ශ්‍රියන්ත මෙන්ඩිස් හැඬවූ දුවගේ ගායනය- දූ ඉපදුන දා මතක අවදි කළ තාත්තා -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-06-16
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 57

  • @AziSamah
    @AziSamah 3 หลายเดือนก่อน +24

    දුවගේ ගායනය ඉතා ඉහලයි බුදු සරණයි.

  • @janeeleekaSrilanka
    @janeeleekaSrilanka 3 หลายเดือนก่อน +6

    හිතාගන්න පුලුවන් ඔබගේ ඒ දරැවගේ උපත සම්බන්ධව ඔබ කල වීර ක්‍රියාව, ඔබ ඕනම දේකට නොබියව එඩිතරව මූහූණ දෙන කෙනෙක් ,නලු නිලියන් 7 දෙනෙක් එකවර මගේ ප්‍රථම නිෂ්පාදනය බයිස්කෝප් නාට්‍ය අතර මග දාලා ගිහින් ඉන් පසු ඒ සදහා ඉදිරිපත් වු අයටද බල පෑම් පැමිනෙද්දිත් , ඔබ එඩිතරව නිෂ්පාදකවරියක් රැක ගන්න ඉදිරිපත් උනා..මිණිසුන්ට කෝටි ගනන් වියදම් කරලා වත් කරගන්න බැරි පින්කම් තමයි ඒවා අයියේ.... ඒ පිනෙන්ම ඔබගේ දරැවන් හැමදාම මේ ශ්‍රේෂ්ත්‍රයේ බැබලෙන්න ඕනා ඔබත් සමගම.❤❤

  • @ranjaniedabare
    @ranjaniedabare 3 หลายเดือนก่อน +33

    පිලිවෙලකට සංවරව ඇඳුමක් ඇඳලා ඇවිත් තිබුණ දුවේ ඔයා

    • @swarnaupadasa1761
      @swarnaupadasa1761 3 หลายเดือนก่อน

      Upali dhanawalawithana 1:29 😅😂

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 หลายเดือนก่อน

      හරිම ලස්සනයි තෙරුවන් සරණයි දුව

    • @raspberrypie1235
      @raspberrypie1235 3 หลายเดือนก่อน

      වැදගත් දෙමවුපියන්ගේ වැදගත් දරුවෝ ❤❤❤❤❤

    • @damayanthidamayanthi3243
      @damayanthidamayanthi3243 3 หลายเดือนก่อน

      🎉❤🎉

  • @deepikagunarathna8977
    @deepikagunarathna8977 3 หลายเดือนก่อน +25

    අනේ ජැක්සන් ඇන්තනි මහතා හිටියනමි...අද මෙතන ඉන්නවා...

  • @janeeleekaSrilanka
    @janeeleekaSrilanka 3 หลายเดือนก่อน +8

    අනේ මටත් ඇඩූනා, ඔබ හොද පියෙක් පමණක් නොවෙයි. ඔබ මනූසත් කමින් පිරුනු කලාකාරයෙක් , ඒකට හොදම සාක්ෂිය තමයි බයිස්කෝප් ටෙලිනාට්‍ය

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 3 หลายเดือนก่อน

    Nipuni nice voice ❤❤❤❤

  • @VinodaniGeetha
    @VinodaniGeetha 2 หลายเดือนก่อน

    අම්මා ලස්සනයි ඩුවට වඩා

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 3 หลายเดือนก่อน +9

    ආදරනීය දරුවන් දායාද කල ආදරනීය පියවරුන් ට උපහාර වේවා

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 3 หลายเดือนก่อน +6

    ලස්සන අැදුමක් අැදලා පිලිවෙලකට අැවිත් දුවේ අපි අදරය කරන හොදම චරිතදෙකක් සියන්ත මෙන්ඩිස් අැයගේ බිරිද දුව රටට හරි අඩම්බරයක් මේ පව්ල හරම අඩම්බරයක් තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා පව්ලම සැමදා සතුටින් ඉන්නදිර්ගායුෂ ලැබේවා හැබැයි හරිම දුකහිතෙනවා දෙවන ඉමේ නපුරුචරිතයකඉන්නා මේවගේ අය නපුරුව ඉන්නා බලන්න දුකයි බුදුසරනයි දෙවිපිහිටයි පව්ලටම

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 หลายเดือนก่อน +3

    ඒ දෙපලම හරිම නිහතමානී අය මං හිතන්නේ දරුවන් උනත් එහෙම ඇති ආදරණීය පවුලක් ❤️❤️

  • @dahanaka7758
    @dahanaka7758 3 หลายเดือนก่อน +42

    ජැක්සන් ඇන්තනි මහතාත් හිටියනම් 🥲

    • @deepikand5722
      @deepikand5722 3 หลายเดือนก่อน +2

      Ow ethuma ge matakaya nam yanne na

    • @kasuniumesha744
      @kasuniumesha744 3 หลายเดือนก่อน

      මටත් අැඩුනා දුවෙි

  • @shiromiperera4376
    @shiromiperera4376 3 หลายเดือนก่อน +11

    මමත් ගොඩාක් ගරු කරන ආදරේ කරන කලාකරුවෙක්.🙏❤️🙏

  • @skkw2356
    @skkw2356 3 หลายเดือนก่อน +13

    අනේ ඔව් ජැක්සන් ඇන්තනී මහතා මෙතන ඉන්න ඕන

  • @sebasthiyananthony9377
    @sebasthiyananthony9377 3 หลายเดือนก่อน +3

    ජැක්සන් මහතානනී ඔබ සැමදා අප සමග සිටින්න

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 3 หลายเดือนก่อน +1

    මම හරිම ආදරය කරන කලාකරුවා.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.....ජැක්සන් මහත්මයා මතක්වුණා......❤❤❤❤

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 3 หลายเดือนก่อน

    තාත්තා කියන්නෙම සුවිසල් රුකක් .මහා විශාල පර්වතයක් . මොන දුක් කරදර ආවත් නොසැලෙන කදුලු නොදකික කෙනෙක් .ම්ං තාත්තාට හොදින් සැලකුවා .ඒත් තාත්තාට මං ආදරය කලා මදි කියලා දැනෙනවා.තාත්තා වලේ දාපු දවසේ දැනුන වේදනාව මං මියන තුරා නැති වෙන්නෙ නැහැ .දරුවෙක් මොන තරම් වයසට ගියත් තාත්තාට ඒ දරුවා හරිම පුන්චි වගේ දැනෙන්නේ.ජීවත්ව ඉද්දි පුලුවන් උපරිමයෙන් සලකන්න.වැඩියෙන් ආදරේ කරන්න.සැනසිම ඒ විතරමයි.

  • @anularupesinghe1367
    @anularupesinghe1367 3 หลายเดือนก่อน

    Udarayi ....Udarayi....❤❤
    Matath kandulu awa.
    Mage podi duwa 2001 July 17.
    Sangananaya dawase.
    Heart beat nawathila, ....😢😢 passe operation karala gaththe.
    Ada, ithaaamath honda lamayek.

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 หลายเดือนก่อน

    Jakson anthony " matak una, ( mage priyatama kalakaruvaku ohu)

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 3 หลายเดือนก่อน +5

    ලස්සනයි පුතෙ ❤❤❤

  • @apppappp5227
    @apppappp5227 3 หลายเดือนก่อน

    Dan oya haluwan gaikawankiyala ragana unga sindu katahadawal akka balanakota ma hada thiyala lanna pahadili harawath sith adaganna bawa ..kiya nimanna baaa ..ithama usasas gayanayak mathumath sinamawa maha dawanthaya ...adarai uba thumata saha diyaniyata maga thaththigath asama naluwa oya...budusaraiiiiiii dirgausa pathamiii❤❤❤❤

  • @srimathihp5787
    @srimathihp5787 3 หลายเดือนก่อน

    මමත් ආසම කලා කරුවෙක්. ගායනය අති විශිෂ්ටයි දුව .

  • @seethapremalatha6357
    @seethapremalatha6357 3 หลายเดือนก่อน

    Aththanma peya sanahasa aadarae aadaraneeyai sundarae lassanai tharuwan saranai !!!❤❤❤❤❤❤❤

  • @SunethraKomangodage
    @SunethraKomangodage 3 หลายเดือนก่อน +6

    0:34 ඉලග පියවරැන්ගේ දිනයට මදුමාදව සහ ඔහුගෙ දියනිය ගේන්න

  • @mudithanawarathna4077
    @mudithanawarathna4077 3 หลายเดือนก่อน

    ගොටා හිටියනම්‍

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 หลายเดือนก่อน

    Padme """"" ( gini awi saha gini keli)

  • @sebasthiyananthony9377
    @sebasthiyananthony9377 3 หลายเดือนก่อน

    ජැක්සන් මහතානනී ඔබ සැමදා අප සමග සිටින්න

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 2 หลายเดือนก่อน

    Lankawe ,arbuda" iwara wenne na.😢😢😢6.30

  • @sebasthiyananthony9377
    @sebasthiyananthony9377 3 หลายเดือนก่อน

    ජැක්සන් මහතානනී ඔබ සැමදා අප සමග සිටින්න

  • @MallikaTharindrani-q1e
    @MallikaTharindrani-q1e 2 หลายเดือนก่อน

    Goadaklassanaiduawe😂😂😂😂

  • @karunadissanayake7418
    @karunadissanayake7418 3 หลายเดือนก่อน

    Ane oba Sama denama hoda piyawaru Janka Mali dakkama sathutui API ekama pasale igana gaththa budu sarani

  • @chaminidarshika9468
    @chaminidarshika9468 3 หลายเดือนก่อน

    ගෞරවය රැකගෙන ජිවත් වන පවුලක්.....

  • @deepikand5722
    @deepikand5722 3 หลายเดือนก่อน

    Sathya wachana tikak obathuma lewe eth ada hadwaya redenwa ape rate e rathtaran tathtala ammala parwalwala dala gihin ada e dewal wadi daruwek wenuwen tathta darana duka wedanwa amma ha samanai hama daruqekma sbada.ata ladiwenna podima kale idan ammage kuse innakota amma sbadahamata sata siupawata karnwa adraya denna etakota ape demaupiyo asrana wen na adarya danenawa daruw6anta

  • @JsportsCricket
    @JsportsCricket 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @subashinirenuka2812
    @subashinirenuka2812 3 หลายเดือนก่อน

    තාත්තාල බුදු වෙන්නම ඕනි..🙏🙏🙏

  • @ShantiRathugamage
    @ShantiRathugamage 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @human9597
    @human9597 3 หลายเดือนก่อน

    The true colors of the doctors in Sri Lanka. Such a shame 😂

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 3 หลายเดือนก่อน +1

    ❤🙏💐

  • @bshvhegc3455
    @bshvhegc3455 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ theruwan saranai

  • @kumarikasammani8577
    @kumarikasammani8577 3 หลายเดือนก่อน

    Nipuni nice voice❤❤

  • @NadeeshaDilhani-gt2wi
    @NadeeshaDilhani-gt2wi 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @WMwasalaWasala
    @WMwasalaWasala 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤ ❤ bs oyata

  • @UdaiNi-hx5vv
    @UdaiNi-hx5vv 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @chathudhananga7655
    @chathudhananga7655 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @paddybandara7049
    @paddybandara7049 3 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢

  • @Hammy_Enchanted_Waters
    @Hammy_Enchanted_Waters 3 หลายเดือนก่อน +3

    I love her voice ❤ excellent 👍💐

  • @r.m.v.s.rathnayaka2260
    @r.m.v.s.rathnayaka2260 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @omoa3040
    @omoa3040 3 หลายเดือนก่อน

    ❤️❤️❤️😂

  • @ayaf5457
    @ayaf5457 3 หลายเดือนก่อน

    ❤❤❤❤