ඔබේ සුදු කිරණ නිසාම බාහිර පරිසරය යහපත් වේ...| ආචාර්ය ගයනි රණසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 38

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 4 หลายเดือนก่อน +5

    ෙමම ෙද්ශනාව යලි යලි අසාගැඹුර වටහා ගැනිෙමන් අාධ්‍යාත්මය සුවපත් කර ගැනිමට හැකිෙවනවාමයි සුවපත් වි ෙමම ෙද්ශ නා කරෙගන යාමට ලැෙබිවා.

  • @dinushakumari2773
    @dinushakumari2773 4 หลายเดือนก่อน +8

    මා දැන දැකගත් එකම ආශ්චර්ය මෙයයි. පටිච්ච සමුප්පාද ධර්මයයි.

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 4 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    පෙර පින් ඇති සියලු දෙනාට ම පරම සත්‍ය අවබෝධ වෙත්වා 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @SumanaVithanage-bq8tz
    @SumanaVithanage-bq8tz 4 หลายเดือนก่อน

    සත්්‍ය ධර්ම දේශනා ඔබතුමිය නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @thilaka1255
    @thilaka1255 4 หลายเดือนก่อน +5

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.අරිය උත්තමාවිය ඔබතුමියට අරිහත්පලයම අධිෂ්ඨාන කරමි

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 4 หลายเดือนก่อน +5

    මම නම් හිතුවේනෑ පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය,ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී ගාම්භීර දේ මේ ජීවිතය තුළදී දැකගන්න පුළුවන් කියලා. ඒ නිසා අභිදර්මය පන්ති වලටත් සහභාගී උනා. නමුත් ඒවා තුළින්ද රූප කලාප, සිත් වර්ග ආදිය ඉගෙන ගත්තා. නමුත් පාසැල් කාලයේදී පවා ඉගෙන ගත් දේ මතක තියා ගැනීමේ හැකියාව නොතිබුණු නිසා හරිම කලකිරීමකින් හිටියේ මේ ජීවිතයේදී නම් නිවන කියන්නේ මොකක්ද කියලවත් අනුමාන වශයෙන් වත් දැනගන්න බැරිව. නමුත් අරිය උත්තමාවියට පින් සිද්ධ වෙන්න ගිනි 🔥 පත්තු වෙනකොට ඒවා නිවාගෙන සැනසිල්ලේ සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබුණා. අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 หลายเดือนก่อน

      සුලු දෙයයි කරන්න තියෙන්නෙ යොනිසොමනසිකාරය සතරකමටහන් ණයවිනය හේතුඵල නයයයි එච්චඑයි අාර්ය අෂ්ඨාංගික මාර්ගය කුසලමූලපටිච්චසමුප්පාද ධර්මයෙන් අවිජ්ජානිරෝධය සත්තිස් බෝධ පාක්ෂික ධර්ම ඕක්කොම ඕටෝ බලගැන්වෙනවා අභිදර්ම පන්තියන්නඕනෙනැ😊😊😊

  • @renukasisira8591
    @renukasisira8591 3 หลายเดือนก่อน

    අරිය උත්ථමවියට නිරෝගී සුව පතමි .!🙏

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 4 หลายเดือนก่อน +3

    me wishwaye pawathinnawu asimitha budda shakthiye balayen oba thumiya athulu siyalu loka siyalu sathwayo niduk neeroogi suwapath wethwaaa.....theruwan saranai devi pihitai....🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu oba thumiya suwa path weve

  • @salonsasra
    @salonsasra 4 หลายเดือนก่อน +1

    සුවපත් වේවා...

  • @KusumVidanapathirana
    @KusumVidanapathirana 15 วันที่ผ่านมา

    දිර්ගායු වේවා නිරොගි සුව අදිටන් කරමි

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!
    Ariya uththamaviyani oba thumiya kayika suwayen suwapath wewa!!!

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 4 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @nethminawodya1475
    @nethminawodya1475 4 หลายเดือนก่อน +4

    🙏🌸

    • @gliyanage5001
      @gliyanage5001 4 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @malidesilva7504
    @malidesilva7504 4 หลายเดือนก่อน +3

    ARIYA UTHTHAMAVIYATA NIDUK NEEROGI SUWA LABEVA !!!

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 4 หลายเดือนก่อน +2

    Sarala pahadìli kireemak oba tumiyyata niduk nirogi bawaya labaywa

  • @SunetraFernando-m8d
    @SunetraFernando-m8d 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AshokaMadapatha
    @AshokaMadapatha 4 หลายเดือนก่อน

    Suwapathweva

  • @MrBlps
    @MrBlps 4 หลายเดือนก่อน

    Please is this an old one or new ....when and where was this held please?....I didn't know

    • @deepaperera4595
      @deepaperera4595 4 หลายเดือนก่อน

      This discussion was held in seaface banquet hall at Moratuwa after a dhamma desana.
      Suwapath wewa 🙏🙏🙏

  • @KelumEranda
    @KelumEranda 4 หลายเดือนก่อน

    මට පින් මෝරපු අයෙක් දැක්කම අදුරගන්න පුළුවන් ..

  • @piyaseeliweerasinghe6879
    @piyaseeliweerasinghe6879 3 หลายเดือนก่อน

    Oba thumiyage kiyana darmaya itha hodata therava

  • @sriyanibatuwita8614
    @sriyanibatuwita8614 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @Bla_bla_234
    @Bla_bla_234 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @udeshikakonara5027
    @udeshikakonara5027 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 4 หลายเดือนก่อน

    Suwapathwewa nibbana suwayen

  • @AriyarathneBbaIEdirisinghe
    @AriyarathneBbaIEdirisinghe 4 หลายเดือนก่อน

    ධ්යාණයෙන් මිදී සතර සතිපට්ඨානය වඩන්න මග පෙන්වීම වචන පද වලින් විස්තර කරන්න බැරි සං දැකපු කෙනෙකුට පමණක් තේරැම් ගත හැකි
    බැම්ම මඤ්ඤතාවයෙන් මිදීමට බැම්ම කඩන්න මහෝපකාරී වෙනව.🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kiramgeamarasena8329
    @kiramgeamarasena8329 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏