Rodney akata dila offer letter athsankarala masa 6 passe salli dunna wede aul kiyala 20 mehemakara meyalage aluth game aka Meka ape salli aran F,D danawa?
Aiye api 37denekta work permit awith thinne thama visa interview date ekak na .api delivery rider yanne meka aluth company ekak api thamai palaweni set eka ethakota me company eka 2023 mula wage register wechcha ekak ethakota meka adayam labana company ekak nemei. Apita dan visa wadinakota a company eka active company ekak nounoth visa reject wenawa kiyala kiyanawa meka api kohomada me company eka active company ekak da kiyala danaganne
Hello mahath Maya mama 2010romaniya giya mama nawatath applai giya mata job oppor Eka awa nmuth mama ambase intveu geyama me GANA asaveda Megan mata adahasak labadenna tank 2024/08/20 mama ruwan
Aiye mage police report eka masa 6 iwarai me mase 15 harida ithakota man work permit eka hadanna dunne me mase 10 wennda harida ithakota ganna kena kiyanawa e kalaya athi kiyala man cetifi karala tiyanne police report eka mata .work permit eka reject karaida plz mata mekata uththarayak denna plz danna kenek hari kamak na
Employer call kara mn welding apply karee mn wagema good welder la 2k hoyanna kiyanawa mn wenuwen balan innawa kiuwa Employer mata oyata oyata katha karanna puluwan da help ekak ona
Aiya aha wada karana kanak innawa hotale akaka aya mawa gannawa kiyala kiyanawa ayata liya kiyavili dunna a vidiyata ikmanta ganna puluwanda aya inne bukaras
නියමයි සහෝදරයා හොදට පැහැදිලි කරනවා මෙය සත්බාවයෙන් කරන්න ඔබට ජය නියතයි
ස්තුතියි අගය කිරීමට🙏❤️❤️🙏
SUPER DUPER EXPLANATION ….!නියමයි මලයා. හරියටම කිව අවැසි දේ අපේ අයට
brother වාගේ අඩුපාඩු කවුරුහරි හොයනවා නං එයා යම්කිසි දෙයක් දන්න කෙනෙක් නෙවෙයි ඔයා අනිත් එක ඔය කරන ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වටිනවා. මමත් නිතරම බලනවා
ස්තුතියි මේ දෙන හයියට❤️🙏🙏🙏❤️
අයියගෙ වීඩියෝ හරිම පැහැදිලි .. ගොඩක් ස්තූතී අයියෙ..
🙏❤️❤️🙏
නියමයි අයියේ.ඔයාගේ විස්තර කිරීම් ගොඩාක් පැහැදිලියි. 👉♥️👈
🙏❤🙏
Aiya oya supry ekata kiyala denwa moletama wadinna supry aiya oyage wada piliwalata sarthakawa jayen jaya good luck
❤️🙏❤️
ඔබ යමක් ( සේවයක්) කරගෙන යන බව සිතෙනවා. ඉදිරියටත් මේ සේවය කරගෙන යන්න. ඔබ අපේක්ෂා කරන නිසි තැන ඔබට ලැබෙනවා ඇත.
ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ට යි bro..
සුපිරි .. ස්තුතියි සහෝදරයා
හොද පැහැදිලි කිරීමක් tnq aiye❤
Balepu u tube chanell velin hariyetema dewal kiyela dunne oya thank you soooooooo much
you are Wel😍come
Salute ❤❤❤❤ good work 🎉🎉🎉
Very useful a video again ...Thank you very much ....
Supiri aiye..❤️මහරගම රේන්බෝ එකත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් අවුරුදු ගානක් තියන් හම්බ කර ගන්නව.
😢😢😢😢
Ou rendo1ka horu inna una salli ara laksa500000 k160000k kapanawa
Thank you
Good job thank you bro
Super bro ❤
Thanks ayya
Thank you 🙏🙏
thank you very much aiya
Good luck, ,👍
❤thank you
Gd job 👍
offer letter ekak nethuwa kelimma work permit ekak issue karanawada...brother ..?
ඔව්
Great❤ thanks 👍 lot
romania Medical gena video ekak danna aiye..🙏
Thanks
❤️❤️❤️
Work permit එක ඇවිල්ලා මේක සතුටින් බලන මගෙ ප්‍රාර්ථනාව ඉල්ලුම් කර ඇති හැම හිත හොඳ ලාංකිකයෙක්ටම work permit එක ඉක්මනට ලැබෙන්න කියලයි❤... අනිත් ආසාව රුමේනියාවට ගියාට පස්සෙ වෙනස්ම විදිහක youtube channel එකක් කරන්න අයියෙ. ඒක මම වගකීමෙන් කියනවා ඒක වෙනම රහක් තියන චැනලයක් වෙයි. අයියගෙ දැනුම අපිත් එක්ක බෙදාගන්න එකට අයියට ස්තූතියි ❤
Rodney akata dila offer letter athsankarala masa 6 passe salli dunna wede aul kiyala 20 mehemakara meyalage aluth game aka Meka ape salli aran F,D danawa?
Imitation ekata ons documents monada
ayye Agencyk haraha Offer letter sign karla work permit 1ka enna kochchara kal yanawada dan,,
Tank you
මාස 5ක්
අපි ඔන් ලයින් ඇප්ලයි කරන කොට වට් සප් එකේ එම්ප්ලොයර් මැසේජ් කරනකොට එයා අහනව ඔයා කොමද එන්නෙ කියල එතකොට අපි කොහොමද එයාට කියනෙ අපිව ගන්න ඕන විදිහ
oya kiyanna wp eka eyata hadala ewanna.oya viza gahagena ennam kiyala.
Aiye api 37denekta work permit awith thinne thama visa interview date ekak na .api delivery rider yanne meka aluth company ekak api thamai palaweni set eka ethakota me company eka 2023 mula wage register wechcha ekak ethakota meka adayam labana company ekak nemei. Apita dan visa wadinakota a company eka active company ekak nounoth visa reject wenawa kiyala kiyanawa meka api kohomada me company eka active company ekak da kiyala danaganne
ඒක ඔයාලගේ ඒජන්ට් අතේ හෝ ඒජන්සිය අතේ තියෙන වගකීමක්
Work pramit eka anna masa 05k gya aiye.dan masayk wenawa pramit eka ewilla ath thama intve awe nh
ඉවසලා ඉන්න එයි දැන්
Mage puthage.ep awa..check karala denna puluwanda. Komada sambanda wene. Pl
94703171471 මෙකට whatsapp කරන්න
Aiye work permit wala name waraddla tynwa nm diwurum prakasa denna puluwan da interview ekedi
Mula akura waradinam puluwan.name wena thanaka eka akurak waradinam eka awasya na
අයියා කියන විස්තර හරිම පැහැදිලියි නමුත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Offer letter ekai work permit ekai kohenda ganne one. Mm self apply keranne inne kenek riply plz 🙏
ඔයාගේ එම්පෝලයර් ගෙන්
@@FLYERIDEA ගොඩාක් ස්තුතියි අයියේ ❤️
Kakule accident ekak una agili 3k ain kra mata yanna bariweida medical eken aiye
Bro. Appi romania ynakotta beheth ehema arang ynna khomada suddk kiyanna plz
1st job 1n ain wela..2ni pace ekaka job eka karaddi etana documet process eka gena podak denaganna ona aiye
පළවෙනි රැකියාවෙන් අයින් උනාම ඔයාගේ WP එක කැන්සල් වෙනවා.2වෙනි රැකියාවට ගිහින් දින 90ක් ඇතුලත අලුතින් WP හදන්න document submit කරන්න ඔනේ.එක ඔයා අලුතින් රැකියාවට යන employer කරන්න ඔනේ.
Aiye work permit ekata illana documents tika lankawe foreign ministry eke certify karanna oneda?
පොලිස් රීපෝට් එක පමණයි
අයියෙ මං ගොඩක් තැන් වල දැකල තියන වර්ක් පර්මිට් වල බෑග්‍රවුන්ඩ් එක සුදුයි. මට ආපු එකේ ලා කොල සුදු ඩිසයින් එකක් තියෙන්නෙ. එහෙම වෙන්න පුලුවන් ද?
දැන් එනේ ඕක.
මං ජොබ් ඔෆර් ලෙටර් එකට අත්සන් කරා දැම් මාස 3ක් වෙනවා. තාම මුකුත් නෑ කොච්චර කාලයක් වගේ යනවද අයියා
Visthars ahuwe nadda.samanyen dan tiakk parakkui
@@FLYERIDEA ahuwata kiyanwa danum dennam.kiyala
Hello mahath Maya mama 2010romaniya giya mama nawatath applai giya mata job oppor Eka awa nmuth mama ambase intveu geyama me GANA asaveda Megan mata adahasak labadenna tank 2024/08/20 mama ruwan
සමහර විට අහන්න පුළුවන්.
මට තියන ප්‍රශ්නයක් ..
Offer letter එකේ තියෙන්නෙ එක ජොබ් එකක්.work permite එකේ තියෙන්නෙ වෙන ජොබ් එකක්..
ඒක මෙහෙමයි offer letter එකේ තියෙන්නෙ welder
වර්ක් permite එකේ තියෙන්නෙ ඉදිකිරීම් කැඩිම් සහ කෑපිම් නුපුහුණු සේවක කියලා .. ඇයි එහෙම වෙන්නේ
ඔයාගේ ඒජන්සියේ හොර වැඩ.ඔයා සල්ලි වියදම් කරලා ඔයාට අවශ්‍ය ජොබ් එක දෙනවා කියලා දැන් වෙන ජොබ් එකකට යන්න වෙනවනම් වැරද්ද ඔයාට ජොබ් එක දෙනවා කිව්ව කෙනාගෙ.එයත් එක්ක මේක කතා කරගෙන විසදගන්න
JOB OPER LATTER එක නැතිව WORK PERMIT එකක් එනවද එහෙම නොයෙනවනම් ඒකෙ සිද්ද වෙන ක්‍රියාදාමය මොකක්ද ..මං අහන්නෙ WORK PERMIT එක විතරක් එනවනම් ඒක වංචාවක් වගේ දෙයක්ද
Na.offer eka nathuwa wp enna puluwan.employer kuwoth.oya job eka siyaluma visthara dannawanam
අයියා මම එජන්සියෙන් ඩුබායි වලට ඇප්ලයි කලා එජන්සියේ අයට වැරදිලා එයලා රුමේනියා දාලා මගේ මෙඩිකල් ඇතුලු හැම ඩොකියුමට් එකක්ම මට ජොබ් පමිට් එකක් ඇවිත් දැන් එක මගේ ලග තියෙනවා මට ජොබ් ඔෆර් ලෙටර් එකක් අවේ නැ
ඔයා ඒජන්සියට ගිහින් අහන්න,අනිවාර්‍යෙන්ම ඕක වැරදිලා වෙන කෙනෙක්ට දීලා ඇති.ඔච්චර වැරදුන එකේ..ඕක විතරක් හරියට ඔයාට දෙන්න විදියක් නෑ නේ
Niyami
Aiye offer letter eke register number work permit eke register number wenas company dekaka ehema wenna puluwanda aiye reply karannako
එහෙම වෙන්න බැනේ ඒජන්සියෙන් අහන්න.ඔයා යන හරි company එක මොකක් ද කියලා.
Maru aiya
🙏❤️
❤️❤️❤️
අයියේ වර්ක්පර්මිට් එකක තමන්ගේ නමේ අකුරක් වෙනස් වුනොත් ඒක ලංකාවේ වීසා එක ගන්න එකට ප්‍රශ්නයක් වෙනවද? පාස්පෝර්ට් නම්බර් එක හරියට තියෙනවා.
na.namuth oyata puluwan diurum prakasayak denna
mali mata opare latar akk awa ..Dan wake pormit aka anai tiyanna dan Dawas 10i mata දැනගන්නට ඕනි maka Hari akkda කියල kohmada dannganna
Oyage number eka danna mama group ekata oyawa add karannam.
👍👍
අපි 23Jan වල offer sign කරා පස්සෙ අපිට ajancy eken කිව්වා, mey මාසයේ අපි apply karapu company eke ප්‍රශ්නයක් වෙලා කියල අපිට offer sign karaddi දුන්න සල්ලි දෙන්නද නැත්නම් වෙන company ehekin apply කරන්නද කියල,පස්සෙ අපි වෙන එහෙකින් apply karanna කිව්ව..දැන් අපිට ඒ company eken work permit Awai කියල ajancy එකෙන් කියනවා නමුත් දැන් ආපු wp එකට අපි offernm sign karee nee...
දැන් අයියෙ අපි දෙවෙනි පාර company ehekata apply කරන්නත් කියල මාස 5kata පස්සනෙ wp ආවෙ
මට මේක ටිකක් පැහැදිලි මදි.ඔයාට පුළුවන්නම්
ඔයගේ නම්බර් එක දාන්න මේකට
94703171471
මම ඔයාව වට්සැප් ගෲප් එකට ඇඩ් කරගන්නම්
Mata work permit harida kiyala balala kiyanna puluwanda ,work permit eka dunnama salli illanawa
Apen offer letter eka genna gnna 50k gtta offer letter enna sathi dekk msayak athara yai kiwa hbi work prmit eka enna masa 3k 4k ynwa kiwa ..
හරි දැන් ඔයාට offer letter ඇවිත්නේ
wp ආවම chek කරලා සල්ලි බදින්න.
Thulciya town aka hoadida ayya😊
මම හරියටම දන්නෑ
👍👍👍👍
Ayye mata podi upadesak denda.mage ayya job ekak karala eken ayn wela wena job ekakata join wenda hadala thiyenne.a campeni eken work pamit eka hedenda immiceshan ekata dila kiyanawalu.den masa 2k wenda lagai. Masa 3 pirunoth eka prashnayakda. Kalin wrak p kal giyoth.
ඔයාගේ අයියා ඉස්සරලා වැඩ කරපු තැනින් අයින් වෙලා තියෙන්නේ අඩි එක අරන් නම් ( විසා එක) අනිත් තැනින් කියනවනම් work premit එක හදන්න දාලා තියෙන්නේ කියලා ගැටළුවක් නෑ.දැන් කලින් wp එකෙන් වැඩක් නෑ.නමුත් ඔයාගේ අයියට විසාත් නැත්තම් wp නැත්නම් ගැටළුවක්
Ne ayyata visa gahala thiyenne kalin job eken awruddakata
Campeni ekak haraha job ekata sambanda unoth wrok p eka hedenda msa 2k 3k yanawa kiyanne eththada
@@dineshaharshani2964 සමහර වෙලාවට එහෙම වෙන අවස්ථාත් තියෙනවා.ඉතිං දැන් එයාට වෙන විකල්පයක් නැති නිසා මාස දෙකක් ඉවසන් ඉන්න කියන්න
Thank you.
Aiye matath work permit awa.mage aiyata jayaa wewaa
මොකද්ද එජන්සිය...
@@samanthaanura7184 clewar bandarama
W.p eke det eka kocchara kalayak thiyenna oneda oheta eddi
wp එහෙම කල් ඉකුත් වෙන්නැ
❤
Bro work permit 1 name eke akurak waradila nam mokadda karanne
අවුලක් නෑ
👍👍👍👍👍
work permit එකේ passport number එක වගේ මොනාම හරි වැරදිලා අනිත් ඔක්කොම හරි ගිහින් නම් ඒකට මොකද වෙන්නෙ
ඔයා ඕක එවපු කෙනාට කියන්න.අංක වෙනස් උනොත් සමහර විට වීසා රිජෙක්ට් වෙන්න පුළුවන්
Thulciya town aka hoadida ayya
ඒ ගැනනම් මට ලොකු අවබෝධයක් නෑ
Work permit awa.visa enna kochchara kalayak yaida
උපරිම මාස 5ක් වත් බලන්න ඒජන්සි නම්.නැත්නම් මාසෙන් උනත් එනවා
Police report 1 දඩයක් dapu 1 tyenawa mage,ehema tyeddi reject wenawada kiyama mata kiyanna puluwanda,,,,kawuruth hari answer 1 denne ne ,udawu karanna puluwanda🙏🙏🙏
dadaya barapathla nane.aulak na
Wrok pramet akae kohomada ape danaganna intawew yana namber aka plz keyannako
wp eken ehema danagana bane.oya thama visa wlata apply karala nadda
Mama direct apply kre den masa 3 ktath wadi thama wp ne.bucharest city eken apply kre 😢💔
Employer gen ahanna.dan oyata wp enna one
Ei ei kiyla thmyi kiynne ahuwama..😢
Ayye werkpermit 2 k ekama kenata enna puluwanfa.
Ekama kalayakanam ba.ekak
Eddi anika cancel wenawa
Agency eken agreement ekak sign karagatta work permit enna masa 3k yanawa kiwwa etakota offer letter eka ita kalin enna oneda ?
ඔයේ ඇග්‍රීමන්ට් කියලා සමහරු අත්සන් ගන්නේ ඔෆර් ලෙටර් එක.නමුත් අපිට wp හදන්න කලින් ඔෆර් ලෙටර් එකක් වෙනම එන්න ඔනේ.
අයියේ අයියගේ වටිි සැප් නමිිබර් එකක් දාන්නකෝ අයියේ
94703171471
අපි දැන් මාස නවයක් වෙනව...තාම නෑ...මොනොවත්..
Aiyyamata jobakak sat karannapuluwanda
horunta nam para waduna eken 😊
Aiye mage police report eka masa 6 iwarai me mase 15 harida ithakota man work permit eka hadanna dunne me mase 10 wennda harida ithakota ganna kena kiyanawa e kalaya athi kiyala man cetifi karala tiyanne police report eka mata .work permit eka reject karaida plz mata mekata uththarayak denna plz danna kenek hari kamak na
ඔයාගේ වැඩේ කරන කෙනා කියනවනම් හරි කියලා ඒක රිජෙක්ට් උනොත් ඌට අමතන්න.මොකද ඌ පුළුවන් කියලා කිව්වනේ.ඔයා කොහොමත් අලුත් එකක් ඇප්ලයි කරන්න වීසා හදාගන්න .
Wor permit k gahanna aurude police report eka thibboth aulak wenne nane
@@sltharidu9758 ඔයාට කොහොමත් අලුත් එකක් ගන්න වෙනවා
❤👍👍🙏🙏
Hello boss mn online apply kara eth a employer danne na kohomada lankawen kattiya ganne kiyala ekata mokadda karanna ona
ඔයා එයාගෙන් අහන්න ඉමිග්‍රේශන් එකෙන් මේ වැඩේ කරගන්න පුලුවන් ලොයර් කෙනෙක් එයා දන්නැද්ද කියලා.ඔයා කියන්න ඒ ලෝයර්ට යන මුදල ඔයා ගෙවන්නම් කියලා.ඔයා කියන්න රැකියා වැඩ බලපත්‍රයක් හදන්න ඔනේ.ඒක කරන්න පුළුවන් ලෝයර්ට විතරයි කියලා.කොහෙද city එක?
@@FLYERIDEA mn visthara dennam eyee mg kara mn intereste kiyala
Employer call kara mn welding apply karee mn wagema good welder la 2k hoyanna kiyanawa mn wenuwen balan innawa kiuwa Employer mata oyata oyata katha karanna puluwan da help ekak ona
Malli mn oyage video balala apply karee online job
Malli mata oyath ekka personal katha karanna puluwan da nethinam mg karala mokadda karanna ona kiyala dena ganna hari puluwan da
Work permit ekak Isuue Karanna Gaame police report eka witharak athida?
අනිවාර්‍යෙන් ඔන්ලයින් රිපෝට් එක ඔනේ
Aiye පොලිස් රිපෝට් එක cv ඔක්කොම යැව්වා ඊට පස්සේ එහෙන් එන්නේ මොකක්ද
Oya malli oya documents tika foreign ministry eken certifi karalada yawwe?
Oya malli oya documents tika foreign ministry eken certifi karalada yawwe?
ඔෆර් ලෙටර් එක
දැනට රූමේනියා වල වැඩ කරන visa නැති කෙනෙක්ට visa ගන්න පුලුවන් ව්දියක් තියනවාද . ඔබ visa ලබා ගත් ව්දියට visa එක ලබා ගන්න පුලුවන් ව්දියක් සදහන් කරන්න පුලුවන්ද
මම ගත්ත විසා එකයි ඔයා කියන එකයි දෙකක්.ඔයා කියන එක සංකීර්ණ දෙයක්.අපේ telegarm group එකට joine වෙන්න අපි මේ ගැන කතා කරමු.
Aiye den ada weddi Bucharest wala wp eka enna masa 3k yanawa ki mata ohe inna kenek kiuwa eka attada?
owe.
Work parmit awata passe visa wadinna kochchara kal yanawada ?
Nomarl nam masa 3nakwath yai.wenama salli dila kara gaththoth sathi 3nkin vithara puluwan
Chamara ayiye 😊
Aiya mama oyage messanges ekata message ekak demma mata message ekak danna
Police report deka gena kiyannako
පොලිස් හෙඩ්ක්වාට්ස් වලින් ගන්න එක.ඒක් විදේශ අමාත්‍යාංශයේ සහතික කරනවා කොපියක් අරන්.ඒ නිසා තමයි පොලිස් රිපෝට් දෙකක් කියන්නේ
Aiya aha wada karana kanak innawa hotale akaka aya mawa gannawa kiyala kiyanawa ayata liya kiyavili dunna a vidiyata ikmanta ganna puluwanda aya inne bukaras
පුළුවන්
Msg aka baluwata thank you
Mama ගිවිසුම assan කරලා tiyanna ita passa මොකද wanna
මොන ගිවිසුමද.එජන්සියෙන් ද? ඔයාට ඔෆර් ලෙටර් ආවද ?
@@FLYERIDEA no
සුභ දවසක්..මට දැන ගන්න පුලුවන්ද offer letter එකේ සදහන් කරලා තියෙන job එකටද යන්න ඕනේ පැහැදිලි කරනවද
ඔවි
@@FLYERIDEA ස්තුතියි
Tks, වීසා වලට Emigration යන කෝට අවශ්‍ය Document මොනවද Tks
වර්ක් ප්‍රමිට් එක
ජොබ් ඇග්‍රීමන්ට් එක
ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක
ඩොලර් 137ක්
සුදු පසුබිමේ පාස්පොට් සයිස් පොටෝ 01ක්
පොලිස් වාර්ථා 02ක
පාස් පෝට් එක
@@FLYERIDEA Thank you,Bro
Skill job එකට ඇවිල්ලා family ganna vidiyak theyenawada
අනිවාර්‍යෙන්
non skill job එකකට ආවොත් family එක ගන්න විදියක් නැද්ද? මම දැනට job offer letter එක sigh කරල මාසයක්.මම ලංකාවෙ government job එකක් කරන්නෙ.මට ඕනි මම Romania ඇවිත් ටිකක් කල් ගියාම එයාලවත් ගන්න....
Work permit 1 walangu kalaya kopamanada...
Matath kiyanna.
Kitchen helpar job aka gana danna deyak kiyanna malli loku deyak
Mama video ekak karala thiyenwa balanna
offer letter ekk enne nathuwa kelinma work permit ekk enwd
සමහර එම්ප්ලෝයර් එවනවා
Mage police report eke army active service kiyala thiyenawa eka work pormit ekata getaluwak weida
නැ.
Aiyage number ekak ewanna puluwanda
@@FLYERIDEAayye no eka denna
Aiyea kohomada oyagea group eakata ad weannea.
මට ඔයාගේ නම්බර් එක දාන්න
Fon nambare danavada Vistarayak denaganna
chat.whatsapp.com/HaANWO53nsg2AfWekdKn6A
adama dakke oyaaawaa