ඊලග ආත්මය දැනගන්න පුලුවන් ක්‍රමය මෙන්න |Galigamuwe Gnanadeepa Himi |ධර්ම දේශනා |Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2023
  • #niwandora #galigamuwegnanadeepathero #budubanasinhala #dharma_deshana #budu_bana
    මරණාසන්න මොහොතේ ඇති වන ගති නිමිති පිලිබද විස්තර කෙරෙන ධර්ම දේශනාව
    අතිපූජනීය ගලිගමුවේ ඥාණදීප හිමි

ความคิดเห็น • 72

  • @samaranandana2287
    @samaranandana2287 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම සැලැසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน +1

    දේසනය මම අහන්නෙ තුන්වන වතාවට ඒතරම් ආසයි නැවත නැවත අහන්න මෙම චැනල් එක තුලින් මෙවන් දේසනා අහන්න සැලැස්ව්මත් ඉතාම පිං සිතිව්ල්ලක් මයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @samanthalekamge2995
    @samanthalekamge2995 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @Thisal-fe7ol
      @Thisal-fe7ol 9 หลายเดือนก่อน +1

      123😍❤💞💖💝🏟🥳🥳💓

    • @Thisal-fe7ol
      @Thisal-fe7ol 9 หลายเดือนก่อน +1

      Ryrhruuru❤😊❤❤❤❤❤❤❤❤😊😊😊😊❤❤❤❤yes

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว +2

    sadu sadu.sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikashyamali4718
    @rasikashyamali4718 11 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී ,දීර්ඝායු සම්පත්තියම හිමි වේවා !!!🙏🙏🙏

  • @pemalathasamarawickrama7233
    @pemalathasamarawickrama7233 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට

  • @pereramrsperera837
    @pereramrsperera837 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ
    🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ධර්ම දානමය කුසලය පිංවත් ඔබ වහන්සේට උතුම් ධර්මය අවබෝදකරගැනීම පිණිස
    හේතුවාසනා වේවා !!! උපනිශ්‍රය වේවා !!! තවත් මෙවන් සාසනීක මෙහෙවර නොපිරිහෙලා ඉටුකර ගන්න සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම උදාවේවා !!! සාධූ සාධූ සාධූ සාධූ පිංවත් අපෙ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!! නිවනම නාථයි නිවනම අත්වේවා !!!
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏☸️☸️☸️

  • @adheebro
    @adheebro 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @dinushalakmali5485
    @dinushalakmali5485 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි දීර්ගායුශ ලැබේවා හිමියනි

  • @bggunawathie3702
    @bggunawathie3702 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධූ🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +3

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @h.k.vlahiru8817
    @h.k.vlahiru8817 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +4

    ❤❤❤සාදු. සාදු. සාදූ

  • @samanmaliwasanthi8094
    @samanmaliwasanthi8094 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @subhashinisugathapala7474
    @subhashinisugathapala7474 ปีที่แล้ว +3

    Theruwan saranai oba wahansheta
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @user-cl7ql2rp6o
    @user-cl7ql2rp6o 11 หลายเดือนก่อน +1

    Saaduu Saaduu Saaduu ❤❤❤❤❤

  • @siriyani6357
    @siriyani6357 9 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @ChandrikaKumuduni-we8gq
    @ChandrikaKumuduni-we8gq ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻මගේ ජිවිතයට සැනසීමක් ලැබුනා 🙏🏻මේ බණ ටික මගේ ජිවිතයට පිටිවහලක් උනා,,ඔබ වහන්සේට බොහෝ පිං 🙏🏻නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🏻තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻

  • @mangalikamahagoda882
    @mangalikamahagoda882 ปีที่แล้ว +2

    Saadu saadu saadu ape swaminwahnseta nirogee suwa ලැබේවා budusaranai

  • @shiranthijayasinghe2628
    @shiranthijayasinghe2628 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @pushparanjani7197
    @pushparanjani7197 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskaray wewa

  • @chanelwith4229
    @chanelwith4229 ปีที่แล้ว +4

    සාදූ සාදූ මගේ ජිවිතයට ධර්මාව බෝදය පිනිසම හේතුවක් ම වේවා 🙏🙏

  • @ainsika8839
    @ainsika8839 11 หลายเดือนก่อน

    Sadu.sadu.sadu

  • @indrajanani9038
    @indrajanani9038 ปีที่แล้ว +2

    Sadu sadu

    • @Omanat-wj4hb
      @Omanat-wj4hb ปีที่แล้ว +1

      Sadu.sadu.sadu🙏🙏🙏🙏🙏🙏

    • @Thisal-fe7ol
      @Thisal-fe7ol 9 หลายเดือนก่อน

      Gegh rthht😊❤❤❤

  • @Thisal-fe7ol
    @Thisal-fe7ol 9 หลายเดือนก่อน +1

    😊😊😊😊😊❤❤❤❤

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว +1

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว +2

    Theruwan saranai sadu sadu sadu

    • @ayomasamaranayake-colourfu7647
      @ayomasamaranayake-colourfu7647 ปีที่แล้ว +1

      ස්වාමින් වහන්ස මට වයස අවුරුදු 11 යි. මම හැමදාම නින්දට කලින් ඔබ වහන්සේගේ බණ අහගෙන නිදාගන්නේ.. මට ඒ දේශනාවල් හොඳට තේරෙන විදිහට ඔබ වහන්සේ දේශනා කරනවා. තෙරුවන් සරණයි... (ඔවින් මඩහපොල)

  • @SriyalathaAbeyrathna-bn3sy
    @SriyalathaAbeyrathna-bn3sy ปีที่แล้ว +1

    සාදු සාදු ...

  • @user-mq6fn7wv7c
    @user-mq6fn7wv7c ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏

  • @reoboy3026
    @reoboy3026 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuchiniMadushani-ff1pg
    @RuchiniMadushani-ff1pg 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @rmkisandamali5731
    @rmkisandamali5731 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @pathmavithanage8240
    @pathmavithanage8240 ปีที่แล้ว +10

    🙏🙏🙏 සාදූ, සාදූ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.මෙම උතුම් ධර්ම දේශනාව තුළ විස්තර කරන ආකාරයට මරණාසන්න මොහොත වැදගත් වන්නේ එම තැනැත්තා ගේ ඊළග උපත පිළිබඳ පෙරනිමිති පල කරන බැවිනි.

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว

    Hoda daham awabodayak lebuna sadu sadu sadu pinwath obawahanseta theruwan saranai .🙏🙏🙏

  • @asanthigirihagama9852
    @asanthigirihagama9852 ปีที่แล้ว +1

    Sadu.. Sadu... Sadu...

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +1

    🌻🌻🙏🌹🙏

  • @christopherperera4767
    @christopherperera4767 11 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ඔබවහන්සේගේ කොළඹ තියෙන භාවනා වැඩසටහනට සම්බන්ද වෙන්නේ කොහොමද.තාම තියෙනවද.මම හිතනවා මම කතෝලික වීම ප්‍රස්නයක් නොවේ කියලා. මට වෙලාවක් ස්ථානයක් දැනගන්න පුලුවන්ද.බුදුසරණයි

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙන් වමසා දැනගන්න මමත් ප්‍රශ්නයක් තිබෙනවා අප හාමුදුරුවනේ යම්කෙනෙකු හට කෙනෙක් ව්සින් කොඩ්ව්නයක් හරි වැඩිදෙනෙකු ඒ කියනේ දේවාල වලින් හෝ ඇදුරන් ලවා කෙනෙකුගේ සරීරය පිට්න් දෙහි කපා ඇතුලතින් යම් යම් දෙවල් මතුරා සරිරයේ සක්තිය ඉවත් කිරීමෙන් ඒ කෙනාගේ ජිවන ගමන කඩාවැට්මක් වෙනවා නේද හාමුදුරුවනේ ඒකෙන් වෙන්නෙ කෙනෙක් පේන්න බැරි වෙනවා වැඩ කිරීමේ හැකියාව අඩුවෙනවා කවුරුවත් නැතිව අසරණ වෙනවා තනිවුනා වගේ දැනෙනවා නිතරම ලෙඩවෙනවා පසුව ඒ ගැන නිතර සිතට එනව්ට් තමන්ටම තමන් එක වෙලා සිහිය පවානැතිවෙවා නේද හාමුදුරුවනේ ඒත් සිදුවු දේ අනිකුත් අයට කිවුවත් දැක්කත් පිලිගන්නෙවත් තේරුම් ගන්නේවත් නැහැ නේද ඒකෙන් වෙන්නෙ රෝගී වූ කෙනාව ජිව්තයේ අතරමං ව්මක්නේද නමුත් ඒරෝගිය අනයගෙන් වෙන්වෙලා ත්මන්‍ට වැඩක් පලක් කර්න්නේ නැතිව අසරන කම්න් ඉන්න හැදුවත් අනිත් අය ඒ කෙනාව් තේරුම් නොගෙන තරහගෙන රෝගියාට බනින්න ගහන්න පෙලබෙනවානේද හාමුදුරුවනේ ඇතැම් අවස්තාවල මරන්න පවා පෙලබෙනවා නේද හාමුදුරුවනේ මෙවන් දෙයින් මනස අවුල්වු රෝගියා කොතරම් දුරට අසරන වෙනවාද කියල හිතා ගන්නවත් බැහැ නිවසේ වුවත් රෝහලක වුවත් වැදිට් හෝ ලමා නිවාසයක් තුලදී හිංසාවක් හෝ මරනයක් සිදුවුවහොත් වගකිව යුත්තේ දැනුවත් අයනේද හාමුදුරුවනේ මම ඉතාම අමාරුවෙන් ගලපා ලිවූ මෙම ප්‍රශ්නයට හාමුදුරුවන්ගෙන් පැහැදිලියි කිරීමක් ඕනිමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේසනයත් ඉතාම පැහැදිලියි හැකියාව ඇත්නම් හැකි ඉක්මනින් දේසනාවකින් වත් පැහැදිලි කර දෙන්න හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Leshanya__13
    @Leshanya__13 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maxkashira9346
    @maxkashira9346 11 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @raweenwishwa3107
    @raweenwishwa3107 11 หลายเดือนก่อน

    ජීවත් වෙන්න තියනවනෙ කියන බය වැඩී මරණ බයටත් වැඩියෙන්

  • @kumudunimangalika5630
    @kumudunimangalika5630 ปีที่แล้ว

    Darmadesanawa welawe ad danna epa epaawenawa.

  • @L.B.Dissanayake-mz6sp
    @L.B.Dissanayake-mz6sp ปีที่แล้ว

    Q

  • @mangalikamahagoda882
    @mangalikamahagoda882 ปีที่แล้ว

    🎉😂

  • @ashokasandamali7559
    @ashokasandamali7559 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-jq1by8lm3m
    @user-jq1by8lm3m ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ

  • @malvindya2688
    @malvindya2688 ปีที่แล้ว +1

    Sadu sadu

  • @user-mq6fn7wv7c
    @user-mq6fn7wv7c ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @user-mq6fn7wv7c
    @user-mq6fn7wv7c ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thisal-fe7ol
    @Thisal-fe7ol 9 หลายเดือนก่อน

    🥰🍇🏟🎎🐆❤💝💖

  • @ashokasandamali7559
    @ashokasandamali7559 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kumarawanasingha8290
    @kumarawanasingha8290 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @user-mq6fn7wv7c
    @user-mq6fn7wv7c ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chanikasanjana7053
    @chanikasanjana7053 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dinushapanditharathne7839
    @dinushapanditharathne7839 ปีที่แล้ว +2

    🙏🙏🙏