ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශීත කාලයේ (Winter එකේ) එද්දී මේ දේවල් අනිවාර්යයෙන් ගේන්න th-cam.com/video/oG7b15y5RZg/w-d-xo.html
Forklift driver vacancy තියෙනවද මට ඒ ගැන හොයලා පොඩ්ඩක් මැසේජ් එකක් දෙනවද
චාමර ඔයා කියපු ටික නම් සම්පූර්ණම ඇත්ත අපිත් දැන් මේ රුමයේනියාවට ඇවිල්ලා ඔය කට්ටම තමයි කන්නෙ😊
ගොඩාක් අය අපි ඕවා කිව්වම තෙරුම් ගන්නේ වැරැදියට😓
කම්මැලි මිනිස්සුන්ට නම් ඉතින් winter විතරක් නෙවෙයි summer එකෙත් වැඩ බෑ. මම දැකල තියෙන්නෙ අපේ මිනිස්සු හරිම කම්මැලියි ජාතියක්. ගොඩක් අය ද ගලන්නේ නිකං ඉඳලා සල්ලි හොයන්න. සහ videos වල දකින සුන්දර life එක හිතේ තියාගෙන, කොහේ ගියත් කට්ටක් කන්නම වෙන්න වෙනවා, තැනකට එන්න.
අනිවාර්යයෙන් .ගොඩාක් අය ඔය දේ තෙරුම් ගන්නෑ
පළවෙනි පාර වැඩ කරේ පැය දාහතරක් හිටගෙන ඇඬුවා ලංකාවට යන්ඩ ඕනේ කියලා සතියක් හිටියා පැය දාහතර ගානක්වත් නෑ ඊට පස්සේ අවුරුදු පහක් ඉඳලා ආවා
ගොඩාක් අයට ඔයේ කට්ට අමාරුයි මුලින්.නමුත් ඕකට හුරු උනාම ලේසියි
නියමයි සහෝදරයා. ඉතාම වටින කතාවක් ජය වේවා. ❤
❤ GOOD JOB ' GOD BLESS YOU BRO KINDLY KEEP IT UP FROM SURANGA ( SRILANKA )
Thank you my bro ❤️❤️❤️
දැන් රුමේනියා හාල තියෙන්නේ ලංකාවෙන් එන අයගේ Visa reject වෙනවා මාර විදිහට 10 Embassy interview ගියොත් 7 Reject ඉතාලි පනින නිසා. වැඩ නං ඉතින් රුමේනියාවේ නෙවෙයි Canada New zealand ගියත් ඔච්චරයි. ඒ උනාට ගොඩක් රටවල් වල ජොබ් එක අවුල් නෑ ලංකාවේ උන් වගේ ජොබ් එක එපා කරන මිනිස්සු නෑ.
mama job aul kiyala na.aul kiyana ekai wada amarui kiyana ekai 02i.lesi job kohewath na.eka mama pahadiliwa kiyala thiyanawa.oya kiyana eka hari apema ayage wardden thawath pirisakata europa heenaya heenayakma vitharak wenawa
බොහොම ස්තුති අයියේ ❤️
❤️🙏❤️
සුපිරිම video akak aiya ✌akenma respect ❤
❤️❤️❤️❤️❤️
කොහෙත් සුන්දර නැහැ. හොදයි නරකයි දෙකම තියෙනවා. අපි දැනගන්ඩ ඕනා රස්සාව සුන්දර කරගෙන ලස්සනට ඒ රටේ ජිවත් වෙන්ඩ.
අනිවාර්යයෙන්ම.ඔයා වගේ හැමෝම හිතනවනම් කොච්චර හොදද ❤️❤️❤️
Thank you අයියා
❤❤❤ ela aiye.
👍❤️👍
මල්ලි...❤👌💪
❤️
ස්තූතියි ❤
හොදයි ...හොද පැහැදිලි කිරිමක් 👍( piyumal lakshitha )
Oya amuwatama aththa kiwa ayya niyamai thx
Notification ekk enakan balan inna mama❤.
🤗❤️❤️🤗
Aiye oya ae kiyanna thiyena de kelinma kiyanawa eka thama wenna one thiththa aththa ohoma aliyata denna one ekemma adarei 🎉 ela aiye
Werry good brother thanks pin
🥰🙏❤️
නොවැම්බර් wala enawa romania construction walata enne.kohomada job eke thathwe
Awada oya? kohamada job eje dan thathwe.hodaida
Thanks brother
🙏❤️🙏
Machan oya Patta chritayak Etta eti setiyenma kiyanawa boruwa ne. Anna akata mama kemati . Adarei jaya wewa.
ස්තුතියි 🙏❤️❤️🙏
අයියෙ මගෙත් විසා ආවා.ටිකට් දානකම් ඉන්නෙ එන්න...ආසාවෙන් බලන් ඉන්නවා එන්න..🌸
brooo
WELCOME ROMANIA 🌷🌷🌷
Thanks you
Welcome ❤️🙏❤️
TRC එක ඉස්සරහට මාස 20ක් තියෙනවා. ජොබ් එක මාරු කරාම. අලුත් ආයතනයෙන් අයෙ TRC එක හදන් නැද්ද. කලින් ආයතනයෙන් TRC එක හදල තාම මාස 3යි
ආයේ TRC හදන්නේ නෑ.ලිපිනය මාරු කරනවා.දැන් තියෙන එක වෙනුවට ලිපිනය වෙනස් කරපු එකක් හම්බවෙනවා
Thanks brother wisthara walata SE 170 kawada wage weida
thama 163
Oyata salary keyak labenaawada?
Agent curatenie cladiri si mijloce de ayya me company eka manpower da?
Samawena reply karanna bari unata mata me company eke reg . number eka denna
Romania niyamaiWadata kamali nethi kollanata kellanta.jaya wewa
Anivaryen ❤️
Work parmit orjinalda balanne kohomada kiyannako arjant pls
Samwenna 🙏 reply karanna parakku unata wp eka chek kara gaththada
පිරිසිදු කරන ගැහැනු අය ගන්නෙ නැත්ද අයියෙ.වයස කීයට වෙනකම් බනවද
Wayasa 50he ayath mehe wada.gannawa
Sports filed,Gym side eke job kohomda tynne. E gena wistharayak kiaynnko
මෙහෙ ගොඩාක් ජිම් වල උපදේශකවරු නැ.ඒ නිසා ඔයේ රැකියා සදහා මෙහේ අවස්ථාව අඩුයි
සොසේජස්compani wala wada කොහොමද
මම ඇතුලේ වැඩ ගැන දන්නෑ.මට එහෙම වැඩ කරන කෙනෙක්වත් හම්බවෙලා නෑ.
Oya oradea wala mona restaurant ekeda wada karanne aiye
club art
Caregiver hodaida aiya mata kiynna
Hodai
දැන් රොමේනියා යන්න ඒජන්සිකාරයෝ ලක්ෂ 16.5 ක් ගන්නවා ,වැටුප් ඩොලර් 500 ,දැන් ඩොලර් එකත් අඩුවෙනවා නේද,මේ විදිහට බැලුවම ඩොලර් 450ක් වගේ තමයි පඩිය,බයික් රයිට් ජොබ් නම් යන්න එපා,හැමෝම කියනවා බයික් රයිඩර් ජොබ් කරදරයිලු. නියමිත වැටුප ලැබෙන්නැහැල්ලු
ithin ai oya 16LK dila enne.ita aduwen enna puluwan ne.oyata kamath nikan hambawela.innath nikan hambawela lankawe 500$ hoyanna puluwannam oya enna epa meheta
Restaurant eken raula wawanawata aulk nadda aiye
ගොඩාක් වවන්න බෑ.
Aiye oya koheda inne rumania wala?
oradea
Apita ticket eka dubai vage daala enna barida.
Ba
Whatsap group ekata joint karaganna barida
අපි whatshap නෑ.telegram ඉනේ.ලබන මාසේ ආයේ වට්සැප් ගෲප් එක පටන් ගන්න ඉන්නේ
Ayye waiter lanta mokakda karanna thiyenne
ඔයා එන්නේ එහෙම රැකියාවක් සදහා නෙවෙයි ද.එහෙම එක්කට එනවනම් මගෙන් මෙහෙම අහන්නෑ. 🤔🤔
Supiri
අයියේ බයික් රයිඩර් එන ලයිසන් නැති කෙනෙකුට දෙන්නෙ ෆුට් බයිසිකලයක්ද නැත්නම් electric bike එකක්ද
Eka company eken kiyanna one deyak.eth godak durata ehema job denawa adui oya lankawenam inne.
Aiye mata offer letter eka awa kiyala ajancy even kiwa. Copy ekak illuwata denne. Laksa 5 illanawa.
Kuragala matha eken
දෙන්න එපා.එයාලට කතා කරන්න මම මගේ සල්ලි වලින් යන්නේ මට මගේ ඔෆර් එක බලන්න ඔනේ ඊට පස්සේ සල්ලි දෙන්නම් කියන්න.
👍👍
Bike raidr කියන තරම් අමාරුද
අමාරුයි.ලොකු කට්ටක් කන්න තියෙනවා
👍👍👍👍
❤❤💪💪
❤
Aiya apita 8hours wada.wadipura wada karot OT humbanawa kiyala teyanawa.awa boruda.
ඕක වැඩ කරන ආයතනය අනුව වෙනස්.ඔයා වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකකනම් ඕක බොරු.කොහොමත් මෙහෙ එහෙම දෙනවා අඩුයි
❤❤❤❤
SE167 මේ අවුරුද්දෙ එන්න බැරි වෙයිද චාමර අයියේ
Puluwan malli
පුළුවන් මේ යන විදියට ඔයාට ඉක්මනින් දිනයක් එයි
Se 176 danma.police report ilumm.karannada
@@Susantha-b2r දැන්ම එපා.. 173-174 යද්දි දාගන්න
👍👍👍👍👍👍👍
😘👌❤
🙏❤️❤️🙏
👍👍♥️♥️
මමත් ලබන මාසේ රුමේනියාවේ,,,,,,
Parissamen enna ❤️🙏❤️
❤❤
Embassy interview eka kohomada
හරිම හොන්ද කෙනෙක් ඇත්ත කියන,බුදු සරණයි
Gedarata salli yauvada
Oya me ahala thiyenne mehe idan gedrata salli yawanna puluwan kiyana ekanam uther OWE.එහෙම නැතුව වෙන අදහසක් නම් එහෙම අහන්න ඔයා කව්ද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
🎉
ලංකාවෙ පැය 24 ශිෆ්ට් එකට ලංකාවෙ ගබඩාවක ඕඩස් යවපු මටනම් ඕන රටක ඕන ජොබ් එකක් නතිං,පැය 24ක් වැඩ්,පැය 24ක් නිවාඩු,වැඩිම වුනොත් ඔච්චරනෙ,ම මෙහෙ එක දිගට පැය 36 වැඩ කරන දවසුත් තියෙන්වපැය 36ටම පැය එකාමාරක් ඉඳගෙන ඇති...🥰,මමත් රොමේනියාවට දාලා තියෙන්නෙ ..ඒ නිසාමයි මම මේ ජොබ් එකෙ අත් නොහැර එකදිගට කරන්නෙ පූහුණුවකටත් එක්ක..❤
ලංකාවේ 24ක් ද 48ක් ද අදාල නෑමෙහේ ආවම වැඩ කරන වෙලාවට වැඩ.ආවම අනිවාර්යයෙන් ඔයාගේ ජොබ් එක ගැන විස්තර කියන්න
Tho inne komada kiyapanko amarunam yako komath kammaliyanta job amarui katta kala goda enna hadana kollantath uba job epa karwane
තෝ ඉස්සරලා සම්පුර්ණ වීඩියෝ එකම බලපිය.මී වස්සා.මම කියලා තියෙනේ මොක්කද කියලා.තෝ හිතුවද යකෝ මම කොල්ලොන්ට ජොබ් එපා කරවන්න විඩියෝ කරනවා කියලා.එහෙම එවුන්ගේ විඩියෝ බලලා ජොබ් එපා වෙලා ඉන්න එවුන්ට තමයි මේ විඩියෝ එක කරේ මෙහේ ඇවිත් ගේමක් ගහන්.තෝ මේ විඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න නැතුව comment කොටලා මෙතෙන හැමිනෙන් නැතුව ඉස්සරලා මේ විඩියෝ එක සම්පුර්ණයෙන් බලපිය.
❤❤❤❤❤
❤❤❤
👍👍👍
❤️❤️❤️
ශීත කාලයේ (Winter එකේ) එද්දී මේ දේවල් අනිවාර්යයෙන් ගේන්න th-cam.com/video/oG7b15y5RZg/w-d-xo.html
Forklift driver vacancy තියෙනවද මට ඒ ගැන හොයලා පොඩ්ඩක් මැසේජ් එකක් දෙනවද
චාමර ඔයා කියපු ටික නම් සම්පූර්ණම ඇත්ත අපිත් දැන් මේ රුමයේනියාවට ඇවිල්ලා ඔය කට්ටම තමයි කන්නෙ😊
ගොඩාක් අය අපි ඕවා කිව්වම තෙරුම් ගන්නේ වැරැදියට😓
කම්මැලි මිනිස්සුන්ට නම් ඉතින් winter විතරක් නෙවෙයි summer එකෙත් වැඩ බෑ. මම දැකල තියෙන්නෙ අපේ මිනිස්සු හරිම කම්මැලියි ජාතියක්. ගොඩක් අය ද ගලන්නේ නිකං ඉඳලා සල්ලි හොයන්න. සහ videos වල දකින සුන්දර life එක හිතේ තියාගෙන, කොහේ ගියත් කට්ටක් කන්නම වෙන්න වෙනවා, තැනකට එන්න.
අනිවාර්යයෙන් .ගොඩාක් අය ඔය දේ තෙරුම් ගන්නෑ
පළවෙනි පාර වැඩ කරේ පැය දාහතරක් හිටගෙන ඇඬුවා ලංකාවට යන්ඩ ඕනේ කියලා සතියක් හිටියා පැය දාහතර ගානක්වත් නෑ ඊට පස්සේ අවුරුදු පහක් ඉඳලා ආවා
ගොඩාක් අයට ඔයේ කට්ට අමාරුයි මුලින්.නමුත් ඕකට හුරු උනාම ලේසියි
නියමයි සහෝදරයා. ඉතාම වටින කතාවක් ජය වේවා. ❤
❤ GOOD JOB ' GOD BLESS YOU BRO KINDLY KEEP IT UP FROM SURANGA ( SRILANKA )
Thank you my bro ❤️❤️❤️
දැන් රුමේනියා හාල තියෙන්නේ ලංකාවෙන් එන අයගේ Visa reject වෙනවා මාර විදිහට 10 Embassy interview ගියොත් 7 Reject ඉතාලි පනින නිසා. වැඩ නං ඉතින් රුමේනියාවේ නෙවෙයි Canada New zealand ගියත් ඔච්චරයි. ඒ උනාට ගොඩක් රටවල් වල ජොබ් එක අවුල් නෑ ලංකාවේ උන් වගේ ජොබ් එක එපා කරන මිනිස්සු නෑ.
mama job aul kiyala na.aul kiyana ekai wada amarui kiyana ekai 02i.lesi job kohewath na.eka mama pahadiliwa kiyala thiyanawa.oya kiyana eka hari apema ayage wardden thawath pirisakata europa heenaya heenayakma vitharak wenawa
බොහොම ස්තුති අයියේ ❤️
❤️🙏❤️
සුපිරිම video akak aiya ✌akenma respect ❤
❤️❤️❤️❤️❤️
කොහෙත් සුන්දර නැහැ. හොදයි නරකයි දෙකම තියෙනවා. අපි දැනගන්ඩ ඕනා රස්සාව සුන්දර කරගෙන ලස්සනට ඒ රටේ ජිවත් වෙන්ඩ.
අනිවාර්යයෙන්ම.ඔයා වගේ හැමෝම හිතනවනම් කොච්චර හොදද ❤️❤️❤️
Thank you අයියා
❤️🙏❤️
❤❤❤ ela aiye.
👍❤️👍
මල්ලි...❤👌💪
❤️
ස්තූතියි ❤
👍❤️👍
හොදයි ...හොද පැහැදිලි කිරිමක් 👍( piyumal lakshitha )
❤️🙏❤️
Oya amuwatama aththa kiwa ayya niyamai thx
❤️🙏❤️
Notification ekk enakan balan inna mama❤.
🤗❤️❤️🤗
Aiye oya ae kiyanna thiyena de kelinma kiyanawa eka thama wenna one thiththa aththa ohoma aliyata denna one ekemma adarei 🎉 ela aiye
Werry good brother thanks pin
🥰🙏❤️
නොවැම්බර් wala enawa romania construction walata enne.kohomada job eke thathwe
Awada oya? kohamada job eje dan thathwe.hodaida
Thanks brother
🙏❤️🙏
Machan oya Patta chritayak Etta eti setiyenma kiyanawa boruwa ne. Anna akata mama kemati . Adarei jaya wewa.
ස්තුතියි 🙏❤️❤️🙏
අයියෙ මගෙත් විසා ආවා.ටිකට් දානකම් ඉන්නෙ එන්න...ආසාවෙන් බලන් ඉන්නවා එන්න..🌸
brooo
WELCOME ROMANIA 🌷🌷🌷
Thanks you
Welcome ❤️🙏❤️
TRC එක ඉස්සරහට මාස 20ක් තියෙනවා. ජොබ් එක මාරු කරාම. අලුත් ආයතනයෙන් අයෙ TRC එක හදන් නැද්ද. කලින් ආයතනයෙන් TRC එක හදල තාම මාස 3යි
ආයේ TRC හදන්නේ නෑ.ලිපිනය මාරු කරනවා.දැන් තියෙන එක වෙනුවට ලිපිනය වෙනස් කරපු එකක් හම්බවෙනවා
Thanks brother wisthara walata SE 170 kawada wage weida
thama 163
Oyata salary keyak labenaawada?
Agent curatenie cladiri si mijloce de ayya me company eka manpower da?
Samawena reply karanna bari unata mata me company eke reg . number eka denna
Romania niyamai
Wadata kamali nethi kollanata kellanta.jaya wewa
Anivaryen ❤️
Work parmit orjinalda balanne kohomada kiyannako arjant pls
Samwenna 🙏 reply karanna parakku unata wp eka chek kara gaththada
පිරිසිදු කරන ගැහැනු අය ගන්නෙ නැත්ද අයියෙ.වයස කීයට වෙනකම් බනවද
Wayasa 50he ayath mehe wada.gannawa
Sports filed,Gym side eke job kohomda tynne. E gena wistharayak kiaynnko
මෙහෙ ගොඩාක් ජිම් වල උපදේශකවරු නැ.ඒ නිසා ඔයේ රැකියා සදහා මෙහේ අවස්ථාව අඩුයි
සොසේජස්compani wala wada කොහොමද
මම ඇතුලේ වැඩ ගැන දන්නෑ.මට එහෙම වැඩ කරන කෙනෙක්වත් හම්බවෙලා නෑ.
Oya oradea wala mona restaurant ekeda wada karanne aiye
club art
Caregiver hodaida aiya mata kiynna
Hodai
දැන් රොමේනියා යන්න ඒජන්සිකාරයෝ ලක්ෂ 16.5 ක් ගන්නවා ,වැටුප් ඩොලර් 500 ,දැන් ඩොලර් එකත් අඩුවෙනවා නේද,මේ විදිහට බැලුවම ඩොලර් 450ක් වගේ තමයි පඩිය,බයික් රයිට් ජොබ් නම් යන්න එපා,හැමෝම කියනවා බයික් රයිඩර් ජොබ් කරදරයිලු. නියමිත වැටුප ලැබෙන්නැහැල්ලු
ithin ai oya 16LK dila enne.ita aduwen enna puluwan ne.oyata kamath nikan hambawela.innath nikan hambawela lankawe 500$ hoyanna puluwannam oya enna epa meheta
Restaurant eken raula wawanawata aulk nadda aiye
ගොඩාක් වවන්න බෑ.
Aiye oya koheda inne rumania wala?
oradea
Apita ticket eka dubai vage daala enna barida.
Ba
Whatsap group ekata joint karaganna barida
අපි whatshap නෑ.telegram ඉනේ.ලබන මාසේ ආයේ වට්සැප් ගෲප් එක පටන් ගන්න ඉන්නේ
Ayye waiter lanta mokakda karanna thiyenne
ඔයා එන්නේ එහෙම රැකියාවක් සදහා නෙවෙයි ද.එහෙම එක්කට එනවනම් මගෙන් මෙහෙම අහන්නෑ. 🤔🤔
Supiri
❤️🙏❤️
අයියේ බයික් රයිඩර් එන ලයිසන් නැති කෙනෙකුට දෙන්නෙ ෆුට් බයිසිකලයක්ද නැත්නම් electric bike එකක්ද
Eka company eken kiyanna one deyak.eth godak durata ehema job denawa adui oya lankawenam inne.
Aiye mata offer letter eka awa kiyala ajancy even kiwa. Copy ekak illuwata denne. Laksa 5 illanawa.
Kuragala matha eken
දෙන්න එපා.එයාලට කතා කරන්න මම මගේ සල්ලි වලින් යන්නේ මට මගේ ඔෆර් එක බලන්න ඔනේ ඊට පස්සේ සල්ලි දෙන්නම් කියන්න.
👍👍
❤️🙏❤️
Bike raidr කියන තරම් අමාරුද
අමාරුයි.ලොකු කට්ටක් කන්න තියෙනවා
👍👍👍👍
❤️🙏❤️
❤❤💪💪
❤
🙏❤️🙏
Aiya apita 8hours wada.wadipura wada karot OT humbanawa kiyala teyanawa.awa boruda.
ඕක වැඩ කරන ආයතනය අනුව වෙනස්.ඔයා වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකකනම් ඕක බොරු.කොහොමත් මෙහෙ එහෙම දෙනවා අඩුයි
❤❤❤❤
❤️🙏❤️
SE167 මේ අවුරුද්දෙ එන්න බැරි වෙයිද චාමර අයියේ
Puluwan malli
පුළුවන් මේ යන විදියට ඔයාට ඉක්මනින් දිනයක් එයි
Se 176 danma.police report ilumm.karannada
@@Susantha-b2r දැන්ම එපා.. 173-174 යද්දි දාගන්න
👍👍👍👍👍👍👍
❤️
😘👌❤
🙏❤️❤️🙏
👍👍♥️♥️
❤️🙏❤️
මමත් ලබන මාසේ රුමේනියාවේ,,,,,,
Parissamen enna ❤️🙏❤️
❤❤
Embassy interview eka kohomada
හරිම හොන්ද කෙනෙක් ඇත්ත කියන,බුදු සරණයි
❤️🙏❤️
Gedarata salli yauvada
Oya me ahala thiyenne mehe idan gedrata salli yawanna puluwan kiyana ekanam uther OWE.
එහෙම නැතුව වෙන අදහසක් නම් එහෙම අහන්න ඔයා කව්ද?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
🎉
❤️🙏❤️
ලංකාවෙ පැය 24 ශිෆ්ට් එකට ලංකාවෙ ගබඩාවක ඕඩස් යවපු මටනම් ඕන රටක ඕන ජොබ් එකක් නතිං,
පැය 24ක් වැඩ්,
පැය 24ක් නිවාඩු,
වැඩිම වුනොත් ඔච්චරනෙ,
ම මෙහෙ එක දිගට පැය 36 වැඩ කරන දවසුත් තියෙන්ව
පැය 36ටම පැය එකාමාරක් ඉඳගෙන ඇති...🥰,
මමත් රොමේනියාවට දාලා තියෙන්නෙ ..
ඒ නිසාමයි මම මේ ජොබ් එකෙ අත් නොහැර එකදිගට කරන්නෙ පූහුණුවකටත් එක්ක..❤
ලංකාවේ 24ක් ද 48ක් ද අදාල නෑ
මෙහේ ආවම වැඩ කරන වෙලාවට වැඩ.
ආවම අනිවාර්යයෙන් ඔයාගේ ජොබ් එක ගැන විස්තර කියන්න