Ponzi Scheme Explained | Do not get Scammed | Dhameesha Karunarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Ponzi Scheme Explained | Do not get Scammed | Dhameesha Karunarathne
    In this video, I will explain everything about Ponzi Scheme from history t today's update.
    Be a Patreon Exclusive Knowledge Base Member: / dhameesha
    මොළේ සෝදල බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න එන්න Brain Arc බලන්න.
    Brain Arc Channel: / @brainarcoffcial
    🔥 Another E money Sinhala Video By Dhameesha Karunarathne 🔥
    Join our Telegram Group: t.me/emoneyrev...
    Join Dhameesha Karunarathne Facebook page: / dhameeshak
    This is an educational video per the request of the people who messaged me and requested it, but the results may vary.
    #ponzi #scam #onlinemoney

ความคิดเห็น • 35

  • @dreamworld5636
    @dreamworld5636 ปีที่แล้ว +2

    ඔයා එහෙනම් මගේ Request එකට Reply කරා නේද Thank you very much අයියේ...

  • @sameennishan5289
    @sameennishan5289 ปีที่แล้ว +5

    ධමීශ ක්‍රියේටිව් වෙලා, මේ කතාව මෙහෙම යනකොට තවත් දෙයක් වෙනම යනව, මගෙ යාලුවො දෙන්නෙකුට වෙච්චි දෙයක්, ෆේස් බුක් හරහා එයාලට සෙට් වෙනව ෆොරින් යාලුවො දෙන්නෙක්, කාලයක් චැට කරල බොහොම හිතවත් වෙලා ගෙවල් වල ආර් තික ගැටලු පවා කතා කරන තැනට එනව, ( මේ මොඩ්ල් එක වෙනස් වෙන්න පුලුවන්) ඉතින් ෆොරින් යාලුව ඉදිරිපත් වෙනව උදවු කරන්න, එයා ලැප් ටොප්, අයි ෆෝන් , ජුවලරි, කෑම බීම සහ ඩොලර් 50000 වගේ සල්ලි අපිට එවන්න ඉදිරිපත් වෙනව, එයා පාර්සල් හදල වීඩියෝ , ඒව කාගෝ වලට දාන වීඩියෝ අපිට එවනව, දවසක් දෙකක් යනකොට ලංකාවෙ කුරියර් සර් විස් එකකින් කියල කෝල් එක එනව, පිටරටකින් පර්‍ර්සල් එකක් ඇවිත්, ගන්න කියල, බඩු වල වටිනාකම එක්ක ලක්ශයක් වගේ මුදලක් ඕනෙ බඩු ටික නිදහස් කර ගන්න, ලක්ශෙ මොකක් ද එන්නෙ ඩොලර් නෙ කියල කට්ටිය නයට හොයනව, මම කියපු විස්තරේ එක යාලුවෙක් කෙල්ලෙක් ඒකි මගෙන් නයට අහපු වෙලාවෙ මම විස්තරේ අහගෙන යන්තම් බෙරල දුන්න ඒ එවල තියෙන කුරියර් සර්විස් එක ලෝකෙ නෑ කියල පෙන්නල, අනිත් සිද්දිය පෙරේද, යාලුවෙක් ගෙ නැන්දම්ම අහු වෙලා තිබුනෙ, බේර ගන්න බැලුව, මමත් ගිහින් කතා කලා, අන්තිමට ඉරිසියාකාරයො කියන වචනෙ මමයි යාලුවයි අහගෙන එනි වෙඩින් කියල අපි දෙන්න පාඩුවෙ හිටිය, ඊයෙ යාලුවගෙ නැන්දම්ම තකහනියෙ ආව හැන්දෑවෙ, පුතේ අර සල්ලි ගන්න ක්‍රමයක් නැද්ද අහගෙන , ඉතින් දමීශ මට ඔයාට වගේ රටකට පේන්න කතා කරන්න බෑ, ඔයාට පුලුවන්, මේ ගැන ත් හොයල වීඩියෝ එකක් කරන්න, මගෙ ලග තියෙන ස්ක්‍රීන් ශොට් ටික ත් දෙන්නම්, මේ නැති වෙන්නෙ අපේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වගේම ඉස්සරහට ලෝකෙ හොදම ඉපයුම් මාර් ගයක් වෙන අන්තර් ජාල ව්‍යාපාර කියන විශය ගැන මිනිස්සු බයවෙන ත්ත්වයක්, ඉතින් යාලුවගෙ නැන්දම්ම ඩොලර් එකේ වටිනාකම වත් දන්නෙ නෑ, ඩොලර් 50000 හිතන් හිටියෙ ලක්ශ පහක් විතර කියල

  • @sithii74
    @sithii74 ปีที่แล้ว

    ඔබ හරි. ස්තූතියි මෙවැනි දැනුවත් කිරීම් වලට... speak sweetly, respectively and standardly.
    Regards Dhameesha ...
    May God bless you

  • @aluthwadak.9506
    @aluthwadak.9506 9 หลายเดือนก่อน

    සුපිරි මචං ❤❤

  • @footballerslife2489
    @footballerslife2489 ปีที่แล้ว

    Supiri ,oya lassanata adyanaya karala.hodata vithara karanawa. me monawa kewuwath meeharak hedenne ne. oya ratawenuwen deyak karana kenek. sathutui

  • @udanusa
    @udanusa ปีที่แล้ว

    😂😂😂 niyamai aiye ridennama deela eeka nn, Dameesha aiya apita kiyala dunnu tricks valin gemak gahanawa loweth thanks brother........

  • @gihansajith862
    @gihansajith862 ปีที่แล้ว

    Patta Dhameesha ayya. Superb video.❤🎉,,👌👍 Puluwannam me video eka hadapu vidiyath kiyala dennako.

  • @dayarathnekasthuri5822
    @dayarathnekasthuri5822 4 หลายเดือนก่อน

    ස්තූතිය ඔබට

  • @harshahdg
    @harshahdg ปีที่แล้ว

    Great Muchan ... fantastic

  • @Amila_suresh
    @Amila_suresh ปีที่แล้ว +3

    මගේ යාලුවෙක් මට නොකියා තනියෙන් දියුණු වෙන්න ගිහින්
    Mtfe එකට 30000/=ක් දාල ස්විච් ඔන් කරලා සල්ලි හොයන්න ගිහින් 30000/= ම ලෙප්ට් 😹

    • @disalro9753
      @disalro9753 ปีที่แล้ว

      meka oppu karoth man oyata 30000k denawa

    • @Amila_suresh
      @Amila_suresh ปีที่แล้ว +1

      @@disalro9753 ඇත්තට 😹 ඔයත් ස්විච් ඔන් කරලද සල්ලි හෙව්වෙ.
      ටික් ටොක් එකේ සල්ලි ටිකක් උඩදාලා,බිරියානි එකක් කාල වීඩියෝ කරල දාල සල්ලි හොයන්න නම් බයෝ එකෙන් එන්නලු 😹 ආවහම කෝස් එකක්ලු..නැත්තම් සල්ලි දාන්නලු ..ඩොලර් හැටේ පැකේජ දාන්නලු.එහෙම දාපු එකෙක් තමා මගේ යාලුවත් 😂
      උබලත් ඉතින් කීය කීය හරි යටින් ඇදගන්නව ඒකනේ සරලවම 😹

  • @jmbdissanayake6535
    @jmbdissanayake6535 ปีที่แล้ว

    Chanel eka Dannam supiri bro.

  • @Hemanthanet
    @Hemanthanet ปีที่แล้ว

    ස්තූතියි ...ශයාර් කලා...❤️

  • @sujithpriyanka69
    @sujithpriyanka69 ปีที่แล้ว

    MTFE කියන නම වීඩියෝ එකේ කිව්වා නම් හරි වටිනවා දැනට ලංකාවේ ගොඩක් අය මේකට අහුවෙලා ඉන්නෙ විශේෂයෙන්ම ඉන්ෂුවරන්ස් කාරයෝ ටික මේක හැමතැනම පතුරවනවා ! මේවාගේ ගොඩක් ඒවා තියෙනවා ලංකාව පුරාම ,නම් ගම් එක්කම පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න ,ඔබට නිදුක් නීරෝගීමත් දීර්ඝ ආයුෂ ලැබේවා !!!

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +2

      මම කරේ අද තියන හොර වැඩ සහ අනාගතයේ එන්නට නියමිත ඒවා ඔක්කෝම ටාර්ගට් කරල..ඔය ස්කෑම් එක ලංකාවේ මිනිස්සුන්ට කෙලල අමතක වෙලා ගියාම ඔය වීඩියෝ එකෙන් වැඩක් නැති වෙනවා. ඒකයි evergreen video එකක් විදිහට ඕක කරේ

  • @malithperera7726
    @malithperera7726 ปีที่แล้ว

    Good content aiyya

  • @ErazLkA
    @ErazLkA ปีที่แล้ว

    ජයවේවා

  • @janakachandima2242
    @janakachandima2242 ปีที่แล้ว

    Patta

  • @harshamadushan1668
    @harshamadushan1668 ปีที่แล้ว

    Shopyfy channel eke link eka onee. 🙏hoya ganna bari una😢

  • @srilankanfisherman
    @srilankanfisherman ปีที่แล้ว

    😍

  • @mndeverything3801
    @mndeverything3801 ปีที่แล้ว

    Editing maru😂❤

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว

    Good video ❤❤❤

  • @aluthwadak.9506
    @aluthwadak.9506 9 หลายเดือนก่อน

    Machn sonrich eka gana mokadda kiyanna thiyanne

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 ปีที่แล้ว

    Super ❤❤❤❤❤❤

  • @MillionaireEDUWealth
    @MillionaireEDUWealth ปีที่แล้ว

    petrion ekata video dannako aiye

  • @AsanthaPushpaKumara668
    @AsanthaPushpaKumara668 ปีที่แล้ว

    🔥👏👍

  • @sasiya12
    @sasiya12 ปีที่แล้ว

    ❤️🙌

  • @sudarmajayasinghe3597
    @sudarmajayasinghe3597 ปีที่แล้ว

    Ayiye mtfe scam ekakkda

  • @thanujamadushki4442
    @thanujamadushki4442 ปีที่แล้ว

    අපේ ගෙදරත් ඉන්නවා හෙන බක පණ්ඩිත කෙනෙක්. MTFE කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව හෙන පොර ටෝක් දෙන්නේ. ඒක scam කියලා කිවුවම හෙන පඩි ටෝක් දෙනව.USD 500k දන්න හදන්නේ. එහෙම ගෝන්නුන් ට කියලා තේරුමක් නැති හින්දා අපේ වැඩක් අපි බලාගන්නවා කියලා හිතුවා. 😊

    • @dilshanidinithi4414
      @dilshanidinithi4414 ปีที่แล้ว

      Mtfe gana oya dannwada😂😂

    • @usk147
      @usk147 ปีที่แล้ว +1

      @@dilshanidinithi4414 AI uba dannawada molayak nathi Moda wemsi

  • @vinodmihiran8487
    @vinodmihiran8487 ปีที่แล้ว

    MTFE

  • @dsl1844
    @dsl1844 ปีที่แล้ว

    Ammo wachana set 1😂

  • @Hasiyaofficial.
    @Hasiyaofficial. ปีที่แล้ว

    😂😂😂