සූරියවැව භීෂණයේ මූලාරම්භය පිලිබදව පළමු වැඩසටහන. වම්බොට්ටා රත්නවීර ආමි ජිනේ පාලංකඩ හීනා පිළිබඳ කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 505

  • @kasunsatheendra7582
    @kasunsatheendra7582 ปีที่แล้ว +41

    සමහර ගොබ්බයො මෙව්න් හෙන වීරයො විදියට හිතාගෙන අරයගෙ කතාවත් ඕන මෙයාගෙ කතාවත් ඕන කියල ඉල්ලනව. අනේ මේ වගේ හරක්. මිනී මරන කාලකනින්ගෙ කතා මොකටද බොලව්. මටනම් උන් තිරිසන්නු විතරමයි🤮

    • @JanithaMatara-lv9qk
      @JanithaMatara-lv9qk ปีที่แล้ว +3

      Pallaththara ජගත් ගැනත් video ekak karanna

    • @Sinhala_Cinema
      @Sinhala_Cinema ปีที่แล้ว +2

      ochchara track out da!? ubala wage ewun movie ekak wath balanne nedda

    • @DamindaKularathna
      @DamindaKularathna ปีที่แล้ว +7

      ඝෝතයො එක එකගෙ මානසිකත්වය වෙනස්.හැමෝම උබ වගේ ආචාර්ය මහාචාර්ය නෙමෙයි.කොටියට කියල උබේ කතාව දාපන්කො පුලුවන් නම් අනේ.😂😂😂😂

    • @imeshchamara8380
      @imeshchamara8380 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒකනේ ලංකාවේ උන් උන්ව පාලනය කරන්න අමු මජර හොර නඩයකට ජන්දේ දෙන්නේ 🤮

    • @dineshthilakasiri
      @dineshthilakasiri ปีที่แล้ว +1

      Uba ඉතින් ඇයි mea group eakean ain weannaththea.anea palayan yanna moda මූසල miniha😀

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +51

    බලපුවාම හැම පාතාලයේකුටම වෙඩි පුහුනුව රජයෙන් දිලා තියෙන්නේ 🤔ජය වෙිවා තරිදු මල්ලි 😊❤40000ට 😊සතුටුයි අපටත්

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว +2

      හ්ම් jvp එකෙන් ආයුද දුන්න unp එකෙන් පුහුණුව දුන්න.. රාජපක්ෂලා ඒක වර්ධනය කාලා..

    • @dilrukshl
      @dilrukshl ปีที่แล้ว +2

      ​@@sandeepmadhu9363ඔව් අජිත් අය්යාත් මහින්ද 🐕 ගව 👮👮👮 වැඩ කරා

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 5 หลายเดือนก่อน

      @@sandeepmadhu9363 රාජපක්ෂල වැඩි දියුණු කරල උබේ පුකට වෙඩි තිබ්බ ද?

  • @ChamaraWanniarachchi-j8k
    @ChamaraWanniarachchi-j8k 5 หลายเดือนก่อน +7

    මෙතෙන්ට එකතු කරන්න බැරි සූරියවැව ,රත්මල්වල , දබරැල්ල ඔය වගේ ඇතුලේ ගම් වලටම විහිදිලා ගිය ලොකු කතාවක් ඕක ...අදටත් ඒව විදපු දැකපු මිනිස්සු ඉන්නවා ...ඉදිරිපත් කිරීම සුපිරි 🎉😊

    • @Thgfdfggffhv
      @Thgfdfggffhv 4 หลายเดือนก่อน

      Dabarella kiyanne talawe pette thyna ektd

  • @sunilabeythunga873
    @sunilabeythunga873 ปีที่แล้ว +13

    හරි ලස්සනයි දකුණේ පාතාලය එහෙනම් අපි අහමු ඉදිරියට

  • @kasunlahiru9701
    @kasunlahiru9701 ปีที่แล้ว +7

    භාෂාව හැසිරවීම නම් නියමෙට තියෙනවා මිත්‍රයා ❤ එකට respect

  • @82udeeshanilupul45
    @82udeeshanilupul45 ปีที่แล้ว +9

    බලාගෙන හිටපු එකක් ❤ ජයවේවා තරිඳු අයියා

  • @chandimalprmathilaka3895
    @chandimalprmathilaka3895 ปีที่แล้ว +7

    බලාගෙන හිටපු එකක්. ජයවේවා අයියේ. ❤❤

  • @studymachine6139
    @studymachine6139 ปีที่แล้ว +17

    තරිදු....රූප රාමු සමග කතාව ගියානම් සුපිරි. අදහසක්‌ කිව්වේ ❤️👍👍

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +22

    සුපිරි තරිඳු ,මේ වීඩියෝ එක දාන්නෙ කවදද කියලා බලාගෙන හිටියේ .ඉදිරියට තව රහස් රැසක් එලියට එයි කියලා හිතෙනවා .අවි ගත්තෝ අවියෙන්ම නසී.මේ වැඩසටහන් මේවාට හොඳ පණිවිඩ ,wish you all the best 🐅 කොටියා

  • @Janithkanchana
    @Janithkanchana ปีที่แล้ว +21

    කතා විලාශය භාශාව නම් මරු අයියේ❤❤

  • @yasanthmanoj5037
    @yasanthmanoj5037 ปีที่แล้ว +5

    tawa machan matakada chandi malli,kataragama sella kaluwa,,beliatte landewatte balaya,,neluwe priyantha...suba pathum tharindu mamath inne bandaragama machan

  • @chandraperera9151
    @chandraperera9151 ปีที่แล้ว +12

    හීන් මල්ලිද අතක් අමුවෙන් කකා කකා ගියෙ .tankyou kotiya .❤❤❤

    • @sameeramaduranga4044
      @sameeramaduranga4044 ปีที่แล้ว +5

      Landewatthe balaya

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow ปีที่แล้ว +7

      නෑ.. ඒ ලන්දෙවත්තේ බාලයා.. පස්සේ කාලේ පොරට පිස්සු හැදුනා කියලා අහලා තියනවා. නඩුකාර උන්නාන්සෙට පවා අමු තිත්ත කුණුහරුපෙන් බනිනවලු

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว

      ai u athak kawe? kage athada

    • @Mmmn880
      @Mmmn880 8 หลายเดือนก่อน

      බටු මහත්තය කියන මහින්ද රජපක්ශගෙ පතාලේ කෙනෙක් ගෙ අතක්

  • @Isharalakmal-zi3sj
    @Isharalakmal-zi3sj ปีที่แล้ว +4

    බලාගෙනම ඉඳපු වීඩියෝ එකක්.නියමයි

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +8

    අහිංසක මිනිස්සුම තමයි ගොඩක් ඉන්නෙ...අහිංසක මිනිස්සු තමයි ගොඩක් දරුණු....එහෙම අයට පාඩුවෙ ඉන්න දෙන්න....නැත්තම් ඔය වගේ දේවල් ඉදිරියටත් වෙයි

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 ปีที่แล้ว +5

    Congratulations අයියෙ.. 🎉
    ජය වේවා අයියෙ

  • @madump2965
    @madump2965 ปีที่แล้ว +11

    ජීනෙ අයියා පව් කරන්න දෙයක් නෑ...හොද හදවතක්

  • @මනුලොව-ඛ7ච
    @මනුලොව-ඛ7ච ปีที่แล้ว +16

    සූරියවැව කතාව මීට වඩා විහිදිලා තියනවා ගොඩක් බැදිගම උක්කුවා නෙලූවේ ප්‍රියන්ත වික්‍රම අයියාගේ වීල් එකේ යනකොට වෙඩී තියලා තා රත්‍රනවීර සහෝදරයෙක් මෑරූවා...මිනී දුරුතු පිටින්..වම්බොට්ටා කියන්නේ මේ ගමේ මිනිස්සූ අදටත් ආදරේ කරන එකෙක්..රත්නවීර මේ ව ගේ ව්‍යාපාරිකයෝ කීපයක් මෑරුවා කප්පම් මුදල් ගෙවන්නෑතුව..වම්බොට්ටා පස්සේ අදර්මිශ්ට උනා..ලොකූ කතා තියනවා

    • @m.mdarmawardana7123
      @m.mdarmawardana7123 ปีที่แล้ว +2

      ප්‍රියන්ත ලා ගැහුවේ කන්ට්‍රි ක් මඩර් ✌✌✌

    • @dineshmadhushanka6433
      @dineshmadhushanka6433 ปีที่แล้ว +1

      Mmmmm

    • @thusithadharmawerdhana1224
      @thusithadharmawerdhana1224 10 หลายเดือนก่อน +1

      Weli kapapu Hichi mahathaya kiyanne kawda?thama inawada?

  • @sanathperera3382
    @sanathperera3382 ปีที่แล้ว +3

    Ko දෙවන කොටස..සුපර් වැඩක් අයියා

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +16

    සුනිල් රත්නවීරලගෙ ශෙඩ් එකක් තියනව ඇබිලිපිටියෙ 👍 සෙවණගල ආමි සුරංග ගැනත් වීඩියෝ එකක් ඕන බොසා ❤️ ආමි සුරංග කියන්නෙත් හොද වැඩ කාරයෙක් 👍

    • @ranganafernando6821
      @ranganafernando6821 ปีที่แล้ว +3

      පොර තමයි වම්බොට්ටට ගැහුවෙ.සීසර් කපිලට වම්බොට්ට ගහපු නිසා

    • @menakaidunil8504
      @menakaidunil8504 ปีที่แล้ว +2

      Suranga dannawada siisar kapila mage maama😊

    • @imallakshan7985
      @imallakshan7985 ปีที่แล้ว

      @@menakaidunil8504 7 කණුවෙ කපිලද

    • @lifeofseaman3039
      @lifeofseaman3039 7 หลายเดือนก่อน +1

      Kapila thawama innawane. Thawa suranga kenek innawa embilipitiye. Eya den candum ekak adinawa. Usawiuata bomba gahapu nalin suranga.

  • @roshanfonseka9766
    @roshanfonseka9766 ปีที่แล้ว +7

    උඹනම් පිස්සුවක් මල්ලි.... comment නොදැම්මට හැමඑකම බලනව හොදේ*****අහන්න ආසයි කියන්න.ජය.

  • @m1976nuw
    @m1976nuw ปีที่แล้ว +7

    ඕං සුබ පැතුවා තරිඳු 🙏🙏🙏❤💐🎉

  • @යුරෝපයේපිස්සාCrazyinEurope

    හැමදාම වගේ අදත් මරු 🥰🥰

  • @mohammedirshad5882
    @mohammedirshad5882 ปีที่แล้ว +2

    Ela ela 50th gahamu, ape suba pathum🎉🎉🎉. අහම්බෙන් maharagama episode එක බැලුවේ. ඊට පස්සේ මුල ඉඳලම උඹේ හැම episode එකක්ම බැලුවා. කවුරු මොනා කිව්වත් වැඩේ මරු.

  • @indrajithwishman482
    @indrajithwishman482 ปีที่แล้ว +4

    සූරියවැව කතාවත් එක්ක බැඳුණු කතා ගොඩක් තියෙනව එවත් සොයල වීඩියෝ කරන්න .සුබ පැතුම් ..

  • @nalakasilva3471
    @nalakasilva3471 ปีที่แล้ว +13

    මචන් තරිඳු මෙ සමිබන්ධව ගොඩක් පැහැදිලි කිරිමි අවෂයි මොකද සුනිල් රත්නවිර තනි වෙන්න පුුධන හෙතු තියෙනවා ලන්දෙ වත්තෙ බලායා තව නමි අවෂයයි මෙ ගෙම ලෙසි එකක් නෙමෙයි

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +9

      ඔව්. ඉදිරියට මට පුලුවන් ආකාරයට එය පැහැදිලි කරන්නම් 🙏🙏❤️❤️

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 ปีที่แล้ว +5

    සුපිරි ❤

  • @nuwanshirantha169
    @nuwanshirantha169 ปีที่แล้ว +3

    ජය වෙවා❤❤

  • @prasadchinthaka5530
    @prasadchinthaka5530 ปีที่แล้ว +2

    ජයවෙවා

  • @lahiru29
    @lahiru29 ปีที่แล้ว +2

    එනකන් හිටිය වීඩියෝ එක ❤

  • @PathmaKumari-st6yy
    @PathmaKumari-st6yy 8 หลายเดือนก่อน +2

    Api sooriyawewa..issara toun eke kothanath rathnaweera kadane.awi gaththo awiyenma nesei....

  • @erandapriyadarsha2621
    @erandapriyadarsha2621 ปีที่แล้ว +3

    Niyama story yak oya genava . Digatama me Kathava Kotas vasayan Karanna

  • @mgiprabhashana6191
    @mgiprabhashana6191 ปีที่แล้ว +1

    සුපිරි..❤️👌

  • @waksanjayapeiris
    @waksanjayapeiris ปีที่แล้ว +10

    පල්ලතර ජගත්, ලන්දෙ වත්තෙ බාලය, ලාල් ,පල්ලත්තර කිරි මහත්තය, සුනිල්, සීසර් කපිල , ෆැන්ටා , සුසන්ත , සුදු මල්ලි, 😁😁 චරිත ගැන හොයල බලන්න,,,,

    • @danushkarangaKumara-dh2tl
      @danushkarangaKumara-dh2tl ปีที่แล้ว +2

      ABa suddada

    • @Mmmn880
      @Mmmn880 8 หลายเดือนก่อน +2

      බටු මහත්තය සුනිල් ඩින්ගි මහට්හ්තය අලුත් ගෙදර බාලේ (චන්ඩි මහත්තයා සහ මහින්ද රාජපක්ශලා) ජුලම් පිටිය අමරෙල ගැන මොකද කියන්නෙ

    • @Mmmn880
      @Mmmn880 8 หลายเดือนก่อน +1

      😂

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  8 หลายเดือนก่อน +1

      Interesting ❤️☝

  • @isurujayawardane6149
    @isurujayawardane6149 ปีที่แล้ว +1

    Niyamai aiye... man balanma hitiya video ekak. අජිත් අයියාගේ golayo tama mehe innawa... eyage පවුලේ aya nam එහෙම wena e dewal ඉස්සරහට ගෙනියන්න na... man e gena හොඳටම dannawa...

  • @surangayapa9845
    @surangayapa9845 ปีที่แล้ว +5

    Superb episode 👍👍

  • @hirushaperera1170
    @hirushaperera1170 ปีที่แล้ว +11

    Good video tharindu you have explain brilliantly you have a brilliant future bro 🔥🔥🔥

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +3

      Thank you so much 🙂❤️

    • @OlokkuwePatabandigeRanabhoothi
      @OlokkuwePatabandigeRanabhoothi 9 หลายเดือนก่อน

      @@tharindufernandokotiyaofficialසහෝදරයා ඊළඟ සුරියවැව වැඩසටහන් කරනකොට රත්නවීර සහෝදරයන් ගේ photos නුත් පුලුවන් නම් එකතු කරන්න 🙏🏻🙏🏻

  • @RukmalGurusinghe
    @RukmalGurusinghe 11 หลายเดือนก่อน +1

    Ayya ratmalana asanka silwa marunu hati .eyage mallila marapu hati vedio ekak danna barida..

  • @dilankanz3490
    @dilankanz3490 ปีที่แล้ว +5

    සුනිල් රත්නවීර අපේ බාප්පගේ යාළුවෙක්.එයාලගගේ ගෙදර මාත් ගිහින් තියෙනවා පොඩිකාලේ.

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      bus eken eliyata adala aran e ponnyawa ballek wage maruwe maha para madde 🤣🤣🤣🤣🤣

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +5

    ජය වේවා තරිදු අයියා 🔥

  • @roshanindika2462
    @roshanindika2462 ปีที่แล้ว +2

    ජය වෙවා 🐅 .

  • @sajithmadusanka6659
    @sajithmadusanka6659 ปีที่แล้ว +8

    අයියෙ අම්බලන්ගොඩ ගැනත් කියන්න සුපිරි ඩයල් හිටියා 💥🔥💪👊😎

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +3

      පරන කට්ටියද.? මොන අවුරුද්දේද.?

    • @sajithmadusanka6659
      @sajithmadusanka6659 ปีที่แล้ว +4

      @@tharindufernandokotiyaofficial 2000 2004 සුපිරි බුලට් වසන්ත අතකොට රවි මනොජ් මැන්ඩිස් ගල්සුද්දා තලය දම්මි ගුනවර්දන යසරත්න 💥💥💥👍

    • @dushankumara2822
      @dushankumara2822 ปีที่แล้ว +1

      යසරත්න විතරක් නෙවෙයි රජිත අයියා

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      supiri dial 🤣🤣🤣🤣mini marana eunda😂

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +11

    සුරියවැවේ කතා ගොඩක් තියෙනවා වාම්බොට්ටා හල් පොඩි මහත්තයා සමගි රෙදි කාඩේ මුදලලි චාන්ඩෙ මුදලලි පාලම ගව ගර්ජ් එකේ මාමා සිංගර් එකේ අයියා ඇතුළු සුරියවැවේ ගොඩක් මිනිස්සු රත්නවිරලා මැරුවා😟😟😟😟 වම්බොට්ටා කියන්නේ අපිටනම් කිසිම වැරැද්දක් කරපු කෙනෙක් නෙවෙයි ❤❤ 💎💎 වම්බොට්ටාත් එක්ක මැරුන සුමේධ් අයියාගේ අම්මා දැන් මනසික ලෙඩෙක් දකුණ පාළාතේ හිටපු හොදම ඇටඩ්ඩන් නෝනා 🙂🙂🙂🙂 සිංගර් එකේ අයියා මැරුවේ පදනංගලදි රත්තරං මනුෂ්‍යක් අදටත් සුරියවැවේ සිංගර් එකේ ෆෝටෝ එකක් තියෙනවා ❤️❤️❤️💎💎💎 රත්නවිරලා තමයි සුරියවාව කැවේ 🤮🤮🤮🤮 ඔකුන්ට හෙන හතම් වැදුනත් පව් නැ 💪💪💪💪

    • @OlokkuwePatabandigeRanabhoothi
      @OlokkuwePatabandigeRanabhoothi ปีที่แล้ว +2

      Rathnaweera la ge photos nadda

    • @dilrukshl
      @dilrukshl ปีที่แล้ว +1

      @@OlokkuwePatabandigeRanabhoothi photos ඔනේ නැ යාලුවා සුරියවැව ඇඹිලිපිටියෙ දැන් අයෙමත් රත්නවිරලා ඉන්නවා ඇඹිලිපිටියෙ ⛽⛽⛽ තියෙනවා සුරියවැවේ කාඩ තියෙනවා ගියානම් බලා ගන්න පුලුවන් 🤮🤮🤮😂😂😂😂

    • @dineshthilakasiri
      @dineshthilakasiri ปีที่แล้ว +2

      රත්නවීර විරලාගෙ එක්කෙනෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක්.මන් දැක්කා මැගසින් බන්දනාගාරෙදි.දැක්කත් බය හිතෙනවා ඒ මූන දැක්කාම.

  • @anushkawithanage7424
    @anushkawithanage7424 ปีที่แล้ว +3

    ජය 👍

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 7 หลายเดือนก่อน +3

    පාලංකඩ හීනා ගැන අමතක නොවන දෙයක් තියෙනවා 😂😂😂

    • @gayantoty4102
      @gayantoty4102 7 หลายเดือนก่อน

      මොකක්ද

  • @ShehanMasitha-lc9wj
    @ShehanMasitha-lc9wj ปีที่แล้ว +8

    ආමි ජිනේ කාලයක් හිටියා නොච්ච්යාගම අපේ ගෙවල් ගාව..

  • @TheWildSriLanka
    @TheWildSriLanka 10 หลายเดือนก่อน +2

    කතරගම පාතාලෙ සෙල්ලෙ කලු , තව ට් 56 වෙඩි තියලා සෙල්ලෙ බර්ටි ලමයත් එක්ක වෙඩි තියලා මැරුව සීන් එක එහෙම හොයලා බලන්න 4:39

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +6

    ආම් සුරංගගැන වීඩ් යො එකක් කරන්න.

  • @SanuthHansaja
    @SanuthHansaja 4 หลายเดือนก่อน

    ආමි සුරංග ගැන videos ekak ona

  • @inaampreena1072
    @inaampreena1072 ปีที่แล้ว +1

    Mama ambalantota maley colany eka mage gama

  • @dilankachamikara2601
    @dilankachamikara2601 9 หลายเดือนก่อน +1

    චන්ඩි මල්ලි maruwata passe thamai rathnaweera maruwe...

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 ปีที่แล้ว +1

    ඔවි ආතර් රත්නවීර 2004 හිටියේ හමිබන්තොට ටවුන් එකේ එයාගේ පුතා මගේ යාලුවෙක්.

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 7 หลายเดือนก่อน +3

    කියවුනු නැති දෙන්නෙක් ඉන්නවා

  • @rohanawellage5965
    @rohanawellage5965 ปีที่แล้ว +3

    Congratulations Tharindu.❤

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +2

    Adth maru aiya kathwa❤

  • @gayanjayawardena9571
    @gayanjayawardena9571 ปีที่แล้ว +3

    Superb

  • @chandanaperera4004
    @chandanaperera4004 ปีที่แล้ว +5

    පාතාල යෙ න් ලැබෙන ප්‍රධාන තෙයගය තමයි ඉක්මන් මරනය හා මරන බය නිතරම danima මොන බලය මොන තරම් sepa පිරිස් බලය මොන තරම් tibth ethama දුර්ලභ minis ජීවිත අවාසනාවන්ත wima කවදා ka h උරුම ස්වාභාවික marnya ලබා ගත ythuya perakarmakatha wedanathmaka වෙන්නත් පුළුවන් nmuth apa විසින් akusal pirunoth ayin එහා apa දුකක් @

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 ปีที่แล้ว +1

    Great job machang congratulation

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +2

    ජිනේ යනු සවුන්ඩ් එකට වෙඩි තියන්න පුළුවන් අයගෙන් සුපිරිම කෙනෙක්

  • @heshanshan8689
    @heshanshan8689 ปีที่แล้ว +1

    Niyamai👍👍👍👍👍👍

  • @faziljasul7387
    @faziljasul7387 ปีที่แล้ว +2

    Rathnaweerage yaluwek hitiya Wesfi kiyala Dickwella matara , Eya genath puluwannam video akak danna

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  ปีที่แล้ว +1

      එයාට මොකක්ද සිදුවුනේ.? තාම ඉන්නවාද.?

    • @faziljasul7387
      @faziljasul7387 ปีที่แล้ว +2

      @@tharindufernandokotiyaofficial Eya Kandy Akurana wala jewellary shop akak mankolla kanna gihilla policiyen shoot karala neti una 2002 di wage

  • @yasindusathsara6585
    @yasindusathsara6585 ปีที่แล้ว +3

    ගම ❤

  • @Normal-p7p
    @Normal-p7p 11 หลายเดือนก่อน +1

    Thanamalvila Neluwe piyantha aiya thamai oya pathale heduwe hoyala balanna aiya neluwe piyantha god father

  • @kariyawasamdhanushka6349
    @kariyawasamdhanushka6349 ปีที่แล้ว +2

    Potha ganna thiyenawada ?

  • @dasunrandima1915
    @dasunrandima1915 ปีที่แล้ว +5

    Congratulations for 40k❤

  • @kavishkaTbandara
    @kavishkaTbandara 11 หลายเดือนก่อน +1

    දකුණෙ පාතාලෙ ගැන වීඩියො සෙට් එකක් ඔන තරිදු අයියේ.❤️

  • @SudeeshRanganath-tr3br
    @SudeeshRanganath-tr3br ปีที่แล้ว +1

    Awa awa awa.godak kal balan unna komlo.elama.math dakune ekek.wambottata thamath adarei ape game ewun.

  • @thilininanayakkara6011
    @thilininanayakkara6011 ปีที่แล้ว +2

    Good luck ❤❤❤

  • @SajithIndunil-v1u
    @SajithIndunil-v1u ปีที่แล้ว

    Aiye oke innawa thawama.marune nathi aya neluwe priyantha kiyanneth hitha hoda minihek e kathawa godak digai mamanam ahala thiyena widiyata

  • @priyanthachandana663
    @priyanthachandana663 ปีที่แล้ว +15

    100k ඉක්මනට යමු උබට ජය ❤

  • @malindagayashan-xt7ns
    @malindagayashan-xt7ns ปีที่แล้ว +4

    ආමි සුරංග අපේ ගෙදර ලග සෙවනගල 2006 නැති වුනේ ඒ වගේම සිස් කපිලත් එහෙමයි

    • @roshansenanayaka514
      @roshansenanayaka514 ปีที่แล้ว +2

      Okun 2na thamai wambottata gema dunne

    • @malindagayashan-xt7ns
      @malindagayashan-xt7ns ปีที่แล้ว +1

      @@roshansenanayaka514 හරියටම හරි 🖐️

    • @asanthakumarakumara7040
      @asanthakumarakumara7040 ปีที่แล้ว

      බමිබොටිටලා කටිටිය එකට නද හිටියා .ගල් වැටිය හංදියදි බන්ධනාගාර බස් එකෙන් එලියට අරන් සුනිල් රත්නවීරට ගේමි එක දුන්නා ..චන්ඩි මල්ලි මරපු සිද්ධියට.එතකොට ඔයා සෙටි එකම හිටියා එකට නද...

  • @jumanji5239
    @jumanji5239 ปีที่แล้ว +2

    Excellent

  • @rohandhara4017
    @rohandhara4017 3 หลายเดือนก่อน +1

    Meke ituru part tika Danna puluwanda?

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว +3

    Congratulations ❤❤❤

  • @SupunChandra-z2u
    @SupunChandra-z2u ปีที่แล้ว +2

    සුරියවැවේ පතාලේ තව දමන්න

  • @ChamaraDimuthu
    @ChamaraDimuthu ปีที่แล้ว +1

    hodayi niyamayi,pototh danmanam godakma hodai.ay dan poto danne naththe kotiyo?

  • @SahithSheezan
    @SahithSheezan ปีที่แล้ว +12

    I hv been watching these programs every days since they started . also explore the hill city side . keep it up , great work . ❤

    • @Sinhala_Cinema
      @Sinhala_Cinema ปีที่แล้ว +2

      wbt Hill City? there ain't no pathalaya in there hahaa sit down

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +3

    හිට්ලර්ගේ නාසි වදකාගාර ගැන වැඩසටහනක් කරන්න දැන් ඉන්න තරුණ පරම්පරාවට ඒක වැදගත් වෙයි...

  • @sholay363
    @sholay363 ปีที่แล้ว +2

    Niyamy ayye

  • @HarshanaMadhubashana-qm7hu
    @HarshanaMadhubashana-qm7hu ปีที่แล้ว +3

    Adreai kotiyoooo😍😍😍😍😍😍

  • @Ssa-b3p
    @Ssa-b3p 6 หลายเดือนก่อน +1

    Good luck brother

  • @lochanagunarathna1931
    @lochanagunarathna1931 4 หลายเดือนก่อน +1

    හික්කඩුව පාතාලය ගැනත් program එකක් ඕනේ. මට වෙච්ච දේකුත් කියන්නම්

  • @senukianeesha-wi4ef
    @senukianeesha-wi4ef ปีที่แล้ว +1

    Niyamai vidio ekk dnkn inne❤😎

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 ปีที่แล้ว +2

    තරිදු..පොත ලියලා ඉවරද?

  • @erandapriyadarsha2621
    @erandapriyadarsha2621 ปีที่แล้ว +2

    Congratulations. Malli

  • @pasindulakshan2105
    @pasindulakshan2105 ปีที่แล้ว +11

    සූරියවැව❤

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +7

    ඔයිට වැඩිය සුපිරි චරිත හිටිය දකුණෙ දෙපාර්ශවය අතර හතලිස් ගාණක් හරි පනස් ගාණක් හරි මැරුණ කතාන්දරයක් තියෙයි

    • @dmsithum
      @dmsithum ปีที่แล้ว

      thanamalvila siddi tika neluwe piyanthala gena

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว

      mol piya

    • @cj-gn1sp
      @cj-gn1sp 11 หลายเดือนก่อน

      ඔය දෙකම නෙවෙයි

  • @GayanDinesh-t3m
    @GayanDinesh-t3m 10 หลายเดือนก่อน +1

    Issara (lankadipa ) diyatha paththare godak vissthara thibuna

  • @santhushbandara8784
    @santhushbandara8784 ปีที่แล้ว +1

    දානකම් බලන් හිටපු එකක්

  • @insopanasiancuisine8098
    @insopanasiancuisine8098 ปีที่แล้ว +3

    Nikan boru daala aathal dena TH-cam channel asse me wage wada supiri. Hondata study karala research karala karunu dakwanne. Niyamai

  • @indikakumara2858
    @indikakumara2858 ปีที่แล้ว +5

    Army suranga. Siser kapila

  • @erangafernando7100
    @erangafernando7100 7 หลายเดือนก่อน +1

    Dakune paathaalaya lassanai kiyala comment karala...
    Lankaawa me tharamin hari thiyena ekath prathiharyayak thamai...

  • @ajithperis4107
    @ajithperis4107 ปีที่แล้ว +1

    Oyata Suba pathum malli

  • @KaveenDilsara
    @KaveenDilsara ปีที่แล้ว +2

    තනමල්විල නෙලුවේ ප්‍රියන්ත ගැනත් ඕන ❤

  • @ruwansameera8832
    @ruwansameera8832 9 หลายเดือนก่อน +2

    Wambotta kauda meruwe kohedida meruwe

    • @RasikDilhara
      @RasikDilhara 4 หลายเดือนก่อน

      Embilipitiye di maruwe mn danna widiyata thaama wedi paarawal thiyee thaappe

  • @andrew-sv4bj
    @andrew-sv4bj ปีที่แล้ว +2

    Jaya ❤

  • @shanakalankesara3889
    @shanakalankesara3889 ปีที่แล้ว +1

    Adareyii aiya 🌹🌹niyamata wede karagena yanawa 👍👍

  • @chadku4318
    @chadku4318 ปีที่แล้ว +2

    Oya dakune set eka Patta modai , kotiya balagena owa karanne,

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +8

    සූරියවැව කියන්නෙ ඉතින් මගෙ ගම තමයි ආයෙ ඉතින් ඒ කාලෙ වෙඩි විතරයි ඉස්සර ඉතින්.... සහො නියමයි හොදෙ පට්ට බුදු සරනයි දෙවි පිහිටයි

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

      @@supunviduranga6006 අනෙ නිකං මෙකෙ වැලලෙන්නෙ නැතුව ඉදපන් අනුන්ගේ කමෙන්ට් අස්සෙ රිංගන්නෙ නැතුව ඇයි කැරියො තමයි ඉස්සර උන්නෙ ඇයි මොකක්ද උබට වෙන්න ඕන ගොන් හුකන්නො තො තොගෙ වැඩක් බලාගෙන ඉදපන් අනුන්ගේ කමෙන්ට් එක අස්සෙ රිංගන්නෙ නැතුව

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

      @@supunviduranga6006 අනිත් එක අද ඉයෙ ඉපදුණු උන් එක්ක මගෙ කතාවක් නැ උබලා අපෙ ලමයි වගෙ කොල්ලො උබගෙ නමෙ විදියට වයස හිතාගන්න පුලුවන් මට අපි අසූ ගනන් වල ඉදලා අපි දන්නවා මේ ලංකාව ගැන ලංකාවේ ඉතිහාසය පාතාලය ගැන

    • @Sinhala_Cinema
      @Sinhala_Cinema ปีที่แล้ว

      Dakune un araganna epa ❤apeth gama Galle tamai, Sooriyawewata ekenma salute

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

      @@supunviduranga6006 අනෙ මේ කොල්ලො උබ උබෙ වැඩක් බලාගෙන ඉදපන් අනුන්ගේ කමෙන්ට් අස්සෙ රිංගන්නෙ නැතුව පුක දෙන්න හදන්නෙ මේකෙ

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +1

      @@Sinhala_Cinema කවුද ඇර ගන්න හදන්නෙ අර එකෙක් මගෙ කමෙන්ට් එක උඩ කක්කි දාලා තියෙන්නේ පේනවා නේද අපි දකුනෙ තමයි බොක්කෙන් නම් බොක්ක තමයි ඉතින් අර වගෙ කතා කියද්දි බලාගෙන ඉන්න බැ අනික මං දන්නවා ඔය පොඩි උන් නෙ අනික අපෙ කාලෙ ඔහොම නැ ඒ කියන්නෙ අසූ ගනන් වල අපි හරිම එකමුතු වෙලා උන්නා දැන් කාලෙ ඉන්න හුකන්නලට තමයි බැරි දන්නවා මේ වගෙ එකක කාඩ්බෝඩ් වීරයො වෙන්න වෙන මොනාද දන්නෙ

  • @nuwanchamara1809
    @nuwanchamara1809 ปีที่แล้ว +2

    අහගෙන ඉන්න පුළුවන් විදියට ඉදිරිපත් කරානම් හරි, පට්ට බෝරිං

  • @Thrueboy-u4g
    @Thrueboy-u4g ปีที่แล้ว +2

    Godak dewal aththa Eth samahara dewal aththama neme