මේ හංගලා තියෙන්නේ, මේක දාන්න උසාවියට
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #rice #matara #lka #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on TH-cam👉 / @dasathalknews
🟠 Like us on Facebook 👉 / dasathalankanews
🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
🟠 Follow us on X 👉 x.com/dasathal...
🟠 Website 👉 dasathalankane...
🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
» Subscribe to Dasatha News : / @dasathalknews
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : editor@dasathalankanews.com
Facebook : / dasathalankanews
මුන්ට දඩුවම් ලබා දුන්නාට ස්තූතියි
වෙඩි මිලට විකුණන තැන් අල්ලන්න පාරිභෝගිකයන් ග්‍රාම සේවකයන් පොලිසියටත් බලය දෙන්න
මරු කට්ටියට දෙන්න කියන්නෙ😂
අමතර සිවිල් නිලධාරීන් විමසිලි වන්නඕන
එහෙම නැතුව වැඩි මිලට විකුණන තැන් පැමිණිලි කරන්න numbers දුන්නා නම් හරි call කරලා පැමිණිලි කරන්න දැනටමත් ඒක වෙනවත් ඇති.
ම්හේ 340 විකුනනවා කැකුලුහාල් අල්ලපල්ලා කැරිවැඩ 😢
හොද වැඩේ
ඇල්පිටියෙ ත් ඔහොම තමයි මතුගම ඒත් ඒ වගේ හැම හාලක්ම 2`70වෙන් ඉහල මේ කඩකාරයො මිනිසුන් මරන් කනවා නොමරා
හංගල තියෙන සහල් ඇයි රාජසන්තක නොකරන්නෙ.මහජනතාව වෙනුවෙන් රජය දැඩි තීන්දු ගතයුතුයි. කළුකඩ මාෆියාවට බියවිය යුතු නැහැ
එහෙම අරන් ගියා ගියපාර search එකේදි මේ පාරත් අරන් යයි.
පාරිභෝගික දෙවිවරැන්ට මාගේප්‍රනාමය
කොළඹට රතුහාල් එන්නෙම නෑ.සමහර කඩවල හංගගෙන විකුනනව අඳුනන අයට.
Sadaranai machan ithin oyama hithanna oya wadi ganata yam deyak aran aduwen wikunnna kamatjida mmm e wage thamai anitj ayath ithin adurana ayata denawa athi eyage labeth thiyan wadi ganata... Oka hariyata mol himiyanta ekko padamak ugannana oni naththan harishada silva kiyanawa wage tharagakarithwaya athi karanna oni
මුන්ට දඩ ගහන්න ඔන අමතක නොවෙන්න කාලකන්නි 🤮🤮🤮👍🙏
1000000
Walimada Hal 300i rathu kekulu
Uduhawara avith munwa allanna numbur aka danna mn call karannam
කඩ කාරයට නඩුදාලා වැඩක් නෑ. මහපරිමාණ මෝල් කාරයට නඩු දාන්න
මහපරිමාන කාරයො සහල් බෙදනවා බන්.උන් තියගෙන උන්ගෙ විදුලිබිල්,පඩි නඩි ගෙවන්න ඔනෙ.කවුරු කරත් වැරද්ද වැරද්මයි මච්න්
තිස්සමහාරාම තියෙන වී මෝල් හිමියන් සහල් තිස්සමහාරාමට නොදී කොළඹ ප්‍රදේශයේ වැඩි මිලට අලෙවි කරනවා..
තිස්සමහාරාම සමහර සහල් වෙළෙඳ හල් වල රතු කැකුලු සහල් මිල කිලෝ ග්‍ර්‍රරෑම් 1 ක් රුපියල් 280/= ක්.
මේ ගැනැත් සොයා බලන්න.
අපේ පැත්තෙ විකුණනවා 310ට හංගගෙන විකුණනවා අදුරන අයට.
ලෙල්ලුපිටියෙ 310.යි කැකුළු සහල් අපි ගත්තෙ@@kanthiwaduge408
රතු කැකුළු කියන්නේ දකුණේ ජාතික ආහාරය වගේ. මාර්කට් වෙච්ච එක හොඳයි ඒත් පුරුදුවෙලා ඉන්න මිනිස්සූ පව්
ඩඩලි ලග දනගහලා පොඩි උන්ට සෝ
@@InginimitiyaIngomimitiya නැහැ ඩග්ලිත් යනවා ඇතුලට.
ගම්පොළ නගරයේ බොහෝ කඩවල් වල නාඩු හාල් විකුණන්නෙ වැඩි මිලට තමයි
Aththa kathawa
Eka athta gelioyeth hemai
ජයවේවා
හොද වැඩෙ
ගාල්ලෙ බෝගහ ගොඩ ෆුඩ් සිටි එක කැකුලු හාල් හංගගෙන වික්කා වැඩිමිලට පසුගිය දවස් වල හොයා බලන්න
මුන්ට හාල් කිලෝ එකෙන් රුපියල් දහයක් ලබනවද හාල් කිලෝ එකෙන් රුපියල් දෙකක් තුනක් තමා ලාභ තියාගන්න ඕනෑ මුන් නං ගිනි ගනන් වලටනේ එතකොට විකුණන්නේ?
තොග කඩවල් ටික අල්ලන්න අනිවාර්‍යෙන්ම ❤
Super excited
👍👍👍
පාට පක්ෂ තොරව හිතපල්ල, මොන රජය ආවත් සහල් මාෆියාව රජකරනවා
කොච්චර දැගලුවත් කඩවල් වල හාල් නැහැ සල්ලි දීලවත් ගන්න අත්‍යාවශ්‍ය භාණ්ඩ නැහැ
අකුරැස්සෙ අහි මුලුවලත් තියෙන කඩ පරික්ෂා කරන්න
ඇවිත් ඉන්න නිලධාරීන් නම් මෙලෝ රහක් නැති උන් කතා කරන්න පුලුවන් පන තියෙන උන් ටිකක් හිටිය නම් හොදයී.
ඇත්තටම මේ නීතිය හැම තැනම ක්‍රියාත්මක නැහැ. කැකුලු 305 ටත් විකුනනවා.
අවිස්සාවේල්ල හාල් 270.280 කඩ කාරයන්ගේ විකුණුම් මිල
Very good 👍 🎉
220, 230 පාලන මිල්‍රට දෙනව රුපියලක් වත් ලාබත් නෑ පාඩුත් නෑ හැබැයි බිස්නස් එනව හාල් නිසා
Can you do this if you only sell rice
අනුර❤️🇱🇰
Supiri
මෙහෙම දේවල් කරන්න තමයි අපි මාලිමාවට ජන්දය දුන්නෙ මහජනතාව සුරාකණ විය්‍යපාර සුද්ද කරන්න ඒ ඇති අපිට
අපි හීන මවපු රට මෙහෙම හැදේවා..
හොද වැඩෙ
කඩකාරයන්ට සමාව දෙන්න හොද නැහැ
Super 😂
හමුදාව හොඳවන්න හාල් හොයන්න
කඩවල් වල හාල් විකුණන එක නතර වේවි
දකුණට රතු හාල් 😂😂😂😂😂😂
මුන්ට දඩ ගහන්න ඕනි මේ කරන අපරාද වලට මිනිස්සු කැ ගහනවා හාල් නැහැ කියලා මුන් හංගගන ඉන්නේ ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න ඕනි නිසයි
මම නමි කැකුලු තමිබපු කියන එකෙ තෙරැම වත් දන්නැ එත් අද වෙන කමි බත් කනවා කිසිම වෙනසක් නැ මෙනවා තිබිබත් කනවා රසයි මෙතන ගැටලුව රසය වෙනස් විදියට අද්දකින්න තරමි අපෙ රටෙ මිනිස්සු අද බාලයි නුගත් වෙන කියන්න දෙයක් නැ
Batapola paththeth thiyanawa .rathu kakulu 320 ehema puluwanda ????? Baladaringe awadanaya pinisaiii
Kade Namath address ekath damages Danna.
@user-tx-s5zjk kadawalwalata gihin balanna kohomada kiyala
ඇත්තටම මිල ප්‍රදර්සනේ කරල තියෙනව ඒත් ඇතුළෙ තියාගෙන වැඩියෙන් විකුනනව පරි බෝකික අදි කාරිය මේ පැත්තටත් යොමු වෙන්න ඕන රාජාන්ගන වම් ඉව්‍රර පැත්තටත්
සන්දර්ශණ විතරයි ඉතින් මෙ රත්තරන් අපෙ රටෙ හැමෝම පෙන්නන්නෙ.
බලපිටියේ ගල්මන් ගොඩ කඩයක් තියෙනවා රතු කැකුළු හාල් 295 ට ගමේ කට්ටියට විකුනනවා
Usave daala kadey vekunna dadayak gahanna anith aunta hadennath akka
හොදම.වැඩෙ.ඕකූන්ට
ගාල්ල බෙලිගහ හාල්කඩේ රතුහාල් හංගගෙන හදුනන කඩකාරයන්ට 270 ට දෙනව ඒ අය 300/320 ට විකුනනව මේක වටලන්න පාරිබෝගික අධිකාරියට බැඑි ඇයි
පාරිභෝගික අධිකාරියට යුනිෆෝම් එකක් ඇන්දවිය යුතුයි. 👍
අමුඩයක් තමා සුදුසු.
එතකොට කොහොමද සිවිල් විඳියට හංගපුපා හොයන්නේ? ඔච්චරම uniform වලට ආස නං backup එකට පොලිසිය යවන්න පුළුවන් කොහොමත්
ඔව් එතකොට පුළුවන් උබ වගේ හොරුන්ට එනකොට හැන්ගෙන්න.
පාරිභෝගික අදිකාරියේ ගොන් පාට් .... සිල්ලර වෙළඳාම ගැන නොදැන අඳුරේ අතපත ගෑම..කීරි සම්බා මාකට් එකේ ඕන තරම් තියෙනවා නම් ඒ මනුස්සයා මොකටද හංගන් ඉන්නේ...ඕනෑම කඩයකට තමන්ට කියලා කස්ටමර් බේස් එකක් තියෙනවා..ඒ විශ්වාසයෙන් කඩේට එන මිනිස්සුන්ට බඩු ටිකක් වෙන් කරලා තිබීම ඕනෑම වියාපාරිකයකුගේ. ස්වභාවයයි...හාල් පහක් විතරක් අරන් යන එකෙකුට වඩා මාසේ බඩු ටික ගන්න කෙනෙකුට හාල් පහක් දීම ...මෙම වියාපාර වල ස්බාවයයි...
අපි අද රතු කැකුලු හාල් කිලෝ 1ක ගත්තේ රැපියල් 300යයි කිලෝ 5හට රැපියල් 1.500 ක් ගත්තා කරන්දෙනිය කඩෙ එය ගැන හොයලා බලන්න
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොදවැඩෙ එතකොටවත් නවතියිනෙ මිනිසුන් ව හුරන්කැම
230ට පාලන මිල තිබ්බට පොලේ විකුණන්නෙත් 240 ට
පෙන්නැද්දමු පුතානොගෙ එකෙක් ඔය පාට දෙකෙ තොප්පිය අතෙ තියෙන්නෙ
මෙික මහ අපරාදයක් හාල් හංගලා වැඩි මිලට දෙන වුන්ට කඩෙිට හාල් තහනමිම කල යුතුයි මුං ඔික්කටම දඩ ගහලා එන මුදල් රජයට ජනතාවට බැර කල යුතුයි නියමයි
මෝල්කාරයෝ හා බාන්නෙම සිල්ලර මිලට. සිල්ලර වෙලෙන්දන්ට කරන්න දයක් නෑ.
මෝල් වලටත් ගහපල්ලා බං දඩ
අලුත්ගම යටදොල පාරේ හුගක් කඩවල නාඩු හාල් 240 හෝ 245 යි. ඉතිං මිනිස්සු අනුරට බනින්නේ .😂අනුර කඩවල තීන හාල් ගෝනියට උදේට උදේට ඇවිල්ලා ගාන ලියලා බෝඩ් කෑලි ගහලා යනවාද.? මේවත් බලන්න.ල්ල්
දැන් එක කඩේකවත් මිල ප්‍රදර්ශනය කරන්නේ නෑ මේ ගැනත් හොයන්න.
අද දිනය මිගමුව කාමච්චොඩ මාර්කට් එකේ රතු නාඩූ කීළො එක රු 340කට මිලට ගත්තේ ඒම මිලටද ඒවා නියම කර තිබෙන්නේ
Me chek karana ayawa danuwath karanna ජංගම number ekak nadda
අනේ මුන්ට සමාව දෙන්නම එපා
පැල්මඩුල්ල ලෙල්ලුපිටියෙ කඩවල් හාල් 310 . ඒ ව කවුද බලන් නෙ. අපි ගත්තා 310.යි කැකුළු සහල්.
හල් ප්‍රශ්න නට දැන්ද ඇරුන්
දැනුවත් නැද්ද 😂...උබට වැඩි කරන්න දැනුවත් උනාද ..පව් ගොබ්බයා
අන්න හරි සර් ඕකුන්ට කිසිම සමාවක් දෙන්න නම් එපා කඩාකප්පල් කඩ කාර හොරු
හාල් විතරක් නෙවෙයි, කුකුල් මස් පාවා බෝඩ්ලෑලි වල 900 ක් ලියා විකුණන ගනන් 1100 ක් ඕවා තමයි අල්ලන්න ඕනේ.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏මේ වගේ සක්කිලි. කටුස්සන්න්ට 🦎🦎🐊🐊🐕🐕දෙන්ඩ තියන දඩුවම් උපරිමට දෙන්න 👏👏👏👏හරියට රතු හාල් කැවෙනැත්නම් මරෛ වගේ මුං කියන්නේ 🙏🏻🙏🏻🙏🙏මුංව ගාල් කරන්න
පුලුවන්නම් හාල් නිශ්පාදකයෝ අල්ලන්න පුලුවන්ද .. බෑ නේද.. 😂
හාල් නිශ්පාදකයො??? 😂
පාලන මිලට දෙන රටක් හදවි
රතු කැකුලු හාල් හන්ගනවා ඇති.වැඩි ගානට විකුනන්න පුලුවන්නෙ.
අපේ ගමේ කඩවල් වල 260 ..270 දෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය කීවත් එකෙක් එන්නේ නෑ මෙවා ගැන කියන්න නම්බර් එකත් අපටත් දාන්න
මොල් කාරයො දෙන්නේ ලොකු ගානට
එහෙම දෙන්න බැහැනෙ, පාලන මිලක් තියෙද්දි?
ඔවා කොච්චර කියලා අල්ලනද අපි ගන්නෙත් 360.ගානෙ
Ada kade giya kiri rathu 310 k kade ithin Yako minissu kanne kohomada
මනුස්සයන් කිදෙනෙක් බඩගින්නෙ ඉන්නවද මෙයාලාහංගගෙන තියෙනඑකත් එයලාහොදට කනවා
අනෙ පර මුදලාලිලා අඩු උනහා කිවහම තොපි දැනුවත් වෙන්නැ වැඩිවුනහ කිවහම මාර විදිහට දැනුවත් වෙන්නෙ කොමා වෙලා හිටියත් දැනුවත්
මම ගෙනාවෙ 290ට 😂ඔව ඉස්ස්‍රර හාල් 90/120😂 ලපයා වැඩිකරා😂
පේනවද සක්කිලි ජාතියේ හැටි මුන්ව දාන්න අවු 15 හිරෙ
Need to remand
නියම වැඩෙගොඩක් හොදයි
අකුරැස්ස අවට ගම්වල 305.කැකුලු හාල්.
රත්න පුරා පාරේ තියෙන සමාදීගම . කඩවගත් නිව්ඩු කි.ෝව රු . 300 😢😢😢😢😢😢
හොද වැඩේ පොහොසත් රටක් කියල දුන්නෙ දඩ කන්නනෙ
අනේ මහත්තයෝ කරන්න දෙන්න👹 වංචා කරන එක හරි කියලද කියන්නේ ඔයාලා දීපු පල් හොරු කරපු දේවල් මේ අපි කට්ට කෑවා අපේ ළමයිට හරි වැදගත් රටක් හදමු එකපාරටම මූසළ කඵා කියන්න එපා 🐂
පුතාNO ට පාර්ලිමේන්තුව ට යන්න සහල් මාෆියාව දුන්න කෝටි 50 උබටත් ලැබිලා වගේ ,, මතක තියා ගනින් සහල් මාෆියාව අද ඊයෙක නොවේ , උබල වගේ සත්තු රටකට පාපයක්
@@MrBro53tඔය වගේ උන් තමයි ඉදුල් කන වහල්ලු, සහෝදරය
බලන්ගොඩ බලන්න රතු කැකුලු 310 ට ව්කුනන්නෙ අපි ගත්තෙ.
හාල් මෝල් වලට පැනපන්
අරාබියේ නීති ගේන්න ඕනේ..one shot..ආයෙ කරන්නෑ..
Wedi ganata aennahal koheda
දුප්පතුන්ගෙ ගින්දර කන මිනිසුන්ට නිතිය ක්රියා කරන්න
සෙරමල හංගල
මුන්ට දෙන්න එපා චාන්ස් එකක් හොර හැත්තට වැඩි ගානට විකුනනව තො ඉලග ආත්මෙ කන්න නැතුව මැරෙන්නෙ
Api gampaha hitiyath rathu kakulu nathiwa maasa 2kin kaawe naa wage mokada gama dakune ne
Amblangoda idan elpitiyata ynkamm siyluma kada sappu kekulu hal 1 kg 310 k wenn wikunanwa den tika dawaskta kalin paribogika adikariyen ewith 280 ka wikunpu kada karyonta nadu denma den un 310 wenn kekulu hal wikunanwa katda mewa kiynne api
Cancel the licence then the other will learn a lesson
හාල් නැ නේද?
ගෙවල් කඩන ඒවත් උසාවි දාමු
Okaa me rate ekek neweida?Sahal palana mila danne na kiyanne.
අය්යෝ හාල් වලට ගිය කාලයක්
Sistema change ekaka Maru hall Ganna polim akad pake raju
Hoda wede
පාරිබෝගික සේවා එකට බැරි ඇයි මෝල් වල තියෙන හාල් අල්ලන්න