LALAI LILAI LAI || EPISODE 148 || ලලයි ලිලයි ලයි || 5th September 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 766

  • @creativetechsrilanka1426
    @creativetechsrilanka1426 หลายเดือนก่อน +257

    සුකුමාල පොලීසියටත් ටෝක් කරන සීන් එකක් තියෙන්නෙ❤😂

  • @RamanNimal
    @RamanNimal หลายเดือนก่อน +248

    මොන තරම් තරහා කාරයෙක් උනත් මනසික ලෙඩෙක් ගෙ බෙහෙත් සෙල්ලමකට ගන්න හොද නැ මෙ බනි ඉක්මනින් අහු වෙන්න ඔන පවු අහින්සක දනු 😢😢

    • @DinushaSandamali-z7n
      @DinushaSandamali-z7n หลายเดือนก่อน +3

      Den nm me saranga hinda kthwth epa wela thiyenne..😒

    • @chamaliranasinghe
      @chamaliranasinghe หลายเดือนก่อน +1

      අශ්ගෙ චරිතය සමාජයට දෙන්නේ වැරදි ආදර්ශයක්

    • @dammidias982
      @dammidias982 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @Sajith_Uditha
      @Sajith_Uditha หลายเดือนก่อน +1

      ​@@chamaliranasingheඅනෙ හුත්තො සමජෙ තියනවනෙ හෙන හරි ආදර්ශ.

  • @Praveena292
    @Praveena292 หลายเดือนก่อน +627

    අශ් ,බර්නි ,නිලිය මේ තුන් දෙනා පලවාහරින්න ඕන 😂

    • @lasanthakumara8637
      @lasanthakumara8637 หลายเดือนก่อน +4

      Aniva

    • @nayanaparanagama-3508
      @nayanaparanagama-3508 หลายเดือนก่อน +8

      නිලිය මෙලෝරහක් නැ

    • @indusenarath1834
      @indusenarath1834 หลายเดือนก่อน +1

      Ow

    • @KavindyaSuraweera
      @KavindyaSuraweera หลายเดือนก่อน +14

      ගැටුමක් නැති තැන නාට්‍යක් නෑනෙ එක නිසා මෙ අය ඉන්න ඔනි❤

    • @Sohan-d7g
      @Sohan-d7g หลายเดือนก่อน

      Aniwa

  • @SamodhiJayasingha
    @SamodhiJayasingha หลายเดือนก่อน +166

    ලැට් සාරංගයා කතාව කනවා 😂❤️

    • @densildesilva3514
      @densildesilva3514 หลายเดือนก่อน +1

      Ahema kiyanna apa.saranga raga panawa hodai

    • @Mickayel
      @Mickayel หลายเดือนก่อน +2

      ඒහෙම කියන්න එපා ඉතින්.එයා කරන්නේ එයාගෙ character එකනෙ.

    • @Douma-w6h
      @Douma-w6h หลายเดือนก่อน

      😢😢😢😢😢😮😮😮😮😮😮😮😔😔😔😔😔😔🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @ජෛවලෝකය
      @ජෛවලෝකය หลายเดือนก่อน +1

      ඔවු බං මෙි පොන්### ඉන්න කෑලි ඔක්කොම skip කරනව මම

    • @thireshamaduwanthi5249
      @thireshamaduwanthi5249 หลายเดือนก่อน

      මරු නම ලැට් සාරංග

  • @UdarshanaGiman20
    @UdarshanaGiman20 หลายเดือนก่อน +1148

    සුකුමාල යාගෙ චරිතයට කැමති කට්ටිය ඉන්වදෝ ❤❤😂😂

    • @sadewshamika-cy7qi
      @sadewshamika-cy7qi หลายเดือนก่อน +16

      Maruma charithe

    • @komari3296
      @komari3296 หลายเดือนก่อน

      ✋✋✋✋✋✋✋✋✋✋

    • @ViduraLakshan-cv7gm
      @ViduraLakshan-cv7gm หลายเดือนก่อน

      kamathiyi

    • @Kasunpriyasad-b4x
      @Kasunpriyasad-b4x หลายเดือนก่อน

      😂😂😂

    • @MohanpradeepPradeep
      @MohanpradeepPradeep หลายเดือนก่อน

      🎉😢❤😢😮😮😢😢😢😢😂😮​ 7:58 😊ව්ම්😂😅❤😊😮😮 7:17 😅😢😮😊😂

  • @srimaljayathissa1753
    @srimaljayathissa1753 หลายเดือนก่อน +487

    ඒ නිලිය ධනුෂ්කගෙ අම්මා ට නම් ගැලපෙනවා😅

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan หลายเดือนก่อน +252

    අශ් මෙහෙම ගෝත වැඩ කරන එකත් හොදයි 😅 මේවා ලීක් උන දවසට මිලාට ලේසියෙන්ම මූව අයින්ම කරහැකි
    ❤❤❤❤

    • @champanayana8243
      @champanayana8243 หลายเดือนก่อน +1

      හ්මි

    • @RosithSandaru
      @RosithSandaru หลายเดือนก่อน +5

      මේ වීඩියෝ ඒක මිලාට පෙන්නමු😁

    • @Dilhani_5
      @Dilhani_5 หลายเดือนก่อน

      ඔව් ඈ 😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු หลายเดือนก่อน +2

      ඔක දවසින් ඩොක්ට අල්ල් ගන්න්වා

    • @Shaluka114
      @Shaluka114 หลายเดือนก่อน

      ​@@RosithSandaruසිරාවටම😂

  • @tharuamarasiri287
    @tharuamarasiri287 หลายเดือนก่อน +66

    ආච්චි අම්මයි,ගෙදර අනිත් අයයි එකිනෙකාට ආදරේ කරගන්න විදිහට නම් නම් ලෝභ හිතෙනවා 🥺♥️

  • @SiyarusithumSiyaru
    @SiyarusithumSiyaru หลายเดือนก่อน +92

    මම නම් ලංකාවේ ආසම නිලිය මිලා

    • @Douma-w6h
      @Douma-w6h หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤💕💕💕💕💕💕😍😍😍😍😍😍

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +103

    දනුශ්ක මොලකාරයා නිසා..බර්නි දෙන හොර බේත් අහු උනොත් හොඳ යි

    • @avishkaindurangadilshan2789
      @avishkaindurangadilshan2789 หลายเดือนก่อน +4

      මෙ අපි උට කොල් එකක් අරන් කියමුද

    • @kushi784
      @kushi784 หลายเดือนก่อน +3

      ​@@avishkaindurangadilshan2789 හා😂😂

    • @avishkaindurangadilshan2789
      @avishkaindurangadilshan2789 หลายเดือนก่อน +3

      @@kushi784 දෙමු වැඩෙ ගානට 😁

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz หลายเดือนก่อน +3

      ඒක නමිි හොද අදහසක්

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 หลายเดือนก่อน +1

      සාමාන්‍යයෙන් නිතරම බොන බෙහෙත් එකක බර වැඩි කියලා දෑන්නේ පුලුවන් එක පෙත්තට පෙති තුනක් නේ එක පෙත්තට තව පෙත්තක් නම් බර ගැන අවුලක් නෑ ඒත් 3ක් වැඩි..

  • @hansajainosh
    @hansajainosh หลายเดือนก่อน +77

    මොන මගුල උනත් කමක් නැ අන්තිමෙ ධනුෂ්කයවයි මිලාවයි එකතු කරන්ට අධ්‍යක්ෂකතුමෝ

    • @himalikusum4363
      @himalikusum4363 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @killer3976
      @killer3976 หลายเดือนก่อน

      Aththa Thama😂

  • @DSAsilwa
    @DSAsilwa หลายเดือนก่อน +19

    සීයයි ආච්චී තමයි සුපිරි ආදරෙයි

  • @amishashashmi2451
    @amishashashmi2451 หลายเดือนก่อน +27

    සාරන්ග ඔයාට මේ වගේ නපුරු චරිත ගැලපෙන්නෙ නෑ😢😢😢😢 චූටියා හොදයි අප්පා😥😥

    • @aroshabro590
      @aroshabro590 หลายเดือนก่อน

      ඔවු. සාරංග හොද නලුවෙක්. කලු චරිත බාරගන්න එපා

  • @nayanadamayanthi8628
    @nayanadamayanthi8628 หลายเดือนก่อน +72

    ජෙමිනිට කවුරු හරි වැරැදි විදිහට විහිලුවට මොකක් හරි කියද්දි ජෙමිනි ගෙ රියැක්ෂන් එක තමා මරු ඉනට අත තියා ගන්න විදිහයි බෙල්ලයි

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 หลายเดือนก่อน +171

    සුකුමාලයා ඇත්ත ඇත්ත කියන කොට තමයි මරැ 😁

  • @TRENDING-LAKA-sL
    @TRENDING-LAKA-sL หลายเดือนก่อน +245

    උදාරෙන්ම YOU TUBE එකෙන් බලන සෙටි එක කො❤

    • @Dilhani_5
      @Dilhani_5 หลายเดือนก่อน

      ඉන්නවා❤

    • @shiromidamayanthi2719
      @shiromidamayanthi2719 หลายเดือนก่อน +1

      ඉන්නෝ

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 หลายเดือนก่อน

      මට නම් මේ කතාව දැන් ඇති වගේ.ඉස්සර වගේ හරි නෑ.

    • @Yumi..sr..
      @Yumi..sr.. หลายเดือนก่อน

      Udaraii

    • @L.lokoththara4320
      @L.lokoththara4320 หลายเดือนก่อน

      😂😂

  • @himalikusum4363
    @himalikusum4363 หลายเดือนก่อน +65

    මිලා ❤දුනු ආදරේට ඇස් වහ වදින්න එපා මිලා දනු ගෙ ලගටම වෙලා එයාව දිරිමත් කරන හැටි අවන්ක ආදරයක් ❤❤❤❤❤❤

  • @Sohan-d7g
    @Sohan-d7g หลายเดือนก่อน +201

    අද වගේ මිලා ❤ දනු කොටස් වැඩිපුර දෙන්න

    • @indikaprasad5630
      @indikaprasad5630 หลายเดือนก่อน +2

      කියන විදියට දෙන්නමි හාද

    • @iman__4640
      @iman__4640 หลายเดือนก่อน +3

      Appo epa

    • @DhanujaSathsidu
      @DhanujaSathsidu หลายเดือนก่อน +1

      Apoo epa

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 หลายเดือนก่อน +85

    අම්මෝ මිලා english වලින් කතා කරනකොට දනුෂ්කගෙ උදාර බව 💪

    • @ThusaraMadusanka-x1n
      @ThusaraMadusanka-x1n หลายเดือนก่อน +2

      ඒ අදරේ ට

    • @Dilhani_5
      @Dilhani_5 หลายเดือนก่อน +2

      දනුශ්ක & ම්ලා ගෙයී කොටස් වැඩ්‍ යෙන් පෙන්නුවා නම් අද වගේ හැමදාම ❤😊

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +134

    අශාන් & බර්නී
    ගේ හොර වැඩ මිලාට මාට්ටු
    වෙනකම් බලන් ඉන්න මම 😐

  • @DinushaDilhani-ql8dz
    @DinushaDilhani-ql8dz หลายเดือนก่อน +14

    අශෙන් පලයන් යන්න.

  • @PriyangaMaheh
    @PriyangaMaheh หลายเดือนก่อน +146

    සාරංගව අහක් කරන්නකො😢

    • @Ayomisumudu
      @Ayomisumudu หลายเดือนก่อน +3

      හාපික් සාරංග අයින් කරලා දාමූ.....🥲

    • @Sohan-d7g
      @Sohan-d7g หลายเดือนก่อน +3

      සිරා බන් ...කතාව ගූ කරනවා මූ

    • @Sswert-h7j
      @Sswert-h7j หลายเดือนก่อน +4

      Mila baddage hora aniyam love eka pissu danushkaya

    • @imeshigunasena1952
      @imeshigunasena1952 หลายเดือนก่อน +1

      Ow appa musalai

    • @nilakshikabandara8058
      @nilakshikabandara8058 หลายเดือนก่อน +1

      ඔව් අනේ

  • @champhajewarani7271
    @champhajewarani7271 หลายเดือนก่อน +80

    අශාන් මූසලයා.මොකක් හරි කරන්නකො බලන්න දනුෂ්කට 😡😡

    • @Umariyafan
      @Umariyafan หลายเดือนก่อน +2

      Kathawak ylu meka😮

    • @Manomax-mz2dk
      @Manomax-mz2dk หลายเดือนก่อน +2

      Ai ub gihin ghnnd 😂

    • @champhajewarani7271
      @champhajewarani7271 หลายเดือนก่อน +1

      @@Umariyafan දන්නවා යාලු .ඒ වෙලාවට ඉතින් කතාව රස විදින විදිහ තමයි ඒ ඇත්තක් වගේ.

    • @Sohan-d7g
      @Sohan-d7g หลายเดือนก่อน +1

      අනිවා

    • @AsankaSuneth-p9p
      @AsankaSuneth-p9p หลายเดือนก่อน +3

      ​@@Umariyafankathawak unath mehama dewal minissu dakiddi kohomada ratak hedanna.athmartha kami kuhaka gathi athi unama hithe kohomada bn anagathayak dakinna

  • @KamaPrasanna-qf4ee
    @KamaPrasanna-qf4ee หลายเดือนก่อน +10

    ..තමන්ගේ වැරදි නිසා කෙල්ල වෙන අතක් බලා ගත්තාම.😊😊😊😅😅
    වැරදි හාදා ගන්නේ නෑතුව අනුන්ගේ පෙත්ත මරුකරඋන් සමාජයේ ඔනතරම් ඉන්නවා ..ඔටුවා වගේ .😅😅😅😅

  • @Dilshanpick
    @Dilshanpick หลายเดือนก่อน +118

    ජෙමිනියි තනුශ්කයි love එක කත>වට එලියක් අවා ❤❤❤

    • @අපතයා
      @අපතයා หลายเดือนก่อน +1

      ඇයි උබ කලුවරෙද බැලුවෙ මෙච්චර කල් 😂🤣

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw หลายเดือนก่อน +1

      😂​@@අපතයා

    • @denuwanbeatz
      @denuwanbeatz หลายเดือนก่อน

      @@අපතයා 😅😂

  • @niriellachamara1570
    @niriellachamara1570 หลายเดือนก่อน +12

    සමහරවිට බනි දෙන ඕවර්ඩෝස් ටැබ්ලට් එක දනුශ්ක නොබොනවා වෙන්නත් පුලුවන් බනී ගැන දන්න නිසා දනුශ්ක වෙනම ගේමක් ගහනවා වෙන්නත් පුලුවන් 🤭🥰

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +107

    කතාව ට උනත් අශාන් වගේ මිනිස්සු එපා...පිස්සු හැදුන කෙනෙක් ට තව පිස්සු හැදෙන්න බේත් දෙනවා කියන්නෙ ..😂😂😂හරිම අමානුෂික යි

    • @nayana7924
      @nayana7924 หลายเดือนก่อน +3

      Ok

    • @AnuhasSenavirathna-p3i
      @AnuhasSenavirathna-p3i หลายเดือนก่อน +2

      Atta

    • @AsankaSuneth-p9p
      @AsankaSuneth-p9p หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් kohomada bn ratak hedanna mewa mehama weddi.

    • @nirmalanirmala6063
      @nirmalanirmala6063 หลายเดือนก่อน +1

      ❤😢

    • @Leeza531
      @Leeza531 หลายเดือนก่อน +1

      ​@@AsankaSuneth-p9p😂

  • @kawishkaMihiranga
    @kawishkaMihiranga หลายเดือนก่อน +50

    අශ්, බනි එලවන්න ඕන😮 කතාව මරු 😊මිලාගෙයි දනුගෙයි කොටස් වැඩි කරන්න❤❤❤❤❤

  • @pinnaproduct5050
    @pinnaproduct5050 หลายเดือนก่อน +23

    සාරංග ඇවිල්ල මේ නාට්‍යය තිබ්බ කලාත්මක බව නැති කරලා දැම්මා.......... 9:53

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +162

    හූල්ලන විට පපුව අත ගා රිදුම් උදුරා පිලිස්සූ...
    ඇබිත්තක් හරි ලගින් හිදිමින් හුගක් හදවත සැනැස්සූ...
    ඇසක කදුලක සතුට ගිල්වා හිනාවෙන්නට සැලැස්සූ...
    හරිම අඩුවෙන් මුනගැහුනේ මට හිතට දැනෙනා මිනිස්සු...
    ☺️💗🌻

  • @A_P_Kasun
    @A_P_Kasun หลายเดือนก่อน +42

    කවුද යකෝ දනුශ්කට පිස්සු කියන්නේ ඌ නියම මීටරෙන් ඉන්නෙ😁

  • @Moonstone.2
    @Moonstone.2 หลายเดือนก่อน +68

    ක්‍රිස්ටීන් අශාන්ට සෙට් කරන්න 😌

    • @chathuradilshan7382
      @chathuradilshan7382 หลายเดือนก่อน +5

      Matching couple😂

    • @Dilhani_5
      @Dilhani_5 หลายเดือนก่อน +4

      මරු කපල් එක 😂

    • @Shaluka114
      @Shaluka114 หลายเดือนก่อน +2

      එකෙන්ම😂😅

  • @padminijayamanna1799
    @padminijayamanna1799 หลายเดือนก่อน +4

    කුරුදු ලීයෙන් හදාපු හැමොක් එක නම් පට්ට❤

  • @Adhi-q3m
    @Adhi-q3m หลายเดือนก่อน +13

    ධනූට පිස්සු නෑ❤❤❤ඌ පට්ටම මීටර් 😂😂😂😂

  • @Slkaviya-yh8qn
    @Slkaviya-yh8qn หลายเดือนก่อน +22

    හාර්පික් සාරංග හින්දා කතාව දැන් අප්පිරියායි 😂❤ ලැට් එකක් මහා

    • @Douma-w6h
      @Douma-w6h หลายเดือนก่อน

      😂😂😂😂😂🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿😮😮😮😮😮😮😔😔😔😔😔😔

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +68

    විශ්වාසය එක්තරා විදිහකට සුන්දර උනාට
    විශ්වාස කරපු මිනිස්සුම වෙනස් වෙද්දි
    විශ්වාසය කියන්නෙ වචනයක් විතරක් උනා
    💥🔥

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 หลายเดือนก่อน +36

    අද මිලා + දනුෂ්ක කොටස් වැඩිපුර තිබ්බා.. හැමදාම ඔහොම දෙන්නකෝ,, උදාරයි 💪

    • @ThusaraMadusanka-x1n
      @ThusaraMadusanka-x1n หลายเดือนก่อน

      ❤❤එ අදරේ කඩන්න බලන් ඉන්න උන් හෙනම ගහපන් ❤

  • @UdenifernandoUdeni
    @UdenifernandoUdeni หลายเดือนก่อน

    14:51 කතාව ඇත්ත 👌

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 หลายเดือนก่อน +17

    ලැට් සාරංගයාව නම් දැන් අප්පිරියයි🥴🫠🤢🤮

    • @ChinthakaInd
      @ChinthakaInd หลายเดือนก่อน

      💩💩💩

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +12

    දිගැට් ඔටුවා කැත වැඩ කරන්න එපා😢😢 ... එපා වෙනවා..යන්නකො අයින් වෙලා😂😂

  • @chandanimala5581
    @chandanimala5581 หลายเดือนก่อน +2

    සාරන්ග ඒපා මේ.කතාවට

  • @PahanAkash-m5l
    @PahanAkash-m5l หลายเดือนก่อน +1

    Danushkata ❤ kamathi ❤ aya me paththata❤

  • @NadunAsmar
    @NadunAsmar หลายเดือนก่อน +38

    ධනුෂ්කගෙයි මිලාගේ ආදරණීය චරිතයට කැමති කට්ටිය කෝ බලන්න❤❤❤

  • @CalmBoombox-mk8dg
    @CalmBoombox-mk8dg หลายเดือนก่อน

    හරියට හරි මිලා

  • @sudarshaniadikari6250
    @sudarshaniadikari6250 หลายเดือนก่อน +8

    මිලාගෙයි දනූගෙයි රගපෑම ගොඩක් ලස්සනයි අනිත් හැමෝමත් හොදයි ඊලග කොටස බලනකම් ඉවසිල්ලක් නෑ හරිම ලස්සනයි නාට්‍ය

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +2

    මේ පාර සාරංග ට ජනප්‍රිය සම්මානේ නැති වෙයිද දන්නැ , දුශ්ඨයා ගෙ චරිතය නිසා , මිනිස්සු රැවටිලා ඉන්නෙ , ඇත්ත කියලා , කමෙන්ට් බැලුවාම තේරෙනවා 😂😂😂, සුපිරි ඇක්ටින්

  • @adamzampa69
    @adamzampa69 หลายเดือนก่อน +111

    රියල් පැතුම් ගොබිලයා නැති දවසට කමෙන්ට් සෙක්ශන් එකම සාමකාමි.

    • @ChaminduDilmin
      @ChaminduDilmin หลายเดือนก่อน +3

      Yo sira hode 😂

    • @Sadarubbh__Tw
      @Sadarubbh__Tw หลายเดือนก่อน +1

      අවදානෙ ටිකක් ඔනේ 😂❤

    • @ChenithaLakvindu
      @ChenithaLakvindu หลายเดือนก่อน +2

      ඇත්ත බන් 😂

    • @ChenithaLakvindu
      @ChenithaLakvindu หลายเดือนก่อน +2

      😂

    • @Sadarubbh__Tw
      @Sadarubbh__Tw หลายเดือนก่อน +1

      @@ChenithaLakvindu දෙක පුන් නැතිව පල් ලොම්ලො

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q หลายเดือนก่อน +41

    කොමඩ් සාරංග එපා ✊🫵😑

  • @daharatharunethu4456
    @daharatharunethu4456 หลายเดือนก่อน +1

    Guuu sarangha betta

  • @demunigayan
    @demunigayan หลายเดือนก่อน +3

    බනිගේ ඇත්ත අහුවෙන්න ඕන

  • @laxmanpredeep1920
    @laxmanpredeep1920 หลายเดือนก่อน +14

    🖤🎵පෙම්වතුන් වෙලා හිටියත්
    පෙම් හිතින් නොවේ
    වෙන් වෙලා යන්න හිතුනත්
    හිත එකග නොවේ🎵🖤
    🎵💔එක් වෙලා එකට සිටියත්
    සියො ලගම දැවේ
    ජීවිතය විදින්නට මිස
    විදවන්න නොවේ💔🎵
    ARTIST||nissanka wijerathna

  • @gayageeth
    @gayageeth หลายเดือนก่อน +5

    😢😢😢😢😢ඇයි මෙහෙම කරන්නෙ අර ලෙඩාට මෙ අශාන් ව යැව්වනම් හරි

  • @chandrekumare1491
    @chandrekumare1491 หลายเดือนก่อน

    Danusska hoda kolla neyama metara❤❤❤

  • @augustm2056
    @augustm2056 หลายเดือนก่อน +41

    සාරංග ඇරෙන්න ලංකාවට නලුවො නැද්ද?

    • @VinodAbitha
      @VinodAbitha หลายเดือนก่อน +1

      සාරංග හිටපු තැනටම යාවුවන හරි

    • @pubudu7665
      @pubudu7665 หลายเดือนก่อน +1

      Ammo haaa

    • @LakshanPiyadigama-ew3dn
      @LakshanPiyadigama-ew3dn หลายเดือนก่อน

      Sirwtm

  • @Ronaldofans-s3c
    @Ronaldofans-s3c หลายเดือนก่อน +50

    ඔයාලගේ එක විනඩියකට මාව ගොඩ දාන්න අනේ

    • @TalkNozeRo
      @TalkNozeRo หลายเดือนก่อน +1

      එ කොහොමද

    • @Ronaldofans-s3c
      @Ronaldofans-s3c หลายเดือนก่อน

      @@TalkNozeRo youtube.com/@ronaldofans-s3c?si=n3YacastwN4EVMBi

    • @ruvinirandima9378
      @ruvinirandima9378 หลายเดือนก่อน

      කොහොමද

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js หลายเดือนก่อน

    මිලා හරිම චාම් ලස්සන ගෑමු ළමයෙක් 😘🥰

  • @PataliBandara
    @PataliBandara หลายเดือนก่อน +1

    Mila's dialogues are very clear and I love listening to them❤

  • @shanthagamage128
    @shanthagamage128 หลายเดือนก่อน +10

    අශාන් සහ බනීගේ කුමන්තුන සහ කූට වැඩ මිලාටම හසුවී කතාවට රසයක් එකතු කරන්න,මෙවැනි කුහකයින් වැඩිපුරම මේ දවස්වල සිටින නිසා ඔවුන් මුලු මහත් සමාජයටම පිලිකාවක් බව පෙන්නුම් කරන්න.

  • @sakunlakshitha1640
    @sakunlakshitha1640 หลายเดือนก่อน +58

    Ara saranga gobbaya yanakm balagena inna set eka ko

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน

    ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @himalikusum4363
    @himalikusum4363 หลายเดือนก่อน +10

    අද මිලා ❤ධනු කොටස් වැඩිය දුන්නට ස්තුතියි

  • @radikasharmila4198
    @radikasharmila4198 หลายเดือนก่อน +6

    කතාව ලස්සන වුනාට අතත්විකයි වගේ.

    • @Stickyman-sam
      @Stickyman-sam หลายเดือนก่อน

      Tiper tika maga enwa 😏

  • @sasmi5023
    @sasmi5023 หลายเดือนก่อน

    අනෙ අම්මෝ රන්දිකගෙ ඇක්ටින් නම් ❤🙈

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy หลายเดือนก่อน +26

    කවුද බන්මෙිකතාවට ගත්තේ සාරංගව හොඳට යන කතාව කන්නයි හදන්නේ

  • @jagathfernando9751
    @jagathfernando9751 หลายเดือนก่อน

    සියලු ප්‍රධාන චරිත උදාරයි

  • @PeshaniAmandhika
    @PeshaniAmandhika หลายเดือนก่อน +1

    Kochchara. Baluvath. Epa. Venna. Danushkagei. Milagei. Adarenan. Ekanan. Patta. Edenna. Aththatama. Galapeno❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ridhmidisanayaka4839
    @ridhmidisanayaka4839 หลายเดือนก่อน +4

    අශ් මූසලයෙක්

  • @indudilrushi2521
    @indudilrushi2521 หลายเดือนก่อน

    මමත් කැමති ❤❤❤

  • @kavindibhagya4196
    @kavindibhagya4196 หลายเดือนก่อน

    කතාව එපා වෙන්න වගෙ එන්නෙ 😢😢

  • @enukaenuka4060
    @enukaenuka4060 หลายเดือนก่อน +25

    දිගටු ඔටුවා කරැමයක්

  • @wasanakumari2609
    @wasanakumari2609 หลายเดือนก่อน

    මුටහෙන ගහන්න ඕනි යකො

  • @blacknano9058
    @blacknano9058 หลายเดือนก่อน

    Story Liyana pora nm wow..

  • @IsharamadhushaniDissanayaka
    @IsharamadhushaniDissanayaka หลายเดือนก่อน

    මිලා ❤

  • @Vasanth-k8x
    @Vasanth-k8x หลายเดือนก่อน

    👌👍

  • @ruwansamarakoon5805
    @ruwansamarakoon5805 หลายเดือนก่อน

    සාරංග කියන්නේ සල්ලිවලට ඕනම දේක රගන්පාන කෙනෙක්.ඕනම චරිතයක්.ලැටි හෝදන්නත් ගියානේ ඕලා.ස්ටාර් එකෙත් පුක දෙනවා.රෙස්පර්ට් චරිත විතරක් කරන්න දන් නෑ.ඕන ගූ ගොඩක් කන නිසා අධ්‍යාක්ෂක වරුන්ට මූ මරු

  • @vishwaharasara
    @vishwaharasara หลายเดือนก่อน

    මිලා නිල් ගවුමට හරි ලස්සනයි

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +20

    හැම වෙලාවෙම තමන් තවත් කෙනෙක්ගෙ සතුට ගැන හිතන්න🥺🤍
    ඒකෙන් තමන්ට ලැබෙන
    මානසික තෘප්තිය
    කියලා වැඩක් නෑ....

    • @dhanuka1761
      @dhanuka1761 หลายเดือนก่อน

      තව කෙනෙක්ගේ සතුට ගැන හිතුවට කමක් නෑ මිනිස්සුන්ට උදවු කරන්න ඒත් මිනිස්සුන්ව සතුටු කරන්න යන්න එපා. මිනිස්සු සතුටු කරන්න ගියොත් ඒ අය හැමදාම ඒක අපෙන් බලාපොරොත්තු වෙනවා එදාට අපේ සතුට කැපකරගෙන කරන්න වෙනවා නැත්තම් අපි වැරදිකාරයෝ වෙනවා.මිනිස්සුන්ට කරදරයක් හිංසාවක් නොවන විදිහට ජීවත් වෙන්නයි ඕන.

  • @sandeepasanju8721
    @sandeepasanju8721 หลายเดือนก่อน +3

    ඊය හලෝ මෙ අශාන් නම් ජරාවක් අනේ මුන් දෙන්න අහු වෙච්චදෙන් මිනී මරුවො

  • @anuradhajayarathna12345
    @anuradhajayarathna12345 หลายเดือนก่อน

    අප්පුගෙ චරිතෙ අද කොටස ලස්සනයි.❤

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp หลายเดือนก่อน +2

    සාරංග ඔයාට ගැල පෙන්නෙ නැ....මේ චරිතෙ

  • @DilanKumara-wl3qb
    @DilanKumara-wl3qb หลายเดือนก่อน

    Saraga gama kanawa

  • @RajikaBopearchchi
    @RajikaBopearchchi หลายเดือนก่อน +11

    හැම කතාවකම පහත් ජරා වැඩකරන මිනිස්සු මානසික ලෙඩෙක්ට බෙහෙත් වැඩි කරලා දෙන තරමට කථාව හදපු හැටි😢😢

  • @ramyafernando4742
    @ramyafernando4742 หลายเดือนก่อน +2

    සාරංගව එපෝ බර්නී එපෝ අර නිලිය එපෝ

  • @ricecocker4528
    @ricecocker4528 หลายเดือนก่อน

    15:05 මේතනදී කියන වචන ඇත්ත 🙂🙂

  • @sumithsadeepa5354
    @sumithsadeepa5354 หลายเดือนก่อน

    Mama nam milata❤

  • @RashiThaaru
    @RashiThaaru หลายเดือนก่อน

    අශාන් කියන්නෙ අමු තිරිසනෙක්..ඇප නැතිවෙන්නම කෙලවෙනව ඕකට

  • @BuddikaLakmal-u7h
    @BuddikaLakmal-u7h หลายเดือนก่อน +22

    Saranga ain karoth tawa lassana wei

  • @babzi99
    @babzi99 หลายเดือนก่อน +30

    ම්ගෙ රත්තරන් යාලුවනේ...අදත් මට අවධානය පොඩ්ඩක් ඕනෙ 😢

  • @SithumChathuranga-vm4cm
    @SithumChathuranga-vm4cm หลายเดือนก่อน +2

    අඩෙ හොද බෝලයක් කැරකෙයි වගෙ 😮 දනුෂ්කයාට මැර ප්‍රහාරයක් සෙට් වෙන්නයි යන්නෙ 😢

  • @HerathDN
    @HerathDN หลายเดือนก่อน

    සුකූ ඔයා නම් මාරයි 😂

  • @pavithrarasanga8937
    @pavithrarasanga8937 หลายเดือนก่อน

    වැඩකට නැති චරිතයක්

  • @kavishkabuddika4151
    @kavishkabuddika4151 หลายเดือนก่อน +2

    Danushkagei milagei love story thiyena eppisod godakk danna

  • @sktrading47
    @sktrading47 หลายเดือนก่อน

    නිළිය හොඳයි සුකුමාලට

  • @Hirushavidumal
    @Hirushavidumal หลายเดือนก่อน +2

    💖💖

  • @YakadaHeena707
    @YakadaHeena707 หลายเดือนก่อน +1

    Ash marapiya

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 หลายเดือนก่อน +3

    සෙලි ඩෙකර් (අමා)රුවන් හෙට්ටිආරච්චි ගෙ වයිෆ් නිලියට ගත්තා නම් මරු

  • @kanchanadilrukshi6002
    @kanchanadilrukshi6002 หลายเดือนก่อน +2

    එදා වේල tours වීගෙන එන්නේ

  • @IshanRanga-o8d
    @IshanRanga-o8d หลายเดือนก่อน

    සුකුමාල් ❤❤❤❤❤

  • @SahanViduranga-j3q
    @SahanViduranga-j3q หลายเดือนก่อน

    Kawd me..සරoගව..මෙවට ගත්තේ.....😮

  • @NishanthaKarunathilaka-k1b
    @NishanthaKarunathilaka-k1b หลายเดือนก่อน

    මෝඩම මෝඩ චරිතයක් ගැලපෙන්නෙ නැහැ