ඩුබායි ගැන ලැබුණු භයානකම ආරංචිය සහ එයට විසදුම් | Dubai UAE most important update for visit visa SL.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • 🛑 සේවාව බලාපොරෝතුව වට්ස්ඇප් මැසේජ් එවු සියළුම දෙනා වෙත..🙏🏻
    බලාපොරොත්තු උනාට වඩා ප්‍රමානයක් ඉල්ලීම් පැමිණ ඇති බැවින් පිළිතුරු සැපඊම ප්‍රමාද වුවත් හැකි ඉක්මනින් සියළු දෙනාවම පළිතුරු සපයා දැනුවත් කරන බව කාරුණිකව සලකන්න..
    ස්තුතී෴. ❤️🤝🙏🏻..
    #job #dubai #dubaijobs #uaevisitvisa #dubailifestyle #lifestyle #lifeindubai #samvlogsdubai #dubainews #visitvisanewupdate #newupdate
    For More information please watch this
    • ලංකාවෙන් ඩුබායි රැකියා...
    Join this channel to get access to perks:
    / @samvlogs.
    කෙටි ජිවිතගමන සතුටින් විඳින්න🙏
    ඩුබායි ගැන ලැබුණු භයානකම ආරංචිය සහ එයට විසදුම් | Dubai UAE most important update for visit visa SL.
    ආයුබෝවන්!
    මම සමන්.
    ඩුබායි UAE හි ජීවත් වේ. (12 Years in Dubai, UAE- HR)🇦🇪 🇱🇰 ❤️
    ආරනීය සියළුදෙනාට කරන විෂේශ දැනුවත් කරීමකි..
    ඉහත සදහන් කර ඇති පරිදි දිනින් දින ලාංකිකයන් වන අපේ සහෝදර සහෝදරියන්ට පහසුවෙන් රැකියා අවස්තා ලබා ගැනීමට ඇති හැකියාව ඇති ඩුබායි රටට ඇතුලු වීවේදී පැනනගී ඇත ගැටළු හදුනාගෙන එයට පිළියම් සැලසීමේ අවංක චේතනාවෙන් පමකන් මෙම වීඩියෝව ඔබ වෙත ඉදිරිපත් කලෙමි..
    පහසුවෙන් සහ ගැටළු අවම කරගෙන ඩුබායි රැකියා අවස්තා ලබා ගැනීමට පහත දුරකථන අංකයට වට්ස්ඇප් පනිවිඩයක් එවා පළිතුරු ලැබෙන තුරු රැදී සිටින්න..
    පිලිතුරු සැපඉමට කටයුතු කරීමට බලාපොරොත්තු වෙමි.
    විස්වාසනීයව සහ ගෘරවනීයව කටයුතු කිරීම අගය කොට සලකමි ❤️🙏
    ස්තූතී..
    00971559800863 වටස්ඇප් සදහා..
    Hello Everyone.
    This is Sam
    Living in Dubai UAE. more than 10 years 🇦🇪 from Sri Lanka 🇱🇰
    In this channel you can see I’m exploring all around the world, including malls, city ,foods, airport, travel, workout, funny things, happiness, creativity, adventures, & many more
    My aim is to make people happy with watching my videos
    creating a quality content to people who is not able to travel around the world & flying ✈️ around the world.
    ►This video filmed and edited by myself (Camara GoPro 10 and I phone 15 pro max Edited in CapCut Macbook pro)
    ► Background Music form TH-cam Audio library.
    🎬Watch more videos -
    • රට රැකියා ජාවාරම වෙන්න...
    • ලාංකිකයින්ට ඩුබායි සලක...
    • ලංකාවටත් ඩුබායි රැකියා...
    My Other Socilas:
    Facebook : www.facebook.c....
    Facebook : / saman.wijasinghe
    Tik Tok: / samvlogsdubai. .
    Instagram : / samvlogsdub. .
    Thank you for visiting my channel,
    Saman. SamVlog Dubai 🇦🇪🇱🇰 ❤️❤️

ความคิดเห็น • 371

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 3 หลายเดือนก่อน +12

    ඔයා මේකරන වැඩේ. ගොඩක් හොදයි ❤. මොකද මං දැනට කුවේට් එකේ ඉන්නේ මං මෙහෙට ආවේ ජෙනුවින් වීසා ආවේ. ඒත් මාව ගත්ත කෙනා මගදී මග ඇරියා මං තනියම ගොඩ ගියේ. පලමු පාර ඇවිත්. ඔයා ගේ මේ පැහැදිලි කිරීම ගොඩක් හොද අදහස් ටිකක් තියෙනවා. මේ කරන වැඩ කටයුතු සාර්ථක වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා. ❤

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතී..🙏❤️

    • @nathalfernadz8024
      @nathalfernadz8024 17 วันที่ผ่านมา

      @@SamVlogs.mge husban inne abu dhabi wala mata sathi 3 kt wge visit visa ekkta enwa nm math 3000 diram penna oneda airport eken . abudhbi walinuth .

  • @SamVlogs.
    @SamVlogs.  3 หลายเดือนก่อน +5

    සේවාව බලාපොරෝතුව වට්ස්ඇප් මැසේජ් එවු සියළුම දෙනා වෙත..
    බලාපොරොත්තු උනාට වඩා වැඩි වශයෙන් ඉල්ලීම් පැමිණ ඇති බැවින් පිළිතුරු සැපඊම ප්‍රමාද වුවත් හැකි ඉක්මනින් සියළු දෙනාවම දැනුවත් කරන බව කාරුණිකව සලකන්න..
    ස්තුතී෴. ❤️🙏😊

    • @dissanayaka2972
      @dissanayaka2972 3 หลายเดือนก่อน

      😂😂😂

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Is it funny 🤣

  • @PradeepLakmal-qz7ns
    @PradeepLakmal-qz7ns 3 หลายเดือนก่อน +2

    මල්ලි ඔයා ඇත්තටම සුපිරි කොල්ලෙක් මාත් ලගදිම එනව ඩුබායි ඔයාගෙ සම්පූර්ණ උදවු ඇතිව

  • @kalpanisilva854
    @kalpanisilva854 2 หลายเดือนก่อน +3

    අපි අයියේ ලක්ෂ ගණනක් විනාස වෙලා මගෙ මල්ලි hasuba දැනට අවුරුද්දකට වැඩියි. අයියෙ මල්ලිව අපි ගෙන්න ගත්තා අයියේ.... අපි හොරුන්ට අව්වුනා අයියෙ. .. ඔයා අපෙ රටට සම්පතක් ❤❤❤❤ අයියෙ ඔයාට බුදු සරණයි

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      ❤️🤝🙏

  • @SusaliDilhari
    @SusaliDilhari 3 หลายเดือนก่อน +3

    කියන කතාව හරියටම හරි.. අත්දැකීමෙන් කියන්නෙ. ඔයා හැමදේම ලස්සනට කරල දුන්නා.ස්තුති සමන් අයියෙ❤

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 3 หลายเดือนก่อน +3

    You are great ....what a nice video ....sooooo.lm very happy.... Will talk to you soon...thanks a lot ..god bless you dear...🙏

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you 🙏

  • @alisalim8403
    @alisalim8403 3 หลายเดือนก่อน +1

    හරිම විදියට ඩුබායි රැකියාවක් හොයා ගන්න විදිය කියලා දුන්නා හරිම නිහතමානීව කතා කරලා අපට පැහැදිලි කියලා දුන්නා ගොඩක් ස්තුතිය

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d 3 หลายเดือนก่อน +2

    You are great ..what a nice video. .thanks a lot...we respect you...god bless you 🙏🏽...will meet soon..DESHAN.

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Thank you 🙏

  • @kasunshameera2090
    @kasunshameera2090 28 วันที่ผ่านมา +1

    මට දැනගන්න ඕනි වෙලා තිබ්බම දේවල් ටිකක් අද ඔයාගෙන් දැනගත්තා bro... ❤❤ 🙏 thankyou ... අපිට මේ කරන help වලට ..

    • @SamVlogs.
      @SamVlogs.  28 วันที่ผ่านมา

      You welcome 🙏👍🤝❤️🫡

  • @user-uw9xf2lq5d
    @user-uw9xf2lq5d 17 วันที่ผ่านมา +1

    මගෙ මහත්තයා visit වීසා වලින් ඩුබායි ගියේ දැනට මාස 2 ක් වෙනවා.අපිත් ලංකාවෙ ඉදන් දුක් විදිනවා.එයාට තවම job ekak නෑ.පුළුවන් නම් එයාට උදව්වක් කරන්න.ගොඩක් පින් ඔබතුමාට. 🙏

    • @SamVlogs.
      @SamVlogs.  17 วันที่ผ่านมา

      ‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B

    • @user-uw9xf2lq5d
      @user-uw9xf2lq5d 17 วันที่ผ่านมา +1

      @@SamVlogs. 🙏 ස්තූතියි සර්..

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 3 หลายเดือนก่อน +1

    ඕක කවදා හරි වෙයි කියල හිතල profession එක දාන්න පුළුවන් වෙනකම්ම passport ගත්තේ නෑ. ❤❤❤

  • @manjulajayawaradana8896
    @manjulajayawaradana8896 3 หลายเดือนก่อน +2

    My dictionary is poor to express my gratitude to you for your kind & useful information in this video Bro.

  • @user-yf4yr6sp9r
    @user-yf4yr6sp9r 3 หลายเดือนก่อน +2

    ස්තුති මල්ලි ... Pansil එක්ක ඉන්න කියන්න ....

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 3 หลายเดือนก่อน +1

    Well done….! 👍 useful video. When ever struggles are there you have all the genuine solutions. Your the best 👍 I don’t think anyone will get rejected when trust is there. This the best way of guiding our people how to get through in a genuine process. Thanks Mr. Sam….!

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 3 หลายเดือนก่อน +2

    Oya mehema katha karana eka hari ma hondai… minissuna athath kiyanna kauruwat nehe. Honda wedak meka. Mama Dubai inna kenek job karanawa 🇦🇪👏🏻😍

  • @sanduniswapnadhi4727
    @sanduniswapnadhi4727 3 หลายเดือนก่อน +2

    Thank u oyage vedio ekata meka atta mamathdana gatte eye .oya me vedioekakarapu eka godak wadinwa..

  • @annegaya
    @annegaya 3 หลายเดือนก่อน +1

    Thank you for the information. I learned a lot of things from your videos. realy appreciate what you do ❤

  • @MrHisernberg
    @MrHisernberg 3 หลายเดือนก่อน +2

    Machan thanks for great explanation at support❤❤❤ Lagadima 100,000 subscribers la labenna

  • @dilshanmaduranga3648
    @dilshanmaduranga3648 3 หลายเดือนก่อน +1

    Thankyou Aiya ❤️❤️
    බුදු සරණයි ❤️❤️

  • @priyankara999
    @priyankara999 3 หลายเดือนก่อน +1

    Niyamai Ayya. Niyamatama niwarediwama pahadili kara 👍

  • @LadduDimantha
    @LadduDimantha 3 หลายเดือนก่อน +1

    Thanks malli බුදුසරණයි දීර්ඝයු ❤

  • @Rashika-eh4bt
    @Rashika-eh4bt 3 หลายเดือนก่อน +1

    Ow meya kiyana me katawa atta meya hadunwala dena aya .wiswasawanthawa wada karana Aya ...meya me karanne loku sewayak mat Dubai inne ...meya oyalata dena advice aran hari widiyata ena Aya Enna , Sam brother oyata godak stuthi me karana sewayata....

  • @user-vr7jm6cm1g
    @user-vr7jm6cm1g 3 หลายเดือนก่อน +2

    Thanks අයියා ❤❤❤.

  • @user-hy5qs5eu5y
    @user-hy5qs5eu5y 3 หลายเดือนก่อน +2

    අම්මෝ තෑක්ස් අයියේ ඔයාට ❤

  • @sameeranawarathna4202
    @sameeranawarathna4202 3 หลายเดือนก่อน +2

    හොඳ වැඩක් අයියා..ඔයාර ජය.❤ මටත් එන්න ඕනේ..massage එකක් දාන්නම් අයියා..

  • @indram660
    @indram660 3 หลายเดือนก่อน +1

    ඇසක පෙනීමේ දුර්වලතාවය තිබෙනවා නම් මේ පැකේජ් එකට එන්න අමාරුද මැඩිකල් වලින් ෆේල් වෙනවද ප්ලීස් පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද බැරිද

  • @VinoshaMalani
    @VinoshaMalani 3 หลายเดือนก่อน +1

    Budu saranai. Jaye n jaya❤❤❤

  • @UmeshDilshan-ru3zm
    @UmeshDilshan-ru3zm หลายเดือนก่อน +1

    Supiri charithayk ❤

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      🫡🤝❤️🙏

  • @user-mj3ul3kq4f
    @user-mj3ul3kq4f 3 หลายเดือนก่อน +1

    මල්ලි ඔයා කියපු විදියට මන් එන්න කැමතියි plzz උදව් කරන්න පුලුවන් ද godak ස්තූතිය දැනුවත් කිරීමට

  • @gpplus3647
    @gpplus3647 3 หลายเดือนก่อน

    Thanks for your message. It's very important. And nice view in MOE, 🤗

  • @user-oj7nn5uj4c
    @user-oj7nn5uj4c 3 หลายเดือนก่อน +1

    Thank you so much brother for this informations♥️♥️

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 3 หลายเดือนก่อน +1

    Thanks for the new information. it is very useful for the people. so please give some information about the information technology jobs and how about the payments and the other details. thanks ❤ God bless you 😊

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

  • @WanigaSuuri-kf7nd
    @WanigaSuuri-kf7nd 3 หลายเดือนก่อน

    ඇත්ත විස්තර කරාට පැහැදිලිව thaks

  • @user-pv2ci4pg3j
    @user-pv2ci4pg3j 2 หลายเดือนก่อน +1

    Iya very monthai. Visit visa avila veda kandappuluvan. Salliy 3 step appida tenda puluwaan kiyala .e sallie komatha thenne.

  • @samankumarasinha5742
    @samankumarasinha5742 3 หลายเดือนก่อน +2

    Good information ❤

  • @rajeswarykeshawan4782
    @rajeswarykeshawan4782 3 หลายเดือนก่อน +1

    Thanks for your advice and vedio sir .

  • @asharathwaththa1084
    @asharathwaththa1084 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මල්ලි ❤

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️🙏

  • @Shasi783
    @Shasi783 3 หลายเดือนก่อน +2

    God bless you aiye❤

  • @chamindasampath8656
    @chamindasampath8656 3 หลายเดือนก่อน +1

    godak sthuthiy

  • @Raji503
    @Raji503 3 หลายเดือนก่อน +1

    Thanks bro vatinava oka aniva ❤️

  • @Chaans-um9vj
    @Chaans-um9vj 3 หลายเดือนก่อน +1

    Thanks aiyaa ❤

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 3 หลายเดือนก่อน +1

    Thankyou putha.

  • @onikahemal2079
    @onikahemal2079 3 หลายเดือนก่อน +1

    Thank u aiya.god bless❤

  • @user-ep7dx4gr5e
    @user-ep7dx4gr5e 3 หลายเดือนก่อน +1

    ස්තූතියි අයියා

  • @user-ps8tm1hv4e
    @user-ps8tm1hv4e 3 หลายเดือนก่อน +1

    Thanks brother..lankawe. kollanta suba kalayak wage

  • @sisiramalan5382
    @sisiramalan5382 3 หลายเดือนก่อน +1

    ❤ Thank s for sharing like this vedio s❤

  • @GimhaniNilisha
    @GimhaniNilisha 2 หลายเดือนก่อน +1

    thanks aiya❤❤

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      You welcome ❤️🙏

  • @RasanjaliChamodya-lk7sc
    @RasanjaliChamodya-lk7sc 2 วันที่ผ่านมา +1

    Aiye dubai job ekak karanna kannadi dana eka prashnayak na neda

  • @chandimadinesh3476
    @chandimadinesh3476 3 หลายเดือนก่อน +1

    Great brother ❤

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 3 หลายเดือนก่อน +1

    Oya hoda wedak karne,,❤

  • @RJ2work
    @RJ2work 3 หลายเดือนก่อน

    මම දැන් කීප සැරයක්ම විසිට් ආවා .
    මම notice කරපු එක දෙයක් තමයි ලංකාවේ අය රටකට යනකොට පොඩ්ඩක් පිළිවෙලට යන එක අඩුයි . අනෙක කිසිම සුදානමක් නැතිව එන්නේ .
    at least එන්න කලින් Airport එකේ කොහොමද යන්නේ , මේ ගැන videos ගොඩක් තියෙනව බලන්න. නිකං අතරමං වෙලා වගේ අනුන්ට පෙන්නගන්න එපා .
    අනික smartgate වලින් යන්න පුළුවන් , immigration officers ගාවටම යන්න අවශ්‍ය නැහැ .
    තව දෙයක් තමයි confidence එක, තමන්ට ආත්ම විශ්වාසයක් තියාගෙන එන්න .
    පොඩ්ඩක් English වචනයක් දෙකක් වලින් කතාකරන්න ඉගෙන එන්න .
    බයෙන් වගේ එන්න එපා එතකොට එයාල කොහොමත් අහනවා.

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      ඇත්ත.. ඒ ගැන දැනුවත් කරන්න මමත් උත්සහයක් ගත්තේ.
      තව දෙයක් Smart-gate ඩබායි ඇතුලට එන්න පුළුවන් UAE valid EID,Employment visa thiyena ayata awitharai.
      Visit eddi aniwaryen immigration office lage eye scan process eka karala enna ony..
      thank you.

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani หลายเดือนก่อน +1

    thank u brother❤❤❤

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 3 หลายเดือนก่อน +1

    Good advice ❤

  • @chamodpriyadarshana6553
    @chamodpriyadarshana6553 3 หลายเดือนก่อน +1

    Adarei jaya 💖💖

  • @rasinduamashan454
    @rasinduamashan454 3 หลายเดือนก่อน +1

    තෑන්ක් අයියේ ❤❤❤

  • @user-pv2ci4pg3j
    @user-pv2ci4pg3j 2 หลายเดือนก่อน +2

    ஐயே .எனக்கு டுபாய் வர விருப்பம். விசிட் விசா எடுத்து வர எவ்வளவு காசு தேவை. அல்லது நீங்கள் கூறுவது போல் அங்கு வந்து வேலை பேற்று தறுவ எனில் எவ்வளவு தேவை. பிறிலன்ஸ் விசா பெறுவதாயி எவ்வளவு பணம் வேண்டும் .என்பதை அறிய தாருங்கள்

  • @fosfakomari7852
    @fosfakomari7852 3 หลายเดือนก่อน +1

    ඕක ගැන kata karanna මිනිස්සු ගොඩක් amaruwa watila ඔක්කොම ලක්ෂ 5 6k දීලා ආපහු anna ඕන

  • @madusankajayasiri5220
    @madusankajayasiri5220 3 หลายเดือนก่อน +3

    Dubai visit apu kollek t job ekk hoyl denn puluwn kenek innw nm kynn

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

  • @KanchanadeSilva-vp8ep
    @KanchanadeSilva-vp8ep 3 หลายเดือนก่อน +1

    Thank you...🎉🎉

  • @nilushasanjeewani8188
    @nilushasanjeewani8188 3 หลายเดือนก่อน +1

    Kathawa sampurna athtaha eth api dan e horunta ahu wela iwrai laksa 6.k dila giye dan duk vidinawa

  • @Topdailyshows8802
    @Topdailyshows8802 2 หลายเดือนก่อน +2

    රටකට යන්න ට්‍රයි කරනකොට කලින් ඉපදිච්ච අය ගිහින් හැම රටකටම යන්න තියෙන චාන්ස් නැති කරලනෙ

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      තවම chance එක තියෙනවෝ….th-cam.com/users/postUgkx5i4V4el93LKeSghJc9HrJ0e6pTWIbmds?si=jRCAWc9jI46SNgeU

  • @PushpaJayawardana-gt1nf
    @PushpaJayawardana-gt1nf 3 หลายเดือนก่อน +1

    Hoda wedak❤

  • @UdeniHewage
    @UdeniHewage 2 หลายเดือนก่อน +1

    Resident visa eka gena විස්තර danna pls malli

  • @user-ku6zk8ly8k
    @user-ku6zk8ly8k 3 หลายเดือนก่อน

    hoda wadak thanks ❤️❤️❤️

  • @user-mw4ee2pm8q
    @user-mw4ee2pm8q 3 หลายเดือนก่อน +2

    Thaththa inne dubai wala visit yaddi mn eya inna thanata thma ynne ethkota immigration walta hotel booking , salli ehma pennanna onida.

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Sponsor walata prshnayak naha.

    • @maleehansika888
      @maleehansika888 2 หลายเดือนก่อน

      Mata daaganna onima prasnayak ta pilithuru labuna..tgank you.🙏🇦🇪

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 3 หลายเดือนก่อน +2

    I have nearly 20year experience in banking field. Can I find suitable job

  • @dmsdissanayake5081
    @dmsdissanayake5081 3 หลายเดือนก่อน

    Niyamai malli oyaga pehadili kirima

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      ❤️

  • @IsharaSewwandi-nj4mt
    @IsharaSewwandi-nj4mt หลายเดือนก่อน +1

    Aiye mama ammawa genna ganna inne ammage passport eke profession ekak dala ne mage id passport copy pennala enna bari weida

  • @chandimawarnasooriya140
    @chandimawarnasooriya140 2 หลายเดือนก่อน +1

    God bless u❤

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      🙏❤️

  • @user-ld2mh2eg9i
    @user-ld2mh2eg9i 2 หลายเดือนก่อน +1

    Thank you so much
    ❤❤

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      ❤️❤️🙏

  • @user-bo1bc6od9q
    @user-bo1bc6od9q 3 หลายเดือนก่อน

    Thanks ,more details please .

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Will do soon

  • @surekadamayanthi6320
    @surekadamayanthi6320 3 หลายเดือนก่อน +1

    බුදු saranai

  • @SeemaSeemahassim
    @SeemaSeemahassim 2 หลายเดือนก่อน +1

    Good job ❤

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      Thank you 🙏

  • @VlogswithCeylon
    @VlogswithCeylon 2 หลายเดือนก่อน +1

    Aiye Salesman wage job ekak passport ekata daganna eyalata monawa hari pennanna onada nikan daganna berida ..

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 2 หลายเดือนก่อน +1

    Great job

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      ❤️🙏

  • @VinoshaMalani
    @VinoshaMalani 3 หลายเดือนก่อน +1

    Matath anna one karunakarala gana kiyada kiranna❤❤❤👍👍

  • @pathmasirivarnakula7217
    @pathmasirivarnakula7217 22 วันที่ผ่านมา +1

    Mata help karana

  • @monikajayanthi-bb8wr
    @monikajayanthi-bb8wr 3 หลายเดือนก่อน +2

    Sir tea factory walata job nadda

  • @travelingantz3505
    @travelingantz3505 หลายเดือนก่อน +2

    Real Sri Lankan 👌👏

  • @oshadinimsara9139
    @oshadinimsara9139 2 หลายเดือนก่อน +1

    Thank u ❤😊

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      You welcome ❤️😊

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 3 หลายเดือนก่อน +1

    මම ලංකාවෙ Electrical කරල තියෙනව Singer එකේ Sales Assistant කරල තියෙනව Hotel kichen helper කරල තියෙනව.මම අපේ නෑදෑයො වෙන අයිය කෙනෙකුට කියල වීසා එකක් දාගත්ත.ඒත් මගේ පාස්පෝට් එකේ proffecian එක නෑ.මට එන්න බැරි වෙයිද?

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +1

      th-cam.com/video/nesB2USe-yI/w-d-xo.htmlsi=8h-tARDDykunx1Yx

  • @kaveeshapanabokke4159
    @kaveeshapanabokke4159 3 หลายเดือนก่อน +1

    Let me know the price range of freelance visa? I want more details..

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Please send WhatsApp voice message to below mentioned mobile number
      00971559800863
      Thank you..

  • @kavinduprabath68
    @kavinduprabath68 3 หลายเดือนก่อน +1

    අයියේ ලන්කාවේ ඒ ජෙන්සියකින් එනවනම් අවුලක් නෑනේ නීත්තියානූ කූල එකකින් අනික එහෙම ඒජෙන්සියකින් එනකොට අපේ පාස් පෝට් එකේ අපි dubai වලට එන රැකියාව සදහන් කරගන්න ඕනෙද මම කියන්නෙ රැකියා වීසා යටතේ එනවනම් මම හමුදාවේ හිට්යේ දැන් නීත්තියාලූ කූලව අයින් වුන කෙනෙක්

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      00971559800863 WhatsApp karanna

  • @VickyJ-77
    @VickyJ-77 3 หลายเดือนก่อน +1

    දැන් summer එක යන්නෙ ජොබ් අඩුයි.තව මාස 3න් වගෙ යන්න ගියත් දැන්ම ගිහින් අනාත වෙන්න ඕනෙ නෑ.

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน +2

      මොනාද ඔයාගේ skills…
      Negative energy will always make you down.
      Please join with my jobs link
      I’m posting 100 of live active vacations on Daly base.
      Thank you for your comment.

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 3 หลายเดือนก่อน +1

      ​@@SamVlogs. Job link ek mokkd..give me details please 😊

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      @ruwanijayawardhana1111 th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      @ruwanijayawardhana1111 ‎Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B

  • @user-pq9nf7yx7e
    @user-pq9nf7yx7e 3 หลายเดือนก่อน +1

    Pahadili kirema hodayi...tikak keti Kalanam more best

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Hodai..
      Thank you 🙏

  • @appuhamiVlog
    @appuhamiVlog 2 หลายเดือนก่อน +1

    පාස්පෝට් එකෙන් භාගයක් වගේ ස්වීඩන් ෆ්‍රාන්ස් සහ ගොඩක් රටවල් වල වීසා වැදිලා තියනවා. ඩිරාම් දහදාහක් වගේ අතේ ගේනවා.. ඇත්තටම එන්නේ රට බලන්න..english පුලුවන්..ජොබ් එකත් පාස්පෝට් එකේ තියනවා. ගැටලුවක් වෙයිද..😮

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්…. සාදරෙන් පිළිගන්නව.. 😊

    • @appuhamiVlog
      @appuhamiVlog 2 หลายเดือนก่อน +1

      @@SamVlogs. ස්තුති 🙏🙂

  • @maleehansika888
    @maleehansika888 2 หลายเดือนก่อน +1

    Thank you..🙏🇦🇪

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      🙏🙏 you welcome

  • @user-do1rk1ub8n
    @user-do1rk1ub8n 2 หลายเดือนก่อน +1

    Hoda.wadak.

    • @SamVlogs.
      @SamVlogs.  2 หลายเดือนก่อน

      Thank you..

  • @user-lv1fj4nf7f
    @user-lv1fj4nf7f 3 หลายเดือนก่อน

    Brother, me dawaswala hospitality side1ke, ex- Hotels, Restaurants, Cafes Wala vacancies thiyenwda visit 1kk awaoth? Summer 1ka nisa prasnayak nh neda?

    • @pakaya8007
      @pakaya8007 2 หลายเดือนก่อน

      Summer wala yanna epa winter walata yanna mokada eliatawath bahinna bari heat ekak eliye thyenne

  • @sunildissanayake
    @sunildissanayake 3 หลายเดือนก่อน +1

    Hi 👋 my son in Dubai already in Dubai
    Over 3 weeks
    He’s well qualified person in IT
    Over 5year experience
    If you have any availability as well this field please let me know
    Thank for your feedback 🎉

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      th-cam.com/channels/82wKBgLLWtmM2_fe51a4fQ.htmljoin

    • @sunildissanayake
      @sunildissanayake 3 หลายเดือนก่อน

      @@SamVlogs. hi 👋 this page 📄 not available to see the details

  • @MrKAVI-bs4ec
    @MrKAVI-bs4ec หลายเดือนก่อน +1

    Aiye profession ekata student tibbata aulk na neda

  • @KaviskhaMadusankha-kf3gt
    @KaviskhaMadusankha-kf3gt 2 หลายเดือนก่อน +2

    Aiye mage aiya ohe inne etkota mn eddi aulka wenwada

  • @hasithnagahawaththa2370
    @hasithnagahawaththa2370 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍 Broo

  • @ramyajayasundara9676
    @ramyajayasundara9676 5 วันที่ผ่านมา +2

    Mata cantec number eaka eawanna mama visit Visa eanawa

    • @SamVlogs.
      @SamVlogs.  5 วันที่ผ่านมา

      00971559800863

  • @GaiyaJ1340
    @GaiyaJ1340 3 หลายเดือนก่อน +1

    අයියෙ අපිට සැලරිය වැඩිකරගන්න පුලුවන්ද ? ටික කාලයක් යනකොට experience එක හදාගෙන ?

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් මල්ලි..

  • @user-gj3lz5vr7b
    @user-gj3lz5vr7b หลายเดือนก่อน +1

    Ksun kiyana sir hodaida

  • @Nisalsir975
    @Nisalsir975 3 หลายเดือนก่อน +1

    I have already taken passport ..without occupation ...but i am an english teacher ...and i had been staying 10 years working experience in Uk .......

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Great to hear that 😊
      This requirement has been applied from UAE for now.
      Thank you for commenting.

  • @hhhhggbfgf4934
    @hhhhggbfgf4934 3 หลายเดือนก่อน +1

    මට දැන ගන්න පුළුවන් ද විසා අලුත් කරන්න වෙන රටකට යන අයටත් මෙි ප්ශ්ණයක් වෙනවා ද.? මගේ පුතා මෙහේට ඇවිත් ඉන්නෙ ඒයාගේ පාස්පොටි එකෙත් රැකියාව දාලා නැ.එයා විසා එක අලුත් කරන්න යන්න ඉන්නෙ 30 වෙනිදා ට ඒයාටත් ඒයාපොටි එකෙන් ප්ශ්ණයක් වෙයිද

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      වීසා ගත්ත තැනින් විස්තර ගන්න..
      ඩුබායි,අබුඩාබ්,සාජා වෙනස් නීති රීති..

  • @thamalsuraweera3000
    @thamalsuraweera3000 3 หลายเดือนก่อน +1

    bro did you spoke to embassy,still they not tell any things about this

    • @SamVlogs.
      @SamVlogs.  3 หลายเดือนก่อน

      Yes bro,Obviously I have communicate with embassy as a HR professional in Dubai for 12 years.Then only I released this video.
      As per the information from embassy it’s not related as a news yet,based on my company instructions some of the people has been face this issue in person and they called me to inform the Real situation.
      How ever this is something common information for all people who like to visit they should be aware to dress professional, keep money for expenses (for safe side) also note that nowadays all the agency is keeping deposit to release visit visa for SL nationality’s as lot of people here overs-days, without any visa or job as they don’t exit of find job before expiring visit visa.
      Thank you.

  • @AnilIndika-bh4iq
    @AnilIndika-bh4iq หลายเดือนก่อน +1

    Malli man air force reetaied ..43years old .hitiyea special force..mata vip.vvip. certificate ,weapon instructor course, explosives course karala thiyeannea .mata security job akak karanna puluwanda please massage danawada malli .thanks ...jaya weawa budu saranay

    • @SamVlogs.
      @SamVlogs.  หลายเดือนก่อน

      00971559800863