බුදු සමිඳුන්ගේ ආර්ය පර්යේෂණය | වෙසක් පොහෝ දින සිදු කළ දේශනාව..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @Sfzmtl7545
    @Sfzmtl7545 6 หลายเดือนก่อน +13

    ලෝකෙටම ගිහින් සුන්දරව බුදු දහම බබුලුවන ඔබවහන්සේගේ සිංහල ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබුනේ අද නේ!!! 😊🙏💐

  • @pushpairangani1609
    @pushpairangani1609 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @lilaniranasinghe
    @lilaniranasinghe 6 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @NelumKahandawa
    @NelumKahandawa 6 หลายเดือนก่อน +2

    නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස ,දිර්ඝායු වෙිවා !!!ලලාට ධාතුන් වහන්සේගේ පිහිටයි,

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @wasala2744
    @wasala2744 6 หลายเดือนก่อน +2

    සාදු ....සාදු ...සාදු ...
    තුන්ලොව උතුම් මනුෂ්‍ය රත්ණය වූ ..අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා ....
    අනන්ත බුදුගුණ බළෙන් ..පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත් ..සේරුවිල මoගල රජමහා විහාරයේ විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ...ඇතුළු .පින්වන්ත මහාසඝරුවණට නිදුක් නීරෝගි ව චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරමින් ...උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ..සාදු ...සාදු ...

  • @Ranjini-i6g
    @Ranjini-i6g 6 หลายเดือนก่อน

    නමෝ බුද්දාය 🙏🙏 උතුම් තිසරණ සරණින් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා. දර්මදේශනා කල ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි.

  • @chathurikawadusinghe
    @chathurikawadusinghe 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu may God bless you

  • @S.kRamya
    @S.kRamya 6 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා ඒ කාන්ත සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට ලැබේ වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අනන්ත අප්‍රමාණ ගුණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාව සංචිතයේ සියළුම ස්වාමීන් වහන්සේලා ට මෑණියන් වහන්සේලාට සියලු දෙනා ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @wasala2744
    @wasala2744 6 หลายเดือนก่อน +3

    නමෝබුද්ධාය 🙏🙏🙏
    උතුම් මoගල රජමහා චෛත්‍ය රාජයාණන් වහන්සේට නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු ...
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු ...

  • @JayanthiFonseka
    @JayanthiFonseka 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .

  • @harhtharht6164
    @harhtharht6164 6 หลายเดือนก่อน +2

    ❤️❤️❤️🙏🙏🙏 නමෝබුද්ධාය Teruwan සරණයි .!🙏🙏🙏❤️❤️❤️

  • @matarasriyani9256
    @matarasriyani9256 6 หลายเดือนก่อน

    නමෝබුද්ධාය තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට .🙏🙏🙏

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @sewwandifernando4240
    @sewwandifernando4240 6 หลายเดือนก่อน +1

    බොහොම පිං

  • @SwarnawathieMudiyanselage
    @SwarnawathieMudiyanselage 6 หลายเดือนก่อน

    සාදු... සාදු... සාදු...

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය !!!සාදූ 🙏🙏🙏සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 6 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @faisu3217
    @faisu3217 6 หลายเดือนก่อน

    නමෝබද්ධාය තුන් ලෙකයටම අග්ගාාුවු අපගේ සමිමා සමිබුදු රජනන්වහන්සේට ⁣මගේ නමස්කර වෙිවා🙏🙏🙏 සාදු🙏🙏 සාදු සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @bedandyou9087
    @bedandyou9087 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    අපට ඉතා කරුණාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන කල්‍යාණමිත්‍ර පින්වත් පොතුහැර මහින්දසිරි ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
    උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @Sameera-ou2ck
    @Sameera-ou2ck 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @malanidingiriya7197
    @malanidingiriya7197 6 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏බොහොම පින් පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏පින්වත් ස්වාමින් වහන්සේ 🙏නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @priyaherath
    @priyaherath 6 หลายเดือนก่อน +1

    Namo Buddhaya 🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 6 หลายเดือนก่อน

    Pinwath swameen wahanse Suwapath wewa! Namo Buddhaya! Theruwan Saranai!

  • @arunirasangikakaravitage906
    @arunirasangikakaravitage906 6 หลายเดือนก่อน +1

    Namo buddaya.!!!! 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @surangasangeewa
    @surangasangeewa 6 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය🙏🙏 මන් හිතන්නෙ ඔබ වහන්සේගේ දේශනා අහලා නාස් ඩේලි පැවිදි වෙයි කියලා🙏🙏🙏

    • @matarasriyani9256
      @matarasriyani9256 6 หลายเดือนก่อน +1

      නාස්ඩේලි පැවිදි නොවුනත් මේ හැමදේම වෙනස් වෙනවා නේද කියන සිතුවිල්ල පවා එයාගෙ හිතට ගියානෙ නේද .ස්වාමින්වහන්සේගෙන් ධර්මය අහල නේ.🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 6 หลายเดือนก่อน +1

    Saaduu..saaduu..saaduu

  • @ashensenura
    @ashensenura 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 ♥️♥️♥️

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 6 หลายเดือนก่อน

    APPAMANO DHAMMO 🌷🙏🙏🙏

  • @chathurikalakmali9930
    @chathurikalakmali9930 6 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

  • @shanakapanawala9522
    @shanakapanawala9522 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nayanapushpamali3940
    @nayanapushpamali3940 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 6 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏🙏

  • @nilminikumari2861
    @nilminikumari2861 6 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wahanseata ikmanin niwan sapa lebewa

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 6 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽Tharuwan sarni 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @Hemal_Chandrasiri
    @Hemal_Chandrasiri 6 หลายเดือนก่อน +1

  • @NimaliBothalege
    @NimaliBothalege 6 หลายเดือนก่อน

    Sadu...! Sadu....!! Sadu.....!!!

  • @prabodharavishani7845
    @prabodharavishani7845 6 หลายเดือนก่อน

    මේ පින්වත් ස්වාමින් වහන්සේගෙ නම දැනගන්න පුලුවන් ද?🙏🌼

    • @asawenigenaganna9946
      @asawenigenaganna9946 6 หลายเดือนก่อน

      පොතුහැර මහින්දසිරි ස්වාමින් වහන්සේ 🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 6 หลายเดือนก่อน

    🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷

  • @SameeraJeewantha-wo4yc
    @SameeraJeewantha-wo4yc 6 หลายเดือนก่อน

    මේ ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද

    • @matarasriyani9256
      @matarasriyani9256 6 หลายเดือนก่อน

      Pothuhara mahindasiri swaminwahansea .mahamewnawa bhawanawa asapuwe .

  • @kaveeshafernando7125
    @kaveeshafernando7125 6 หลายเดือนก่อน

    🙏

  • @mssiryani9979
    @mssiryani9979 6 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏

  • @justasecond622
    @justasecond622 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @buddikegamage3230
    @buddikegamage3230 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @darshanithiranagama1652
    @darshanithiranagama1652 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic299 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @strac0073
    @strac0073 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏