✔හාල් පිටි වලින් පුළුන් වගේ කිරි රසට තෝසේ හදමු|halpiti those|rice flour dosa recipe💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 192

  • @nishinishinishi4698
    @nishinishinishi4698 5 หลายเดือนก่อน +13

    මං අද රෑට හැදුවා පලවෙනි වතාවට හැදුවේ හොදට තිබ්බා ගොඩක් ස්තූතියි ඔයාට❤️😚☺️

  • @nishanthakumara7018
    @nishanthakumara7018 2 ปีที่แล้ว +4

    මට ත් හදන්න ආසයි.ඉක්මන් දින ක හදන වා.පන්සල ට පූජා කරන්නත් කටයුතු කරන වා.ගොඩක් පින් ඔයා ට

  • @wongroshinimanel8870
    @wongroshinimanel8870 2 ปีที่แล้ว +12

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම වගේ මං බලනවා සහ අත්හදා බලනවා ඒවගේම කෑම රසයි ❤

  • @susantharanjan2285
    @susantharanjan2285 8 หลายเดือนก่อน +5

    ඔය විදියට එන්න නම් yeast දාන්නම ඕනා.ගොඩක් වෙලා පිපෙන්න තියන්න ඕනා.

  • @gray6926
    @gray6926 2 ปีที่แล้ว +6

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා හරිම පහසුවෙන් ම හදන්නත් පුළුවන් හරිම රසයි ඔයාට ගොඩාක් ස්තුතියි 🌹

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 ปีที่แล้ว +5

    තෙත හාල් පිටි බැදලා ගන්න ඕනද

  • @shamalisenevirathne9524
    @shamalisenevirathne9524 2 ปีที่แล้ว +81

    පහලින් අවශ්‍ය කරන දේවල් දාන්න.ස්තුතියි.

    • @a.k.w.s1663
      @a.k.w.s1663 2 ปีที่แล้ว +5

      අවශ්‍ය කරන දෙයක් එහෙම ලොකුවට නැහැනේ 👁️👄👁️

    • @lankaweapi9875
      @lankaweapi9875 ปีที่แล้ว +1

      Eknm atta meya description eke danneth na comment section eke danneth na

    • @kalaniganga1021
      @kalaniganga1021 ปีที่แล้ว +4

      ඉතින් යකෝ වීඩියො එකේ කියනවනේ.රෙද්දටද අහන්නෙ

    • @rashmika2k16
      @rashmika2k16 ปีที่แล้ว +2

      අයියෝ දාන්න මාත් කියන්නේ discription board එකේ දැම්ම කෑම හදන්න ලේසියි

  • @sayaraperera7487
    @sayaraperera7487 ปีที่แล้ว +2

    Api ada wade haduwa harima rasai. Tks darling oyage kama nan supiri❤❤❤❤

  • @NilushikaSewwandi-d7e
    @NilushikaSewwandi-d7e 10 หลายเดือนก่อน

    Mama akkage kema jathi hama ekakm wage hadala balala thiyanawa.mekath hadanawa.hadanna pahasu recipy nisa thama aasama❤

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws 7 หลายเดือนก่อน +2

    රසයි

  • @vijayabandara6260
    @vijayabandara6260 หลายเดือนก่อน +1

    Akki ekanam patta ❤❤❤❤❤❤❤🖤🖤🖤🖤🖤

  • @kumariweerakoon5740
    @kumariweerakoon5740 2 ปีที่แล้ว +3

    සිස්ටර් ඔයාට ගොඩක් පිං ඔයා ප රා ටා හදන හැටි කියලා දු න් නු ව් දි හ ට හැදුවා ඔයාට ගොඩක් ස්තුතියි මම මේ තෝ සේ ත් හදන්නම් ජේසු පිහිටයි ඔයාට සිස්ටර් 🌹🌹🌹🌹

  • @Harshani44
    @Harshani44 7 หลายเดือนก่อน

    මාත් හැදුවා අක්කි ඔය විදියට මාර රසට අව අක්කි තිසෙ ටික 🥰

    • @Kanchi666
      @Kanchi666 2 หลายเดือนก่อน

      ඊසි දාන්න ම්නිද

  • @AjithDharmawansha-n4h
    @AjithDharmawansha-n4h 2 หลายเดือนก่อน

    Man oya wage kanna asay . Eth amma danna hadanna . Thank you . God bless you

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage7382 ปีที่แล้ว +3

    රෙසි පෙ එක නැතුව ඔහොම කියව ගිහින් හදන්න පුළුවන් කාටද ?

  • @induwareesilva4545
    @induwareesilva4545 2 ปีที่แล้ว +4

    පොල් කිරි වෙනුවට fresh කිරි දන්නා පුලුවන්ද? රස අවුල් වෙයිද?

  • @sumudusandarekha9649
    @sumudusandarekha9649 ปีที่แล้ว +6

    ඒක මරු, මේ හදන් කන ගමන්.... 😊

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 4 หลายเดือนก่อน

    මාත් හැදුවා ඇත්තටම හරිම රසයි❤❤❤❤

  • @sadusilva3369
    @sadusilva3369 2 ปีที่แล้ว +4

    කීරි සම්බා සහල් වලින් හදන්න පුළුවන්ද?

  • @sudhumenika3148
    @sudhumenika3148 ปีที่แล้ว +1

    Niyamai harima lesi thx nango

  • @suchithraperera2452
    @suchithraperera2452 2 ปีที่แล้ว +7

    ස්තුතියි 💖💖

  • @priyangibalasooriya1878
    @priyangibalasooriya1878 2 ปีที่แล้ว

    Maath heduwa.hari rasai.bohoma isthuthi oyata ..

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +7

    එලගි තෙල් ගගා හැදුවොත් රසයි ද ....... ?
    උළුදු පිටි ටිකක් දාන්න ඕනෙ නැද්ද ...... ?
    උළුදු වඩේ හදලා පෙන්නන්නකො ..........
    බොහොම ස්තුතියි ඔයාට ...... !

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 ปีที่แล้ว +2

    මේකට පිපුම් කාරක දාන්න ඕනි නැද්ද අනේ කියන්නකො

  • @heshanisandareka4535
    @heshanisandareka4535 2 ปีที่แล้ว

    oyaage vedio harima wadagath akke mn oyaage vedio walin gdak dewala
    igena gatta budu saranai oyaata❤️

  • @ajaymex1793
    @ajaymex1793 8 หลายเดือนก่อน

    ඉදි ආප්ප පිටි වලින් හදන්න පුළුවන් ද

  • @KanchanaDilrukshi-yl7fu
    @KanchanaDilrukshi-yl7fu 4 หลายเดือนก่อน

    Okata themparaduwak dala ganna oni,mama hadanne pan piti walin mara rasai

  • @tharinduperera7622
    @tharinduperera7622 2 ปีที่แล้ว +3

    toster eken hadanna puluvn resipy tikak oona ❤️❤️❤️

  • @maheshikasewwandi8170
    @maheshikasewwandi8170 2 ปีที่แล้ว +3

    තෙත හල්පිටිද නැත්නම් තම්බපු හාල් පිටිද ගන්නේ අක්කේ

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +2

    Niyamai maru raasa paataii

  • @susanthikadamayanthi3734
    @susanthikadamayanthi3734 2 ปีที่แล้ว

    Math haduwa harima rasai
    Godak sthuthii

  • @oshadidihara242
    @oshadidihara242 2 ปีที่แล้ว +3

    You are great person i love your food

  • @kaanchanadilrukshi2067
    @kaanchanadilrukshi2067 2 ปีที่แล้ว +3

    අනේ ශෝක් අද හදන්න යන්නෙ

  • @sasindudineth5814
    @sasindudineth5814 ปีที่แล้ว

    Me sadaha gedara sahal pogawala kotaganna piti hariyanne nadda? Obatumiyata istuthi

  • @AkilaAg-t3s
    @AkilaAg-t3s 11 หลายเดือนก่อน

    Hal piti vitharak puluwanda

  • @S.pasinduPiyushan-sb2dq
    @S.pasinduPiyushan-sb2dq ปีที่แล้ว +1

    හරි ම රහයි අනෙ තාව විඩියො දාන්න❤

  • @danukadilshan8920
    @danukadilshan8920 3 วันที่ผ่านมา

    බැදපු හාල්පිටි ගන්න බැරිද

  • @renukaneelamanie1425
    @renukaneelamanie1425 2 ปีที่แล้ว +5

    අවශ්‍ය ද්‍රව්‍ය ලිස්ට් එක දන්න ප්ලීස් 🙏🙏

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว

    Mekarana kapaveemata bohoma pin. Budusaranai.

  • @chandrkanthi7399
    @chandrkanthi7399 2 ปีที่แล้ว +6

    Oka dara lipe hadanna puluwanda

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 8 หลายเดือนก่อน

    හදන්න යි ලෑස්ති

  • @neranjalawanigasinghe6120
    @neranjalawanigasinghe6120 6 หลายเดือนก่อน

    හාල් පිටිවලින්ම විතරක් බැරිද

  • @nihalnihal3301
    @nihalnihal3301 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @anuradhabandara7866
    @anuradhabandara7866 2 ปีที่แล้ว +4

    Man dan hadanawa😍👍🏻

  • @nitaharshani8834
    @nitaharshani8834 ปีที่แล้ว

    Mata kiyanna miss raata anala thiyala udete hadanna puluwanda,nathnm ewelema hadanna onida?

  • @sranathunghe4546
    @sranathunghe4546 2 ปีที่แล้ว +4

    පොල්කිරි වෙනුවට වතුර දාලා හදන්න පුළුවන්ද..

  • @HayathiHayathi-n1n
    @HayathiHayathi-n1n 10 หลายเดือนก่อน

    හොදට බලාගේන හිටිය ❤❤❤❤❤❤❤

  • @ChamikaPriyadarshani-f3b
    @ChamikaPriyadarshani-f3b 7 หลายเดือนก่อน

    ඔය ප්‍රමානෙන් කීයකට හදන්න පුලුවන්ද

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 2 ปีที่แล้ว +2

    මේ මිශ්‍රණය ට උඳුපිටි දමන්න බැරිද

  • @asinthadulanjali8666
    @asinthadulanjali8666 หลายเดือนก่อน

    පිපෙන්න මොකුත් දාන්නේ නැද්ද

  • @uththaraamarakoon1994
    @uththaraamarakoon1994 2 ปีที่แล้ว

    temper mix eka add karannath puluwan neda? samanya those keeyak wage hadaganna puluwanda

  • @pathiranakumari5640
    @pathiranakumari5640 ปีที่แล้ว +1

    නියමයි

  • @surangikumari3389
    @surangikumari3389 2 ปีที่แล้ว +6

    මං හොය හොයා හිටයේ ස්තුතියි නංගි.හාල් පිටි වලින්ම හදන්න බැරිද?

  • @MithushiAyoddya
    @MithushiAyoddya 5 หลายเดือนก่อน

    East kochchara danawada.

  • @ChamalUdara-nw2xg
    @ChamalUdara-nw2xg 6 หลายเดือนก่อน

    Anee rasaaai

  • @sandyachathurangani2236
    @sandyachathurangani2236 8 หลายเดือนก่อน

    Great

  • @eashafernando1324
    @eashafernando1324 2 ปีที่แล้ว +6

    Superb👌❤️

  • @nidukasathsara4841
    @nidukasathsara4841 2 ปีที่แล้ว

    Akke oya hand eken kawalam karanna ganna tool eka mokkd eke nama

  • @gympain-z7q
    @gympain-z7q หลายเดือนก่อน

    හදල බලලම රසකියන්නකෝ ස්තූතියි

  • @samanpushpakumara-w7e
    @samanpushpakumara-w7e 9 หลายเดือนก่อน

    Harima rasayi tose

  • @kavindukavindu8171
    @kavindukavindu8171 2 ปีที่แล้ว +2

    Thank you akki😘
    Apith haduwa(๑•ᴗ•๑)♡ harima rasai 😋😋😋

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 26 วันที่ผ่านมา

    බැදපු හාල් පිටිද ගන්නෙ

  • @suchithrarajapathirana9733
    @suchithrarajapathirana9733 2 ปีที่แล้ว +2

    කඩේ තියෙන ඉදිආප්ප පිටි පාවිච්චි කරන්න පුලුවන් ද??

  • @PiumiPerera-vc1uo
    @PiumiPerera-vc1uo ปีที่แล้ว

    Harima rasai

  • @PrasathThilakarathna-wz7qu
    @PrasathThilakarathna-wz7qu ปีที่แล้ว

    ඊස්ට් දාන්නෙ නැද්ද

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว +4

    ඇස්වහ කටවහ වදින්න එපා ඹබතූමියගෙ අත් 2🌹🌹🌹🌹🌹🌹

  • @ruwanfernando6201
    @ruwanfernando6201 7 หลายเดือนก่อน

    Badapu hal piti ganna barida

  • @keramandini2750
    @keramandini2750 2 ปีที่แล้ว +2

    ඉළග දවසේ ඉදන් කොච්චර ප්‍රමාණයක් හදාගන්න පුලුවන් ද කියලා කියන්න 😒✋

  • @mohammedfazmy3387
    @mohammedfazmy3387 2 ปีที่แล้ว

    මට පිටි පැකට් භාවිතා කළ හැකිද?

  • @anushikanilmini3563
    @anushikanilmini3563 ปีที่แล้ว +5

    බිත්තර දැම්මෙ නැති උනාම භාජනයේ ඇලෙනවා නෙ😥😥

    • @jeevanidilrukshi3363
      @jeevanidilrukshi3363 ปีที่แล้ว

      ඔව් අනිවාර්යෙන් බිත්තර දාන්න..නැත්තන් භාජනයේ ඇලිලා චොර වෙලා යනවා

  • @malikaubayangani906
    @malikaubayangani906 2 ปีที่แล้ว

    Pahalin aey awashsa badu dan naththe akki.

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 ปีที่แล้ว +8

    අනේ ස්තුති පිපෙන ජාති දාල නෑ.. සමහර කෑම ජාති හදනවා දැක්කහමත් බය හිතෙනවා..ඊස්ට් ගොඩා දානවා ඒවා කෑවහම රෑ මැද වමනේ ගිහිං මැරෙන්න යනවා..මෙකනම් බය නැතුව කන්න පුලුවන්

  • @HarshaniMadhuwanthi-gs8tu
    @HarshaniMadhuwanthi-gs8tu ปีที่แล้ว

    යිට්ස් දාන්න ඔන නැද්ද

  • @deepthiniranjala9903
    @deepthiniranjala9903 2 ปีที่แล้ว

    Dear, me 350g walin those keeyak wage hadaganna puluwan wunada

  • @kmgeethanjali2566
    @kmgeethanjali2566 2 ปีที่แล้ว +2

    අක්කේ ගෙදර කොටපු හාල් පිටි වලින් බෑද
    දර ලිපේ හදන්න පුලුවන් ද

  • @dilhanimuthuwanthi2915
    @dilhanimuthuwanthi2915 2 ปีที่แล้ว +1

    Pahalin awasa dauya dannako ❤

  • @kaveeshapathiraja1
    @kaveeshapathiraja1 2 ปีที่แล้ว

    කඩෙන් මද ගන්න ඕන හාල්පිටි
    ගෙදර කොටල ගන්න බැරි ද? 😋👌

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 2 ปีที่แล้ว

    mekt ලූනු gediyak thelata dala ehm dammat kmknadd

  • @sltagshownew
    @sltagshownew 2 ปีที่แล้ว +6

    අදත් එල කෑමක් ජය වේවා

  • @imeshudayanga9711
    @imeshudayanga9711 ปีที่แล้ว

    හාල් පිටිවලින් කියලනේ කිඋවෙ පාන්පිටි මතක නැතිවෙලාද දැම්මෙ

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 2 ปีที่แล้ว

    මරැ

  • @chandimaadikari9188
    @chandimaadikari9188 ปีที่แล้ว

    Haduwa niyamai

  • @sureka1233
    @sureka1233 2 ปีที่แล้ว

    Haal poti වලින් kiyala paam pitith danawane

  • @riznasanas5933
    @riznasanas5933 4 หลายเดือนก่อน

  • @malanihaputhantri1037
    @malanihaputhantri1037 2 ปีที่แล้ว +1

    Thank you

  • @anushkadamayanthi8358
    @anushkadamayanthi8358 ปีที่แล้ว

    හාාාාා

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว +2

    Supiri👍👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks

  • @geethachandani8783
    @geethachandani8783 11 หลายเดือนก่อน

    Tanks

  • @dcjayaweera1307
    @dcjayaweera1307 ปีที่แล้ว

    Very.good

  • @pramodyadeshani1721
    @pramodyadeshani1721 3 หลายเดือนก่อน

    Apith hadanawo

  • @kuma-dm1nj
    @kuma-dm1nj ปีที่แล้ว

    Nice and eazyy

  • @SayuriTirimadura
    @SayuriTirimadura 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruthshanika
    @ruthshanika 2 ปีที่แล้ว

    Kade thiyena idiappa piti Kamak nedda Mata hal piti witharak hambela ne

  • @blackbeltwiki3130
    @blackbeltwiki3130 8 หลายเดือนก่อน

    පාන්පිටිත් දානවනෙ .

  • @nishufernando1132
    @nishufernando1132 2 ปีที่แล้ว +1

    ❤️❤️👌

  • @kamaldaud2782
    @kamaldaud2782 4 หลายเดือนก่อน

    What language is this please?
    I know it is not Tamil.

  • @TECHRAVIYA7516
    @TECHRAVIYA7516 ปีที่แล้ว

    🎉

  • @faruzanaahmed4528
    @faruzanaahmed4528 ปีที่แล้ว

    Thenk you 💕🙂

  • @yasirunelshan5095
    @yasirunelshan5095 2 ปีที่แล้ว +1

    supiri