ඔබ ඔබව හදුනාගන්න එයම ඔබගේ අවදිවීමයි | nirodaarana@gmail.com | 30/3/2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මෙම නාලිකාවේ ඇති දේශනාවලට හොඳින් සවන්දී ඒ පිලිබඳ ගැටළුවක් ඇත්නම් යොමු කරන්න: nirodaarana@gmail.com
    බණ
    niwana
    mindfulness
    dhamma
    bana
    nirodaarana
    සිත
    todaybana
    ධර්මය
    විදර්ශනාව
    banatoday
    අසාරත්වය_දැකීම
    හට_ගැණීමට_හේතුව
    රූප
    වේදනා
    සංඥා
    සංඛාර
    විඤ්ඤාණ
    ස්කන්ධ
    චන්දරාගය_ගොඩනැගීම
    අවිද්‍යා_පච්චයා_සංඛාරා
    අවිද්‍යා_සමුදයා - රූප සමුද‍යෝ
    අවිද්‍යා
    ලෝභ
    තන්හා
    ද්වේශ
    මෝහ
    කර්ම
    නිබ්බන්ති
    උදය_වැය_ඥාණය
    චුල්ලහස්තිපදොපම_සූත්‍රය
    ජාති
    පටිච්චසමුප්පාදය
    ලෝක_විග්‍රහය
    විශ්ව_සම්භවය
    සූත්‍ර
    කර්මස්ථාන_විග්‍රහ
    භාවනාව
    නිවන්_මගේ_ගැටලු
    නිවන් මග
    රූපස්කන්දය
    අනිච්ච
    ත්‍රිලක්‍ෂණය
    ක්ලේශය
    meditation
    nivan
    niwana
    rahathun
    damma
    patichchasamuppadaya
    paramita
    suthra
    buddha
    sangha
    theruwan
    Sri Lanka
    srilanka
    Sinhala
    සිංහල බණ
    sinhalabana
    Sinhala Bana
    Bana Sinhala
    Sri Lanka bana
    අද බණ
    ධර්මදේශනය
    ධර්ම දේශනාව

ความคิดเห็น • 49

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 11 วันที่ผ่านมา

    Pinwath Kalyana mithra maniyan wahansa...
    I worship you with most gratitude...🙏
    Sadu.. sadu..sadu...👍🙏

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 13 วันที่ผ่านมา +1

    Garu meheninwahanseta mage namaskarayawewa wewa. Niduk nirogi suwaya lebewa siyalu lo wasinta may sath darmaya ahanna lebewa awaboda wewa

  • @kusumbogoda9769
    @kusumbogoda9769 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻♥️
    අර්ථවත් දේශනයකින් මෑණියනි ,නැවත නැවත ඉපදීමක් නොමැති උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @nilminijayarathne9063
    @nilminijayarathne9063 ปีที่แล้ว +10

    ඔබ වහන්සේගේ ධර්ම දේශනයක් අලුතින් ති⁣යෙනවා දකිනකොට/ අර රෝස පාට නෙලුම් සල දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      එහෙමද?ඇලෙන ගැටෙන ස්වහාවය ඒ මලේ තිවුවානේ.ඒක දැක්කෙ නැතිද?👌🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +4

    🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ............

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 9 หลายเดือนก่อน +1

    බොහෝ පින්🙏🙏 ,,විශ්ව මෑනියනි ,නමස්කාරය වෙත්වා 🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +4

    බොහොම පැහැදිලියි ඔබ වහන්සේ ට deergau වේවා...නීරෝගී suwayama ලැබේවා පින්වත් මෙහෙණින් වහන්ස....සංසාරික දහම් panividayak ඔබ වහන්සේග හඬ තුලින් අපට ඇසෙන්නේ....

  • @user-df9cd5eq8z
    @user-df9cd5eq8z 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේට ❤❤❤

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +4

    පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ ප්‍රග්ඤා මහිමයට මහා කරුණාවට අප්‍රමාණ වූ ගෞරවයෙන් යුක්තව නමස්කාර පූජා කරන්නෙමි.

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      මැනගැනීමෙන් ඔබගේ අවබෝදය පෙනෙනවා..🙏🙏🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +5

    ඔව්..ඔබ වහන්සේ ගෙ උතුම් දේශනා වක් දකින ව්ට දැනෙන
    සතුට කියා නිම කල නොහැකිය ,
    මගේ ගැලවුම් කරුවානන්
    වැඩ සිට්නවා වගේ
    හරියටම ....මේ ස්වරය තුළ ...

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      ඒ් සවරය තුල එහෙම තියේනම් දිගටම අහගෙන බලන්න ..රැවටීමට මුසාව එකතුවෙලා ඇති..🙏🙏🙏විමසුමට...

    • @malaniswarnalatha9784
      @malaniswarnalatha9784 ปีที่แล้ว

      sadhu sadhu sadhu .

  • @shiranidammika3286
    @shiranidammika3286 ปีที่แล้ว +2

    මෑනියන් වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏 තෙරුවන් සරණයි 💐

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 ปีที่แล้ว +2

    Wonderful explanations..!!!
    Pinwath maniyan wahanse...
    My dignity..🙏🙏🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว

    sadhu sadhu sadhu.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 2 หลายเดือนก่อน

    Pinwath Kalyana mithra maniyani.... mage namaskaraya weva...
    🙏👍🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว

    samma sambudu meniyan wahañseta namaskara wewa .

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏.බුදු කෙනෙක් වගේ අවශ්‍යම තැනට ගෙනගියා.🙏🙏🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 11 หลายเดือนก่อน

    පින්වත් ආර්ය උත්තමාවියන් වහන්සේට මාගේ පාද නමස්කාරයත් මේ උතුම් ධර්මය අහන්න සැලැස්වූ සියලුම දෙනාට මාගේ පුණ්‍යානුමෝදනාවත් පුදකරමි.
    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +1

    තමන්ගෙ විසයට අදාල දේශනා වෙන් ඇය අවබෝධ යට පත් විය..සාදු ..සාදු ...සාදු ...බුදුන් කෙනාට අදාලව දේශනා කලේ ඇයිද කියා හොදින් පසක් වේ.....මා දන්නා ඇය අවබෝධ කර ගැනීම මා හට මහත් සතුටක්...නිරාමිසව...තෙරුවන් සරනයි ...

  • @nirodhawijayarathne5964
    @nirodhawijayarathne5964 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා,.සුවපත් වේවා...🙏🙏🙏

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madukamunasinghe9297
    @madukamunasinghe9297 ปีที่แล้ว +1

    NAMASKARAYA WEWA ARAHATH MANIYAN WAHANSA............ 🔥🔥🔥🔥 ..............

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa

  • @sunethrakumari-pi5op
    @sunethrakumari-pi5op 4 หลายเดือนก่อน

    නමස්කාර වේවා ඔබවහන්සේට.

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera6927 ปีที่แล้ว

    🎉🎉🎉

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Madam.good

  • @chandrikagamage5384
    @chandrikagamage5384 ปีที่แล้ว

    Theranin wahanseta namaskara wewa

  • @janakiejayasekara413
    @janakiejayasekara413 ปีที่แล้ว

    තෙරැවන් සරණයි මෑණියන් වහන්සේ ට❤❤❤

  • @sarathperera1499
    @sarathperera1499 ปีที่แล้ว

    ඒකත්වය 🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA ปีที่แล้ว

    🌻🌻🌻🙏🙏🙏

  • @krishaniperera4686
    @krishaniperera4686 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරනයි අර්‍ය්න්වහන්ස

  • @hemalisiri
    @hemalisiri 6 หลายเดือนก่อน

    56:48 🌷🌷🌷🙏🙏🙏 1:05:07.....🙏🙏🙏

  • @Tmd1vo
    @Tmd1vo ปีที่แล้ว +1

    🙏🙏දිනපතා සිදුකරන ක්‍රියාකාරකම් තුලදී, මනසින් නාමරූප එකට ගැසගැසෙනවා නේ ස්වභාවයෙන්ම. එම මනසේ ක්‍රියාවලියත් අපි හිතලා කරන දෙයක් නොවේනෙ. ( ශරීරය තුල සිදුවන රසායනික ක්‍රියාවලිය ). එවැනි අවස්තාවල කෙලෙස් ඇතිවුවහොත් එය හැදිනීම හෙවත් චිත්තානුපස්සනාව සිදුවීමක් නැතිද?

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      සමහරවිට ආරිය විමුක්ති ස්වාමීන්වහන්සේගේ දහම් දෙසුම ංඋපකාර වේවි..🙏

  • @deepalokahimi8535
    @deepalokahimi8535 ปีที่แล้ว

    385

  • @anushathushari2466
    @anushathushari2466 ปีที่แล้ว

    Oba wahanse apepinata pahaluna budukenek
    Kata hari puluwan kamak thibenawanm maniyan samaga sambanda wenna nambar eka denna puluwanda

    • @NirodaArana
      @NirodaArana  ปีที่แล้ว

      ඔබගේ දුරකතන අංකය මෙම email හරහා යො‌මු කරන්න.
      nirodaarana@gmail.com

  • @princijayatunga6201
    @princijayatunga6201 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimaliedeepakumari533
    @nimaliedeepakumari533 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kusumkamalanathan5062
    @kusumkamalanathan5062 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikaperera6720
    @mallikaperera6720 ปีที่แล้ว

    🙏🙏🙏