බුද්ධානුස්සති භාවනාව, භාවනා වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2020
  • ධර්මාවබෝධය උදෙසා පින්වත් ඔබත් පින් හිතැති අන් අය උදෙසා ධර්ම දානය ලබා දී පින් රැස් කරගන්න.
    ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා !!!
    මෙත් බුද්ධාභිවන්දනා දායකත්ව ධර්ම දේශනා මාලාව
    දස දහස් ගණනකට ධර්ම දානය ලබාදීම උදෙසා ඔබටත් දායක විය හැකිය.
    අමතන්න : 076 4400540 / 034 2263646
    Colombo Television
    මෙත් සදහම් විකාශය - බොදුනුවන්ගේ හදවතේ නාලිකාව
    ලංකාවේ සිටින ඔබට - PEO TV අංක 111
    Meth TV App ඔස්සේ ඔබේ ජංගම දුරකථනයට
    Web - www.methtv.lk
    Facebook - / methtv
    Instagram - / meth_tv
    You Tube Live Stream - / channel
    You Tube - / channel
    ලක්ෂ 8 කට අධික කල්‍යාණමිත්‍ර පිරිසක් එක්ව බණ ඇසූ, අපගේ Facebook පිටුව අහිමි කොට ඇත. පිංවත් ඔබ මේ නව පිටුවත් සමග එක්වන්න.
    පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ නමින් ඇති නවතම Facebook පිටුව සමඟ ඔබත් එකතුවන්න./Join with the new Facebook page
    / galigamuwethero
    බුද්ධානුස්සති භාවනාව, භාවනා වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ - Galigamuwe Gnanadeepa Thero

ความคิดเห็น • 202

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu 7 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !!🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @nimaligabadage6828
    @nimaligabadage6828 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว +2

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sugandijayalath8912
    @sugandijayalath8912 3 ปีที่แล้ว +37

    පින්වත් අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා............

  • @tdi10
    @tdi10 3 ปีที่แล้ว +34

    ඔබවහන්සේ ට කල්පයක් ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු

    • @chandaniruklanthi9778
      @chandaniruklanthi9778 3 ปีที่แล้ว +5

      පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා මාගේ පාද නමස්කාර වේවා

    • @padmathewarapperuma4589
      @padmathewarapperuma4589 ปีที่แล้ว +1

      Sadu Sadu Sadu

    • @padmathewarapperuma4589
      @padmathewarapperuma4589 ปีที่แล้ว

      Obawahanseta.Theruwansaranai Sadu Sadu Sadu

  • @bngla7552
    @bngla7552 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 3 ปีที่แล้ว +17

    🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 3 ปีที่แล้ว +14

    ...........🙏🙏🙏...........
    තෙරුවන් සරණින්
    බුද්ධ පුත්‍රයානන් වහසේලා
    රැකදෙත්වා!!!
    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +13

    සිිලවන්තං ගණවන්තං
    පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලහේන මායලද්දං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථෙරනං
    අාගනං පටිපටියා
    සද්ධ සිිලං දයා වාසං
    බුද්ධ පුත්තං නමාමාහං
    සාධු සාධු සාධු!!!
    සිිලවන්ත ගුණවන්ත වු උත්තම ප්‍රඥ්ඥා ක්ෂේත්‍රයක් බුදු
    දුර්ලබ මනුෂ්‍ය-
    අාත්මභාවක් ලත් මාගේ පසග පිහිටුවා ගෞරවනිය වැදිමට සුදුසු වු සැරියුත් මහා රහාතන් වාහාන්සේ අාදි උත්තමයන්ගෙන් පැවත එන්නා වු ශ්‍රද්ධාවට සිිලයට කරුණාවට වාසස්ථාන බදු බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මම නමස්කාර කරමි ඔබ වාහාන්සේට මාගෙ නමස්කාරය වෙවා සම්මා සම්බුදු සරණයි සාධු සාධු සාධු🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @ranasingheherath3152
      @ranasingheherath3152 3 ปีที่แล้ว +2

      ඔබවහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා!!!

  • @susimaalahakoon729
    @susimaalahakoon729 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු !
    ඔබ වහන්සේට නිරතුරුවම .. තෙරුවන් සරනින් ආරක්ෂාව සැලසේවා !

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +10

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 මාහට.තිබෙන.සියලූම.දූක්කරදර..දූරූවේවා

  • @thamaraperera2496
    @thamaraperera2496 3 ปีที่แล้ว +15

    Oba වහන්සේට budu සරණයි ...🙏🙏🙏🙏🙏🙏

  • @ausilanka7081
    @ausilanka7081 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ බණට ඇබ්බැහී වෙලා ඉන්නේ ස්වාමින් වහන්ස.කොච්චර ඇහුවත් ඔබ වහන්සේගේ බණ එපා වෙන්නැ...🙏🙏🙏

  • @sanjusudu6719
    @sanjusudu6719 3 ปีที่แล้ว +5

    පින් සිද්ධ වේවා අපේ ස්වාමීන් වහන්සේට!

  • @MethSithArana
    @MethSithArana 3 ปีที่แล้ว +18

    🙏🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🙏අපි අතීතයේ සිය ගණනක් බුදු රජාණන් වහන්සේලාගේ ශාසනයන් පසුකොට ඇවිත් ඉන්නේ.තාම සසරේ ගමන් කරනවා.මේ දුක තව කොපමණ කලක් නම් විඳින්න වෙයිද...
    උතුම් සද්ධර්මය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් පාඨයක් මෙහිදී සිහිපත් කරන්නේ සියලු දෙනාගේම යහපත පිණිසමයි...
    "මහණෙනි,තොපට මම පහුරකට(ඔරුවකට)උපමා කොට ධර්මය දේශනා කරනවා.එය එතෙරවීම පිණිසමය,කර තබාගෙන යෑම,ආරක්ෂාකර ගැනීම පිණිස නොවේ.මට මේ පහුර(ඔරුව)බොහෝ උපකාර්‍ර් උනා.මම මේ පහුර නිසා එගොඩ උනා.කියලා සිතා එය හිස උඩ තබාගෙන හෝ කර ගහගෙන යනවායැයි සිතුවොත් එය නුවණැති කටයුත්ක් නොවේ.ඒ වගේම මා දෙසූ ධර්මය ද සසරින් එතෙරවීම පිණිස මිස,කර තබාගෙන යාම පිණිස නොවේ.(අලගද්දූම සූත්‍රය)
    •භාග්‍යවතුන් වහන්සේ තමන්ට තබා තමන් දෙසූ ධර්මයටවත් අනවශ්‍ය ගරු සැලකිලි,පුද පූජා හා මමත්වයක් දැක්වීම අනුමත කළේ නෑ...
    එනිසා සියල්ලෝම දහමින් නිසි ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න...

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +18

    🙏🙏🙏
    උතුම් බුදු ගුණත් එහි ආනිසංසත් පැහැදිලි කළ ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා !

  • @nuwansampath7348
    @nuwansampath7348 3 ปีที่แล้ว +8

    Sadu sadu sadu!!!

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +30

    සාදු🙏සාදු🙏සාදු🙏 බුදුසරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට දීර්ගායුෂ වේවා නිදුක් නිරෝගී සුවසම්පත්තිය ලැබේවා🙏සාදු 🙏සාදු 🙏සාදු
    දායකත්වය දරන සියළුම පිංවත් පිරිසට නිදුක් නිරෝගී සුවසම්පත්තිය ලැබේවා 🙏🙏🙏තෙරුවම් සරණයි🙏🙏🙏දෙවිපිහිටයි

  • @selenaso116
    @selenaso116 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු

  • @dilupapatherana7945
    @dilupapatherana7945 3 ปีที่แล้ว +18

    සාදු. සාදු.... මගෙ. ජිවිතේ. සියළුම. කරදර. දුරු වේවා... නිදුක්. නිරෝගී.. සම්පත්. ලැ බේවා... තෙරුවන් සරණයි.. කුවේට් මම

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !පින්වත් බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සාදු !!!අමාමහ නිවනම ලබත්වා !

  • @bngamage9065
    @bngamage9065 3 ปีที่แล้ว +3

    වහ වහා නිවන් අවබෝධ වේවා!!!

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +4

    bohoma pin mage hamuduruwane

  • @anuhas101
    @anuhas101 2 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...mage පින්වත් ස්වාමීන් wahansa...

  • @pradeeppradeep5960
    @pradeeppradeep5960 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu. oba whanseta bhoma pin. Nidiuk nirogi suva lebeva

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +5

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara7077 3 ปีที่แล้ว +3

    Obawahansetath dayakau sematath niduk neeroge deergau lebewa!

  • @gunathen3775
    @gunathen3775 3 ปีที่แล้ว +3

    ස්වාමින් වහන්ස ඔබ වභන්සෙට නිරෙගි වෙවා ආ නීදුක් වෙත්වෑ නිරෙගි වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sureshdunhida3843
    @sureshdunhida3843 3 ปีที่แล้ว +3

    ගොඩාක් පින් ස්මින්වහන්සෙ නිර්වානා අවබෝධය සදහා හේතූවෙවා සියලු දෙනාට

  • @samitharasangi801
    @samitharasangi801 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @ayshakumary2103
    @ayshakumary2103 2 ปีที่แล้ว +1

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @AthulaJagathkumarathunga-qm4xj
    @AthulaJagathkumarathunga-qm4xj 3 วันที่ผ่านมา

    ලෝ සතුන්ගේ සිත් නිවන ඔබ වහන්සේගේ හඩ බොහෝ පිරිස් සසර දුක අවබෝධයට මාර්ගය පෙන්වනවා.නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වෙඩ වෙසෙන සේක්වා.ඔබ වහන්සේගේ උතුම් ගුනයම දිනෙන් දින අපට අසන්නට ලෙබේවා.සාදු සාදු සාදු ....

  • @namalgunarathna780
    @namalgunarathna780 2 ปีที่แล้ว +2

    සාදු..... සාදු..... සාදු ....... ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා........! වේවා........!! වේවා .........!!! 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට සාදු ,,,,සාදු ,,සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @arunashantha3882
    @arunashantha3882 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පින්වත් සාමින්වාන්සේට

  • @m.kalindu1576
    @m.kalindu1576 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේ සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා
    නිවන් ලබත්වා🙏🙏🙏

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 3 ปีที่แล้ว +6

    Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Theruwan saranai. Siyaluma lokawasi lakewasi siyaluma sathwayo suwapath wethwa. Suwapath wethwa. Suwapath wethwa. Me uthum nirmala dharma deshanawa dayakathwaya daru siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa.

  • @greenlines1120
    @greenlines1120 3 ปีที่แล้ว +4

    🙏🙏🙏 Budusaranai

  • @lovely6769
    @lovely6769 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා 🌼🏵️නීරෝගී වේවා 🌹🌷🌺 සුවපත් වේවා 🌼🏵️🌹
    ලෝසතන් ගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා 🌹🏵️🌼

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c 2 ปีที่แล้ว +1

    සාදු .... සාදු .... සාදු ....
    අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන්
    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක්වේවා ....! නීරෝගිවේවා .....! සුවපත්වේවා .....! දීර්ඝායුෂම ලැබේවා .....! උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා .....! තෙරුවණ් සරණයි ....!

  • @sudeshgomindasenevirathne9564
    @sudeshgomindasenevirathne9564 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!!

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb 7 หลายเดือนก่อน +1

    උතුම් බුදු සසුන විනාශ කරන පව්කාර මිනිස්සු ඉන්න ලෝකෙක අපි අද ජීවත් වෙන්නෙ. මේ වගේ පිංවන්ත ස්වාමීන් වහන්සේලා පහළ වීම කොච්චර සුන්දරද..😍
    අපිවත් සසර දුකින් නිදහස් කරලා සසරින් මිදෙන්න වෙර දරන ඔබ වහන්සේටද මරනින් මතු උතුම් නිවන් සුව අත් වේවා...!!!

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 2 ปีที่แล้ว +1

    සාදු ......සාදු .......සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ධීගායු වේවා ......

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌸🌼🌸🌼🌸🌼
    තෙරුවන් සරණයි 🌺🌸🌺🌸🌺🌸🌺🌸

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌼🌼🌼

  • @amiladisanayaka5610
    @amiladisanayaka5610 3 ปีที่แล้ว +1

    Swamin wahansa oba wahanseta bohomath pin labewa swamin wahansa oba wahanseta niduk wewa nirogi wewa suwapath wewa dirgayu wewa teruwan saranai swamin wahansa

  • @nimshanpiumanga6711
    @nimshanpiumanga6711 3 ปีที่แล้ว +4

    Sadu Sadu sadu🙏🙏🙏🙏🙏

  • @premakanthi5567
    @premakanthi5567 ปีที่แล้ว

    අපගේ සවාමින්වාහන්සෙට චතුරාරිය සත්තියම අවබෝද වෙත්වා

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා හාමුදුරුවනේ...
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    43

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 2 ปีที่แล้ว +1

    අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන් මා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @mallikamagodage1384
    @mallikamagodage1384 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා සාදු සාදු සාදු

  • @ashasewwandi7701
    @ashasewwandi7701 2 ปีที่แล้ว +1

    පිලිවෙත් සරු මහ සඝ ගන සොබනා..
    මුදුනත් බැද නමදිම් බැති පෙමිනා ...සාදු සාදු සාදු

  • @tharakanishanthitharakanis9904
    @tharakanishanthitharakanis9904 3 ปีที่แล้ว +8

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` මගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว +1

    අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරම් පුන්‍යනුමෝදනා වේවා මේ උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා සියලු දෙනාගේම ප්‍රර්තනා එලෙසින්ම ඉටුවේවා ! තෙරුවන්සරනයයි !

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว

    සාදු !!!සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kapilarathna2675
    @kapilarathna2675 2 หลายเดือนก่อน

    සාමාන්‍ය හුදී ජනයාට අවබෝධ වන සේ බුදු ගුණ භාවනාව පිළබඳ සරලව පැහැදිලි කළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටද නිවන් මග ඉක්මනින් ම විවර වේවා .

  • @nadeeshalakmali5370
    @nadeeshalakmali5370 ปีที่แล้ว

    බෝධිසත්ව ගුණෝපේත ගලිගමුවෙ ඤාණදීපයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @krisandeam1198
    @krisandeam1198 3 ปีที่แล้ว +4

    Godak pin mage hamuduruvane oba vahanseta nidukveva nirogeveva suvapathveva budusaranai 🙏🙏🙏

  • @thilakawathielabuna5914
    @thilakawathielabuna5914 2 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.

  • @gaminiamarasinghe6594
    @gaminiamarasinghe6594 3 ปีที่แล้ว +2

    සාධු!සාධු!!සාධු!!!

  • @yohanrathnayake2949
    @yohanrathnayake2949 3 ปีที่แล้ว +2

    Theruwan saranin siyalu sathwayo suwapath wewa 👏

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...

  • @nethmini1100
    @nethmini1100 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🌷🌷🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!!
    නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ඔබ වහන්සේට🌷

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @gunegune9936
    @gunegune9936 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @77Phoenix77
    @77Phoenix77 3 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu 🙏

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 2 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අප සිත් ධර්මයෙන් සනහාලන වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට ද මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍තියම ලැබේවා .ඔබවහන්සේට සසර දුක් නිමා කර නිර්වාණ සම්පත්‍තියම ලැබීමට මේ ධර්ම දානයම හේතු වාසනා වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @padminisamrweera3890
    @padminisamrweera3890 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට දීර්ගායු ශ ලැබේවා සෞදි අරබි සිට මේ බණ අහන්න වාසනාව ලැබීම para පින් නිසා බුදුසරණයි tharuwansaranai

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 3 ปีที่แล้ว +2

    සාදු සාදු අපේ හාමුදුරැවනේ

  • @gihaninimmika3859
    @gihaninimmika3859 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    නමස්කාරය වෙිවා හිමියණි
    සාධු සාධු සාධු සාධු

  • @pavithrashamali6494
    @pavithrashamali6494 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණබෝදයම ලැබේවා !!!.සාදු සාදු සාදු !!!

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara3950 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏 ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා 🙏🙏🙏🙏

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 3 หลายเดือนก่อน

    🙏නමෝ බුද්ධාය 🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa,dheerghayusha lebeva 🙏🏻🙏🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷🙏🙏🏻🌻🌷

  • @prabathpushpakumara8464
    @prabathpushpakumara8464 2 ปีที่แล้ว +2

    Siyalu sathwayo nirogi wethwa suwapath wewa,,

  • @nadeekadisanayaka6100
    @nadeekadisanayaka6100 3 ปีที่แล้ว +2

    Ape hamuduruwane , budun wadala saddharmaya obe muwin asuwemi. Ada aya mage as idiripitama deka gaththa. Ada màta dudun dekka wage sathutui. Mata me kathawa oba wahanseta kiyanna asai. Eth kohomada.... nirmala budu dahama mama oba wahansege muwin asa ada kenekuta satharawaram devi pihita lebuna.. theruwan sarana yana mata a awasthawa lebuna. Oba wahanseta kemathi bodiyakin nirwanasuwaya lebewa.. theruwan saranai

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว

    🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා !!!

  • @wishmypeiris92
    @wishmypeiris92 3 ปีที่แล้ว +28

    මේ දර්ම කරුනු අපට කියා දීමේ පින් බලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා 🙏🙏

  • @janijpa1606
    @janijpa1606 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏🙏

  • @chamikararuchiranga2849
    @chamikararuchiranga2849 3 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruwane

  • @hansiniwickramarathne108
    @hansiniwickramarathne108 3 ปีที่แล้ว +5

    To Admin- Puluwan nam medin advertisements dana eka nawaththanna. 🙏 Godak pin me dharma daanayata! 🙏

  • @pmadushani449
    @pmadushani449 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ

  • @indirasenanayake8825
    @indirasenanayake8825 3 ปีที่แล้ว +2

    buddha puththan namami

  • @kusum5547
    @kusum5547 ปีที่แล้ว

    පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dinushihettiarachchi6739
    @dinushihettiarachchi6739 ปีที่แล้ว

    ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා..

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.උතුම් නිර්වාණයම අවබෝධ වේවා.

  • @yeshu2690
    @yeshu2690 2 ปีที่แล้ว +1

    Namo Buddhaya🌸🙏🙏🙏🌸

  • @shanibandara8089
    @shanibandara8089 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +3

    Saadu Saadu Saadu Buduguna Ananthai Ape Pinwath Swaminwahanseta Deergausha Sampathiya Labewa 🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว +1

    Obavahanseta utumu nivanmargayama saaksaathveva🙏🙏🙏🙏🙏

  • @luckyfernando6498
    @luckyfernando6498 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ruwansampath1477
    @ruwansampath1477 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu