There are many certified local fitness trainers are here. So there will be no fitness trainer oppertunities on job sites and also there is no specific website to look. Just google it and search. Also if you have many international level recognized certification and university degree related to sport them you can directly apply from high end gym located in KL. They might interesting to take some one with good qualifications. Good luck !!!
Good Evening aiye. Mata podi udauwak Komadha aiya lankawa idala Malaysia jobs ekata apply karanna ekata mokak hari app nettham website Thiyanavada. Mage husband sir Lanka Navy ekin. Inna. Eya ekin ain wela. Mai eyai Malaysia ewilla job 1k karanna inna. Komadha aiya job ekata apply karanna.
ටුවරිස් විසා වලට අපේ තාත්තත් ගියා නමුත් තාම වෙකින් විසා ගහලා නෑ එනිසා ආපහු ලංකාවට එවන්න හදනවා දැන් මාස 3 පඩි නැතුව වැඩ කරනවා එකට මොකක් හරි පිලියමක් තියෙනවනම් කියන්නකෝ ලොකු උදවුවක්
Student visa ගැන කියන්න........❤❤❤❤
ඒගැන දන්නෙ නෑ මම
Malaysia college ekkin offer karanawa Skill invite distance learning visa meka gena oya dannwda? Help me
ඒ පිලිබදව නම් දන්නෙ නෑ
Aiye restaurant vala padi kohomada kiyannko 😢
ඒ ගැනනම් දන්නෙ නෑ මෙහෙ ගොඩක් ඉන්නෙ වීස නැතිව හොරට ඉතින් පඩිය අඩුයි. කිසිම security එකක් නෑ ජොබ් එකට
@@FITGEEKSL thaks aiye
මෙහේ කෙනෙක් මට රෙස්ට්ටුරන්ට් එකක ජොබ් එකක් හදල දෙන්න හදනව එයා ජොබ් වේකන්සි අරගෙන අපිව ගන්න කෙනෙක් අයියෙ එයා ලක්ශ 8 ක් ඉල්ලනව අපි සල්ලි නෑ කියල ලක්ශ 2 ට අඩු කරගත්ත.ඒක වීස එකක්ටලු ඉතිරි ගාන ඇවිල්ල දෙන්න කියනව එයාල කියනව රෙස්ට්ටුරන්ට්ෙකෙන් මාසෙට ලක්ශ 3 ගන්න පුළුවන්ලු ඒක චුට්ටක් ඇත්තද කියල කියන්න පුළුවන්ද අයියෙ 😥😥
පට්ටපල් බොරුවක්. කොහොම හරි ආවත් මාසයක් ඇතුලත work visa එක passport එකේ ගහන්න ඕනෙ කියන්න ඒවගේම සතයක්වත් දෙන්නෙ නෑ කියන්න work visa එක වදිනකන් එහෙම කියල බලන්නකො කරයිද කියල. හෙමිහිට ඔය මිනිස්සු මාරුවෙනව් සල්ලි ගත්තු ගමන්. මේ ලගදීත් ගෑනු කෙනෙක් කතා කරා ඔය වැඩේම වෙලා. Passport එක එයාල වීස ගහල දෙනව කියල ගත්තට පස්සෙ ආපහු දෙන්නෙ නෑ ඔයාලට ඔය කියන තරම් සල්ලිවත් පහසුකන්වත් දෙන්නෙ නෑ. ඔක්කොම ශුවර් නම් විතරක් එන්න. මොකද හොරට ඇවිති වීස නැතිවුනාට පස්සෙ තවත් අතින් ගෙවාගෙම ආපහු යන්න වෙන්නෙ. එතකොට පරක්කු වැඩියි
@@FITGEEKSL hari aiye thanks🤗
අයියේ ආදරෙයි ඔයාට ගොඩාරියක් 😘😘😘❤❤❤
Video eka maru👌
ලක්ෂ දෙකක පඩියක් අරන් අඩුම ලක්ෂ එකහමාරක්වත් ලංකවට එවන්න බැරිද😕
ලක්ශ දෙකකටත් වඩා වැඩියි මගේ මෙහෙ rent එක ඉතින් ටිකක් අමාරුයි මෙහෙ පව්ලම ඇවිත් ඉන්නවනම්
ඒත් තනියම ඉන්නවනම් ඉතුරු කරගන්න පුලුවන් බෝඩිම් රූම් වල කට්ටිය එක්ක ඉදල කෑම එහෙම තමන්ම උයාගෙන එහෙම. සාමාන්‍යයෙන් ලක්ශ දෙකක් වගේ අයත් වෙන්නෙ මෙහෙ අඩුම ආදායම් අතරට work visa වල
Can't we find a good place at least for 1000rgt?
Can find from 500 !! But its depend on how you wanna live and what is your conditions for it. My one is like semi luxury !!!
Niyami aiye😍
වේකින් විසා ගහන්නේ නැතුව මැලෙසියාවේ ඉන්න පුලුවන්ද
පුලුවන් විසිට් වීසා ඉවර වෙනකන්. නැතුව ඉන්න ක්‍රමයක් තියනව my second home කියල. ඒකට ගොඩක් ලොකු මුදලක් ඕනෙ වෙනවා.
@@FITGEEKSL කියක් විතර ඕන වෙයිද මැලෙසියානු මුදලෙන්
@@rgpriyangika1934 USD10000 ක් මෙහෙ business එකකට invest කරන්න ඕනෙ ඒවගේම මාසෙ ආදායම RM25000 හට වඩා වැඩි කියල ආදායමක් පෙන්නන්න ඕනෙ. තව bank ac වලත් RM75000 තියෙන ඕනෙ
Ayye👍💜
Me idala e job 1k apply karala. Conform karagena ena eka lesi wage. Aiya. Komadha job ekata apply karala Conform karaganna
Interview එක පාස් වුනහම එයාල ඔක්කොම පිලිවෙලට කරල දෙයි.
Aiya no skil kiwa balne .අවුරුදු 3 visa ganwa kiwa .hebai kema dena ne kiwa .anith serma denwa .dwsta peya 12 weda krothin .සතියේ dws 6. 2=20 wge padi gana plwm kiwa.ftry 1kak job eka aiya .
පොඩ්ඩක් හොයල බලල එන්න.
can you please send me web site to find job in Malaysia in physical fitness field
There are many certified local fitness trainers are here. So there will be no fitness trainer oppertunities on job sites and also there is no specific website to look. Just google it and search. Also if you have many international level recognized certification and university degree related to sport them you can directly apply from high end gym located in KL. They might interesting to take some one with good qualifications. Good luck !!!
Good Evening aiye. Mata podi udauwak
Komadha aiya lankawa idala Malaysia jobs ekata apply karanna ekata mokak hari app nettham website Thiyanavada. Mage husband sir Lanka Navy ekin. Inna. Eya ekin ain wela. Mai eyai Malaysia ewilla job 1k karanna inna. Komadha aiya job ekata apply karanna.
එහෙම ජොබ් එකක්නම් හොයන්න මම දන්නෙ නෑ. මම කියන්නෙ මේ IT field එකේ software engineers ල ගන
Malli.oyata.kata.karann.nombaryak.nadda
ගැටලු පහලින් එකතු කරන්න.
ගැටලු පහලින් එකතු කරන්න.
Magen ලක්ෂ 6 iluwa job visa eka kata .ahma ajnte wlta job visa enwda aiya
Agent ලත් කරන්නෙ මෙහෙ immigration එකට ගිහින් වීසා හදන එක. මගෙනම් ඔය ගාන ගෙවන්නෙ අපිව ගන්න company එකෙන් ඉතින් අපි ගෙවන්න ඕනෙ නෑ මොකද ජොබ් එක හොයාගෙන interview ගිහින් පාස් වෙන්නෙ මමනෙ. Agent ඒක හොයල දෙනවට ගන්න ගාන ගන්නෙ අපේ company එකෙන් මිසක් අපෙන් නෙමෙයි. හැබයි ශ්රීලාංකාවෙ agency එකක්නම් ඉතින් ඔයාලගෙන් ගනියි
Good 👍
Aiya 🇱🇰 ajnte wlta job visa awnwda aiya
කෑමට masyta 1kena kuta kiyak wge ynwda aiya
ඒක නම් ඉතින් එක එක පුද්ගලයන්ට ඒ ඒ අය ගන්න පඩියත් එක්ක වෙනස් වෙනව. සාමාන්‍යයෙන් එක වේලකට කඩෙන් කනවනම් රුපියල් 800ක් වගේ යනවා. උයනවනම් ඊට වඩා අඩුයි. ගාන හදාගන්න
EPF deduction and tax deduction kohomda ayye ?
මෙහෙ ඒ rate ගොඩක් අඩුයි. හම්බෙන salary එකත් එක්ක
Hi friend
Salary kohomada aiye
සාමාන්‍යයෙන් senior engineer කෙනෙක් 10lks වලට වඩා ගන්නවා.