Thanks for sharing with video, but your explaining to us bit fast( is very easy to catch-up people who are well experience with this subject) 😕 it's difficult to learn about this for the beginners
Hello chandani. Thanks for your feedback. But we have to make video shorter as possible. And remove useless sets. Or it'll be boring to others. So i wrote all the measurements and other important stuffs. Beginners should watch this more than 1 time to understand clearly. i know its hard but if u try, you'll catch it.
Hi mam..your tutorials videos are excellent..but don’t understand your language.. please add English subtitles so that everyone can understand thank you ..😊
Mis video eka past wsdiy mis karana hama video ekaama tikak ewage poddak himin pahadiliy karnna kiyla illim karanawa saree jacket nm therennema na mn baluwa me blouse eke athata atha wenama kapnna athta a kochra ida tiyanawada mis athkata atha alluwamath ekenuth ethakthu wenawane
Woow, watinaa padamak miss thank you very much!😍
All your videos are very useful Miss. Thank you so much Miss.👍
ගොඩාක් ලස්සනයි මිස් මේ බ්ලව්ස් එක. ගොඩාක් හොදට තේරුනා. රෙදි කපන ටිප්ස් එහෙමත් ඉගෙන ගත්තා.. ගොඩාක් ස්තූතියි... 🙏☺️
කලින් ගවුම කරපු රෙද්දම නේද 😀හරිම පැහැදිලියි thank you mis 🙏
හරිම සරලයි සහ පැහැදිලි ම පැහැදිලි අපි හැමෝටම.ලස්සන blouse එකක්.මහන්න ඕනා.
ස්තූතියි ❤👍🌷
Superb....thank you miss
Thank you Deepika ❤
ලස්සනම ලස්සනයි මිස්, මං නම් ඉගෙනගනනෙ හරි ආසාවෙන් 😍😍😍
හැමදාම අලුත් දෙයක් මිස් අපට කියල දෙනව ❤ Tnz 🙏🙏
Kapana widiya thawa tikak pehedili unanam hodai mokada apita therum ganna tikak amarui mn aluth kenek nisa
Mam meka hitha hitha hitiye karana widiha. Atha kotata gannath puluwan neda මිස් thanks 😘😘
හරි ලස්සනයි . තෙරුවන්සරණයි මිස්
Thanks for sharing with video, but your explaining to us bit fast( is very easy to catch-up people who are well experience with this subject) 😕 it's difficult to learn about this for the beginners
Hello chandani. Thanks for your feedback. But we have to make video shorter as possible. And remove useless sets. Or it'll be boring to others. So i wrote all the measurements and other important stuffs. Beginners should watch this more than 1 time to understand clearly. i know its hard but if u try, you'll catch it.
Thanks 🙏 I’m really appreciate your feedback. I hope you can understand my issue. If you feels very uncomfortable fm my message my apologies .
Yh chandani i coudnt understand sm steps.becuse this video going fast....
හරිම ලස්සනයි මිස් ..ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි
හරිම පැහැදිලිව කියල දෙනව ..බොහෝමත්ම ස්තුති ..
ගොඩක් ස්තූතියි .. හැමදාමත් රැඳී ඉන්න
මීස් ඔයා කාලය වැය කරලා අපට වීඩියෝ කරලා හැම විදියටම කියලා දෙනවා මිස් මේ දෙවල් කරගෙන ඉදිරියට යන්න ශාක්තිය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ස්තූතියි හදවතින්ම නදීරා ❤
තෙරුවන් සරණයි 🌷
මිස් මම හදවතින්ම ප්රාර්ථනා කරනවා තෙරුවන් සරණයි,❤️🥉
Hi mam..your tutorials videos are excellent..but don’t understand your language.. please add English subtitles so that everyone can understand thank you ..😊
Miss මදුරු දැල් මහන හැටි කියලා දෙන්න පුළුවන් ද ?
Harima lesiy akke mama try karanawa me widiyata inatath elastic gahala gawmak mahanna. Mahala oyata photo danm. Theruwan saranai
රෙදි පිරිමහගන්න හැටිත් ඉගෙනගත්ත
Lassanai miss. God bless you! and thanks Miss 💖💖💖
Mudu dathata devi rekawaranai
Oyatath siyalu shakthiya labenawa mage akka ❤
@@MuduRekha bohoma sthuthi asirwadayata.
thank u miss එ් විදියට කරන්නමි
ඉලාස්ටික් නුල් යොදා ගැදර් කරලා ගවුම් මහන්න උගන්වන්න පුලුවන්ද
Ath kata pahadiliwa kiyala denne ne
Miss oya hamadama aluth deyak kiyala denawa thank you
සතුටක් ❤🌷👍
Very clearly taught .Thank you dear.
Please do a video on a sleeve less blouse with a notched collar drafting tutorial.
Noted 😍
Thank you 🙏 🌹🌹🌹
Welcome dear 🌷🌷🌷
Thank you mis pahadili padamak
Mama asawen hitapu blouse ekk thank you miss kiyadunata
හොදට පැහැදිලි කරනවා
Hamadama aluth deyak kiyala denawa thanks Miss
Wow very nice god bless you ❤️
Thank you so much
miss video eka past wedi mula hareya....කිහිලි කට හරිය ටිකක් මට තේරෙන්නැ මිස්...මම අාසාවෙන් බලාන හිටිය video ekak..thanks
කිහිලි කට සාමන්යයෙන් අඳින හැඩය අඳින්න, ඊට පස්සෙ කිහිලි කට කෙල්වර හැඩය යා කරන්න කරට .. ඒ කෙලින් ඉරක් වගේ ආව හැඩයට සමාන්තරව අඟල් 4- 4 1/2ක් එහාට අඳින්න රැලි සඳහා.. ඒ කෙලවර සිට අංශ රේඛාව උකුල මිම්ම ගොඩක් වැඩි නොවන සේ ගන්න, කෙලින්ම ගත්තොත් උකුල ගාවින් බ්ලවුස් එක ලොකුවට එනව ❤
මුල හරිය පොඩ්ඩක් වේගෙ වැඩි වෙලා තමා 😥
Meaka gana danagannamai hetiye thx miss
Sathutak mata.. thanks oyata 🌷🌷
Beautiful thanks miss👍👍👍
Godak watinawa mis misge spead wadi unata pahasu tips walin mahanawa
Mis video eka past wsdiy mis karana hama video ekaama tikak ewage poddak himin pahadiliy karnna kiyla illim karanawa saree jacket nm therennema na mn baluwa me blouse eke athata atha wenama kapnna athta a kochra ida tiyanawada mis athkata atha alluwamath ekenuth ethakthu wenawane
Thankyou🌹🌹
Hamadama Vega lassani mudu .mama wasanthi.
Godak asawen baluwa
Lassanai miss. Arima cleary. Vedio ekak
ස්තුතියි හදවතින්ම .. ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. 😍
@@MuduRekha aniwaren miss thanks 2 reply ❤
ana මිස් oyata godaka ස්තුතියි
Thankyou mis 🙏❤😘👍
Mis puluwannam edum walata ganna renda wage dewal thiyanawane. Ewa gena video 1k karannako. Kadekata gihin illanna danne ne samahara ewa.
Boththam warga, zipper size wage ewa
ස්තුතියි හදවතින්ම .. ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපි එක්ක රැඳිල ඉන්න.. 😍
මිස් බිස්නස් එකක් විදිහට බ්ලවුස් මහනවා නම් සයිස් චාට් එකක් හදාගන්නේ කොහොමද
විමසීම් -
Hot line - 0719599592
Whats app/ Viber - 0710538863
ඉලාස්ටික් පයිපින් ගන්න තියෙන තැනක් කියන්න කියන්න කෝ ..👍
පමුණුවෙ නම් තියේ
Thank you miss
යාරයකින් ද මිස් මේ බ්ලවුස් එක 😮😮😮
Lassanai👍
Wooow 👍👍👍👍
Maruuuuuu...👍
Miss video ekak danakam balagena inne Miss man
😀😀😀
👍👍
Mamath oyage upades labagannawa.jayawewa.
Subscribe ona aya ape paththeth avith yanna.
ස්තුතියි හදවතින්ම .. ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. 😍
Anee mtanm terenawa madi...mn dan tika dwasak wenwa mhnna arn dan godak ewa mahuwa....terenswa madine video1ka fast wage
අපේ චැනල් එකේ වීඩියෝස් 100 කට වඩා තියෙනවා.. බලල ඉගෙනගන්න..
Ai miss udin angal 2k thibbe
උරහිස ලඟ ඉඳන්ම උස ලකුණු කලොත් රෙද්ද අපතේ යනවා, අනික කරේ ඉඳන් අඟල් 2ක් පහලින් රැග්ලන් හැඩය ගන්න නිසා. යාර දෙකෙන් කලින් වීඩියෝ එකේ ගවුමත් බ්ලවුස් එකත් කලේ මං . ඒකයි
❤❤❤❤❤
sadde na
Wege wedi thrum ganna amarui 🙄
නවත්ව නවත්ව සටහන ලියාගන්න
ලස්සනය්.මම මාස්ක්ස් මැහුවෙත් ඔයා ලය්නින් කරේ.
එවිදිහට
👍👍👍👍👍👍👍
Shook
මීට වඩා ටිකක් හිමින් step by step කියලා දෙනවා නම් හොදයි . මැහුම් දන්න අය අල්ල ගත්තට නොදන්න අයට තේරුම් ගන්න අමාරුයි .....
❤👍🌷
Lassanai miss thank you
❤😀👍🌷
ස්තුතියි මිස්
❤❤👍😀
Thank you miss
Thank u so much
Thanks
Welcome
👍❤️
👍👌
Lassanai miss thank you 💐❤️
Thanks a lot
Most welcome
👍👍
👍👍👍👍👍👍