Blouse Cutting and stitching | Blouse එකක් තනියෙම මහගන්න පහසුම විදියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @d.7879
    @d.7879 2 ปีที่แล้ว +2

    අක්කි ඔයා වගේ ම ඔයාගෙ වැඩත් ලස්සනයි ..😍💛💚
    විද්‍යාත්මක ක්‍රමයට ඇදුම් මැසීම ගැන ඉදිරි වීඩියෝවකින් කියලා දෙන්න අක්කි .
    තෙරුවන් සරණයි !..🙏

  • @AmandaSachinthani
    @AmandaSachinthani ปีที่แล้ว

    Atha adina hati minum lakunu karana mahum wasi gana kiyala nahane.ewa thibunnam godak sarthakai.blausee eka lassanai .ket kramayak.❤

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว

    Ane duwa mata kiyanna kaw rula,s gathe kohenda kiyala.mama soyana hambaune na .hodata kiyala dunna sthuthi suba dawasak 🙏🙏🙏

  • @sunetraharangala9967
    @sunetraharangala9967 2 ปีที่แล้ว

    Aththatama harima pahasui.Thanks you.doni.

  • @janiduchamod1693
    @janiduchamod1693 ปีที่แล้ว

    සමානව බෙදාගත් රේකාවල ලකුණු කල මිමි ගැන කියන්නකෝ

  • @madushisansala9125
    @madushisansala9125 2 ปีที่แล้ว

    Anee akki me dwaswala redi maarama gann ne..kohenda ganne kiyala hithagnna be ...

  • @sammichamodi4283
    @sammichamodi4283 2 ปีที่แล้ว

    Akke high color nech issara button dala open thiyana blouse ekak mahana video ekak krnnako ..

  • @kalyaniabeysooriya1327
    @kalyaniabeysooriya1327 2 ปีที่แล้ว

    Oya hodatama pahadili karanava nangi thanks oyata

  • @pasindubro6305
    @pasindubro6305 2 ปีที่แล้ว

    Godak dawasakin adumak aran awith lassanai nima

  • @nithunisansala4410
    @nithunisansala4410 2 ปีที่แล้ว

    Akki podi deyak kyala dennako.api online ehema t shirt ,frock gannakota hoda redi warga monada.samahara ewa genath seduwama patches enawa ,bul pipenwa.
    Api mahanna gannawanm frock ekakata hodama redi monada akki.puluwan nm video ekak krannako e ganath.

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 ปีที่แล้ว +1

    ලස්සනයි,, තව videos gennako

  • @menukapushpakumari3066
    @menukapushpakumari3066 2 ปีที่แล้ว

    Akki dami ganna thanak kiyanna.. Dan keeyak withara weida..

  • @bhagyasewwandi369
    @bhagyasewwandi369 2 ปีที่แล้ว +1

    Thank you නිමා අක්කා❤️ linen pants මහන වීඩීයෝ එකකුත් ගේන්නකෝ....🤗

  • @yashigirl5499
    @yashigirl5499 2 ปีที่แล้ว +1

    අම්මෝ කාලෙකින් ආයෙත්😍😍

  • @madushisansala9125
    @madushisansala9125 2 ปีที่แล้ว

    akki oage dress form eke size ekai kohenda gaththe kiyala kiynna puluwan da 🥰🥰

  • @madushisansala9125
    @madushisansala9125 2 ปีที่แล้ว +1

    Blouse eka maaarama lassanai akkiyo 🥰🥰🥰🥰

    • @NimasCreations
      @NimasCreations  2 ปีที่แล้ว

      ❤️‍🩹❤️‍🩹❤️‍🩹🥰🥰🥰

  • @methusalaprasansani9461
    @methusalaprasansani9461 2 ปีที่แล้ว

    Akkiyo vedio eka godak hodai. Olock machine eke gana kiyada

  • @rajikadharshani7408
    @rajikadharshani7408 2 ปีที่แล้ว

    Oya kohenda mahum igena gaththe

  • @chandrikaperera2198
    @chandrikaperera2198 2 ปีที่แล้ว

    Mis oya rool set eka kohenda gththe plz

  • @nalinjanakjanak5081
    @nalinjanakjanak5081 2 ปีที่แล้ว +2

    නිමා අක්කි ඔයා ඔයාගෙ මැහුම් කාමරයේ තියෙන රෙදි කපන ටේබල් එක ගත්තෙ කොහෙන්ද

  • @priyankaadithya8968
    @priyankaadithya8968 2 ปีที่แล้ว +1

    නංගි ඔවර් ලොක් මැෂින් එක ගත්තෙ කොහෙන්ද මිල කීයද

  • @dinu432
    @dinu432 2 ปีที่แล้ว

    Harima lassanayi

  • @melaniangela1775
    @melaniangela1775 2 ปีที่แล้ว

    නංගී ඔය dammy එක ගත්තෙ කොහෙන්ද , ගාණ කීයද

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 ปีที่แล้ว

    Eka athak digai neda

  • @Relax84612
    @Relax84612 ปีที่แล้ว

    akka ZJ8500G මැෂින් එකේ වේගය අඩු කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද

    • @NimasCreations
      @NimasCreations  ปีที่แล้ว +1

      hari nangi mma video ekk karnnm

    • @Relax84612
      @Relax84612 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තුතියි අක්කා. පුලුවන් තරම් ඉක්මනට කරන්න අක්කා.

  • @Gamini-d8o
    @Gamini-d8o ปีที่แล้ว

    Thank you

  • @dineshdilara7206
    @dineshdilara7206 2 ปีที่แล้ว

    Godaak pahadiliy.thanks

  • @dilanigordon7683
    @dilanigordon7683 2 ปีที่แล้ว

    Miss watappramanaya kohomadha bedhaganne? Keeyakwagedha ekathu karanne?

  • @keshanisaranga2005
    @keshanisaranga2005 2 ปีที่แล้ว

    ගොඩක් කාලෙකින් අක්කියො..බුදු සරණයි

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .එක අතක් දිගයි වගේ ද?

    • @NimasCreations
      @NimasCreations  2 ปีที่แล้ว

      ඒ මගේ ඇගේ අවුලක් ☹️☹️ ⁣

  • @dinidusampath3994
    @dinidusampath3994 2 ปีที่แล้ว +1

    Ammo...akkiyo man hithuwe oya aya apata vidio gena aekak na kiyala

    • @NimasCreations
      @NimasCreations  2 ปีที่แล้ว

      😘😘😘😘😘😘😘 ow ane godak dawasakin

  • @shashiperera3615
    @shashiperera3615 2 ปีที่แล้ว

    Very nice 😍

  • @janiduchamod1693
    @janiduchamod1693 ปีที่แล้ว

    මැහුම් වාසි තියන්නෙ නැතිව ද කපන්නෙ

  • @Tharuperera-c9u
    @Tharuperera-c9u ปีที่แล้ว +1

    ❤❤

  • @surandaabc8330
    @surandaabc8330 2 ปีที่แล้ว

    Hodae ane nitharanma aluth deeal api balage innawa

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 2 ปีที่แล้ว

    Nima ❤

  • @k.ddhammika5249
    @k.ddhammika5249 8 หลายเดือนก่อน

    Matanm පැහැදිලි madi

  • @lishaniumanga5541
    @lishaniumanga5541 2 ปีที่แล้ว +2

    අනේ හරස් මිමි ගැන මොකුත්ම කිව්වෙ නෑනේ.උරහිස පපුවට ඉනවට කොහොමද ගන්නෙ කියල

    • @dilanigordon7683
      @dilanigordon7683 2 ปีที่แล้ว

      Ane kiyala dhennako miss

    • @bkindrni2444
      @bkindrni2444 8 หลายเดือนก่อน

      අැයි අනේ මිමි මුලින්ම ගත්තේ

  • @lasanthidevika1571
    @lasanthidevika1571 2 ปีที่แล้ว

    මිනුම්වල බෙදන එකතු කරන ඒවා කියලා නෑනේ

  • @thilanikumari4354
    @thilanikumari4354 2 ปีที่แล้ว

    😁😁😁👍👍

  • @NimasCreations
    @NimasCreations  2 ปีที่แล้ว

    මේ වීඩියෝ එකේදි මම ගත්තු හරස් මිමි ගැන සදහන් කරන්න මට මගහැරිලා තියෙනවා ළමයි.ඒකට ගොඩාක් සමාවෙන්න.
    උරහිස රේඛාවේ අපි අත දිග ගත්තු මුළු ප්මාණයම ලකුණු කරන්න
    මුලින්ම පපුව වට /4 + අගල් 1 1/2 ක් එකතු කරන්න ( බුරුලටත් එක්කම අගල් 1/2 ක් ගත්තා )
    ඉන වට /4 + 1 1/2 ක් එකතු කරන්න
    උකුල වට /4 ලා + 1 1/2 ක් එකතු කරන්න.
    පපුව වටට අගල් 1 ක් එකතු කලාම ඇති සාමාන්‍යයෙන් නමුත් Blouse එක ටිකක් ලොකුවට ගත්ත නිසා තව අගල් 1/2 ක් මම එකතු කලා.

    • @MPwerasekara
      @MPwerasekara 2 ปีที่แล้ว

      Eka thamai mat kalpana kale.

    • @pathmasirileelananda6275
      @pathmasirileelananda6275 2 ปีที่แล้ว

      මමත් කීප සැරයක් බැලුවා ඒ ඇයි කියලා

    • @pathmasirileelananda6275
      @pathmasirileelananda6275 2 ปีที่แล้ว

      උරහිස දික් කරපු එක සදහන් කරලා නැහැ

    • @NimasCreations
      @NimasCreations  2 ปีที่แล้ว

      @@pathmasirileelananda6275 අත දිග මැනලා ගත්තේ අපි ඒ ගාන තමයි අපි උරහිස විදියට ගන්නේ