අවුරුදු 11 ළමයා ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිල්ලා දොර අරිනකොටම දැකපු අද්භූත දේ | 10යි 10 Episode 38

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අවුරුදු 11 ළමයා ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිල්ලා දොර අරිනකොටම දැකපු අද්භූත දේ | Asanga Live 10යි 10 Episode 38 | Based On True Stories
    Host - Asanga Karunarathne
    Director / Concept - Ayodhya Karunarathne
    Background Music by Ayodhya Karunarathne at Studio AYO
    Social Media Management - AYO Digital
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    0763330591 (WhatsApp)
    Email - asangalive.official@gmail.com
    අපගේ 10යි 10ය WhatsApp සමූහයට එකතු වෙන්න, පහත link එක click කරන්න 👇
    chat.whatsapp....
    10යි 10ය නවතම TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇
    / @10යි10
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    / asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    / aphhsq6zfmrylmtd
    #asanga_live #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 157

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe2034 27 วันที่ผ่านมา +2

    ඔයාගෙ මේ වැඩ සටහන ඔක්කොම විඩියො බලන නිසා ටෙලිනාට්‍ය යක් බලන්න වත් හිත යන්නෙ නැහැ පිස්සු වක් වගෙ මේක දැන් මං හරි ආසයි හොල්මන් කතා අහන්න ....

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +12

    ඒ දරුවා අවසානයේ කියපු දේ ඉතාමත් නිවැරැදි ...
    ඇත්තටම බය, මට මේ දේ කරන්න බෑ, නෑ කියන කාරනා ටිකට සිතේ තැන්පත් කරගන්න ඉඩක් නම් දෙන්න එපා ... මොකද සිත කියන්නේ කාටවත් තේරුම් ගන්න අමාරු එකක් ...
    සෑම මොහොතකම සිත මධ්‍යස්ථ කරගන්න ඕන , ආගම , දහමත් එක්ක ජීවත්වෙන්න ඕන .. එතකොට ප්‍රශ්න අවමයි... බොහොම ස්තූති ඔබ සැමට ...
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐💐

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 2 หลายเดือนก่อน +4

    පවුලෙ මැරුන ඒ දෙන්නට දරුවො දාන මාන දීල නෑ...
    ඒකයි සරිසරන්නෙ
    හොදම දේ දිනපතා බුදුන් වදින්න
    ඒ පින ඔයාට කරදර කරන අමනුෂය ආත්මයට අනුමෝදන් කරන්න

  • @maliniitaly8860
    @maliniitaly8860 2 หลายเดือนก่อน +14

    අමිමො ඒ ළමයාගේ ඒ වයසට හිත ශක්තිමත් මම එහෙම නම් මැරිලා වැටිලා ස්තුතියි මෙකතාව ඉදිරිපත් කලාට අසංග මල්ලි මෙ වැඩ සටහන අතරමග නවත්වන්න නමි හිතන්න එපා කුතුහලයෙන් නිදිමරාගෙන කතා අහන්නෙ ස්තුතියි ජයවෙිවා ❤😘😘

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +12

    හරිම කැමති වැඩසටහනක් බොහොම ස්තුති අසංග මහත්තයා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandraherat1706
    @chandraherat1706 2 หลายเดือนก่อน +6

    මේවා.ඇත්ත .ස්තුතියි තෙරුවන් සරනයි 😢😢😢😢😢

  • @Auslank
    @Auslank 2 หลายเดือนก่อน +6

    අදත් වෙනද වගේම ආව මේ පැත්තට❤❤

  • @chandraherat1706
    @chandraherat1706 2 หลายเดือนก่อน +5

    මම ත්.අසයි.මේ.වැඩ සටහන.ජය.වේවා තෙරුවන් සරනයි

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 2 หลายเดือนก่อน +1

    මම නම් එතනම සි සුන්ව වැටෙනවා ස්තුතියි බුදුසරනයි ❤❤❤

  • @user-om9bs4fg6j
    @user-om9bs4fg6j 2 หลายเดือนก่อน +5

    මේ වැඩසටහට හරිම ආසයි❤

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 หลายเดือนก่อน +9

    අසංග මහත්මයා, හැකිනම් විදේශිකයන් ගේ අත්දැකීම්නුත් මේ වැඩසටහනින් ඉදිරිපත් කරන්න, මොකද හුඟක් අය හිතන්නේ ලංකාවේ අයට විතරයි මේ ප්‍රශ්න වෙන්නේ, ඒ මිථ්‍යාව නිසා කියලා.❤❤

    • @iranganisenevirathne4330
      @iranganisenevirathne4330 หลายเดือนก่อน +1

      මම ත් ව්දෙශයක ඉන්නෙ මටත් තියනවා මේ වැනි අත්දැකීමක් නමුත් මෙය ලංකාවේ නෙමෙයි ව්දෙශයක මම මුහුණ දුන් සිදුව්මක්...

    • @chathrikachandramali
      @chathrikachandramali 19 วันที่ผ่านมา

      මෙහේ හොදයි තව පිටරට මීට එහා

  • @nimmiii99
    @nimmiii99 2 หลายเดือนก่อน +3

    මේවා ඇත්ත 😥🙏🏼

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน +4

    ස්තුතියි මේ විස්තරයට . බය නෙවෙයි නොදන්නා අමුතු දෙයක් දැක්කම මිනිස්සු වික්ෂිප්ත වෙනව .මැරුණට මිනිස්සුන්ගෙ ආත්මය කියන දේ මේ ලෝකෙ අල්ලගෙන ඉන්නෙ.විවිධ දේ ගැන.මැරුණත් ඉතින් ඒව මත්තෙ ඉන්නව.

  • @SachiniDinushikamunasinhage
    @SachiniDinushikamunasinhage 2 หลายเดือนก่อน +5

    අනෙ දෙවියනේ 😢❤

  • @NilukaSomawardana
    @NilukaSomawardana วันที่ผ่านมา

    මම නම් ගොඩාක්ම බයවුණා

  • @Udula-m1u
    @Udula-m1u หลายเดือนก่อน

    ස්තුතියි අසංගසහෝ

  • @isharasewwandibalasooriya7198
    @isharasewwandibalasooriya7198 2 หลายเดือนก่อน +4

    එකම වචනෙ හතර පස් පාරක් අහලා ඉතින් ඉක්මනට ඕක කියලා දාපංකෝ කියලා හිතපු මම 😮

    • @Upeksha-q6p
      @Upeksha-q6p 2 หลายเดือนก่อน +1

      Maath

  • @ishanmanju229
    @ishanmanju229 2 หลายเดือนก่อน +1

    ඒකත් සුපිරියක් 🙏

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 2 หลายเดือนก่อน +3

    නියමයි අදත් සුපිරිම කතාවක්.....👌❤

  • @dwrs852
    @dwrs852 24 วันที่ผ่านมา +1

    යහපත් පවුලක එල කොල්ලෙක් ❤❤

  • @HarshiNarayana
    @HarshiNarayana 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට එක් එක් අය හිතන විධිය වෙනස් පුද්ගලයගෙන් පුද්ගලයට මේ දේවල් බොරු නෙවෙයි ඔබටත් පිලිගන්න හැකිවේවි දැක්ක දවසක අසංග මහත්මාටත් ගොඩක් ස්තුතියි

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 2 หลายเดือนก่อน +4

    හැමදාම වැඩසටහන් දාගන්න පුළුවන් ද,
    ආසයි අහන්න.❤❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 2 หลายเดือนก่อน +5

    පටිට 😮😮නියමයි

  • @YamunaKumari-e8x
    @YamunaKumari-e8x 23 วันที่ผ่านมา

    මම ගොඩක් බයවෙලා තියෙනවා ඔව හොල්ලමන් හින්දා

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි මල්ලි ඔබට.මැරෙන අය දේපල වලට ආසාවෙන් මැරුනාම අමුනුශ්‍ය ආත්ම වෙලා සැරිසරනවලු.ඉන්න අයව ගෙදරින් එලවගන්නයි බය කරන්නෙ මට හිතෙන විදියට.මැරුනු කෙනෙක් නැවත දුටුවොත් කොහොමද අසංග මල්ලි බය නොවී ඉන්නෙ.😮😮

    • @NaveenSilva-h2b
      @NaveenSilva-h2b 2 หลายเดือนก่อน

      ලූ
      මට හිතෙන විදිහට
      එතනම උත්තර තියෙනවා කියලා මට හිතෙන්නේ 😂

    • @SheraniMadushikaSumanadasa
      @SheraniMadushikaSumanadasa 2 หลายเดือนก่อน

      matath ehma deyk una mn baya unenem ne.hitha baya unoth thma prshne.hitha haiya krgna thmnge agma shi krnna ona nthrma.miya gya kenta pin dila danyk denna ona

    • @NimanthiDinesha
      @NimanthiDinesha 2 หลายเดือนก่อน

      @@kusumlathawejesinha1647 අනේ මන්දා.... මේක නම් අහද්දී මටත් බයත් හිතුනා... 😮😮

  • @sunidias1510
    @sunidias1510 2 หลายเดือนก่อน +12

    මගුලක් කතාකරනවා, මං නම්. පන බයයි හොල්මන් වලට. මොන ජරා ආත්ම ද මැරිලත් පව් දෙනවා

  • @KalubowilaPerara
    @KalubowilaPerara 2 หลายเดือนก่อน +5

    Same type of incident happened to me long time ago.. I would like to share it with Asanga live..I am 71 years old now. I live in England and have so many stories in the UK as well..This happened 42 years ago. But I remember everything so well. It's a very sad story.

    • @shashininehara4449
      @shashininehara4449 2 หลายเดือนก่อน

      You need to contact him 🙄🤚

  • @kishaniranaweera2548
    @kishaniranaweera2548 2 หลายเดือนก่อน

    These are very true....thank you for sharing

  • @markchrislog7400
    @markchrislog7400 2 หลายเดือนก่อน +3

    හොඳ කතවක්

  • @nilaniperera5559
    @nilaniperera5559 20 วันที่ผ่านมา +1

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .අපේ රටේ මැරිච්ච අය හොල්මන් කරනවා .නොයෙකුත් සිද්දි අපේ රටේ .ඇයි පිටරටවල නැත්තේ .මම තනියම ගොඩක් ඉන්නවා .

    • @KINGLUCIFERx
      @KINGLUCIFERx 14 วันที่ผ่านมา

      @@nilaniperera5559 පිටරටවල වෙච්ච සිද්දි හොයල බලහම්කො.අපිට වඩා අන්තයි.අපිට ලංකාවෙ වෙන සිද්දි විතරයි ඉතින් ආරංචි වෙන්නෙ.හොයල බලන්න පිටරට සිද්දි 🥲❤️

  • @shamala4052
    @shamala4052 2 หลายเดือนก่อน +5

    Ape amma dan wayasai namuth ape ammai mai dennama sikurada 10 10 balanna iwasillak nathiwai inne. Asanka mahatmaya me vadasatahana digatama karanna obata shakthiya dairya labewa

  • @AsithaWasana-k6v
    @AsithaWasana-k6v 2 หลายเดือนก่อน +1

    Thx for u

  • @neranjanasandu7831
    @neranjanasandu7831 26 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️👍👍👍🌹🌹🌹

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 2 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @namalwithanage7269
    @namalwithanage7269 2 หลายเดือนก่อน +2

    Thanks obathumata 👍🙏

    • @pavithradasanayaka6464
      @pavithradasanayaka6464 2 หลายเดือนก่อน

      Matath kiyanna kathawak thiyanawa eth ganna beluwa awsthawak lebune ne

    • @Net_vz8me
      @Net_vz8me 2 หลายเดือนก่อน

      ​@@pavithradasanayaka6464ආපහු try කරන්න

  • @buthsaradananjaya993
    @buthsaradananjaya993 2 หลายเดือนก่อน +1

    ඡන්දෙ කියලා නොදා ඉන්නවට වඩා දාන එක ගොඩක් හොදයි❤

  • @romaineleonard7555
    @romaineleonard7555 2 หลายเดือนก่อน

    With lots of respect Osan spoke, and a strong child the time when he experienced. And it’s true you should always believe in your religion. Like Osan says not only in Lanka. Love your programs Asanga ❤

  • @nandam9079
    @nandam9079 2 หลายเดือนก่อน +2

    Megana danuwath kirima gaa bohoma sthuthi..............

  • @kavishakavisha2707
    @kavishakavisha2707 2 หลายเดือนก่อน +6

    මේ වගෙ දේවල් ඇත්ත..සමහර අය මේ වගෙ දේවල් විශ්වාස කරන්නේ නැ..ඒ වුණාට මම පාසල් යන කාලෙදි මේ වගෙ සිද්ධින් දෙකකට මුහුණ දුන්නා..සාමාන්‍යයෙන් මට මේ වගෙ දේවල් පෙනෙනවා කියලා මට හිතෙනවා මොකද දැන් නම් මට අවුරුදු 33 ක් වෙලත් මෙවැනි අත්දැකීම් තුනකට විතර මුහුණ දෙන්න වුණා

    • @nimmiii99
      @nimmiii99 2 หลายเดือนก่อน +2

      එකක් කියන්න

    • @VirajSamarasinghe-y9q
      @VirajSamarasinghe-y9q หลายเดือนก่อน

      උබලා ගෙ බොරු 😂😂

  • @Tentashion
    @Tentashion 2 หลายเดือนก่อน +1

    ටිකක් වැඩිපුර බයානක එපිසෝඩ් ටිකක් අරන් එන්න❤

  • @RamaniRamani-qj6qe
    @RamaniRamani-qj6qe 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤mama kuwait lasanai ape balanawa

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 2 หลายเดือนก่อน +1

    Good

  • @KasunMadusankq
    @KasunMadusankq 2 หลายเดือนก่อน

    මෙිව ඇත්ත .කිව්වා ම හිනා වෙනව .ඒ නිසා දාන්න හිතන්නේ නැ

  • @malrupathiraja5055
    @malrupathiraja5055 2 หลายเดือนก่อน +1

    niyamai

  • @NishiGamage-b9m
    @NishiGamage-b9m 2 หลายเดือนก่อน +1

    Asanka mame❤

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 2 หลายเดือนก่อน +38

    අද coffee එකක් එක්ක බලන් ඉන්න මම

    • @SashikSilva
      @SashikSilva 2 หลายเดือนก่อน +1

      👌

    • @migarawijayanga3134
      @migarawijayanga3134 2 หลายเดือนก่อน +2

      Thawa dewal one habai 😉

    • @saeyaraa
      @saeyaraa 2 หลายเดือนก่อน

      ​@@migarawijayanga3134e monwda?

    • @saeyaraa
      @saeyaraa 2 หลายเดือนก่อน

      ​@@migarawijayanga3134e monwda

    • @SashikSilva
      @SashikSilva 2 หลายเดือนก่อน

      😮​@@migarawijayanga3134

  • @nayaninilantha2371
    @nayaninilantha2371 2 หลายเดือนก่อน +1

    True story

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤💐💐💐💐

  • @SasiniSath17
    @SasiniSath17 2 หลายเดือนก่อน +1

    Sikurada wenkn inne me program eka balanna.. E wgema sadudath.. Hrima asawen balanawa.. ❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 หลายเดือนก่อน +3

    අපි කුලියට ඉන්න කොට මගෙ දුව ට ඔහෙ උනා මන් ඩුබායි හිටියේ පසෙ ගෙවල් මාරු කරා එක ව්ස්තර කරන්න අමාරුයි මනසිකව වෙටුනා මගේ දුව ට අවුරුදු 18 වගෙ 😒😒😰🇱🇰🇦🇪

  • @knowledge.evolution
    @knowledge.evolution 2 หลายเดือนก่อน +1

    කතන්දරයක් වගේ කියන්න හොල්මන් කතාව 👻👻👻

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 2 หลายเดือนก่อน +5

    ගෙදර පිරිත් දාන්න ඕන......... බුදුපහන තියලා දෙවියන්ට පින් දෙන්න ඕන...........
    එතකොට ඔය කරදර නැහැ.....
    මම නිදන්නේ ෆොන් එකෙන් පිරිත්දාගෙන .........
    එතකොට ඔය කරදර ගෝඩාක් අඩුයි.......!🎉🎉🎉🎉🎉

    • @sipbandara8032
      @sipbandara8032 2 หลายเดือนก่อน

      @@GoonasekaraKumari අනිවාර්‍යයෙන්ම මේ සියල්ලත් එක්කම උදේ සවස මෛත්‍රී භාවනාවත් කළ යුතුයි.

    • @GoonasekaraKumari
      @GoonasekaraKumari 2 หลายเดือนก่อน

      @sipbandara8032
      ඔව්......... අනිවාර්‍යයෙනම

  • @Udula-m1u
    @Udula-m1u หลายเดือนก่อน

    සිරාවටම බයනොඋන එක නමිපුදුමයි

  • @charithkumara644
    @charithkumara644 2 หลายเดือนก่อน +6

    යකූ අපේ ගමේ මේක වෙල තියෙන්නෙ පානදුර 🙄

    • @charithkumara644
      @charithkumara644 หลายเดือนก่อน

      @SamaraGunawardana-h7e ඔව් උබලා වගේ පෙරේතයොත් ඉන්නවා😂

  • @naethsarapahan2473
    @naethsarapahan2473 2 หลายเดือนก่อน

    😮

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k 2 หลายเดือนก่อน +4

    Kalin gedara hitapu amanussaya passen anna athi anith gedaratath. Godak rent ekata dena gewal holman innawa. Inna bari nisa rent karanawa. Me wage dewal aththa

  • @ddinushika3216
    @ddinushika3216 2 หลายเดือนก่อน +1

    Supiri

  • @nadeekasamarawickrama2755
    @nadeekasamarawickrama2755 2 หลายเดือนก่อน +1

    Eka marai

  • @Udula-m1u
    @Udula-m1u หลายเดือนก่อน

    ඔයා බයනොඋනට මට නමි බඩගිහින් මැරෙයි

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 2 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 2 หลายเดือนก่อน +3

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @shamala4052
    @shamala4052 2 หลายเดือนก่อน +4

    Mama hari asai podikale idalama me holman katha holman films ewaye atta danaganna ape kattiya mata baninawa ewa balanna epa hodanahi kiyala eth man ewa balanawa man ahata dakalanam nah a unath man me dewal visvasa karanawa

    • @DishanTharuka-dw6rv
      @DishanTharuka-dw6rv 2 หลายเดือนก่อน

      හොල්මන් ගවේෂණයක් කරමුද

  • @SampathAswennwatta
    @SampathAswennwatta 2 หลายเดือนก่อน

    Antina.tija.niyamai.

  • @SunetraDissanayake
    @SunetraDissanayake 21 วันที่ผ่านมา

    Mn baya.una😢

  • @SashikSilva
    @SashikSilva 2 หลายเดือนก่อน +3

    21st 👍 like

  • @jackdawson4942
    @jackdawson4942 2 หลายเดือนก่อน +4

    මාත් වාද්දුවෙ කොහෙද වාද්දුවෙ ඔය ගේ තියෙන්නෙ 😮

    • @imeshshamika1425
      @imeshshamika1425 2 หลายเดือนก่อน

      මං හිතන්නේ වාද්දුව විවේකාරාම ගාව ගාර්මන්ට් එක ගාව ගෙදරක ඕක වෙලා තියෙන්නේ....

    • @imeshshamika1425
      @imeshshamika1425 2 หลายเดือนก่อน

      මං හිතන්නේ වාද්දුව විවේකාරාම ගාව ගාර්මන්ට් එක ගාව ගෙදරක ඕක වෙලා තියෙන්නේ....

    • @VirajSamarasinghe-y9q
      @VirajSamarasinghe-y9q หลายเดือนก่อน

      ​@@imeshshamika1425එතන තියන්නේ spa එකක්

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 2 หลายเดือนก่อน

    Background music eka saddhe tikak vedi vage. harima amaaruven thanai ehuve

  • @punyaranasinghe6743
    @punyaranasinghe6743 2 หลายเดือนก่อน +1

    Oshan thank you, Also you was mentioned that, anyone experienced smiler incidents , come forward and talk. Unfortunately I rang several times, and message to Asanga Live, But No one response.

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 2 หลายเดือนก่อน +1

    Ada nm kataawa lassana baya hithena siduweem pelakuth tiyenawa minissunta hoda paniwiditakuth denawa

  • @AsithaWasana-k6v
    @AsithaWasana-k6v 2 หลายเดือนก่อน +1

    Oyat goderak estithea mam wadada sathntera

  • @Udula-m1u
    @Udula-m1u หลายเดือนก่อน

    ඒදෙන්න පින් ඉල්ලනව ඇති

  • @anushanimalijayasinha5172
    @anushanimalijayasinha5172 2 หลายเดือนก่อน +4

    Mahaththaya mama catholic e unata budhu dahamata harima kamathi mama gedara budhunta wenama kamarayak wen karala tiyenne mama samahara dawaswalata phone eke video eka on karala tiyenawa godak welawata lassana eli wage dewal video wela tiyenawa dawasak mama budhun wadinakota maha us hadakin thawath gahanu katahadakin budhun wadinawa wenasma bashawakin mama budhu rajanan wahanseta namaskaara wewa kiyala kota e hadin namaskaar kiyala iwara kala mama saraswathi dewaganath wadina kenek

  • @isharikawickramarathne1730
    @isharikawickramarathne1730 2 หลายเดือนก่อน +1

    Matath awasthawak denna puluwnda mage kathawath kiyanna

  • @ChamilaSureni
    @ChamilaSureni 2 หลายเดือนก่อน +3

    හොල්මං ඇත්ත.හැබැයි මු කියන්නේ බොරු 😇

  • @PoornaDilshan-n5t
    @PoornaDilshan-n5t 2 หลายเดือนก่อน +5

    මේ කතාව බොරුවක්..6 වසරෙ ලමයෙකුට මේ තරම් දේවල් හිතන්න මානසිකත්වයක් තියෙයි කියල මං හිතන්නේ නෑ..මේක film එකක් වගේ

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe 2 หลายเดือนก่อน +1

      ඔව් ගොතපු එකක්

    • @SanjayaVimukthi-b7g
      @SanjayaVimukthi-b7g 2 หลายเดือนก่อน

      බොරු වෙන් උනත් ආතල් එකක් ගනින්

  • @lakshikapathirana8842
    @lakshikapathirana8842 2 หลายเดือนก่อน +2

    අනේ මන්ද මට මේ වගේ අත්දැකීමක් නැති නිසා මම නම් මේව විශ්වාස කරන්නෙ නෑ.ඒත් මගෙ අම්ම නම් මේ දේවල් විශ්වාස කරනවා.අපි අහුව අම්මට එහෙම දෙයක් වෙලා තියෙනවද කියල.දැනට අවුරුදු 4කට විතර කලින් තමයි අම්ම මේක කිව්වෙ.අම්ම පොඩි කාලෙ ඒ කියන්නෙ අවුරුදු 18දි විතර වගේ.සීයා ඒ දවස් වල කච්චේරියෙ වැඩ කරල තියෙන්න.ගෙදර එද්දි රෑ වෙනවලු.අම්මල රෑට කන්නෙ සීයත් අවමලු.දවසක් අම්මල රෑ කෑම කාලා ඉවරවෙලා පිගාන සෝදන්න කුස්සියට ගිහින්.සින්ක් එක තියෙන තැනම තම්‍යි ජනේලෙ තියෙන්නෙ.කුස්සිට පීටිපස්සෙ ඒ කියන්නෙ ගෙදරින් එළියෙ පොඩි ගල් තලවක් වගෙ තියෙනවා.කොස් ගසුත් තියෙන්වා ඒ ටිකේ.අම්මලගෙ මහගෙදර.ඉතින් අම්මයි පුංචියි පිඟාන සෝදන්න ගිහින්.පුංචි පිගානා සෝදනකම් අම්ම එතන ඉදල.අම්මට දැන් එළියෙන් අර ගල්ක් උඩ සුදුමසුදු බෝලයක් වගේ පූසෙක් ඉන්නවලු.එත්කොට ගෙදරවත් ඒ ළඟ ගෙදරකවත් සුදු පාට පූසෙක් ඉදල නෑ.ඉතින් ආසාවටත් එක්ක අම්ම ආච්චිට කියාගෙනම පිටිපස්සෙ දොර ඇරන් එලිය්ට ගිහින්.අනේ අම්මෙ කාගෙද දන්නෑ සුදුම සුදු පූසෙක් ඉන්නවා ගල උඩ කියල.අම්ම එහෙම කියාගෙනම එලියට ගිහින් තියෙන්නෙ.ඒ ගිහින් බලද්දි පූස ඉදල නෑ.එතන ඉදල තියෙන්නෙ මනුස්සයෙකක්.කොස් ගහටත් වඩා උස හැඩි දැඩි මනුස්සයෙක් එතන ඉදල.ආච්චි ඉක්මනටම දුවගෙන ඇවිත් අම්මව ගෙට අරගෙන දොර වහල.ඒ උනාට පුංචි එ කිසි දෙයක් දකල නෑ.සීය එවෙලෙම තෙල් ටිකක් අරන් අම්මගෙ ඔළුවෙ ගෑව කිව්ව.ඒ ගැන එදායින් පස්සෙ ආච්චිවත් සීයවත් ඒ ගැන කතා කරල නෑ.අම්මත් මොන්වත් අහල නෑ.ආච්චි පුංචිට නම් කියල තියෙන්වා අක්ක එ දැකල තියෙන්නෙ දිශ්ටියක් කියල.එදායින් පස්සෙ අම්මටයි පුංචිටයි රෑට තනියම එලියට බහින්න දීලත් නෑ.අනේ මන්දා.අම්ම කියන්ව අදටත් හොදට මතකි එ රූපෙ කියල.අම්මල පොඩි කාලෙ ඒ වගේ දේවල් හරිය්ට වෙනවලු.බැදල ආවට පස්සෙම තාම එහෙම දෙයක් වෙලා නෑ කියල තමයි අම්ම නම් කියන්නෙ.

  • @bhagyavishmitha4509
    @bhagyavishmitha4509 2 หลายเดือนก่อน +2

    background piano music eke name ekk mokkd

  • @_SHANUKA_
    @_SHANUKA_ 2 หลายเดือนก่อน +2

    ඇයි මේ රට ඉන්න උන්ටම හොල්මන් කේස් පේන්නෙ මේ චැනල් එකේ episode වලින් 80% රට අය

  • @imeshshamika1425
    @imeshshamika1425 2 หลายเดือนก่อน

    මං හිතන්නේ වාද්දුව විවේකාරාම ගාව ගාර්මන්ට් එක ගාව ගෙදරක ඕක වෙලා තියෙන්නේ....
    එයා කියනවා නේ වාද්දුවේ ගාමන්ට් එකක් ගාව ගේ තිබ්බා කියලා

  • @roshanpaldeniyalegedara4005
    @roshanpaldeniyalegedara4005 2 หลายเดือนก่อน +2

    5:42 😅

  • @nimalkthotawaththagay6269
    @nimalkthotawaththagay6269 2 หลายเดือนก่อน

    මේ කිසි දෙයක් බොරු කියලා බැහැර කරන්න බෑ. මේ දේවල් ලෝකයේ පවතින බව අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා

  • @Udula-m1u
    @Udula-m1u หลายเดือนก่อน

    මටනමි තාම එහෙම දෙයක්හමුවෙලා නැහැ රාක්ෂ ඝන අයට හමුවෙන්නෙ නැද්ද

  • @GanganiPerera-ud7gs
    @GanganiPerera-ud7gs 2 หลายเดือนก่อน +2

    👻👻👻👻

    • @DILEEPAPERERA-ih5yc
      @DILEEPAPERERA-ih5yc 2 หลายเดือนก่อน

      Like to hear more stories haunted ones. Respect. I believe it.

  • @Udula-m1u
    @Udula-m1u หลายเดือนก่อน

    කුනුහරපවීඩියෝස් වලට වඩාවැදගත්

  • @vijithakumara4429
    @vijithakumara4429 2 หลายเดือนก่อน +3

    ❤❤❤guru❤kam❤walen❤hodawuna❤❤aya❤❤gana❤❤adahas❤❤ederepath❤karanna❤❤❤hora❤gurukam❤karana❤❤awungan❤❤baranna❤❤puluwan❤❤

  • @greatvideos2014
    @greatvideos2014 2 หลายเดือนก่อน +1

    බෙදාගන්න කැමති කතාවක් තියෙනවා එංගලන්තයෙ සිද්ධවුණු. ඔය වට්සප් නම්බර් එක අයෝධ්‍ය කරුණාරත්න කියලා කෙනෙකුගෙ පෞද්ගලික එකක් ද?

  • @NaveenSilva-h2b
    @NaveenSilva-h2b 2 หลายเดือนก่อน +2

    මේ සිද්දි සාමන්‍යයි පුදුම හිතෙන දේවල් වලට තියෙන්නේ දැක්කා කියන ටික විතරයි
    ගෙවල් කඩන් වැටෙන්නේ නැද්ද? ඇක්සිඩන්ට් වෙන්නේ නැද්ද ? වෙලා මැරෙන්නේ නැද්ද මිනිස්සු
    බොරුවට ඔලුවට විකාර දාගෙන කියලා මට හිතෙන්නේ කිරි ගස් පරන ෆොටෝ එකක් වගේ නිසා

  • @crazy99705
    @crazy99705 2 หลายเดือนก่อน

    Mannam jara athma ohoma mage passen awot unwa badala bothekata danawa. Daduwam denawa😈👿

  • @masonmatt9117
    @masonmatt9117 2 หลายเดือนก่อน +8

    පිටරටවල් වල ඉන්න අයනෙ වැඩිපුරම පරණ ආච්චිලා සීයලා වගේ හණමිටි අදහස් ඔලුවෙ තියන් අදහන්නෙ.. 😂😂

    • @saraat1234
      @saraat1234 2 หลายเดือนก่อน +9

      @@masonmatt9117 එතකොට ඔයා කියන්නේ ලංකාවේ ජිවත් වෙන කිසිම කෙනෙක්ට හොල්මන් අවතාර පෙනිලා නැහැ කියලද?

    • @masonmatt9117
      @masonmatt9117 2 หลายเดือนก่อน +1

      @saraat1234 මම කියන්න අදහස් කලේ ඒක නෙවේ.
      නවීන ලෝකයත් එක්ක ගනුදෙනු කරන වරථමාන පරම්පාරාව විදෙස් රටවල ඉදල නූතන තාක්ශනය පහසුකම් දැනුම එක්ක ලෝකයේ ඉස්සරහට යන්න ඉදිරිපත් වෙලානෙ ගොඩක් අය පිටරටවල ජීවත්වෙන්න රැකියාවලට යොමුවෙන්න්. ඒවගේ නූතන අතිශය දියුනු තාක්ශනික රටවල් වල ජීවත් වෙලත් , ගමේ ගොඩේ පරණ හණමිටි කතා කියලා ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ අතිශය අවිවේකී ජීවන රටාව තුල යම්කිසි මාන්සික තෘප්තිමත් බවක්, සතුටක් වෙන්න ඇති.

    • @PiushanDananjaya
      @PiushanDananjaya 2 หลายเดือนก่อน +4

      උබට හනමිට් අදහස් තේරේයී දැක්ක දවසට....ඒකට ඔය ගනය අදාල වේන්නේ නෑ සමහර දවස් වලට ආත්ම බලවත් වේනවා ...

    • @masonmatt9117
      @masonmatt9117 2 หลายเดือนก่อน +1

      @PiushanDananjaya 😁😁🤪

    • @masonmatt9117
      @masonmatt9117 2 หลายเดือนก่อน

      @@saraat1234 අති නවීන දියුනු රටවල් වලට ගිහින් අතිශය කාර්‍යබහුල ජීවිතයක් ගෙවන මිනිස්සු වෙලත් පොඩි ලමයි වගේ ghost stories අහල බලලා කියල ඉන්න එක මම හිතන්නෙ එයාලගෙ stress release කරන්න හොද ක්‍රමයක් 🤣

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe 2 หลายเดือนก่อน

    Okanam bailayak. Podi ekek baya unanm kiyanwa aniwa

  • @lasithaindunil4598
    @lasithaindunil4598 2 หลายเดือนก่อน

    අදනම් බොරුවක් කිවුවේ...

  • @andaz7
    @andaz7 2 หลายเดือนก่อน

    😂kwda a oshan😂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 หลายเดือนก่อน

      බාපෙච්චා 😂😂මොඩයා 😒🇱🇰🇦🇪

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 2 หลายเดือนก่อน +4

    3.2.1. start

  • @PiushanDananjaya
    @PiushanDananjaya 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @vijithakumara4429
    @vijithakumara4429 2 หลายเดือนก่อน +1

    ❤❤yanthra❤❤manthra❤❤gurukam❤❤walen❤❤peheta❤❤gatthu❤❤ayaga❤❤wadasatahanuth❤❤karanna❤❤

    • @PiushanDananjaya
      @PiushanDananjaya 2 หลายเดือนก่อน +1

      එහේම අය දැන් නෑ බන්

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 2 หลายเดือนก่อน +1

  • @jaki-j5y
    @jaki-j5y 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Sutus0lk
    @Sutus0lk 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @RenukaDamayanthi-f9t
    @RenukaDamayanthi-f9t 2 หลายเดือนก่อน +1