ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං විතරද මේ සිංදුව හැමදාම අහන්නේ ,භාවනාවක් වගේ ඒ තරම් මිහිරි සංගිතයක්😘😘😘😘😘😘❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🤗🤗🤗🤗🤗🧘🧘🧘🧘🧘👌👌👌
💌💘💝💖💗💓💞💕❣💞💞💞💞💞💞💞💞
වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ තිබුන ඉතාමත් ලස්සන ගීතයක්. එහි ප්‍රධාන චරිත ද්විත්වය රග දක්වපු අයගෙන් එක්කෙනෙක් අද ජීවතුන් අතර නෑ. අනිත් කෙනා මේ වීඩියෝ එකේ ඉන්නවා. එතුමා ගේ විශිෂ්ඨ රංගනය අද්විතීයයි. කමල් අද්දරාඅරච්චි නම් වූ ඔහු තමන් රංගනයෙන් දායක වූ මෙම ගීතය අහෙන විට කොතරම් සතුටු වනවා ඇති ද? රෙබෙකා නිර්මලී ආදරණීය රංගන ශිල්පිනියට නිර්වාණ සුවයම ලැබේවා.
හිත් වලට දැනෙන සනීපය...කියන්න තේරෙන්නෙ නෑ... මේ වගේ නිර්මාණ අවශ්‍යයි... හිත් සුවපත් කරවන... අලංකාරයි ඔබේ ගායනය...💖💖
Me sinduwe theruma mokakda kiyala dannawada??
Hari amuthu katahadak ..💕💕.. harima lassani😘😘 voice eka ✍💖
කේමදාස ශූරීන් වන් අග්‍රගණ්‍ය සංගීත විද්‍යාඥයෙක් යළි මේ මිහිපිට පහළ වේවා.!! 🙏🙏 ජාතියක් විදියට කිසි දින ගෙවා නිම කළ නොහැකි තරම් අපි එතුමාණන්ට ණයයි.
කනට මී පැණි වගේ.මේ විදිහට මියුසික් ප්ලේ කරනවාට ඔයාලට දෙවි පිහිටයි😍😍
මේ කටහඩ සංගීතය මා.......රම මාරයි
කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ. භාවනාවක්දෝ කියලා හිතෙනවා ❤🌷
මේව එසේ මෙසේ සිංදු නෙවෙයි , මත් වෙන්නම හදපු අධිමාත්‍රා .. 💗
ඩ්‍රමා දෙනව සුපිරියටම... රස කරල බර කරල දෙනවා... ෆ්ලෝ ටොම් එකෙන් මාර ගතියක් දෙනව සින්දුවට
සුබුද්ධි කේමදාස මාස්ටර්ගේ ගෝලයෙක් .
මීනු....❤️❤️❤️
හරිම අලංකාරයි සහෝදරිය
සඳ කැන් දහරින් - දෙනුවන් පිපිලා දෙනුවන් කැළුමින් - පියුමන් සැලිලා
Ammo mara lassanai oyage voice eka....
Original song is one of my favorites..Really its like a meditation ..💜️
එක දිගට දහ පාරක් ඇහුවා..අති විශිෂ්ටයි දුවේ
හරිම අපුරුයි. වින්දනීයයි.ස්තුතියි සැමට.
hammmoooo a voice 1 and music composing
වෙද හාමිනේ ටෙලිනාට්‍යය ❤️
අහද්දි හිත නිවිලා සුවපත් වෙලා යනව
Mekanam supriyak e. Awasata eka parak ahanawamai
Amazing voice subuddhi akki
Thanks hitha mara vidiyata niwanawa..
Excellent 👏 keep it up ,all the best for your journey 🎼
Perfect❤️😍subudhdhi lakmali ❤️❤️❤️❤️❤️❤️
Subuddhi මාරයි subuddhi ❤️
Best ම music composer..😍 Supiri ..❤️
භාවනාවක් වගේ
හරි ලස්සනයි 🥺❤
Ammooooo pissu hedenava❤❤
Daksai eyath goodak lassanai
marama lassanai
ඔයා නම් නියමයි....
Nice singing,,,,,.......
Super 👍😊❤❤❤❤
ඒක නියමයි
Niceeeee.......
love the bassist
Maara voice ekak
Like it's very much
Please correct immediately:Lyrics by KITHSIRI NIMAL SHANTHA ( late) ??
Yes , Late Kithsiri Nimal Shantha
voice❤️❤️❤️❤️
Lassanai
Lassanai❤️❤️❤️❤️
Wow ..
Subuddi❤️❤️❤️
Meke walapena unta kiyanne mekata wada hodata yasaswi disanayaka nangi gayana karanawa sirasa sajjayana eke.nawadali thenaka wediriyak wage hithei me kiyana ganu kena.eka ahala balanna
Supperb👍👍👍👍
Aකටහඩ දේයියේනේ
Patta
Goldon voice
Violinist bass drums is best👍👍👍
Meenu ❤️❤️
Wooòooow
Bawanawak Hode.....
❤❤❤❤🌹🎼
Supirima sinduwak
opera singer kenek subuddi kiyanne thava venath sinduth kiyanda venas vidihata
Nice singing
Pissu hode.maru..
❤️
Hi miss
Kamal aiya, කොහොමද voice eka.?
❤❤❤❤❤❤❤❤
❤❤❤
මේ song 1 reggae style 1ට ගහන්න වස්තුවෙ
But sabuddi obee hekiyawa agaya karanawa........obe gayanayath alankariii...mohatak hita salitha kala...lalallla..lalala....kotasa kiyanawa apuruuii.....
කේමදාස මාස්ටර්ගේ අඩුව පුරවන්න එකෙක් නෑනේ බොලව්..හැමඑකාම වර්ජනවල.....
මේ වගේ සින්දු වලටත් unlike කරනවනේ ....
sonali Dileeshiya akata kiyanne eresiyawa
කියලා වැඩක් නැ
Swapna rati
Mul gayanayaa visarada malani bulathsinghalagee...eyage hada paradanna meyata bee.malaniya athi visishtai.............
ගොඩක් හොදයි....
VOICE EKA QUALITY MADI E SONG EKATA
මාලනි බුලත්සින්හලයන්ගෙ හඩට කිසිවෙකු සම කල නොහැක
denipitiya kalaa nm elata thiyei..... music melo rahak na....
voice is not good for me...Music perfect
Pissuda me voice eka lagin wath tiyanna ba original ekata, original eka ahaddi aga hiriwatenawa, meyage voice eka hari na
🤗🤗🤗 okkoma comments baluwa..eth me comment eka hithata වැදුණු එකම කමෙන්ට් එක..මාලිනී බුලත්සිංහල මහත්මිය මගෙ ආදරනීය ගුරුතුමිය ..එතුමියගේ ගායනා කල අයුරින් තවමත් මේ ගීතය කිසිම කෙනෙකුට ගායනා කිරීමට නොහැකි වෙලා. ඉදිරියටත් එසේම වේවි..
ඉරිසියාව කියන්නෙ ඕකට තමා කුහකත්වය පිරි කමෙන්ට් එකක්
ඇය ඇයගෙ කටහඩින් මෙම ගිතය ගායනා කරන්නෙ..ඇයට මාලනි බුලත්සිංහල මහත්මිය සමග තරගයක් නැත.සමහරක් විවෙචනය විනා රසවින්දනයක් නොලබයි..රසවින්දනය දන්න රසිකයින් ඉහලින් comment කරල තියෙනව..සංගිතය දන්න නොදන්න හැමොගෙම හිතට තදින්ම දැනෙන හැගුම්බර ගායනයක්..කුහක නැතුව අගය කරන්න..
@@මදුරංගසේනාල් ehema hithagannako , sangeethaya hadarala tiyena kenek widiyata mn kata kale, oya okkotoma kalin gihun eka gana danagena ena , pissek wage hasirenne natuwa
@@buddikasampath2621 kuhakayek newei , eyage hadin kiuwath man hitabbe geethayata sadaranayak kala kiyala mn music wisharadha karala tiyena nisa kiyanne, oyata me geethaya hodai nam mata prashnayak na , adu gane music gana danagena inna kiyawanna enna kalin , oya wisharada neweine , meka wisharada karapu hamoma kiyanne me geethayata sadaranayak karala na kiyala , nikn kiyawane natuwa inna
❤️❤️❤️
❤
මං විතරද මේ සිංදුව හැමදාම අහන්නේ ,භාවනාවක් වගේ ඒ තරම් මිහිරි සංගිතයක්😘😘😘😘😘😘❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🤗🤗🤗🤗🤗🧘🧘🧘🧘🧘👌👌👌
💌💘💝💖💗💓💞💕❣💞💞💞💞💞💞💞💞
වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ තිබුන ඉතාමත් ලස්සන ගීතයක්. එහි ප්‍රධාන චරිත ද්විත්වය රග දක්වපු අයගෙන් එක්කෙනෙක් අද ජීවතුන් අතර නෑ. අනිත් කෙනා මේ වීඩියෝ එකේ ඉන්නවා. එතුමා ගේ විශිෂ්ඨ රංගනය අද්විතීයයි. කමල් අද්දරාඅරච්චි නම් වූ ඔහු තමන් රංගනයෙන් දායක වූ මෙම ගීතය අහෙන විට කොතරම් සතුටු වනවා ඇති ද? රෙබෙකා නිර්මලී ආදරණීය රංගන ශිල්පිනියට නිර්වාණ සුවයම ලැබේවා.
හිත් වලට දැනෙන සනීපය...කියන්න තේරෙන්නෙ නෑ... මේ වගේ නිර්මාණ අවශ්‍යයි... හිත් සුවපත් කරවන... අලංකාරයි ඔබේ ගායනය...💖💖
Me sinduwe theruma mokakda kiyala dannawada??
Hari amuthu katahadak ..💕💕.. harima lassani😘😘 voice eka ✍💖
කේමදාස ශූරීන් වන් අග්‍රගණ්‍ය සංගීත විද්‍යාඥයෙක් යළි මේ මිහිපිට පහළ වේවා.!! 🙏🙏 ජාතියක් විදියට කිසි දින ගෙවා නිම කළ නොහැකි තරම් අපි එතුමාණන්ට ණයයි.
කනට මී පැණි වගේ.මේ විදිහට මියුසික් ප්ලේ කරනවාට ඔයාලට දෙවි පිහිටයි😍😍
මේ කටහඩ සංගීතය මා.......රම මාරයි
කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ. භාවනාවක්දෝ කියලා හිතෙනවා ❤🌷
මේව එසේ මෙසේ සිංදු නෙවෙයි , මත් වෙන්නම හදපු අධිමාත්‍රා .. 💗
ඩ්‍රමා දෙනව සුපිරියටම... රස කරල බර කරල දෙනවා... ෆ්ලෝ ටොම් එකෙන් මාර ගතියක් දෙනව සින්දුවට
සුබුද්ධි කේමදාස මාස්ටර්ගේ ගෝලයෙක් .
මීනු....❤️❤️❤️
හරිම අලංකාරයි සහෝදරිය
සඳ කැන් දහරින් - දෙනුවන් පිපිලා
දෙනුවන් කැළුමින් - පියුමන් සැලිලා
Ammo mara lassanai oyage voice eka....
Original song is one of my favorites..Really its like a meditation ..💜️
එක දිගට දහ පාරක් ඇහුවා..අති විශිෂ්ටයි දුවේ
හරිම අපුරුයි. වින්දනීයයි.ස්තුතියි සැමට.
hammmoooo a voice 1 and music composing
වෙද හාමිනේ ටෙලිනාට්‍යය ❤️
අහද්දි හිත නිවිලා සුවපත් වෙලා යනව
Mekanam supriyak e. Awasata eka parak ahanawamai
Amazing voice subuddhi akki
Thanks hitha mara vidiyata niwanawa..
Excellent 👏 keep it up ,all the best for your journey 🎼
Perfect❤️😍subudhdhi lakmali ❤️❤️❤️❤️❤️❤️
Subuddhi මාරයි subuddhi ❤️
Best ම music composer..😍 Supiri ..❤️
භාවනාවක් වගේ
හරි ලස්සනයි 🥺❤
Ammooooo pissu hedenava❤❤
Daksai eyath goodak lassanai
marama lassanai
ඔයා නම් නියමයි....
Nice singing,,,,,.......
Super 👍😊❤❤❤❤
ඒක නියමයි
N
iceeeee.......
love the bassist
Maara voice ekak
Like it's very much
Please correct immediately:
Lyrics by KITHSIRI NIMAL SHANTHA ( late) ??