Homefront Story-line: Explained with Timeline | Homefront Complete Story (Sinhala)(2023)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2022
  • Homefront is a first-person shooter video game developed by Kaos Studios and published by THQ. The game tells the story of a resistance movement fighting in the near future against the military occupation of the Western United States by a reunified Korea. It was released for Microsoft Windows, PlayStation 3, and Xbox 360 in 2011. After THQ's bankruptcy, the rights of the game were sold to Crytek who then sold the rights to Koch Media after restructuring their company. Deep Silver, a subsidiary of Koch Media, has published the reboot Homefront: The Revolution. Homefront was met with mixed reviews across all platforms. Some critics praised the atmosphere and story, while others panned those same aspects, along with the short length of the single-player campaign. However, the multiplayer aspect was generally well-received.
    Subscribe to 'Planet 361 Stories' - / @planet361stories
    Subscribe to 'The Game Bugger' - / thegamebuggers
    Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
    STIpper FB Page - / thestipper
    Follow STIpper on Instagram - / the_stipper
    Planet 361 FB Page - / planet-361-44108044997...
    Planet 361 Stories Group - / httpswww.youtube.comch...
    Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_Wjpz...
    Channel Membership Link - / @planet361
  • เกม

ความคิดเห็น • 241

  • @murder1028
    @murder1028 ปีที่แล้ว +8

    "ගේම් එක play කරලා නැත්තම් මේ වීඩියෝ එක බලන්න එපා"
    respect ... වෙනyoutubersලා views බලාපොරොත්තුවෙන් කරන එකේ planet 361 අයියා හැමදාම හිතන්නේ gaming cominiuty එකට positive දෙයක් දෙන්න respect

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +4

      නැත්නම් වැඩක් නෑ. කුතුහලය ඉතුරු වෙන්න ඕන

  • @sashgamage2875
    @sashgamage2875 ปีที่แล้ว +8

    පොඩි කාලෙ ගහපු සුපිරිම ගේමක්❤️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      නියමයි

  • @Nuwa-LK
    @Nuwa-LK ปีที่แล้ว +5

    ඊයේ මම හිත හිත හිටියෙත් 361 එකේ homefront ගැන වීඩියෝ එකක් දන එකක් නැ කියලා ඒත් අද බලද්දි වීඩියෝ එකක් දාලා තැන්ක්ස් සහෝදරයා ❤️
    සුබ අලුත් අවුරුද්දක් වේවා💗

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      ඒකනේ.. you are welcome

  • @_Yumeth.DK.Status_
    @_Yumeth.DK.Status_ ปีที่แล้ว +5

    Happy new year bro 💫🎊🎈

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      Same to you brother

  • @nisaja006
    @nisaja006 ปีที่แล้ว +8

    That last mission gave me goosebumps😌and happy new year ayya💖

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Yeah.. Wish you the same brother

  • @vishvajithsenevirathna4608
    @vishvajithsenevirathna4608 ปีที่แล้ว +5

    සුභ අලුත් අවුරුද්දක් දොස්තර මහත්තයා... ❤️❤️❤️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එසේම වේවා සහෝදරයා

  • @thisal5045
    @thisal5045 ปีที่แล้ว +9

    අවුරුද්දෙ පළවෙනි දවසෙම මේ වගේ video එකකින් පටාන් ගත්ත කියන්නෙ අවුරුද්දම සුපිරි gaming අත්දැකිමක් තියන අවුරුද්දක් වෙනව සුවර්. පට්ටම ආසාවෙන ගහපු ගේම් එකක් . දෙවෙනි එකනම් ගහන්න බැ. BTW හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. විශේෂයන්ම අපේ Doctor අයියට. Happy Gaming . ජය ජය වේවා.😍😍😍😍

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      එහෙනම් අවුරුද්දම සුබ වේවා. ස්තූතියි සහෝදරයා

    • @jayanthaaththanayaka4857
      @jayanthaaththanayaka4857 ปีที่แล้ว +1

      @@Planet361 ඔයා මේවා සෙල්ලම් කරන්නැද්ද???

  • @dhanapara2856
    @dhanapara2856 10 หลายเดือนก่อน +1

    දැන් ගහල ඉවර උනේ.සුපිරිම ගේම් එකක් ඒක..ායිය ඔයා පැහැදිලි කරපු එකත් පට්ටම පට්ට

    • @Planet361
      @Planet361  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @dilukkumara2494
    @dilukkumara2494 ปีที่แล้ว +3

    Happy new year❤❤ mama oyata adhareyi❤assassin’s creed mirag eke story ekath one please😊😊

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you. Story එක ගේන්න game එක එන්න එපැයි

  • @svgaming3196
    @svgaming3196 ปีที่แล้ว +3

    Love your videos mate also Happy New year 🎉❤

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Thanks buddy. Wish you the same

  • @Notyboy12328
    @Notyboy12328 ปีที่แล้ว +1

    අඩෝ ගැම්මක් අයියේ❤️❤️ and Happy new year to you and your lovely famiy brother ❤️❤️😎

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Thanks brother. Wish you the same

  • @anujalakshitha4342
    @anujalakshitha4342 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකට passe අය්යාගේ video එකක් බැලුවේ 😀
    සුපිරි video එකක්‌ ❤

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Thanks brother

  • @ShashikaEdirisingheKarate
    @ShashikaEdirisingheKarate ปีที่แล้ว +2

    Patta gemak❤️❤️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 ปีที่แล้ว +1

    විඩියෝ එක නියමයි අයියා

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Thanks brother

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 ปีที่แล้ว +2

    Absolutely Bloody Brilliant ✨️
    Amboo mama play karapu wenama game ekak, supiri video ekak❤️❤️❤️ mekanam

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      Thanks buddy

  • @Thisuraka
    @Thisuraka ปีที่แล้ว +2

    Asama ekk Thanks Doc.

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Welcome brother

  • @myrolewithtechworld3796
    @myrolewithtechworld3796 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 ปีที่แล้ว +2

    සුපිරියක් ඈ..❤️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Thanks brother

  • @rasthaboy.
    @rasthaboy. ปีที่แล้ว +1

    supiriyak

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Thanks brother

  • @imaginelife2057
    @imaginelife2057 ปีที่แล้ว +1

    පට්ටම ගේමක්. මන් දෙපාරක්ම ගැහුව😍

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      නියමයි

  • @chakeysl
    @chakeysl ปีที่แล้ว +2

    Happy new year aiyee.❤️❤️ mee auruddenam splinter cell game set eke story eka one 👍👍

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother. බලමුකෝ

  • @nikagodanagitha
    @nikagodanagitha ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරීමක්! සුබ අලුත් අවුරුද්දක් වේවා!

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි. එසේම වේවා

  • @chethanakaushalya
    @chethanakaushalya ปีที่แล้ว +1

    Game එක ප්ලේ කළා... ඒත් සමහර තැන් අවුල් ගියා තේරුම් ගන්න අමාරු වුනා... අයියගෙ ස්පොයිල් එකෙන් හොදට තේරුණා ස්ටෝරිය... තෑන්ස් අයියේ ❤

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Welcome brother. කල්පනාවෙන් play කරන්න

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 ปีที่แล้ว +2

    ආලුත් අවුරැද්දට කිරි පැණියෙන් ඉතිරෙන සුභම සුභ ආලුත් අවුරුද්දක් වෙිවා අයියා .හැමෝටම❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එසේම වේවා සහෝදරයා

  • @wapasela
    @wapasela ปีที่แล้ว +1

    Thank Dr. Hpy new year Dr.

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Welcome brother. Same to you brother

  • @NICO-ov8hh
    @NICO-ov8hh ปีที่แล้ว +2

    happy new year doc . wish your all dreams come true

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @paranormalcreation1084
    @paranormalcreation1084 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්ක් aiya... ගොඩ දවසකින් video එකක් බැලුවේ

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එසේම වේවා. ගොඩක් ස්තූතියි

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    2023 සුබ අලුත් අවුරැදුක් වෙිවා !!! අයියේ.
    🙏🙏🙏🔥🔥🔥👌👌👌😎😎😎

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      එසේම වේවා සහෝදරයා

  • @udulasamithapriya5460
    @udulasamithapriya5460 ปีที่แล้ว +2

    Plant 361 ekka new year eka patan ganawa ❤️ new year eke balana 1 weni video eka

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      නියමයි. එහෙනම් අවුරුද්දම ගොඩ

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් අයියෙ, වැඩි වැඩියෙන් Video gaming industry එකට යොමු වෙන්න හැකි වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා, ❤️
    අයියගෙ කතා පෙල ගැස්විම කරුණු වල තියෙන සංක්ෂිප්ත
    බව පැහැදිල බව මාරම වටිනවා, මහ ලොකු stdio නැතුව කව්රුත් යන්නැති පාරක යන මෙ ගමන මාරයි,
    අයියා කියන හැම දෙයක් එක්කම එකඟයි එක දෙයක් නැතුව, අයියා හැම stroy යක්ම ගෙන්න කලින් කියනවා game එක play කරලා නැත්නම් story අහන්න එපා කියලා මම දන්නවා එහෙම කියන්නෙ game එකෙන් ගන්න පුලුවන් වින්දනය උපරිම ගන්න ඔන නිසා කියලා, හැබැයි මම මෙ වෙන කම් බලපු story video වලින් 80 ත් ගහලා නෑ හැබැයි ගහන්න ආසාවෙන් ඉන්නවා ඒ story අහපු නිසා ,ඒ කාලෙ IGI call of duty gta ගැහුව්වෙ story ගැන මෙලො දෙයක් දන්නැතුව, එත් එවගෙ story ඇහුව්වට පස්සෙ ආයෙම play කරා ඒ story ගැන අවදානය තියාගෙන එතකොට game එක මාර විදිහට විදින්න පුලුවන් කුතුහලය ගොඩක් නෑ තමා එත් නැත්තෙම නෑ,
    මෙක මගෙ පෞද්ගලික මතය විතරයි
    Grat job aiya ❤️🎮

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      ඒක ඒ කෙනා ගන්න විදිය තමයි. ඒත් තමන් තනියම කතාව තේරුම් ගන්න තියන උනන්දුව එතකොට නැතිවෙනවා. හැමදාම මෙහෙම කතන්දර කියල දෙන්න මම නෑනෙ. තනියම තේරුම් ගන්න පුරුදු වෙන්න එපැයි

  • @akila9042
    @akila9042 ปีที่แล้ว +2

    Happy new year ayye . Ryse son of Rome game eke story ekath gemu ❤❤

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Same to you brother. බලමු

  • @psychogaming5603
    @psychogaming5603 ปีที่แล้ว +1

    happy new year ayye
    💎

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @pasindunisal8806
    @pasindunisal8806 ปีที่แล้ว +1

    Happy New year doc...!

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Same to you brother

  • @Saykogaming21
    @Saykogaming21 ปีที่แล้ว +2

    සුබම සුබ අලුත් අව්රුද්දක් planet 361 අය්යට සහ හැමෝටම 😁

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      එසේම වේවා සහෝදරයා

  • @slmuciksl3217
    @slmuciksl3217 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්ද ලබන කොට මේ දාපු වීඩියෝ එක නම් පට්ට වටිනව බලාගෙන හිටපු ස්ටෝරියක්

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @Kavish_0.11
    @Kavish_0.11 ปีที่แล้ว +2

    Happy new year aiyya 🖤💫

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @Rashmika_2003
    @Rashmika_2003 ปีที่แล้ว +1

    Happy new year ayya ❤️💨

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @amilaperera636
    @amilaperera636 ปีที่แล้ว +2

    Happy new year!🙏💐
    May you're all the wishes come true... ❤❤❤

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Wish you the same and thanks

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +1

    Wish ur Happy new year අයියා !!😍😍

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @gamingshadow1725
    @gamingshadow1725 ปีที่แล้ว +2

    Happy new year brother🖤
    A plague tale games 2 story eka aragena ennako 🌚

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +2

      බලමුකෝ ඉස්සරහට

  • @janakaprasanna9718
    @janakaprasanna9718 ปีที่แล้ว +3

    Happy new year

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @shakthi845
    @shakthi845 ปีที่แล้ว +1

    😍😍😍 happy new year

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Wish you the same brother

  • @dinujad2399
    @dinujad2399 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එසේම වේවා සහෝදරයා

  • @_Dilshanuvidu
    @_Dilshanuvidu ปีที่แล้ว +1

    Happy new year brother...! ❤️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @dahamushitha8818
    @dahamushitha8818 ปีที่แล้ว +2

    happy new year bro

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @Ghost23455
    @Ghost23455 ปีที่แล้ว +1

    Happy New year brother

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Wish you the same brother

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +2

    Happy new year 💪🍷

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Same to you brother

  • @_sasinduheshan
    @_sasinduheshan ปีที่แล้ว +1

    Happy New Year 🥳 brother

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Wish you the same brother

  • @malithnimsara1754
    @malithnimsara1754 ปีที่แล้ว +1

    Happy new year brother

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @IshanAbhishek10
    @IshanAbhishek10 ปีที่แล้ว +1

    Happy New Year 😊❤ Aiye

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @menurarundunu3735
    @menurarundunu3735 ปีที่แล้ว +1

    Happy new years aiya

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Same to you brother

  • @charithpathiraja
    @charithpathiraja ปีที่แล้ว +1

    Happy new year aiye

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Wish you the same brother

  • @dahamyasiru2077
    @dahamyasiru2077 ปีที่แล้ว +1

    ලස්සන කතාව නෙ😘

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      ඔව්. සෑහෙන දුරට හොඳයි

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      එසේම වේවා සහෝදරයා

  • @inurawathmal9632
    @inurawathmal9632 ปีที่แล้ว +2

    Happy new year 🥳🥳 👍

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Wish you the same brother

  • @ALLINONE-lr1qo
    @ALLINONE-lr1qo ปีที่แล้ว +2

    suba aluth awruddak wewa brother ......ikamanatama COD Mw 2 eketh video ekak one

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එසේම වේවා. බලමු

  • @darksl9428
    @darksl9428 ปีที่แล้ว +1

    Happy New Year Ayye. 🌸🪄✨

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Wish you the same brother

  • @chami7305
    @chami7305 ปีที่แล้ว +4

    අද game එක ඉවර කරන්නත් යනවා...ඒත් එක්කම story එකත් දාලා....😍🔥 Happy new year brother...💫

    • @lakinduyethmin
      @lakinduyethmin ปีที่แล้ว +2

      මම නම් ඊයේ ඉවර කරා

    • @chami7305
      @chami7305 ปีที่แล้ว +1

      @@lakinduyethmin mn me tikkata kalim

    • @jayanthaaththanayaka4857
      @jayanthaaththanayaka4857 ปีที่แล้ว +2

      අන්තිමට පට්ට අමාරුයි බන්

    • @chami7305
      @chami7305 ปีที่แล้ว +1

      @@jayanthaaththanayaka4857 ow tikak...ara palame seen eka

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      ඒකනේ. Well times. Same to you brother

  • @gdofficial2000
    @gdofficial2000 ปีที่แล้ว +1

    Happy New Year Bro❤

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Wish you the same brother

    • @gdofficial2000
      @gdofficial2000 ปีที่แล้ว

      @@Planet361 😉❤

  • @Anusha_23
    @Anusha_23 ปีที่แล้ว +1

    suba aluth auruddak wewa aiye 🙏

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එසේම වේවා සහෝදරයා

  • @stormwolf839
    @stormwolf839 ปีที่แล้ว +1

    Happy new year doc 🥰

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Wish you the same brother

  • @saniya8694
    @saniya8694 ปีที่แล้ว +2

    Happy New Year

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Same to you brother

  • @Money12126
    @Money12126 ปีที่แล้ว +1

    Wish happy new year brother 2023 💗💗💗💓💓💓💓💞💞💞💞💞💞

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha5354 ปีที่แล้ว +1

    Happy new year !!!
    ඉදිරියට හොද වැඩ ටිකක් කරමු ...

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother. අනිවාර්යයෙන්

  • @RUViNSL
    @RUViNSL ปีที่แล้ว +2

    ගොඩක් ගේම් ගහන්න ලැබෙන එන හැම ගේම් එකම Free ගන්න පුලුවන් සුභම සුභ නව වසරක් වේවා

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එන හැම game එකම free ගත්තම, ඒ games හදන companies වල වැඩ කරන අයට පඩි ගෙවන්නෙ සහ ආයෙ games හදන්න සල්ලි හොයාගන්නෙ කොහොමද කියලා හිතන්න හිතෙන අවුරුද්දක් වේවා

  • @isharamadushanka8988
    @isharamadushanka8988 ปีที่แล้ว +2

    මේ අව්රුද්දෙ බලන පලවෙනි වීඩියො එක

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එහෙනම් අවුරුද්දම සුබයි

  • @kemikathejan5807
    @kemikathejan5807 ปีที่แล้ว +1

    happy new year

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @dogelk4786
    @dogelk4786 ปีที่แล้ว +1

    happy new year ❤️❤️❤️❤️❤️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Same to you brother

  • @dragonmaster350
    @dragonmaster350 ปีที่แล้ว +1

    Happy New year 🎉

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Same to you brother

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 ปีที่แล้ว +1

    Brothers In Arms game series eketh story eka explain karannako ayiye

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      බලමුකෝ

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 ปีที่แล้ว +1

    ♥️ ගේම්ස් දෙකම ප්ලේ කරා

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      නියමයි

  • @suneraayomal2679
    @suneraayomal2679 ปีที่แล้ว +1

    Happy new year ❤️

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Wish you the same brother

  • @tharunrashmika8658
    @tharunrashmika8658 ปีที่แล้ว +1

    ❤️

  • @myrolewithtechworld3796
    @myrolewithtechworld3796 ปีที่แล้ว +2

    සුභම සුභ නව වසරක්!

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එසේම වේවා සහෝදරයා

  • @SpectrumpicturesLK
    @SpectrumpicturesLK ปีที่แล้ว +1

    ekalea patta asawen play karapu game ekak

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      නියමයි brother

  • @dilipchamara3297
    @dilipchamara3297 ปีที่แล้ว +1

    Me game eka hoda game ekak මම play කරලා තියෙනවා ❤️✋

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      නියමයි

  • @buddhika0123
    @buddhika0123 ปีที่แล้ว +1

    සුබ නව වසරක් වෙවා !
    මාව අැට් කරගන්න අය්යෙ

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එසේම වේවා සහෝදරයා

    • @buddhika0123
      @buddhika0123 ปีที่แล้ว

      ස්තුතිය් අයියෙ🧡🧡

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +2

    7 vani like aka

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Thanks brother

  • @liyan_poo
    @liyan_poo ปีที่แล้ว +1

    අවුරුද්දේ මම බලන පලවෙනි video එක

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      එහෙනම් අවුරුද්දම සුබයි

    • @liyan_poo
      @liyan_poo ปีที่แล้ว

      @@Planet361 oo

  • @naveenperera9405
    @naveenperera9405 ปีที่แล้ว +2

    Ayye outlast game eka gana story ekak one..🙂🙂

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      Play කරන්න ඕන

    • @naveenperera9405
      @naveenperera9405 ปีที่แล้ว

      @@Planet361 Play කරල බලන්න අයියෙ. සුපිරි horror experience එකක් තියන සුපිරි game ekak...

  • @dahamushitha8818
    @dahamushitha8818 ปีที่แล้ว +2

    උදෙන්ම වැඩ පටන් අරන් වගෙ...

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      අපි ඉතින් කොහොමත් උදේ 7ට video එක දානවනෙ

  • @praveenabishek2621
    @praveenabishek2621 ปีที่แล้ว +1

    කුපිරියක් ඈ

  • @sltechchutta6224
    @sltechchutta6224 ปีที่แล้ว +2

    Ayiye little nightmares storya dennako kohewat ne eka 😫💖

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      බලමු

  • @nawodsahan7269
    @nawodsahan7269 ปีที่แล้ว +2

    සමාන්තර ලෝක කියන කන්සෙප්ට් එක ඇත්තනම් මෙහෙම වෙනවත් ඇති මේ වෙද්දි කොහෙ හරි සමහර විට 😅

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      වෙන්න බැරි නෑ

  • @herobrine209
    @herobrine209 ปีที่แล้ว +2

    Choo choo charles story genna

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Play කරල නෑ

  • @shamikaprabhashwara-bj5zw
    @shamikaprabhashwara-bj5zw ปีที่แล้ว +1

    outlast eke storyline ekath one

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Play කරන්න ඕන

  • @sithminiimeshika507
    @sithminiimeshika507 ปีที่แล้ว +1

    Cyberpunk eka [crash report] error ekak anewa loding screen eka e gane video ekak danne ko😢😢😢😢plzz

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +2

    Mama oka play karala ne mama yano ayye

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      හරී. Play කරන්න අනිවාර්යයෙන්

  • @jayanthaaththanayaka4857
    @jayanthaaththanayaka4857 ปีที่แล้ว +1

    මමයි අයියගෙන් ඔය වීඩියෝ එක ඉල්ලුවෙ මුලින්ම 👍⚡

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      ඔන්න දැම්මා එහෙනම්

    • @jayanthaaththanayaka4857
      @jayanthaaththanayaka4857 ปีที่แล้ว

      @@Planet361 Thnx brother mata therunnathi hugak ewa oya kiwwa❤️

  • @sumithpriyantha9269
    @sumithpriyantha9269 ปีที่แล้ว +1

    Aiya outlast story eka Ona

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      බලමුකෝ

  • @itzpradiya
    @itzpradiya ปีที่แล้ว +1

    detroit become a human naddoooo, eka danno danithi game ekak nisa, stroy line eka dunoth godak aya dana ganiwi

  • @rajithadilshan6809
    @rajithadilshan6809 ปีที่แล้ว +1

    Far cry instincts
    Far cry 3 blood dragon
    Far cry 4 valley of the yeties
    ගේම් වල story එක ගේන්නෙ නැද්ද ?

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      නැතිවෙයි. DLCs නේ

  • @gamerz-w3k
    @gamerz-w3k ปีที่แล้ว +2

    Mama issara oka ganava vada kare ne cd

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Original game එක ගන්න. Sales වලදි usd සත ගාණකට ගන්න පුළුවන්

  • @sithminiimeshika507
    @sithminiimeshika507 ปีที่แล้ว +1

    Aiya cyberpunk eka game eka ply keranne denna nha error ekak anewa e Gane podi video ekak danneko😢

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      Original game එකද? එහෙම එනවනම් කෙලින්ම එයාලට message එකක් දාන්න. මම pirate games play කරන එක recommend කරන්නෙ නෑ

  • @slmuciksl3217
    @slmuciksl3217 ปีที่แล้ว +1

    ➢꧁🌹⃢ගෙවී⃟ ගියා⃠ ⛕වූ🪶 🦆2022🦆 වස⃢රටත්⃤ වඩා ල⃝බන්⃞නා වූ 🦢2023🦢 නව වස⃟ර ඔබ⃢ටත්👶🏻, ඔබේ පවු⃢ලේ👨‍👩‍👦‍👦 සියලූම දෙන⃞ටත්, රට⃓⃝ටත්🇱🇰 හා මුලු ම⃝⃟හත් ලෝ🌏 වැසියටත් ̘̘̞̣̜̟̞̍̕̕̕කිරි̙̙̣̣̎̄̔̅̅̓යෙන්̢̨̙̣̘̣̣̬̭̭̣̘̘̲̩̩̥̯̏̄̏🥛 පැ̨̘̘̘̙̙̄̄̊̅̅̄˺̅̆නියෙන්̟̙̣̣̞̋̅̏̋̎̎̏🍯 ඉති̙̤̟̣̣̘̎̎̏̍́̀̊̊රෙන˰̢̢̬̬̘̘̘̋̄̅ 💥 ༺ *සුභ ම සුභ නව වසරක් වේවා........!* 😇🙏🏻❤️꧂

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      එසේම වේවා සහෝදරයා

  • @sadew544
    @sadew544 ปีที่แล้ว +2

    ඊලග එකත් දාන්න

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      ලබන ඉරිදා

    • @sadew544
      @sadew544 ปีที่แล้ว

      @@Planet361 ok bro 👍👍👍

  • @Gaming-Bobcat
    @Gaming-Bobcat ปีที่แล้ว +2

    stray 2 game eka me avurudde enawa kiyala hithana evum mata like karanna

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      මේ අවුරුද්දෙ එන්නෙ නෑ.

    • @Gaming-Bobcat
      @Gaming-Bobcat ปีที่แล้ว

      @@Planet361 kawada withara eida?stray 2

  • @manugaming590
    @manugaming590 ปีที่แล้ว +1

    Pattama gemak 10 parak withara gahuwa 🤍

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      නියමයි

  • @damithathidasara4509
    @damithathidasara4509 ปีที่แล้ว +1

    Play karala nathi nisa video eka mulinma giya mama🙂

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      ඒක තමයි වෙන්න ඕන. Play කරල ඉවරවෙලා, කතාව තෙරුණේ නැත්නම් බලන්න

  • @Ghost23455
    @Ghost23455 ปีที่แล้ว +1

    Arma 2 eke story එක genawada

    • @Planet361
      @Planet361  ปีที่แล้ว +1

      බලමු