පිරිමි කියන්නේ සුන්දර චරිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2024
  • මෙම කාලීන දේශනා තුලින් සමාජය යහපත් මාවතකට යොමු වේවා.

ความคิดเห็น • 61

  • @samanthalekamge2995
    @samanthalekamge2995 28 วันที่ผ่านมา +10

    මෙි බනටික හොදින් තේරැමි ගන්න අපේ හාමදුරැවනට දොස් නොකියා කිවෙි සහතික ඇත්ත බුද්දියෙන් තේරැමි ගන්න

  • @samanthalekamge2995
    @samanthalekamge2995 28 วันที่ผ่านมา +3

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethukaNethsilu-hy8co
    @NethukaNethsilu-hy8co 24 วันที่ผ่านมา +4

    අපේ හාමුදුරුවනේ කතා ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ බනට ගොඩක් පිං

  • @user-vj2tz8cq9w
    @user-vj2tz8cq9w หลายเดือนก่อน +20

    හුගක් ගෑනු කමෙන්ට් කරලා තියනවා හැබැයි උන් තේරුම් අරන් නහ මොකක්ද මේ කිව්වේ කියන එක මේ බන හරියට ඇහුවානම් තේරුම් ගන්න පුලුවන් අපේ හාමුදුරුවෝ කතා කලේ ගෑනු තමයි ගෑනුන්ගේ ජීවිත විනාශ කරන්නේ ..උදාහරණය නැන්දම්මා ලේලි. ලන්කාවෙ පව්ල් බහුතරයක් කඩා බිද දමන්න ඔය ප්‍රශ්නය මුල් උනා....අනිත් අතට කසාද බැදලා දරුවො හදලා හැම දේම කරලා හම ටිකක් රැලි වැටෙද්දී අමුතු නිවනක් මතක් වෙලා තමන්ගේ ස්වාමිපුරුෂයා ගේ අතින්වත් අල්ලන්න අප්‍රිය උපාසක අම්මන්ඩිලා බිහිවෙනවා....පව්ල් ගිනි ගෙවල් වෙන්න මේක හේතුවක්......ගැනියෙක් තමන්ගේ මිනිහට මැරෙනකන් ලජ්ජා බය නැතුව එකට කන්න ලග නිදියන්න පුලුවන් නම් ඔය අනියම් සබදතා සීයයට 50ක් අඩු වෙනවා....ඒ වගේම අනුන්ගේ පව්ල් කඩා දමන්නත් බහුතරයක් මුල ගෑනියෙක්මයි....හැබැයි ....හැබැයි මේ හැමදේම ගෑනුන්ට වහ කදුරු වගෙයි කියනකොට....බස් රතයක ගැබිනි මවකට සීට් එකක් නොදෙන ගෑනු ...සිට් එකක් දුන්නොත් ඒ පිරිමියෙක් විතරමයි...සන්ගයාවහන්සේ නමකටවත් අසුනක් දෙන්න ගෑනියෙක් නැගිටින්නේ නහ ....ඒ ..වගේම ගෑනියෙක් ට අම්ම කෙනෙක් වෙන්න බැරි උනොත් මුලින්ම අපහාස කරන්නේ ත් ගෑනියෙක්මයි...ගෑනියෙක් අසරන උනහම ඒ ගෑනිව මුදලට විකුනන්න පාර කපන්නේ ත් ගෑනියෙක්මයි....දස මසක් කුස තුල උන් බිලිදාව කක්කුස්සි වලට දාන්නෙත් ගෑනුමයි....මම ගෑනුන්ට දොස් කියනවා නොවෙයි මගේ අම්මත් ගෑනියෙක්...නමුත් මගේ අම්මා වගේ ලේලියෙක් හැම නැන්දම්මා කෙනෙක්ටම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා මගේ අප්පචිගෙ අම්මා ...මගේ අත්තම්මා ගේ කැත කුනු අතගා...සිව් වසරක් විදපු දුක සතුටු සිතින් දරාගත්තා ඒවගේම මගේ අත්තම්මගෙ ලේලි නොව මගේ අම්මා දුව ලෙස සැලකූ නැන්දම්මලා හැම ලේලියෙක්ටම ලැබේවා

  • @user-iu3qp4cx7y
    @user-iu3qp4cx7y หลายเดือนก่อน +9

    සුන්දර වගේම අසුන්දර චරිතත් පිරිමි ඉන්නව හාමුදුරුවනේ බොහෝමෙයි

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 หลายเดือนก่อน +3

    Mamath kanthawak
    Oba wahansege wadan siyalla sathyai ape handuruwane.sadu!sadu!!

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 13 วันที่ผ่านมา

      ඒ ඔයාගේ මට්ටමේ ස්ත්‍රීන් වෙන්න ඇති,මේ හාමුදුරුවන් සිල්වත් ගුණවත් හාමුදුරුවන් වහන්සේලාත් කරන නිග්‍රහයක්,එවන් හාමුදුරුවන් වහන්සේලා කාගම හාමුදුරුවන් වහන්සේට මුණ ගැසී නැතුව ඇති

  • @priyanthamahinda2782
    @priyanthamahinda2782 15 วันที่ผ่านมา

    අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේගේ බන ටික බුද්දියෙන් තෙරුම් ගන්න බරි මොඩ මිනිස්සු මෙ රටෙ ඉන්නෙ. තෙරුවන් සරනයි ඔබ වහන්සෙට🙏🙏🙏❤️

  • @meegodagamge9904
    @meegodagamge9904 9 วันที่ผ่านมา

    Good speach hamuduruwrne
    Budu saranie..

  • @NilanthiKumari-qx3wg
    @NilanthiKumari-qx3wg 27 วันที่ผ่านมา +2

    සුපිරි ණ 😝😲😲😝

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AshaThilani-yr4de
    @AshaThilani-yr4de 24 วันที่ผ่านมา +1

    තෙරුවන්.සරණයි🙏🙏🙏🙏

  • @thilinikumari708
    @thilinikumari708 2 หลายเดือนก่อน +5

    ඇත්ත ඇති සැටියෙන්ම කිව යුතුය. 🙏🙏🙏🙏🙏🙏

  • @inokanadee-cy5co
    @inokanadee-cy5co หลายเดือนก่อน +6

    පිරිමි ගන්නවා ⁣ගෙවල්වලට වෙලා සීල්...

  • @MinuMinu-ee2lc
    @MinuMinu-ee2lc หลายเดือนก่อน +2

    Sadu sadu

  • @sandayapriyani495
    @sandayapriyani495 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @DulishaMadubashini
    @DulishaMadubashini 5 วันที่ผ่านมา

    😮😮

  • @chandramalani2805
    @chandramalani2805 16 วันที่ผ่านมา

    පිරිමි සේරම harima සුද්දා wanthayo hamuduune

  • @saduminasadumina8076
    @saduminasadumina8076 หลายเดือนก่อน +1

    Full video eka nadda

  • @user-jy1xo1zc6r
    @user-jy1xo1zc6r 20 วันที่ผ่านมา

    මෙවා.අහාන්න.පින්වත් ඔබ

  • @user-hl4hb1yk6p
    @user-hl4hb1yk6p 9 วันที่ผ่านมา

    Kata karunawa nethi unahama Tama genu asundara kargena tiyenne atta athi satuyen balanna epei terun Ganna yata ththwaya

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc หลายเดือนก่อน +1

    Undala nathidata, balaganta puluwan. Pirimi kalema olunamana.ekathama

  • @rupraha
    @rupraha หลายเดือนก่อน +1

    Bil champion

  • @WasanaSennayaka-b2v
    @WasanaSennayaka-b2v 3 ชั่วโมงที่ผ่านมา

    O

  • @udeshasewmini3426
    @udeshasewmini3426 หลายเดือนก่อน +3

    Sirawatama

  • @user-zh3yo6ip9v
    @user-zh3yo6ip9v หลายเดือนก่อน +2

    Hhmda

  • @pasidas
    @pasidas หลายเดือนก่อน +2

    🙏

  • @chandramalani2805
    @chandramalani2805 16 วันที่ผ่านมา

    සුන්දර පිරිමි ai අහිංසක mal kakalu thlane thatha දුව දූෂණය කරන හින්දා සුන්දර පිරිමි 😢😢😢😮

    • @priyanthamahinda2782
      @priyanthamahinda2782 15 วันที่ผ่านมา

      එවගෙ ගනුත් ඉන්නව . කියන්නෙ මොකද්ද කියල බුද්දියෙන් හිතන්න

  • @jayathissawithanage4370
    @jayathissawithanage4370 2 หลายเดือนก่อน +2

    Kethai bashawa

  • @kusumamaradasa9249
    @kusumamaradasa9249 หลายเดือนก่อน +1

    😅😅

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v หลายเดือนก่อน +1

    මෙ

  • @NilanthiKumari-qx3wg
    @NilanthiKumari-qx3wg 27 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍👎

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 13 วันที่ผ่านมา

    කාගම හාමුදුරුවන් වහන්සේට ස්ත්‍රී ජාතියත් එක්ක තරහක් ඇති.

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 หลายเดือนก่อน +3

    මෙන්න මෙි හාමුදුරුවන් ධර්ම දේශනා වලට ආරාධනය කරන්නේ නමි මාතෘකා වක් දෙන්න.

  • @ThusharaSampath-yn7wk
    @ThusharaSampath-yn7wk หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.

  • @user-tl1ff1sy6d
    @user-tl1ff1sy6d หลายเดือนก่อน +23

    අනේක දුක් ගැහැට විඳ ගෙන කඳුලු සඟවා ගෙන දහසක් වැඩ කර අසීරු වෙන් රූපයත් නඩත්තු කර ලෝක‍යත් සුන්දර කරන ගැහැනු අයට ගරු කරන්න පුරුදු වෙන්න. සි මම සිරි

  • @PradeepSamantha-ov2xc
    @PradeepSamantha-ov2xc 15 วันที่ผ่านมา

    😂

  • @niroshaMadumali-fu8yb
    @niroshaMadumali-fu8yb 12 วันที่ผ่านมา

    මේ රට කෑවේ හාමුදුරුවර යන් 😭

  • @HarshaPrabudha
    @HarshaPrabudha หลายเดือนก่อน +2

    Seera lankawe kiyala kiyana ekanam patta boruwak

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q 29 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට ගෑනු පෙන්නන්න බැරි ඇයි 🤔🤔🤔🤔🤔ගෑනුන්ට නින්දා කරන්න එපා.....

  • @priyanthamahinda2782
    @priyanthamahinda2782 15 วันที่ผ่านมา

    පිරිමින්ගේ හොදක් කියනවට වත් ගනු කැමති නැ . පිරිමි මොන දුක වින්දත් එවා ගනුන්ට පෙන්න

  • @dinithi1409
    @dinithi1409 หลายเดือนก่อน +8

    පිරිමි සුන්දර ඇති හැබැයි හාමුදුරුවනේ ගෑණුන්ගේ ජීවිත අසුන්දර කරලා තියෙන්නෙත් ඔය සුන්දරයි කියන පිරිමි තමයි😂

    • @udeshasewmini3426
      @udeshasewmini3426 หลายเดือนก่อน

      Okkoma ehema na ne

    • @user-xi9fj3uy6h
      @user-xi9fj3uy6h 29 วันที่ผ่านมา

      Hamuduwo boru kiyanne na...kiyanawa boruda.??????

  • @padmawijethunga9456
    @padmawijethunga9456 หลายเดือนก่อน +1

    ඕපාදූප ඇයි මේ?

    • @asangaaananda4418
      @asangaaananda4418 หลายเดือนก่อน +1

      ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප රසවත් වල්පල් නොමිලේ ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 100000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත

    • @asangaaananda4418
      @asangaaananda4418 หลายเดือนก่อน +1

      ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප ,රසවත් වල්පල් නොමිලේ ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 100000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත

  • @amajayawardana5560
    @amajayawardana5560 หลายเดือนก่อน +5

    අනේ හාමුදුරුවෝ දැන් ඔය අපේ අම්මලාව විවේචනය කරන්නේ ඔබ වහන්සේ විනය පිටකයට අනූවද ඔය පැවිදි දිවිය ගෙවන්නේ අනිත් හාමුදුරුවරුන්ට දෝෂාරෝපණය කරන්නේ ඔබගේ මමත්වය නිසා නෙවෙද අනික ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගෙදර බුදුන් අම්මා කියන ඔය ශරීරයටත් අද මේ මිහිපිට උප්පත්තිය ලැබුනේ අම්මා නිසා නෙවේද කෝ ඔබ වහන්සේගේ කරුණාව, මෛත්‍රිය ඒ උතුම් ගුණ පතුරන්න ගෑණූ කමට නින්දා නොකර අපි කවුරුත් පරිපූර්ණ බුද්ධිමතුන් නෙමෙයි ඉතින් චීවර දරාගෙන සිල් රකින අනන්ත ගුණ වලින් මේ සත්වයින් මුදවගන්න නේද ඔබ කසාවත දරාගත්තේ ඔය කුණු ඇද ඇද කියවන්නන් වාලේ නොකියා ඒ දුකින් පෙළෙන සත්වයාට මාර්ගය පෙන්නන්නේ නැතුව අනේ ගෑනු මිනිස්සුන්ගේ පවුල් කන විදිහ, ගෑනු අඟපසඟ ගැනයි මොනවද ඔය වැදි බණ අම්මා කියන නමටත් ගරහන හැටි මේවා ධර්ම දානය කියලා බෙදන අය ගැන හරි දුකයි කන් ඇහෙන්නේ නැති හොද නරක වැටහිමක් නැති අය වෙන්නැති මං හිතන්නෙ

    • @disanayakakumara3043
      @disanayakakumara3043 หลายเดือนก่อน

      Koi tharam bana ahuwath wadakna awabodayen ahuwe nathnam.kagama hamuduruwo bana patan gannakotama kiyanawane thuwala thiyena ayata thamairidenne kiyala ai oba therum noganne.hamuduru naman aththa qwanam a.1 ka kagama hamuduruwo.2 ka gangodawila soma hamuduruwo.

    • @asangaaananda4418
      @asangaaananda4418 หลายเดือนก่อน

      ​@@disanayakakumara3043​​@rroshanchaminda3998 ​@DhananjayaBandara-ph6eg 🎤🎤🎤🎤🎤 🐄 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් වසාදැමීමට අල්පමාත්‍රයක දහම් දැනුමක් සහ චතුර කතිකත්වයක් ඇති පකිස් බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!! සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක . සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත බුදුන්වහන්සේ සාරාසන්ක්‍යකල්ප ලක්ෂ යක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය අතුරුදන් කිරීමට ආතාට ශක්තියක් වී දනවත් වියාපාරික යෙකු වීමට ඔබටත් ආරාධනා 😂😂? 5:51 ?

    • @asangaaananda4418
      @asangaaananda4418 หลายเดือนก่อน

      ​​@rroshanchaminda3998 ​@DhananjayaBandara-ph6eg 🎤🎤🎤🎤🎤 🐄 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් වසාදැමීමට අල්පමාත්‍රයක දහම් දැනුමක් සහ චතුර කතිකත්වයක් ඇති පකිස් බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!! සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක . සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත බුදුන්වහන්සේ සාරාසන්ක්‍යකල්ප ලක්ෂ යක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය අතුරුදන් කිරීමට ආතාට ශක්තියක් වී දනවත් වියාපාරික යෙකු වීමට ඔබටත් ආරාධනා 😂😂? 5:51 ?

    • @padmawijethunga9456
      @padmawijethunga9456 หลายเดือนก่อน

      මේවා කියන කන් පන්සලේ හාමුදුරුවෝ නිහඩ ව ඉන්නව.එයාලත් බුදුබන දන්නෙ නෑ මගෙ හිතේ..

  • @sugethliya4256
    @sugethliya4256 หลายเดือนก่อน +2

    අපේ රටෙි ඉන්නෙ මං දන්නතරමින් මිත්‍යා දුස්ටිකයො අපෙ හාමුදුරුවනේ ....😢😢😢😂😂😂

  • @SadahamSampoojana
    @SadahamSampoojana 25 วันที่ผ่านมา +1

    මෙහෙම ආදරය කළොත් ඔයා ජීවිතය දිනනවාමයි
    th-cam.com/video/y9Vm6ctFvyQ/w-d-xo.htmlsi=M771KppzUlfBfEzx

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏