කරුණාකරලා ඇත්ත කියන්න - පාඨලීගෙන් ආන්දෝලනයක් - කොලේ වහලා බදු ගොඩක් ගහලලු | Patali Champika Ranawaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @pranamarodrigo8818
    @pranamarodrigo8818 4 วันที่ผ่านมา +1

    අපරාදේ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක්

  • @rshan66
    @rshan66 4 วันที่ผ่านมา +3

    පාටලී චම්පික ඔබ දන්නවා ඉස්සර ටැක්ස් ගැහුවේ මිනිස්සුන්ගෙන් සූරාගෙන උන්ගේ හිටපු පාර්ලිමේන්තුව ඇමතිගොල්ලන්ගේ අගමැති ජනාධිපති සුඛ වීරෙන්ද නමුත් දැන් ටැක්ස් කරන්නේ ඒ ටැක්ස් එක ජනතාවට රිටන් එකක් හම්බවෙනවා. ඕකයි වෙනස ටැක්ස් කරාට කමක් නෑ මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕන

    • @namasiriwanigasekara8930
      @namasiriwanigasekara8930 4 วันที่ผ่านมา

      පිස්සුද මහත්තයා එදා හිටපු අයත් නාස්ති කලා දැන් අයත් ඒකම තමයි කරන්නේ හැබැයි එකක් මතක තියාගන්න ඔක්කොමට ඉස්සෙල්ලා මේගොල්ලෝ නං රට පාවලා දෙනවා චීනෙට ඇමරිකාවට ඉන්දියාවට කරල බලන්නකෝ චාපා නිදහස් කාරිගේ channel වෙන්නේ youtube එකේ ගොඩක් දේවල් බලන්නකෝ අපේ රට විනාස කරන්න ඉදිරියේදී මේගොල්ලෝව්‍යවස්ථාවත් වෙනස් කරනවා එතකොට තේරෙයි ඕගොල්ලන්ට අරගල කරලා ජප්පු ගෙනල්ලා ළමයින්ට තමයි කෙලෙව්වෙ කියලා

  • @jayanthakumara2733
    @jayanthakumara2733 4 วันที่ผ่านมา +1

    පාටලි කුහක නොවි තව පොඩි කාලයක් දෙන්න.

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 4 วันที่ผ่านมา +1

    හැමෝම නගන්නෙ ඔය චෝදනාව නොවැ. කියපු දේ සහ කරන දේ අතර වෙනසක් තියෙනව කියල චෝධනා කරනව. එනයින් බොරු කියල බලය ලබා ගත්ත කියලත් මැරෙන්න හදනව. තව තවත් ප්‍රායෝගික ගැටලු ගැන විවේචන අවලාද අපවාද එමටයි. නිමක් නෑ. මේ සියල්ලම ඇත්ත තමයි හෑබැයි ඕවා හුවා දක්වල ජනතාව කුලප්පු කරන්න කැස කැවුවට හිතන්න එපා ජනතාව මේ ආණ්ඩුව පෙරලල තට්ටුමාරු ජඩ වසලයින් බලයට ගෙනෙයි කියල. මොකද ජනතාවට උවමනා කළේ තට්ටුමාරුව අහෝසිකරල අලුත්ම ගමනකට මුල පුරන්න යි. ක්‍රම පද්ධතියේම වෙනසක් බලාපොරොත්තු වන ජනතාව ඒ සඳහා විශාල කැප කිරීම් කරන්න සූදානම්. ජනතාවට හාල් පොල් බිත්තර විදුලී ගාස්තු අලි රිලා පශ්න වගා හානි පොහොර සහනාධාර ප්‍රශ්න අලුත් දේවල් නෙවෙයි.
    රට ණය මර උගුලක හිර කරල බෙල්ලටම තොණ්ඩුව දාල තද කරල තමයි රට බාර දුන්නේ. ඉතිං imf ගිනි පොලී කාරයගෙ කොන්දේසි වලීන් බැහැර වෙන්න බැරි බව අපි දන්නව. එතකොට මාලිමාව ගහපු වැල් බයිල දැනට වලංගු නොවන බවත් අපි දන්නව. පලපුරුදු දක්ෂ විචක්ෂණශීලී දැනූමැති අප මිත්‍ර පාඨලී කියන දේවල් නොසලකා බැහැර කරන්න බෑ. රෑ වෙනව එලී වෙනව දවස දවස ගෙවිල යනව. ප්‍රශ්න පැටව් ගහනව. අපි මාලිමාවට කියනව වහ වහා ක්‍රියාත්මක වෙන්න කියල. සැබෑ ප්‍රශ්න වලට උත්තර හොයන්න ට. අඳුරේ අත පත ගගා ඔය වැඩේ කරන්න බෑ. සාමාන්‍ය හුදී ජනයාට වේදිකා වල ඉඳල කියන ආකාරයට දැං කතා කරන්න එපා. අභියෝග වලට නිර්භයව මුහුණ දෙන්න ඕනැ ඒ යන ගමනෙදි ජනතා ආධාරය අනුබලය උපකාරය අනුග්‍රහය සහ ආශීර්වාදය දිගටම ලබා ගන්න අවශ්‍ය යි. ඒ නිසා ඇත්ත කියන්න පැකිලෙන්න එපා. නිහඬතාවයෙන්ම කල් මරල ප්‍රශ්න යටපත් වෙන්න හරින කැත පුරුද්ද හෝ ලෙඩේ ගැන අපි එදා ඉඳලම ජවිපෙට මාලිමාවට දොස් කියනව. ඒක අපේ අයිතියක් මොකද ජවිපෙ ප්‍රමුඛ මාලිමාව අපේ ඒ කියන්නෙ පොදු මහජනතාවගේ.
    මාලිමාවට හුරේ දාල කොමෙන්ට් කොටන ඩෝබිල මොනව හිතුවත් අපට කම් නෑ. අපට අවශ්‍ය මාලිමාව ලාංකේය ප්‍රබුද්ධ ජනතාවගේ එකම ආදරණීය පක්‍ෂය කරගන්නයි.

  • @SarathSubasingha-wc4wt
    @SarathSubasingha-wc4wt 4 วันที่ผ่านมา +1

    ංඔබතුමා පෙරමුණ ගන්න සජිත් ට බැ.

  • @devagewijeratne6937
    @devagewijeratne6937 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤

  • @devagewijeratne6937
    @devagewijeratne6937 4 วันที่ผ่านมา

    100 days ......00lies

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 4 วันที่ผ่านมา

    ඔබගේ පුකාාශය නිවැරදිබව පිලි ගනිමි. ජනාධිපති අනුර කුමාර දිසානායක හා අගමැති හරිනි අමරසුරිය මොනවද චන්දයට පෙර කිවුවෙි කියා එයාලට අමතක උනාට අපට හොදට මතකයි .දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ශබිදයක් නැහැ . ඇයි ජනතාවට බොරැ කියලා ජනතාව රැවැටිටුවෙ . ජනතාව ඔබලා ගැන මොන තරමි විස්සයකින්ද ඔබලාව බලයට ගෙනාවෙ. කරැණාකරල දේසපාලුවො විසින් කරණලද ආර්තික ගාතනය නිසා බදුබරින් දුක් විදින මහජනතාවට පොරොන්උන පරදි කියාපු සහන ජනතාවට දෙන්න . ඔබලා කිසිවෙක් මෙි දැවෙන පුස්න වලට මුහුණ දෙන්නේ නැහැ . අහිංසක මිනිස්සුයි ඔවුන්ගෙ දරැවොයි ඒ සෑම දුකක්ම විදින්නෙ . අපි ඉල්ලන්නෙ අපිට දෙන්න පොරොන්උන දේ පමනයි .

  • @riyazjunaideen7125
    @riyazjunaideen7125 4 วันที่ผ่านมา

    Nikan padda dannenathuwa hittapiyalla gedara malimawa ratta hadai,jayawewa to Npp

  • @PMRanasinghe
    @PMRanasinghe 4 วันที่ผ่านมา

    Me uttalawa dakinnath appiriyai

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 4 วันที่ผ่านมา +1

    ඔබල හොරාකාපුව ආපසු දුන්නොත් බදු අඩුකරන්න පුලුවන් වෙයි. ගල් අගුරු වංචාවෙ ඒවත් ආපසු ගනී. ටිකක් කල් ගනීවි. එතකොට බදු අඩුවෙයි.

  • @jeradwijerathne1857
    @jeradwijerathne1857 4 วันที่ผ่านมา

    Gedarata wela hitiyansm neda hoda duwannai kiuwe

  • @sunildewa5046
    @sunildewa5046 4 วันที่ผ่านมา

    පාටලී ඔයා කොහෝමත් ගෙදර ඉන්න ඕන කෙනෙක් . කුහක කතා කියන්නෙ නැතිව ධනාත්මක චින්තනව හිතන්න පුරුදුවෙන්න.

  • @Good-b9c9u
    @Good-b9c9u 4 วันที่ผ่านมา

    පච කියන්න එපා. ඊළඟ ඡන්දෙට අඩු ගනනේ ජන්ද ය ඉල්ලන්න