මංගල දළදා පෙරහර කරඩුව වැඩම.කරවන " කණ්ඩුල " ඇත් රජු ❤🙏🐘 kandula tusker 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 46

  • @kavindyathathsaranee8552
    @kavindyathathsaranee8552 ปีที่แล้ว +2

    ඒ වාදනයත් සමග ඔහුගේ දර්ශනය හරීම ආදරණීයයි.... ❤ ඇත් රජුට දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි..!

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 ปีที่แล้ว +13

    නැදුන්ගමුව රජාගේ අඩුව පුරවන්න කන්ඩුල රජුනි...ඔබට මාගෙ නමස්කාරය වේවා...තෙරුවන් සරනින් නිදුකින්ව නීරෝගීව චිරාත් කාලයක් වැජබේවා ඇත් රජුනි...

  • @wasanthiramyalatha4382
    @wasanthiramyalatha4382 ปีที่แล้ว +20

    කණඩුලට පින තිබුණා දළදා කරඩුව වඩම්වන්න එකයි හොඳ තැනක් හොඳට හැදුනේ...

  • @Shansenanayaka_
    @Shansenanayaka_ ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රාජාගෙ ඒ හික්මීම ඒ ඇත් ගමන හුරු කරානම් 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !!! හරිම ලස්සනයි .පිංවන්ත ඇත් රජු .එයාට එ් ඇදුම් ඇන්දාම තවත් ලස්සනයි .ඇස්වාහක් කටවහාක් එපා කාගෙන්වත් .අඩමබරයි ,හරි අභිමානවත් ඇත් රජුනී .උතුම් ශ්‍රී දළදා සමිදු ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! ඔබෙි ගමන හැම අයුරින්ම සාර්ථකම වෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏😃😃😃🐘🐘🐘🐘🐘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු හරිම පින්වන්ත ඇත් රජෙක් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    ලස්සනයි ,කදුලු පිරේනවා.ඇස් වලට.දීර්ඝායු වෙිවා !!! අැත් රජුනී .❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 🐘🙏❤️🇱🇰

  • @gayanikaushalya5660
    @gayanikaushalya5660 ปีที่แล้ว

    ❤ කණ්ඩු පුංචි කාලෙ හරි දඟකාරයා , දැන් නම් හරි ම තේජාන්විතයි , එයාට ත් පින තිබ්බා දළදා කරඬුව වඩම්මන්න , නැදුන්ගමුවේ රාජා නැති අඩුව පුරවන්න ඒ පින බොහෝ කාලයක් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏 ඔයාට ඒ පිනම ඇති මේ සසරින් එතෙර වෙන්න 🙏🙏🙏

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 ปีที่แล้ว +2

    anee budusarani dawiphithai patiyoo 🙏🏼🙏🏼😘😘😘
    siyaluma ali athuntha budusarani dawiphithai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😘😘

  • @taniyasamarasinghe9422
    @taniyasamarasinghe9422 ปีที่แล้ว +7

    කණ්ඩුල ඇතා පලවෙනි පාරට කරඩුව වැඩමවන්නේ.......🙏

  • @chitragunawardana5906
    @chitragunawardana5906 ปีที่แล้ว +2

    Harima lassani putha
    budusarani ❤❤❤

  • @menikedissanayake1960
    @menikedissanayake1960 ปีที่แล้ว

    Kelani abimanaya Kandula budusaranai

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.කණ්ඩුල.

  • @UdeniPerera-s5z
    @UdeniPerera-s5z ปีที่แล้ว

    කණ්ඩුල පුතේ ඔයාට
    දළදා සමිදු පිහිටයි.

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d ปีที่แล้ว +1

    ඔයාගෙ ලස්සන bbh...ලස්සනට වැඩේ කරල එන්න..❤️🙏🙏☸️☸️☸️

  • @rajithakumari4636
    @rajithakumari4636 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏උතුමි දළදා වහන්සේගේ පිහිටයි 🙏🙏🙏කණ්ඩුල ඇතුලු සියලුම අලි ඇතුන්ට🙏🙏🙏🙏

  • @sureshsippy4113
    @sureshsippy4113 ปีที่แล้ว +1

    budusaranai kandula athe rajuni nadungamuwe athe Raju wage budusaranai❤❤❤❤❤❤❤sadu.sadu.sadu

  • @sdisesathge7386
    @sdisesathge7386 ปีที่แล้ว

    Budu saranai kandula eath rajuni me dalada puda bime pinean hasti rajanani obata matu athmeaka sura seapa vidina manussa athmayakma leabewa

  • @chamininilanthi4259
    @chamininilanthi4259 ปีที่แล้ว +1

    Ane kandula Dan nalu battek..oya godak pin wantha hastiyek oyata dalanda samiduge pihita arakshawa nirantarayen labenawa..🙏🙏🙏

  • @nilukamanori91
    @nilukamanori91 ปีที่แล้ว +1

    Budusaranai kandula ath rajuni

  • @milanidilrukshi3241
    @milanidilrukshi3241 ปีที่แล้ว +1

    Budusarani kandula

  • @chandanakumara3273
    @chandanakumara3273 ปีที่แล้ว +1

    බුදු සරණ යි,, කණ්ඩු

  • @threekal2
    @threekal2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sanjayadharmasena
    @sanjayadharmasena ปีที่แล้ว

    පොඩි නැදුන් , කෝට්ටේ රජාටත් අවස්තාව ලැබේවා.🙏🙏🙏🙏

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 ปีที่แล้ว +2

    Budusaranai❤❤❤kandula ath rajuta🙏❤

  • @Cham290
    @Cham290 ปีที่แล้ว +3

    කණ්ඩුල...❤❤❤

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว +1

    Dalada samindu pihitai kandula eth rajananta❤❤❤❤❤

  • @achalaliyanage6828
    @achalaliyanage6828 ปีที่แล้ว

    බුදුසරණ යි

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +1

    Budusarani dewipihitai ❤❤❤❤

  • @À.m.sAdikarai
    @À.m.sAdikarai ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +2

    Kandula Daladasamidupihitai

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamathennakon4363
    @shamathennakon4363 ปีที่แล้ว +1

    😘😘

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️

  • @ManelManike-vg9oh
    @ManelManike-vg9oh ปีที่แล้ว +2

    Budi sarani at rajune

  • @samadharasadamali1722
    @samadharasadamali1722 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤗💗🌹

  • @heshcollections3106
    @heshcollections3106 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว

    කෝ පාවඩ

  • @monticharaksiri6352
    @monticharaksiri6352 ปีที่แล้ว

    Do you know that elephants are hot, tired? and how heavy it is. Are you going to cripple him like that muthu? I understand that each country has different traditions..You say you are a Buddhist country. But why crowd the animals?..If in the procession there is an elephant that is frustrated and rampant, I hope the kandura is safe, hope that if hungry it won't get hit with a stick on its trunk or leg, hope it won't get stabbed with a sharp stick like a muthu and Other elephants hit..

  • @angelaperera8794
    @angelaperera8794 ปีที่แล้ว

    Ko athata pavada

  • @ninitharanawera2113
    @ninitharanawera2113 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤