Dream Star Season 10 | Final 07 | Team 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Dream Star Season 10 | Final 07 | Team 01

ความคิดเห็น • 375

  • @Pratha204
    @Pratha204 2 ปีที่แล้ว +77

    Anjalee pathum අනිවාර්යයෙන්ම final inna ona

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +63

    අංජලීගෙ ආලයේ ගාථා, Kannalane
    නිපුන්ගෙ හෙමින් සැරේ ඇවිත් ඔයා
    පැතුම්ගෙ මේ ගුරු පාරේ
    කාවින්දගෙ Kannaana Kanney
    ඊයෙ මට හොදටම දැනුණු ටික❤️
    තරඟයක් අතරෙ උනත් තරඟකරුවන්ගෙ තියෙන සහෝදරකම පට්ට❤️
    විනිශ්‍ය මණඩලය + සුරේශ මාලියද්ද සර්❤️. ඒ වටිනාකම මිල කරන්න බෑ. තරඟකරුවන් මාර වාසනාවන්තයි🔥

  • @kavindaamarasinghe5390
    @kavindaamarasinghe5390 2 ปีที่แล้ว +32

    Pathum wimalaweera ඇත්තටම සැබෑ දක්ෂයෙක් 🥺😍 පැතුම් අනිවාර්යයෙන්ම Final ඉන්නම ඕනෙ කෙනෙක් ❤️✨️🏆️

  • @hasithabro9610
    @hasithabro9610 2 ปีที่แล้ว +7

    අහම්බෙන් වගෙ දවසක දැක්කෙ කාවින්දගෙ අඩන්නෙ ඇයි සින්දුව එදා ඉදල කාවින්ද මල්ලිය කියන සින්දු ඔක්කොම බලනව පිස්සු වොයිස් එකක් බන් Good luck💥

  • @rashmiranasinghe2537
    @rashmiranasinghe2537 2 ปีที่แล้ว +34

    5:02 රවීන්-හේමාල්-ජැක්සන් ප්‍රධාන භූමිකාවන් කරන සිනමා නිර්මාණයක් කියන්නෙ ඉතින් ආයේ කතා දෙකක් නෑ සුපිරියක්ම තමා 🔥 Congratulations RK ❤

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +6

    ජයවේවා කාවිංග පුතා හරිම ලස්සනයි වෝයිෂ් එක භාවනාවක් වගේ ඒ තරම්ම පියකරැයි ඔබයි Dream Star පුතා මගේ සුභ පැතුම් බුදු සරණයි පුතා

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +51

    කාවින්ද මල්ලී නියමයි.අවසානය දක්වාම යමු.ජයවේවා මල්ලී.❤️🔥

  • @hasindubandara1663
    @hasindubandara1663 2 ปีที่แล้ว +29

    රවීන් 5:13 පවුඩර් බබාලා කියපු අයට බලාගන්න පුලුවන් ,දක්ශයෙක් ගේ නියම වැඩක් ,❤️❤️❤️❤️

  • @sadunikaranaweera1708
    @sadunikaranaweera1708 2 ปีที่แล้ว +21

    මට විතරද දන්නේ නෑ හැබැයී මේම හිතුනේ... පැතුම් කියපු සින්දු හරිම විඩියට තිබුනා නම් හොදයී නේද... music වෙනස් කරල නිසා ඒක එයාට ලොකු අසාදාරනයක් උනා...නැත්නම් එයාගේ හැගීම් ප්‍රකාශ කරන තැන් ලස්සනට ඇහන්න තිබුනා...🥺🥺 කමක් නෑ කෝම උනත් ලස්සනට ඔයාගේ සින්දුව කිවුවා💆💆💯...සුබ පතනවා පැතුම් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා...🙏🙏🤗🤗❤️

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe9280 2 ปีที่แล้ว +33

    කාවින්ද ....
    ඔයා තමයි අනිවාර්යයෙන්ම මේ පාර දිනන්නම ඕනි...👍👍👍👍
    පුතේ...ඔයා අතින් වෙන අඩුපාඩුවක් තමයි වචන අමතක වෙන එක....හොදින්ම පුරුදු වෙන්න .
    ඔබට ජයෙන් ජයම ලැබේවා 🙏 🙏🙏🙏

  • @yo67711
    @yo67711 2 ปีที่แล้ว +25

    රවීන් අයියේ ඔයාගේ අලුත් සිනමා නිර්මාණයට හදවතින්ම සුභ පතනවා.කලා ලොවේ හිනි පෙත්තෙහිම හැම දිනම දිදුලන තාරකාවක් ඔබ.අයියාගේ නියම දක්ශතාව සියල්ලන්ටම දැක ගැනීමට ලැබෙන මහැගි අවස්තාවක් වෙනවා නොඅනුමානයි.ඔබේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා

  • @nuransenanayake701
    @nuransenanayake701 2 ปีที่แล้ว +21

    පැතුම් අයියා කියන්නෙ බ්‍රැන්ඩි එකක් ඔයා ඉන්න ඕනේ මෙ තරගෙ ♥️💯

  • @sumithrapedris9073
    @sumithrapedris9073 2 ปีที่แล้ว +7

    Kavinga jayawewa idiriyatama.yanna.subapathanawa

  • @nicolatesla1603
    @nicolatesla1603 2 ปีที่แล้ว +59

    Anjalee 💖 Pathum 💖 Kavinda 💖

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +20

    Kavinda Pute Oba. Nam. Marama Dakshayek.. 👍
    Kopamana Asuvath Epa Novana Hadak. 👌
    Adarei Godak... Hadavatenma Subapatum Obata Jayen. Jayama veva.... Taruvan Saranai 🙏.. 👌 👌 💖 💖 ✨ ✨

  • @thisarianuththara7905
    @thisarianuththara7905 2 ปีที่แล้ว +42

    කාවින්ද..ඔයා නියම දක්ෂයෙක් ..ඔයාට හොදින්ම ගායනා කළ හැකි ගීත තෝරගන්න..අදත් ලස්සනට ම කිවුවා ..බුදුසරණයි ඔයාට ජයවේවා 👍👍👍♥️♥️♥️

  • @janakaindika6856
    @janakaindika6856 2 ปีที่แล้ว +44

    Pathum ජයවේවා

  • @malaubeysingha7372
    @malaubeysingha7372 2 ปีที่แล้ว +8

    ගිම්හාන, ඔයා දෙරණ ඩීරීම්ස් ස්ටාර් එකට ආලෝකයක්. හැමදාම ඔයාගේ වාරය එනතුරු අපි හැමෝම බලන් ඉන්නවා.

  • @aalokamadushanka5646
    @aalokamadushanka5646 2 ปีที่แล้ว +59

    අහන්ඩ අහන්ඩ ආසයි කාවින්ද .. කියලා වැඩක් නැහැ .. ඔයා දින්නෙ නැත්තං වැඩකුත් නැහැ ලොවෙත්❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +15

    කාවින්ද පුතේ ඔයාට ජය වේවා අනිවාර්යයෙන් මේ තරඟය ජයග්‍රහණය කරන්න පුලුවන් ඔයාට එයට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා 😍😍

  • @anusharathnayake5961
    @anusharathnayake5961 2 ปีที่แล้ว +22

    Congratulations! RK❤️ කාවින්ද & නිපුන්👍❤️

  • @fathimaferoza6886
    @fathimaferoza6886 2 ปีที่แล้ว +17

    සුබ පැතුම් රවීන් 💐❤️කාවින්ද මල්ලී❤️

  • @ruklanthinagasinghanagasin571
    @ruklanthinagasinghanagasin571 2 ปีที่แล้ว +6

    Kavinda puthe oya mama kemathi geethayak piyanane... lassanai puthe suba pethum magen 🌷

  • @darkprince7890
    @darkprince7890 2 ปีที่แล้ว +36

    ජැක්සන්, හේමාල්, රවීන් ඉන්නවා කියන්නෙ ඉතින් සුපරි පරි වැඩක් වෙන්න ඇති ඉතින්. congratulations RK😋😇🥰. waiting 😊

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +7

    අනේ මම බලාගෙන සිටිය සිහිනයක් රවීන් පුතේ ඔයාව සිනමාව තුළින් දකින්න විජය කිට්ටුවෙන්ම ගමනක් යන්න ඔයාට ශක්තිය ලැබේවා පුතේ . ඔයා නිහතමාණී චරිතයක් ගෞරවනීය චරිතයක්. බුදු සරණයි රවීන් පුතුට.

  • @lasanthikaharshani6040
    @lasanthikaharshani6040 2 ปีที่แล้ว +44

    පැතුම් මල්ලී ඔයා ගොඩාාාාාාාාාක් දක්ෂයි...ඔයා අන්තිම තරගට ඉන්නම ඕන තරගකරුවේක්.සුභ පැතුම් ඉදිරියටම යන්න....👌❤️

  • @tharushiperera310
    @tharushiperera310 2 ปีที่แล้ว +10

    Wow Kavinda malli . You killed it. 😭😍😘🤗 kannana kanne

  • @lakshithagunathilake4771
    @lakshithagunathilake4771 2 ปีที่แล้ว +9

    Kavinda excellent job,number 1

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +13

    Raween Kanishka Hadavatenma Subapatum.. 💐
    Obe Palamu Senama Gamana. 👌
    Pravenayange Ashervadaya Eteva..
    Pravenyan Rasak Samage Ranganayata Dayaka Vema. 👌
    Ethatama RAween Keyanna Athe Veshesta Dakshayek. 👌
    Nehathamani Adarshamath Kalakaruvek. ✨
    Taruvan Saranai 🙏
    Hemen. Hemen. Edereyatama Yamu. 👌 👌 💖 💖 ✨ ✨

  • @kumarimadu9851
    @kumarimadu9851 2 ปีที่แล้ว +11

    Kavinda malli harima lassanay sindu .ediriyatama yanna හදවතින්ම suba pathanava ආදරෙයි .❤❤❤❤❤

  • @SLmaduwa-18
    @SLmaduwa-18 2 ปีที่แล้ว +20

    Pathum, Kavinda, Anjali♥️♥️♥️

  • @sunalirajapakshalage9254
    @sunalirajapakshalage9254 2 ปีที่แล้ว +22

    brother Kavinda God bless you.🙌🙌
    love from Singapore.

  • @senurnisardh6473
    @senurnisardh6473 2 ปีที่แล้ว +34

    කාවින්ද නම් ඉතින් කියලා වැඩක් නෑ ෆට්ට කොල්ලො ඉස්සරහටම යන්න ඕන අනිවාර්යයෙන් මම හිතන්නෙ කිරුළ හිමි වෙන්න ඕන ඔයාට ❤️❤️❤️

  • @ABCD-w8f
    @ABCD-w8f 2 ปีที่แล้ว +5

    අම්මෝ පැතුම් 😅💞🌎 ඔක්කොමත් හරි පිටිපස්සෙ ඉඳන් පැතුම් දෙන ඇක්ෂන් ටිකත් හරි.... ඉවරවෙනකන්ම නින්ද යන්නැතු ව බලන් හිටියා 💞☺ සේරම සුපිරි අදත් 🌎😘

  • @ruzanazaniya1892
    @ruzanazaniya1892 2 ปีที่แล้ว +7

    Kavinda your singing tamil song 🎵superb 👌fantastic 👏go ahead. Budu saranai..brother..

  • @imeshamadushani8320
    @imeshamadushani8320 2 ปีที่แล้ว +4

    Kavinda oyanan niyamai tharagayen issarahatama yanna oni oya

  • @ppm5036
    @ppm5036 2 ปีที่แล้ว +11

    රවින්ට අලුත් නිර්මාණ වලට මොන තරම් ආරාධනා ලැබුනත් ඔහු ගුණාත්මක වැදගත් නිර්මාණයක් ඔහුට ලැබෙන තුරු කිසිම දෙයක් බාරගන්නෙ නැහැ. ජනප්‍රියත්වය පස්සෙ හඹා යන්න පුලුවන් ට්‍රෙන්ඩ් වෙන කිසිම හරයක් නැති ගීත ගායනා කරන්න පුලුවන්කම තියෙද්දි රවින් තෝරගත්තේ සුභාවිතය. අන්න ඒ හින්දම ජනප්‍රියත්වය රවීන් පසුපස හඹා එනවා

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 2 ปีที่แล้ว +16

    Kavinda malliyo lassanata hithata danenna gayana kara mage thaththa nathivela mata godak aya mathak una mama lankawe never inne idiriyatama yanna malliyo hamadama mawanam adavanava oya ge gayana atharam hithata denaneva bs malliyo

  • @galarigalari2831
    @galarigalari2831 2 ปีที่แล้ว +12

    ඔයා තමයි අන්ජලී මෙවර ඩ්‍රිම්ස්ටාර් එක පිස්සුවක් නියමයි ඔයා ආදරෙයි ගොඩාආආආආආඅක් 🎇🎇🎇🎇🎇🎇

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 2 ปีที่แล้ว +23

    Anjalee methsara wickramasinghe 2021 Dream Star❤🌹

    • @shenal1617
      @shenal1617 2 ปีที่แล้ว +1

      Math kiynne akamaii

    • @kaushalya6731
      @kaushalya6731 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👑

  • @Pratha204
    @Pratha204 2 ปีที่แล้ว +28

    Anjalee pathum thama ithum

  • @chandaniliyanage9352
    @chandaniliyanage9352 2 ปีที่แล้ว +3

    Kawinda puthe Mona de kawuru gaththath oyage hakiyawa ganna baha. Idiriyatama yanna wasanawa labewai pathanawa.

  • @nadeeshadissanayake644
    @nadeeshadissanayake644 2 ปีที่แล้ว +30

    You are the best pathum... you should win .. congratulations....you should within final 3 ... ♥️👍

  • @anusharathnayake5961
    @anusharathnayake5961 2 ปีที่แล้ว +29

    වීණාවේ තත් අතර මුදු ස්වරය ඔබමයි කාවින්ද👍❤️

  • @paramanmarimuththoo9937
    @paramanmarimuththoo9937 2 ปีที่แล้ว +15

    ANJALI is the BEST!!! You are DREEM STAR 2021 ANJALI!! Wow... Best proparment!! Good luck and good job biutiful baby girl!!! thanks today your votes give her ..Kerthi Sir....Mrs.Samitha and UMARA!!

  • @somalathasoma6847
    @somalathasoma6847 2 ปีที่แล้ว +15

    කාවින්ග නියම දක්ෂයෙක් ලස්සනයි අදත්

  • @dinujayanimsara7147
    @dinujayanimsara7147 2 ปีที่แล้ว +9

    ❤️‍🔥Nipun kalhara❤️‍🔥 ඊයේ සින්දු 3 නම සුපිරියටම කිව්වා. Well Done.
    Super Voice.❤️‍🔥
    අපි අම්බලන්තොට💥

  • @dulmi9257
    @dulmi9257 2 ปีที่แล้ว +35

    Kavinda and Anjali ❤ heart touching super voices! Good luck to everyone. All are so talented.

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 2 ปีที่แล้ว +5

    Raven puthuni ආසාවෙන් බලාගෙන ඉන්නව athe අපි මම කුවේට් ජයවේවා puthuni ඔයා සා දෙරණ සැමට තෙරුවන් සරණි nirogebawaya ලැබේවා mage පැතුම් ❤🌹❤

  • @tharushiperera310
    @tharushiperera310 2 ปีที่แล้ว +12

    Kavinda , Pathum , Anjali 😍😍😍

  • @criticalreview8890
    @criticalreview8890 2 ปีที่แล้ว +23

    Raween's voice control and clarity are perfect as a presenter. Well balanced, smooth and deep, with character just as when he sings, he adds colors as he emphasise meaning of each word. Beautiful tonal control Raween. Nicely done.

  • @poornagunarathna7057
    @poornagunarathna7057 2 ปีที่แล้ว +6

    Kavinda gimhana malli oya sindu tika marama lassanata kiuwa.oyata jayan jaya malloyo.👌❤️‍🔥

  • @SaaAs-qb6fx
    @SaaAs-qb6fx 2 ปีที่แล้ว +4

    Kavinda puthata idiriyata yanna lebewa. Oya godak dakshai. A wagema ahinsaka kamata mama godaaak adarei putha

  • @vajirarohanatilaka1792
    @vajirarohanatilaka1792 2 ปีที่แล้ว +13

    Kavinda is the best. Best wishes from Canada

  • @criticalreview8890
    @criticalreview8890 2 ปีที่แล้ว +30

    Raween, pleasure to see you on DDS stage having the chance to thank Prof Sunil Ariyarathna. You earned it. Your talents and skills speak for you. Your hard work and sacrifices are paying off. Sometime, they make it sounds as if everything was given to you on a silver platter but you are the only one who knows how hard you work to get where you are. If it wasn't your talents and skills, your humble personality, and your sacrifices, non of these things would have come true. YOU made it happen by being wise and using your talents wisely. That's when others recognised your talents and open the doors for you. Very proud of you man. Your fans are looking forward to see your achievements. Keep up with the great work.
    Great presentation and looking good as always. Nice and easy... All the best.

  • @isurumaduranga2710
    @isurumaduranga2710 2 ปีที่แล้ว +17

    අම්මෝ අන්ජලී....ඇබ්බැහි වෙන සුලු ගායනයක් ❤❤❤❤❤

  • @maliuvuv1874
    @maliuvuv1874 2 ปีที่แล้ว +7

    පැතුම් අනිවාර්යයෙන් ම අවසන් තරගයේ ඉන්නම ඕන...❤️❤️❤️

  • @nandanihairat9215
    @nandanihairat9215 2 ปีที่แล้ว +5

    Kavinda putha suba pathanawa ediriyatama yanna.

  • @desharadulnith8432
    @desharadulnith8432 2 ปีที่แล้ว +22

    Kavinda 💖💗💖💗💖💗

  • @asankayohan9402
    @asankayohan9402 2 ปีที่แล้ว +3

    Kavinda malli harima lassanai sindu tika 👍👍👍👍❤️

  • @chamodifernando8718
    @chamodifernando8718 2 ปีที่แล้ว +17

    Kavindage voice eka amazing 😍😍😍

  • @anjumalshi4671
    @anjumalshi4671 2 ปีที่แล้ว +9

    Malli kavinda...katawath baa oyata mona kiyala karala unath oyage thena ganna...oyge hakiyawa ganna...tamil song eka kiyanakal balan hitiye..iawasillak nathuwa...good job...final yamu..♥️♥️

  • @sabsnsbh4725
    @sabsnsbh4725 2 ปีที่แล้ว +5

    Kavenda is best god bless,, 🙏🙏🙏Cyprus Gayani

  • @thiliniheenatigala8130
    @thiliniheenatigala8130 2 ปีที่แล้ว +24

    Anjaliiiii ur voice amazing...❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +20

    රවීන් ඔයාට අපෙන් උණුසුම් සුභ පැතුම්

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +22

    Anjalee ❤️‍🔥

  • @siyanikuwait3606
    @siyanikuwait3606 2 ปีที่แล้ว +10

    කාවින්ද තමයි කිරැල ගන්නෙ මම කුවෙටි වල ඉදන් පුාර්ථනා කරනවා

  • @sheltanravindrasilva5314
    @sheltanravindrasilva5314 2 ปีที่แล้ว +7

    Anivaren kavinda dinannama oniii ekatahada nam niyamai

  • @blackbird7926
    @blackbird7926 2 ปีที่แล้ว +24

    මිණිපුරයේ මැණික♥🔥

  • @dusha7589
    @dusha7589 2 ปีที่แล้ว +22

    Anjalee your voice, talent is amazing….You looks so pretty…Good Luck!!!Waiting to see your winning moment in Grand Finally!!!!!!

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว +3

    Kavinga putti manda kohomada wataha gannae kiyala 👍🎶💞💐 budusaranai puttai kotiyakatha wadi asirwada yanna putti👍🎶💞💐🙏🌹

  • @yashodhaneranjana8651
    @yashodhaneranjana8651 2 ปีที่แล้ว +22

    pathum wimalaweera ♥️

  • @aalokamadushanka5646
    @aalokamadushanka5646 2 ปีที่แล้ว +61

    කාවින්ද මොනවා කියන්නද ඒ හැකියාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nishadikoshila6348
      @nishadikoshila6348 2 ปีที่แล้ว +6

      🙋🙋 e gena danumak therumak thiyena aya witharai dakshayekwa agaya karanna danne

    • @nishadikoshila6348
      @nishadikoshila6348 2 ปีที่แล้ว

      😘😘😘😘

  • @sriyanidamayanthi2222
    @sriyanidamayanthi2222 2 ปีที่แล้ว +9

    Rawen කනිෂ්ක මල්ලි ඔයාට suba anagatayak harema daksai මල්ලි ඔයා

  • @lakshi1757
    @lakshi1757 2 ปีที่แล้ว +16

    Nipun Kalhara Ayya 😍❤️
    Brilliant Performance 🔥❤️👌

  • @vimukthihewage6642
    @vimukthihewage6642 2 ปีที่แล้ว +13

    අම්මෝ අන්ජලී...❤️💛❤️💛💙

  • @amandikalakshani9203
    @amandikalakshani9203 2 ปีที่แล้ว +11

    අන්ජලී අක්කි නම් සුපිරි🤟🤟🤟❤️‍🔥❤️‍🔥❤️‍🔥 .Our winner😍😍😍🏆️🏆️🏆️🏆️🏆️ .

  • @merianadikari7156
    @merianadikari7156 2 ปีที่แล้ว +23

    Kavinda puthe supiri jaya wewa well done .....❤️❤️❤️❤️

  • @shakilananayakkara8276
    @shakilananayakkara8276 2 ปีที่แล้ว +8

    Kaviinda💕💕💕pathum💕💕💕

  • @niroshashiromani8822
    @niroshashiromani8822 2 ปีที่แล้ว +6

    Kavinda😍😍😍😍😍😍😍😘😘😘😘😘👍👍👍👍👌👌👌

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว +17

    Angaliy an kavinda❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @ιαιιια-η5ι
    @ιαιιια-η5ι 2 ปีที่แล้ว +28

    නිපුන් අයියයි කාවින්ද අයියයිනම් පිස්සුවක් 🔥 🔥

  • @sandhyakumuduni7692
    @sandhyakumuduni7692 2 ปีที่แล้ว +4

    අනේ අන්ජලී ලස්සනයි නියමයි බුදුසරණයි නංගියෝ ❤️❤️❤️❤️

  • @dusha7589
    @dusha7589 2 ปีที่แล้ว +11

    Thank you විනිශ්චය මන්ඩලය අන්ජලිට මනාපය දුන්නාට. ඔබලා කියන විදියට ප්‍රෙක්ෂක මනාපය වැඩිම අන්ජලි තමා කොහොමත් . ඒත් ඔබලාත් ඇයගේ දක්ශතාවය අගය කිරීම වටිනවා. ස්තුතියි.

  • @darmasenanilupul8493
    @darmasenanilupul8493 2 ปีที่แล้ว +17

    Anjalee….👍👍 what a beautiful voice.l have no words to tell about your talent.My salute to Anjalee.we will give more votes for you next time.god bless you.

  • @sadeechamu4592
    @sadeechamu4592 2 ปีที่แล้ว +26

    Kavinda one of the best

  • @nethmitravalgirl7660
    @nethmitravalgirl7660 2 ปีที่แล้ว +17

    කාවින්ද අනිවාරෙන්ම final eke inna one

  • @nainiewejeasundra8548
    @nainiewejeasundra8548 2 ปีที่แล้ว +7

    Kawiva idiriyatama yanna Jaya wewa

  • @udayakanthi9864
    @udayakanthi9864 2 ปีที่แล้ว +2

    Ane puthe obata jaya.ara punchi kale kuwa ammage senduwa dawasaka gayannakoooo.theruwan saranai

  • @piumisaku3545
    @piumisaku3545 2 ปีที่แล้ว +8

    කාවින්ද..❤️❤️❤️❤️👍👍👍👍👍

  • @seumihansika2056
    @seumihansika2056 2 ปีที่แล้ว +9

    Anjalee,kavinda,pathum final innama onema aya 👍❤️

  • @Rinesh-s5
    @Rinesh-s5 2 ปีที่แล้ว +18

    ...හැමදාමත් වගේ ඊයේත් අන්ජලි මත්සරා තමා හොදටම කිව්වේ. අනිව dream star වෙනවා එක සුවර් ඊයේ සින්දු 3නම් පිස්සුවක්🔥කිඅය්න්න වචන නැ හැමදාමත් වගේ "ඊයේත් වැඩිම vote කියන්නේ" Gmmk ne... 🤗😍

  • @thanujashyamali2013
    @thanujashyamali2013 2 ปีที่แล้ว +19

    Kavinda putu tamai dream star teruwan saranai pute ahanne ahanne Asa hetena lassana kata hada

  • @gayanidezoysa8540
    @gayanidezoysa8540 2 ปีที่แล้ว +12

    අංජලී ,කාවින්ද ❤️❤️

  • @ganganiwickramasinghe3934
    @ganganiwickramasinghe3934 2 ปีที่แล้ว +3

    pathum malli harima lassanai song eka

  • @shehanikoshila5824
    @shehanikoshila5824 2 ปีที่แล้ว +9

    Pathum malli super performance... 🔥🔥💙

  • @kawyagunasekara6357
    @kawyagunasekara6357 2 ปีที่แล้ว +17

    Nipun why do you make us crazy by your amazing voice? What a fabulous performance! Your unique voice will bring you towards the final. A loads of wishes from the bottom of my heart🌻!

  • @sanathpathirana6011
    @sanathpathirana6011 2 ปีที่แล้ว +10

    Kawinda ayiye kohomahari dream star wenna pathum ayiyath ehemayi

  • @Pratha204
    @Pratha204 2 ปีที่แล้ว +18

    Pathum ayya congratulations

  • @sasaniimesha921
    @sasaniimesha921 2 ปีที่แล้ว +8

    Nipun nm sebem dakshyek..iye supiriytm kra..❤️❤️