Wada Pitiya | මහමැතිවරණයට සූදානම | 2024.11.05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 656

  • @avinduTLGun
    @avinduTLGun 19 วันที่ผ่านมา +36

    උගන්ඩා නැත්තං කොහෙද තියෙන්නේ කියාපල්ලකො වැඩේ ලේසියි කූඩුවේ තපින කාලෙ ඩිංගක් අඩු කරලා දෙන්නම් 😆

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 17 วันที่ผ่านมา +1

      මෙන්න කතාව 😂😂😂

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +58

    වැල්වටාරම් ඕනි නෑ.
    මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
    අපි මාලිමාවට 🧭💯❤️
    ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰

    • @EnriJ1990
      @EnriJ1990 18 วันที่ผ่านมา +1

      එකෙන්ම බ්‍රෝ ❤

    • @vajirathennakoon5547
      @vajirathennakoon5547 16 วันที่ผ่านมา +1

      100% True....

  • @samandisanayaka9328
    @samandisanayaka9328 19 วันที่ผ่านมา +60

    මෙතනින් පාර්ලිමේන්තුවට යන්නෙ නලින්ද ජයතිස්ස විතරයි. මොනවද ඔට්ටු.

    • @mahaweligamasumanarathana8623
      @mahaweligamasumanarathana8623 19 วันที่ผ่านมา +2

      වසන්ත යපාත් එනවා

    • @devindaprabath9592
      @devindaprabath9592 19 วันที่ผ่านมา +1

      Oya hari

    • @rasikananayakkara9482
      @rasikananayakkara9482 18 วันที่ผ่านมา

      Aniwaryenma. Anith ewwonge ratata adarekin awith newei paliganna awith wage. Puduma tarahakin inne malimawa ekka. Nalinda sahodarayata jayawewa❤❤❤🧭💪

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 18 วันที่ผ่านมา

      @@mahaweligamasumanarathana8623නුවර ඉතින් වෙන මොකාද ඉන්නේ චන්දේ දෙන්න සජබේ ඒ නිසා එයි ඉතින්

    • @senakajayalath3793
      @senakajayalath3793 18 วันที่ผ่านมา +1

      ​@@rasikananayakkara9482හම්බන්ටොටින් චානක එනව...මේක මම දේශපාලනය මත පදනම් වෙලා නෙවේ මම කියන්නෙ.... ජනාදිපතිවරනය වෙලාවෙ පොහොට්ටුවෙ ප්‍රතිශතය 5% ඉක්මවල ගියා ඒ නිසා හම්බන්තොට පොහොට්ටුවට අඩුම එකක් එනව.

  • @laksahanshadeesha9612
    @laksahanshadeesha9612 19 วันที่ผ่านมา +12

    නලින්ද ජයතිස්ස
    Nalinda Jayatissa Initial Remarks 40:06
    Nalinda replies to DB Chanaka 1:32:33
    Nalinda Final Remarks 2:05:02

  • @sameerasamanpriya
    @sameerasamanpriya 19 วันที่ผ่านมา +16

    තක්කඩි 3 ක් සහ රටට ආදරය කරන 1 මාලිමාවට ජය

  • @isurupayagala4243
    @isurupayagala4243 13 วันที่ผ่านมา +5

    කළුතරින් ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නවා සත්තයි❤❤ Dr නලින්ද.. මාලිමාව❤❤

  • @asokarathnapali3106
    @asokarathnapali3106 20 วันที่ผ่านมา +143

    මේ වැඩසටහන බලනකොට තේරෙනව Dr.නලින්ද ඇරුනම අනිත් අය මොනතරම් මෝඩයොද කියලා.අහන්න දේවල් නැති නිසා වෛරයෙන් එක එක දේවල් කියවනවා.

    • @roshansilva5384
      @roshansilva5384 20 วันที่ผ่านมา +1

      තොපිට රටට හෙන ගෙවුනොත් කමක් නෑ තොපේ පොකට් එක පිරෙන්න ඕන වහල්ලු

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 19 วันที่ผ่านมา +8

      වැඩේ කියන්නෙ මෙ බලවතුන් අතරට පොහොට්ටුවෙන් එවපු එකා බලපන්කො 😂

    • @ChathuraUdayanga-cg7ec
      @ChathuraUdayanga-cg7ec 19 วันที่ผ่านมา +4

      එහෙම්ද ආස 🤣🤣

    • @yashanthabandara4680
      @yashanthabandara4680 19 วันที่ผ่านมา

      අයියෝ ඉතින් නලින්ද ජයතිස්සට කට උත්තර නෑ නේද මාලිමාවේ ඉන්න මෝඩ මනුස්සයෙකුගේ කතා නිවැරදි කරන්න ගිහිල්ලා 🤣🤣🤣

    • @kusal6330
      @kusal6330 19 วันที่ผ่านมา +7

      රට කාපු උන්ම අර හදන හැටි කියද්දි තමා ආතල්ම

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 19 วันที่ผ่านมา +97

    මාලිමාව ඇර අනිත් උන් හරක් කියලා තේරුම් ගත්ත සෙට් එක කෝ😂😂😂

    • @akilaprageeth7476
      @akilaprageeth7476 19 วันที่ผ่านมา

      Aniwa

    • @sehnal139
      @sehnal139 19 วันที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

    • @yashanthabandara4680
      @yashanthabandara4680 19 วันที่ผ่านมา +8

      මාලිමාවෙන් ඇවිල්ලා ඉන්න එකා තමා එතන ලොකුම හරකා 🤣🤣🤣

    • @swarnagammanpila3812
      @swarnagammanpila3812 19 วันที่ผ่านมา

      ​@@yashanthabandara4680ඇයි උබට එහෙමද පේන්නේ..එතකොට හරකෙක් නම් පේන්නේ කොහොමද බං ..

    • @swarnagammanpila3812
      @swarnagammanpila3812 19 วันที่ผ่านมา +6

      කියල වැඩක් නෑ ..හරක් ටිකක් උම්බෑ කියනවා ..නලින්ද ජයතිස්ස අපේ සහෝදරයා ජයවේවා මාලිමාවට ජයවේවා 🧭 ❤මාලිමාවට

  • @sumithmanjula9305
    @sumithmanjula9305 20 วันที่ผ่านมา +40

    මී හරක් 4 සමග සිංහයෙක් මේව විවාදද
    ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කරන්නෙ නලින්ද විතරයි

  • @MadushankaBandara-s2m
    @MadushankaBandara-s2m 16 วันที่ผ่านมา +8

    ලැජ්ජයි සජිත්ට දුන්නෙ ජනාධිපති චන්දේ,, නමුත් පවුලේ චන්ද ඔක්කොම මහා මැතිවරණය අනුර කුමාර වෙනුවෙන් ❤❤❤

  • @harshaganage2363
    @harshaganage2363 16 วันที่ผ่านมา +5

    උඩුබුරන 4ක් සමග එක් මිනිසෙක් 😆😆. මාලිමාවට ජයම වේවා

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 19 วันที่ผ่านมา +14

    NPP will win

  • @shanukagishan3224
    @shanukagishan3224 20 วันที่ผ่านมา +44

    සජබෙ එකා පුදුම තරහකින් ඉන්නේ 😂😂

    • @Lalee-s1i
      @Lalee-s1i 19 วันที่ผ่านมา

      පුදුම ලස්සනක් තියෙන්න පොර කතා කරන විදිය 😁

    • @Lahirugamage54
      @Lahirugamage54 17 วันที่ผ่านมา +1

      Uta SJB ekenma arinawa. Adala adala Kandy nomination eka gaththe 😂

    • @shanukagishan3224
      @shanukagishan3224 17 วันที่ผ่านมา

      @@Lahirugamage54 😂😂

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 17 วันที่ผ่านมา

      සජබේ උන් ඔක්කොම එක වගේ 😂😂😂

    • @ruwansrilalpremathilaka6693
      @ruwansrilalpremathilaka6693 16 วันที่ผ่านมา

      සජබෙ එන ඔක්කොම එකයි...ළගදි චරිත් කියන එකත් හෑවා....😅😅😅

  • @origin111
    @origin111 20 วันที่ผ่านมา +86

    බල්ලො රෑනක් සෙට් වෙල සිංහයෙක්ට බුරනව වගේ විශේෂයෙන් නුවර එකා.
    NPP 172 ❤❤❤❤❤❤💟
    Thank you Dr Nalinda.

    • @prasadihalaranaweera3230
      @prasadihalaranaweera3230 20 วันที่ผ่านมา +6

      Wasantha is almost crying!!🤣

    • @sankasasa-z2i
      @sankasasa-z2i 20 วันที่ผ่านมา +8

      මාත් නුවර...මාලිමාව ගැන අපි ජනාධිපතිවරණයෙත් විශ්වාසය තැබුවා.පාර්ලිමේන්තු මැතිවරනෙත් සහය මාලීමාවට එච්චරයි !

    • @JanakaDmja
      @JanakaDmja 19 วันที่ผ่านมา

      නුවර එකා ඇත්ත ඇතිසැටියෙන්ම කියනවා නේද

  • @mohammadranees35
    @mohammadranees35 19 วันที่ผ่านมา +9

    Only watching for Nalinda...NPP ❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +38

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 12 วันที่ผ่านมา +2

    අපිට පුරුදුයි උඩින් පහත්වෙන ඕන කුනු ගොඩක් පාර්ලිමේන්තු යවලා එවන්න ගම්පහ ට

  • @gayashanperera-w2e
    @gayashanperera-w2e 19 วันที่ผ่านมา +72

    නලින්දට තරම් npp කාටවත් බෑ මේ tone එකෙන් 4 ක් නිරුවත් කරන්න නලින්ද වගේ අය තව ඕනේ ♥

    • @yashanthabandara4680
      @yashanthabandara4680 19 วันที่ผ่านมา +7

      අයියෝ නලින්දට වෙලා තියෙන එකක් හරිම දුකයි නලින්ද ගැන. මනුස්සයාට කට උත්තර නෑ 😂😂😂

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 19 วันที่ผ่านมา +5

      ⁣නලින්දගේ අසරණ මුහුන දැක්කම තේරෙනවා කව්ද නිරුවත් වුනේ කියලා

    • @kindteacher4646
      @kindteacher4646 19 วันที่ผ่านมา +5

      කට උත්තර නෑනෙ එයාට.

    • @krishanmadusanka533
      @krishanmadusanka533 18 วันที่ผ่านมา

      ඇයි හේවගෙ,වසන්ත

    • @arunasamarathunge4844
      @arunasamarathunge4844 18 วันที่ผ่านมา +2

      නලින් ජයතිස්ස හිතාගෙන ඉන්නේ කළුතර කියන්නේ වෙනම රටක් කියලා ....ඌ හැම එකටම කළුතර 😅😂😅

  • @KrishanthaPranando
    @KrishanthaPranando 19 วันที่ผ่านมา +12

    මාලිමාව ඔයාල අදි තක්සේරු වෙ ඉන්න එපා මිනිස්සු වෙනස් වෙන සුලුයි

  • @Nelwzks0A9so
    @Nelwzks0A9so 20 วันที่ผ่านมา +30

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ඡන්දයෙන් හතරෙන් තුනක් ගෙදර

  • @Black_Whole2325
    @Black_Whole2325 20 วันที่ผ่านมา +52

    මාලිමාවට බහුතරයක් අනිවාර්යයෙන් ලබාදිය යුතුයි,ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියෙනවා එයාලට කියල කරවගන්න,අපිත් රනිල්ට චන්දෙ ශුන්නෙ,මෙදාපාර මැතිවරණෙන් මාලිමාවට අපි,,කකුලෙන් අදින්න දෙන්න බෑ,එහෙම උනොත් රටටම කෙලවෙනවා ❌👊🧭

    • @EnriJ1990
      @EnriJ1990 18 วันที่ผ่านมา

      ❤❤❤

  • @KuwaitPhone-t6j
    @KuwaitPhone-t6j 20 วันที่ผ่านมา +43

    ඔලුවෙන් හිටගෙන පච කෙලියත් මේපාර හොර හැත්ත එලියයේ😂😂😅.මාලිමාවට ඡය

  • @sandaruwanjayakody2876
    @sandaruwanjayakody2876 18 วันที่ผ่านมา +6

    වසන්ත තනිකර පිස්සෙක්😂
    15 වෙනිදාට මුන් ඔක්කොම ගෙදර , නලින්ද සහෝදරයට ජය වේවා , මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @RasikaPrasad-e8h
    @RasikaPrasad-e8h 20 วันที่ผ่านมา +31

    Nalindata jaya wewa

  • @Kittyworld885
    @Kittyworld885 17 วันที่ผ่านมา +2

    බලයේ හිටපු උන් කොරපු හරිය අපි දන්නවා 😂

  • @kalahegamagechandra1384
    @kalahegamagechandra1384 19 วันที่ผ่านมา +9

    පොහොට්ටුවෙ හතර දෙනෙක් ලැජ්ජා නැත්තෙ කාටද.ඕවා අහන මිනිස්සු දැන් නෑ.

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +19

    මෙය පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගය. නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් පත්වනු ඇත. 🧭❎🧭❎🧭❎ NPP

  • @erandaharshana3811
    @erandaharshana3811 20 วันที่ผ่านมา +18

    යකෝ පොහොට්ටුවේ හිටපු උන්නේ ඔක්කොම ලැජ්ජයී ඒ පැත්තට මේ පැත්තට පනින එවුන්. පව් උන්ට චන්දේ දෙන මිනිස්සු

    • @lahirudiyamantha
      @lahirudiyamantha 20 วันที่ผ่านมา +1

      සීරාවටම මුන්ට කිසිම ප්‍රතිපත්තියක් නෑ.මිනිස්සු මෙයාලට චන්දේ දෙද්දී සෑහෙන්න හිතන්න ඕන

    • @rohanamunasinghe8090
      @rohanamunasinghe8090 16 วันที่ผ่านมา

      නලින්ද ඇර අනිත් ඔක්කොම ගිය ආන්ඩුවේ ,උන් මොකුත් දන්නේනැ වගේ ඉන්නෙ .

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +21

    වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංගවේවා!

  • @surangaabeysinghe1458
    @surangaabeysinghe1458 19 วันที่ผ่านมา +13

    නලින්ද විතරයි ඔතන ඉන්න අයගෙන් පාර්ලිමේන්තු එන්නෙ

    • @JanakaDmja
      @JanakaDmja 19 วันที่ผ่านมา

      අම්මපා

    • @senakajayalath3793
      @senakajayalath3793 18 วันที่ผ่านมา

      ඇයි කලුතර විතරද 14 චන්දෙ තියෙන්නෙ මචන්...😂😂

  • @user-Dhanu.
    @user-Dhanu. 20 วันที่ผ่านมา +19

    චතුරගේ මුණ අටපට්ටම ක් වෙලා තියෙන්නේ මොකෝ කව්රු හරි ගහලද පච කියලම ගෙඩි ඇවිත් ද කොහෙද 😂😂😂

  • @prabashnisshanka5641
    @prabashnisshanka5641 20 วันที่ผ่านมา +14

    N p p ❤❤❤

  • @dilrukps1988
    @dilrukps1988 16 วันที่ผ่านมา +5

    හැමදාම npp එක තනියෙන් අනික් එවුන් එකතුවෙලා😂😂එකට කාල වෙනම ඉල්ලුවට හෙලුව ජනතාවට පේනවා..

    • @udayachandrakumara
      @udayachandrakumara 16 วันที่ผ่านมา

      sira oi , 4 denama ekektane ghanne

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 20 วันที่ผ่านมา +32

    මලිමාවට ජය නියති.නලින්ද දියවන්නාවට

  • @augustsenarathne
    @augustsenarathne 20 วันที่ผ่านมา +32

    වසන්ත, නලින්දගේ වතුර වීදුරුවෙනුත් ⁣වතුර බොනවා චානකගේ වතුර වීදුරුවෙනුත් වතුර බොනවා දැක්ක අය මේ කොනට 🤣🤣😅😅🤡😅.

    • @V1234gam
      @V1234gam 20 วันที่ผ่านมา +5

      කොහොමත් උන්ට පුරුදු අනිත් උන්ගෙ ඒවයින් බීලා තමයි 😂

    • @RuwanKumara-x8t
      @RuwanKumara-x8t 19 วันที่ผ่านมา

      කොහොමද ඒක

    • @thusharajayalath8848
      @thusharajayalath8848 16 วันที่ผ่านมา

      සිරාවට පට්ට ආතල් 😂

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 20 วันที่ผ่านมา +13

    Npp❤❤❤ npp❤❤❤

  • @angageperera247
    @angageperera247 19 วันที่ผ่านมา +9

    චන්න ජයසුමන ඔයගොල්ලොන්ට ජන්දේ දීල විතරක් නෙමෙයි කඩෙත් ගිහිල්ලා අපෙත් රෙදි ගැලවුනා ඔයගොල්ලෝ කරපු වැඩවලින්… තවත්නන් සුම්මා..

    • @himaliathapaththu3250
      @himaliathapaththu3250 17 วันที่ผ่านมา

      දොස්තර කෙනෙක් වෙලත් කරන මෝඩ කථා.දෙන බෙහෙත් බොන්නත් බයයි

  • @smgsethunga3068
    @smgsethunga3068 17 วันที่ผ่านมา +1

    Nalinda,, Npp.....❤️❤️❤️❤️❤️❤️👌👌👌👌💜️💜️💜️💜️💜️💜️

  • @IndikaWijenayake-h8t
    @IndikaWijenayake-h8t 19 วันที่ผ่านมา +2

    හතරම පොහොට්ටුවේ හිටපු හා ඉන්න උන් 😂😂😂😂😂😂

  • @amalliyanage2436
    @amalliyanage2436 18 วันที่ผ่านมา +2

    චන්න ලා කියපු මොංගල් අහන්න උන් දැන් නෑ

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 20 วันที่ผ่านมา +6

    Maalimawa ❤❤🇱🇰🇱🇰💐💐🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 20 วันที่ผ่านมา +40

    Puduma wiwada🥴 ආණ්ඩු පක්ෂ විපක්ෂ සංයුතිය 4t ,1y

    • @r.a.kanuranga3060
      @r.a.kanuranga3060 19 วันที่ผ่านมา

      NPP විපක්ෂයේ ඉන්න කාලෙත් ඒ සංයුතිය තමයි තිබුණේ. එතකොට මේ වගේ සාධාරණය ඉල්ලුවද?

  • @Catman346
    @Catman346 20 วันที่ผ่านมา +37

    යකෝ මෙව්වද විවාද ආණ්ඩු පක්ෂයේ එකයි විපක්ෂයේ තුනයි මරු අනුපාතේ😂

    • @chamodkaushalya3069
      @chamodkaushalya3069 20 วันที่ผ่านมา +3

      විපක්ශයෙන් 4යි යකො

    • @sadithaatigala2666
      @sadithaatigala2666 19 วันที่ผ่านมา

      ​@@chamodkaushalya3069පke වාදපිටිය

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 19 วันที่ผ่านมา +2

      පොහොට්ටුවෙව් හිටපු එවුන් රට නාපු එවුන්ම 4යි

    • @r.a.kanuranga3060
      @r.a.kanuranga3060 19 วันที่ผ่านมา +1

      NPP විපක්ෂේ ඉන්න කාලෙත් වැඩ සටහන්වල සංයුතිය මේක. ඒ කාලේ මේ වගේ සාධාරණය ඉල්ලුවද?

    • @Catman346
      @Catman346 19 วันที่ผ่านมา

      @r.a.kanuranga3060 නැතුව අපි ඉල්ලුවා

  • @ShaneV1127
    @ShaneV1127 18 วันที่ผ่านมา +1

    Doctor Nalinda jayatissa ❤

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 17 วันที่ผ่านมา

    දොලවත්ත මැතිතුමා ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නීති වේදියෙක් පාර්ලිමේන්තු ඕනි

  • @asokabaun3244
    @asokabaun3244 16 วันที่ผ่านมา +1

    Malimawata jaya weva🙏Nalinda Oba dinnanawa❤️Kata karannawath danne nati ballo parlimentuwata yawanna epa. Malimawata jaya🙏🇱🇰🇳🇴

  • @iroshanamunasinghe2033
    @iroshanamunasinghe2033 19 วันที่ผ่านมา +1

    මීහරක් ටිකක් අතර එක බුද්දිමත් පුද්ගලයෙක් ❤❤❤

  • @sandaruwannagodavithana6624
    @sandaruwannagodavithana6624 19 วันที่ผ่านมา +2

    ලාල් තර්ජනය කලේ නෑ..... අඩුම ගානෙ නලින්ද ලාල්ගෙ කතාව අහන්න ඕන... එක්කෙනෙක්ට එක්කෙන්ක්ගෙ කතාවක් අහන්නෙ නෑ...

  • @asithachathu2974
    @asithachathu2974 20 วันที่ผ่านมา +5

    1.16.30.. නිකමට හිතෙන්නෙ නැද්ද මුකුත්.. කට බොරු කරාට දිව බොරු කියන්නෙ නෑ කියලා 😂😂😂😂

  • @Foodceylon
    @Foodceylon 20 วันที่ผ่านมา +12

    අනුර කුමාරට අපි ඉන්නකල් වැටෙන්න දෙන් නැ මේ පාර 140න් එහා ගන්නවා කොහොම
    හරි

    • @mohamedhussain321
      @mohamedhussain321 14 วันที่ผ่านมา

      අනිවාර්යෙන්

    • @beautifulthings4916
      @beautifulthings4916 10 วันที่ผ่านมา

      @@mohamedhussain321gatta brother ❤️

  • @avinduTLGun
    @avinduTLGun 18 วันที่ผ่านมา +1

    02:07:45 ආදරෙයි අපේ දොස්තර සහෝදරයා

  • @inokakuda7621
    @inokakuda7621 20 วันที่ผ่านมา +11

    Malimawa❤

  • @srweerakoon6729
    @srweerakoon6729 19 วันที่ผ่านมา +1

    නරි පස්දෙනෙකු මැද සිංහයෙක්...නලින්ද ජයතිස්ස සහෝදරය නියමයි සුපිරයි

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi 19 วันที่ผ่านมา +1

    Dolawaththa කතාව නියමයි

  • @SirisenaHerath-tr7uw
    @SirisenaHerath-tr7uw 19 วันที่ผ่านมา +1

    Ask about their long term goals and strategies

  • @AmilaDondeenu
    @AmilaDondeenu 19 วันที่ผ่านมา

    Malimawata Jaya wewa ❤🤎💜💜🩵💙💙💙🩵🧡🩷❤🤎💜🩵💙God bless

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 19 วันที่ผ่านมา +3

    පව් ජේවීපී උන්

    • @MaduKandage
      @MaduKandage 19 วันที่ผ่านมา

      හා 😂

    • @kavindukodithuwakku6408
      @kavindukodithuwakku6408 17 วันที่ผ่านมา

      Oya duk wenna epa .... wena wedak karaganna

    • @ChathuraUdayanga-cg7ec
      @ChathuraUdayanga-cg7ec 17 วันที่ผ่านมา

      @kavindukodithuwakku6408 අනුර දක්ශ කෙනෙක්ද

    • @MaduKandage
      @MaduKandage 17 วันที่ผ่านมา

      @@ChathuraUdayanga-cg7ec ඒක තේරුම් ගන්න තව කල් වැඩී ඉවසීමෙන් බලන් ඉන්න

  • @yashanthabandara4680
    @yashanthabandara4680 19 วันที่ผ่านมา +1

    නලින්ද ජයතිස්සට කට උත්තර නෑ නේද ඉතින් 😂😂😂

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +9

    THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🙏🙏
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 20 วันที่ผ่านมา +6

    නලින්ද ❤❤❤

  • @athveediya82
    @athveediya82 19 วันที่ผ่านมา +1

    ආසම දේශපාලඥයා dr නලින්ද ජයතිස්ස..අනුරට පස්සේ point එකට කතාකරන එකම මනුස්සයා..

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 18 วันที่ผ่านมา +2

    දොලවත්ත ගැන මම හිතුව කෙනෙක් නෙමෙයි එදා ජාතිය ආගම ගැන කතා කරපු මනුෂයා රනිල් ලගට ගිය විදියට ලැජ්ජායි

  • @gayansamaraweera536
    @gayansamaraweera536 19 วันที่ผ่านมา +8

    නලින්ද සහෝදරයා කියන ටික විතරක් ඇහුවම ඇති .. අනිත් උන් කියන්නේ පට්ට බොරු ...😂😂😂😂

    • @donalahakoon8350
      @donalahakoon8350 19 วันที่ผ่านมา +3

      Jefpo අයියෝ 😅😅😅😅😅

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 19 วันที่ผ่านมา

      ​@@donalahakoon8350වැඩේ අල වෙනකං
      කෙලහලන එකෙක්

    • @gayansamaraweera536
      @gayansamaraweera536 19 วันที่ผ่านมา +2

      @donalahakoon8350 ජෙප්පෝ නෙවෙයි බන් අපි හිටපු unp 😅😅😅😅

  • @Nimali-i9z
    @Nimali-i9z 19 วันที่ผ่านมา +2

    බොරු කීම සහ බොරු පැලවීම 😂😂😂

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 20 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 17 วันที่ผ่านมา +5

    මේ වසන්තය පිස්සෙක් වගේ කතා කරන්න දන්නෙත් නෑ මොකෙක්ද මේ?? යනඑනමන් නැතුව ඉන්න ගෙම්බා😂

    • @dushanthabandara8602
      @dushanthabandara8602 16 วันที่ผ่านมา

      ඊයා බං. ඔය යකාගෙන් මාත් ඉගෙන ගත්ට්ගනෙ. ඒ කාලෙ ඔය යකා මහින්දට පුදුම විදිහට වැයුවෙ (වහෙං ඔරෝ) අන්තිමට සජියට විරුද්ධව ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිත්, බල්ල මැරෙන බව ටිකක් කළිං දැනගෙන, ලැජ්ජ නැතුව සජිය අස්සෙම රිංගුවා. 🤮🤮🤮

  • @lngspk
    @lngspk 20 วันที่ผ่านมา +9

    පොදුජන පෙරමුණේ 4ක් එක්ක් ජාතික ජනබලවේගෙ එක්කෙනෙක් 😂😂😂

  • @sankasasa-z2i
    @sankasasa-z2i 20 วันที่ผ่านมา +4

    වසන්ත ලොක්කා මේ පාර ඔහෙයි/ දිලුම් අමුණුගමයි දෙදෙනම ගෙදර..එච්චරයි ....මාලිමාවට ජය වේවා ..

  • @pradeepkumaraperera7337
    @pradeepkumaraperera7337 18 วันที่ผ่านมา +1

    විපක්ෂයක් අවශ්‍යම නැත

  • @kalahegamagechandra1384
    @kalahegamagechandra1384 19 วันที่ผ่านมา +7

    එකම පක්ෂයෙ හිටපු තුන් දෙනෙක් දැන් පක්ෂ තුනක් ඉදන්ම ව්වෙචනය කරනවා. ඉහල පුටු හිටපු අය වෙනස් කලා නම් කියයි දෙශපාලන පලි ගැනීම් කියයි. ජනතාව ජනිධිපති එක්ක ඉන්න අපි දන්නවා.

  • @hirunilakshika5209
    @hirunilakshika5209 19 วันที่ผ่านมา +2

    Dr Nalinda alert එකේ ඉන්නෙ.සලේ ..සලේ...හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න ද මන්දා😉😉

  • @JagathChaminda-j2e
    @JagathChaminda-j2e 20 วันที่ผ่านมา +2

    Api ewanawa

  • @currentaffairs1875
    @currentaffairs1875 5 วันที่ผ่านมา

    මේවා දැන් බලනකොට පට්ට ආතල්.වසන්තයා පව්

  • @susanthamedagedara148
    @susanthamedagedara148 18 วันที่ผ่านมา

    Dr. Shafi is waiting to meet Jayasumana (DR..??)...all the best jayasumana...

  • @SirimaJayathnge
    @SirimaJayathnge 19 วันที่ผ่านมา

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @BasnayakeBasnayake-e1b
    @BasnayakeBasnayake-e1b 18 วันที่ผ่านมา

    WE WANT PEOPLE LIKE DR NALINDA JAYATHISSA. WELL DONE SIR.

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 18 วันที่ผ่านมา +2

    වසන්ත බංඩාර ඔයාලා සජිත් එක්ක යන්නේ නැතිව හිටියා නම් වෙනත් විදියකට පක්ෂයාක් හදාගෙන මිට වඩා ඔයාලාට තැනක් තිබුනා

  • @Chavini2000
    @Chavini2000 15 วันที่ผ่านมา +1

    NPP විපක්ෂයේ ඉන්නකොටත් එතකොට ආණ්ඩු පක්ශෙයි විපක්ෂයේ අනිත් පක්ශයි එකතු වෙලා එයාලට තනියම ගැහුවා. අද එයාලා ආණ්ඩුවේ ඉන්නකොටත් වෙන්නේ ඒකමයි. ඉතින් තාම අපිට NPP විශ්වාස කරන්න පුලුවන්. එයාලා වෙනස් වෙලා නෑ කියලා. එයාලා එහෙම ඉන්නකන් අපි NPP එකට සහය දක්වනවා.

  • @sherinekasthuriratna8333
    @sherinekasthuriratna8333 18 วันที่ผ่านมา

    great explanation Dr Nalinda👍

  • @MichealDeSilva
    @MichealDeSilva 20 วันที่ผ่านมา +6

    දින 45ක් ඇතුළත සියලු ප්‍රශ්න විසඳන්න කියන්න අපි ඉක්මන් වෙන්නේ නැහැ, අපිට අවශ්‍ය මේ අවුරුදු 76ක දේශපාලනය මුලින්ම වෙනස් කරන්න

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 17 วันที่ผ่านมา

    ඔව් මාලි මාව එවුන් විතරයි එවන්ඩ ඕනේ.කාලකන්නි ජෙම්පෝ වසන්ත ඔබට ජය නියතයි❤❤❤❤❤

  • @deshankumara6057
    @deshankumara6057 19 วันที่ผ่านมา

    නලින්ද සහෝදරයා එල 👍 👍 👍 👍 👍 👍 👍

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 20 วันที่ผ่านมา +6

    සමගි ජන බලවේගය ඇතුලේ සමගියක් නැතිව කොහොමද රටේ සමගියක් ඇති කරන්නේ ⚠️️

  • @NandanaDesilva-kg6jn
    @NandanaDesilva-kg6jn 16 วันที่ผ่านมา

    හරකා

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 17 วันที่ผ่านมา

    රනිල් වැඩ කල විරුවා සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 19 วันที่ผ่านมา +4

    NPP will win 197 seats

    • @shantharajapaksha6051
      @shantharajapaksha6051 19 วันที่ผ่านมา +1

      USA වලද😂😂😂😂

    • @Worldepic.7
      @Worldepic.7 19 วันที่ผ่านมา +1

      දේශපාලනයක් දන්නෙම නැද්ද අයියෝ😂

  • @KeerthiJayawardhana-sr2qi
    @KeerthiJayawardhana-sr2qi 18 วันที่ผ่านมา

    Malimawata ජයවේවා

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 19 วันที่ผ่านมา +3

    ආන්ඩුවට විරුද්ධව කතා කරන හතර දෙනා බයවෙලානෙ. පව් ඉතිං 😂

  • @thusithasenanayake9985
    @thusithasenanayake9985 19 วันที่ผ่านมา +4

    We already sent money you don’t even know how much it is. And still sending every month

  • @malalachernobyl5594
    @malalachernobyl5594 20 วันที่ผ่านมา +17

    ජවිපෙ බොරුව පැල කලා එච්චරය්

    • @pereranperera7497
      @pereranperera7497 20 วันที่ผ่านมา +6

      එහෙනම් පොඩ්ඩක් ඉවසපං ගස් ලොකු වෙලා ගෙඩි හැදෙනකං 😂😂😂

    • @athulathalagahawatta1801
      @athulathalagahawatta1801 19 วันที่ผ่านมา

      Gon harakek bn mu.npp eka wada allanakan idapan

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 19 วันที่ผ่านมา

      හිටපු එවුන් හොරකම පැල කරලා රට බන්කොලොත් කරා නේ රටේ එක පුද්ගලයෙක් කීයක් නයයිද???

    • @rasikananayakkara9482
      @rasikananayakkara9482 18 วันที่ผ่านมา

      දුකයි නේද? උබලගෙ මහ හොරු පරදිද්දි😂😂 බලන් ඉදපන් 14 පස්සෙ ඉතිරි හොරුටිකත් ගෙදර. උබට උන් කාපුවගෙ කටු සූප්පු කරන්නත් වෙන්නෑ..😂😂😂

  • @Nelwzks0A9so
    @Nelwzks0A9so 20 วันที่ผ่านมา +9

    mpp එකේ රැසිංහල මොනවා කිව්වත් අපිට වැඩක් නෑ අපිට ඕන වුනේ පල් හොරු ටික පන්නන්න අලුත් ආණ්ඩුවත් පත් කරගන්න දැන් අලුත් ආණ්ඩුවට දවස් හතලිස් දෙකයි ඇයි උඩ බුරන්නේ

  • @chamee1988
    @chamee1988 19 วันที่ผ่านมา +10

    සජබෙ එකා පව් කියලා තමා කියන්න තියෙන්නෙ..ඌ කෑ ගැහුවාට වැඩක් නෑ මාලු විකුන්න සුපිරි බඩුව..😢

    • @dineshsanjeewa2608
      @dineshsanjeewa2608 19 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @dammikapriyadarshani8799
      @dammikapriyadarshani8799 19 วันที่ผ่านมา +1

      අප්‍රියයි හඬ🤮

    • @Lahirugamage54
      @Lahirugamage54 17 วันที่ผ่านมา

      U Kandy walin nomination eka gaththeth adala adala 😂 Kiriellaya uta sehenna eriya

  • @EmmanuelJuse
    @EmmanuelJuse 19 วันที่ผ่านมา +2

    Where is Uganda money?

  • @ShanikaNilanthi-n3w
    @ShanikaNilanthi-n3w 19 วันที่ผ่านมา

    නලින්ද❤❤❤❤❤❤

  • @ManelPushpalatha-b8n
    @ManelPushpalatha-b8n 19 วันที่ผ่านมา +1

    He is going to spread the anger 😢 ane sir

  • @JaferJafer-n3b
    @JaferJafer-n3b 4 วันที่ผ่านมา

    Jayasuman like 🐕

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 20 วันที่ผ่านมา +13

    Mokata dunnath dolawathyata denna epa rajapaksa balaya

  • @danaramallawarachchi961
    @danaramallawarachchi961 19 วันที่ผ่านมา +3

    උබලා කවුරුත් ආයිත් එනෙනේ නැහැ.. M

  • @Nelwzks0A9so
    @Nelwzks0A9so 20 วันที่ผ่านมา +2

    අම්මා කියන දේ පිලි ගනී

  • @podda1851
    @podda1851 16 วันที่ผ่านมา

    ඇත්තටම ආන්ඩුවක් එද්දි සියලුම නිලතල දරන නිලධාරීන් මාරු වෙන්න ඕනෙ.අනුන්ගෙ රජයක කෙනෙක් වෙන රජයකට කොහොමත් හරියට වැඩ කරන්නෙ නෑ