නාමල් කුමාර ව්‍යාපෘතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 154

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 วันที่ผ่านมา +20

    වාසනාවන්ත සුභ අලුත් අවුරුද්ද ක් වේවා baraatha.මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට 🎉❤🎉

  • @Sandakathmini01
    @Sandakathmini01 6 วันที่ผ่านมา +12

    සුවහසක් බුද්ධිමත් ශ්‍රී ලාංකික හදවත් සමගින් ඉදිරියට යන
    👉🏻🧭❌
    ජාතික ජනබල වේගය ට සියලු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු ශක්තිය උදා වේවා
    💐

  • @ruwinimendis4731
    @ruwinimendis4731 6 วันที่ผ่านมา +7

    ඔබතුමාට සහ වාසනා දියණියටත් නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.❤❤❤❤❤❤❤❤

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 5 วันที่ผ่านมา +7

    ශුභ අලුත් අවුරුද්දක් වෙවා භාරත මහතාට සහ මහත්මියට ලීකා zසමාජයෙ ගොඩක් දෙගැන ඔබගෙ හෑලිවලින් දැනගන්නවා ස්තුතියි හොදෙ🎉🎉🎉🎉🎉

  • @nisaljayawardena
    @nisaljayawardena 6 วันที่ผ่านมา +19

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @nimu9175
    @nimu9175 6 วันที่ผ่านมา +8

    සුවපත් සෑදෑවක් වේවා ඔබ දෙදෙනාටම
    උතුම් තෙරුවන් සරණයි!!!🙏❤

  • @nisaljayawardena
    @nisaljayawardena 6 วันที่ผ่านมา +15

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @mrdabba
    @mrdabba 6 วันที่ผ่านมา +10

    ඔබ සහ මැතිණියට සුබ නව වසරක් වේවා

  • @achinidesilva4341
    @achinidesilva4341 5 วันที่ผ่านมา +2

    NAMAL KUMARA project, perfectly correct your explanation.................

  • @UserKGFJohnson
    @UserKGFJohnson 6 วันที่ผ่านมา +79

    නීතිය සැමට එකනම් .ඇයි අපරාධ පරික්ෂණ දේපාර්තුමේන්තුව රනිල් හා දිනේෂ්ගේ ගෙදර යන්නෙ. මේක සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් ? එයාලා දැන් බලයේ නැත මේ ක්‍රමය අයින් කරන්න අවශ්‍යයි නේද ?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 วันที่ผ่านมา +9

      ජනතාවවාදී ආණ්ඩුවෙනුත් එහෙම එකක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. මොනවද මේ වෙන්නේ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 6 วันที่ผ่านมา +2

      භාරත ඔබට ඔබේ පවුලේ අයට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා .ජීවිතය පුරාවට ජය සතුට ලැබේවා .🙏🙏🙏🙏🙏

    • @이재혁-i5s
      @이재혁-i5s 6 วันที่ผ่านมา +5

      මුලින්ම නීති හදන්න ඕන.තියෙන නීති ශක්තිමත් කරන්න ඕනි.නැත්තං අද හිරේ ගිහින් හෙට ගෙදර 😅

    • @PwillarachchiePiyrathna
      @PwillarachchiePiyrathna 6 วันที่ผ่านมา +3

      ඒක තමයි නේද

    • @dayayapa5348
      @dayayapa5348 5 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 6 วันที่ผ่านมา +5

    නාමල් කුමාර project එක හා ගයන්ත තියරිය ..සම්පූර්ණ ඇත්ත .

  • @chandihansa
    @chandihansa 6 วันที่ผ่านมา +10

    ඔබ‍ට සහ කුමරියට ලැබුවාවූ නව වසර ඉතා වාසනාවන්ත වසරක් වේවා.. කිරි සිනහ උතුරන, සතුට වැඩි කරන සොඳුරු නිමේශයන් උදා වේවා 🙂❤️🙏🏻🎉හැමදේටම ස්තුතියි 🙏🏻🙏🏻

  • @DelumKumara
    @DelumKumara 6 วันที่ผ่านมา +5

    සුබම සුබ අලුත් අවුරුදක් වේවා ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම බුදු සරනයි ❤❤❤

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 5 วันที่ผ่านมา +4

    Respect son. ❤ ❤

  • @clementfernando3914
    @clementfernando3914 5 วันที่ผ่านมา +4

    සුබ සැන්දෑවක් වේවා බ්රෝ,ඇයි සොම්බියට සහ දිනේෂයට , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න බැරිද ,ඕක තමයි එක එකාට නීතිය වෙනස් කියන්නේ.❤❤❤

  • @sumithekanayake7731
    @sumithekanayake7731 5 วันที่ผ่านมา +2

    ඔබ දෙපළටම සුභ නව වසරක් වේවා.🎉🎉🎉

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 6 วันที่ผ่านมา +19

    අර අධිකරණයේ දූශිතයාට විරෝධය අද දක්වන්නෙ නැද්ද???
    ඉවත් කරන තුරුම ඒක මතක් කලයුතුයි

    • @harithadsgunawardhane
      @harithadsgunawardhane 6 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ................

  • @sujathakariyawasam498
    @sujathakariyawasam498 6 วันที่ผ่านมา +6

    සුභ අලුත් අවුරැද්දක් වේවා 🎉

  • @rsamantha516
    @rsamantha516 5 วันที่ผ่านมา +3

    Subama suba nawa wasarak wewa

  • @DonnaThuduwage
    @DonnaThuduwage 5 วันที่ผ่านมา +1

    Happy new year for you and your family. We appreciate your effort which is doing and done by heart. Thanks

  • @anjaleeperera6692
    @anjaleeperera6692 6 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤
    Thank you so much to both of you ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LalithKariyawasamge
    @LalithKariyawasamge 4 วันที่ผ่านมา +1

    බරදත # wasanaa,,,සුබ අලුත් අවුරුද්දක් ,,,,,,,,,,,

  • @sumithrakuruppu8214
    @sumithrakuruppu8214 6 วันที่ผ่านมา +3

    සම්මා සම්බුදු සරනයි ඔබ දෙපලට

  • @wasanthakumara7434
    @wasanthakumara7434 5 วันที่ผ่านมา +4

    වී මිලදී ගැනීමට රජය වැඩපිළිවෙලක් නොයෙදුවොත් ගැටලුවක්.

  • @Eagleeye644
    @Eagleeye644 5 วันที่ผ่านมา +6

    නාමල් කුමාර, රනිල්, දිනේශ්, කෙහෙළිය, මහින්ද කී නොකී ලොක්කො බක්කො සොක්කො යනාදී හැම චරිතයක්ම එකම තක්කඩි චවුර වළල්ලක පුරුක්. එය බිඳ දැමීමට විශාල වෙරක් දැරිය යුතුයි. එය ඉතාමත් සූක්ෂමව කල යුතුයි. ඒ සඳහා ශක්තිමත් සාක්ෂි අවශ්‍ය වේ. ලාභ මහජන ප්‍රසාදය සඳහා වළං කඩේට ගොනා පැන්නා සේ කිරීමට ගියොත් හා ගන්නයි වෙන්නෙ.

  • @BandaraGunasinha
    @BandaraGunasinha 5 วันที่ผ่านมา

    හරියටම හරි පෙරසුුදානමක් ගත්තනමිි පොලවෙ පයගහපු පලපුරැදු අය මන්ත්‍රීවරයකුට ඇමතිවරැ න්ට සිටියයුතුමයි පිලිවෙල සහ කොලිටිය නොතිබුනොත් අමාරැවෙන් පිහිටවාගත්ත ආණ්ඩුවටයි හොදනැත්තෙ ,නුපුරැදුබව සමාජගත නොකලයුතුමයි

  • @ranjithlakshman6476
    @ranjithlakshman6476 6 วันที่ผ่านมา +3

    Obatah esema wewa budu saranai dewe pihitai nirogi sampath labewa

  • @HareendraDesilva
    @HareendraDesilva 6 วันที่ผ่านมา +8

    අපිනම් කිරිබත් කෑවා අපිත් හරි ගයන්ත කියපු එකත් හරි මොකද එයා කිව්වෙ ජනතාවට කන්න බැරි උනා කියලනේ ඉතින් හරි ගයන්තලා කියන්නේ ජනතාව නෙවෙයිනෙ

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 5 วันที่ผ่านมา +3

    ඔබගේ දැනුවත් කිරීම වැරැදිකරුවන්ට මහා ඉසරදයක්...අපිට අස්වැසිල්ලක්... මිනිස්සු මෝඩයන්ට අන්දවන්න මාධ්‍යට අමාරුයි ..ඔබගේ හෑල්ල නිසා ...

  • @madurapeiris341
    @madurapeiris341 5 วันที่ผ่านมา +1

    Real Talk
    Thank you

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 5 วันที่ผ่านมา +2

    Thanks sir 🙏 obata God bless you..

  • @MerianWikramasingha
    @MerianWikramasingha 6 วันที่ผ่านมา +1

    ❤THANKS MR BARATHA ❤

  • @roslinnona9343
    @roslinnona9343 5 วันที่ผ่านมา +1

    Budusarani

  • @Dilithmadagedara
    @Dilithmadagedara 5 วันที่ผ่านมา +1

    සුබ අලුත් අවුරුදක් වේවා

  • @nirupaperera3649
    @nirupaperera3649 6 วันที่ผ่านมา +6

    ❤❤🎉Happy new you

  • @menikegm6525
    @menikegm6525 6 วันที่ผ่านมา +6

    නාමල් ගස් නැග්ගෙ කෑගල්ලෙ දි 😁😁😁
    ආයෙ ගස් නගින්න ඉඩ තියන්න ඕන නෑ.

  • @rathnayaka4627
    @rathnayaka4627 6 วันที่ผ่านมา +2

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @gayanmalika1733
    @gayanmalika1733 6 วันที่ผ่านมา +1

    Well done bahratha 💐💐💐💐💐

  • @sureshdumindar
    @sureshdumindar 6 วันที่ผ่านมา +6

    Happy new year 🎊🎊

  • @mariafernada345
    @mariafernada345 5 วันที่ผ่านมา +1

    Aayobowan....sir❤❤❤❤

  • @nobody2925
    @nobody2925 6 วันที่ผ่านมา +4

    Happy new year baratha aiya and family also member ❤🎉

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 6 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 6 วันที่ผ่านมา +4

    අපි නම් පෙර පරිදිම කිරිබත් කෑවා..සුපුරුදු ලෙස ගතකලා හාල් නැති එවුන් වරෙල්ලා......

    • @priyanthaathukorala339
      @priyanthaathukorala339 6 วันที่ผ่านมา

      බත් කන එවුන්ට විතරයි බ්‍රෝ හාල් ඕන 😂😂

  • @amaliyadipita6906
    @amaliyadipita6906 5 วันที่ผ่านมา +1

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ravindradesilva811
    @ravindradesilva811 6 วันที่ผ่านมา +3

    Happy New year. 🙏🎉🎉

  • @NalakaDissanayake-y3l
    @NalakaDissanayake-y3l 5 วันที่ผ่านมา +1

    නුඹේ හෑල්ලෙත් ලස්සනක් තියෙනවා භාරත..
    ගුනෙ අයියගෙ කාමරේ නම් මරු

  • @KalhariEdirisinghe
    @KalhariEdirisinghe 5 วันที่ผ่านมา

    Good explanation

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 5 วันที่ผ่านมา +5

    නාමල් කුමාර සමාජ රෝගියෙක්.

    • @sunwick6857
      @sunwick6857 5 วันที่ผ่านมา +1

      නාමල් ට සල්ලි හම්බ වෙන්නේ සේනාධිපති ගෙන් , රාජපක්ෂ බේරාගන්න

  • @sunethradias6670
    @sunethradias6670 6 วันที่ผ่านมา +1

    Happy new year with new news@

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 5 วันที่ผ่านมา +4

    නාමල් කුමාරයගෙ ඇට දෙක තලන්න මිනිහෙක් නැද්ද බන්ධනාගාර යේ 😂😂😂

  • @ShyamMonaravila
    @ShyamMonaravila 6 วันที่ผ่านมา +3

    ඔව් කහ රෙදි ඇඳපු එකෙක් මතුවෙන්නත් පුලුවන්.

  • @manikerathnayake9951
    @manikerathnayake9951 5 วันที่ผ่านมา +1

    භාරත මැතිතුමන්ගෙ හෑල්ල නැත්නමි දැනුම ලබාගන්න අපටත් රජයටත් හරීම පාඩුයී නවත්වන්න නමි එපා මෑතිතුමනී ඔඛතූමාට නීරෙගී සම්පත් ලෑබෙවා.ජයම ලෑබෙවා

  • @savi2532
    @savi2532 5 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @dilhanifernando8274
    @dilhanifernando8274 5 วันที่ผ่านมา

    💜💜💜

  • @piyasirigamage-fu6nt
    @piyasirigamage-fu6nt 6 วันที่ผ่านมา +6

    🌷🌷🌷🔔🌷🌷🌺🌺

  • @Saman-e7q
    @Saman-e7q 5 วันที่ผ่านมา +1

    👍👍👍❤

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 6 วันที่ผ่านมา +2

    💐💐💐💐💐💐

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 วันที่ผ่านมา

    Gammanpila, Wimal, Namal Kumara all handled by Rajapaksha Team. Dilith also connected.

  • @MahindaMadawalagamage
    @MahindaMadawalagamage 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 5 วันที่ผ่านมา +3

    නාමල් කුමාර 😅😅😅😅😅😅bhoothaya😅😅😅😅

  • @Bindu-p8m5i
    @Bindu-p8m5i 5 วันที่ผ่านมา +2

    නාමල් කුමාරට වැඩ වරදින්නේ මාලිමාවෙන්.

  • @chandranijagoda8759
    @chandranijagoda8759 5 วันที่ผ่านมา

    Api balagena hitiye oba gayantata dunna credit eka may danma rasa vidinna.

  • @lalpalitha
    @lalpalitha 5 วันที่ผ่านมา

    Basically ,
    For ministers' personal assistants should follow a check list.

  • @sopakanissanka8592
    @sopakanissanka8592 5 วันที่ผ่านมา

    👍

  • @nisaljayawardena
    @nisaljayawardena 6 วันที่ผ่านมา +4

    JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰

  • @priyanthaathukorala339
    @priyanthaathukorala339 6 วันที่ผ่านมา +2

    බත් කන එවුන්ට හාල් තියනවා😂😂

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 6 วันที่ผ่านมา

    ❤🎉🎉

  • @sujathaneelamani6591
    @sujathaneelamani6591 6 วันที่ผ่านมา

    Happy new year

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 6 วันที่ผ่านมา

    ❤❤🎉

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda 6 วันที่ผ่านมา

    ❤❤❤❤Have a great evening to everyone ❤❤❤❤

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 5 วันที่ผ่านมา +1

    රවි ශානි පාස්කු ප්‍රහරයෙට හිරෙ යන්න ඕන කියලා මාංචු දාගෙන යද්දි කියනවා දැක්කා😂

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 5 วันที่ผ่านมา

    කැබිනට් සාමුහික වගකීම යනු ප්රජාතන්ත්රවාදයේ තවත් එක විහිළුවක් පමණි.

  • @tuanrajudeengreasy3689
    @tuanrajudeengreasy3689 6 วันที่ผ่านมา

    ❤❤❤❤happy new year 2025
    And god bless you all

  • @LuckySirimanna
    @LuckySirimanna 5 วันที่ผ่านมา

    අලුත් ව්‍යවස්ථාවකින් ජනාධිපති මුක්තිය අයින් කල යුතුය .

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 6 วันที่ผ่านมา +1

    හවස හෑල්ල live එන්න බැරිවුණා අලුත් අවුරුද්ද ලබන කොටම අසනීප උනා .😢😢😢😢

  • @enlightenedShoebill
    @enlightenedShoebill 5 วันที่ผ่านมา

    බාරත අර ගිලුනු නැවේ විස මතුවී නැවත ලොකු මාළු කැස්බෑවෝ මියගොස් වෙරළට පාවී එනවා. ඒ ගැන හඩක් නගන්න නැවත

  • @chandanacgt
    @chandanacgt 5 วันที่ผ่านมา +2

    මහළු රාජපස්සට මොනා හිතෙනවා ඇත්ද,,

  • @suresh1657
    @suresh1657 5 วันที่ผ่านมา

    නාමල් කුමාරලා වගේ මේ රටට පිළිලයක් වන චරිත දඬුවම් දිය යුතුමයි ඔවුන්ව ප්‍රචාරය කරන මාධ්‍යයටත් නීති මාර්ගයෙන් දඩුවම් කළ යුතුයි මුන් තනිකරම රටවල් වලට විනයක්😮😮😮

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 6 วันที่ผ่านมา

    Subaaluth auruththak waea puthata drgaavesa labawa jasuphitai malemawata jayawawa jayaniyathai ❤️🌹

  • @HMDHerath-b3w
    @HMDHerath-b3w 6 วันที่ผ่านมา

    Mr.Bhartha obathuma hama athinma ethama daksha ugath wagema buddimath kenek. Oyata me rata goda dana wedeta Rajayth ekka sambanda wenna.eka marma deyak wey.hithala balanna.

  • @niriellagejayamanna57
    @niriellagejayamanna57 6 วันที่ผ่านมา +1

    බාරත තාම ඒ අයට බලය තියෙන කොට හැසිරෙන විදිය දන්නෙ නැ මොකද අවුරුදු ගනනාවක් බලය නැතිව නෙ හිටියෙ තාමත් ගොඩක් අය බලය තේරුම් අරගෙනත් නැ.

  • @varunidissanayaka9209
    @varunidissanayaka9209 5 วันที่ผ่านมา

    Showcasing APPs tell us that the digitalisation is happening ❤

  • @samanabeyratne9117
    @samanabeyratne9117 5 วันที่ผ่านมา

    භාරත, නාමල් නමින් එබිකම් කරනා හොල්මන් (මගේ කියවීමට අනුව රාජපක්ෂලා කරලියට ගෙන ආ සිංහල ජාතික සහ සිංහල බෞද්ධ ත්‍රස්තවාදය) ගැන ඔබේ පැහැදිලි කිරීම අගය කරමි.

  • @jagathyoga
    @jagathyoga 5 วันที่ผ่านมา

    නාමල් කුමාර ගැන තරිඳු ජයවර්ධනගෙ video එකේ කියනව..

  • @disanayakakumari4809
    @disanayakakumari4809 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mcsanath5959
    @mcsanath5959 5 วันที่ผ่านมา +1

    ඩෑන් යනු කට්ටඩියෙක් නාමල් කුමාර යනු බෙර කරුවෙක් මේ පාහරයන් පොලිසියේ උන්ට නම් හරි කෙරුමෝ . ඔය මොනවත් නැහැ භාරත bro මුන්ට යකා ගහන ගැහිල්ල ගහලා ඉවර කරා නම් සරලයි ඉවරයි.

    • @BandaraGunasinha
      @BandaraGunasinha 5 วันที่ผ่านมา

      හරියටම හරි ආන්ඩුවක 159කින් පුරවලත් ගමිිවල අපිටත් පොටිිටු පොඩිහොරැන්ගෙන් අවලාද අහන්නයි වෙලාතියෙන්නෙ එක්කො උන් වසරතුනක්වත් කටවහගන්න ඔිිනෙ නැතිනමිි අපි යකාට කියල හරි නවත්වන්න ඔිිනෙ

  • @hashankodagoda6600
    @hashankodagoda6600 6 วันที่ผ่านมา

    මනූෂ යාළුවානේ....😮😮

  • @sinethsandaruwan7791
    @sinethsandaruwan7791 6 วันที่ผ่านมา +1

    නාමල් කුමාරලත් එක්කම එලියට ආපු චරිතයක් තමයි අමිත් වීරසිංහ කියන්නෙත්.

  • @rashenthashmika3921
    @rashenthashmika3921 6 วันที่ผ่านมา +1

    Billy Boy comes on
    Stage ageing

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 5 วันที่ผ่านมา

    ජනාධිපති තුමා කිව්ව නේද නීතිය ඉදිරියේ සැවොම සමානයි කියලා ඇයි ඔවුන්ට එන්න බැරි කකුල්කැඩිලද තට්ටයගෙ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 5 วันที่ผ่านมา

    ුඅධිකරන ඇමති මෙිවා බලන්නෙනැද්ද???

  • @NevilJayasinghe-h5f
    @NevilJayasinghe-h5f 5 วันที่ผ่านมา

    එයාලට හැමදාම තිබුණා තමා . එදා එදා හාල් ගන්න අයට තමා එහෙම උනේ...

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 5 วันที่ผ่านมา

    UNP. ආණ්ඩු යටතේ කෑම, බීම, තිබුනා.. ආර්ථිකය ද සාපේක්ෂව හොඳම...

  • @TheKingMaker666
    @TheKingMaker666 5 วันที่ผ่านมา

    නාමල් ගූමාරයා රටටම මහ හූනියමක්... මොකක් හරි කොඩිවිනයක් අටවාගෙන කාලෙකදි කුහකයා එලිබහිනවා😐

  • @geethanjali-p1g
    @geethanjali-p1g 5 วันที่ผ่านมา

    Mr. Bharatha, these Days there's a news on viral, "a Boy giving his Phone number to a Women Police Constable on a Bus and WPC assaulting the Boy. But, I have seen many WPCs doing tiktok videos and releasing to general public. That has made the young generation to degrade the respect for the Police uniform. And what is the legal barrier for a Boy to give his Contact number or express his love to a Police Woman? I think he has the right to love anybody. Can this WPC assault him in the Bus?" Please kindly try to make a video on this subject with your own additional points...

  • @sulochanatharindu
    @sulochanatharindu 5 วันที่ผ่านมา

    ඔයාගේ වට්සැප් එකත් වැඩ නෑනේ

  • @rohandesilva9898
    @rohandesilva9898 5 วันที่ผ่านมา

    ඔබගෙන් මාලිමාවට ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනවා, ඔයාලා වගේ අයත් රාජ්‍ය සහයට එකතු වෙන්න ඕන පුරවැසියෝ බවයි මගේ අදහස

  • @ThushariNirmala-d7i
    @ThushariNirmala-d7i 6 วันที่ผ่านมา

    Matath hithuna idiriyedi prabalayo keepa denek neethiya idiriyata genawa kiyala post yanawa ethakota eyalata ratin panaganna hari puluwanne

  • @sanasu815
    @sanasu815 5 วันที่ผ่านมา

    Hadunneththiy NPP ekey case eka mokakda?Hadunneththi kon wela wage seen ekak nada thiyenne?

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 6 วันที่ผ่านมา +3

    Namal kumara kiyanne gon baiyek kaalakanniya