MN meeta Tika kalekata kalin rata idi butter dala Kawa..sama pahapath una...godak Aya kiwwa dn pata wela kiyla..thanks oya mea wage wadagath dewal apita genawata.. .😍😍
Habai dan dan arabeyath sahenda venas meyalath dan kannema matan issara ganu harema mahatai dan inna ganu hare lassanai mas kanawa adui dan rata ede kana ekath adui
Brother athatama wadagath vedio akak mam tikak mhathai a unata mam hamadama rata idi 3k kamata gannawa aham kamak nhe nada Sir athatama oba kiyanna dawal atha harima watinwa ma vedio aka jaya wawa tharuwan saranai reply me pls 👍👍👍👍🙏🙏🙏🙏🙏
Math aragana wedi kalawyak giye nee. Wenasak thruna. 😊 "Man kalekin rata idi gathee. Narak una awa hema kadema tiyanwa. Godak parisamin. Hemoma." .... 🙌 🙏
විස්ම ලොකයට ගොඩක් thank you අපිව දැනුවන් කරන එක. මම හරිම අාසම කැමක්.
ඉතාම වටිනා දැනුමක් කිරීමක් ස්තූතියි ඔබතුමා ට තෙරුවන් සරණයි...දෙව් පිහිටයි..
අයියෙ මං රට ඉඳි කෑවෙ සතියයි මගෙ බර හිතා ගන්න බැරි විදියට වැඩි වුණා මෙ කියන්නෙ ඇත්තටමයි 😊😊😊😊😊😊😊😊
ඇත්තද යාළු
Ane mth kettui mth rtidi kvoth mhth veid
@@dulanjanalakshani894 wenna puluwan
@@dilshanranaweera1455 ow
Thnx 😃
ඇත්ත. මං රටඉදි මාසයක් කෑවා බලන් ඉද්දි මහත් උනේ, බරත් වැඩි උනා ඇත්තටම සුපිරි කෑමක් ❤
ඇත්තටමද?
කොච්චර කල් ගියාද?
aththatama unada
@@Shashaa_aa හැමදාම ඔයා රට. ඉදි එක දිගට මාසයක් කෑවද
රට ඉදි විතරක්ද ඒ සමග තව මොනවා හරි කෑවද බීවද
මට රිප්ලයි කරන්න ම ගොඩාක් කෙට්ටු යි
මහත් වෙන්න ඕන යාලු ප්ලිස්
@@chandraschandras290 ඔව් මම රට ඉදි කෑව , ඒව කාලා fresh milk බිව්වා , තව බතල වගේ අල ජාති ගොඩක් කෑවා 🥰
හිත ලස්සන නම් ඒ ලස්සන පෙනෙන කැඩපත මුහුණයී ....❤️
මගෙ මූණ හොඳයි ද අක්කා
🤘
🙄😒
අනේ පලයන් බන්..
Redda thamai
කතාව ඇත්ත රටඉඳි වල තියෙන ගුණය කොච්චරද කියන්න බැහැ ඒ තරම් වටින කෑමක් සමහර අයට පොඩි බයක් තියෙනවා රටඉඳි කෑවහම සීනි විඩිවෙයි කියල එහෙම නැ සීනි හැදෙන අයට පැණිරස කෑව නොකෑවා කියල වෙනසක් නැ හැදෙන කෙනාට නොකා නොබී හිටියත් හැදෙනවා කාන්තාවන් නම් රටඉඳි වැඩිය නොකෑවාට කමක් නැ මොකද මේ පලතුරු ලිංගික උත්තේජනය දැඩිසේ වැඩි කරනවා කවුරැ කෑවත් කමක් නැ තමන්ගේ හිත පාලනය කරගන්න ඇඟට දැනෙන ශක්තිය ගැනනම් කිසිම සැකයක් නැ 100% විස්වාසයි ඇත්තටම දවසට මදුලු තුනක් ආහාරයට ගන්න ඔබටම දැනෙයි වෙනස....
බොහොම ස්තුතියි දැනුවත් කලාට,
ඒකනම් ඇත්තක්
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ❤❤👍
දැනුවත් කල ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ❤️🌹🙏
අපරාදේ කියන්න බෑ..you tube එකේ තියෙන පිස්සු මෝඩ වීඩියෝ අතර ඉතාම වැදගත් සම්පූර්ණයෙන්ම සත්‍ය පවසන ගොඩාක් වටින වීඩියෝ එකක්.වෙන කිසිම දෙයක් නෙමෙයි මම මේ කියන්නෙ ඇත්දැකීමෙන්.කතාව ඇත්ත.
මහත් වේනවද බම් රටඉදි කැවාම
@@rushgaming1321 yes
Sirawtma mht wenwd
සුදු වෙන්න පුළුවන් ද
රට ඉදි කාලා ඔයත් මහත් උනාද
විශ්ම ලෝකය අපිට හැමදාම වැදගත් වීඩියෝ එකක් ගේනව ආදරෙයි විශ්ම ලෝකය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියා ඔයා හැමදාම ගෙන්නෙ හොද, අලුත්, අත්ත, විඩියො හැමදාම අපි ඔයත් එක්ක
ගොඩක් ස්තුතියි ඔබට වැදගත් වීඩියෝ එකක්..
රට ඉදි වතුරට දලා එ වතුර බොන්න එපා නෙද...අනික..රට ඉදි 3 කට වඩා කැවොත් වතුරට දලා ප්‍රශ්නයක් වෙවිද..උත්තයක් බලාපොරොත්තු වෙනවා...❤️
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්❤️🙏
ගොඩක් වටින video එකක් අයියේ , මට නම් ගොඩක්ම වැදගත් , විශ්ම ලෝකය ට ගොඩක් ස්තූතියි... ❤️😃
ඈත්තටම මහත් වෙයිද.මට කෙට්ටු වීම මානසික පීඩාවක්.මට වඩා පිට මිනිසුන් ට..
Thank godak apiwa danuwath kalata
Me video eka dakinna salasu wiswa mathawatath obathumatath godak sthuthi
MN meeta Tika kalekata kalin rata idi butter dala Kawa..sama pahapath una...godak Aya kiwwa dn pata wela kiyla..thanks oya mea wage wadagath dewal apita genawata.. .😍😍
Mahath unada dr oya mekata
මගෙත් බර ඉක්මනින් වැඩි උනා.සතියකින් රට ඉදි කෑමෙන්❤❤
මගෙත් ආසම කැම රට ඉන්න කාලෙදි නම් මම අදටත් තේ බොන්නෙ රටඉදිසමග ප්‍රියතම කැම බය නැතිව කන්න සුපිරි
Sugar wedi wenne nedda
මෙච්චර වටින වැදගත් youtube චැනල් එකක් තියෙනවද තවත් ❤️🔥
රට ඉදි වල වතුර බොනවද
ගෙඩි කියක් වතුර ට දන්න ඔනද
වටින විඩියෝ එකක් බන් ඔක🖤🖤ගැහැනුන් පිරිමින් හැමෝටම වටිනවා
සම්පූර්ණ ඇත්ත කෙට්ටු අයට wisesaie ස්තුතියි ඔබේ විඩියෝ එක ට
මම තලෙලුයි එත් මම ඉස්සර සුදුයි එ අපී හවසට cricket ගහනවනේ අව්වේ ..🥲 එ උනාට නම් මෙක හරියයි එ විසදුමට මහත් වෙන්නත් ඔනේ💪..😊
Gori gapn
කැස්ලිම් මුරි ගාපන්😅😅
මේ කියන විදිහට රට ඉඳි කාලා බඩ අඩු කරගන්න try කරන මම වගේ ඈයෝ තවත් සිටී ද 😂
මෙ ඉන්නෙ 😑💔
අනේ මටත් මහත් වෙන්න ඕනී මගේ ආසම කෑමක් අද දන්නෙ මේ ගැන ස්තුතිය
🤗ගොඩක් වටිනා වීඩියෝ එකක්🤗
බෝහෝම ස්තුතියි ! අයියේ
වටිනා දෙයක් දැනුවත් කරා බුදු සරනයි
හොද විඩියො එක ක් කියලා දුන්නට ගොඩ ක් ස්තුතිය
ඉතා ඉක්මනින් සිනිත් එනවා...
😂
ගොඩක් වැදගත් වෙන විඩියෝ එකක් ❤👌❤🙏🌹
Oyala karla beluwada.prathipal thiyenawda
සුපිරි තොරතුරු ටික ,🙏🙏🙏🙏
Oya hari...ගොඩාක් ස්තුති
බොහොම වටිනා දෙයක් ස්තුතියි
රට ඉදි නම් දැන් අපි හැමදාම කනවා .😍
ප්‍රතිඵල කෙහොමද 😀😀
.me.wage.vidiyo.nawathath.apata.kiyanna.thankiyu.somach.
මහත් උනාද
@@navimusic32 Betta yanawa burus gala😊
ඇත්ත මහත් වෙනවා💓💓
godak wedagath video ekak.....boru neme aththa me kiyana de...☺☺☺☺
Thanks for advice, it is very great full vidiyo.thanks dear
ගොඩාක් ස්තූතියි
වටිනා උපදෙසක් .ස්තුතියි
ගොඩාක් වටිනා විඩියෝ ස්තුති 💐💐💐💐
Mama meka baluweth rata idi kaka.mama mahathai.mata bara adu kara ganna kiyala thiyenne hoda welawata meka baluwe.thank you .😊😊
This food drink is very important our body.Common cold diseases are not.our body because this food drink thanks dear brother😀😀
Thank you.rataidi gen denuwath kalata.❤
ආහාර ජීර්නයට ත් හොදයි..අර්ශස් තත්වයන් තියෙන අයට හොදයි, කියලා වැඩක් නැහැ නියම කෑමක් යොගට් එකක් හො මී කිරිත් එක්ක කන්න පුලුවන් නම් හොදයි..👍
මහත් වෙන්න ඕනෙනම් පෙරිටෝල් පැති 1යි ඩෙක්ස්ටා පැති 2 යි උදෙ දවල් හවස.කෑම්ට පෙර බොන්න සතියෙන් මහත් වෙනවා..
💗💗 ගොඩක්ම ස්තුතියි
Owe hariyta hari sir mama inne
Saudi 🇸🇦 wala thank u
For hadunwala dunnata
Mamath ahala thiyanava oya kathava.eth rataidi dakkoth,mata madulu 3 nevey 10 vithara kanna hithenava.💞💞💞💞💞💞
Yes very healthy diet very yummy Healthy sweet food
Godak dewal dana gaththa.. thnk u..🙏
වටිනා වීඩියෝවක්❤❤❤❤
Thank you.දියවැඩියාව tiyena ayata hodaid?දියවැඩියාව hadena ekak na neda rata idi kawam?
.sugar.wediwenne.nedda?.
Wature dala kana ratidi witarada kanna ona watura bonnath onada
බෝහෝම ස්තූතියි
Rata idi kawama bara wadi wenwa withrda??? මහත් wenne ndd
ගොඩක් වටිනා කාතාවක්
බොහෝම ස්තූතියි ඔබට හරිම පැහැදිලියි.කියුව විදිහට එක දෙයක් දැනගන්න ඕනි .එලිවෙනකල් වතුරෙ පෙගෙන්න තියලා කදිදින් ඒ පෙගවු වතුර බොන්න ඕනිද?
ගොඩක් වටින වීඩියෝ එකක් මේක ගොඩක් ස්තූතියි
Good vediyowa thanks for you ma Kuwait setai 💐🌾💐🌾🇰🇼
මමනම් තුන්වේලම කන්නෙ රටිදි 😘😘 දැන් මම පුදුම ලස්සනක් වෙලා තියෙන්නෙ 🤗🤗 කෙල්ලො පොකුරු පොකුරු පස්සෙන් එනවත් එක්ක😱😱
😂😂😂😂😂
😀😀😀😀
@@nishanthikumari1905 මොකද මේ හැමතැනම තිත්☺️☺️ පිස්සුද කුමාරිලා සේරොටම පිස්සු😐😐
@@tharuaththanayaka9270 පිස්සුනං.රටඑයිද
Apoooo.pow
හැමදේම හැම මනුස්සයෙක්ටම එකම රිසාල්ට් එකක් දෙන්නේ නෑ. කෙනාගෙන් කෙනාට වෙනස් ප්‍රතිපල ලැබෙන්න පුලුවන්. ඒක නිසා ඒක කරලම බලන්න.
අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග හෙලයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, කෙසේ ,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී , නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු සිව්පිලිසිබියා පත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු කාම ඉච්ච අන්දය , ව්‍යපාද , තීනනිද්ධ , උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච තා , සීලබ්බත පරාමාස ආදියෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///
බටර් පුළුවන් නේද ගිතෙල් venuvata
මගෙත් බර වැඩි උනා කිලෝ 10ක් වගේ මං මාසයක් වගේ කෑවා ඇට 5ක් 6ක් වගේ දවසට
Rata idi nikanda kawe ane plzz kiyanna
Onima karapu video ekak thanks Wisma Lokaya ♥️♥️♥️♥️♥️♥️🥰😍👍
Good presentation!👍 very attractive visuals too😍
Thank you..wishma laokaya...
ගොඩාක් ස්තුතියි
මෙික බලලා රටඉදි තුනක්ම කෑවැ.නැග්ගා.දැන් බහින්නෙම නෑ😘😘
Thank you ඇත්තටම මහත් වෙනවද
Habai dan dan arabeyath sahenda venas meyalath dan kannema matan issara ganu harema mahatai dan inna ganu hare lassanai mas kanawa adui dan rata ede kana ekath adui
මහත් වෙයිද ඇත්තටම . මං ගොඩක් කෙට්ටුයි
අමු රට ඉදි කන්න..කොළ පාට එක
Mruu video ekh ayyr gdkkm thanks🌸😁
Thanks broo patta ආදරෙයි sinha danuma and wishma lokaya thama hodama channels deka sri lankawe mevage dewalin ❤❤❤❤❤👍
Aththa kathava. Boru nam karala balanna. Habai vishvasaya one. 💃💃💃
වස විස නෙති පලතුරු එලවලු හොද ට කනවානම් බොනවානම් ඉතිම් කොහොම ත් නිරොගි ව ලස්සන ට ඉන්න පුලුවන් ඉස්සර ලංකාවේ කෙල්ලොත් ඉතිම් ගොඩාආආආඅක්ක්ක්ක්ක්ක්ක් ලස්සන යි .සල්ලිත් ඔනා රට ඉදි වල ගුන කොහොම ත් ඉහළ යි .
Meka nam mara hodai.
Aiye attatama godak watina dewal rasak karunu dena ganna labuna oyata godak thanx tawa idiriya Lassanata tiyena videos danna
කන්න වෙලාවක් තියෙනවද.රෑට කාලා නිදාගත්තොත් අවුල්ද 😐
Thank you it is very usefull video
ස්තූතියි
ඇත්තටම ගොඩක් ස්තුතියි
අපි රට ඉදි කන තරමට එහෙනම් අපේ හම මුන්ගෙ වගේ වෙන්න එපාය මමනම් හිතන්නෙ ලස්සන වෙන එකට තාම හේතුව හොයාන නැතිව ඇති ඔය කියන විටමින් මොකුත් නැතිව ඒවා ගන්නවත් නැති තත්වේ ඉන්න ලස්සන අය ලංකාවෙත් ඉන්නෙ ගොඩක් හිතන්න ඕනි කතාවක්
mada peradiga inna ganungen 70% inne jabba chora agawal thiyena gaanu ,,,,,,, 25% 30%k thamai supiri agawal pihitala thiyenne ,,,, anith eka mada peradiga ganunge dath set eka 75% inne kambi dagena yakku wage ,,,, supiri kali set ekak innawa ae gana wenna athi oya kiyanne
ස්තුතියි ස්තුතියි 🙏
ස්තුතියි ඔබට
Brother athatama wadagath vedio akak mam tikak mhathai a unata mam hamadama rata idi 3k kamata gannawa aham kamak nhe nada Sir athatama oba kiyanna dawal atha harima watinwa ma vedio aka jaya wawa tharuwan saranai reply me pls 👍👍👍👍🙏🙏🙏🙏🙏
Thank you for your valuable instructions
Goldbleder stone pation kenekuta rataedi kevatakamak nedda.
එතකොට.දියවැඩියා වට අගුන නැද්ද
Math aragana wedi kalawyak giye nee. Wenasak thruna. 😊
"Man kalekin rata idi gathee. Narak una awa hema kadema tiyanwa. Godak parisamin. Hemoma." .... 🙌 🙏
මහත් වෙන්න විදියක් හොයාගෙන ආවේ 😂
රටඉදි වලට මීපැනි දාලා කෑවොත් කෙට්ටු වෙනවද
Godak ස්තුති 🙏💓
කරල බලන්න ඕනි... කෙට්ටුයි හලෝ මම...😕...මේකවත් කරල බලන්න ඕනි... thanq wewaaa...🤗
මහත් උනාද 🙄
E voice eka ftt❤❤❤
හොඳයි ද අක්කා
ස්තුතියි 👍
මම මේ වීඩියෝ එක බලන්න ගත්ත දවසේ ඉඳලම තමා රට ඉඳි කන්න පුරුදු වුණේ
මහත් උනාද
තාම නම් මහත් වෙලා නෑ හිටියටත් වඩා කෙට්ටු වෙලා
@@komire_213තාම එහෙමද් කියන්නකො
Aththatama godak vatinava oba thumata nirogimath davasak vava
Thank youu 😘😍😍
Good 😍 , but , sugar level eka vedi venoooooo🥺
ස්තුතියී👍
Niyamai math kanawa .rata idi
@@sandunitharika3986 🤔🤔
Ekanam eththa budusarani sthuthi