ඒජන්සි නැතුව රුමේනියා යමු| ඔන්ලයින් ක්‍රමයට රුමේනියාවේ ජොබ් එකක්| How to apply online job in romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 316

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +6

    මම අද තමයි විඩියෝව බැලුවෙ.හැම කමෙන්ටි එකකටම පුලුවන් විදිහට පිලිතුරැ සපයලා තියනවා.ඒවගේම විඩියෝව දිග උනත් සරලව පහදලා දෙනවා.🙏💪✌

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      අගය කිරීමට ස්තුතියි🙏❤🙏

  • @maheshlanka3169
    @maheshlanka3169 2 หลายเดือนก่อน +1

    Godak pin ayye❤️

    • @FLYERIDEA
      @FLYERIDEA  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dileepudara7075
    @dileepudara7075 ปีที่แล้ว +40

    ම⁣ාත් උත්සහ කරල සාර්ථක වුනා දැනට වැඩෙන් 80% අවසන්, වැඩ බලපත්‍රය මේ මාසෙ බලාපොරොත්තුව සිටිනව

    • @samanthaanura7184
      @samanthaanura7184 ปีที่แล้ว +4

      දැනට කොච්චර කල් ගියාද proses 1ට

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +6

      👍❤ඉක්මනින් ඉතුරු වැඩ ටිකත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @SLOLLRound
      @SLOLLRound ปีที่แล้ว +1

      Ela.b.s

    • @suntehranamai4123
      @suntehranamai4123 ปีที่แล้ว +1

      ඔයා කොහොමද ඇප්ලයි කලේ

    • @shanishani2075
      @shanishani2075 ปีที่แล้ว +2

      Mata col akak ganna Katha karanna one rumeniua uanna

  • @samwms7439
    @samwms7439 ปีที่แล้ว

    ගොඩක් වටිනව brother ❤️❤️❤️

  • @N.JayawickramaGamage-ge7iq
    @N.JayawickramaGamage-ge7iq 7 หลายเดือนก่อน +2

    අපි online apply කරා. අපිට reply ආවා. මාස 04 කට පමණ පසු,
    1,* accommodation,
    *salary
    *free air tickets
    2, ඔබට Romania වෙ නැවත පදිංචි වීමට කැමති ද?
    3, ඔබ මේ වන විට Bucharest හි රැඳි සිටිනවාද?
    4, CV එක සහ documents එවන්න. (අපි CV eka යැව්වා)
    අපිට දැන ගන්න අවශ්‍ය වන්නේ "Documents" යනුවෙන් මොනවද? සහ සාර්ථක කර ගැනීමට අප විසින් employer ට ලිවිය යුතු කරුණු ගැන ඔබගෙන් අදහසක් අවශ්‍ය යි!?
    - Thank you -

    • @FLYERIDEA
      @FLYERIDEA  7 หลายเดือนก่อน

      mulinma oya ahanna one eyata awasaya documents tika.samanyen passport eke sacn copy ekak.ammagei thaththagei nam,pasport size phto ekak background white.police repot eke scan copy ekak ( mewa one wenne eya oyata job eka anivaryenma denawa kiyala thahauru karata passe)

  • @ravindra-ii9on
    @ravindra-ii9on ปีที่แล้ว +1

    ඔයානම් නියමයි අයියා, සුපිරි

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ❤❤❤👍👍👍

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว +1

    GREAT 👍 JOB, GOD BLESS YOU BRO, FROM SURANGA ( SRILANKA )

  • @dumindadinesh512
    @dumindadinesh512 2 หลายเดือนก่อน +1

    Tnx brother 💚

    • @FLYERIDEA
      @FLYERIDEA  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @aberathnapriyanka8159
    @aberathnapriyanka8159 ปีที่แล้ว +1

    Oya hodata kiyala denawa. Oyata godak sthuthi

  • @chathurikasubashini7550
    @chathurikasubashini7550 ปีที่แล้ว +2

    Harima watinawa video ekak

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ස්‍තුතියි.🙏

  • @mudithakumara545
    @mudithakumara545 ปีที่แล้ว +2

    Machan oya niyama kolek

  • @gayankusal
    @gayankusal ปีที่แล้ว +1

    Thanks for the valuable information 🎉🎉🎉

  • @BeyondBorders111
    @BeyondBorders111 ปีที่แล้ว

    Good job bro, you are doing a great job to help our brothers and sisters in Sri Lanka to find a better life

  • @HkSUGA
    @HkSUGA ปีที่แล้ว

    Godak pin brother ❤❤

  • @chefnilan8100
    @chefnilan8100 5 หลายเดือนก่อน +1

    Good job bro.❤

    • @FLYERIDEA
      @FLYERIDEA  4 หลายเดือนก่อน

      Thank you

  • @ranganaprasad6530
    @ranganaprasad6530 ปีที่แล้ว

    Thanks aiye....superb

  • @travelaloneLK
    @travelaloneLK 11 หลายเดือนก่อน +2

    Math apply kala success wade...❤

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      ❤❤❤

    • @SaduniSa
      @SaduniSa 6 วันที่ผ่านมา

      Ane pls no ekak dannako

  • @rasadunmadusha7115
    @rasadunmadusha7115 9 หลายเดือนก่อน +1

    Thx bro 🥺❤️

    • @FLYERIDEA
      @FLYERIDEA  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @lionelsudha7109
    @lionelsudha7109 ปีที่แล้ว

    Thenk you malli denuwath kalata

  • @CeylonMoments2004
    @CeylonMoments2004 ปีที่แล้ว +2

    මාත් උත්සහා කරා.එකකින් reply එකක් ආවා resturant එකක.එයා කියනවා මම එකක් තව ගැහැණු ලමයි දෙන්නෙක් ඕනේලු මට ගැහැණු ලමයි දෙන්නෙක් හොයාගෙන එයාට කියන්නලු.මොකද කරන්නේ මම

  • @thusharasenarathne1339
    @thusharasenarathne1339 ปีที่แล้ว

    Tank my frand budu sarani

  • @Madu.natu86
    @Madu.natu86 15 วันที่ผ่านมา

    Thanks ❤

    • @FLYERIDEA
      @FLYERIDEA  15 วันที่ผ่านมา

      🙏❤️🙏

  • @dineshanura6380
    @dineshanura6380 ปีที่แล้ว

    thanks aiye.

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 ปีที่แล้ว

    Super u a information

  • @dimuthuranabahu7977
    @dimuthuranabahu7977 8 หลายเดือนก่อน +1

    Mata road construction අවුරුදු 12k experience තියෙනවා ..රුමේනියානු anna udu කරන්න plz..

    • @FLYERIDEA
      @FLYERIDEA  7 หลายเดือนก่อน

      මේ කරලා තියෙනේ ලොකුම උදව්ව

  • @jayanthakumaraRathnayaka-hj6yc
    @jayanthakumaraRathnayaka-hj6yc ปีที่แล้ว +2

    අනේ අයියේ මමත් Unskil වලට Online වලින් උත්සහා කලා. Reply කරනන්නේ නැහැ. කරනන්න ඕන පිලිවෙල කියන්න බැරිද. ඔයාගේ විඩියෝ බලනවා මම. වැදගත් ඒවා අපිට.

    • @FLYERIDEA
      @FLYERIDEA  14 วันที่ผ่านมา

      @@jayanthakumaraRathnayaka-hj6yc ඔයාගේ වැඩේ හරි ගියාද

  • @CCOnlineStore
    @CCOnlineStore ปีที่แล้ว

    Good job 🙏💪

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      Thank you 🙌

    • @R.S.O.KARAOKEGROUP
      @R.S.O.KARAOKEGROUP 5 หลายเดือนก่อน

      මට උදව් කරන්න

  • @manularandika7610
    @manularandika7610 ปีที่แล้ว

    mamath balaporotuwen inne...enna..godak pin boru karayangen ape kollo beragannawata

  • @alfawisky9659
    @alfawisky9659 ปีที่แล้ว

    Obatumage video eka godak pehediliwa tiyanawa.obage pehedili kireema onama kenekta terum ganna puluwan. 37 weni vinadiye 15000, 18000 kiyana eka niweradi wenna ona neda.

  • @alfawisky9659
    @alfawisky9659 ปีที่แล้ว

    Budusaranay ,devipihitay

  • @thush32
    @thush32 ปีที่แล้ว

    Thankuuu oya hodata kiyala denawa api try karannam 😊

  • @NandunDevinga
    @NandunDevinga 7 หลายเดือนก่อน +1

    අයියෙ මැසේජ් Template එකක් දෙන්නකෝ ගෲප් එකට මැසේජ් දැම්මා රිප්ලයි නෑ 😢.

    • @FLYERIDEA
      @FLYERIDEA  7 หลายเดือนก่อน

      Telegram da? hari mama dannam

  • @dineshherath-bp5ec
    @dineshherath-bp5ec ปีที่แล้ว

    tnx

  • @nimeshasandeepani9469
    @nimeshasandeepani9469 4 หลายเดือนก่อน +1

    Aiye math try kala.wade hari wage.mata w/p hadanna monada ona documents

    • @FLYERIDEA
      @FLYERIDEA  3 หลายเดือนก่อน

      ඔයාගේ පොලිස් රිපෝට් එක.
      පාස්පෝර්ට් එකේ scan copy
      විස්තර ඇතුලත් පිටුව සහ all country කියලා සදහන් පිටුව
      අම්මගේ සහ තාත්තගේ නම්
      පාස්පෝර්ට් සයිස් සුදු පසුබිමේ ජායාරූපයක්

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 ปีที่แล้ว

    Thanks

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ❤🙏🙏🙏❤

  • @ishiwithlife
    @ishiwithlife 9 หลายเดือนก่อน +1

    මමත් try කරනවා. Apply කරන්න පටන් අරන් දෙවෙනි දවසෙම මට reply එකක් ආවා.එයා කියනවා සති දෙකකින් test එකක් කරනවා කියලා. මොන වගේ test එකක් කරයිද අයියේ. මම apply kle tailoring පැත්තෙන්. Interview එකක් කරයිද. කියන්නකෝ 🤔

  • @harshanidayalatha1063
    @harshanidayalatha1063 ปีที่แล้ว

    Link opan wenne nane .mama nawatha uthsaha karannam

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      මට ඔයාගේ නම්බර් එක් දෙන්න මම ඇඩ් කරන්නම්

  • @DineshWeerasekara-w7f
    @DineshWeerasekara-w7f 8 หลายเดือนก่อน +1

    වීසා හදන්න යද්දි එම්බසියෙන් ප්‍රශ්න අහනවා නේද ඒ ප්‍රශ්න මොනවා ද කියලා කියන්න පුළුවන් ද

    • @FLYERIDEA
      @FLYERIDEA  8 หลายเดือนก่อน

      මෙ සම්බන්ධයෙන් සම්පුර්ණ විඩියෝ වක් තියෙනවා බලන්න එක

  • @inokagedara2236
    @inokagedara2236 ปีที่แล้ว

    Kochchara vedo baluwadà rumaniya yanna hena haba karaganna eth Ada thamai chamara malli pahadiliwama vishthara tharuna

  • @harshanidayalatha1063
    @harshanidayalatha1063 ปีที่แล้ว

    Ayye den kuwait inna mage maththayata lankawata enne nethiwa kuwait walin rumeniya yanna online illum karnna puluwanda? Ehema puluwan nam yana wiyadama kiyak wewida?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      eka wenas wenne ticket eka anuwa.visthara me group ekata join wela ahanna chat.whatsapp.com/H39F8chF1Fj8tUP4hJDyJK

  • @slnidu3116
    @slnidu3116 8 หลายเดือนก่อน +1

    Web page eke jobs walatata giyama page eka wada ne

    • @FLYERIDEA
      @FLYERIDEA  8 หลายเดือนก่อน

      samahara welawata wenawa ehema

  • @dilipruban3541
    @dilipruban3541 10 หลายเดือนก่อน +1

    එතකොට එම්බසි ඉන්ටව් එකට පාස් වෙන්න ඕන්නැද්ද ? එම්බසි ඉන්ටව් එකට අධ්‍යාපන සුදුසුකම් බලනවා කියනවා ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි කියන ඒවා ඇත්ත ද? අධ්‍යාපන සුදුසුකම් නැතුව රුමේනියා එන්න බැරිද ? Plz riply 🙏

    • @FLYERIDEA
      @FLYERIDEA  10 หลายเดือนก่อน +1

      ඉන්ටව් පාස් වෙන්න ඉංග්‍රීසි යම් දැනුමක් ඔනේ.අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නෑ

    • @dilipruban3541
      @dilipruban3541 10 หลายเดือนก่อน

      @@FLYERIDEA ගොඩාක් ස්තුතියි අයියේ ❤️

  • @champikaranasinghe51
    @champikaranasinghe51 ปีที่แล้ว +2

    Crome eken yanna අමාරුයි .. translate wenne. Thank you dear ..explanation smart ....

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      ඔයා phone එකේ බ්‍රවුසර් එකෙන් යන්න.

  • @Chamaliupeksha
    @Chamaliupeksha ปีที่แล้ว +1

    aiye cuple ekakata edddi kohomd apply krnne

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයේ විදියටම තමා

  • @meryjaan8713
    @meryjaan8713 ปีที่แล้ว

    Aiye Kuwait eke danata man work karanne. Mata mehe idan Romania wata direct enna puluwan da. Ehema enawanam monada awash ya documents

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයා මුලින්ම කුවෙට් වල තියෙන රොමනියා එම්බසි එකෙන් ඕක තහවරු කර ගන්න.ඔයාට direct ඇප්ලයි කරන්න පුළුවන්.

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e 3 หลายเดือนก่อน +1

    Work permit eka email ekatada enne

    • @FLYERIDEA
      @FLYERIDEA  3 หลายเดือนก่อน

      ඔව්

  • @SamsanKumara-o2s
    @SamsanKumara-o2s 11 หลายเดือนก่อน +1

    Exchawetar job tiyana web saidakak nyadda.

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      OLX එකේ නැද්ද

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 ปีที่แล้ว

    මල්ලි මම UAE වල ඉන්නෙ.ඉතින් මට oline search කරල ජොබ් එකකට ඉල්ලුම් කලොත් , මට work permit එක employer දෙනව කියල කිව්වොත් වීසා ගහගන්න මම ලංකාවට යායුතුද,?
    එහෙම නැත්නම් ඩුබායි වල ඉදලම ඒ වැඩ ටික කරගෙන රුමේනියාවලට එන්න පුලුවද කියල පැහැදිලි කරන්න මල්ලි.
    මැදපෙරදිග රටවල සේවය කරන, රුමේනියාවට එන්න කැමති අය වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න මල්ලි.

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      මම ඔයාට උත්තරේ telegram group එකේ දැම්මා නේද

    • @SarathKumar-pc2cs
      @SarathKumar-pc2cs ปีที่แล้ว

      Aiya Dubai Wala tiyana hoda agency akak kiyannako aiya.

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 ปีที่แล้ว

    අයියෙ මම වතුර ටැන්කි නිෂ්පාදනය කරන කමිපැනියක අවු.12 ක් දැනට සේවය කරන කෙනෙක්.මම නුපුහුණු යොදා ගන්නද.නැතිනමි පුහුණුව ඇතිකෙනෙක් විදායට ඇප්ලයි කරන්නද?🎉❤

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      mewata romania job thiyenawanam skill danna

  • @chithrahelaudage6793
    @chithrahelaudage6793 ปีที่แล้ว

    wayas seemawak thiyenawada. garment tailors walata

  • @kavindukaanishka3241
    @kavindukaanishka3241 11 หลายเดือนก่อน +1

    Sir mata apply karann bane

    • @FLYERIDEA
      @FLYERIDEA  11 หลายเดือนก่อน

      ඔයාගේ නම්බර් එක දෙන්න මම group එකට ඇඩ් කරන්නම්

  • @SLOLLRound
    @SLOLLRound ปีที่แล้ว +1

    Thanks shodarya..math kohoma hri enawa..online hrha

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් ඔයාට පුළුවන්..👍👍👍

    • @SLOLLRound
      @SLOLLRound ปีที่แล้ว

      @@FLYERIDEA thanks ..b.s

  • @PadminikumariAbewardhana-gm1xh
    @PadminikumariAbewardhana-gm1xh ปีที่แล้ว

    Ethakota ekae aulda poddak pahadeli karanna

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඒක කිව්වේ🤔

    • @PadminikumariAbewardhana-gm1xh
      @PadminikumariAbewardhana-gm1xh ปีที่แล้ว

      @@FLYERIDEA ane ayye ape romania chocolate company ekaka wadata Enna offer letter since kala namuth e address surch karala baladdy eka man power ekak ethakota meyala apata visa ganne manpower company ekak harahada ape geyama ekama company ekaka wada karanna weyda nath nam dawasa gane eka eka than wala wada karanna weyda

  • @jayashangeemusic7048
    @jayashangeemusic7048 ปีที่แล้ว

    mama apply kale contruction .රකියා ලිපියේ අඩංගු විය යුතු දේ පෙන්නන්න කියනවා.මොකද කරන්නේ.

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      රැකියා ලිපියක් ඇයි ?

    • @jayashangeemusic7048
      @jayashangeemusic7048 ปีที่แล้ว

      දන්නෙ නෑ. employer letter ekk ewanna kiwwa.

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      @@jayashangeemusic7048 ඔයා මගේ TELEGRAM ගෲප් එකට ජොයින් වෙන්න.මට මැසේජ් එකක් දාන්න

  • @wathsalamadumali5687
    @wathsalamadumali5687 ปีที่แล้ว

    Web sit eke english traslate den ne ane mta udu krnda

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයගේ නම්බර් එක දාන්න මේකට
      94703171471

  • @indikasampath2489
    @indikasampath2489 ปีที่แล้ว +1

    ඉන්ග්‍රිසි දැනුම තමා අයියා නැත්තෙ.මට අවු.10 පලපුරුද්ද තියෙනව

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      කවුද ඔයාගෙන් ඉංග්‍රීසි දැනුම අහන්නේ.ඒකට තමා google translet තියෙන්නේ.ඔයා වැඩේට බහින්න.ඕක ගැන එච්චර හිතන්න එපා.වැඩේ කරන් යද්දී උදව්වක් ඔනේ උනොත් කියන්න.අපේ telegram group එකට join වෙලා ඉන්න

    • @indikasampath2489
      @indikasampath2489 ปีที่แล้ว

      @@FLYERIDEA මම අයියෙ telegram group ekata එකතු වෙලා ඉන්නෙ.බොහොම ස්තුතියි.

  • @lasanthapradeepkumara3414
    @lasanthapradeepkumara3414 ปีที่แล้ว

    Cargo packing romeniya wala kohomada sri lanka wala kenek ta karanna ahulak nadda

  • @PadminikumariAbewardhana-gm1xh
    @PadminikumariAbewardhana-gm1xh ปีที่แล้ว

    Ayya man power harahada job visa theyenne ohe

  • @madhushankagimhan8766
    @madhushankagimhan8766 ปีที่แล้ว

    Aiye mn enne denata Dubai wela .matai husbantai romaniya anna ona .kohomata aiye apita anna puluvan. Plz mata kiyanako

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයාලා ඔහේ ඉදන් ඇප්ලයි කරන්න.වැඩි විස්තර අපේ whatsapp group එකට ජොයින් වෙලා දැන ගන්න

  • @slwonder1972
    @slwonder1972 ปีที่แล้ว +2

    Photocopy machine technician job thiyenawada rumaniyawe

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      මම හොයලා කියන්නම්

  • @chamaraprabash3016
    @chamaraprabash3016 ปีที่แล้ว +1

    Aiye work permit process ekedi CID ekata danawada work permit eka?

  • @prabhashwarisk8910
    @prabhashwarisk8910 ปีที่แล้ว

    Maath tary kara. ehen msg ewwa passport, police report, service letter ewnna kiwa. man anik tika yauwa eth police report aran na twa. man tiyenw ewa yawala police reoprt eka ganna kal illuwa. ehen balan idida man eka karagena yawanakan?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයා ඒක පැහැදිලිව එයාලට කියලා තියන්න

  • @lakmalifernando5959
    @lakmalifernando5959 ปีที่แล้ว

    Kuwait idela aply keranne puluwan de

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      පුළුවන්

  • @FaslanCader
    @FaslanCader ปีที่แล้ว

    ❤❤

  • @IduwaraSadakelum-ri9tb
    @IduwaraSadakelum-ri9tb 7 หลายเดือนก่อน +1

    Mata udaw karanna plz

    • @FLYERIDEA
      @FLYERIDEA  7 หลายเดือนก่อน +1

      ඔයා මගේ විඩියෝ ටික හරියට බැලුවනම් මම මේ කරලා තියෙන්නේ ලොකු උදව්වක්.ඔයා අපේ telegram group එකට ජොයින් වෙන්න

  • @KushanPriyadarshana-u7v
    @KushanPriyadarshana-u7v ปีที่แล้ว

    Oyage grup ekata add venne kohomada

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      +94703171471 මේකට මැසේජ් එකක් දාන්න.මම ඇඩ් කරන්නම්

  • @maduiresha3689
    @maduiresha3689 ปีที่แล้ว

    Aiye mama online apply kara.job eka denna kenek kamathi.gesthouse ekaka cleaning.mama 25 ka girl kenek.ehema ena eka safe da🙂

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ගෙවල් වලට එන්න එපා... gesthouse නම් අවුලක් නැ.ඒත් හොදට හොයලා එන්න

  • @malindabandara9501
    @malindabandara9501 ปีที่แล้ว

    Matat nedda aht udawu wedak

  • @chathushinimashika6442
    @chathushinimashika6442 ปีที่แล้ว

    අයියේ කොහොමද salery එක convert කරලා බලන්නේ. සාමානයෙන් එහේ මුදලින් salery එක කීයක් තියෙන ඒවද බලන් ඕනේ

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ada lei 1k lankawe salli walin arupiyal 70i meka wenas wenawa

  • @RamasamyKetheeswararajan-wk2nr
    @RamasamyKetheeswararajan-wk2nr ปีที่แล้ว +2

    Math apply karaganaman 🙏♥️

  • @bmrushyt5045
    @bmrushyt5045 ปีที่แล้ว

    🙏❤❤

  • @manjulakumara9512
    @manjulakumara9512 ปีที่แล้ว

    Online aply krana klin vedio eke link. Eka dannako

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      th-cam.com/video/WsKJ3rLfVqo/w-d-xo.html

  • @DineshWeerasekara-w7f
    @DineshWeerasekara-w7f 8 หลายเดือนก่อน +1

    බ්‍රෝ පොලිස් වාර්තාව ගන්න මොනවා ද ඕන

    • @FLYERIDEA
      @FLYERIDEA  8 หลายเดือนก่อน

      ඔව්

  • @chamilkumarachamilkumara8585
    @chamilkumarachamilkumara8585 9 หลายเดือนก่อน +1

    ඉංග්‍රීසි බසාව අවශ්‍යද අයියේ භාෂාව හොඳටම බලනවද

    • @FLYERIDEA
      @FLYERIDEA  9 หลายเดือนก่อน +1

      වීසා ගහද්දී ඔයාට ඉංග්‍රීසි දැනුම ටිකක් ඔනේ

  • @ranganaprasad6530
    @ranganaprasad6530 ปีที่แล้ว

    Me wage ekak hri gyot salli denna awlk nadda?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      na.hariyata thahawuru karagena

  • @dumidujayakody9330
    @dumidujayakody9330 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @lasithamadushn4901
    @lasithamadushn4901 ปีที่แล้ว

    Cv eka hadana link eka nane

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว

    ❤👍🙏❤

  • @kwkasun9048
    @kwkasun9048 ปีที่แล้ว +8

    මාත් දාලා තියෙන්නේ .දැන් work permit හදනවා .

  • @nimanthijayasinghe7881
    @nimanthijayasinghe7881 ปีที่แล้ว

    Whatsapp group link eka reset karala ne

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      chat.whatsapp.com/H39F8chF1Fj8tUP4hJDyJK

    • @nishimalisha7604
      @nishimalisha7604 8 หลายเดือนก่อน

      ​@@FLYERIDEAමෙි link එක වැඩ කරන්නැ..rest කරලා.

  • @akiladeneth9544
    @akiladeneth9544 ปีที่แล้ว +2

    Couple job walata online apply karoth unskill job hamba weida.

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      සමහර වෙලාවට හම්බ වෙනවා

  • @sarathanura6121
    @sarathanura6121 8 หลายเดือนก่อน +2

    වයස බලපානවද?65 එන්න බැරිද

    • @FLYERIDEA
      @FLYERIDEA  8 หลายเดือนก่อน

      online krameta awoth misak egancy walin nam ba. rumeniyawen ehema age limit dala na.wada karanna puluwan hoda pitnes thiyanawanam aulak na

  • @Kavindu_Brow
    @Kavindu_Brow ปีที่แล้ว +3

    Qatar wala idan apply karanna puluwanda aiye?

    • @kandy_club_sl
      @kandy_club_sl ปีที่แล้ว +1

      yes,

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      ඔවි මේ වැඩේට එහෙම ප්‍රශ්ණයක් නැ.

    • @Kavindu_Brow
      @Kavindu_Brow ปีที่แล้ว

      එතකොට අයියේ ⁣Qatar වලින් Direct යන්න බෑ නේද? ලංකාවට ගිහින් නේද ඉතුරු වැඩ ටික කරන්න ඕන?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      @@Kavindu_Brow ඔයා ඉස්සරලා බලන්න ඔහේ රොමනියා එම්බසියක් තියෙනවනම් එකෙන් පොඩ්ඩක් අහන්න.බැරි උනොත් ලංකාවට ගිහින් ඉතුරු වැඩ ටික කරගන්න.

    • @Kavindu_Brow
      @Kavindu_Brow ปีที่แล้ว

      බොහොම ස්තූතියි අයියේ 🤝🙏🥰

  • @gayanmaduranga5944
    @gayanmaduranga5944 ปีที่แล้ว

    Telegram group ekat join wenne kohomada aiya

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      අපේ telegram group එකට join වෙන්න t.me/+Cgo-J1t5jkVmOTk0

  • @walawabee
    @walawabee ปีที่แล้ว

    👍👍👍👍👍

  • @samanthachandrasirikumara4678
    @samanthachandrasirikumara4678 ปีที่แล้ว

    Mata awrudu,47,unskill job ekakata danna puluwanda.

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      පුළුවන්

  • @shalanichethana1046
    @shalanichethana1046 ปีที่แล้ว

    Whatsup group akta kohomd join wenne

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      chat.whatsapp.com/H39F8chF1Fj8tUP4hJDyJK

  • @manjupriyadarshana9287
    @manjupriyadarshana9287 ปีที่แล้ว

    Aiye man lankawe raakiyawata karanna idikirim Wala mewatath jobs thiyanawada

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      තියෙනවා

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 ปีที่แล้ว

    Malli aurudu 55 kenekta anna barida..

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      පුළුවන් ...

  • @mimijaya7522
    @mimijaya7522 ปีที่แล้ว +2

    මල්ලි, For Romania work permit
    Ages limite එක පටන් ගන්නෙ අවු. 19 ට වැඩිවිය යුතුද??? Or 20+ වියයුතුද???

  • @dimuthuranabahu7977
    @dimuthuranabahu7977 8 หลายเดือนก่อน +1

    Matah රුමේනියානු යන්න oni udu කරන්න

    • @FLYERIDEA
      @FLYERIDEA  7 หลายเดือนก่อน

      ❤️

  • @dumiyabro7532
    @dumiyabro7532 ปีที่แล้ว

    ayye mageth wab eka translate wenne ne

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      phone eken balanna

  • @pradeepmalabage6586
    @pradeepmalabage6586 ปีที่แล้ว

    Whatsapp ekata set wenna bane

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයාගේ නම්බර් එක දාන්න ඇඩ් කරන්නම්

  • @maheshikasewwandi3781
    @maheshikasewwandi3781 ปีที่แล้ว

    Translate wenne nne kisi site eka

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      Oya chorome eken nathuwa wena ekakin balanna

  • @BeyondTouch7
    @BeyondTouch7 ปีที่แล้ว

    Employer wp හදන්න කියලා සල්ලි අරන් මගඅරින එකක් නැද්ද ?

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว +1

      නෑ.අපි හරියට ඒ දේවල් හොයාගෙන වැඩේ කරන්න ඔනේ.wp හදන්න එම්ප්ලොයර් 1100$ වඩා ඉල්ලනවනම් වැඩේ අතාරින්න

  • @LallKumara-m1o
    @LallKumara-m1o 6 หลายเดือนก่อน +1

    48yrars පුළුවන් da

    • @FLYERIDEA
      @FLYERIDEA  6 หลายเดือนก่อน

      Owe

  • @chavithash43
    @chavithash43 ปีที่แล้ว

    Unskill ඇවිල්ලා පස්සේ skill job කරන්න පුලුවන් ද අයියේ

  • @dulwanna5462
    @dulwanna5462 ปีที่แล้ว

    telegram group ekata join wenne kohomada

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයේ විඩියෝ එකේ පහළ ලින්ක් එක තියෙනවා

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      අපේ telegram group එකට join වෙන්න t.me/+Cgo-J1t5jkVmOTk0

  • @sasinduediriweera
    @sasinduediriweera ปีที่แล้ว

    online job link aka dennna puluwanada

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      ඔයා මේ video එක ඉවරවෙනකම් බැලුවේ නැද්ද

  • @PiyumiWeerasundara
    @PiyumiWeerasundara ปีที่แล้ว

    Translate wenne nehene😢 danna kenek kiyanwada full try kala...

    • @FLYERIDEA
      @FLYERIDEA  ปีที่แล้ว

      Oyage phone eke web browser eken yanna

    • @PiyumiWeerasundara
      @PiyumiWeerasundara ปีที่แล้ว

      @@FLYERIDEA Hari aiye...mn group ekata msg ekak demma translate error eka ain Una🥰🌹