උසස් පෙළ විභාගයට target එකක් තියාගෙන ,වැඩ කරන්නෙ මෙහෙමයි .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • උසස් පෙළ විභාගයට මන් වැඩ කරපු විදිහ ඔගෝල්ලෝ එක්ක share කරගෙන මන් බලාපොරොත්තු වෙන්නෙ මට වඩා ඉස්සරහට ඔගොල්ලො යයි කියලයි. ඒකට තමයි A/L කරන කාලේ මගේ අත්දැකීම් ඔගොල්ලෝ එක්ක බෙදගන්නෙ මේ විදිහට. හැමෝටම පුලුවන් මේ game එක ගහන්න. ❤❤
    #chemistrywithnethum #nethumwihangaridma #chemistry #als #achievements #bestresult #maths #science #biology #chemistry #physics #combinedmaths #srilanka #like #education #youtube #chemical #chemistry #srilanka #redoxreaction #physicalchemistry #ppm #nethum #chemistrywithnethum #als #ol #tcc #youtube #physical #educational #education #easychemistry #teach #teach
    #instagram #facebook #whatsapp #tiktok #viral #millionviews #science #tricks #learning #wonderful #like #subscribe #subscribers #nethumwihangaridma #srilankan #alresults #campuslife srilanka #srilankan #srilankatravel #visitsrilanka #travelsrilanka #srilankadaily #srilankatrip #exploresrilanka #srilankatourism #srilankanfood #srilankatoday #beautifulsrilanka #srilankadiaries #srilankanstyle #wonderlustsrilanka #srilankabeach #srilankangirl #sosrilanka #lovesrilanka #srilanka2019 #srilankanwedding #ellasrilanka #srilankanfashion #madeinsrilanka #srilanka_travel #prayforsrilanka #srilankafashion #discoversrilanka #srilankalife #srilankans #srilankanairlines #srilankacricket #srilankancuisine #ilovesrilanka #srilanka2018 #surfsrilanka #wanderlustsrilanka #srilankangirls #srilankanbeauty #srilankacarspotters#youtube #youtuber #youtubers #youtubechannel #youtubevideo #youtubevideos #smallyoutuber #youtubegaming #indianyoutuber #newyoutuber #youtubemusic #youtuberindonesia #youtubekids #youtubeitalia #youtubeuse #youtubeindia #youtubelife #youtubersbrasil #beautyyoutuber #youtubegamer #youtubebrasil #youtuberp #youtubetürkiye #youtubetürkiye #youtubeblogger #youtuberewind #youtubecommunity #youtubecreator #youtubevlogger #youtubefamily #youtubeblack #blackyoutuber #youtubestar #smallyoutubersupport #youtubesubscribers #youtubermirim #jualviewyoutube #smallyoutubers #sub4subyoutube #youtuber好きな人と繋がりたい #how #teach #art #commerce #tech #tcc #horana #colombo #breakingnews #srilankannews #hirunews #derananews #itn

ความคิดเห็น • 339

  • @nethuc3443
    @nethuc3443 10 หลายเดือนก่อน +12

    පට්ට සතුටුයි සහෝදරයා . මගේ වයසේ කෙනෙක් උන ඔයා මෙහෙම ඇත්තම A/L Results Target එක සාර්ථක කරගත්ත හැටි කිව්ව. මේක ලොකු කට්ටක් නැතුව සුරංගනා ලෝකයක් නෙවෙයි. දවස් ගානක මාස ගානක ලොකු කැපවීමක්. මාරම සතුටුයි සහෝදරයා.ඉදිරි අනාගතේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව .🌻❤️
    මම 22 A/L කලා අංශෙන් කරපු සහෝදරියක්. 💖🥰

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ත් ඔයාගෙ ඔක්කොම වැඩ සාර්ථක වෙන්න ඕනි ❤❤

  • @therok6426
    @therok6426 10 หลายเดือนก่อน +66

    ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර ❤❤

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +6

      ගැම්මක් තමයි කොල්ලෝ ❤

  • @hashan2354
    @hashan2354 10 หลายเดือนก่อน +9

    මමත් 2003 ප්ලෑන් එකක් නැතිව සයන්ස් කරලා මම ෆේල් වෙන මට්ටමේ හිටියේ 2022 විබාගෙ ලංවෙනකොට මම ස්කිප් කරලා ටෙක් කරා 2023 මම ලියනවා දැන් හොද මට්ටමක ඉන්නවා ඔයාගේ අත්දැකීම් බෙදාගත්ත එකට ස්තූති. ඉදිරි ගමනට සුබපතනවා.

  • @everythingforgirls6624
    @everythingforgirls6624 10 หลายเดือนก่อน +8

    ❤මගේ එකම හීනේ Peradeniya Medical Faculty එකේ Medical👩‍⚕️🩺 Student kenek wena eka (2024 A/L) ඒ වෙනුවෙන් ayya dunna me motivation ekat godak thanks❤🥺. May ur all dreams come true god bless you💖

  • @nimesh3512
    @nimesh3512 11 หลายเดือนก่อน +9

    I wish i had this learning system before writing my past exams❤

  • @rangerover2024
    @rangerover2024 7 หลายเดือนก่อน +5

    කෙනෙක් මගේ දැන් චරිතය කිව්ව. සහ ..............😮😮
    කෙනෙකුට කියන්න පුළුවන් උනා මගේ අනාගත චරිතය හදාගන්නේ කෝමද කියලා......❤❤❤❤❤❤❤❤
    Thanks මගේ දර්පණ ප්‍රතිබිම්බ යක් මට ම දේවල් කියලා දුන්නට 🤞🤞🤞👊👊

  • @11D11_-
    @11D11_- 10 หลายเดือนก่อน +10

    25:05 මෙව්වනෙ මෝටිවේශන් කියන්නෙ🔥 හරි පාර කියල දීල ලමයෙක්ව යොමු කිරීම.👍👍 බොහිම ස්තූතී..සුපිරිම වැඩ්ඩෙක්❤ කෝමහරි හොද දෙයක් ලෝකෙට දෙමු 💪❤ ලොකු සතුටක් දැනුනා ඇත්තටම🥺🥰

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤❤

  • @hasarangimadumekala8801
    @hasarangimadumekala8801 9 หลายเดือนก่อน +5

    මගේ ජිවීතෙට අහපු හොදම video එක... Thank you ayye.... 💛😍

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @Dilkiabeykoon
    @Dilkiabeykoon 7 หลายเดือนก่อน +4

    මම ගොඩක් අය්යල අක්කලාගෙ වීඩියෝ බලලා තියනවා...හැබැයි හරියටම වැඩ කරපු විදිය කිව්වෙ ඔයා විතරයි❤❤🎉

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @sachinibandara1558
    @sachinibandara1558 10 หลายเดือนก่อน +3

    අයියේ පින්...අහම්බෙන් හම්බුනේ මේ වීඩියෝ එක
    .මාර මොරාල් එකක් ආවා හිතට...ජීවිතේ කියන්නෙ කට්ට කාලා මහන්සි වෙලා ගිහින් ජයගන්න ඕනි...දිනුම් කනුව ලගට ගිහින් හරි ආසාවෙන් කරපු කැපවීම් මතක් කරන්න පුලුවන් ගමනක් කියලා ඔයාගෙ කතාවෙන් තේරුනා...keep it up...well done...❤❤❤❤❤

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි නංගි ❤

  • @hashi1679
    @hashi1679 10 หลายเดือนก่อน +4

    මට අහම්බයෙන් හම්බුනේ මේ වීඩියෝ එක..ඇත්තටම ගොඩාක් වටිනවා..මාර ගැම්මක් ආවා...ගොඩක් පිං🥺🙏❤️‍🔥

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤

  • @weerarathnegallage4513
    @weerarathnegallage4513 10 หลายเดือนก่อน +13

    මල්ලි ඔයාට හොද teaching skill එකක් තියෙනව. දිගටම මේකෙ රැදුනොත් හොද ගමනක් පේනව.ජය වේවා ❤

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤

  • @hirunitharushika-x1g
    @hirunitharushika-x1g 15 วันที่ผ่านมา +1

    Mehema awankawa thamange al jiwitha kathawa kiyala amith ayata uday karana kenek dakke adamay.sir godak lamayge hina walata yanna thawa para eliya kara wage.godak pin sir.

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ♥️

  • @just_forhobby
    @just_forhobby 10 หลายเดือนก่อน +3

    මම දෙමළ මාධ්‍යයෙන් තමයි AL Bio Science කරන්නේ. අහම්බෙන් තමයි ඔයාගේ වීඩියෝ එක දැක්කේ. විඩීයෝ එක ෆුල් බැලුවා ඔයා මට motivation එකක් උනා. Hard Work කරන්න ඕන ගෙම්මක් ආවා අයියා... මට chemistry තේරෙනවා සිංහලෙන් උගන්වන එව්වත් ඔයාගේ chennel එක මට මාර උඩව්වක් අයියා...❤

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ comment එකට හොඳ ට වැඩ කරන්න මහන්සිවෙලා දිගටම channel එකත් එක්ක ඉන්න ❤

  • @englishacademysl4257
    @englishacademysl4257 10 หลายเดือนก่อน +4

    සුපිරිම වීඩියෝ එකක්.සුපිරියට motivation කරනවා.2023 O/L අයට වීඩියෝ එකක් ගෙන්නකෝ 💝

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      ගේන්නම් ඉක්මනටම.❤

  • @glcudgajamuthu5012
    @glcudgajamuthu5012 10 หลายเดือนก่อน +5

    Maths කරන්න බයේ හිටියෙ 😑 Motivation කරාට ගොඩාක් ස්තුතියි අයියේ 😇❤

  • @Piyuu1
    @Piyuu1 10 หลายเดือนก่อน +12

    මටනම් දැන් ජිවිතේ එපා වෙලා තියෙන්නෙ මැරෙන්න හිතෙන වාර අනන්තයි , කොහෙන් පටන් ගන්නද මොනවා කරන්නද කියලා තේරෙන්නෑ exam ekat මාස 2යි දවස් ගානයි තියෙනවා 😞😥

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +2

      මැරෙන්නෙ මොකටද අනේ අපි පුලුවන් විදිහට පටන් ගමු හෙමීට මන් video එකක් දාන්නම් අන්තිම මේ මසෙ ටිකේ වැඩ කරන්න ඕනි විදිහ ජීවිතේ කියන්නෙ ප්‍රශ්න වලට මුහුණ දෙන එක තම්‍යි බය නැතුව face කරමු
      th-cam.com/video/06Z87R2YBCY/w-d-xo.html

    • @vishmihasindika1669
      @vishmihasindika1669 10 หลายเดือนก่อน +1

      මටත්🙂

    • @vishmihasindika1669
      @vishmihasindika1669 10 หลายเดือนก่อน

      මටත්🙂

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      මහන්සියෙන් වැඩ කරන්න මේ ටිකේ

    • @Piyuu1
      @Piyuu1 10 หลายเดือนก่อน +1

      @@ChemistrywithNethum thanq 🥺❤️

  • @nethugirl3782
    @nethugirl3782 10 หลายเดือนก่อน +2

    මම ඇත්තටම අයියාගේ මේ video බැලූවේ . ඇත්තටම මගේ වේලාවට me video suggest vela thibunee man hithanna ada thama mage turning point එක Athamatama mama 2024 AL මට ඇත්තටම අපේ භාශාවෙන් කිව්වොත් physics chemistry කෙල වෙලා තියන්නෙ මම kalin physics class මාරු කරකර 😖😣 ඉදි එක තමා කලේ දැන් මට යාන්ත්‍ර විද්‍යාව මෙලෝ දෙයක් බැහැ .කමක් නැහැ kohoma hari hada gannava ayya dunna motivation ekata බොහෝම ස්තුති 🙏💐💐

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤

  • @user-kc1zw6no5i
    @user-kc1zw6no5i 11 หลายเดือนก่อน +4

    ඇත්තටම පුතේ හරිම සතුටුයි ආඩම්බරයි ඔයා ගැන ❤❤

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි .❤

  • @AnishkaSanjaya
    @AnishkaSanjaya 10 หลายเดือนก่อน +4

    18:06 මන් අහපු සුපිරිම කතාවක් මම Commerce සුපිරි gameak ගහතැකි❤😊

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      ❤නියමයි එච්චරයි වෙන්න ඕනි.

  • @MrSigma8879
    @MrSigma8879 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා මේ video එක.පට්ට ❤️🌟

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @pradeepanuradha8339
    @pradeepanuradha8339 10 หลายเดือนก่อน +4

    ජීවිතය ගොඩදාගන්න ගමන් ජීවිත ගොඩ දාන එකට බොහොම ස්තූතියි, ආඩම්බරයි, ආදරෙයි ❤❤❤

  • @kashmiradivyanjalee5839
    @kashmiradivyanjalee5839 10 หลายเดือนก่อน +3

    Congratulations Nethum Malli❤🎉
    Wish u all the best for ur all future works ❤️🎉

  • @ISH_DeSilva
    @ISH_DeSilva 10 หลายเดือนก่อน +7

    අයියගේ AL කාලේ උනා කියපු හැම point එකක්ම මටත් ගැලපෙනවා මටම කිව්වා වගේ 🥲වෙනසකට තියෙන්නේ මන් දැන් තමා වැඩ කරන්න ගත්තේ.12 second term ඉන්නේ දැන්. ලකුණු තියෙන්නේ 30-50 මට්ටමේ. AAA තුනකට වැඩ කරන්න මට පුළුවන් වෙයිද 🙄

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +2

      අනිවරෙන් පුලුවන් අද ඉදන් හරියට හිතට අවංකව වැඩ කරන්න ගන්න.❤

    • @ISH_DeSilva
      @ISH_DeSilva 10 หลายเดือนก่อน

      @@ChemistrywithNethum 👍❤️

  • @user-nj1og8bc4m
    @user-nj1og8bc4m 10 หลายเดือนก่อน +1

    Supiri motivation ekak labuna aiye ❤❤ congratulations 🎉🎉 & thank you so much aiye 💕

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි .

  • @umesharandini7865
    @umesharandini7865 10 หลายเดือนก่อน +1

    Niyamai malli congratulations ❤️🥳🥰 , meya kiyanne aththama aththa kapaweema thiyenawanam jaya niyathai 👍

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි .❤

  • @malshanihansika1611
    @malshanihansika1611 10 หลายเดือนก่อน +2

    Hithata danuna ee video eka nmmm ❤️🥹 thanks ayye godddaak ❤️

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ❤

  • @nipuniheshani
    @nipuniheshani 11 หลายเดือนก่อน +2

    1shy medicine ynna madi 😓2nd shy eken goda ynw aniwa..thank you brother digatama karagen ynn. supiri kelinm oluwtm wadinnw keep it up💕

  • @chathuninimasha3206
    @chathuninimasha3206 10 หลายเดือนก่อน +2

    මාත් ඔයාගෙ වයස මන් ජපන් කෝස් එකක් කරනවා ජපන් ගිහින් ඇවිත් මට අනිවාර්යෙන් කැම්පස් යන්න ඕනි ආය මන් අවු. 24දි al කරනවා මට ඕනි ඉගෙන ගෙන private hari හොද job ekak karanna

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      නියමයි ඔයාගෙ ඒ හීනෙ සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b 8 หลายเดือนก่อน +2

    godk aya ayye krpu hri krame kiyn na ayya krpu vidiya hriyata kiuva.good luck ayye 1st class ekak damu campus eke

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  8 หลายเดือนก่อน +1

      Thanks ❤️❤️ හොඳට වැඩ ටික කරගන්න.

  • @Dpkpethum
    @Dpkpethum 11 หลายเดือนก่อน +2

    කිව්ව වචනයක් ගානේ ඇත්ත ❤, මරූ brother

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @chalithabimsara-zg8bv
    @chalithabimsara-zg8bv 11 หลายเดือนก่อน +2

    Thank for this valuable video 😍

  • @risinasemuthu
    @risinasemuthu 10 หลายเดือนก่อน +4

    Change point ...since today ❤️

  • @sarathjayasooriya7066
    @sarathjayasooriya7066 9 หลายเดือนก่อน +3

    O/L ඉවර වෙලා bio stream එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්නෙ කෙනෙක් result එන්න කලින් ක්ලාස් යන්න ඕනෙද? Result බලලම යන එක ද හොඳ? එහෙම උනොත් පාඩම් මඟ හැරෙනවද? ඒ ගැන පොඩ්ඩක් කියන්නකො අයියේ 😢

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  9 หลายเดือนก่อน +2

      Class යන්න results එනකම් බලන් ඉන්න එපා පාඩම් මග ඇරෙයි මුල ටික අල්ලගන්න බැරි වෙයි

    • @anuu..9207
      @anuu..9207 9 หลายเดือนก่อน +2

      @@ChemistrywithNethum අම්මෙ ඔව් මට මේ මග ඇරිල ලෙසටම කෙලවිලා ඉන්නෙ ක්ලාස් යන්න කොහොම හරි 🥺❤️

  • @sadaruwan4307
    @sadaruwan4307 2 หลายเดือนก่อน +1

    2024.5.26 බලමු මාස 6කින් ආයේ මේකට ඇවිල්ලා හොද Reply එකක් දාන්න පුලුවන් වෙයිද කියලා🖤

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම පුලුවන් ඔයාට ❤❤

  • @shamilakalanka392
    @shamilakalanka392 10 หลายเดือนก่อน +4

    Ayye track out wela nadda kawadawath?😐 Mata eka digata track eke inna bari case ekak thiyano.plz reply 😶btw thank you very much!!!

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      Track out ynw onim kenekw ethkot poddak vinadi ganakt kerana waden athwela sinduwak ahala poddak awidala thaman kamathi deyk kerl relax wenne oni habay oluwa thiyan inne ooni mata ara wafee thiyenw kyla enisa ikmnt ay wade keranne enne onii

  • @artgallery4401
    @artgallery4401 10 หลายเดือนก่อน +3

    💕සුපිරී

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 2 หลายเดือนก่อน +1

    සර් මම 2024 al .
    මම commrece කරන්නේ..මම දැනට මොකුත්ම පාඩම් කරල නෑ ..තුනම fail මට්ටමක මම ඉන්නේ..exam එකට තව දවස් 178 හරියටම...අනේ සර් මේ දවස් ටිකෙ pepar කරලා ගොඩ යන්න පුලුවන් වෙයිද සර් ..😔😖🥺

    • @sachinthaudayanasachintha5464
      @sachinthaudayanasachintha5464 2 หลายเดือนก่อน +1

      අනේ සර් මම මොකක්ද කරන්න ඕන 🥺

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  2 หลายเดือนก่อน

      ඔව් past papers ටිකට බරදීලා කරන්න. අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිපලේට යන්න පුලුවන් වෙයි කැපවීමෙන් වැඩ කරන්න ඒ වෙනුවෙන් ඔයාගෙ හීනෙ වෙනුවෙන් මහන්සි වෙන්න.

  • @umeshanethmi9305
    @umeshanethmi9305 10 หลายเดือนก่อน +2

    Congratulations Malliyah 🌍🌻😇

  • @champaatapattu824
    @champaatapattu824 10 หลายเดือนก่อน +2

    Thank you aiyee Perfect ...

  • @ranukashaveendra806
    @ranukashaveendra806 10 หลายเดือนก่อน +3

    Thanks ayya ❤

  • @oshibandara-jm8yv
    @oshibandara-jm8yv 10 หลายเดือนก่อน +3

    Aiyyee mm inne 40,55,50 mattme inne aiyyee..tec krnne..Mt 3A wlt ynn puluwnd aiyyee...2023 A/L mm...😢 Plz reply me .....🙏

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +2

      Puluwan anivarenm mahansi wela wade kernne eka aramunak thiyagannee results eka gane hithanne epa mahansiwela wadem kernne

  • @Mihinpathirathna3388
    @Mihinpathirathna3388 2 หลายเดือนก่อน +1

    සර් මම මෙදා O/ls කලේ මට Scirnce B එකක් වගේ තමයි තියෙන්නෙ මට B එකක් ශුවර් මම B එකත් දාගන්න කැපවෙලා වැඩ කලේ අන්තිම සතියෙ වගේ මොකද මට බයෝ කරන්න් පුදුම උවමනාවක් තිබ්බෙ හැබැයි ඒකට මුල ඉදන් වැඩ කලේ නෑ අන්තිම කාලෙ තමයි ඒක තේරිලා වැඩ කරන්න ගත්තෙ සයන්ස් වැඩ කලේ නම් අන්තිම සතියෙ මට ඊට කලින් වාර විභාගේ තිබ්බෙ S එකක්. මම ඒක B එකකට ගෙනාවා.මටදැන් ගොඩාක් දේවල් තේරෙනවා අනාගතේ ගැන මට Als bio කරන්න දෙන්නෙ නැත්නම් මම Als කරන්නෙ නෑ කියන මතයේ තමයි ඉන්නෙ අපේ ඉස්කොලේන් බයෝ කරන්න පුලුවන් මේ රිසාල්ට් එකට .අපේ ගෙදරිනුත් කැමතී. Ol වගේ නැතුව මම මුල ඉදන් වැඩ කලොත් මට ගේමක් ගහන්න බැරි වෙයිද වටේ මිනිස්සුන්ගෙ කතා එක්ක එපා වෙලා තියෙන්නෙ ඒගොල්ලො කියන්නෙ බැ කියලා.හැබැයි Ols අඩු රිසාල්ට් දාල Al A3 දාපු අයත් ඉන්නවා.මේක කරගන්න පුලුවන් වෙයිද කියන්න දැන් නම් මට ගොඩක් උවමනයි Al ගැන🥺💔

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  2 หลายเดือนก่อน +1

      ඔයාට හිතනවටත් වඩා හොඳ results එකක් ලැබෙයි O/L වලට කෝමත් කැපවීම තියෙනවනම් O/L results එක A/L වලට අදාල නැහැ කොහෙත්ම 9As දාලා A/L maths කරලා first shy fail වෙච්ච ලමයි පුද්ගලිකව මන් දන්නවා ඉතිම් කැවවීමෙන් ඔයාගෙ ඉල්ක්කෙට යන්න.❤❤

    • @Mihinpathirathna3388
      @Mihinpathirathna3388 2 หลายเดือนก่อน

      Thank you sir🥺❤️🙏

  • @ridhmikaushalya147
    @ridhmikaushalya147 11 หลายเดือนก่อน +1

    Supiri aiye👊❤️

  • @vdworld9969
    @vdworld9969 11 หลายเดือนก่อน +2

    Thanq ayiye..💛

  • @diliniperera-l1m
    @diliniperera-l1m 10 หลายเดือนก่อน +1

    Ayya Taxila neda 😍😍 Congratulations ayye ❤ mn dakala thiyeno scl ekedi 😁✌️ Thnz ayye godak me video ekata .thawa nasa 2k wage thiyenne mara moral ekak awa . Lakunu adu unata gemak gaha ganna puluwan kiyala hithenawa 💜️

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      Oww mn taxila , hondt wade kernne puluwan anivaren game ekak gahanne

    • @diliniperera-l1m
      @diliniperera-l1m 10 หลายเดือนก่อน +1

      @@ChemistrywithNethum thnz ayye 😊💜️

  • @user-hz5zt7ge6n
    @user-hz5zt7ge6n 10 หลายเดือนก่อน +3

    අඩෝ දික්හේනපුර එකා නේද 😮😅❤ ගැම්මක් බං එළ එළ ආදරෙයි ඇහ්

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      අඩෝ දික්හේනපුර තමා බම් ❤

  • @PriyaniIndu-km4he
    @PriyaniIndu-km4he 10 หลายเดือนก่อน +1

    You were a good explain brother 👍

  • @methmiyamudi4522
    @methmiyamudi4522 8 หลายเดือนก่อน +1

    Godak vatina video ekak aiye👍

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @ashanparikalpitha7215
    @ashanparikalpitha7215 10 หลายเดือนก่อน +1

    thank you aiye supiriyak❤

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 10 หลายเดือนก่อน +1

    Thank you Thank you for grateful ideas

  • @ravishasenevirathna9468
    @ravishasenevirathna9468 10 หลายเดือนก่อน +2

    Thank you so much .math me para 2nd shy art karanava .thava davasa 69 i .matath puluvn veyi neda mahansi vela veda karoth .peya 17 k vithara .

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      Puluwan oyat aniwarenm kapaveemen wade keranne haloo ❤❤

  • @jayasekara6930
    @jayasekara6930 10 หลายเดือนก่อน +2

    Thank you ayye godak watinawa

  • @studyrobot8986
    @studyrobot8986 10 หลายเดือนก่อน +1

    Godak sthuthiy ayye

  • @user-ui7jp2qt8w
    @user-ui7jp2qt8w 9 หลายเดือนก่อน +1

    Mn bio karanne.... 🥴Subject 3 balance karanna aiya gen thama therune Good job aiyeh💗😚

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @thenu5831
    @thenu5831 11 หลายเดือนก่อน +3

    Thank you ayyee ❤😢

  • @nethugirl3782
    @nethugirl3782 10 หลายเดือนก่อน +4

    Math Horana අයියේ 2024 AL . oya kohada ayiye physics class ගියේ

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 10 หลายเดือนก่อน +1

    Thank you so much aiye ❤

  • @chammikahd57
    @chammikahd57 10 หลายเดือนก่อน +1

    Weldone brother ❤

  • @DULA-NK79856
    @DULA-NK79856 5 หลายเดือนก่อน +1

    Thank you ayye 🥺🔥

  • @user-cb8vq3jd8h
    @user-cb8vq3jd8h 10 หลายเดือนก่อน +2

    c1S2 mttm wge inn kenekt e kly athid A3,A2b1 wage resul ekk gnn,ehemn dwst kochchr wd krnn oned

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      Puluwan godak kapaween target ekak thiyagena wade kernne wenw dwst shedule ekak hadaganne hadagena ada dawese hitht sahalluwak danenekm wadam kernne welwak kyka naa eka eka ekkenagen ekkenat wenas wenw thmnge hitht hariynkm thaman wade kernne paya 5 withr nidaganne dwskt amathaj wechchra theory bala bala past papers m kernne ❤

    • @user-cb8vq3jd8h
      @user-cb8vq3jd8h 10 หลายเดือนก่อน +1

      @@ChemistrywithNethum THANK U SO MUCH

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      😎

  • @NethmiDodangoda-du3vo
    @NethmiDodangoda-du3vo 10 หลายเดือนก่อน +3

    Super ❤️

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i 10 หลายเดือนก่อน +4

    Aiya c.maths clz giye dammika geekiyanage sir lagatada

  • @Pramodi-qi3yi
    @Pramodi-qi3yi 10 หลายเดือนก่อน +1

    Godk Vtina Motivation ekk 🎉

  • @Kavindyaabeywardhane
    @Kavindyaabeywardhane 8 หลายเดือนก่อน +1

    niyamai ayye math taxilawe ayya mage role model ekak

  • @binarichethana1272
    @binarichethana1272 10 หลายเดือนก่อน +1

    Great video 🔥

  • @rosirosi174
    @rosirosi174 11 หลายเดือนก่อน +2

    Ayye oya kalin sillubus eka ivara karagaththada ( ehema kalanam e dobble batch gihinda naththam youtube padam valinda)

  • @dwaynearnold7284
    @dwaynearnold7284 11 หลายเดือนก่อน +2

    Ayye oya gava thiyen vivarana poth tika gana pahadili kiriimal kernnako

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  11 หลายเดือนก่อน +1

      ඉස්සරහට කරන්න්ම් අනිවාර්යයෙන්ම

  • @anjaleeanjalee3683
    @anjaleeanjalee3683 3 หลายเดือนก่อน +1

    අද මැයි 21 🙂 මට විබාගෙ නොවැම්බර් විසි ගනන් වල දැනට මම ඉන්නෙ තුනම ෆේල් මට්ටමේ...මට පාස්ට් පේපර් කරාම ඇත්ද අයියේ

    • @hirushigallage928
      @hirushigallage928 3 หลายเดือนก่อน

      Oyata puluwan😊

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  3 หลายเดือนก่อน +1

      Past papers කරන්න කලින් කෝමහරි ලකුණු වැඩි පඩම් වලින් theory ටිකක් කරගන්න ඊටපස්සෙ ඒවා ගෙ past papers කරන්න ඕම ඕම පාඩම් ටිකක් set කරගන්න subject තුනෙන්ම්

  • @madushimadu7709
    @madushimadu7709 หลายเดือนก่อน +1

    තක්ශිලාව ඉස්සරහ බුක්ශොප් එකේ කොලබ ඉස්කෝලවල පේපර්ස් තියෙනව කියන්නෙ ඇත්තද අයියෙ

  • @oshini449
    @oshini449 10 หลายเดือนก่อน +2

    Thankyou aiye

  • @user-vy7jn3ut9z
    @user-vy7jn3ut9z 10 หลายเดือนก่อน +3

    Aiye model papers nokara past papers walinma hoda risult ekk ganna akida 🙄

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      මෙහෙමයි මල්ලි ඔයා මේ පාර Al කරනවන්ම් තියෙන කාලෙ හැටියට ඔයාට කරන්න පුලුවන් past papers තමා ඒත් ඔයා Al කරන්නෙ 24,25 එහෙම නම් model papers කරාඅට කමක් නෑ ඒක හොඳයි .❤

  • @chanirufernando2724
    @chanirufernando2724 10 หลายเดือนก่อน +4

    anee aiyye mta oyawa personally contact krgnna baidaa😢 aiyyaty nme uba mge wayase. mn 2 nd shy ..... mta help krhn....oya wge kenekgenui mta advice oneee.. mta help krhn

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +2

      0755718390 whatsapp msg එකක් දාන්න.

  • @invisibleplayer5788
    @invisibleplayer5788 10 หลายเดือนก่อน +1

    Gammak sagoo

  • @Sasitha123
    @Sasitha123 10 หลายเดือนก่อน +1

    el bn el ❤️

  • @vidushagayanath5272
    @vidushagayanath5272 11 หลายเดือนก่อน +1

    Thanks sirrrr❤❤❤❤

  • @SlideGenius61
    @SlideGenius61 11 หลายเดือนก่อน +1

    thank you sago

  • @CartoonWorldin-jh4yz
    @CartoonWorldin-jh4yz 11 หลายเดือนก่อน +1

    THanks 🥰

  • @kavishkaravishan298
    @kavishkaravishan298 10 หลายเดือนก่อน +2

    Thansks bro

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 10 หลายเดือนก่อน +6

    මටත් A9 AL maths BBB 😂 අවුලක් නෑ හැබැයි ඔයින් ගියා ඇති

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      😎 ඔය ඇති මචෝ campus නේ.❤

    • @user-zp3of6gg9k
      @user-zp3of6gg9k 10 หลายเดือนก่อน +3

      @@ChemistrywithNethum සිරා මන් නුවර engineer නම් බෑ අවුලක් නෑ

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +2

      @@user-zp3of6gg9k හැමපැත්තම හොඳයි බන් අපි අපේ වැඩේ හරියට කරොත් නිකම්ම අපිට යන්න පාර හැදෙයි ❤

    • @Savee803
      @Savee803 10 หลายเดือนก่อน +1

      Mata Bcc ane kaluthara

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      @@Savee803 campus යන්න පුලුවන්නෙ ❤

  • @priyantthaabe8030
    @priyantthaabe8030 2 หลายเดือนก่อน +2

    final term test ekata lakunu kiyak thibbada aiye?

  • @KulaniRuwanya-wn6ee
    @KulaniRuwanya-wn6ee 8 หลายเดือนก่อน +2

    Mama 2023 exm krnne bio chemestr y mcq 38-40 inne mt 47-49 ktynn one ayye mata karanna weda tikak kiynnko

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  8 หลายเดือนก่อน +2

      Mcq gahanne oni wodiha gane video ekak dannam ada hetm click eke inna channel eka ❤

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 10 หลายเดือนก่อน +2

    mru ayye. mt 2023 AL klin vda kre na dn krnv vada.khm hri pera ynv

  • @senunitharuka6179
    @senunitharuka6179 9 หลายเดือนก่อน +1

    patta sir

  • @user-jc6bh9ig8r
    @user-jc6bh9ig8r 10 หลายเดือนก่อน +2

    Sar o.l ගැනත් video එකක් කරන්නකො

  • @worldtalk4218
    @worldtalk4218 8 หลายเดือนก่อน +3

    Ayye moratuwta ganne lankwe kya wenkmda

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  8 หลายเดือนก่อน +2

      Samanyen mul 800 withr thama ganne eka awurudden awurudda wens wenw eeth smanyen 800-1000 gannw island rank

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 10 หลายเดือนก่อน +1

    Thank you

  • @swetha744
    @swetha744 10 หลายเดือนก่อน +1

    Ada idala exam ekata dawasta paya 20 k wada karoth mcq 20 25 mattame inna kenekta A ekakata yanna puluwnda ayye 😢

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +2

      Result එක ගැන හිතන්න එපා ඒක එන එකක් එයි වැඩ කරන්න ඔයාගෙ උපරිමෙන් එතකොට යන්න පුලුවන් උඩටම් යයි ඔයා මේ ටිම කාලෙට ❤

  • @user-bu6xl1ee5u
    @user-bu6xl1ee5u 10 หลายเดือนก่อน +2

    Aiye. Mama 23 al karanne. Thwa masa dekayi thiyenne. Mta kollek innawa. Api dennama 75 n uda lakunu ganna mattame innawa. Apo dennam commerce karanne. Aiye api dennt hod rank ekak danna plwn weid. Pdm krnna one widiy mt poddk kynnako aiye.

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      අනිවරෙන් පුලුවන් නංගී මේ ටිකේ මහන්සිවෙලා වැඩ ටික කරගන්න . බැරි දේවල් ටික හදාගන්න. Past papers m kerl බැරි තැන් ටික හදාගන්න.

    • @user-bu6xl1ee5u
      @user-bu6xl1ee5u 10 หลายเดือนก่อน +1

      @@ChemistrywithNethum hari aiye thank you

  • @user-vi7kt7br2h
    @user-vi7kt7br2h 10 หลายเดือนก่อน +1

    thnq

  • @pavankumarage4312
    @pavankumarage4312 11 หลายเดือนก่อน +2

    ❤🙌🔥

  • @user-un1sx7fw8j
    @user-un1sx7fw8j 11 หลายเดือนก่อน +1

    👍

  • @pasindulakshitha776
    @pasindulakshitha776 9 หลายเดือนก่อน +3

    මේ යාලුවා ඔයාට මට උදව්වක් කරන්න බැරිද

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 10 หลายเดือนก่อน +2

    පුතා ලියනවනේ පෑනෙන් 😂😂😂😂

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +1

      තේරුනේ නෑ හැබැයි😂

  • @sumedalakmal6437
    @sumedalakmal6437 10 หลายเดือนก่อน +1

    Commerce stream eken karana kenekut me masa tika athid A3 t ynna...

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน

      Uparimn mhnsi unth krnn puluwn padam krnn kal madi wagenm papers krnn ona papers noklthnm kohthm hoda result ekk gnn ba kale nasthi krnn nathuw puluwn uprmn mhnsi unth krgnn puluwn (Commerce kerl 3 As thiyena kenekge adahsak )

  • @SLTUBER10
    @SLTUBER10 11 หลายเดือนก่อน +2

    ❤🎉

  • @AnishkaSanjaya
    @AnishkaSanjaya 10 หลายเดือนก่อน +3

    24:12 😊❤

  • @DhulanjaniDananja-ql9yy
    @DhulanjaniDananja-ql9yy 10 หลายเดือนก่อน +1

    2023 A/l exam akt me dwswala subject 3 manage kragnne kohomd aiye🙂

    • @ChemistrywithNethum
      @ChemistrywithNethum  10 หลายเดือนก่อน +2

      Oya wade kerana time eka athule paya ganak bedaganne subject 3 t ee dane time eka oyat awul subject walt wadi time ekak danne eeth puluwan kyla anith subject nokt innrth epa ewath touch eke yanne ooni

  • @sumithrashmika2702
    @sumithrashmika2702 11 หลายเดือนก่อน +1

    💯 true

  • @dilinamunasingha3665
    @dilinamunasingha3665 11 หลายเดือนก่อน +1

    ❤❤