Dream Star Season 10 | Final 10 | Team 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Dream Star Season 10 | Final 10 | Team 02

ความคิดเห็น • 479

  • @dreamstaroffcial
    @dreamstaroffcial  3 ปีที่แล้ว +16

    Derana Dream Star Season 09 අවසන් තිදෙනා අතරට පැමිණි ගිහාන් බණ්ඩාර සහභාගී වූ Hot Seat වැඩසටහන
    th-cam.com/video/_gskLKLkS5I/w-d-xo.html

    • @sadunikaranaweera1708
      @sadunikaranaweera1708 3 ปีที่แล้ว +4

      හරී අපී ඒක බැලුවා... ලස්ස්නයී .🤗🤗 පැතුම්ගේ සින්දු තුනම දානවද ප්ලීස්...😥🙏 එක්කෙනෙක්ට විතරක් අසාදාරන කරන එක වැරදි නැද්ද...🥺🥺

    • @imalkatechnicals5552
      @imalkatechnicals5552 3 ปีที่แล้ว +1

      Download කරල බලන්න පුලුවන් වෙන්න හදන්න කරුණාවෙන්

    • @tharu7161
      @tharu7161 3 ปีที่แล้ว +2

      @@sadunikaranaweera1708 ow ඒකනම් ඇත්ත. පැතුම් අයියගේ අනිත් සින්දුවත් දාන්න.😑

  • @gaganinipunsala9033
    @gaganinipunsala9033 3 ปีที่แล้ว +169

    පැතුම් මම ආසම කටහඩ ඉදිරියට යන්න ලැබෙවා💓😇😘

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +57

    අම්මගේ ආශිර්වාද එක්ක පැතුම් ට මේ තරගයෙන් ඉදිරියට යන්න ලැබේවා නදීක සර් නැතුව පාලුයි

  • @bhuumizz_
    @bhuumizz_ 3 ปีที่แล้ว +100

    පැතුම් අයියාහ්...😻🔥ඉදිරියට යන්න ලැබේවා...😀👌

  • @somalathasoma6847
    @somalathasoma6847 3 ปีที่แล้ว +99

    අන්ජලි පැතුමි දෙන්නාම සුරයො බුදුසරණයි

  • @chamodisandeepa5388
    @chamodisandeepa5388 3 ปีที่แล้ว +115

    පැතුම් අයියගෙ කටහඩනම් සුපිරියි ❤️❤️

  • @yashodhaneranjana8651
    @yashodhaneranjana8651 3 ปีที่แล้ว +107

    පැතුම් අයියා final ඉන්නම ඕන කෙනෙක්..

    • @mahee......5127
      @mahee......5127 3 ปีที่แล้ว +3

      Aniwarenm pathum final innam ona, e kata hada puduma tharam lassai ❣️

  • @nadeunibasnayake3457
    @nadeunibasnayake3457 3 ปีที่แล้ว +18

    මලිත් හංසක .....අති දක්ෂයෙක් . ඒ ගැන කියන්න වචන නෑ. සිංදුවේ රහ උපරිමේට දුන්නා. ඇස් පියාගෙන අහන් රස විදින්න පුලුවන් සුපිරි කටහඩක් විශිෂ්ඨ ගායනයක්

  • @sungsung6893
    @sungsung6893 3 ปีที่แล้ว +42

    පැතුම් .පුතේ .ඔයාට ..harynawa..සියලුම .davi.පිහිටයි 🌹🌹🌹

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 3 ปีที่แล้ว +46

    පැතුම් ඔය හඩ හිත නිවන භාවනාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @imashaharshini9114
    @imashaharshini9114 3 ปีที่แล้ว +32

    පැතුම් අයියාගේ කටහඬ හරිම ලස්සනයි 💓💓💓

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch4402 3 ปีที่แล้ว +103

    පැතුම් අයියා❤️❤️

  • @tharu7161
    @tharu7161 3 ปีที่แล้ว +104

    Pathum. The singer of the heart.🔥

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 3 ปีที่แล้ว +7

    ජනතාවනමිහරියටම.හරි.10.දෙනාගෙන්ම.හොදටම.කිවිවෙිමලිත්හංසක.තව.පැතුමි.අංජලි.සැමටජයවෙිවා

  • @kithminimesha2894
    @kithminimesha2894 3 ปีที่แล้ว +62

    පැතුම් අයියා❤️😍 & අංජලී❤️😍

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 3 ปีที่แล้ว +15

    මාතලේ පැතුම් පුතාට ඉදිරියටම යන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @sumithrajayanthi47
    @sumithrajayanthi47 3 ปีที่แล้ว +44

    අංජලී ඔයා තමයි හොඳටම කරන්නේ
    මොකද දන්නෑ ඊයේ votes අඩු උනේ
    විනිසුරු මඩුල්ලේ මනාපත් හම්බ උනානේ

  • @charithamadhu1910
    @charithamadhu1910 3 ปีที่แล้ว +35

    පැතුම් විමලවීර final ඉන්නම ඔනේ තරගකරුවෙක්
    හදවතේ ගායකයා
    ජයෙන් ජය මල්ලි❤️

  • @uniquenature5712
    @uniquenature5712 3 ปีที่แล้ว +34

    පැතුම්... ආසම කටහඩ... ජයක්ම වේවා..!!

  • @dineshtharanga9338
    @dineshtharanga9338 3 ปีที่แล้ว +11

    Pathum malli ..digatama ohoma yan..harima lassanai...❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👌👌👌

  • @tharushikavindya2344
    @tharushikavindya2344 3 ปีที่แล้ว +20

    පැතුම් අයියා නියමයි 🤗❤️ ඉදිරියටම යන්න ලැබේවා....

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +58

    පැතුම් අංජලී දෙන්නා අනිවා අන්තිම වෙනක් ඉන්න ඔනි😍

  • @hashinierandi9553
    @hashinierandi9553 3 ปีที่แล้ว +48

    මලිත් අයියා ,පැතුම් අයියා දෙන්නම තරගයේ ඉදිරියට යන්න ලැබේවා ...❤️

    • @maliuvuv1874
      @maliuvuv1874 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ..✔✔✔

  • @vijayanthipremathilake5731
    @vijayanthipremathilake5731 3 ปีที่แล้ว +66

    Pathum wimalaweera is the best 🔥❤️🤗

  • @sachinikumarasingha8393
    @sachinikumarasingha8393 3 ปีที่แล้ว +28

    පැතුම් අන්ජලී brand ekak ❤❤❤❤😘

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 3 ปีที่แล้ว +32

    පැතුම් අයියා අනිවරෙන් final ඉන්නම ඕනේ තරගකරුවෙක් ❤️

  • @senurnisardh6473
    @senurnisardh6473 3 ปีที่แล้ว +7

    දෙරණ Dream star කියන්නෙ අපි පෞද්ගලිකව හුඟාක් ආදරය කරන වැඩ සටහනක් නමුත් දැන් ඉන්න තරඟ කරුවන් 9 දෙනාම ඉතාමත් දක්ෂ වුවත් ඔවුන්ට දිනකට ගීත තුනක් ගායනා කිරීමට දීමෙන් ඔවුන්ගේ හැකියාවට වඩා මහන්සිය පේන්න තියෙනවා ඉතින් Dream star අධ්‍යක්ෂක මණ්ඩලයට පුංචි යෝජනාවක් තියෙනවා තරඟ කරුවන් 9 දෙනෙකු පමණක් සිටින නිසා ඔවුන් 9 දෙනාම දින දෙකෙහිම එක ගීතය බැගින් ගායනා කිරීමට සැලසුවොතින් තරඟකරුවන් අතර මනා කැපී පෙනෙන දක්ෂතාවයන් ඉදිරියට ඒවියැයි සිතමි එමෙන්ම එවිට Dream star බලන ප්‍රේක්ෂක ප්‍රමාණයද වැඩිවෙනු ඇත නිසැකය .

  • @appallinglion9564
    @appallinglion9564 3 ปีที่แล้ว +59

    දැන් ඉන්න 10දෙනාම පට්ට.👌👌අංජලී, මලිත්, කාවින්ද, දුලංග, පැතුම් පට්ටම පට්ට.👌👌👌☺️

    • @gaganinipunsala9033
      @gaganinipunsala9033 3 ปีที่แล้ว +8

      ඇයි පැතුම් එයත් පට්ටනෙ😇💓

    • @madhurasandeepa9715
      @madhurasandeepa9715 3 ปีที่แล้ว +3

      @@wimansananishshanka613 ekne ochchr palenna epa irisiyawe😅

    • @wimansananishshanka613
      @wimansananishshanka613 3 ปีที่แล้ว

      @@madhurasandeepa9715 ඔයා කියන හින්දා ඉන්නම්කො😌

    • @madhurasandeepa9715
      @madhurasandeepa9715 3 ปีที่แล้ว

      @@wimansananishshanka613 🤭

    • @ramanikaveesha887
      @ramanikaveesha887 3 ปีที่แล้ว +1

      Dulanga ❤🔥

  • @sithulitenara5205
    @sithulitenara5205 3 ปีที่แล้ว +26

    Pathum Aiya ❤️💖

  • @hansimadumali4463
    @hansimadumali4463 3 ปีที่แล้ว +22

    කිරැල පැතුම් අයියා මේ පාර අනිවිරෙන්ම මාතලේට ගේනවා 🤘🥰👍

    • @gaganinipunsala9033
      @gaganinipunsala9033 3 ปีที่แล้ว +1

      මන්නම් මාතලෙ නෙමෙ එඋනට මම කැමති එය දිනනවට 😪😘💓

  • @poojaniamarawansha9952
    @poojaniamarawansha9952 3 ปีที่แล้ว +25

    Pathum aiya .........super voice 👍❤

  • @devithennakoon4576
    @devithennakoon4576 3 ปีที่แล้ว +56

    මලිත් මල්ලි ඊයේ නම් හොඳටම කරා. සුපිරියි මල්ලියෝ❤️😍

    • @ranjikaperera3692
      @ranjikaperera3692 3 ปีที่แล้ว

      මලිත් හන්සකට එඉ වගේ... කිරුල... ජජ් board එකෙන් ඉඟියක් කලා...
      දිනිඳු ශේන් 5 place

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 3 ปีที่แล้ว +78

    අම්මෝ අන්ජලී අද හොදම ගායනය ඔයාගේ. ඒ වගේම final සිටිය යුතුයි අනිවාර්යයෙන්ම

  • @thakshilamegha7790
    @thakshilamegha7790 3 ปีที่แล้ว +5

    අහන්න ආසම.. හිත නිවන කටහඩ.. සුබපැතුම් මලිත් මල්ලි

  • @hesithawijesinghe8123
    @hesithawijesinghe8123 3 ปีที่แล้ว +24

    Pathum &anjali akki

  • @sandakalumbandara16
    @sandakalumbandara16 3 ปีที่แล้ว +83

    පැතුම් විමලවීර❤️🥺

  • @dhanushkarathnayake4036
    @dhanushkarathnayake4036 3 ปีที่แล้ว +18

    Pathum...❤️❤️❤️ kyanna wachana naaa harima lassanata qwa ❤️❤️❤️❤️❤️

  • @siyankanadeeshani4496
    @siyankanadeeshani4496 3 ปีที่แล้ว +19

    පැතුම් අයියා ලස්සනට කිවුවා 🥰

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +13

    අංජලී - පැතුම් ගායන සුසංයෝගයේ රස දන්නෝ දනිති ❤

  • @thilinikavindya4097
    @thilinikavindya4097 3 ปีที่แล้ว +54

    පැතුම්... 👍🥰

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 3 ปีที่แล้ว +22

    පැතුමි.කාවින්ද.මලිත්..ඇතුලු .සියලුම.දෙනාට.සුබපැතුම් .❤❤❤

  • @deepthiittapana8954
    @deepthiittapana8954 3 ปีที่แล้ว +3

    මලිත් පුතේ ........කටහඬ භාවනාවක් වගේ .......අහන්න අහන්න ආසා හිතෙනවා . දළදා සමිඳු සරණයි පුතුනේ

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +10

    අංජලීගෙ ලස්සනම ගායනය - මේ ප්‍රථම වසන්තයයි සිංදුව. හදවත පසාරු කරගෙන අතීතයේ අහිමි ආදරය ආයෙමත් අමතකයට ගේනවා.

  • @wish864-n1b
    @wish864-n1b 3 ปีที่แล้ว +25

    මලිත් අති දක්ෂයා. Best singer of the season 10

  • @madushanipanchanjali4496
    @madushanipanchanjali4496 3 ปีที่แล้ว +69

    pathum is the best😍

  • @nisalyaruvini45
    @nisalyaruvini45 3 ปีที่แล้ว +55

    Pathum ayya❤️💓💆

  • @maliuvuv1874
    @maliuvuv1874 3 ปีที่แล้ว +6

    පැතුම්.
    මලිත්..
    කාවින්ද
    වෙනුසර...
    සුබ පැතුම්...ගොඩක් දුකයි තුශාන් කාවින්ද...මේක තරගයේ ස්වභාවය ..ඔබට අඩු මනාප පමනයි පුතේ...දක්ශතාවය අතින් ඔබ ගොඩක් ඉදිරියෙන්..සංගිත ගමනේ පරතෙරට යාමට හදවතින්ම සුබ පතනවා පුතේ.....තරගයේ ස්වභාවය ..😭😭හැම සතියෙම කෙනෙක් ඉවත් වෙනවා..ඒ අතිදක්ශයෙක්...

  • @manodyayasarathna8285
    @manodyayasarathna8285 3 ปีที่แล้ว +28

    Dinidu Shane ♥️♥️♥️ ලස්සන කොල්ලගේ ලස්සන කටහඩට අපි gdk ආසයි පරිස්සමෙන් ඉස්සරහට යමු බුදු සරණයි 😍😍😍

    • @maliuvuv1874
      @maliuvuv1874 3 ปีที่แล้ว +2

      දක්ශතාවය අතින් ඉහලම කෙනෙක්..රංගනයට ගායනයට සුදුසුම චරිතයක් ...

    • @kawi9465
      @kawi9465 3 ปีที่แล้ว +2

      Ekenma

  • @NeThMi31
    @NeThMi31 3 ปีที่แล้ว +18

    Anjalee & pathum super voice 😍😍😍🙄❤❤

  • @sandakalumbandara16
    @sandakalumbandara16 3 ปีที่แล้ว +72

    පැතුම් අයියගේ 2 වෙනි සිංදුව කොයි..?🤔

  • @dhfffhgfgy7230
    @dhfffhgfgy7230 3 ปีที่แล้ว +36

    පැතුම් 💗

  • @bingundissanayake5766
    @bingundissanayake5766 3 ปีที่แล้ว +19

    Pathum Ayyh❤

  • @sewmibandara3504
    @sewmibandara3504 3 ปีที่แล้ว +31

    Malith,pathum 🤩🤩🤩🤩

  • @Pratha204
    @Pratha204 3 ปีที่แล้ว +23

    Anjalee and pathum niyamata galpenawa

  • @akilawimalaweera2230
    @akilawimalaweera2230 3 ปีที่แล้ว +39

    Pathum aiyaa 😍

  • @nethmini-bo
    @nethmini-bo 3 ปีที่แล้ว +34

    Pathum is my favorite ❤️❤️

  • @Hiruu312
    @Hiruu312 3 ปีที่แล้ว +45

    Pathum aiyaaa❤🔥

  • @lakshikamaduwanthi1967
    @lakshikamaduwanthi1967 3 ปีที่แล้ว +7

    සුපිරි මලිත් අයියේ....All the best ❤️💪🥰

  • @nethmirathnayaka3532
    @nethmirathnayaka3532 3 ปีที่แล้ว +26

    Pathum wimalaweera 🔥❤️ best singer best performer ever 🔥😍

  • @renukadamayanthi1951
    @renukadamayanthi1951 3 ปีที่แล้ว +34

    adarei anjalee ❤️❤️❤️man hadawatinma ashirwada karanawa dream star vennama kiyala.dream star nam patta.man dekapu hondama Reality music program eka.thank you දෙරණ. ජපානේ indan re 12 tath නිදි නැතුව balanawa 🇯🇵🇯🇵🇯🇵.

    • @thyagamj1787
      @thyagamj1787 3 ปีที่แล้ว +4

      Tht's true...Me too watching it live from Canada only coz of Anjalee & voting her through dflix...

    • @renukadamayanthi1951
      @renukadamayanthi1951 3 ปีที่แล้ว +3

      @@thyagamj1787 Anjali must be a dream star. Anjali is very talented. Thank you

  • @ishyishra8999
    @ishyishra8999 3 ปีที่แล้ว +31

    Pathum aiya is multi talented boy..we always support him✌✌

  • @Pratha204
    @Pratha204 3 ปีที่แล้ว +30

    Anjalee & pathum nice couple

  • @kkmixsong3026
    @kkmixsong3026 3 ปีที่แล้ว +12

    අංජලී පැතුම් සුපිරි හඩ දුලංග අවසාන වටයෙ සිටිය යුතුය

  • @gimhaninilusika7634
    @gimhaninilusika7634 3 ปีที่แล้ว +15

    ඉදිරියටම යන්න ලැබේවා මලිත් මල්ලී 🎤❤️ඉබ්බාගමුවට කිරුල අරන් එමු 👍❤️❤️

    • @maliuvuv1874
      @maliuvuv1874 3 ปีที่แล้ว +1

      වයඔ අභිමානය ...ජයම ⁣වේවා..අවසාන මහතරගයේ දකින්න පෙරැම් පුරනවා..ඒ වගේම පැතුම් සහ කාව්න්ද...⁣

  • @amasha6124
    @amasha6124 3 ปีที่แล้ว +12

    දිනිදු , පැතුම් , අන්ජලී.😀😀

  • @charithamadhu1910
    @charithamadhu1910 3 ปีที่แล้ว +25

    පැතුම් විමලවීර ❤️

  • @thilankajeewanthi6382
    @thilankajeewanthi6382 3 ปีที่แล้ว +46

    පැතුම් අය්යාහ් ,මලිත් අය්යාහ් සහ වෙනුසර අය්යාහ් හදවතින්ම සුබ පතනවා...💓💓💓මම නම් කැමතියි ඔයාලා තුන්දෙනා ෆයිනල් එනවනම්❤️❤️❤️

    • @KM-qn4ze
      @KM-qn4ze 3 ปีที่แล้ว

      අය්යාහ්

  • @senithividunima5621
    @senithividunima5621 3 ปีที่แล้ว +40

    Pathum aiya is the best 😍❤️

  • @malmiherath9368
    @malmiherath9368 3 ปีที่แล้ว +5

    මලිත්ගේ ගායනයට කියන්න වචන නෑ ❤️❤️❤️ හරිම ලස්සනයි ...... මේ සැරේ කිරුළ කුරුණෑගලට ඕනේ 🤍🤍🤍🤍 මලිත් ඔයාට ඒක කරන්න පුළුවන් ..... හදවතින්ම සුබ පතනවා 😍😍

  • @tharakadishan1142
    @tharakadishan1142 3 ปีที่แล้ว +3

    අලංකාර කර්මාන්තශාලාව, මලිත් මගෙ ආසම කටහඩ හිමි තරගකරුවා💜️💜️

  • @nadunidewpriya7819
    @nadunidewpriya7819 3 ปีที่แล้ว +25

    Pathum ayya ❣️😍

  • @تالتابت
    @تالتابت 3 ปีที่แล้ว +21

    Anjali nangi pathum malli godak lassanai sing kara hadawathinma suba pathanawa idiriyatama yanna a wage anith tharaga karuwantath hadawathin suba pathanawa bs ❤️❤️❤️❤️

  • @hashinierandi9553
    @hashinierandi9553 3 ปีที่แล้ว +28

    එක යායට මල් පිදෙන ..මරූ මලිත් අයියේ .. ඇතුගල්පුර ගැම්මක් 😎💖

    • @maliuvuv1874
      @maliuvuv1874 3 ปีที่แล้ว

      ඇතුගල් පුරට ⁣සිහින කිරැළ ..,හිමි වේවා....ගිය සිසන් එකෙත් ගිලිහුනා...ගිහාන් බංඩාර...

  • @dfxc4426
    @dfxc4426 3 ปีที่แล้ว +16

    මලිත් හංසක කිර්‍රැලගන්න ලැබෙිවා බුදුසරනයි

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 ปีที่แล้ว +12

    Amoooo anjaliyooooo oya thamai patiyo...dremstar wenna onee....❤🧡💛💚💙💜💯💯💯💯💥💥💥💥👌👌👌👌👌

  • @thusharafernando3360
    @thusharafernando3360 3 ปีที่แล้ว +10

    Anjali Duwa best of all...good luck...👍👍👍

  • @dewminipabasha4122
    @dewminipabasha4122 3 ปีที่แล้ว +20

    Good luck pathm aiya 🥺❤️

  • @nilunilu5648
    @nilunilu5648 3 ปีที่แล้ว +14

    Pethum jaya wewa ape game malli kenek bs ediriyatam yanna

  • @tharuka8878
    @tharuka8878 3 ปีที่แล้ว +2

    මලිත් අයියහ් super performance එකක් අපි Dream star 10 බලන්න ගත්තෙ මලිත් අයියා නිසා ❤ හදවතින්ම මලිත් අයියට සුබ පතනව 👏👏🎶🎶✌😎💞💞❤💥👏

  • @hansamalihansamali8289
    @hansamalihansamali8289 3 ปีที่แล้ว +13

    Pethum good luck boy😘🥰❤🌹

  • @dilmipamodya1429
    @dilmipamodya1429 3 ปีที่แล้ว +36

    Pathum 🎉🎉

  • @samudikamethmini529
    @samudikamethmini529 3 ปีที่แล้ว +54

    පැතුම් අයියා තමා ඉතිම් නියමයි අයියෙ ❤️

  • @pavani_navanjana8111
    @pavani_navanjana8111 3 ปีที่แล้ว +5

    මලිත් හංසක🌟 අපේ තරුව💫 සුපිරි මල්ලි 😍❤️

  • @dinithinishshanka1127
    @dinithinishshanka1127 3 ปีที่แล้ว +15

    Pathum aiyah❤️❤️❤️😘😘

  • @Pratha204
    @Pratha204 3 ปีที่แล้ว +24

    Anjalee pathum kiyane wenama brand ekk

  • @Pratha204
    @Pratha204 3 ปีที่แล้ว +17

    Anjalee pathum niyamata galpenawa

  • @sadunshamal8921
    @sadunshamal8921 3 ปีที่แล้ว +39

    මලිත් අයියා 🔥

  • @nireshbandara5963
    @nireshbandara5963 3 ปีที่แล้ว +10

    Pathum is a best singer. Umara mahathmiya kiwa wge you have to go to the maximum,maximum until finals. God bless you & best of luck!

  • @rashi1224
    @rashi1224 3 ปีที่แล้ว +70

    හොඳම ගායනය මලිත් අයියගෙ❤️

  • @sandalinethmini9031
    @sandalinethmini9031 3 ปีที่แล้ว +14

    Anjali♥pathum

  • @sadunikaranaweera1708
    @sadunikaranaweera1708 3 ปีที่แล้ว +17

    පැතුම් අයියගේ අනිත් සින්දුව කෝ....🥺🥺😥 ඇයී ඒක අයින් කරේ....😑😑🥺

  • @sachinithenahandi9311
    @sachinithenahandi9311 3 ปีที่แล้ว +14

    Pathum Wimalaweera 🔥❤️

  • @criticalreview8890
    @criticalreview8890 3 ปีที่แล้ว +33

    Raween, man you look great in red. So good to see you on DDS 10 stage as always. You are truly a professional in your appearance, how you handle the stage and yourself giving audience a real flavor of professionalism. You do know how to choose your words in public on a live stage as a professional. We always expect this standard from you Raween. As always, you do beyond what is expected from you and that's what make you standout. Well done Raween. Best.

  • @malithhansakafanclub3255
    @malithhansakafanclub3255 3 ปีที่แล้ว +21

    මලිත් තමා හොදටම කරේ😌❤

  • @suhi7161
    @suhi7161 3 ปีที่แล้ว +32

    පැතුම්,අංජලී

  • @pamudeejayasekara32
    @pamudeejayasekara32 3 ปีที่แล้ว +9

    Pathum ayye oya supiri

  • @hoshanbandara810
    @hoshanbandara810 3 ปีที่แล้ว +35

    12:22 ඒක❤

  • @deepthiittapana8954
    @deepthiittapana8954 3 ปีที่แล้ว +2

    මලිත් පුතේ අපි අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු . ජයම විතරක්ම හිමිවේවා හැමදාමත් !! දළදා සමිඳු සරණයි පුතුනේ

  • @chamalisewwandi6274
    @chamalisewwandi6274 3 ปีที่แล้ว +16

    Pathum 😍❤️

  • @wasantwsantha8467
    @wasantwsantha8467 3 ปีที่แล้ว +9

    ලස්සන කටහඬක් අන්ජලී අක්කී ආදලෙයී හාද ❣️❣️😘😘