ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Location eka- 세호마트경남 양산시 삼호동부6길 11 Ulsan
මෙ video එක බලලා korean වචනයක් හරි ඉගන ගත්ත අය කෝ.😊🇰🇷
Video eka supiri හැබැයි චුට්ටක් බඩු පෙන්නද්දී ඒවගේ ගනන් lkr වලින් පැත්තෙන් දැම්මොත් මරු
Eawage ganan api katha karala ahagnna oni
වීඩියෝ එක නම් සුපිරි background sound එක වැඩි බ්‍රෝ 🥰
Thank you bro
අනේ හරිම ලස්සනයි උසස් තත්වයේ එවා.
අනිවාර්යයෙන්ම එනවා❤❤❤
වාසී බ්‍රො ❤❤❤
adarei a😍❤️
පිස්සු හැදෙනවා අයිය්❤❤ලැප් ටික දකිද්දී ලැප් කීයක් විතර වෙනවාද අයියා ලංකා මුදලින්.? ඒවා ලංකාවට එද්දී රුපියල 30000න් උඩ වෙනවා😩😥 මෙහේ
❤😍🇰🇷
Hello Bro... අපිට මේ ව්ගේ විඩියොස් ඕනා...Business කරන අයට මරු... Background Music Rap ඕනා..💚🎄🍻
❤️
❤❤
🥰
ලංකාවේදී ගන්න පුලුවන් යකඩ එකතු කරන කඩවලින් හැබැයි ඔච්චර හොද ඒත් වැඩ කරන එවා තියෙනවා සමහර බඩු
කොරියන් එන්න නෙවෙයි පුලුවන්නම් අපිට ගන්න බඩු ගෙන්න ලංකාවට .
Podi setap ekak ewanna koo mata ❤❤❤
කොහෙද තියෙන්නෙ location එක දාන්න කෝ මල්ලී
Lankawata genna ganna beriweid bro puluwannam kiyanna mata music badu oni bro
💪💪💪
❤🥰😘
😘😘😘😍
Ayye koreawe wada karanna thana supervisor wge hoda post ekak thiyen kenekt web eke inn ayagen nama kyla thamanta kamathi kenekew thorala gnn puluwand
නම කියලා නම් තෝරන්න බැ
Happy wedding life bro
Thanks bro ❤️
Navi eka dann bro
aiye mama kanadi dawa eddi awlak weida🥺🥺
na aulak na ehema aya enawa
Music wadi bn aiye uba kiyana ewa pahadili na
Dipreshion වලට බෙහෙත් ගන්න කෙනෙක් ට කොරියාවට යන්න බැයිද? Medical fail වෙනවද? දන්න කෙනෙක් මේකට reply කරන්නකෝ ගොඩක් පින්!
Aiye oyata specker tikak ewanna berida
Ayiye 2025 aluth EPs book vala pdf download karaganna dennako❤
slbfe site eke thiyenawa
අඩෝ මීටවඩා සෞදියේ තියනවා පරන බඩු (හරාජ්)සිකුරාදා කට්ටිය ගේනවා ගොඩක් ගනන් අඩුයි
lankawe owa raththaran milata denne ape goyyo ..
ඔක සාමාන්‍යය විඩියො එකක් වගේ ගනන් එක්ක කියන්න.
Jbl dabal top daka kiyada
Mata sound sisteam ewannako
Location eka dnna puluwnd aiye
Place eka koheda brother me 😮
yangsan sochan wala mcn
@ShirangaVlogs location eka danna puluwanda
Bro koheda oya place eka thiyenne.
Yangsan sochan
lankawata ewanna puluwanda. dan habai tax eka wadi
ඉස්සර වගේ දැනුත් පිට රටින් එවන බඩු නැතිවෙනවද ?
බිස්නස් එකක් කරනවනම් පුලුවන්ද ඔය බඩු ගෙන්නන්න පුලුවන්නම් ඔයාට කතාකරන්න පුලුවන් නම්බරයක් දෙන්න
අයියෙ ඕවාගෙන් බඩු පෙට්ටියක් ලංකාවට එව්වොත් ගොඩක් tax වදිනවද
ලංකාවනේ
ඕන නම් ඔය කඩෙන්ම ඕන බඩු දාලා දෙන්නම් ලංකාවෙන් ටැක්ස් ගෙවලා ගන්න පුලුවන් නම්
අය්යා ඔයාට නිකන් ලසා vlogs අය්යාග්ගේ shep එකක් තියනවා
💟 yaluwo thama ithin🇰🇷
අපිට ගෙන්නගන්න බැයිද ඔවා
ලංකාවේ අපිට ගෙන්න ගන්න බැරිද
5
Location pls ?
Amp නැද්ද
Thiyenawa
අයියේ කොහෙද තැන මේ. address එක දෙන්න පුලුවන්ද
යංසාන් වල සොචං වලට එන්න. යංසාන් උල්සාන් වෙන් වෙන හරිය. පොරි බඩු කඩ කිහිපයක් තියෙනවා ඔය අවට. මේක තමා මහ පොරි කඩේ මේ පැත්තටම තියෙන
@ මම උඩහ අයියේ සොවුල් කිට්ටුව ඉන්නෙ. 💪එල
Me place eke address Ekanayake mokakda malli
Location eka dapan
Comment pin eke thiyenawa
මේ යංසාන් වල සොචං පොරි කඩේ අපෝ බං ඕකෙ බඩු පට්ට ගනන්
ටෝක් කරලා අඩුකරගත්ත හැකි පොඩ්ඩක් 😁
@ShirangaVlogs ටෝක් කරන්න පුළුවන් අර නොන්ඩි ගහන අජොස්සි එක්ක විතරයි මචං ඕකෙ ඉන්න ගෑනිගෙ මිනිහා ඒ. ගෑනි නම් මෙලෝ රහක් නෑ ලොකු සීන් එකේ ඉන්නෙ. අපාත් වල විසි කරන බඩු උං ගෙනත් ගිනි ගනන් වලට වෙගුවන්ට විකුණනවා. උංගෙ සයිට් එකකුත් තියෙනවා කූපන් g-market, තංගන් වගේ සයිට් එකක්. 😂 මං නම් අර අජොස්සිගෙන් තමා ටෝක් කරන්නේ පොර මරු චරිතෙ අඩුම කරලා දෙනවා හැබැයි ඒ වෙලාවට ගෑනි හිටියා කියන්නෙ මිනිහටවත් බෑ අඩු කරන්න එහෙම උන එක පාරක් අපිට 😂
මල්ලි පුළුවන් නම් ගිටාර් එකක් එවන්න මගේ පුතාට එයා සංගීතය ඉගෙන ගන්නවා පාසැලේ.මට අරං දෙන්න අමාරුයි පුලුවන් නම් උදව් කරන්න
Badu gananda sudda😢
Ennakoo 🫣😁
කොහෙද මේ කඩේ තියෙන්නේ කොල්ලා...ලොකේශන්
Yangsan sochan ulsan walata kittu
මේවගේ කඩවල් වලටකියන්නෙ කොහොමද
❤❤❤
❤
Location eka- 세호마트
경남 양산시 삼호동부6길 11 Ulsan
මෙ video එක බලලා korean වචනයක් හරි ඉගන ගත්ත අය කෝ.😊🇰🇷
Video eka supiri හැබැයි චුට්ටක් බඩු පෙන්නද්දී ඒවගේ ගනන් lkr වලින් පැත්තෙන් දැම්මොත් මරු
Eawage ganan api katha karala ahagnna oni
වීඩියෝ එක නම් සුපිරි background sound එක වැඩි බ්‍රෝ 🥰
Thank you bro
අනේ හරිම ලස්සනයි උසස් තත්වයේ එවා.
අනිවාර්යයෙන්ම එනවා❤❤❤
වාසී බ්‍රො ❤❤❤
adarei a😍❤️
පිස්සු හැදෙනවා අයිය්❤❤
ලැප් ටික දකිද්දී ලැප් කීයක් විතර වෙනවාද අයියා ලංකා මුදලින්.?
ඒවා ලංකාවට එද්දී රුපියල 30000න් උඩ වෙනවා😩😥 මෙහේ
❤😍🇰🇷
Hello Bro... අපිට මේ ව්ගේ විඩියොස් ඕනා...Business කරන අයට මරු... Background Music Rap ඕනා..💚🎄🍻
❤️
❤❤
🥰
ලංකාවේදී ගන්න පුලුවන් යකඩ එකතු කරන කඩවලින් හැබැයි ඔච්චර හොද ඒත් වැඩ කරන එවා තියෙනවා සමහර බඩු
කොරියන් එන්න නෙවෙයි පුලුවන්නම් අපිට ගන්න බඩු ගෙන්න ලංකාවට .
Podi setap ekak ewanna koo mata ❤❤❤
කොහෙද තියෙන්නෙ location එක දාන්න කෝ මල්ලී
Lankawata genna ganna beriweid bro puluwannam kiyanna mata music badu oni bro
💪💪💪
❤🥰😘
😘😘😘😍
Ayye koreawe wada karanna thana supervisor wge hoda post ekak thiyen kenekt web eke inn ayagen nama kyla thamanta kamathi kenekew thorala gnn puluwand
නම කියලා නම් තෝරන්න බැ
Happy wedding life bro
Thanks bro ❤️
Navi eka dann bro
aiye mama kanadi dawa eddi awlak weida🥺🥺
na aulak na ehema aya enawa
Music wadi bn aiye uba kiyana ewa pahadili na
Dipreshion වලට බෙහෙත් ගන්න කෙනෙක් ට කොරියාවට යන්න බැයිද? Medical fail වෙනවද? දන්න කෙනෙක් මේකට reply කරන්නකෝ ගොඩක් පින්!
Aiye oyata specker tikak ewanna berida
Ayiye 2025 aluth EPs book vala pdf download karaganna dennako❤
slbfe site eke thiyenawa
අඩෝ මීටවඩා සෞදියේ තියනවා පරන බඩු
(හරාජ්)
සිකුරාදා කට්ටිය ගේනවා ගොඩක් ගනන් අඩුයි