මිහිඳු මහරහතන් වහන්සේ අපට දුන් දායාදය සහ එය අපට අමතක වූ සැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මිහිඳු මහරහතන් වහන්සේ මීට වසර දෙදහස් හයසිය ගණනකට පෙර අපගේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය අපගේ මුතුන් මිත්තන් වෙත දායාද කළ සේක. අපගේ මාතෘභූමියටත් සිංහල ජාතියටත් සියලු යහපත සහ ආශීර්වාදය සැලසුණේ ඒ මහා මුනිවරයාණන් වහන්සේ නිසා ය. නමුදු උන්වහන්සේ ගැන අප දන්නේ සහ අසා ඇත්තේ බොහෝම ස්වල්පයක් වූ කරුණු ය. මහාවංශය එක්වරක් හෝ කියවා ඇති කෙනෙක් නම් එය මැනවින් දන්නේය. අපගේ ශ්‍රී ලංකාද්වීපයට බුදුරජාණන් වහන්සේ නමක් බඳු වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් අප කෘතගුණ දක්වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් මහාසෑය වසර සිය ගණනක් තිස්සේ රජගල මහාවනයේ හුදෙකලාව සැඟවී ගොස් තිබේ. මෙම වීඩියෝව ඔබගේ දෑස් පැදීමට උපකාරයක් වනු ඇත.
    සම්පුර්ණ වැඩසටහන - • Sinhawalokanaya - 08 |...
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    Facebook : / mahamevnawa.lk
    SoundCloud Audio Library : / mahamevnawa-lk
    Twitter : / mahamevnawalk
    Instagram : / mahamevnawalk
    Useful Links
    --------------------
    සූත්‍ර පිටක වෙබ් අඩවිය - sutta.mahamevn...
    Our Publications : mahamevnawa.lk...
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...
    #MihinduMahaRahathanWahanse #PosonPoya #Mahamevnawa

ความคิดเห็น • 48

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 2 หลายเดือนก่อน

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @ArunaShantha-i2q
    @ArunaShantha-i2q หลายเดือนก่อน

    මගේ ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!!

  • @user-vb4nu7mo7z
    @user-vb4nu7mo7z 8 หลายเดือนก่อน

    පිනවත්ලොකුස්වාමින්වහන්ස, සියලු පුණ්‍යකර්මයන්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා.
    උතුම් නිර්වාණ සම්පත්තිය උදෙසාම මෙවන් පින්කම් සැමදා හේතුවාසනාවේවා.....
    නමෝබුද්ධාය.

  • @maleewanigasooriya4173
    @maleewanigasooriya4173 6 ปีที่แล้ว +5

    නමස්කාර වෙිවා 🌼🌼🌼🌼🌼🌼

  • @rmcruvan667
    @rmcruvan667 6 ปีที่แล้ว +4

    Thunuruvane sathyanubawayen Mihidu maha Saaya prathisanskaranayata kramawedayak sakasewaa!

  • @samansaman6748
    @samansaman6748 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🏼💐🙏🏼💐🙏🏼💐💐💐💐💐💐💐💐🌷🌻🌻🌻🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🛫🛫🛬🇶🇦

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 2 ปีที่แล้ว +2

    උතුම් සත්පුරුෂයින් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!

  • @gayansri5269
    @gayansri5269 4 ปีที่แล้ว +2

    Me derane pinata pahala u yatiwaranayan wahanse.dirgayusa labewa.

  • @donuditha
    @donuditha 6 ปีที่แล้ว +4

    ane saadhu saadhu saadhu boho ping wewa 🌷🌹🌸🌼🌻

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 6 ปีที่แล้ว +5

    I don’t think any political or religious person have that much history knowledge 🙏🙏🙏🌷🌷🌷🌷I wish I could see him one day.

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว

      ඇයි උන් වහන්සේව හම්බෙලා බුදුන් උපන්නෙ ලංකාවෙ කියල පච කියන්නද😀 හොඳට අහගෙන එන්න පුලුවන් 😃

  • @chanukafernando
    @chanukafernando 6 ปีที่แล้ว +4

    Sahathika atta

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි!!!

  • @අනෝමාශායාමලිශායාමලි

    තෙරුවන් සරණයි 🌷🌷🌷🌷

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ t නිරෝගී සුව parthanakarmi .dhirgaush labawa

  • @1samshan
    @1samshan 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu...🙏🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara 3 ปีที่แล้ว +1

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාර වේවා.
    මිහිඳු මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය.
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @royalsarath5023
    @royalsarath5023 6 ปีที่แล้ว +3

    Kalpa 100tama budurajanan wahanse a 7 namai pahala una pinwath minisuni,.,, asath wa sri.sadhdarmaya kawru tharaha unath.amaruwe nowati ,, asanna darmaya ,, koralayagma saranathissa,, rajagiriya ariyagnana,, maho,, Anuradhapura asapu suwamin,, walimada sadhdaseela,, IRA handa,, pawuoo wase loku suwamin ii. Ane oba wahanse LA giriya kadana kagahanne APA wani antha asaranayan.me sat hara apayen berenna,, ma labu yam pinak athi a pin oba wahanse LA ta anumodan wewa sadu,, uthum sambudhdathwayama labewa,,, lo was I siyalu sathwayo suwapath wewa sadu,,, Sadu,, Sadu,,,,

  • @mjpakumara2851
    @mjpakumara2851 3 ปีที่แล้ว +1

    🌸🌺🌺🌼🌺🌸🌼🌺🌸🌼🙏🙏🙏❤️

  • @manojamanoja2041
    @manojamanoja2041 6 ปีที่แล้ว +2

    Namaskara vewa🌼🌼🌼🌼🌼🌼

  • @pesaliya
    @pesaliya 6 ปีที่แล้ว +2

    sadhu sadhu

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. 2 หลายเดือนก่อน

    ❤️🙏💐🙏💐🙏💐❤️

  • @supemdumindaduminda7418
    @supemdumindaduminda7418 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌼🌷

  • @Chandaniaa00
    @Chandaniaa00 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    🌍🌊⛳

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    💃

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    💝💝💝💝💝💝💝💝💝💖💝💝💝💝💝💝

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    🍵

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    💝🌠🦴🌠🧜‍♂️💝🧮🇷🇴

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    🧛‍♀️🧛🏿🧛🏿🧛🏿🧛🏿🧛🏿🧛🏿🧛‍♀️

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    👺👹👺👹👹👺

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    🐓🐒

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyanthapriyantha1768
    @priyanthapriyantha1768 ปีที่แล้ว

    🙏🙏🙏

  • @user-yi6uz9lv2d
    @user-yi6uz9lv2d ปีที่แล้ว

    🙏🙏🙏🙏