ධම්ම සාකච්චාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024
  • #බුද්ධ ශක්තියට අනුගත වෙන ආකාරය
    #සංගාරව සූත්‍රයෙත් බුද්ධ ශක්තියට අනුගත වීම පිලිබඳ විග්‍රහ කර ඇත
    #බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනාම අපට මොකෝ, කරගන්නා පාපය
    #කාම ආසව, බව ආසව, අවිද්‍යා ආසව එකතුවෙන් දිට්ට ආසව ඇතිවෙනවා
    #දිට්ට ආසව අයින් වෙන්න නම්
    #සක්කාය දිට්ටියෙන් මිදී නිදහස් වියහැකි ආකාරය
    #සතර කමටහන් මුලින් වඩන්න ඕනි ඉන්පසු වැඩෙනවා
    #කාම රාග පටිග ඉවත්වෙන ආකාරය
    #සීලය නිවණට උපකාරී වෙනවාද
    #මාළු මරණ කෙනෙක් චතුරා රක්ඛා වඩන්නේ කෙසේද
    #අප රටේ නම වෙනස් වූ ආකාරය
    #ඔබේ විඥාණය ඔබව මුලාකර ආහාර ගන්න ආකාර
    #ණය තිබෙන ආකාරයට විඥාන බීජ මව් කුසට ඇතුල්වෙන ආකාර
    #මනුස්සයන්ට ගුණ වර්ග තුනක් ඇත
    #සිරිපාදයේ සිරිපතුල වඳින්න ආ නිස්සංක මල්ලව රජු
    #සතර කමටහන්
    #සීලබ්බත පරාමාස
    #සුතමය ඥාණය සහ පරතෝඝෝෂක ප්‍රත්‍ය, සද්දා ඉන්ද්‍රිය, බුද්ධ ශක්තිය
    #සද්දස්ස කුලපුත්තස්ස, සෝතාපන්න පලය
    #මනුස්සත්ව පටිලාබය පුබ්බෙත කත පුඥතා ශක්තිය
    #ත්‍රිජ කාය ක්‍රියාත්මක වීම
    #තවකෙනෙකුගේ දහම් ඇස පෑදුවොත් ඔබේ නිවණ ඉක්මන් වෙන ආකාරය
    #දිඹුලාගල සෙල්ලිපිය මතුවීම සහ රිටිගල සෙල්ලිපිය
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමියන්_සමග කරනලද_දහම්_සාකච්චා
    සිරි සද්ධර්මය
    / @nava-kit
    / nava.kit.5
    zeno.fm/radio/... (සිරි සද්දම්ම රේඩියෝව ඇසීමට )
    zeno.fm/radio/... (සිරි අරියවිමුත්ති හිමි රේඩියෝ )
    zeno.fm/radio/... (සිරි සද්දම්ම සාකච්චා රේඩියෝ )
    zeno.fm/radio/... (බෝපිටියේ සුමංගල හිමි රේඩියෝ )
    parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddharmaya.net
    www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
    www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
    www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
    www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    www.helayugamehewara.com
    / @nava-kit
    මෙම ලින්ක් එකෙන් බුද්ධ භාවනා පොත බාගත කරගන්න ඉන්පසු භාවනා වැඩසටහනේ යන සූත්‍ර දේශනා පොතත් සමග බලන්න සුවපත් වේවා / 545936662784989

ความคิดเห็น • 34

  • @RaniRupaRupa
    @RaniRupaRupa หลายเดือนก่อน

    Sadu.sadu.sadu.🎉🎉🎉❤suwapath.wewa

  • @HandugalaChandra
    @HandugalaChandra 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @charithjg1982
    @charithjg1982 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 หลายเดือนก่อน

    Sadu sadu sadu arihathun wahanse suwa path weve

  • @SriyaniBasnayaka-m4j
    @SriyaniBasnayaka-m4j 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @suneethananayakkara7293
    @suneethananayakkara7293 หลายเดือนก่อน

    අනු බුදු පියාණෙනී ,ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබ නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි .
    🙏🙏🙏🙏🙏

  • @PushpaKumaraKumara-ji7xl
    @PushpaKumaraKumara-ji7xl หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Dayawansawijerathne
    @Dayawansawijerathne 2 หลายเดือนก่อน +4

    අරහතුන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි...!!!🙏🙏🙏

  • @sdayas6902
    @sdayas6902 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @Kingsliy-rn7gi
    @Kingsliy-rn7gi 2 หลายเดือนก่อน +3

    මෙහෙම නිර්මල දහමත් අහන්න සසර පිනක් තියෙන්න ඕන

    • @bisomenike
      @bisomenike 2 หลายเดือนก่อน

      Me dahama asanno pera pin aththo wethi..Apith Budu himi kala innath athi.Banath asannathi ....

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 2 หลายเดือนก่อน +11

    අනුබුදු පියාණනී ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ...............!!🌷🕯️🙏🙏🙏..........!!

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 2 หลายเดือนก่อน +14

    ඇත්තටම මෙය ආශ්චර්යයක් නේද..🙏🏻💐

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 2 หลายเดือนก่อน +1

      ආදේශනා පුතිහාර්යය.🙏🌷🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් wahnseta උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏👌👌👌👌👌👌

  • @GaminiBasnayaka-v1n
    @GaminiBasnayaka-v1n 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 2 หลายเดือนก่อน +7

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාකරමින් වටහා දෙන උතුම් අරහත් බුදු පියාණන්ට නිදුක් නිරෝගී සුවතාවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏

  • @malanikodikara8181
    @malanikodikara8181 2 หลายเดือนก่อน +5

    අරියඋත්තමයන් වහන්සේ ට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්ව යෝ පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @DpRanasinghe
    @DpRanasinghe 2 หลายเดือนก่อน +7

    සාදු ❤ සාදු ❤ සාදු ❤

  • @RaniRupaRupa
    @RaniRupaRupa 2 หลายเดือนก่อน +1

    Suwapath.wewa.❤❤❤sadu.sadu.❤❤❤❤❤ 0:43

  • @Wijewardhana-66
    @Wijewardhana-66 2 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ🌹🌹

  • @GeminiPathiranage
    @GeminiPathiranage 2 หลายเดือนก่อน +20

    මෙවන් කර්ණ රසායන දේසනා කණ වෑකීම මා ලද මහා පිණකි. 🌸🌸🌸🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷
    ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @LeelHalgoda
    @LeelHalgoda 2 หลายเดือนก่อน

    ❤️🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 2 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @masmunasinghe2849
    @masmunasinghe2849 หลายเดือนก่อน

    චත්තාරිමානි ඨානානි ලෙස දක්වන
    බුදුරජාණන් වහන්සේ ,
    උපන් තැන,බුබුද්ධත්වය ට පත්වූ තැන ,පළමු දහම් දෙසූ තැන,පිරිනිවන් පෑ ස්ථානය යන ස්ථාන හතරයි.
    එම ස්තාන හතර පිහිටි තැන් ගැන නැවත පැහැදිලි කර ගන්න පුලුවන්ද ?

    • @nava-kit
      @nava-kit  หลายเดือนก่อน

      th-cam.com/video/UDIGQMQNDeA/w-d-xo.html

  • @warakaweheradhammapala6669
    @warakaweheradhammapala6669 2 หลายเดือนก่อน

    95 වෙකි ඡේදය විස්තර කිරමින් කියපු බොරුටිකම නිවන වැසීමට ප්රමාණවත් බව තේරුම් ගන්න.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 2 หลายเดือนก่อน

    🌻🙏🙏🙏🌻