බුදු ගුණ අර්ථය ඉතාම සරලව බුද්ධානුස්සති භාවනාවට වැදගත් ධර්ම දේශනාව - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 3 ปีที่แล้ว +84

    මම කතෝලික කෙනෙක් හාමුදුරුවනේ 🙏 දෙවියන් විශ්වාස කරන කෙනෙක් මෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව ජිවිත ගමන යන කෙනෙක්මි,අද දින නොදන්නා බොහෝ දෑ ඔබවහන්සේගෙන් ඉගෙනුම ලැබුවා හාමුදුරුවනේ 🙏🌷🌷🌷🌷

    • @anomadamayanthi7391
      @anomadamayanthi7391 2 ปีที่แล้ว +3

      Sadu sadu uthum budu guna balayen obata yahapathkma wewa

    • @amilasampath5713
      @amilasampath5713 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @noyelbandara7727
      @noyelbandara7727 ปีที่แล้ว +1

      Theruwn saranyi.nomo buddaya

    • @mallikamagodage1384
      @mallikamagodage1384 ปีที่แล้ว

      ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 ปีที่แล้ว

      සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා .🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් සුවමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා...
    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    268

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว +3

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @Aswidha
    @Aswidha ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන්ගේ ධර්ම ශ්‍රවනය කිරිම තමයි මටත් හැමදාම ධර්ම දේශනා කරන්ඩ ශක්තිය වෙන්නේ හැම පොය දවසටම පෙර අපේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ශ්‍රවනය කරනවා

  • @lata1628
    @lata1628 3 ปีที่แล้ว +4

    Oba wahanseta mage namaskaraya weawaa 🙏🙏🙏

    • @hshshshs8030
      @hshshshs8030 3 ปีที่แล้ว

      SADU. SADU. SADU PENWATH SUWAMEN WAHANSETA MAGE NAMASKARA. WEWA

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සාදු සාදු සාදු

    • @milmil8386
      @milmil8386 3 ปีที่แล้ว

      Oya thunu ruwange saranin neda rate serama, mala peretha yakku wela inne?
      Serama oya budda nathi ratawalata panaganna dagalanne mokada?
      Ane lajjawak nathi, musalayo!!!

    • @chandanamahadurage1224
      @chandanamahadurage1224 ปีที่แล้ว

      සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා . අවසානයේ උතුම් නිවන් සුවයම ලැබේවා .

  • @nimalchamila5698
    @nimalchamila5698 3 ปีที่แล้ว +14

    උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා! සාදු සාදු සාදු

  • @gihansahansadi9955
    @gihansahansadi9955 ปีที่แล้ว +3

    ඉමිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!
    තව බොහෝ කල් සුවසේම වැඩ වාසය කරමින් අප සැම කෙරෙහි අනුකම්පාවෙන් උතුම් පිරිසිදු ශ්‍රී සද්ධර්මය දේශනා කරත්වා!

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 8 วันที่ผ่านมา

    මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.... උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    මා හැදූ වැඩූ මාගේ දෙමව්පියන්ට මාගේ නමස්කාරය වේවා.... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @upaliamarasena6499
    @upaliamarasena6499 4 หลายเดือนก่อน +2

    සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏🙏🙏

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 8 หลายเดือนก่อน +1

    Sadu,sadu,sadu මෙවන් ඩර්මයක් ඩේසනා කල ඔබ වහන්සේට චතුරාර් ය සත්තය යම අවබෝධ වේවා,🌺🌺🌺🌺

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +6

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් අරමුණ ඉටු වේවා

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +5

    සාදු ! සාදු !! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි ! පූජනීය වන්දනීය අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!!තෙරුවන් සරණයි !

  • @nishanisha2868
    @nishanisha2868 3 ปีที่แล้ว +2

    Saaadu saaadu saaadu පින්වත් ape hamudurwanta theruwan saranai

  • @ys-kitchen
    @ys-kitchen 2 หลายเดือนก่อน

    සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @malimai3184
    @malimai3184 3 ปีที่แล้ว +2

    Taruvan saranai apa hamuduruvana

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว +2

    සාධු🙏සාධු🙏සාධු🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ♥️♥️♥️ ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! ♥️♥️♥️🙏

  • @vindyak838
    @vindyak838 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 Budurajanan wahansege anantha budu gunayanta mage namaskaraya wewa 🙏🙏🙏

  • @ideart4316
    @ideart4316 6 หลายเดือนก่อน +1

    හොදින් තේරුම් ගත්තා...අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරනයි...!

  • @mangalikadunuwila4195
    @mangalikadunuwila4195 2 หลายเดือนก่อน

    බුදු ගුණ ඉතා හොදින් අවබෝධ කර දුන් ඔබ වහන්සේට නිවන් දොරටුව විවර වේවා .....!!!

  • @maheashamanju3974
    @maheashamanju3974 2 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා🙏🙏නිවන් අවබෝදයම ලැබේවා 🙏🙏🙏

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @piumashamalshani5863
    @piumashamalshani5863 ปีที่แล้ว +1

    Pinwath swameen wahanseta deergausha labewa !!!🙏🙏🙏

  • @a.sujeewa5903
    @a.sujeewa5903 3 ปีที่แล้ว +3

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... සාදු සාදු සාදු සාදු.....

  • @ashokaindrani7851
    @ashokaindrani7851 หลายเดือนก่อน

    Pinwath swamin wahanse namaskara wewa.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @MalliekaMalli
    @MalliekaMalli 6 หลายเดือนก่อน +1

    සාදු. සාදු..සාදු ඔබ.වහන්සේට. මාගේ. නමස්කාර.ය.වේවා තෙරූ වන්.සරනයී 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DileshaKalpani
    @DileshaKalpani 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝග් වේවා🙏
    නිවන් අවබෝධය ඉක්මණින් ලැබේවා🙏

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට ...

  • @nirmalashanthi3883
    @nirmalashanthi3883 3 ปีที่แล้ว +2

    Sadu sadu.sadu.🙏🙏🙏🙏

  • @ruwanchamara54
    @ruwanchamara54 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼 නිවන් දකින්න ඕනෙම හොද සිතුවිලි වලම ජිවත් විමඊ. බුදුගුණ අනන්තයි 🙏🏼🙏🏼🙏🏼

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +4

    🙏🙏🙏
    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ පතනවා 🙏
    අපට බුදුධහම ගැන වටහා දෙනවට
    🙏🙏🙏
    ඉතා වටිනා බන අද ඔබ වහන්සේ දෙසුවෙ
    ඔබ වහන්සේගෙ බන අසා හුගක් වැරදි දේවල් හදාගත්තා / හදාගෙන යනවා 🙏

  • @ChandraniWalawage
    @ChandraniWalawage หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට උතුම් දර්මදෙසනාකිරිමට ඔබ වහන්සේ ට උතුම් නිර්වනය අවබොද්වෙවා

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු උතුම් වු දර්මය දෙශනා කරන්නා වු ඔබ වහන්සේට නිදුක් නිරොගි බව ලැබෙවා !!!

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!!!

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏

  • @champikapriyadarshani9645
    @champikapriyadarshani9645 3 ปีที่แล้ว +3

    Sadu Sadu sadu

  • @chamodikasamadhi1962
    @chamodikasamadhi1962 3 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 3 ปีที่แล้ว +3

    Namo buddhaya.. 🙏🙏🙏

  • @sewminikaushalya1279
    @sewminikaushalya1279 3 ปีที่แล้ว +1

    Sadu sadu hamodenatama niduk nirogima weave 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PubuduHapuarachchi-ti7dd
    @PubuduHapuarachchi-ti7dd 11 หลายเดือนก่อน

    Oba vahanseta godak pin .niwan dakinnama me ina hetu wewa.,!!!

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 3 ปีที่แล้ว +1

    namaskara...wewa...garu...suwamiin..
    wahansa...sadu...sadu...

  • @pasinduprasanna2581
    @pasinduprasanna2581 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @nihalwijerathna640
    @nihalwijerathna640 3 ปีที่แล้ว +1

    Namo buddaya theruwan saranai pinwath suwamin wahanseta dirgausa labewa 🙏🙏🙏

  • @thusithaadikari5929
    @thusithaadikari5929 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kgjaysinghe6003
    @kgjaysinghe6003 3 ปีที่แล้ว +1

    Saadu Saadu saaduu oba wahanseeta mee wage darmadeshana karanta shakithya darya balaya wasanaawa nuwana labeewaa Saadu Saadu Saadu theruwan saranai🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු පීන්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට.මාගේනමස්කාරය.වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @WagaWaga-zw1qh
    @WagaWaga-zw1qh ปีที่แล้ว

    තෙරුවන් සරනයි...🙏🙏🙏

  • @Jayantha.
    @Jayantha. 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @Sasankadilshan-hv8ep
    @Sasankadilshan-hv8ep 4 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว

    සාදු !සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @MRSHUBA
    @MRSHUBA 6 หลายเดือนก่อน

    Obawahanseta nirwanaya shakshath wewa. Budusarani

  • @minolibasnayake6885
    @minolibasnayake6885 3 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @RanaweeraPadma-gc1fg
    @RanaweeraPadma-gc1fg 6 หลายเดือนก่อน +1

    Sadu Sadu obawahanseta niduk nirogi sampaththiya lebewam!

  • @lahirusandaruwan9597
    @lahirusandaruwan9597 ปีที่แล้ว +1

    chathurarya sathya awaboda kota Oba wahansege uthum niwana kerehima me darma danaya hethu wethwa!! 🙏🙏

  • @shasuraj1667
    @shasuraj1667 3 ปีที่แล้ว +2

    Sadu 🙏💐sadu 🙏💐sadu 🙏💐teruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa.

  • @DumiduSandaruwan-d5o
    @DumiduSandaruwan-d5o 11 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sunilshantha6578
    @sunilshantha6578 3 ปีที่แล้ว +2

    Theruwan saransi hamuduruwane.

  • @roshansanjeewa7935
    @roshansanjeewa7935 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ නමස්කාර වෙිවා 🙏🙏🙏

  • @PramudithaGajaba
    @PramudithaGajaba 3 หลายเดือนก่อน +1

    නිබ්භානපරම සුඛයෙන් ස්ඛිත් තර වෙත්වා .....

  • @UdaniAlwis
    @UdaniAlwis 2 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිරෝගි දී ර්ගායු සම්පත් මෙන්ම උතුම් නිර්වාන සම්පත් ලැබේවා !

  • @chanukatharindu4422
    @chanukatharindu4422 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @DammikaSenevirathna
    @DammikaSenevirathna 5 หลายเดือนก่อน

    Niduk nirogi suwaya labewa oba wahanseta.

  • @Ashoka-l6c
    @Ashoka-l6c 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shiromadamayanthi8604
    @shiromadamayanthi8604 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 .

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 ปีที่แล้ว +1

    Obawahanseta. Theruwansaranai Sadu Sadu Sadu

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏 🙏🙏
    🙏🙏 බුදුගුණ සත්‍යයි !!! 🙏🙏
    🙏🙏 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 7 หลายเดือนก่อน

    සාදු.සාදු ..සාදු ...පින්වත්.ස්වාමීන් .වහන්සේ.ට.නමස්කාර .වෙිවා .ධර්ම .දානය.දුන්.හැමොටම .මෙපින.උතුම් .නිවන.පිනිසම.හේතු .වෙිවා .සාදු .සාදු .සාදු

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට... දීර්ඝායුවේවා.....

  • @dilusadamali8646
    @dilusadamali8646 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධයෙන් උතුම් වූ අමා මහා නිවනම හිමි වේවා!!!

  • @dilshansenadeera3031
    @dilshansenadeera3031 ปีที่แล้ว

    Sadu sadu...🙏🙏🙏🙏

  • @dushanpradeep6146
    @dushanpradeep6146 3 ปีที่แล้ว +2

    🌼🙏🙏🙏

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 ปีที่แล้ว

    Teruwan saranai

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว +1

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
    බුදු ගුණ අප්‍රමාණ යි🙏🙏🙏

  • @hansakakumarasekara3725
    @hansakakumarasekara3725 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu....

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @dewminianjelika4775
    @dewminianjelika4775 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼
    සාධු ! සාධු !! සාධු !!!
    🌼🌼🌼🙏🙏🙏

  • @dr.yamunaranaweera4943
    @dr.yamunaranaweera4943 9 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🪔 බුදුගුණ අනන්තයි !!! 🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว

    ඔබ වහන්සේට තුරුණුවන්ගේ සරණයි....

  • @WishwayenEha
    @WishwayenEha 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් සුවමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා,
    සම්මාසම්බුදුරජාණන් වහන්සේ කියන්නේ, මේ තුන් ලෝකයටම පහළ වුණු, ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ, උන්වහන්සේගේ අති මහත් වූ ඒ ගුණ කදම්බය උත්තරීතරයි, අසමසමයි, මේ ලෝකයේ මනුෂ්‍යයෙක්ට ලබාගත හැකි, උතුම් ම තත්ත්වය, ශ්‍රේෂ්ඨතම තත්වය, ලබාගත් උතුමන් වහන්සේ නමක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ,
    උන් වහන්සේගේ බුදු ගුණ එකින් එක එකින් එක අරගෙන බැලුවම, විශ්මයජනකයි, ඒ තරමටම සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙ, ගුණයන්, ගැඹුරුයි පුදුම සහගතයි, විශේෂයි,
    අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, අනන්තයි අප්‍රමාණයි, උන් වහන්සේගේ ගුණයන් වලට, සමකළ හැකි කිසිවෙක් හෝ කිසිවක් මේ ලෝකයෙ කොහෙවත් නෑ, මේ විශ්වයේ කොහේවත් නැහැ, බුදුන් වහන්සේ ගේ ගුණ වලට සමකල හැකි වන්නේ තවත් බුදුන් වහන්සේ කෙනෙක්ගෙ ගුනයන්ම පමණයි. සාදු සාදු සාදු

  • @tharusanthusha
    @tharusanthusha 2 ปีที่แล้ว +1

    උතුම් වූ නිවන පිණිසම හේතු වේවා!🙏🏻

  • @DancingProduction
    @DancingProduction 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබෙවා බුද්ධ ශාසනය ට.තවතවත්බණ දෙශනාකරීමට ශක්තීයලැබෙවා

  • @sudeshgomindasenevirathne9564
    @sudeshgomindasenevirathne9564 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදූ!!! 🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 6 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🙏❤❤❤තෙරුවන්සරනයි ...!අපේ හමුදුරුවනේ...

  • @supuntharanga122
    @supuntharanga122 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @ayeshaindunil8336
    @ayeshaindunil8336 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 💐💐

  • @angelavitharana9993
    @angelavitharana9993 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @Flyinggirl893
    @Flyinggirl893 3 ปีที่แล้ว +6

    Man wena agama ipaduneh eth mage pera pinakata mata budun wandana mana karanna awasthawa udawenawa wagema mage hitha puduma asawak thiyenne pansal yanna gatha kiyanna 🙏🙏🙏🙏💜

  • @nandanirmali4889
    @nandanirmali4889 3 ปีที่แล้ว

    සාදු .සාදු .සාදු ..මගෙ .නමස්කාර ය.වෙවා

  • @hasinisandareka9177
    @hasinisandareka9177 ปีที่แล้ว

    සාදූ 🙏සාදූ🙏 සාදූ 🙏

  • @NALINDESILVA-hk9cn
    @NALINDESILVA-hk9cn 7 หลายเดือนก่อน

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane