Dream Star Season 10 | Final 07 | Team 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 291

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 2 ปีที่แล้ว +38

    මලිත් ඔයා ❤ උමතු කරන කෙනෙක් ..කුරුණෑගල ජනතාවනී මේ මැනික රැක ගන්න චන්දන ලියනආරච්චි මහත්තයා වගේ තවත් වස්තුවක් ලෝකයාහට බාවනාවක් කරවන්න මේ හඩ පූජා කරවන්න 🙏🙏🙏🙏

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +20

    මලිත්ගේ ගායනය ඉතාම ඉහළින්ම තිබිලත් මනාප අඩුවෙන් තියෙන එක නම් හිතට 😢 දුකයි....
    මේකෙ comments කියවද්දි හැම දෙනාම මලින්ට කැමතියි ....මලින්ගේ ගායන හැකියාව ගැන අගය කරන්නේ....මෙහෙම බලද්දී මලිත් මනාප සටහනේ අන්තිමට ඉන්න එක ප්‍රශ්නයක් .....

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +35

    මම නම් dream star බලන්න ගත්තෙ නින්ද නොයන හැන්දෑවේ සින්දුවේ අංජලීගෙයි , පැතුම්ගෙයි කටහඩ ට වශී වෙලා. ඊට පස්සේ දිගටම බැලුවා. මේ හත්දෙනාම ගොඩක් දක්ෂ බව ඇත්තයි. ඒත් මලිත් ට තියෙන්නේ අමුතුම දක්ෂතාවයක්. හැගීම්, ඉස්තරම් ගායනය , මුල් ගායනය අනුකරණය නොකර ගායනය, ප්‍රියමනාප බව මේ හැමදේම කැටිවූ තරඟකරුවෙක් තමයි මලිත් කියන්නේ. හැම වටයක‍දීම ඔහු ඔහුගෙ standard quality එක තියාගෙන ඉන්නේ. ඒ වගෙම ඔහුගේ ඊයේ ගායනය හොඳින් රසවින්දනය කල කෙනෙක් නම්, මේ හත් දෙනාගෙන් කාගෙ රසිකයෙක් උනත් මලිත් ට vote කරන්නම හිතෙනව. ලබන සතියේ vote කරද්දී මේ සතියේ ගීත ගායනාත් සලකලා ප්‍රේක්ෂකයන් බුද්ධිමත් ව vote කරන්න ඕනේ.
    මලිත් 🥺

  • @samithamadhusara4565
    @samithamadhusara4565 2 ปีที่แล้ว +48

    දැන් ඉන්න 7 දෙනාම දක්ෂයි.ඒක පිලිගන්නව.නමුත් මලිත් කියන්නෙ සුවිශේෂී කැපීපෙනෙන දක්ෂතාවයක් තියෙන තරගකරුවෙක්.ඒ voice එක variations පිස්සුවක්..මනාප සටහන බලද්දිනම් ප්‍රශ්නාර්තයක් තියෙනව...අන්තිමට සිටිය යුතු තරගකරුවෙක්ද මලිත්????අනෙක් වැඩසටහන් වලට සාපේක්ෂව ගුණත්වයෙන් උසස් වැඩසටහනක් දෙරණ dream star කියන්නෙ...ඉතින් මේ වගේ තරගකරුවෙක්ට අනපේක්ෂිත ලෙස ඉවත් වන්නට සිදු වුව හොත් මෙම වැඩසටහනට ලොකු කැලලක් වේවි🙄🥺🖤

  • @DilshaniErandika-bg1nx
    @DilshaniErandika-bg1nx 2 ปีที่แล้ว +52

    මලිත් ඔයා තමයි නියම දක්ෂයා ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 එකේ. දක්ෂයාට හිමි තැන අනිවාර්යයෙන්ම ලැබෙනවා.
    මනාප ලිස්ට් එක ගැන නම් ටිකක් වත් සෑහීමකට පත් වෙන්න බෑ. ඒත් ඉදිරියටම යන්න ඕනේ... අනිවාර්යයෙන්ම යා යුතුයි.
    මලිත් කියන නම් ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් කම්පෙටිෂන් එකේ ඇහෙන්නේ නැත්තම් මෙච්චර කාලයක් ඩ්‍රීම් ස්ටාර් බලපු එකෙන් වැඩකුත් නෑ
    ජයම ප්‍රාර්ථනා කරනවා ❤ 😍

  • @user-sb85shan15
    @user-sb85shan15 2 ปีที่แล้ว +44

    මලිත් කොල්ලෝ උඹ දිනලා ඉවරයී ❤️❤️❤️ කැපිලි බොහොමයක් මැදින් ඉබි ගමනක් පලයන් මල්ලී උඹට වරදින් නෑ 👍 ජයවේවා

  • @pavani_navanjana8111
    @pavani_navanjana8111 2 ปีที่แล้ว +53

    හදවතින් ගායනා කරන එකම කෙනා මලිත් මල්ලි 🥺❤️ සින්දුවට පණක් දෙන්න දන්න එකම කෙනා ඔයාට වරදින් නෑ මල්ලි අපි ඔයත් එක්කම ඉන්නවා ජයම විතරක් ලැබේවා ✊

  • @malmiherath9368
    @malmiherath9368 2 ปีที่แล้ว +31

    හොදටම සිංදුව කියලා.. විනිශ්චය මණ්ඩලයෙන් 10% යේ බොනස් මනාපයත් අරගෙන මලිත් වොට් ලිස්ට් එකේ අන්තිමට හිටපු එක නම් හිතාගන්න බෑ 🥺😭 මොනවා උනත් අපි ඔයා එක්ක ඉන්නවා මලිත් 😍 ඔයා අවසාන මහා තරගයේ ඉන්නම ඕනි..... 🤍🤍

    • @sandrukshan4501
      @sandrukshan4501 2 ปีที่แล้ว +6

      Thwa vote krnna kiynn kattyta ylunwta 😥😥😥Aye lsnna voice stag eke ahnna beri wei mehma giyotj

  • @malithhansakafanclub3255
    @malithhansakafanclub3255 2 ปีที่แล้ว +20

    මලිත් කියන්නෙ අමුතුම රහක්..ඒ රහ අද වේදිකාවෙ නැත්තන් ඩ්‍රීම් ස්ටාර් බලන පිරිස පවා මීට වඩා අඩු වෙන්න තිබ්බා..ලබන සතියෙ හැමෝම එකතු වෙලා මලිත්ට සාදාරණයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා✊🔥

  • @chammiwijesinghe6003
    @chammiwijesinghe6003 2 ปีที่แล้ว +17

    ඊයේ ගීත කියපු අයගෙන් භාවමය ,විශිෂ්ට ආරයේ වටිනා ගීත ගායනා කලේ ඔබ.පැහැදිලිවම අනෙත් දෙදෙනාට වඩා වෙනස් සහ වැඩසටහනේ වටිනාකමක් දෙන්න ගායනය කලේ ඔබ.අනෙක මෙය එලිමහන් සංගීත සංදර්ශනයක් නොවේ .එසේ නම් එය competition එකක් වෙන්නෙ නෑ.ඉතින් එහි වටිනාකම හිතුවොත් ඔබට අවම මනාප ලැබීම ඉතාමත් අභාග්‍යසම්පන්න දෙයක්.judge board ekath favor කරන්නේ නැතුව ඉදිරියෙන් ඉන්න කෙනාට judgment එක දිය යුතුයි.නැත්නම් judge board කියන වචනය අර්ථයෙන් තොරයි.

  • @sasankauviduni9042
    @sasankauviduni9042 2 ปีที่แล้ว +22

    මලිත් අයියෙ ඔයා තමයි සැබැ දක්ෂයා අනිවාර්යයෙන් ම ෆයිනල් එකෙ ඉන්නම ඕන තරගකරුවෙක් 🥺❤️

  • @wathsalajayawardhana9906
    @wathsalajayawardhana9906 2 ปีที่แล้ว +38

    දැනටමත් දිනල ඉන්නෙ කවුද කියල comment කියවද්දි පේනවා...... මලිත් අයියා ඔයා අවසන් තුන්දෙනා අතරෙ ඉන්නම ඕනෙ කෙනෙක්....... ඒත් votes වලින් පේනව ඔයාව වට්ටන්න ගොඩක් අය බලන් ඉන්නවා.... කොහොමත් උඩින්ම ඉන්න අයව තමයි හැමෝම වට්ටන්න බලන්නෙ...... 😏. අපිත් බලන් ඉන්නෙ දක්ශතාවයට මුල් තැන දෙන විදිය..... කොහොම හරි කමක් නෑ... මලිත් අයියා ඔයගෙ voice එක නම් පිස්සුවක්.... අනිවාර්යයෙන් ඔයා අන්තිම තුන් දෙනා අතරෙ ඉන්නම ඕනෙ.... අපි ඉන්නව ඔය එක්ක.. good job අයියේ 💫👊

  • @isurusaubhagya8024
    @isurusaubhagya8024 2 ปีที่แล้ว +42

    මලිත් Voice එක Variations නම් පිස්සුවක් සහෝදරයා 🥺 මනාප ලයිස්තුවනම් තනිකරම විකාරයක් කියලා හොදටම තේරුනා ඊයෙ..ඕවාගැන හිතන් නැතුව ඉස්සරහටම යමු.Good Luck Brother 🤍🙏🏻

  • @tharushikarunarathna2539
    @tharushikarunarathna2539 2 ปีที่แล้ว +37

    Malithge voice eka පිස්සුවක් භාවනාවක් හදවතටම දැනෙන්න ගායනා කරන්න පුලුවන් ඉදිරියටම යන්න සුභ පතනවා මල්ලි ඔයා දැනටමත් දිනල මොන දේ මොන විදියට වුනත් නියම දක්ෂයා ඔයා කියල ඔයා ඔප්පු කරල ඉවරයි😊

  • @deshaniweerakoon8906
    @deshaniweerakoon8906 2 ปีที่แล้ว +36

    Khmd malitht 10% labilath eyat wada rajithata votes wadiune. Anthim brake ekdi votes 40000 eyt awa kyl eknm shuwer na.

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +48

    අද තුන්දෙනාගෙම performance නම් ගින්දර වගේ🔥. සමිතා මිස් කිව්වත් වගේ ෆයිනල් එකක් බැලුව වගේ😍.
    දුලංග අංජලිත් එක්ක කරපු performance එකෙන් පස්සෙ හැමදාම වගේ එයාගෙ උපරිමය පෙන්නුවා🖤
    රජිත අන්තිම 8 දෙනාගෙ වටේ ඉදන් අපිව surprise කරනවා. එයාට කරන්න පුලුවන් මොනවද කියල දැන් තමා හොදටම පෙන්නන්නනෙ🖤
    මලිත් මුල් වට වල ඉදන්ම තියාගත්ත standard එක දිගටම ඉස්සරහට ගෙනියනවා..ගොඩක්ම consistance🖤
    දැන් තරඟය පට්ට තියුණුයි..පරණ දේවල් වලට වඩා එදා දවසෙ performance එක බලපායි ගොඩක් දුරට. මේ සතියෙ performance විතරක් ගත්තම අන්තිමේට ඉන්න ඕනෙ මලිත්වත් , රජිතවත් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නෙ.
    කොහොම උනත් හැමෝම පට්ට දක්ශයි.තරඟකාරීබව වැඩි තරමට තමා අපිටත් බලන්න ආස හිතෙන්නෙ.
    ඔක්කොම පිටිපස්සෙ ඉන්න නිහඬ වීරයා මාලියද්ද සර් අමතක කරන්න බෑ❤️

    • @malithhansakafanclub8832
      @malithhansakafanclub8832 2 ปีที่แล้ว +5

      ඔව් ඇත්ත

    • @nishanfernando5217
      @nishanfernando5217 2 ปีที่แล้ว +3

      ඇත්තටම මලිත් මල්ලී දක්ෂයි.ඒත් මලිත් මල්ලිට නියමතැන ලැබෙන්නෙ නැති එක ගැන මාරම දුකයි.ඔහු අවසන් මහාතරගයේ සිටිය යුතුම තරගකරුවෙක්.

  • @_yash_ea3778
    @_yash_ea3778 2 ปีที่แล้ว +31

    අන්තිමට කියපු කොල්ලගෙ සින්දුව head set එකක් දාල අහන්න අම්මෝ... 😍💖

    • @indikaindika3414
      @indikaindika3414 2 ปีที่แล้ว +6

      eke raha danenna head set ekak dalama ahanna one

  • @shanolidevika7198
    @shanolidevika7198 2 ปีที่แล้ว +22

    මලිත් හංසක 💖 ඒ ගායනය අතිවිශිෂ්ටයි. බොහොම කලාතුරකින් දකින්න ලැබෙන ආකාරයේ දක්ෂයන් අතරිනුත් අති දක්ෂයෙක්. අවුරුදු 20ක ආධුනික ගායකයෙක් කියලා නම් හිතන්නවත් බෑ ඔබේ ගායනය අනුව නම්. අත්දැකීම් බහුල ප්‍රවීණ ගායකයෙක් තමා ඒ වේදිකාවෙ ඒ ගායනය කළේ නම්. හදවතින්ම සුබ පතනවා. 💖💖ඔබ නැති final එකක් ලුණු නැති හොද්දක් වගේ තියේවි.

  • @shamiguruge994
    @shamiguruge994 2 ปีที่แล้ว +28

    Malith thma niyma dakshaya ..... voting list ekanm wikaryak oyta hoda angthayak thiyenawa...oya hemadama supiriytma wade kra malith malliyo 😍❤️

  • @vinulisehansa3488
    @vinulisehansa3488 2 ปีที่แล้ว +43

    මලිත් වොයිස් එකයි performance එකයි පට්ට හැමදාමත් වගේ🔥 තරඟෙ ගැනනම් කතාකරලා වැඩක් නෑ ඉතින්😅

  • @sjpn7001
    @sjpn7001 2 ปีที่แล้ว +29

    You're blessed with a beautiful voice malith😍❤️but i'm truly disappointed with results?????

  • @nishanthiperera4646
    @nishanthiperera4646 2 ปีที่แล้ว +39

    මලිත් පුතේ ඔයා තමා දක්ෂයා...ඉදිරියටම යන්න සුභ පතනවා..

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe8508 2 ปีที่แล้ว +60

    අන්තිමට මලිත්ගෙ මූන දැක්කම වාවන්නෑ. පව් අප්පා හොදටම sing කරලත් මෙහෙම වුනාම දුක නැද්ද. කොහොමද හිනාවෙලා ඉන්නේ 🥺💔

  • @malithhansakafanclub8832
    @malithhansakafanclub8832 2 ปีที่แล้ว +19

    ඇයි මේ ? Final 10 වලට කලින් වැඩිම මනාප ගත්ත කොල්ලට දැන් මනාප අඩු? ඇයි මෙයාගෙ ගීතය අලන්කාර මදිද? මම හැමෝගෙන්ම ඉල්ලනෙ ඔයාලට පුලුවන් තරම් sim වලිනි මලිත්ට මනාප එවන්න. ඔයාලගෙ facebook එකේ මෙවා share කරන්න. පුලුවන් හැමතැනම share කරලා තව එක vote එකක් හරි ලබන සතියේ කොහොම හරි අරන් දෙමු. මලිත් කියන්නේ final ඉන්නම ඕන තරගකරුවෙක්. අපි හොද ගේමක් දීලා ලබන සතියෙ මලිත්ව ඉස්සරහට ගමු. හැමෝටම good luck !!!

    • @Yasith14
      @Yasith14 2 ปีที่แล้ว +2

      ඒක නම් සහතික ඇත්ත. එක්කො මලිත් ගේ ගායනය පලමුව ඉදිරිපත් කරන්න ඕනෑ.හරිම අසාධාරණයි මනාප අඩුවීම. ලබන සතියේ සිට වැඩි ම මනාප ලබා ජයග්‍රහණය අත් කර දෙන්න මලිත් පුතාට. බුදු සරණයි පුතේ!!!☝️☝️🎻♥️

  • @sahansamarasinghe5746
    @sahansamarasinghe5746 2 ปีที่แล้ว +13

    පොඩි කුමාරිහාමිනේ , බුදුනේ ජේසුනේ , Allah Huuu ලේසියෙන් කියන්න බැරි සිංදු 3ක්.. Specially Allah Huu අදත් සුපිරියක් දුලංග . 🔥

  • @dilshanirandika7305
    @dilshanirandika7305 2 ปีที่แล้ว +35

    Malith 😍❤ superb 🔥 🔥

  • @janithsenadheera7868
    @janithsenadheera7868 2 ปีที่แล้ว +59

    පිස්සුවක් මලිත් අයියා🥺🔥❤වෝට් වලින් හැමදාම අසාධාරණයක් කරේ ඔයාට.වෝට් වලින් ටැලන්ට් එක මයින්න බෑනෙ.👌❤

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +13

    තුන්දෙනා ම.දක්ෂයි.සියලුම.දෙනාට.ඉදිරියටම.යන්න.ලැබේවා.මලිත්.පුතා..ඹයා.ගොඩක්.දක්ෂයි.සුබපැතුමි.❤️❤️

  • @mathspradeep5812
    @mathspradeep5812 2 ปีที่แล้ว +6

    ඇත්තටම දිනයේ සමස්ත හොඳම ගායනය ආදරණීය මලිත් පුතණුවනි, ඔබගේම තමයි.විනිශ්චය මණ්ඩලය ඇතුළු තරගය නැරඹූ බොහෝ දෙනෙක් බුද්ධියට එකගව තීරණය කළහොත් එය පිළිගනු ලබනවා.එනිසාමයි විනිසුරු මඩුල්ලේ 10% බෝනස් මනාපය ඔබ විසින් ලබා ගනු ලැබුවේ. මේ ලෙස ඉදිරියට තරගය ගලා ගියොත් dream star ප්‍රශස්ත මට්ටම අනිවාර්යයෙන්ම අඩු වෙනවාමයි. ඔබගේ ගායන දිවියට හදවතින්ම සුබ පැතුම් මලිත් පුතේ.මනාප වලින් පමණක් දක්ෂතාවය කෙලෙසකවත් මැනිය නොහැකියි. අනාගත ශ්‍රී ලාංකීය ගායන කෙත අස්වැද්දීමට අවැසි ශක්තිය, වාසනාව ඔබට නිතැතින් ලැබේවා! ආදරණීය පුතණුවනි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Meenudamsini0715
    @Meenudamsini0715 2 ปีที่แล้ว +13

    Malith aiyge voice ek hrima lassanai lassntm sing kala aniwarenma final innm onima kena malith aiya hrima lssanai puduma hekiywk idirytm ynn puluwan wenn oni wish you all the best

  • @vidushikakavindi7152
    @vidushikakavindi7152 2 ปีที่แล้ว +31

    Superb Malith ayyeh..🔥🎤

  • @sewminisooriyaarachchi7710
    @sewminisooriyaarachchi7710 2 ปีที่แล้ว +33

    Malith malli supiriyt sing kala..all the best ❤️❤️

  • @malshasewmini8100
    @malshasewmini8100 2 ปีที่แล้ว +53

    මලිත් අයියා කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි ගායනය❤..ෆයිනල් එකෙ ඉන්න ඕනා තරග කරුවෙක්.ඒ වගේමයි ඔහු දැනටමත් හැමෝගෙම හිත්වල ගායනයෙන් ඉඩක් හදන් ඉවරයි
    දක්ශයාට නියම තැන දුන්න නම් ෆයිනල් එකේ දකින්න ඔනා මූනක්..❤
    (වෝට් ලිස්ට් එක දැක්කහම කලකිරුනා....)
    පුදුමයෙන් පුදුමයට පත් උනා මං..😂 ඒක හැමෝම දැක්කා කියලා කමෙන්ට් බලපුහම තේරෙනවා. . ☹️🤷

    • @sandrukshan4501
      @sandrukshan4501 2 ปีที่แล้ว +6

      Meka attacc

    • @rohanajagathkumara
      @rohanajagathkumara 2 ปีที่แล้ว

      දක්ෂ නම් vote කරන්න

    • @sanuprabath3793
      @sanuprabath3793 2 ปีที่แล้ว +6

      @@rohanajagathkumara Aththa votes da nethnm 1 break ekakin passe 20000 vithr ekapara wedi wena votesda? Mona vote wltada asa?

    • @malshasewmini8100
      @malshasewmini8100 2 ปีที่แล้ว +2

      @@rohanajagathkumara වෝට් කරනවා තමා.වෝට් නොකරනවා නම් මෙහෙම කතා කරන්නෙ නෑනේ නේද 😂

    • @sbasnayake6633
      @sbasnayake6633 2 ปีที่แล้ว +3

      @@rohanajagathkumara දක්ෂයෙක් නෙමෙයි අති දක්ෂයෙක්.vote නම් කරනවා.යවන vote අතුරුදහන් වෙනවානේ ඒකයි අවුල😂😂

  • @isharamadhuwanthi1720
    @isharamadhuwanthi1720 2 ปีที่แล้ว +20

    මලිත් අයියාගේ වොයිස් ලස්සනයි ❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @niroshikalakmali1325
    @niroshikalakmali1325 2 ปีที่แล้ว +16

    Malith ඊයේ හොදටම sing කරලත් අන්තිමයා une කොහොමද කියලා හිතාගන්න බෑ😣... හරිනම් මලිත් final දක්වාම එන්න ඕනි දක්ෂයෙක්❤️..ගායනයෙ අඩු පාඩුවක් තියෙනවා නම් හිතට දුකක් නෑ😥.. එච්චර හොඳට sing කරලත් votes අඩු ඇයි කියලා හිතාගන්න බෑ.. මලිත් කැපුණොත් අපි ආයෙ dream star බලන්නෙත් නෑ😒❤️

    • @chaturani5535
      @chaturani5535 2 ปีที่แล้ว +3

      Aniwa math balanne naha kiyala hita hada gatta

    • @malmiherath9368
      @malmiherath9368 2 ปีที่แล้ว

      අපි බලන්නෙත් නෑ 🥺😭

  • @priyanij3306
    @priyanij3306 2 ปีที่แล้ว +30

    Malith..you are very talented performer...you should be in the finals...God bless you....🙏🙏🙏

  • @sasobawandana644
    @sasobawandana644 2 ปีที่แล้ว +37

    නියමයි මලිත්💪🎶❤

  • @kavinjey9149
    @kavinjey9149 2 ปีที่แล้ว +27

    මලිත් ඒ තරම් හොදට කියලත් වොට් අඩු උනේ කෝමද ඒ වගේ දක්ශයෙක්ට තැනක් නැති එක දුකයි ඇත්තටම...😑😔😓

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 2 ปีที่แล้ว +38

    Malith malliy lassanai ammo e voice

  • @dilshimasenevirathne1484
    @dilshimasenevirathne1484 2 ปีที่แล้ว +28

    මලිත් අයියා තමයි දක්ශයින්ගෙත් දක්ශයා...අපේ හදවතේ ගායකයා..❤️‍❤️‍❤️‍

  • @ravinduss1152
    @ravinduss1152 2 ปีที่แล้ว +9

    මලිත්ගේ කටහඩනමි මරැ ඇතුගල්පුරවරයේ බිහිවුණු අති දක්ෂ සිහින තරැව මලිත් 💙💙

  • @nicolatesla1603
    @nicolatesla1603 2 ปีที่แล้ว +94

    මලිත්ගෙ ගායනය අතිවිශිෂ්ටයි. ඇත්තටම අවසන් මහා තරඟයේ මිස මෙතරම් අභියෝගාත්මක ගීත ගායනා කරන්නෙ නැහැ කවුරුත්. මේ වගේ අමාරු සිංදුවක් කිසිම අඩුපාඩුවක් නැතුව කියලත් මලිත් කොහොමද මනාපවලින් අන්තිම වෙන්නෙ ? මලිත් වගේ දක්ෂයෙක් මෙච්චර ඉක්මනට කැපුනොත් dream star වැඩක් නැති නියම දක්ෂයාට තැනක් නැති show එකක් විදියට ඉතිහාස ගත වෙනවා. 😶

    • @umeshaariyawansha9723
      @umeshaariyawansha9723 2 ปีที่แล้ว +21

      Malith ain unoth dream star blnneth n😐

    • @chaturani5535
      @chaturani5535 2 ปีที่แล้ว +17

      Aniwarenma

    • @malmiherath9368
      @malmiherath9368 2 ปีที่แล้ว +11

      @@umeshaariyawansha9723 aniwaryenma 🥺

    • @cricblood1122
      @cricblood1122 2 ปีที่แล้ว +21

      මටනම් හිතෙන්නෙ අවසාන හත් දෙනාගෙන්ම දක්ෂම මලිත් ❤️‍🔥❤️‍🔥

    • @nicolatesla1603
      @nicolatesla1603 2 ปีที่แล้ว +11

      @@cricblood1122 මටත් එහෙමයි 🥺

  • @MaNu-iy8nb
    @MaNu-iy8nb 2 ปีที่แล้ว +59

    අනේ මලිත් 🥺
    මලිත්ගෙ fanslaට කොහොමත් දුක ඇතිනේ. මට දැනගන්න ඕනෙ අනිත් අයගෙ fansලට මොකද හිතෙන්නෙ කියල. මම හිතන්නෙ නම් මලිත් දැන්ම අයින් වෙන්න ඕනෙ කෙනෙක් නෙවෙයි 🙁

    • @nikinichathurya217
      @nikinichathurya217 2 ปีที่แล้ว +34

      මම show එක අංජලි වෙනුවෙන් බලන්න ගත්ත අංජලිගෙ ලොකු fan කෙනෙක්. දැන් නම් මලිත්ගෙ ගායනයට වශී වෙලා ඉන්නෙ. මගෙ අදහස අනුව නම් ඔතන ඉන්න දක්ෂතාවයෙන් වැඩිම එහෙමත් නැත්නම් තමන්ගෙ දක්ෂතාවය හොඳින්ම පෙන්නපු කෙනා මලිත්. මලිත් ⁣කොහොමටත්ම ඔය list එකේ අන්තිමට ඉන්න බැහැ ඊයෙ ගායනය අනුව. (ඇත්තටම එයාගෙ හැම performance එකම අනුව එයා උඩම ඉන්න ඕන) දුලංගත් ඊයෙ හොඳයි. නමුත් අවම මනාප තිබුන Rajitha අවසන් විරාමයේදි votes 40 000 ක් විතර අරන් list එකේ උඩට ආවෙ කොහොමද කියල නම් මට හිතාගන්න බැහැ. අන්තිමට කිව්වෙත් එයා නෙවෙයි නෙ

    • @umeshaariyawansha9723
      @umeshaariyawansha9723 2 ปีที่แล้ว +6

      😢😢😢😢

    • @malmiherath9368
      @malmiherath9368 2 ปีที่แล้ว +3

      @@nikinichathurya217 🥺🥺

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 2 ปีที่แล้ว +8

      Malith final inna ona kenek

    • @anuhas101
      @anuhas101 2 ปีที่แล้ว +3

      😥😥😰😰

  • @ayodhyanirshan5764
    @ayodhyanirshan5764 2 ปีที่แล้ว +18

    Program එක බලපු ඕනම කෙනෙක් දන්නවා ඊයේ හොදටම sing කලේ මලිත් කියලා..💥
    final හිටියේ නැත්තම් dream star බලලා වැඩකුත් නෑ😅😅

  • @malshasandeepani4111
    @malshasandeepani4111 2 ปีที่แล้ว +19

    Dream star ඉතිහාසයේ පළමු වරට කීර්ති පැස්කුවෙල් මහතා සීට් එකෙන් නැගිටින්නේ.දුලංග ඒකෙන්ම පේනවා ඔයාගේ ගායනයේ සාර්ථකත්වය.විනිශ්චය මණ්ඩලයේ මේ වගේ කමෙන්ට් ලැබෙන්න කොච්චර දක්ශ වෙන්න ඕනිද.බුදු සරණයි ඔයාට.dream star කිරුළ නාවලපිටියට ගේනකල් අපි බලාන් ඉන්නවා.❤️❤️

    • @nipunamadurawala2358
      @nipunamadurawala2358 2 ปีที่แล้ว +5

      නැහැ.කලින් සීසන් එකක කෙනෙකුටත් නැගිට්ටා

    • @pavithramadubhashini8978
      @pavithramadubhashini8978 2 ปีที่แล้ว +2

      Ekane mesare nawalapitiya කිරුළ

  • @dulmi9257
    @dulmi9257 2 ปีที่แล้ว +34

    අද නම් මාරම ලස්සනයි. ඉතුරු වෙලා ඉන්න හත් දෙනාම එක වගේම දක්ෂයි. ඵක්කෙනා ගානේ අයින් වෙනවා කියලා මතක් වෙන කොටත් දුකයි. කවුරු dream star වුනත් ඔයාලා 7 දෙනාම සුපිරි. සුභ පතනවා හැමෝටම.

  • @saumyamalithi
    @saumyamalithi 2 ปีที่แล้ว +24

    අතිවිශිෂ්ට ගායනයක් මලිත් මල්ලි. දක්ෂයාට හිමි තැන නොලැබෙන එක මේ රටේ තියෙන වැරැද්දක්. සංගීත ජීවිතයේ ඉහලටම යන්න හැමෝගේම ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.......🙏❤️

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 2 ปีที่แล้ว +13

    පුදුමකර අතිදක්ශ අතිව්සිස්ට ව්දියට සිංදු කියන්නේ මලිත් ,,ඉදිරියට යන්න මල්ලි ,,,අනෙ මන්දා එයාට අසාදාරනයක් මනාප

  • @konaraekanayaka1329
    @konaraekanayaka1329 2 ปีที่แล้ว +6

    අම්මෝ මලිත් මල්ලි ඔයා තමයි දක්ශයා හැමදාම අසාධාරණයක් වෙන්නේ ඔයාට තමයි final ඉන්නම ඕන 👌

  • @hiruchanaka9971
    @hiruchanaka9971 2 ปีที่แล้ว +39

    Malith ❤️👌

  • @smatha1241
    @smatha1241 2 ปีที่แล้ว +16

    දුලංගගෙ කටහඩ නම් ගොඩාක්ම ලස්සනයි හැමෝටම සුබ ගමන් ප්‍රාර්තනා කරනව

  • @nathashasanulya7322
    @nathashasanulya7322 2 ปีที่แล้ว +27

    මලිත් නියමයි👍 අන්තිම තුරුම්පුව දෙමු කටඋත්තර නැතිවෙන්නම

    • @sandrukshan4501
      @sandrukshan4501 2 ปีที่แล้ว +2

      Ylunwnat vote krnna kiynna 🙏

  • @madhurasandeepa9715
    @madhurasandeepa9715 2 ปีที่แล้ว +45

    අදත් කියනවා, මලිත්ටමයි අසාදාරණේ 🥺😒😒😔😔😔

    • @dimalkazoysa6292
      @dimalkazoysa6292 2 ปีที่แล้ว +1

      Asadarane asadarane kyanne sms ne hamotama laybenne asadarane kyala dream star eken deraninda ehema karanne nane.oyalata mechchara ridenawa kyala deranin eyawa ussala tyannada kyanne

    • @sandrukshan4501
      @sandrukshan4501 2 ปีที่แล้ว +13

      @@dimalkazoysa6292 ado emad hri bn ela 10% kuth hambela sindu koyputh nethi ekekta vote wedi une komda dnne ned bn amuthu logic bn ublalge😂

    • @v_i_b_e_z_z
      @v_i_b_e_z_z 2 ปีที่แล้ว +6

      @@dimalkazoysa6292 පිස්සුද ඕයි වෝට් වලින්ම නෙවේ බලන්නෙ ඕව උන්ට ඕනෙ විදිහට ඕවත් උන් අමාරුවට කරනේව නෙවේ මාර්කටින් බන්

  • @uwanisadunika9185
    @uwanisadunika9185 2 ปีที่แล้ว +21

    Malith aiyage voice ek. Hadawathe gayakaya eya... ❤

  • @vihangikawya5426
    @vihangikawya5426 2 ปีที่แล้ว +36

    ඊයෙ රිසාල්ට් එකනම් හිතාගන්නවත් බෑ🥲 කලින් දවසට වඩා විනාඩි 10ක් විතර කලින් voting off කරලත් ඉවරයි

  • @thayaginawoda7125
    @thayaginawoda7125 2 ปีที่แล้ว +15

    Superb malith aiye 💖

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s 2 ปีที่แล้ว +14

    අති විශිෂ්ඨයි මලිත් ....
    ඔහොම යං.....👍👍

  • @piumalipremasiri3874
    @piumalipremasiri3874 2 ปีที่แล้ว +24

    මලිත් අති විශිෂ්ට ලෙස ගායනා කලා ඒත් මනාප අඩු උනේ කොහොමද?

    • @v_i_b_e_z_z
      @v_i_b_e_z_z 2 ปีที่แล้ว

      ලන්කාවෙ මිනිස්සුනේ

  • @asankapriyamantha2425
    @asankapriyamantha2425 2 ปีที่แล้ว +25

    මලිත් අයියා පට්ට 🔥💜️

  • @thakshilamegha7790
    @thakshilamegha7790 2 ปีที่แล้ว +6

    මලිත් මල්ලී.. කියන්න වචන නෑ හරිම ලස්සනයි ගායනය.. ඉදිරියට යන්න හදවතින්ම සුබපතනවා.. හැබැයි ඊයෙ වෝට් ගැන නම් ඇත්තටම සැකයක් තියෙනවා.. දෙරණ ගැන තිබ්බ විශ්වාසය නැති කරන්න එපා.

  • @manithminsadu2004
    @manithminsadu2004 2 ปีที่แล้ว +40

    වොට් වලින් වට්ටන්න බෑ ..... මලිත් අයියව...... 💯💯💯🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandrukshan4501
    @sandrukshan4501 2 ปีที่แล้ว +16

    Commets balapuwma threnwa wela thiyena de 😥Malith Api oba ekkai ❤

  • @vinithakumari4835
    @vinithakumari4835 2 ปีที่แล้ว +26

    Dulanga has a good personality sa well as his talent ....🖤🖤

  • @rashminisanjula1537
    @rashminisanjula1537 2 ปีที่แล้ว +21

    තරඟෙ කොහොම උනත් මලිත් සුපිරියටම දුන්නා ඊයෙනම්😍 වෝට්ස් ගැනනම් කතාකරලා වැඩක් නෑනෙ දක්ෂයාට කොහොමත් කැපිල්ල වැඩියි

  • @rashmirathnayaka3560
    @rashmirathnayaka3560 2 ปีที่แล้ว +9

    Malith aiya superb performance oya thmi ape dream 🌟❤

  • @sakuukariyawasam6116
    @sakuukariyawasam6116 2 ปีที่แล้ว +11

    Malith supiriy iyeth😍 iye votes gna nm gdk ayt wishwasa n wge.. malith nthi dreamstar moktd😏

  • @dissanvlogs7147
    @dissanvlogs7147 2 ปีที่แล้ว +18

    තුන් දෙනාම අති විශිෂ්ටයි සැ ජයවේවා සුපිරි ගෙවල් තුනක් මෙ තිදෙනා ට ම දිය යුතුයි සුපිරි

  • @deepthiittapana8954
    @deepthiittapana8954 2 ปีที่แล้ว +19

    ඊයේ ගැයුමට කියන්න වචන නෑ පුතේ ❤️❤️ ඒ තරමටම අපූරුවට ගැයුවා. භාවනාවකට සම වැදිලා වගෙයි අපි අහගෙන හිටියේ. අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු පුතේ අපි . හැමදාමත් ජයම විතරක්ම හිමිවේවා පුතේ !! දළදා සමිඳු සරණයි පුතුනේ !!

    • @deepthiittapana8954
      @deepthiittapana8954 2 ปีที่แล้ว +5

      ඊයේ ගැයුමට කියන්න වචන නෑ මලිත් පුතේ ❤️❤️ ඒ තරමටම අපූරුවට ගැයුවා. භාවනාවකට සම වැදිලා වගෙයි අපි අහගෙන හිටියේ. අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු පුතේ අපි . හැමදාමත් ජයම විතරක්ම හිමිවේවා පුතේ !! දළදා සමිඳු සරණයි පුතුනේ !!

  • @nethmikavindya75
    @nethmikavindya75 2 ปีที่แล้ว +2

    දුලංග ගෙ ඉකි ගසා හඩන එකෙන් දුලංග ආසම කෙනා උනා.❤
    මලිත් ගෙ දේදුන්නේ පාට පාටින් එකෙන් එයාටත් ආස උනා..අද මාර සතුටුයි.දෙන්නම ඉහළින්ම ඉන්න එක ගැන.
    දුලංග තමා මේ දවසෙ සුපිරිම.❤🤟
    මලිත් කියන්නෙත් වැඩ්ඩෙක් ❤️‍🔥

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe8508 2 ปีที่แล้ว +33

    අන්තිම break එකේදි votes 40000ට කිට්ටුව. සා වෑව්. අංජලීටවත් ඇවිත් නෑ එච්චර votes ඒ පොඩි වෙලාවට. Invisible fan bases. 😂

    • @nikinichathurya217
      @nikinichathurya217 2 ปีที่แล้ว +20

      Fb followers counts, YT comment section එහෙම නැත්නම් dreamstar fansla එක්ක කතා කරාම ලැබෙන comments ඔක්කොම සැලකුවොත් වැඩිම fanbase එක අංජලීට. ඊටපස්සෙ පැතුම්, මලිත්. දුලංගටත් ඉන්නවා කට්ටිය. නිපුන්, කාවින්ද දෙන්නටම වඩා අඩුයි රජිතගෙ fan base එක. කීප දෙනෙක් විතරයි ඉන්නෙ. ඒත් ඊයෙ final break එකෙදි votes 40 000 k විතර ඇවිත්. මේක පිලිගන්න පුලුවන්ද. අන්තිමට කිව්වෙත් එයා නෙවෙයි. ඒ නිසා කෙහොමවත්ම පිලිගන්න බැහැ

    • @malmiherath9368
      @malmiherath9368 2 ปีที่แล้ว +2

      @@nikinichathurya217 🥺🥺

    • @movindurashmika269
      @movindurashmika269 2 ปีที่แล้ว +6

      @@nikinichathurya217 ow atta fb fan groups wala membersla app eke inna fallowers la ganin hita ganna puluwan atta mokada kiyala

    • @nikinichathurya217
      @nikinichathurya217 2 ปีที่แล้ว +4

      @@movindurashmika269 මේක පිස්සුවක්

  • @minujayasinghe6547
    @minujayasinghe6547 2 ปีที่แล้ว +7

    Wow Malith!!! What a performance 😍😍😍 You nailed it .... But not satisfied with the number of votes you received. 😏😒You are the best contestant. It's very clear that you are extra ordinary. Everyone knows it. Everyone talks about you. This voting system is unfair to the last contestant of each day as he gets less time to receive votes. We all know that the most of the votes are sent after his or her performance. It's unbelievable that Malith is at the bottom even after such a fabulous performance.😑😑😑😑

  • @achee4673
    @achee4673 2 ปีที่แล้ว +11

    මලිත් තව තවත් දක්ශ වෙලා හරිම ලස්සනයි

  • @ramanikaveesha887
    @ramanikaveesha887 2 ปีที่แล้ว +15

    OMG🥺🥺🥺❤❤❤
    Dulanga ❤️‍🔥
    You naild it darling ❤🤟🥺

  • @shanel5418
    @shanel5418 2 ปีที่แล้ว +11

    Malith🔥😍😍😍😍

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 2 ปีที่แล้ว +13

    මේ වගේ ගායනය කරන්න අපහසු ගීත මෙහෙම sing කරනව කියන්නී ඔයා දිනල ඉවරයි මල්ලි ඇත්තම කතාව නම් ඒකයි oba finale එකේ ඉන්නෙ 😍

  • @saduubasnayake5253
    @saduubasnayake5253 2 ปีที่แล้ว +7

    මලිත්💐❤️

  • @ransarasenarathna4175
    @ransarasenarathna4175 2 ปีที่แล้ว +3

    දුලංග මල්ලියා ඔයා නියමයි 👌👌....නාවලපිටියට කිරුළ අරන් එන්න අනිවාර්යයෙන්ම 💪💜...ඉදිරියටම යන්න සුභ පතනවා මගේ මල්ලියා ❤️❤️

  • @shalanihansika8212
    @shalanihansika8212 2 ปีที่แล้ว +17

    මිනිත්තු 5ක් වැනි කෙටි කාලයකදී, අවසානයටම ගායනා කළ ගායකයත් නොවී එකපාරම ඉතාමත් කෙටි කාලයකින් ප්‍රසාද මනාපත් නැතුව votes 40,000 ක් වැඩි කරගන්නා ආකාරය ඔබ දන්නවාද ?(අන්තිමටම කිව්වෙ නැතත් අනේ අන්තිම වෙනකං ඉන්නො සමහරුන්ගෙ fansල 😌) හදවතින්ම ශ්‍රී ලාංකිකයි 😌 let's just believe their lies 🙂💔

    • @nicolatesla1603
      @nicolatesla1603 2 ปีที่แล้ว +2

      හිනාවෙන්න ද අඬන්න ද කියලා හිතාගන්න බෑ ඇත්තටම.🙂 මෙහෙම ගියොත් දෙරණට පුළුවන් වෙයි හැබැයි reality කලාවේ ප්‍රමුඛයෝ වෙන්න 😒💔

  • @priyalperera3477
    @priyalperera3477 2 ปีที่แล้ว +3

    Malith Puthay ..Great .. All the Very Best for Your Bright Future . Good Luck !!! God Bless You !!!

  • @anomaanoma9152
    @anomaanoma9152 2 ปีที่แล้ว +19

    මලිත්ව කපයි කියල මටනම් හිතෙන්නේ හැබැයි sms වලින් කවුරු ඉස්සරහට ගියත් දක්ෂතාවයෙන් ඉහලින්ම ඉන්නෙ මලිත් 👉👉

    • @kavinjey9149
      @kavinjey9149 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත

    • @anuhas101
      @anuhas101 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත👍👍

  • @bhagyamadushani2894
    @bhagyamadushani2894 2 ปีที่แล้ว +9

    Malith ❤

  • @hansamalihansamali8289
    @hansamalihansamali8289 2 ปีที่แล้ว +11

    Malith your the best🥰🥰🥰 Best of luck darling😘😘😘

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 2 ปีที่แล้ว +16

    Exellent malliyoo 😍😍😍🎤

  • @tharindujasinghe7817
    @tharindujasinghe7817 2 ปีที่แล้ว +1

    Malith malli.ජය වේවා.ඔයා තමයි අපේ Dream star

  • @tharushibhagya1638
    @tharushibhagya1638 2 ปีที่แล้ว +22

    ʍǟʟɨƭɦ ǟɨʏǟ ɮɛֆƭ♥️

  • @nalinisandakelum6216
    @nalinisandakelum6216 2 ปีที่แล้ว +4

    තරඟයේ මුල ඉදන්ම විනිශ්චය මණ්ඩලයේ ඉහළම පැස්සුමට ලක්වෙච්ච හැමදාම කිසිම අඩුවක් නැතුව ඉතාමත් ස්ථාවරව හිතට වැදෙන්න රහට ගායනා කරපු, මුල ඉදන්ම ඉහළම මනාප ගත්ත මලිත්ට කොහොමද එකපාරටම මෙහෙම වෝට්ස් අඩු උනේ?ඒක ලොකු ප්‍රශ්නයක්😐😐 සුනීරගෙන් පස්සෙ අහපු ලස්සනම කටහඬ තියෙන්නෙ මලිත්ට.... මටනම් මේ මනාප ක්‍රමය සැකසහිතයි. ඩ්‍රීම් ස්ටාර් වල තිබ්බ කොලිටි ඒක දැන්නම් අන්තිම වීගෙන යන්නෙ..😑😑 කොහොම උනත් මලිත් තමයි හොඳම

  • @umeshaariyawansha9723
    @umeshaariyawansha9723 2 ปีที่แล้ว +18

    Malith gna thma comment unth godk thiyenne eth eyt vote mdi wenne kohomd issr mul 4 dena athultha innw dn 😯😑😑😢😢

    • @sandrukshan4501
      @sandrukshan4501 2 ปีที่แล้ว +3

      Vote krnna 😥🙏

    • @cricblood1122
      @cricblood1122 2 ปีที่แล้ว +3

      ඔව්, දක්ශයාට තැනක් නෑ 😥😥

  • @movindishashiprabha8491
    @movindishashiprabha8491 2 ปีที่แล้ว +8

    Malith is the best💕

  • @piumirangika9396
    @piumirangika9396 2 ปีที่แล้ว +5

    Malith you are great

  • @chanduniabhisheka7083
    @chanduniabhisheka7083 2 ปีที่แล้ว +8

    Malith Hansaka❤🥺

  • @sakunthalaruwanni7128
    @sakunthalaruwanni7128 2 ปีที่แล้ว +4

    Malith malliya oyata eidiriyatam yan subapathanwa

  • @neharasamandi5134
    @neharasamandi5134 2 ปีที่แล้ว +16

    මලිත් නැති ඩ්‍රීම්ස්ටාර් එකක්නම් වැඩකුත් නෑ...කමෙන්ට්ස් බැලුවමත් තේරෙනව ඊයෙ මොකද උනේ කියලා

  • @positivevibes8638
    @positivevibes8638 2 ปีที่แล้ว +1

    RAWEEN KANISHKA ; a singer, announcer , dancer, actor and a performer was there on stage today 🔥. He definietely is a multi talented 🔥. He brings this programme with decent and powerful announcing which is one of the major identities of this programme. The only reason to watch DDS S10 is RAWEEN👌. Blessed being a fan of the best 👏.

  • @samindiherath6358
    @samindiherath6358 2 ปีที่แล้ว +44

    මලිත්ට ලැබුන 10% එකතු කලේ නැද්ද? එහෙමත් නැත්තන් ඒක රජිතටද එකතු කලේ? කලින් දවසකත් මලිත්ට bonus එකක් add කරන්නෙ නැතුව 1st වෙන්න ඕනෙ දවසක 4th වුනා. ඒ නිසා මට නම් පොඩි විශ්වාසයක්වත් නෑ මේ මනාප ගැන. අපි සල්ලි වියදම් කරන් sms කරන්නෙ අපිටත් සල්ලි උතුරන නිසා නෙවෙයි දක්ශයෙක් ඉස්සරහට යනව බලන්න කැමති නිසා සහ පොඩි හරි උදව්වක් වෙන්න. මේ දෙවනි වතාව පැහැදිලිවම අසාධාරණයක් වුන. වෝට්ස් list එකක්වත් වගකීමෙන් හදන්න බැරිනම් කොහොමද විනිවිදභාවයක් තියෙන්නෙ තරගෙයේ? කලිනුත් මෙහෙම වුනත් ඉස්සරහට ගිය නිසා ගැටලුවක් වුනේ නෑ ඒත් මේ වටයේ කොච්චර අවදානමකද ඉන්නෙ. අංජලී මලිත් දුලංග හොදම performances. අර දෙන්නට තැන ලැබුනා ඒත් මලිත්? කලකිරුනා අවංකවම. 💔

    • @nikinichathurya217
      @nikinichathurya217 2 ปีที่แล้ว +20

      100 % ක් ඇත්ත. මලිත්, අංජලී, දුලංග මේ වටයේ හොඳම ඉදිරිපත් කිරීම්. අනිත් අන්තිම commercial break එකේදි votes 40 000 ක් විතර ඇවිත්. අන්තිමට සින්දු කිව්වෙත් එයා නෙවෙයි. මලිත් මේ තරගයේ 7 වෙනි ස්ථානයෙන් කැපෙන්න ඕන කෙනෙක් නෙවෙයි කීයටවත්ම.

    • @sandrukshan4501
      @sandrukshan4501 2 ปีที่แล้ว +6

      @@nikinichathurya217 😥😥😥

    • @cricblood1122
      @cricblood1122 2 ปีที่แล้ว +9

      ඔව්, අපේ රටේ කිසිමදෙයකින් දක්ෂයාට තැනක් නෑ 😥😒😒

    • @movindurashmika269
      @movindurashmika269 2 ปีที่แล้ว +10

      Ow malith anjali dulanga tamai best judge board eken kisima waraddk kiwwe 3 dena ekathu wela sinduwak kiwwoth maruwata tiyei.😘😘😘

    • @kavinjey9149
      @kavinjey9149 2 ปีที่แล้ว +7

      ඒක ඇත්ත sms මනාප ගැන සැකයි

  • @NishaNisha-rh4vc
    @NishaNisha-rh4vc 2 ปีที่แล้ว +8

    ජය වේවා මලිත්

  • @tharindalakmal2185
    @tharindalakmal2185 2 ปีที่แล้ว +7

    Malith

  • @shehankavinda6340
    @shehankavinda6340 2 ปีที่แล้ว +8

    Dreamstar balannema malith nisa...eya kapenn hethuwk naa khmthm☺

  • @thinuri5173
    @thinuri5173 2 ปีที่แล้ว +17

    උමාරා කියනවා වගේ දුලංග dream star ගිහින් ඉන්නෙ දිනන්න විතරයි.❤️🔥🔥ඒක හොදටම ඔප්පු කරා ඊයේ.ඔයා ගැන කියන්න වචන නෑ අයියා.ඒ තරම් ඉස්තරම් ගායනයක්. පන්ජාබ් සින්දුව superb.ඇගත් එක්ක ගැහෙනව ඒකට 😍❤️🔥🥺කීර්ති මහත්මයාවත් පලවෙනි වතාවට ආසනයෙන් නැගිට්ටවපු සුපිරි තරගකරුවා අනිවාර්යයෙන් final ඉන්න ඕනේමයි.😍🥺 අපේ උපරිම සහයෝගය ඔයාට හැමදාම.බුදුසරණයි අයියා ❤️😘🔥

  • @kaviniimashi7213
    @kaviniimashi7213 2 ปีที่แล้ว +9

    Malith aniwaryenma final ynn ona...mehema bahinn ona kenek newei malith kynne

  • @kavidyawikramarathna4647
    @kavidyawikramarathna4647 2 ปีที่แล้ว +15

    Dulnga niyamii.....🥺❤😘💥👑