මේ ක්‍රමය හරියට කලොත් තත්පර ගානකින් ඔයාගේ ප්‍රාර්ථනාව සපල වෙනවාමයි.විශ්වාසයෙන් කරන්න.thankyou univer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @venurisilva8764
    @venurisilva8764 9 หลายเดือนก่อน +77

    අවශ්‍යම වේලාවේ මේ විඩියෝ එක දකින්න සැලස්සූවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා !♥️

  • @buddhikadissanayake9412
    @buddhikadissanayake9412 9 หลายเดือนก่อน +54

    අත්දැකීමෙන් ම මට සාර්ථක වූ ඇත්ත ක් මේක.ටෙක්නික් එකක් විදියට කලේ අද,ඒත් මේ කියන සිතුවිලි හැමදාම මගෙ හිතේ තිබුනා.මේ වීඩියෝ ව දැකලා නිකමට කරල බලන්න හිතුනේ.ඒ කරලා විනාඩි 10 යන්න කලින් අදාල කෙනාගෙන් කෝල් එකක් ආවා.ඊට පැය බාගයක් විතර යද්දී මාව බලන්න ඕනෙ කියල ගෙදර ටම ආවා.ඉතින් ඊටවඩා සාක්ශියක් තව කොහෙද මේක ඇත්ත ක් කියන්න.ස්තුතියි ඔබට හදවතින්ම🙏

  • @Vishmi2945
    @Vishmi2945 ปีที่แล้ว +162

    මේක නම් 100% සාර්ථකයි. දවස් 02ක් වත් ගියේ නැ. මගේ නම්බර් බ්⁣ලොක් කරලා තිබුනු එයා උදේම කෝල් ගත්තා. මං පෙරෙයිදා රැ මේ මෙතඩ් එක කලා. ඊයෙ රෑත් කලා. අද උදේ මං නැගිට්ටේ එයාගේ කෝල් එකට. විශ්ව ශක්තිය සත්‍යයක්. ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🙏🙏

    • @bgvsc8792
      @bgvsc8792 11 หลายเดือนก่อน +2

      Ane mata me technique1 wada kle nanee

    • @nethminijayalath2572
      @nethminijayalath2572 11 หลายเดือนก่อน +2

      ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් අනේක වාරයක් ස්තුති වන්ත වෙමි❤

    • @SanduniLokusooriya
      @SanduniLokusooriya 6 หลายเดือนก่อน +1

      ස්තූතියි මිත්‍ර්‍යා මේ අත්දැකීම් දාල අපිව දිරිමත් කරාට ❤

    • @love-2025-e5x
      @love-2025-e5x 2 หลายเดือนก่อน

      aththamd

  • @OshadaMihiran-y5h
    @OshadaMihiran-y5h 11 หลายเดือนก่อน +45

    මම මේ tecnic එක කරලා පැය 24 ගියෙ නෑ..මාවා එපාම කියල හිටපූ එයා මට msg kala.mata godak සතුටුයි ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..❤❤❤

  • @nayanaabeyrathne7285
    @nayanaabeyrathne7285 ปีที่แล้ว +18

    මමත් ඊයේ මේක කලා. මගෙ හිතවත් ම යාලුවෙක් මට කාලෙකින් කතා කළේ නෑ .සාමාන්‍ය යෙන් එයා නිතරම කතා කරනවා. ලගදි කතා කලේ නැති නිසා මම මේක කලා. ඊයේ දවල් .අද ඒ වෙලාව ටම එයාගෙන් කෝල් එකක් ආවා . විශ්වයට බෙහෙවින් ම ස්තුතියි 🙏 .ඔබතුමා ටත් මේක කියල දුන්නා ට බෙහෙවින් ම ස්තුතියි 🙏

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 11 หลายเดือนก่อน +27

    මෙය සත්‍යයක්...මේ ක්‍රමය මටත් සාර්ථක වන බව විශ්වාසයි..

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 6 หลายเดือนก่อน +30

    මට මේකේ comment දකිද්දිත් සතුටු හිතෙනවා.මේක බලන්න සලස්සපු විශ්ව මාතාවට ස්තූති ❤️🥰🙏

  • @Onarah4k
    @Onarah4k ปีที่แล้ว +16

    ඇත්තමට මට ඒ ටෙක්නික් එක හරි ගියා..දැනට මාස 3කට විතර කලින්.ඊට පස්සෙ කීප වතාවක්ම හරි ගියා.ඒ ක්‍රමය හරිම සාර්ථකයි.ගොඩක් ස්තුතියි මල්ලි..ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi1861 10 หลายเดือนก่อน +31

    මේකනම් ඇත්ත මන් මේක කරලා පැය 24 ක් ගියේ නෑ මට ප්‍රතිඵල ලැබුනා .... ස්තූතියි විශ්ව මාතාවනී.. 🙏🌼 මගේ පාර්ථනාව ඉශ්ට කර දුන්නට 🥺🤍

  • @nisaliliyanage9845
    @nisaliliyanage9845 11 หลายเดือนก่อน +42

    අයියේ, මේ method එකනම් මාරයි.මන් මේ video එක දැක්කෙත් අහන්බෙන්.මන් method එක හවස 2ට විතර කරා.හරි පුදුමයි හවස 5.30 වෙද්දී මට call එක ආවා..🥺♥️ (සැ.යු - මන් මේක කරේ Job Interview එකක් සම්බන්ධයෙන් ) 🤗 Thank you soo much "Adaraniya wishwaya"🥰

  • @DineshaMadurangi-c3s
    @DineshaMadurangi-c3s ปีที่แล้ว +229

    මං මේ ප්‍රස්නේ නිසාමයි .මේ ආදරණීය විශ්වය වැඩසාහන බැලුවේ.මං විස්වාසයෙ ටෙක්නික් කරා විශ්වමාතාවට ස්තුතිවෙන්න!මට ප්‍රාර්තනා ඉෂ්ට වෙනවා කියලා පුංචි පුංචි ඉගි ලැබෙනවා.විෂ්ව මාතාවට ස්තූති වෙන්නයි මට හරියනම ටෙක්නික් එක මට අහන්න ලැබුනේ.මේ ටෙක් නික් එකෙන් මට ප්‍රතිපල ලැබෙනවාමයි මට ඒක විස්වාසයි🙏ඔයාටත් ස්තූතියි මේවගේ video තව තවත් කරලා හැමකෙනාටම යහපතක් කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා හද්ස්වතින්ම ප්‍රාර්තනා කරනවා බුදු සරණයි!

    • @buddhikam1465
      @buddhikam1465 ปีที่แล้ว +4

      අපව දිරිමත් කරන ඔබටත් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka ปีที่แล้ว +18

      පුතාඔබ කියා දුන් අති ප්‍රබල ටෙක්නික් එකක් මම අද දින සාර්තකව නිමා කලා ඔබට මතක ඇති දින 21 ක් කරන පැන් වීදුරුවේ ටෙක්නික් එක අද අවසාන 21 වෙනි දවස හරිම සාර්තකයි පුතේ...ස්තුතියි ඔයාට මම ගිය මාසේ 13 වෙනිදා ගෙදර උඩකින් ලිස්සලා වැටිලා මගේ පිට කොන්ද උනා සති 3 ක් බෙහෙත් බන්දා ඒඅතරේ තමයි ඔබ කියා දුන් පරිදි වතුර වීදුරුවේ ප්‍රතිකාරය කලේ අද අවසාන දවස මට ඉක්මනින්ම සුව උනා ලොකු ඩැමේජ් එකක් කොන්දට උනේ ඉතින් පුතා මට දැන් හොදටම සුවයි පුතේ . ස්තුතී ඔයාට අනේක වාරයක්.........ආදරනීය විශ්වමාතාවට ස්තුතියි අනේක වාරයක්......

    • @RohiniMalkanthiDillimunige
      @RohiniMalkanthiDillimunige ปีที่แล้ว +3

      ස්තූතියි

    • @RohiniMalkanthiDillimunige
      @RohiniMalkanthiDillimunige ปีที่แล้ว +2

      ස්තූතියි

    • @THEANIMATIONWORLD-jl6jx
      @THEANIMATIONWORLD-jl6jx ปีที่แล้ว +7

      මල්ලි ඔයා කියන මේ ටෙක්නික් එක මම කරා...මට එක්තරා අවශ්‍යතාවයක් තිබිලා..ඇත්තටම මල්ලි නොහිතෝ විදියට පහුවදා උදේ ඒක මට හරි ගියා...ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි...මෙහෙම වීඩියෝ ගේනවාට...🙏🦋🦋🦋විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @SenuriDissanayaka-bu6iw
    @SenuriDissanayaka-bu6iw 8 หลายเดือนก่อน +36

    මේකනම් 100% සාර්ථකයි..පැය 8ක් විතර යද්දී හිතපු දෙ සිද්ද උනා.විශ්ව මාතාවට 🙏 ස්තූති..ස්තූති🎉

  • @bhagyasewmini9780
    @bhagyasewmini9780 ปีที่แล้ว +21

    මේක ඇත්තම ඇත්තක්... කාලේකට කලින් මං මේක කරා.. මට හරි ගියා 😊❤

  • @achinimunasingha5576
    @achinimunasingha5576 ปีที่แล้ว +8

    සුභ දවසක් ආදරණිය විශ්වය බලන හැමෝටම, මට මේ දේ ලියන්නම ඕනේ මොකද ඉහල comment එක දැකපු nisa, මං මේ ක්‍රම godak අනුගමනය කරා kiyanna සතුටුයි ගොඩක් දේවල් මං දිනාගත්තා.විශ්වාසයෙන් කරන්න. මට දිනාගන්න අමාරුම දේවල් පවා මං දිනාගත්තා, ජයෝමුණිඳස්ස ගාථා ව ඉතා ප්‍රබල ශක්තියක් තියනවා, විශ්වසෙන් කරන්න, ඉතා සාර්ථක යි. සුභ දවසක් 🙏

  • @malanialwis6080
    @malanialwis6080 ปีที่แล้ว +68

    උඩු සිතට බොරැ කරත් යටි සිතට බොරැ කරන්න බැහ විශ්ව ණීතිය ඒකයි ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි ❤❤❤❤

  • @darshanakumara7195
    @darshanakumara7195 ปีที่แล้ว +13

    මල්ලි මටත් මේක හරි ගියා හොදේ.ඔයාටත් විශ්ව මෑණියන් ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤

  • @massmobile1719
    @massmobile1719 9 หลายเดือนก่อน +27

    මේ ක්‍රමය මම කරන්න පටන් ගන්නවා. දෙපාරක් මම ආදරේ කරන කෙනා මාව දාල ගියා ලොකු බලාපොරොත්තු දීලා මම ගොඩක් අසරණ වෙලය් ඉන්නේ දැන් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා හොදින්. මට එයාව ආපහු ඕන අනේ මං වාගේ අවංක අයට පිහිටවෙන්න දෙවියනේ. 🥺🙏😭

  • @NishayaHirimuthugoda-l1e
    @NishayaHirimuthugoda-l1e ปีที่แล้ว +16

    මේක ඇත්තම ඇත්තක් මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වෙනවා,ඔයාටත් ගොඩක් ස්තූතී,මාත් එක්ක දවස් ගානක් තරහා වෙලා ඉදපු කෙනා වින්ඩි 10 න් විතර මාත් එක්ක කතා කරා. මම මේ දෙවල් විශ්වාස කරන්න අරන් මාස 6,7 වගේ මගෙ ජිවිතේ හැමදේම හොදම විදියට වෙනස් උනා මං ඉල්ලන හැමදේම හිතාගන්න බැරි විදියට මට ලැබුනා මං ගොඩක් වාසනාවන්ත කෙනෙක් මට ලැබිලා තියෙන හැමදේම ගැන ගොඩක් ස්තූති වෙනවා , මේ හැමදේම ඇත්තක් විශ්වාස විතරයි ඕනේ ❤ ගොඩක් පින් ඔයාට

  • @HoneySonu-rs7ob
    @HoneySonu-rs7ob 5 หลายเดือนก่อน +7

    මේ comment දකින විට සතුටක් දැනෙනවා.. මට අවශ්‍යම වෙලාවට මේ වීඩියෝ එක දැක්කේ..විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය 🙏🙏🙏

  • @mashaperera1419
    @mashaperera1419 ปีที่แล้ว +28

    දාලා ගිය කෙනෙක් ආයෙ එන්න කියලා නම් ප්‍රාර්ථනා කළේ නෑ..ඒත් හැමදාම ඒ අය කවුරු එක්ක හරි සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කළා.ඒකෙන් ලැබුණ සැනසිම සහ ඒ අහිමිවීම් ආශිර්වාද ලෙස බාරගන්න පුරුදු වුණ නිසා මට ලැබුණ දේ බොහොමයි..!හැමෝටම තමන් පතන සතුට සැනසීම..ආදරය ලැබේවා ❤

    • @nadee93
      @nadee93 ปีที่แล้ว

      අයි පිස්සු ද උබට

  • @pushpakarunarathne9276
    @pushpakarunarathne9276 4 หลายเดือนก่อน +11

    ❤මේ දේවල් ඇත්තමයි.ආදරණිය විශ්වයට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏

    • @MalithDeshan-xp7mm
      @MalithDeshan-xp7mm หลายเดือนก่อน

      විස්වය ආනෙක වාරයක් ඉස්තුති මෙ විඩියො එක මුන ගැස්සුවාට

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 11 หลายเดือนก่อน +13

    මට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ලැබුනා එයා මට ගොඩක් ආදරෙයි,අපේ විවාහය පෙබරවාරි මාසයේ සිදු වෙනවා මේ සියලුම දෙ ලබා දුන් ආදරනීය විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

    • @NadeeshaMadushani-sz3xo
      @NadeeshaMadushani-sz3xo 11 หลายเดือนก่อน

      සුබ පැතුම් දෙවි පිහිටයි❤

    • @swarnathilaka7972
      @swarnathilaka7972 5 หลายเดือนก่อน

      Mage suba pathum Obama budu saranayi¡

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 ปีที่แล้ว +13

    ව්ශ්වාසය තමයි සාර්ථකත්වය. මනස සැහැල්ලු කරගන්න ඕනි . මට මේක හරි ගියා විශ්වය ඇත්තක්. ආදරයනිය විශ්වමාතාවට අනේක වාරයක් 🙏 ඔබටත් බොහොම ස්තුති 🙏🙏🙏🦋🦋🦋🦋 සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. අපේ ජිවිත ගොඩක් සාර්ථක වුණා

  • @sandalisandali1420
    @sandalisandali1420 10 หลายเดือนก่อน +11

    මෙම ක්‍රමය සාර්ථක ප්‍රතිඵල සහිතයි ❤

  • @Sanduni-y4i
    @Sanduni-y4i หลายเดือนก่อน +3

    කතා නොකර ඉන්නකොට හරි තරහා වේලා ඉන්නකොට හරි මං මේක කරනකොට මට නම් හරියටම හරි ගියා..... විශ්වයට ස්තුති ❤️

  • @nishanijayaweera9796
    @nishanijayaweera9796 ปีที่แล้ว +33

    ඔබ තුමාට කොහොමද ස්තුති කරන්නද මට තේරෙන්නේ නෑ... මං අද උදේ මේ වීඩියෝ එක බලපු ගමං මං මේක කරා. අවරුදු දෙකක් මාත්. එක්ක කතා නොකරපු මගේ මහත්තයා මට අද කතා කරා... මට මගේ හිතේ තියෙන සතුට කියාගන්න මට වචන නෑ... මං දන්නවා මට මේ හැමදේම හරියන බව මං ගොඩක්ම විශ්වාශයෙන් මේ හැමදේම කරන්නේ... මගේ ජිවිතේ නැති උනු හැමදේම මට දැන් දැන් ලැබෙන්න පටන් අරන්.... 🙏... ඔබතුමාට කොහොමද ස්තුති කරන්නේ මම.. ඔබ තුමාට පිං 🙏 ඔබ තුමාට පිං 🙏 ඔබ තුමාට පිං 🙏.,... මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🌍❤️.

    • @nandaneeilleperuma6838
      @nandaneeilleperuma6838 6 หลายเดือนก่อน +1

      විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මාහට රුපියල් කෝටියක මුදලක් ලැබුනා . ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏🙏

  • @nalaniranasinghe5367
    @nalaniranasinghe5367 8 หลายเดือนก่อน +29

    මට නම් හිතාගන්න බෑ, ඇත්තටම ඔයාට ගොඩාක් ම පිං, මං ඊයෙ රෑ කරේ, අද උදේ එයා කතාකරා, දවස් 3ක් පෝන් එක කැඩිලා තිබිලා, කතා කරන්න බැරි වෙලා, මං රට ඉන්නෙ, ඔයාට ගොඩාක් පිං මට සැනසීම දුන්නාට, විශ්වයට ගොඩාක් ස්තූතියි, ඔයාටත් ස්තූතියි, සතුට කියාගන්න බැරි තරම්❤

  • @EstrellaAnjal-p8m
    @EstrellaAnjal-p8m 7 หลายเดือนก่อน +7

    එයා ආයේ මගේ ලගට ඇවිත් මාත් එකක් හිටියාටත් වඩා සතුටින් ඉදි මට විශ්වාසයි විශ්ව මාතාවට ස්තුතියි වේවා මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉටු වේවා ❤

  • @chamilamadurani456
    @chamilamadurani456 3 หลายเดือนก่อน +5

    මේක හරි යටම හරි මං ගොඩක් වෙලාවට මේක කරනවා 😊අනිවාරෙන් ම එදා දවසෙ ම මැසේජ් එක්කක් හරි එනවා නැත්නම් එ කෙනා අහම්බෙන් හරි හම්බෙනව 😊ගොඩක් ස්තූතියි අයියා

  • @s.s.3584
    @s.s.3584 11 หลายเดือนก่อน +46

    ඇත්තටම හරිම පුදුමයි. හිතාගන්නත් බැ. අදහගන්නත් බැ. මේක කරලා ඉවර වෙලා ෆෝන් එක පැත්තකින් තියලා පස්සේ ෆෝන් එක අරන් රෑ බලද්දී මට හායි කියලා මැසේජ් එකක් දාලා.විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි.

    • @DanujiRehansa
      @DanujiRehansa 7 หลายเดือนก่อน +3

      Ane meka matath hari giya.

  • @tharushimanju5188
    @tharushimanju5188 2 หลายเดือนก่อน +6

    ඒක නම් මාරයි අදහ ගන්නත් බැ මට විශ්ව මාතාවට ස්තූති ❤️🙏

    • @MalithDeshan-xp7mm
      @MalithDeshan-xp7mm หลายเดือนก่อน

      මගෙ ආදරය ආයි ලබා දුන්නාට විස්වයට ඉස්තුති

  • @dilwaji5269
    @dilwaji5269 2 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක දැක බලාගන්න මට අවස්ථාව සලසා ආදරණීය විශ්ව මාතාවට මෙන්ම මේ වීඩියෝ එක අපට ලබාදුන් අයියේ ඔබටත් අනේක වාරයක් ස්තූති 🙏🏻🙏🏻🙏🏻

  • @DilharaNisanshala
    @DilharaNisanshala 10 หลายเดือนก่อน +11

    මේක සාර්ථක ක්‍රමයක් ... විශ්වාසයෙන් කරන්න විශ්වයට ගොඩක් ස්තූතියි...❤❤

  • @shashikalanishadi
    @shashikalanishadi ปีที่แล้ว +58

    සුභ උදෑසනක් ඔයාලා හැමෝටම.....❤
    මාගේ බලාපොරොත්තු ඉටු කරන විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවන්ටත් මන් අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.....🙏🥺🥰

  • @shehanmusicproductionlivem3993
    @shehanmusicproductionlivem3993 ปีที่แล้ว +66

    පණ වගේ ආදරේ කරන කෙනා හින්දා මේ චැනල් එකට එකතූ උනෙ..11/11 වෙනිද ටෙක්නික් එකත් කලා..එයා මා එක්ක කතා නොකරම ඉදල මට ආයෙ කතා කරන්න පටන් ගත්ත..ඉස්සෙල්ලාටත් වඩා හොදට..අපේ අනාගතේ ගැන දේවල් එහෙමත්..ඒත් එයා හැමවෙලේම කියන්නෙ මට ආදරේ නෑ කියල ..🥺 ඒත් මට විශ්වාසයි මට දැනෙනව එයා මං ගැන ගොඩක් හිතනව කියල ..තුන් වෙනි පාර එයා exam කරනව..ඒහින්දා ආදරේ එක්ක ඒක කරන්න බැරි හින්දා ඒම කරනව ඇත්තෙ...මගෙ හැමදේම එයා ...මට විශ්වාසයි දවසක අපි ගොඩක් සතුටින් ඉදී...මේ වගේ එයා මගෙ ජීවිතේට ගෙනාවට විශ්වයට ගොඩක් ස්තූතියි...🙏🙏

  • @PadmaJayakodi-k3f
    @PadmaJayakodi-k3f ปีที่แล้ว +10

    මම මේ ටෙක් නික් එක කලා විනාඩි පහක් ගියෙත් නැහැ පුතා .අවශය කෙනා කථා කලා. ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg ปีที่แล้ว +17

    ඔබ‍ට කොහොම ස්තුති කරන්නද .තව කෙනෙකුගේ ජිවිතයක් ආලෝකමත් කරන්නට ඒ කෙනාගේ සතුට වෙනුවන් වචනයකින් හරි දායකතවය ලබා දුන්නා කියන්නේ, ඒ පිනම ඇති ඔබ‍ට මේ සසර කෙටි කර ගන්න.මේ හැම දේම සොබා දහමට දැනෙනවා. පේනවා. ඇහෙනවා.තෙරුවන් සරණින් තව තවත් ඔබගේ උත්තරීතර ආධ්‍යාත්මික ශක්තිය අවධි කරගෙන දිගු ගමනක් යන්නට ඔබ‍ට අවස්තාවන් උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤️

  • @shashikaladananjani5481
    @shashikaladananjani5481 6 หลายเดือนก่อน +3

    100% ම සාර්ථක ක්‍රමයක් ස්තුතී ඔබට ♥️

  • @kavikavi936
    @kavikavi936 4 หลายเดือนก่อน +5

    මේක ඇත්තම ඇත්තක්.මම ඊයේ මේක කරා රෑ වෙලා.අද උදේ මට හරි ගියා..පුදුම සත්‍යයක්.ඔබ තුමාට ගොඩක් ස්තූත්‍යි මේවා අපිට කියලා දෙනවට.විශ්වයට ගොඩක් ස්තූතියි❤

  • @KusumaSoma
    @KusumaSoma 6 หลายเดือนก่อน +5

    උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.බාබා සාඉත්ගෙන් මට කෝල් අඑකාක් එත්වා.අනිවාර්‍යෙන්ම මට මේ වෙලාවේ බාබා සාඉට් කතාකරනවා.මට මේ උදඔව කරදුන් උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.

  • @PushpaKumari-g4x
    @PushpaKumari-g4x ปีที่แล้ว +16

    මට මෙය නැරබීමට අවස්තාව ලබා දුන් විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තූතී වන්ත වෙමී... ස්තූතියි .... ස්තූතියි... ස්තූතියි ...! මාගේ සෑම කටයුත්තක්ම සාර්තක කළ විශ්ව මාතාවට ස්තූතියී...💗🌏🙏

  • @shalika5244
    @shalika5244 ปีที่แล้ว +2

    මගෙ ප්‍රාර්ථනා ඉටු කළ විශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ashapriyangika3910
    @ashapriyangika3910 ปีที่แล้ว +11

    මේක ඇත්ත. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🙏💖💖😇😇

  • @IndikaJinadariJayakody
    @IndikaJinadariJayakody ปีที่แล้ว +7

    විශ්වය හරි පුදුමයි ...කියාගන්න බැරි දේවල් තියෙද්දි පුදුම අසරණයි ...අනේ මට ඉවසීම ලැබේවා ! මේ කට හඩ මට වශියක් වගෙයි ...දැන්නම් ....අනේ මගෙ හිතට සැනසීම ලැබේවා !

  • @sarakaruwan
    @sarakaruwan หลายเดือนก่อน +1

    ආදරනිය ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏මගෙ බාලාපොරොත්තු ඉටුකර දුන්නාට ව්ශ්ව මාතාවට සිය දාහස් වාරයක් ලක්ශ වාරයක් කොට් වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා

  • @deneththathsara5930
    @deneththathsara5930 ปีที่แล้ว +3

    මන් පෙරේදා මේ ක්‍රමය කලා එයා දවස් 12 කට පස්සේ ඊයේ මට කතා කලා, ආදරනීය විශ්වය chnnel එකේ team එකටත්, විශ්ව මාතාවටත් අනන්ත වාරයක් ස්තූතී 🙏 ❤

  • @san-sh5bv
    @san-sh5bv 8 หลายเดือนก่อน +13

    Mtth meka hri giya. ස්තූති ආදරනීය විෂ්වය ❤

  • @LindaLinda-hx7uu
    @LindaLinda-hx7uu ปีที่แล้ว +9

    මම මේ දවස්වල 11.11 12.12 ඒන්ජල් නම්බර් දකිනව. විශ්ව මාතාවට ස්තුති වේව. ආදරනීය විශ්වයෙන් මග පෙන්වන ඔබටත් ස්තුති

  • @inokachandani1467
    @inokachandani1467 ปีที่แล้ว +15

    ඔයාට ගොඩාක් පින් මල්ලියෝ.අදරේ නිසා ගොඩාක් විදවනවා.පිස්සු වගේ.මෙ විඩියෝ එක දකින්න සැලස්සු විස්ව මාතවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏

  • @senudhisubodha3657
    @senudhisubodha3657 ปีที่แล้ว +6

    සියලුම දෙනාට සුභම සුභ දවසක් මගෙ ජිවිතය වෙනස් කල විශ්ව මතහාවට අනේ වාරයක් ස්තුතියි 🙏 ඹබතුමාට ලක්ෂවාරය ස්තුතියි ❣️🌻 සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවයපත් වෙත්වා මගේ පෙර පිං වල බලයෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා ආදරණීය විශ්ව මතහාවට අනේ වාරයක් ස්තුතියි 🙏🙏🙏🌹🙏🍀🌳🍀🌳🦋❤️🦋❤️🦋❤️💮🌸💮🌸💖💗💖💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻🌻🌻❣️🌻🌻❣️🌻❣️🌻

  • @kuwaitline6383
    @kuwaitline6383 5 หลายเดือนก่อน +3

    මගේ පාඋල් ජිවිතේ සාර්ථක වේවා විශ්ව මාත වට ගොඩක් ඉස්තුති 🙏🙏🙏🙏

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +3

    මගේ ජමිත පුතාට මේ සතිය තුල next ආයතනයේ ස්ථිරවම රැකියාවක් දුන්නාට විස්ව මාතාවට මුළු හදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,, ලෝක වාසි සැමටම විශ්වයේ ආසිර්වාදය ලැබේවා

  • @randprs9652
    @randprs9652 5 หลายเดือนก่อน +4

    මේක මන් එයේ රෑ කලේ. ආයේ මතක වෙලා අද හවසත් කළා. පැය 24 ක් යන්නත් කලින් හිතාගන්නවත් බැරි විදිහට අවශ්‍ය වෙලා තිබුණු කෝල් එක අවා. බොහෝම ස්තූතියි.🙏🙏🙏🙏

  • @nimallweerasekara1404
    @nimallweerasekara1404 8 หลายเดือนก่อน +6

    අදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතිය මම දැන් අදරණිය විශ්ව වයට එකතු වෙලා දවස් 15 ඉතින් මට හරිම සතුටුයි මොකකද පුතේ හැම වෙලාවෙම ඔයගෙන් අහාන්න ලැබෙන්නේ දහම් කරුණු ඔයාට ගොඩාක් පින් ස්තුතියි ස්තුතිය ස්තුතියි

  • @ishiniabisheka8718
    @ishiniabisheka8718 หลายเดือนก่อน +3

    මට මේක සාර්ථක වුනා මේක කරලා දවස් 2 ඒ විදියටම එයාගෙන් කෝල් එකක් ආවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය 🙏🙏🙏

  • @DilkiKumarasinghe-z6i
    @DilkiKumarasinghe-z6i 4 หลายเดือนก่อน +2

    Wishwasa karanna yaluwane meka aththak...mata hari giya...විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තූතියි ඔබට.ඒ වගේම මේ වැඩසටහන කරන ඔයාට අනේක වාරයක් ස්තූතියි.මට කියන්න වචන නෑ.මේක සැබෑවක් ආදරනීය හදවත් සුවපත් කරන ඔබට අනේක වාරයක් ස්තූතියි

  • @rohiniwitharana6986
    @rohiniwitharana6986 ปีที่แล้ว +62

    පුතේ ඔයා කියපු විදියට මම හැමදාම නිදාගන්න කලින් මම පපුවට අත තියලා කියනවා මගෙ ආදරනිය යට් සිත මම ඔයාට ගොඩාක් ආදරෙයි ,ගොඩාක් විශ්වාස කරනවා මට උදේ 4.ට අවදිකරන්න කියලා . හරියටම 3.59ට ඇහැරෙනවා . මේක බලන ඔයාලත් කරලා බලන්න .ස්තුතියි ස්‍තුතියි ස්තුතියි.

  • @niranjiperera7459
    @niranjiperera7459 2 หลายเดือนก่อน +1

    මමත් මේක අද රෑ කරනවා මට මේ දේ දක්න්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූති

  • @RaveenaSewwandi-y1e
    @RaveenaSewwandi-y1e 8 หลายเดือนก่อน +6

    මේ දේ හරියටම හරි😊❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Liyange686
    @Liyange686 8 วันที่ผ่านมา

    විශ්ව මවතාවට ස්තුතීයි වේවා මගේ ආදරේනියෙ මල්ලිටත් ස්තුතියි වේවා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +20

    සුබ දවසක් වේවා හැමෝටම.හැමෝගෙම යහපත් වු
    බලාපොරොත්තු ඉටු කර දුන් ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ස්තුතියි ස්තුතියි
    ස්තුතියි .තෙරුවන්සරනයි
    ❤❤❤🎉🎉🎉😢😢😢.

  • @DishaGirl-v5y
    @DishaGirl-v5y 16 วันที่ผ่านมา +1

    මේක මාරයි..ම්න් මේ වීඩියෝ එක දකින්න කලින් දවස් ගානකට කලින් මට මේ දේවල් ඔක්කොම දැනුන මේ වෙලාවල් වලටම.....මට හරිම පුදුමයි අනේ

  • @dinushagamage5934
    @dinushagamage5934 7 หลายเดือนก่อน +13

    මේක 100% ඇත්ත. Comment එක දාන්නම ආවේ. Vedio එක බලලා පැය 12ක්‌ යන්නත් කලින් ඒ call එක ආව

  • @mallikamallika4434
    @mallikamallika4434 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏මට ලැබුණු සැම සියලු දේටම විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ShayaniShanulya
    @ShayaniShanulya ปีที่แล้ว +7

    ආදරණීය විශ්වයට ස්තුති වෙිවා ලක්ෂ කෝටි වාරයක් ස්තුති වෙිවා❤🙏 තෙරුවන් සරණයි මල්ලි ❤

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว +6

    මාගේ ප්‍රාර්ථනා ඉෂ්ඨකර දුන් මාගේ ආදරණීය විශ්ව මෑණිහටත්, මාගේ ආදරණීය ගණදෙවිදුන් හටත්, මාහර ආදරය කරන නොකරන මේ ලෝකවාසී සියලු සත්වයින් හටත්, ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි... 🙏🙏🙏
    සියලු ප්‍රාර්ථනා ඉෂ්ථ වේවා. සියලු සත්වයෝ සතුටින්ම සිටීවා.❤❤❤❤❤❤
    තෙරුවන් සරණයි.

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 ปีที่แล้ว +14

    මගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර දුන් ආදරණීය විශ්ව මාතාවටත් ස්තූති ස්තූති ස්තූති ❤❤❤ මගේ ඉෂ්ට
    දෙවියන්ටත් ඔබටත් ස්තුතී ස්තූති ස්තූති ❤❤❤

  • @DishaGirl-v5y
    @DishaGirl-v5y 16 วันที่ผ่านมา +1

    ස්තූතියි විශ්ව මාතාන්වෛ

  • @RenuRenuka-g2c
    @RenuRenuka-g2c 10 หลายเดือนก่อน +3

    Mama hitapu de mata labuna adaraniya wishwa matawata aneka warayak stuti wewa stuti wewa stuti wewa stuti wewa stuti wewa ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @ha5060
    @ha5060 4 หลายเดือนก่อน +2

    Its marvourless... අහන සැනින් ප්‍රතිපල ලැබුනා... 🙏🙏

  • @hashanchamika8530
    @hashanchamika8530 ปีที่แล้ว +14

    සුභ උදෑසනක්...❤❤❤ වාසනාවන්ත දවසක් වේවා අදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති.. ස්තුති.. ස්තුති..❤❤❤💖💖💖💖💖💖💖 නමෝ බුද්ධාය... 💖💖💖💖

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 ปีที่แล้ว +6

    ඔබට ස්තූතියි පුතේ. ඔබ අපේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරවන්නට , අපේ ජීවිත ගොඩ ගන්නට මේ දරණ වෑයම වෙනුවෙන් ඔබට යහපතක්ම වේවා!!! ඔබව මට මුන ගැස් වූ ආදරණීය විශ්වමාතාවට ස්තුතිවන්ත වේවා!! ස්තුතිවන්ත වේවා!! ස්තුතිවන්ත වේවා!!

  • @tharushisithara3677
    @tharushisithara3677 6 หลายเดือนก่อน +3

    මගේ ක්‍රරස් එක වෙනුවෙන් මං මේ ටෙක්නික් එක කරා ඇත්තටම විශ්වයේ ආශ්චර්යයන් සිදුවෙනවා මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා❤️❤️

  • @DewikaKulathunga
    @DewikaKulathunga ปีที่แล้ว +12

    මල්ලි මගේ හොදම යාළුවෙක් මගේ එක්ක කරහාවෙලා හිටියේ මාව block කරලා පවා තිබුනේ ඊයේ රැ මම නිදාගත්තේ කොහොම හරි අද එයාට කතාකරන්න පුලුවන් වෙන්න කියලා අනේ අද උදේ මල්ලි ඔයගේ විඩියෝ එක බලලා මම ඒ විදිහටම කරා අනේ මට පැය දෙකකකින් එයා හොදට කිසිම තරහාක් නැතිව කතාකරා මල්ලි ඔයාට ⁣ස්තුතියි ඔයගේ හැමබලාපොරොත්තුවක්ම ඉටු වේවා

  • @Koshi-d86
    @Koshi-d86 11 หลายเดือนก่อน +10

    විශ්වාස කරන්න.... මේ දේ ඇත්ත එයා මාත් එක්ක කතා කරේම නෑ ඒත් එයා මං මේක කරලා පැය 24ක් යන්න කලින් මට මැසේජ් එකක් දැම්මා මට හිතා ගන්න බෑ හරිම පුදුමයි....🥺🥺♥️

  • @sirimalbandara3337
    @sirimalbandara3337 ปีที่แล้ว +9

    😢නමෝ බුද්ධාය සියළු දෙනාටම සුභ උදෑසනක් වේවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි.❤❤❤❤❤😂

  • @samanthisenarath360
    @samanthisenarath360 ปีที่แล้ว +6

    ඔබට ස්තූතියි...සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා! සියලු දෙනා ලොව සුවපත් වෙත්වා!

  • @RenukaWitharanage-dh5bd
    @RenukaWitharanage-dh5bd 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ව්ශ්ව මාතවට ❤️ ඔබතුමාට හදවතිම ස්තුතියි❤️🦋🦋🙏🙏🙏

  • @saumya3407
    @saumya3407 11 หลายเดือนก่อน +11

    ඔව් මටත් විශ්වාසයි..!
    💚 S එයා මට කතා කරනවමයි අද දවස ඇතුලත..

  • @SriyaniWeerasooriya-ne7ff
    @SriyaniWeerasooriya-ne7ff 5 หลายเดือนก่อน +1

    ආදරනීය විශ්වයේ පිහිට කාටත් පිහිට වේවා !!!කාගෙත් හිත්වල සතුට පිරේවා .විශ්වයට ස්තුතියි .

  • @Pgckg
    @Pgckg ปีที่แล้ว +5

    හැම දෙනාගේ ම ජිවිතේ සතුටින් තියෙන්න ගන්න උතසහය ට ස්තුතියි මල්ලියෝ, ලොව සියළුම දෙනාට ආදරය, කරුණා ව , සැප සම්පත්, දනය වැඩි වැඩියෙන් ලැබේවා,, විශ්වයේ ආශීර්වාදය බලයෙන් ඔබෙත් මගෙත්, අප හැමෝගෙම පාර්ථනා ඉටු වේවා බුදුසරණයි

  • @Aleezachichi
    @Aleezachichi 6 วันที่ผ่านมา

    Thank you mother universe for everything

  • @SadaniNisansala
    @SadaniNisansala ปีที่แล้ว +6

    විශ්ව මාතාවගේ පිහිටෙන් මාගේ බලා පොරොත්තුව ඉක්මනින් ඉස්ටවෙවා 🙏🙏🙏

  • @babawasthu1439
    @babawasthu1439 ปีที่แล้ว +2

    අනේ ඒක මට හිතා ගන්න බැහැ දවස් 4කින් කෝල් එකක් ආවෙිි නැහැ දැන් මෙිි වීඩියෝ එක බලන ගමන් ප්‍රාර්ථනා කරේ විනාඩි 2ක් ගියේ නැහැ කතා කරා ❤🎉 ඔබ තුමාට ගොඩාක් ස්තූතියි ❤❤ පිං 🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉 🙏🙏🙏🙏

  • @nuwanchinthaka2292
    @nuwanchinthaka2292 ปีที่แล้ว +2

    මේක හරයටම හරි, අනේ මගෙ විශ්ව මාතාව ඔබ‍ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏

  • @kwkw262
    @kwkw262 5 หลายเดือนก่อน +1

    හරියටම හරි වස්තු මම විස්වාස කරනව හැමදාම ❤❤❤❤අද හරියටම හරි ගොඩාක් ස්තුති විස්වාස මාතාවට.ආදරෙයි මෙ දෙ පෙන්නපු ඔයාට❤❤❤❤❤

  • @nilukshipriyangika2534
    @nilukshipriyangika2534 ปีที่แล้ว +23

    ආදරෙයි මගේ මල්ල ඔයාට. කියන්න බැරි තරම් පිං ඔයාට. ඒ තරම් මගේ ජීවිතේ වෙනස් උනා ඔයාගේ මේ ආදරණීය විශ්ව නාලිකාව තුලින්. කියන්න වචන නෑ මල්ලී අනේකවාරයක් දසදහස්වාරයක් ඔයාටත් මගේ ආදරණීය විශ්ව මාතාවටත් ස්තූතියි🙏 ස්තූතියි🙏 ස්තුතියි..🙏🙏🙏

  • @LakshaniMenaka-gh1to
    @LakshaniMenaka-gh1to ปีที่แล้ว +4

    ඔබගෙත් මගෙත් අන් සියලු දෙනාගෙත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා.. විශ්ව මාතාව අනේකවාරයක් ස්තූතියි.........❤️

  • @NadeekaLakmali-xg4tx
    @NadeekaLakmali-xg4tx ปีที่แล้ว +8

    සුබ උදෑසනක් වේවා හැමෝටම .සියලු පැතුම් ඉටු වේවා .මට අද ⁣වාසනාවන්ත දවසක්.ප්‍රාතිහාර්යක් සිදු වන දවසක් ඒකාන්ත වශයෙන්ම එය ඉටු වෙනවා.ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @NILUNILU-q8b
    @NILUNILU-q8b 2 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා ! 🙏🙏🙏

  • @navindyaliyanage4936
    @navindyaliyanage4936 6 หลายเดือนก่อน +22

    අනෙ මෙක බල බල ඉද්දිම එයාගෙන් මැසේජ් එකක් ආවා🥺මම බලාගෙනම හිටියෙ හිතින් කිය කිය🥺හරිම පුදුමයි...විශ්වයට ස්තුතියි❤❤🙏

  • @SachiniSansala-ds8vh
    @SachiniSansala-ds8vh 3 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක මම අද අහම්බෙන් දැක්කෙ.ඇත්තටම මම මේ ටෙක්නික් එක වෙන කෙනෙක් හරහා කලින් අහල තිබුන සහ කරල තියෙනව .කෝල් නම් නෙමෙයි මැසේජ් එකක් බලාපොරොත්තු වෙලා .ඇත්තටම හරි ගියා.මේ ටෙක්නික් එකක්ත් මම අදම කරනව.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ..ඔබටත් ගොඩක් ස්තූති...❤❤

  • @Prasadimegawarna
    @Prasadimegawarna 6 หลายเดือนก่อน +6

    මේක ඇත්තක් මං මේක ඊයේ හවස කරා රැම මට ප්‍රතිපල ලැබුනා 🤍🙏🏻

  • @Iresha-ez2ih
    @Iresha-ez2ih 3 หลายเดือนก่อน +1

    මේ ටික ඇහුවම හිතට පුදුම සහනයක් දැනු⁣නෙ.මමත් විශ්වය ගොඩක් විශ්වාස කරනවා.ඔබ තුමාට ගොඩක් ස්තුති යි.විශ්ව මාතාවට ගොඩක් ස්තුති යි

  • @DhammikaNilanthi-go2td
    @DhammikaNilanthi-go2td ปีที่แล้ว +5

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤
    ආදරණීය විශ්ව නාලිකාව _සොයුර,ඔබ ආදරණීයයි,ඔබට ස්තුතියි ,තෙරුවන් සරණයි !🙏🙏♥️♥️♥

  • @HansaniTharushika-oc4ki
    @HansaniTharushika-oc4ki 3 หลายเดือนก่อน +1

    ආදරය නිසා දුක් විදින අයට සැනසීම ලැබේවා.....❤💐🙏
    මට එයාගෙ ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තූතී 🙏❤️❤️❤️

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip ปีที่แล้ว +4

    මගේ ප්‍රාර්ථනා ඉටු කර දෙන විශ්වයට මා ස්තුතියි වන්ත වන අතරම ආදරණීය විශ්වයට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි අප සැමගේ සියලු ප්‍රාර්ථනා දිනෙන් දින ඉස්ට වේවා

  • @ishuhewage7267
    @ishuhewage7267 4 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 ปีที่แล้ว +5

    සුබ උදැසනක් ජේසු පිහිටයි හැමොගෙම ප්‍රාර්ථනාවල් ඉස්ට සිද්ද වේවා 🙏🙏❤ ඔයටත් විස්වයටත් අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanikumarasinghe5901
    @chandanikumarasinghe5901 ปีที่แล้ว +1

    මම හිතුව දේවල් ගොඩක් ලැබුණා ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට පුතාටත් ගොඩක් ස්තූතියි බුදු සරණයි...