Smart Desk - තියෙන දේවල් ප්‍රයෝජනයට අරගෙන පොත් මේසය පාඩම් කරන්න ආස තැනක් කරගමු.
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Maths Crew is the educational TH-cam Channel. You can get lessons , papers , activities in this channel and our social medias. Search Maths Crew in youtube. You can join us on facebook , instagram , twitter and telegram.
Instagram - ...
Join us on telegram - t.me/joinchat/....
TH-cam - / @mathscrew
Subscribe Maths Crew TH-cam channel
Like , share & comment videos .
----------------------------------------------------------------------------------------------
Thank you for watching !
We will join next videos quickly.
Good Bye!
#mathscrew #smartdesk #learning #tips #studying #sinhala
වැදගත් වීඩියෝ එකක් 😊❤
e kanam eththa
මං මගේ පොත් මේසෙයි පොත් රාක්කයෙයි දෙකේම අහුරනවා ❤❤❤
මම මේ වගේ හොඳ මේසයක් හැදුවා.,..❤
Mata like Dana ayata gaurawayen bs
ගොඩක් වටිනව❤
වැදගත් වීඩියෝ එකක් .මරු 😍
ගොඩක් හොද වීඩීයෝ එකක්😇
ෂා නියමයි....ගොඩක් වැදගත් 👍❤
මට තියන ප්‍රශ්නෙ තමයි කොච්චර හැදුවත් පොත්මේසෙ උපරිම පිළිවෙලට තියෙන්නෙ දවස් දෙකයි ඊට පස්සෙ ආපහු පිස්සන් කොටුව වගේ සති දෙක තුනක් තියල අස් කරනව ආපහු අර දවස් දෙකක් විතරක් ලස්සනට තිබිල හැඩි වෙනව 😴 ඒක නිකන් චක්‍රයක් වගේ... වෙනස් කරන්න බැ මොනා උනත් 😂
Ow ow matath 😂
මාත්
ගත්ත දේ ගත්ත නැතින්ම තියලා බලන්න හැමදාම එකම විදිහට තියෙයි 😊
❤
වැදගත් වීඩියෝ එකක් 😮🙂😊
බොහෝම ස්තුතියි
ඔක්කොටම මුල 4n එක 😭😪😪
ෆෝන් එක අය්න් කරන එක හරිම ලේසි. මමත් අය්න් කරා
ඇත්ත😒💔
@@manamperigunawardhana5462 ඔයා කොහොමද අයින් කරේ අනේ මට නම් මේක මහ වදයක් අප්පා 😒 අයින් කරාම එදාට පිස්සු වගේ 💔😑
Hm.
ඔව් අප්පා
කාලසටහනක් හදන විදිහ ගැන video එකක් danna
Coming soon...
වැදගත් විඩියෝ එකක්
Thank you ayye 😘
Thank you so much
Thank you aiya well dun
Thank you uncle
Super video 👍😀😀😀😉
Super 😘❣️💟❤️
M.Thank you🤓
❤❤❤❤❤❤❤
හරි වැදගත්
Thank you
Aththatama harima sarthaka kramayak
ඇත්තටම හිතට සහනයක් දැනෙනවා.😅😅
Thank you ❤❤❤
Thanks again
වටින වීඩියෝ එකක්. ❤
Ane godak thanks 👍😊
I'm grade 6,mata kamarayak nane mama wada karane ape gedara thiyana sale mese ethakota saddath wadi mata therenne na kohomada mese hada ganne kiyala Mokada mese lokuine ,ane please kiyala dennako
Shoy aneeee😊😊❤ mamath mese hadua
Thanks niyamayi ☺️☺️🤟
Mese mukuthma poth thiyenne nethuw rakke thiyenne epada 🤔
Eth kmk na, rakke athe durin ty gnn
හරිම වැදගත්දෙ යක්
hoda deyak tnx❤
Mn mage sahodariyath, Math. Danna a ath dennwa
මට දැන් පඩම් කරන්න අසයි 🎉
💗💗මමත් එහෙමයි
mage pothmese nathe ammathatah vithrai
වැදගත් වීඩියෝ එකක්
Thanks
Wadagath widiyo akak
😮
අනේ බොහොම ස්තූතියි
Superb
Maruuu godakma wdqgath deyak. 👍
Thank you so mach
අයියේ මගේ කාමරයේ ජනේලයක් නෑ අනික අපේ ගෙදර සද්දෙත් එක්ක පාඩම් කරන්නත් බෑ ඒකට මොකද කරන්නේ
පාඩම් කරන්න වෙන තැනක් නැද්ද ?
@@mathscrew නෑ
@@kashmira2776 එහෙනම් ඉතිං කරන්න තියෙන්නේ රෑටයි, උදේටයි පාඩම් කරන එක. එතකොට සද්ද අඩුයිද ?
@@mathscrew ow ha thank
අය්යෙ ජනේලෙ ගාව අව්වට පොත් වල පාට පුච්චෙනවනේ😭😭😭
පොත් ටික උඩින් රෙද්දක් දාන්න 😊
ඒක්න නම් මරු අදහස
Thank s
ow mamath ehema karan thiyenne ethakota prashnayak na
Ethakota padam karanakota auwe sara wadinawane
mage desk eka thiyenne janele laga pare wahana yana sound ekath ahenawa..mokada karanne ekata
Sinduwk nowana music track ekk (rain, bird singing ) earphones dkkin ahn gmn pdm krnn. Nttm kywn gmn pdn krnn. Ehmth nttm rata wadipura wela pdm krnn 😊
@@mathscrew thnak
Fish tank ekak thiyanna hodada
table ek uda tiya gnn ep, room eke ty gnn eknm pranyk na (my idea) 😊
Table eka laga plant ekak thiyaganna hodaida ?
Awlk na
Thank you
❤
Mata janelayak thiyena thanak nane mokada karanne 😭😭😭😭
Hoda light ekk pavichi krnn pdm krnkot
A ehema thanak thiyenava mama ethana padam කරන්නම් .....💖💖
Tnx 💖💖💖
ඔක්කොටම මුල 4n එඛ😢
මගේ ජනෙලය තියෙන්නෙ බස්නාහිර පැත්තට නෙහ් එහෙම දාන එක අවුල් නෙද..දන්න කෙනෙක් කියන්නකො එක බලපානවද
Hmm
😊
Mn video eka balapu gaman mese හැදුවා
Super
Tnx uncle
lase go bro😢
👍
Ela
👌
👍❤️
Aiye raum mesayk ne thiyenne😢😢
Kmk na rawmt ahuragnn, "C" wge 😊
♥️♥️♥️
👍🙏
ඇයි ටෙඩිලයි මල් පෝච්චි තියන්න එපා කිව්වේ🤔
අවධානය නැති වෙනවා
🎁isuru
Thanks 😊👍
Thank you brother
😊
Thankyou
Thanks ❤️
Thank you
❤❤❤❤❤❤❤❤
Thanks
thank you
Thanks
thank you