උප්සාලා නගරවැසියන්ට මදි නොකියන්න පලතුරු | Free fruit picking in Uppsala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @sanjayaamarathunga4201
    @sanjayaamarathunga4201 2 หลายเดือนก่อน +3

    මේක පාලකයන්ගෙ හොඳ concept එකක්. ඒ වගේම ඒකෙන් මිනිස්සුන්ගෙ හික්මීමත් පේනවා නේද? අපේ අයට ඔහොම නිකං කඩාගෙන යන්න කිව්වනං හත්මුතු පරම්පරාවට ම කඩාගෙන යනවා. ඊට පස්සෙ බිස්නස් එකට කඩාගෙන බිම වැටුන ඒවත් එක්ක කලවම් කරලා විකුණනවා. අන්තිමට ගහේ කොළ ටිකත් කඩාගෙන ගිහින් මැල්ලුමක් හරි හදනවා. ඉතුරුවෙන කඳ කපාගෙන යයි දරට. 😊
    රටක් ලස්සන වෙන්නෙ ඒ රටට හොඳ පාලකයෙක් ආව දවසට නෙමෙයි. රටේ මිනිස්සු ලස්සනට හිතන්න ගත්ත දවසට.

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน +1

      @@sanjayaamarathunga4201 ඔව්ව් . මම දකින විදිහට මේ වගේ concept ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ගෙ විනය කියන දේ ගොඩක්ම බලපානවා. මෙහෙ හැමතැනම එකම system එකකට වැඩ කරන හින්දා වගේම මිනිස්සු ඒ system එකට හුරුවෙලා ඉන්න නිසා , රටේ පවතින නීතිරීතිවලට අනුගතව ජීවත්වෙන නිසා සාමකාමී වගේම විනයගරුක මිනිස්සු ඉන්න රටක් බවට පත්වෙලා තියෙනවා. මේ රටවල්වලට වැඩිය ලංකාවෙ ගොඩක් ලස්සන දේවල් දකින්න තියෙනවා.ඇත්ත. අපෙ රටට හොඳ පාලකයෙක් මේ චන්දෙන්වත් ආවොත් වගේම රටේ මිනිස්සුන්ගෙ ආකල්ප හැදුණොත් අපේ රට තව තවත් ලස්සන වේවි ❤️

  • @captainnemo3958
    @captainnemo3958 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน +1

      @@captainnemo3958 ❤️❤️😍😍

  • @rebs111
    @rebs111 2 หลายเดือนก่อน +2

    Wooow niyamai ekaaaaaa

  • @sanjayaamarathunga4201
    @sanjayaamarathunga4201 2 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් 🍎🍎🍎🍎🍏🍏🍏🍏🍏🍏🍏🍊🍊🍊🍊

  • @ruwankarunarathna5415
    @ruwankarunarathna5415 2 หลายเดือนก่อน +2

    Great video sir!

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน

      @@ruwankarunarathna5415 Thank you ❤️💐💐

  • @rachitha2158
    @rachitha2158 22 วันที่ผ่านมา +1

    ❤😮😮😮

    • @travelwithfam6475
      @travelwithfam6475  4 วันที่ผ่านมา

      Thank you so much! Glad you enjoyed it ❤

  • @ChandrikaKariyawasam-uy9nc
    @ChandrikaKariyawasam-uy9nc 2 หลายเดือนก่อน +2

    Wow nice

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน

      @@ChandrikaKariyawasam-uy9nc බොහොම ස්තූතියි අපිත් එක්ක එකතුවෙලා ඉන්නවට ❤️💐

  • @chanukamaduwantha2322
    @chanukamaduwantha2322 2 หลายเดือนก่อน +2

    😍😍🥰

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน

      @@chanukamaduwantha2322 ❤️😍😍😍

  • @nirashakumuduni7166
    @nirashakumuduni7166 2 หลายเดือนก่อน +2

    ඒ පැහැදිලි කිරීම අහන් ඉන්න පුළුවන් කටහඬක්

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน

      @@nirashakumuduni7166 බොහොමත්ම ස්තූතියි අපිව බලනවට ❤️🙏🙏

  • @thakshilaPriya-o7m
    @thakshilaPriya-o7m 2 หลายเดือนก่อน +2

    Enakota apitath 🍎 aran enna...❤❤

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน

      @@thakshilaPriya-o7m අනිවාර්යයෙන්ම අරගෙන එන්නම් 😍 ❤️

  • @Chanunew
    @Chanunew 2 หลายเดือนก่อน +3

    මගේ එකම ආසාව මැරෙන්න කලින් ගසෙන් කඩපු ගමන් ඇපල් ගෙඩියක් කන්න

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน +1

      ඒ දවස ඉක්මනින්ම උදාවෙන්න ඕනි 🙏🙏❤️

  • @Nasaraniya131
    @Nasaraniya131 2 หลายเดือนก่อน +2

    ඉතින් අපිට දැන් මොකක්ද කරන්න කියන්නේ

    • @travelwithfam6475
      @travelwithfam6475  2 หลายเดือนก่อน

      @@Nasaraniya131 කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා ☺

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 18 วันที่ผ่านมา +1

    Nice picking puta Loe you

    • @travelwithfam6475
      @travelwithfam6475  4 วันที่ผ่านมา

      Thank you so much! Glad you enjoyed it❤