Isuru Kodewwe | ඉසුරු කොදෙව්​වේ - Cover by Thiwanka Mihiran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Disclaimer
    No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
    Mr. Wasantha Rohana & Mr. Jagath Wickramasinghe.
    Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
    Original Artist | Jagath Wickramasinghe
    Music | Jagath Wickramasinghe
    Lyrics | Wasantha Rohana
    Cover Vocals / Music Arrangements
    Thiwanka Mihiran
    Special Thanks
    Pramod Chandima Rathnayake, Shehan Sandaruwan, Taniya Gayathri
    Facebook | bit.ly/3mvnTBA
    Instagram | bit.ly/3ygLQ1D
    TikTok | bit.ly/3mq41zH
    Ambalama Films TH-cam | bit.ly/3ydrG8S
    #thiwankamihiran #coversong
  • เพลง

ความคิดเห็น • 275

  • @harsha361
    @harsha361 ปีที่แล้ว +22

    Thiwanka is a multi-talented artist and the perfect icon for the Sri Lankan music industry. Not popular because he is not a show-off person.

  • @savindigurusinghe5306
    @savindigurusinghe5306 9 หลายเดือนก่อน +8

    මට තේරෙන්නෑ මේ තරම් හිතට දැනෙන්න සිංදු කියන්නෙ කොහොමද කියලා.🥺 මුල් තප්පරේ ඉඳන් සිංදුව ඉවර වෙනකන් වෙන කිසිම දෙයක් නොහිතා එකම හිතින් අහන් ඉන්න පුළුවන් ❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  9 หลายเดือนก่อน +1

      අනේ 🥰 බොහොම ස්තූතියි මේ වටින වචන වලට. ♥️

    • @savindigurusinghe5306
      @savindigurusinghe5306 9 หลายเดือนก่อน +1

      😊❤

    • @subodhalakmal7189
      @subodhalakmal7189 8 หลายเดือนก่อน +2

  • @KumuduSureka
    @KumuduSureka 5 หลายเดือนก่อน +6

    හිතට දැනෙන දේ ලියන්න බැහැ😢

  • @delrinewebster7021
    @delrinewebster7021 2 หลายเดือนก่อน +3

    Your voice is heart touching, love the melody of your voice, Thank you . 😍all the best .awesome film making.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  28 วันที่ผ่านมา +1

      Thank you so much 🥰❤️

  • @isankanandasiri3049
    @isankanandasiri3049 ปีที่แล้ว +19

    මං ආසම කලර් බැලන්සින් වලට... ඒක අමුතුම ලෙවල් එකක්... ❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      මාත් කරන්න ආසම දේ. ඕනෙ ලෝකයක් මවන්න පුලුවන් පාට වලින් 😉♥️

  • @kasthuri7
    @kasthuri7 ปีที่แล้ว +5

    මචෝ..හතරවෙනි වතාවටත් අහල කොමෙන්ටුවක් අමුණන්නේ,
    ශ්‍රාවකයන්ට හැඬවෙන්න covers කරන පිකාසෝ කෙනෙක් වෙයි කියන අනාවැකියත් එක්ක... ජය.. ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි මචෝ 🥰♥️

  • @travelgram2261
    @travelgram2261 ปีที่แล้ว +2

  • @manushikaprabodhani
    @manushikaprabodhani ปีที่แล้ว +6

    ඒක නම් වෙනම රහක් ❤️🎶
    Video එකත් මාරම ලස්සනයි ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගි 🥰♥️

  • @koshalasurangi3053
    @koshalasurangi3053 3 หลายเดือนก่อน +2

    වෝයිස් එක, වීඩියෝ එක, කලර් බැලන්ස් එක වෙනම ලෙවල් එකක..... මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපාවෙන් නෑ. ජයවේවා අයියේ🥺❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 หลายเดือนก่อน

      @@koshalasurangi3053 බොහොම ස්තූතියි නංගි 🥰❤️

  • @SanojBandaraX
    @SanojBandaraX 5 หลายเดือนก่อน +2

    10 පාරකට වඩා ඇහුවා... අනේ මන්දා එක දරුණු අබ්බැහිවීමක්...

  • @SanjaniHirunika
    @SanjaniHirunika หลายเดือนก่อน

    👍💗

  • @kiruli1738
    @kiruli1738 ปีที่แล้ว +4

    Gdk gdk lssnai aiya.twth me wge nirmna krnn shkthiya dairya lebenn kiyl prthna krnwa.budusrnai.❤️

  • @NirushanKumara
    @NirushanKumara 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pasindubhashana2649
    @pasindubhashana2649 6 หลายเดือนก่อน +2

    වෙනම රසක් තනිකරම කටුක දුශ්කර ගමක හවසක ගල්තලාවක් උඩට වෙලා ඉන්න ෆීලින් එකක් එක්ක අවුරුදු 40/50 පස්සට ඇදුනා වගේ දැනුනා

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @sachiimasha7917
    @sachiimasha7917 6 หลายเดือนก่อน +1

    හිතට දැනෙන තරම් දන්නෙ ඇස් දෙක විතරයි😢 පුදුම ලස්සනයි

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰❤️

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka472 ปีที่แล้ว +6

    Listen to the song and feel the feel everyone, promise it's worth your time❤

  • @ruwanlakshitha6641
    @ruwanlakshitha6641 8 หลายเดือนก่อน +1

    කියන්න වචන නැහැ අයියා.ඒ සිංදුව ඒ වචන ඒ විෂන් ඒ සවුන්ඩ් එක හදවත ට ඔටෝ අඩෙන්නම දෙනවා ❤😢

    • @thiwafilmmaker
      @thiwafilmmaker  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි ♥️

    • @ruwanlakshitha6641
      @ruwanlakshitha6641 8 หลายเดือนก่อน

      ​@@thiwafilmmaker❤❤❤❤ayya denata 500 wathawak withara ehuwa .mama Inne rata ayya hemadama wedata yaddi weda off wela Eddi ahannama meka ayya❤😢😢😢😢😢

  • @LithumiBandara
    @LithumiBandara 7 หลายเดือนก่อน +2

    ඔයාගේ වොයිස් එකට ඇබ්බැහි වුනේ මේ song එකෙන්.ඒ රූප රාමු හරිම නැචුරල්.. හඩ වගේම රූප රාමුත් කිසිම කලබලයක් නැහැ.හරිම ලස්සන වැඩක්❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි 🥰❤️❤️

    • @LithumiBandara
      @LithumiBandara 7 หลายเดือนก่อน +1

      ​@@thiwafilmmaker❤

  • @desakakarunathilaka9254
    @desakakarunathilaka9254 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chanakamendiz8265
    @chanakamendiz8265 ปีที่แล้ว +3

    Next level bro..mn train eke klpanawak gahan eddi notification eka awith thibunu nisa baluwe..niyamai mchn 🥺❤️

  • @upekshalokuranamuka631
    @upekshalokuranamuka631 27 วันที่ผ่านมา +1

    Wooow, beautiful .very heart touching voice, better than the original one. Do more songs, good luck.❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  27 วันที่ผ่านมา

      @@upekshalokuranamuka631 Thank You so much 🥰❤️

  • @AyeshaGalappaththi
    @AyeshaGalappaththi ปีที่แล้ว +2

    Harima lassanai ❤request ekakut tiye “Hade Kotanaka Ho Hidi Oba” cover ekak karanna me voice eken ahanna asai❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ♥️ අනිවාර්‍යෙන්ම උත්සාහ කරන්නම් ඒ ගීතය දෙන්න 🥰

  • @inokamadushani0728-in6lw
    @inokamadushani0728-in6lw 2 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ.......පුදුම හැගීමක් දැනෙන්නේ ...💔💔.....නියමයි මචෝ...👈❤️👍👍👍

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 หลายเดือนก่อน

      @@inokamadushani0728-in6lw බොහොම ස්තූතියි 🥰❤️

  • @navoda9289
    @navoda9289 14 วันที่ผ่านมา

    මේ තරම් සුන්දරව නිර්මාණ කරනනේ කොහොමද කියලා ඇත්තටස හිතා ගන්න බෑ. ස්තූතියි👏🌻

  • @mayurak.pathirana85
    @mayurak.pathirana85 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ..දිගටම මේ වගේ සිංදු කරන්න 🎉❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි 🥰♥️

  • @supunprasadsanjeewa201
    @supunprasadsanjeewa201 ปีที่แล้ว +1

    සිංදුව නියමයි color grading එකත් නියමයි...අනුරාධපුර කොහේද ලොකේශන් එක.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ♥️ මේ බසවක්කුළම

  • @savithriedirisinghe1132
    @savithriedirisinghe1132 ปีที่แล้ว +1

    මට ඔයාට කතා කරන්න පුලුවන්ද,මගෙ ළග තියෙන ගීත වගයක් දෙන්න.ප්ලීස් මේකට රිප්ලයි කරන්නකෝ

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      පුලුවන්. Page එකට මැසේජ් එකක් දාන්න 😊

  • @kasunsiriwardena122
    @kasunsiriwardena122 ปีที่แล้ว +3

    Such a beautiful cover bro, high time you start working on your own songs 👏

  • @Lalith152
    @Lalith152 ปีที่แล้ว +1

    ගොඩක් ලසිසනයි
    Video Concept එකට මම ගොඩක්ම කැමතියි
    දිගටම කරන්න මේ විදියටම මේවගේ සින්දු
    🌸🌺🌸

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰♥️

  • @achalapriyangani7637
    @achalapriyangani7637 ปีที่แล้ว +1

    ඒක වෙනස්ම රහක්..🎉
    එකම දිගට තුන්පාරක් ඇහුවා ...සහ බැලුවා...ඔයා හරිම talented මල්ලී...ඔයාගේ ම සින්දුවක් කරමු...මේ තරම්ම ලස්සනට ..💕

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰♥️ ඉක්මණින්ම Original එකක් කරන්නයි plan එක. අපි බලමුකො 😊

  • @ruwan6608
    @ruwan6608 ปีที่แล้ว +1

    අහම්බෙන් මේ සින්දු ටික අහන්න ලැබුනේ..video ටික නම් ලස්සනයි .orijinal එකත් මෙ video consept එකටම කලා නම් නියමයි..ජය වේවා...

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ♥️🥰

  • @anuradhaedirisuriya
    @anuradhaedirisuriya 4 หลายเดือนก่อน +1

    Just discovered the channel. Subscribed. You're a jack of all trades ♥Wish your channels reach 100k subs soon.
    Edit: also discovered later that you were in Api Machan 😄

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 หลายเดือนก่อน

      Thank You So Much 🥰❤️

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 24 วันที่ผ่านมา +2

    So beautiful ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  24 วันที่ผ่านมา

      @@malithmadushan-it5po Thank You 🥰❤️

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw ปีที่แล้ว +1

    Hadawath suwapath karanna puluwan voice ekak oyata thiyenne malli.... Eka nikan washiyak wage.... Good job ...

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි 🥰♥️

  • @SewminiChathurika-x6q
    @SewminiChathurika-x6q 8 หลายเดือนก่อน +1

    අම්මෝ ඔයාගේ කටහඩ නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ ...... මාරම ලස්සනයි ...❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි 🥰

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +1

    භාවනවක් වගේ ලස්සන වොයිස් එකක් ඇස් දෙක පියාන අහද්දි එක හදවතට දැනෙනවා බුදු සරණයි අයියේ ❤❤❤❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @devikalakmali9222
    @devikalakmali9222 5 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @monikadinlnkara
    @monikadinlnkara หลายเดือนก่อน +1

    E githayata nawa jiwayak. Wiraha wedanawa hadawathatama danena harima hegimbara adaraniya voice ekk.marama lassanayi...❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  28 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤️🥰

  • @TharakaLiyanage-r3e
    @TharakaLiyanage-r3e 2 หลายเดือนก่อน +1

    Wow මේක‍ පිස්සුවක් මට අහන එක නතර කරගන්න බැහැ... ❤

  • @dushyanthalakshan7145
    @dushyanthalakshan7145 8 หลายเดือนก่อน +1

    Ane manda macho. Leeparak ahuwada kiyala mamawath danne mehe. 100tanam wedi bro.. papuwa harahena yana pattama sinduwak. Voice, music aye full complete bro. Hemadamath me wage dewal karanna ubata wasanaaa lebewa kiyala mama prarthana karanawa. Jaya❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  8 หลายเดือนก่อน

      අනේ ♥️🥰 බොහොම ස්තූතියි ♥️

  • @DumiduUdara-io2xb
    @DumiduUdara-io2xb 5 หลายเดือนก่อน +2

    හරියට පාලුවට ගිය තනි උන හෙනට ජිවත් වෙන හෙනම තනිකමක්

  • @nuwansampath157
    @nuwansampath157 3 หลายเดือนก่อน

    බෙන්ස් කාර් නැ ලොකු බිල්ඩින් නැ පට්ට

  • @chinnysrilanka7242
    @chinnysrilanka7242 ปีที่แล้ว +1

    Please do more songs malliya. You have an amazing voice. Work on your own creations too in the future. I wish you good luck and all the very best. I have subscribed your channel. I look forward to hearing more creations from you. 😊

  • @AmilaPerera-h6d
    @AmilaPerera-h6d 5 หลายเดือนก่อน +1

    Machsn mama tocha ...adarei ibbo ....godak lassanai ube gema cover ekakma ...ubsta mathakada api set eka kithulgala sound ekata yaddi ..eka lassana athithayak ban ..yayen jaya

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 หลายเดือนก่อน

      Ewa amathaka wenne na machan ithin ❤️. E kale api kapu katta music karanna 😃

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i 9 หลายเดือนก่อน +1

    Me vesuwal aka puduma hagimak genne malliye

  • @madhushaniambahera5959
    @madhushaniambahera5959 ปีที่แล้ว +1

    මේ අහන්නෙ කීවෙනි පාරද කියන්න දන්නෙ නෑ ❤
    වචන වලින් කියන්න බැරි තරම්....

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰♥️

  • @KK-jp9gp
    @KK-jp9gp ปีที่แล้ว +1

    Comment kalaata paadu nha...dan vedios perfect ...❤

  • @AScoocking
    @AScoocking ปีที่แล้ว +1

    අහන්න පුළුවන් හරිම ලස්සනයි ,ජය වේවා තිවංක අයියා🥰🥰🥰

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰♥️

  • @Rimamusix
    @Rimamusix ปีที่แล้ว +2

    මරු මචෝ ❤ ආසම සිංදු 😍 ජයවේ ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මචං ♥️♥️

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +4

    Excellent ♥️

  • @theerthakaya8427
    @theerthakaya8427 ปีที่แล้ว +3

    Superb bro❤

  • @ashennirmal2385
    @ashennirmal2385 ปีที่แล้ว +1

    Superb Brother..such a beautiful cover with your attractive voice and nice vedio..i feel much amd good luck ❤❤

  • @yashweerasingheofficial
    @yashweerasingheofficial ปีที่แล้ว +2

    🧡

  • @kasthuri7
    @kasthuri7 ปีที่แล้ว +2

    නියමයි මචෝ.. 😍😍😍

  • @aerialvidssl5757
    @aerialvidssl5757 ปีที่แล้ว +1

    jaya wewa mallaa

  • @PKDLyrics
    @PKDLyrics ปีที่แล้ว +1

    ඒකත් 👌 තිවා

  • @Itz_Isali
    @Itz_Isali 2 หลายเดือนก่อน +2

    intro sindua lasanai....😊

  • @tharushadesilva4420
    @tharushadesilva4420 10 หลายเดือนก่อน +1

    Lassana katahadak. Lassanata gaanata, adu wediyak nethuwa, sinduwata denna ona tharamata alankara tika denawa lassanata ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මේ ආදරණීය වචන වලට 🥰♥️

  • @thanujadilshani8679
    @thanujadilshani8679 ปีที่แล้ว +1

    අහන් ඉන්න පුළුවන් හඬක්.හරිම ලස්සනයි ,ඔබට ජය ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰♥️

  • @SLPoliticalShort_2024
    @SLPoliticalShort_2024 ปีที่แล้ว +2

    සුපිරියක් 😍😍😍😍😍😍😍❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰♥️

  • @nimanthaonline
    @nimanthaonline ปีที่แล้ว +2

    Exellent aiyee😍🥰

  • @bandulasen
    @bandulasen ปีที่แล้ว +2

    ලස්සනයි 💕💎💕

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰♥️

  • @tharinduramesh4416
    @tharinduramesh4416 ปีที่แล้ว +2

    Ammo awa neda 🖤🖤🖤🖤

  • @asankabinesh
    @asankabinesh ปีที่แล้ว +1

    Great effort again. Such a beautiful cover song. All the best for your wonderful creations.

  • @Liveonrasika
    @Liveonrasika ปีที่แล้ว +2

    ෆට්ට මලයා ❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අයියේ 🥰♥️

  • @KavithraImashiHerath
    @KavithraImashiHerath 9 หลายเดือนก่อน +1

    My god what a magical voice.. what a feeling ❤❤❤
    Addicted 4 thz cover.... 🥰🥰

    • @thiwafilmmaker
      @thiwafilmmaker  9 หลายเดือนก่อน

      Thank You so much 🥰♥️

  • @KumariThusith
    @KumariThusith 4 หลายเดือนก่อน +1

    කියන්න වචන නැහැ .හරිම මිහිරියි ..❤😢

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰❤️

  • @HashaniSewwandi-te8jh
    @HashaniSewwandi-te8jh ปีที่แล้ว +3

    Superb ❤️

  • @shehanjoseph6701
    @shehanjoseph6701 ปีที่แล้ว +1

    ඒ අයියේ මේක තනිකරම film එකක් ❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි 🥰♥️♥️

  • @ShavinduAnuhas
    @ShavinduAnuhas ปีที่แล้ว +2

  • @tharinduramesh4416
    @tharinduramesh4416 ปีที่แล้ว +2

    Patta video eka 🖤

  • @niroshaPriyadarshani-ty7sr
    @niroshaPriyadarshani-ty7sr หลายเดือนก่อน +1

    bawanawak wage

  • @digitalnomadLK
    @digitalnomadLK 2 หลายเดือนก่อน +1

    this cover deserves a million hits!

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 หลายเดือนก่อน

      @@digitalnomadLK 🥰❤️

  • @awindukdampahala8454
    @awindukdampahala8454 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @subodhaniranathunga916
    @subodhaniranathunga916 ปีที่แล้ว +1

    Well done...hithata wadinawa patta widiyta

  • @malkiperera6433
    @malkiperera6433 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +1

    Beautiful.All the best for a bright future ahead.👊

  • @DenethPabasara-zv1el
    @DenethPabasara-zv1el 6 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ආ ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰❤️

  • @liyanagesandaka816
    @liyanagesandaka816 ปีที่แล้ว +2

    wow

  • @pasindusanjuladhananjaya1986
    @pasindusanjuladhananjaya1986 ปีที่แล้ว +1

    ආසම එකක්❤🥺

  • @nuwanthikasewwandi160
    @nuwanthikasewwandi160 ปีที่แล้ว +2

    ❤ Lassny ❤

  • @isuruweerathunga
    @isuruweerathunga ปีที่แล้ว +1

  • @amithhashan4673
    @amithhashan4673 ปีที่แล้ว +1

    Wow ❤️ maara lassani ekanm ❤️

  • @pramodchandima
    @pramodchandima ปีที่แล้ว +2

    😍😍😍❤️❤️❤️🔥🔥🔥

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      Thank You මචං උඹේ එකම නිවාඩු දවසත් කැප කරගෙන ඇවිත් මේ වැඩේට මට දුන්නු සපෝට් එකට..🥰♥️

    • @pramodchandima
      @pramodchandima ปีที่แล้ว +1

      @@thiwafilmmaker වැඩේ පට්ටනෙ ❤️ ඒකයි වෙන්න ඕනෙ

    • @thiwafilmmaker
      @thiwafilmmaker  ปีที่แล้ว +1

      @@pramodchandima ❤❤

  • @lakminimanawadu3330
    @lakminimanawadu3330 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @shehansandaruwan4569
    @shehansandaruwan4569 ปีที่แล้ว +2

    😍❤️

  • @UmeshaRasanjalee
    @UmeshaRasanjalee ปีที่แล้ว +1

    hithata wadina lassana sinduwk
    🥺

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ❤🎉🎉

  • @indikaroshan826
    @indikaroshan826 7 หลายเดือนก่อน

    ගමේ එකෙක් ආඩම්බරයි මල්ලී

  • @SakunthalaSp-c1x
    @SakunthalaSp-c1x 9 หลายเดือนก่อน +1

    Harima lassana katahadak😊

    • @thiwafilmmaker
      @thiwafilmmaker  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️

  • @rasia_sl4605
    @rasia_sl4605 4 หลายเดือนก่อน +1

    Good job brother ❤❤❤

  • @thilinikularathna5892
    @thilinikularathna5892 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @udeshikageeganage7584
    @udeshikageeganage7584 ปีที่แล้ว +2

    Wow❤️

  • @moon.1111.
    @moon.1111. 4 หลายเดือนก่อน +1

    🙂❤

  • @tpbentertainment2876
    @tpbentertainment2876 2 หลายเดือนก่อน

    Feel it.. ❤️‍🩹🥺

  • @salesamagimaldives
    @salesamagimaldives 9 หลายเดือนก่อน +1

    This is the magical voice amazing

    • @thiwafilmmaker
      @thiwafilmmaker  9 หลายเดือนก่อน

      Thank You so much 🥰♥️

  • @smusic677
    @smusic677 8 หลายเดือนก่อน +1

    Suwada mata di...

  • @dinadinu9811
    @dinadinu9811 3 หลายเดือนก่อน +1

    ❤🖤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 หลายเดือนก่อน

      @@dinadinu9811 ❤️

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 8 หลายเดือนก่อน +1

    Original ekata wada godak lassanai. Papuwatama denenawa..