උසස් පෙළින් පසු නර්ස් කෙනෙක් වෙන හැටි | After A/Level How to Become a Nurse in Sri Lanka | SL Nurse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • උසස් පෙළින් පසුව Nurse කෙනෙක් වෙන්නේ කොහොමද ?
    අපේ රටේදී උසස් පෙළින් පසුව නර්ස් කෙනෙක් වෙන්න ආකාර හතරක් තියෙනවා.
    ඉතින් අපි අද කතා කරමු මේ ආකාර හතර ගැන. අපේ රටේදී නර්ස් කෙනෙක් උනාට පස්සේ ඔයාට පිටරට යන්නත් පුළුවන්.
    අන්න ඒ කරන විදිය අපි අද ඔයාලට කියලා දෙන්නම්.
    By : Amila Jayasena [Dip. in Nursing]
    #slnurse #nursing #SriLanka #nursinglife #registerednurse #nts #nurselife #NursingDegree #NursingDiploma #amilajayasena #NursingProfession #nursingjobs
    Lose You by LiQWYD / liqwyd
    Creative Commons Attribution 3.0 Unported- CC BY 3.0
    Free Download / Stream: bit.ly/3sbz1s6
    Music promoted by Audio Library
    bit.ly/3Z3Cc1k
    #nursing #nurse #nurselife #nurses #nursingschool #nursingstudent #medical #healthcare #medicine #rn #nursesofinstagram #doctor #hospital #covid #registerednurse #health #nursesrock #breastfeeding #nursepractitioner #doctors #lpn #medicalstudent #medschool #nurseproblems #studentnurse #rnlife #medstudent #nursinglife #nursehumor #nursingschoolproblems
    #nurse #nurselife #doctor #nursing #medicine #medical #hospital #nurses #healthcare #covid #nursesofinstagram #health #rn #nursingschool #doctors #nursingstudent #medstudent #surgery #registerednurse #medicalstudent #medschool #nursesrock #love #nursepractitioner #coronavirus #medicalschool #surgeon #nurseproblems #nursehumor #anatomy
    #lpn #scrubs #nursestudent #scrublife #medico #rnlife #enfermagem #medlife #dentist #nursememes #studentnurse #paramedic #mbbs #medicina #cna #beauty #instagood #nursesweek #med #physician #science #healthcareworkers #care #pharmacy #nursesunite #like #fitness #nursememe #ernurse
    #nursing #nursingschool #nursingstudent #nursingfriendly #nursingwear #nursingdress #nursingschoolproblems #nursinglife #nursingcover #jubahnursing #nursingmom #nursingblouse #nursinghome #nursingbra #nursingstudents #nursingpillow #nursingtees #blousenursing #nursingcloth #nursingtop #blousenursingfriendly #bajunursing #nursingproblems #nursinghumor #nursingmama #nursingjubah #jubahnursingfriendly #nursingstudentproblems #nursingnecklace #travelnursing #instanursing #nursingstudentlife #nursingapron #bajukurungnursing #kurungnursing #nursingschoolprobs #prenursing #dressnursing #nursingmoms #nursingassistant
    #srilankannurse #slnurse #srilanka #asirihospital #lankahospital #nawalokahospital

ความคิดเห็น • 579

  • @samarasundara3803
    @samarasundara3803 8 หลายเดือนก่อน +13

    ඔයා පුතේ හරිම හොඳ දරුවෙක්.මොකද මේදරුවෝ සියලුම දෙනාට රිප්ලයි එකක් දීලා තියනවා. ඒක ගොඩක් වටිනවා.🙏👌

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @tharinduthilanka9071
    @tharinduthilanka9071 หลายเดือนก่อน +2

    සර් හෙද නිලධාරිනියන් පළඳිනු ලබන බඳ පටියේ වෙනස පහදන්න. *රතු,නිල් සහ කළු වර්ණ ආදි. සමහර Nurse ලා Blue's kit එක මෙය පහදන්න. දැ:ග:ස

    • @slnurse7282
      @slnurse7282  หลายเดือนก่อน

      ඉදිරියේදී බලමු

  • @Usersrilanka
    @Usersrilanka ปีที่แล้ว +6

    Attatama jiwithe gdk kalakirunu dwsak ada. Mn finl yr medical student kenek. Lankawe government hospital ekakata beth ganna gdk welwta enne gdk ahinsaka minissu. samaharj Nursela e minissunt ktha krana widiya anthimai. Samahara ahinsaka ammala innawa surgery ekata adagana ynna sudu adumak nathuw. Ehema minissuntath samahara nursela ktha karanne hrma katha widiyta. Api puluwn wdyta eylta adun aran dnw. Adath ehema karapu dawasak. Eka parama nurse knk awilla matath kaghuw adun wthrak nemei puluwnnm kanna bonnath aran denna dn leda hodaida gaga hina wewi patientla ekka kywanna enw apeth meyala kare naginwa oyala ohma katha karala giyma kyl. Attatama as dekata kadulu awa ai me minissu ahinsaka minissunt mechchara jara widiyta salakanne kyl. Attatama ape rate dostharala nursela samahara aya innw minihekta katha krnna dnne nethi. Minissu attatama hri ahinsakai. E minissunt karu awen salakanna bainm hina wela udeta muna balanna barinm plz me job eka thorgnna epa. Asarana wela leda wela ena minissuta aththata udaw krnna hthna knk innwanm wthrak me job eka thorgnna. Eliye idan minissu balana tharan salli meken hoynna be. Salli hoynna mita wada gdk hoda jobs dn lankawe thynw. Plz minihekta adare krnna garu krnna ugnnanna lamainta podi kale idalama. Salli nemei jiwithe. Kala bila inna salli onkamakta me rassawa thoragana asarana minissunt baninna epa.

    • @slnurse7282
      @slnurse7282  ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

  • @funnygirl7009
    @funnygirl7009 3 หลายเดือนก่อน +3

    Mage subjects econ media history me subjects tikata hoda result ekak dala private yanna puluwanda

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      ගන්නේ නෑ. සයන්ස් කරපු අය ඉන්නවානෙ

  • @bemsunilbemsunil7795
    @bemsunilbemsunil7795 3 หลายเดือนก่อน +1

    27 June 2024
    The information given is not in keeping with International Standards of Nursing. I am appalled to hear the requirements necessary for to be a Nurse.
    In Sri Lanka, after three or four years of study, you get a Diploma in Nursing and you are called a Nurse. Therefore, don't apply to any of the four above options if you want to be a Nurse.
    You are better off to go to India ; do your Nursing Studies and you will be recognise World wide and will find far better employment opportunities than in Sri Lanka.
    I am a US Registered Nurse with a Bachelor of Science in Nursing (BSN) with fifteen years of working experience in American hospitals. Good luck.

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      මේ ලංකාව. මෙහෙ විදිය මේ. මේවා UK හරි USA විදියට හදන්න මෙහෙ ඉන්න මටවත්, ඔහේ ඉන්න ඔයාටවත් කොහොමත් බෑ.

  • @AmashiDewmini-f7h
    @AmashiDewmini-f7h 27 วันที่ผ่านมา +2

    සර් කොතලාවල campus එකේ nursing degree ek පිළිගැනීම තියෙනවාද පිට රටවල සහ ලංකාවේ රජයේ hospital wala

    • @slnurse7282
      @slnurse7282  27 วันที่ผ่านมา

      රජයට නම් ගන්නේ ණෑ

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 3 หลายเดือนก่อน +3

    4th shy eken NTS nursing yanna puluwanda?? Pls

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน +1

      පුලුවන්.

  • @dulmininisansala1293
    @dulmininisansala1293 8 หลายเดือนก่อน +3

    Bioth ekka nathuwa wena subject ekak ekka agri karala government nursing yanna barida

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      බෑනේ

  • @kumarisampath2692
    @kumarisampath2692 6 วันที่ผ่านมา +1

    Sar mage duwata ol walata thiyenne maths s samarathayak English s samarthayak thibenne mage duwata nurse yanna puluwanda plz riplayi

    • @slnurse7282
      @slnurse7282  3 วันที่ผ่านมา

      පුලුවන් ඉල්ලුම් කරලා බලන්න. ඒඅතර පුලුවන් නම් ආපහු කරලා අවම c එකක් වත් දාගන්න

  • @PRINCESSGIRL-u1i
    @PRINCESSGIRL-u1i 3 หลายเดือนก่อน +2

    Biosystems technology karapu ayata government nursing yanna widiyak nadda

  • @NethukiAmaya-e8r
    @NethukiAmaya-e8r 9 หลายเดือนก่อน +2

    Sir samaniye NTS ekata district eken lamayi kiyak vithara ganwdha mge z eka -.2870 2021 nuwaraeliyen NTS danmoth yanna puluwn weidha sir?

    • @slnurse7282
      @slnurse7282  9 หลายเดือนก่อน

      පුලුවන් වෙයි

  • @danadana4643
    @danadana4643 3 หลายเดือนก่อน +2

    මං third shy කරන්නෙ 2024 A/l මගෙ වයස දැන් 23 යි..මට 2024 results වලින් nursing දාන්න ඕනෙ ඒත් මගෙ වයස ප්‍රශ්නයක් වෙයිද අවුරුදු 28 වෙනකන් පුලුවන් නේද මං Agri කරන්නෙ

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      පුලුවන්.

  • @imalkamalindu9079
    @imalkamalindu9079 4 หลายเดือนก่อน +2

    mn 2023 sir Maths walin css tiyenw sir z ak 0.0045 mn nursin dmmot ahuwed sir 🥺

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน +1

      සිලෙක්ට් වෙයි ගොඩක් දුරට

  • @Sajin1111
    @Sajin1111 หลายเดือนก่อน +1

    රට යන්න පුළුවන් වෙන්න,,ලංකාවේ private university එකක් කියන්නකො,,ලෝකයේ පිලිගන්න සහතික යක් දෙන

    • @slnurse7282
      @slnurse7282  หลายเดือนก่อน

      ගොඩක් තියෙනවා හොයලා බලන්න

  • @ImashaMadurangi-r3f
    @ImashaMadurangi-r3f 4 หลายเดือนก่อน +2

    Sir ane plz riplykarannako mata sri lanka university ekakama nurse kenek wenna asayi
    එත් මන් පලවෙනි පාර o/l english fell ගනිතයටත් s තිබ්බ නිසා අම්මා කිව්වා ගනන් දන්න කියලා දෙවනි පර දැන් ගනන් දලා තින්නේ english ආයේ දැම්මොත් තුන්වෙනි පර වෙයි සර් එහෙම කරොත් බරිවෙයිද රජයේ නස් කෙනෙක් වෙන්න ❤😢

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน +2

      සාමාන්‍ය පෙල වලට රජයේ නර්සින් යන්න බෑ.
      මේක බලන්න.
      th-cam.com/video/PBlBWGdNl4E/w-d-xo.htmlsi=XSvejFN3VBQyIA5S

  • @nadunisathsaranaduni6850
    @nadunisathsaranaduni6850 6 วันที่ผ่านมา +2

    Sar mata o/l wala maths walata thiyenne s pass ekk mata apply karanna bari weyida

    • @slnurse7282
      @slnurse7282  3 วันที่ผ่านมา

      පුලුවන්.

  • @ChamodhKavishka-tv6lm
    @ChamodhKavishka-tv6lm 6 หลายเดือนก่อน +3

    මන් 2021 ol 8/7 english නැ 2022 ලිවා ආයෙත් english එත් පාස් කර ගන්න බැරි උනා . දැන් මන් science කරන්නෙ මට පුළුවන් වෙයිද ආය පාරක් english ලිවොත් හරි ,වෙන කොම හරි රජයේ නසින් යන්න .අනේ උතරක් දෙන්න plzz ❤️

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน +2

      උසස් පෙල අනිවාර්යයෙන් පාස් වෙන්නම ඕනේ නර්සින් ‍යන්න විද්‍යා විශයන් වලින්

    • @ChamodhKavishka-tv6lm
      @ChamodhKavishka-tv6lm 6 หลายเดือนก่อน

      හ්ම්ම් සර් ❤️

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 ปีที่แล้ว +2

    මගේ 2022 ප්රතිඵල C agri, S che,S bio. Z eka -.0493. අනේ සර් මන් ගොඩක් ආසාවෙන් ඉන්නේ රජයේ නර්සිං යන්න. මට පුළුවන් වෙයිද.z එක හින්ද බයෙන් ඉන්නේ සර්. මම 23 විභාගය නැවත ලියන්න දැම්මෙත් නෑ. අනේ මට පුළුවන් වෙයිද සර්

    • @slnurse7282
      @slnurse7282  ปีที่แล้ว

      පුලුවන් වෙයි.

  • @sudeshindika3736
    @sudeshindika3736 6 วันที่ผ่านมา +1

    Sir a l karal nursing apply karal kochchara kalayak yanna oneda nursing interview yann

    • @slnurse7282
      @slnurse7282  3 วันที่ผ่านมา

      ඒක රටේ තත්වය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුලත ගැසට් කරනවා

  • @ChamaliKawshalya-rd1tp
    @ChamaliKawshalya-rd1tp 8 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් ගිය අවුරුදු වල Nts ගත්තු අවම z අගය සහ district rank eka කොහොම ද සර්

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      ඒක ගැන හිතන්න එපා. මේකට යන්නකෝ

  • @InduminiKarunarathna
    @InduminiKarunarathna 10 หลายเดือนก่อน +2

    Sir mama 2021 al bio kre CCS , Z eka 0.1192 mata ol A8 S1, S English wlata mm ayemath English kala eken English wlata A ekak tyenwa eka prashnayak wen nethi wei ned sir, mawa nts select wenna chance ekk tyeida

    • @slnurse7282
      @slnurse7282  10 หลายเดือนก่อน

      ලියපු වාර ගාන අවුලක් නෑ. අහුවෙයි ඔයා

  • @DayaniDeepika-qj9ce
    @DayaniDeepika-qj9ce 4 วันที่ผ่านมา +1

    Al maths කලොත් නසින් යන්න පුලුවන් ද රජය්‍ර්‍ර්

    • @slnurse7282
      @slnurse7282  3 วันที่ผ่านมา +1

      පුලුවන්.

  • @Mewithmestudio
    @Mewithmestudio 25 วันที่ผ่านมา +1

    Sir..lagadi NTS gazette karanne nathi weyida?

  • @Fernando20051
    @Fernando20051 5 หลายเดือนก่อน +1

    දැන් සැපයි 😢 arts තෝර ගත්තෙ අපරාදෙ හරිම දුකයි 🙂 ol results එකත් හොදයි 😢

    • @slnurse7282
      @slnurse7282  5 หลายเดือนก่อน

      🧎‍♂️😮‍💨😮‍💨

    • @limathenu4993
      @limathenu4993 3 หลายเดือนก่อน

      Aaye science krla oyge heneta ynn. Nurse kenek wenn puluwn

  • @wishmiimasha6932
    @wishmiimasha6932 4 หลายเดือนก่อน +1

    සර් මන් 1st ,2nd දෙකේම chemistry ෆේල් agriculture එක්ක කලේ මන් ආස නර්සින් යන්න මේ පාර මන් ආර්ට් වලට මාරු උනා ආයෙත් 4th shy එකක් agri එක්ක බයෝ කලොත් government nursing යන්න පුලුවන්ද

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      පුලුවන්.

  • @hesha_770
    @hesha_770 8 หลายเดือนก่อน +1

    2022 BIO walin a/l kre .ccs pass tiyenwa.
    gazzete wenn 2025 wage yai ned?
    eka hind private nurshing 3 year diplomawak thora ganima hoda d sir

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      පෞද්ගලික ගිහින් රජ්‍යේ හෙද සේවයට එන්න බෑනේ

  • @mallikaranjanee5828
    @mallikaranjanee5828 10 หลายเดือนก่อน +2

    20/21 gazzte wenn thawa kochr kal yaida badawaganeem karan sahena kalyak yawida s 3k thyenw z ek -0.1113 nts ynn puluwan weida😢

    • @slnurse7282
      @slnurse7282  10 หลายเดือนก่อน

      ටික කාලයක් යයි. එතකන් මොනව හරි කරන්න.

  • @SanjayaSampath-g5k
    @SanjayaSampath-g5k 9 หลายเดือนก่อน +1

    Kdu nursing ගැන වීඩීයො එකක් කරන්නකො සර්

    • @slnurse7282
      @slnurse7282  9 หลายเดือนก่อน

      බලමඋ

  • @Hirushika-fh8jy
    @Hirushika-fh8jy 3 หลายเดือนก่อน +1

    Sir 2023(2024) AL ayt rajaye nursing gezzat wenna godak kal yaida .
    ehema neththan private hospital ekka nts danna den puluwnd

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      රජයේ වගේ නෙවේනේ පෞද්ගලික අංශයේ. ඊළග අවුරුද්ද වෙයි ආයේ ගැසට් කරන්කොට.

  • @kavishanawanjali
    @kavishanawanjali 28 วันที่ผ่านมา +1

    Usa 4'8 t nts gnid??? Anith qulifecation thiynw

    • @slnurse7282
      @slnurse7282  27 วันที่ผ่านมา

      How to become a Nurse in 03 Years of Nurses Training School | NTS Life | Government Nursing School
      th-cam.com/video/pgxR5i7kNqI/w-d-xo.html

  • @SadeeshamadushaniMadushani
    @SadeeshamadushaniMadushani 4 หลายเดือนก่อน +1

    Sir
    Mage result CSS.z-core 0.1363.mata NTS yanna pulluwan weida sir samanyayen

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      පුලුවන් වෙයි

  • @DinithiDulakshika
    @DinithiDulakshika 6 หลายเดือนก่อน +2

    අවුරුද්දක කෝස් එකක් කරල NVQ 4 ගත්තම නර්සින් කරන්න බැරිද ප්‍රයිවට් හොස්පිට්ල් වල

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      දැන් එහෙම ගන්නේ නෑ. තුන් අවුරුදු ම කරන්න ඕනේ

  • @hirunilakshika
    @hirunilakshika 8 หลายเดือนก่อน +2

    සර් ප්‍රයිවට් නසීන් ඉන්න ගමන් සයන්ස් වලින් ප්‍රයිවට් උසස්පෙල ලියන්න බැරි ද . රජේ නසීන් කෙනෙක් වෙන්න .

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      පුලුවන්

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 ปีที่แล้ว +2

    සර් මම දැනට ගාල්ල සමුපකාර හෙද විදුහලේ ඉගෙන ගන්නවා. කෝස් එක අවුරුදු 3ක්. එයාලා කියනවා මේක කරලා රජයේ යන්න පුල්වන් කියලා. එහෙම පුලුවන්ද සර්.

  • @SansalaDiuyamali
    @SansalaDiuyamali 9 หลายเดือนก่อน +2

    Sir mge o/l english science C, A/l bio kare chemistry C physics S bio F 😢 me risults eken mukuthma karana barida

    • @slnurse7282
      @slnurse7282  9 หลายเดือนก่อน

      බෑනේ. අසමත් උනාම බෑනේ. ආයේ කරන්න

  • @Kimneha-p2l
    @Kimneha-p2l 6 หลายเดือนก่อน +2

    Bio sciense karala S2 F1ta government nursing yanna berida

  • @sandunikasilva6756
    @sandunikasilva6756 3 หลายเดือนก่อน +1

    Sir mn alevel kre ict, combined maths, physics kre. Mtth apply krnn puluwn d?

  • @upulrathnasekara2226
    @upulrathnasekara2226 3 หลายเดือนก่อน +1

    sir mage resalt S3i z core eka - 0.1443 rathnapura distric nts select weida

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      කියන්න බෑ

  • @dilshiperera4695
    @dilshiperera4695 8 หลายเดือนก่อน +1

    Asiri hospital eke ho colombo hospital ekaka nursing digree eka karanna kiyak ynwada

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      එයාලගෙන් අහන්න කතා කරලා

  • @Crazygirl-3LN
    @Crazygirl-3LN 3 หลายเดือนก่อน +1

    Sir mta bio wlin SSS 3k thiyenne.z score eka -0.2396 badulla distict.NTS select weida?

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      කියන්න බැහැ

  • @NiroshikaLihini
    @NiroshikaLihini หลายเดือนก่อน +1

    ART කරපු කෙනෙක්ට කොහොමට වත් ම බැරි ද රජයේ nursing yanna

  • @SanduniImashi
    @SanduniImashi 10 หลายเดือนก่อน +3

    උසස් පෙලට බෞතික විද්‍යාව කරලා නර්ස් කෙනෙක් වෙන්න බැරිද😢

    • @slnurse7282
      @slnurse7282  10 หลายเดือนก่อน

      පුලුවන්

  • @SadeeshamadushaniMadushani
    @SadeeshamadushaniMadushani 4 หลายเดือนก่อน +1

    Sir NTS eka campus karana kathawak thiyenawane.ethakota z core eka wadiyen balaida

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      දැනට නම් එහෙම නෑ

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122 4 หลายเดือนก่อน +2

    Private Nursing Ekak karala Rata gihinuth private hospital walad wada karanna wenne naththa ehe government ewalada Ewagema Working experience ehema balanawada ehema Nursing Job Apply karanna

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      අපේ කලින් වීඩියෝ බලන්න. මේ ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන්.

  • @KaveeshaniBandara
    @KaveeshaniBandara 7 หลายเดือนก่อน +2

    සර් හැම NTS එකකම බැජ් එකක අවසානයේදි ඩිප්ලෝමා එක දෙන්නේ convacation එකකින්ද

  • @pokkirimersal7195
    @pokkirimersal7195 4 หลายเดือนก่อน +1

    Hello sir .which is easy for getting nursing job college or university.? Please tell me for Tami student

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      Government Nursing school

  • @SamanthiKumari-g5j
    @SamanthiKumari-g5j 5 หลายเดือนก่อน +1

    Sir නුවර සුව සෙවණ hospitel ake nursing corse karanna liya පදිංචි wenne kohomada

    • @slnurse7282
      @slnurse7282  5 หลายเดือนก่อน

      එයාලට කෝල් කරන්න

    • @nadeeshanadee381
      @nadeeshanadee381 5 หลายเดือนก่อน

      Oya call karada

  • @TharushiDilshara-cq6ww
    @TharushiDilshara-cq6ww 4 หลายเดือนก่อน +2

    Open uni ekakin degree eka krl government hospital walata nursing gannawada hospital walata work karanna

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      නැහැ එහෙම ගන්නේ නෑ

  • @sudeshindika3736
    @sudeshindika3736 2 หลายเดือนก่อน +1

    කරන්න පුලුවන් රජයේ නසින් කෝස් ටිකක් කියන්නකෝ.

    • @slnurse7282
      @slnurse7282  2 หลายเดือนก่อน

      රජයේ තියෙන්නේ ඩිප්ලෝමාව විතරයි

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 11 หลายเดือนก่อน +1

    Sir agri walin NTS gihin deploma eka gatta kenekta bs c nursing karanna puluwanda

    • @slnurse7282
      @slnurse7282  11 หลายเดือนก่อน

      ඒකේ ප්‍රශ්නය ක් නෑ. කරන්න පුලුවන්

  • @rashmikabasnayake7848
    @rashmikabasnayake7848 4 หลายเดือนก่อน +1

    Sir,a/l 4th shy bio,agree,chemistry walata NTS dnn puluwnd

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      පුලුවන්.

  • @yesorno6604
    @yesorno6604 8 หลายเดือนก่อน +2

    Nursing English medium ayata witharadha?😢

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      උගන්නන්නේ ඉංග්‍රීසි මාදයෙන්. බෙහෙත් දෙන්නේ සිංහලෙන්

  • @SamiJ1219
    @SamiJ1219 9 หลายเดือนก่อน +2

    එතකොට nursing school ඉන්න ගමන්ම open university එකෙ nursing degree එක කරන්න පුලුවන් ද?

    • @slnurse7282
      @slnurse7282  9 หลายเดือนก่อน +1

      එහෙම බෑ. අවුට් වෙලා පත්වීම ගත්තට පස්සේ

  • @TharushiDewmini-yv8vn
    @TharushiDewmini-yv8vn 8 หลายเดือนก่อน +1

    Sir anith සුදුසුකම් okkm thiyenvnm ol english 3 shy c thiyen ayt nursing ynn berid .

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      පුලුවන්

  • @hgkalum2239
    @hgkalum2239 2 หลายเดือนก่อน +1

    After o/l නර්සින් කරන්න පුලුවන්ද එසෙනම් පිලිගත් ආයතනය මොනවාද .
    බොහොම ස්තුතියි

    • @slnurse7282
      @slnurse7282  2 หลายเดือนก่อน

      හොයලා බලලා යන්න

  • @rashi022
    @rashi022 3 หลายเดือนก่อน +1

    Sir mage result SSS Z score -0.5 kegalle district eken NTS select weida

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      කියන්න බෑ

  • @ajithdamayantha9297
    @ajithdamayantha9297 11 หลายเดือนก่อน +1

    Sir al walat tec විෂය krl pv campus nursing walt aply krnn bada

    • @slnurse7282
      @slnurse7282  11 หลายเดือนก่อน +1

      පුලුවන් ඒක ප්‍රශ්නය ක් නෑ

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 หลายเดือนก่อน +3

    Arts katala nursing degree ekak karanna barid

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      Private sector එකේ පුලුවන්

  • @TharindiEdirisinghe
    @TharindiEdirisinghe 3 หลายเดือนก่อน +1

    Sir me awrudde 20/21 gzt eka ei d , nathnam ilaga awruddawat weida sir 😥

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      මේ අවුරුද්දේ චන්දේ ඉවර වෙලා ගයි

  • @nimochanaprabomi3310
    @nimochanaprabomi3310 4 หลายเดือนก่อน +1

    Sir 22 ayata gazette karanna thawa kochchr kal thiyenawada?
    OUSL eke nursing karala australia RN kenek wenna puluwanda ? Sir plz reply

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      තව ක්ස්ල් යයි. ඔපෙන් එකේ කරන්න ඔයාට රජයේ ඩිප්ලෝමාව ඕනේ

  • @HarshiRupasinhe
    @HarshiRupasinhe 10 หลายเดือนก่อน +1

    A/l wlt art ekka agri karpu kenkt krnn පුළුවන් hoda course saha job gena vedio ekak one.. plz reply

    • @slnurse7282
      @slnurse7282  10 หลายเดือนก่อน +1

      බලමු.

  • @PawaniMadhuhara
    @PawaniMadhuhara 3 หลายเดือนก่อน +1

    Sir mn 2023 a/l bio wlin fail ,mt nursing apply krnn vidiyk tiyed

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      බෑනේ. ආපහු කරන්න

  • @krishnaabeykoon6281
    @krishnaabeykoon6281 3 หลายเดือนก่อน +1

    Sir mge results css.z score -0.0795.nts select wewida? Monaragala district

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน +1

      පුලුවන්.

  • @dulakshikaushika3116
    @dulakshikaushika3116 7 หลายเดือนก่อน +1

    Private nursing course ekak karoth praivat hosptal wala job eka hambawenwa wge rajaye hosptal wla nursing yanna course nedda

  • @TharinWijesinghe-kn7kh
    @TharinWijesinghe-kn7kh 8 หลายเดือนก่อน +2

    Sir me awrudde gnne 2020/2021 da nthm 2021/2022 da. Please reply😢

  • @senomilesalma4141
    @senomilesalma4141 10 หลายเดือนก่อน +1

    Bio Chemestry Agri thuna karoth barida Physics nathiwa

    • @slnurse7282
      @slnurse7282  10 หลายเดือนก่อน +1

      ඒකටනේ Agri කරනවා කියන්නේ. පුලුවන්

    • @senomilesalma4141
      @senomilesalma4141 10 หลายเดือนก่อน

      Thnk u for information ❤️👍

  • @kavindya4233
    @kavindya4233 6 หลายเดือนก่อน +1

    Mn 2021 Al kre.CSS thienne .C eka chemistry wlt.Z eka 0.06.nts demmoth select weid

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      වෙයි ගොඩක් දුරට

  • @EshanKaushalya-j6t
    @EshanKaushalya-j6t ปีที่แล้ว +1

    2017 A/L kenekt apply krnna barida government ekata…? Kohomtawath ynna widihak ndda

    • @slnurse7282
      @slnurse7282  ปีที่แล้ว

      රජයේ යන්න විදියක් නෑ.

  • @maneeshahansani9921
    @maneeshahansani9921 9 หลายเดือนก่อน +1

    Sir mn bio ekka agri krnne nursing degree krnna government campus ekkt select mona wage results ekkd awama washyen one

    • @slnurse7282
      @slnurse7282  9 หลายเดือนก่อน

      අවම S තුන උනාට කැම්පස් ‍යන Z score එක ඕනේ.

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 4 หลายเดือนก่อน +1

    අයියා මට Agriculture ,Biology ,Chemistry කරේ SSS තියනවා ඒත් OL english වලට දෙපාරක්ම S තියෙන්නේ අයේ පාරක් කරොත් ඒක පිලිගනිද

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      ඔවු කරන්න

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 ปีที่แล้ว +1

    Godak watina video ekak

    • @slnurse7282
      @slnurse7282  ปีที่แล้ว

      ස්තූතියි.

  • @nishanghhgghtharaka5504
    @nishanghhgghtharaka5504 2 หลายเดือนก่อน +1

    සර් මේ 4 විදියෙන්ම එන nursla ta එකම salary එකක්ද ලැබෙන්නේ please 🥺 reply ekak denna sir

    • @slnurse7282
      @slnurse7282  2 หลายเดือนก่อน

      නැහැ වෙනස් වෙනවා.

  • @KisalRuchiraan
    @KisalRuchiraan 5 หลายเดือนก่อน +1

    Sir nursing valata lankaven pitawa yanawanm ielts karanna oneda?
    Mn lanka hospital eke Higher Nursing Diploma ( NVQ Level 6) karanna inne.e Diploma eka karala Rata✈️ yanna baride?

    • @slnurse7282
      @slnurse7282  5 หลายเดือนก่อน

      අපේ අනිත් වීඩියෝ බලන්න

  • @AdeeshaPerera-m5m
    @AdeeshaPerera-m5m 4 หลายเดือนก่อน +1

    Sir mata CSS තියෙන්නේ .Z score එක -0.438 යි.මට nts දාන්න පුලුවන් වෙයිද.මම boy කෙනෙක් .වයස 22 දැන්

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      පුලුවන් වෙයි. ගැසට් එක ආවාම බලන්න

  • @NimeshaKavindi-dh8qf
    @NimeshaKavindi-dh8qf 4 หลายเดือนก่อน +1

    Mata CSS , Chemistry walata C thiyenne , z core eka 0.1393 , mt NTS ynn puluwn weida sir ?

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      පුලුවන් වෙයි

  • @priyankara7791
    @priyankara7791 10 หลายเดือนก่อน +1

    මන් 2020 මුලින්ම A/L කරේ. 2021 2S ක් තිබුණා.2023 3Sක් තියෙනවා මන් nts දාන්න ඕනේ මොන අවුරුද්දේ ද? Z එක -.1245 මාව තේරෙයි ද

    • @slnurse7282
      @slnurse7282  10 หลายเดือนก่อน

      ඊලග සැරේ

  • @thilinasampath5029
    @thilinasampath5029 8 หลายเดือนก่อน +1

    HND එකක් තියන privet Nurse කෙනෙක්ට nursing council එකේ registration එක ගන්න පුලුවන්ද. නැත්නම් forign uni එකක full 4 years degree එකක් තියන කෙනෙක්ට nursing council එකේ registration එක ගන්න පුලුවන්ද.

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      ගන්න බෑ. රජ්‍යේ හෙද විදුහල ක හෝ රජයේ විශ්ව විද්‍යාලයක නර්සින් කල කෙනෙක්ට පමනි.
      02.

  • @nethru5937
    @nethru5937 2 หลายเดือนก่อน +1

    සර් OL Science වලට මට S එකක් තියෙන්නෙ....ඒ නිසා Nursing Application දාන්න කලින් ආයෙත් OL Science කරන්න ඕනෙද...එහෙම නැත්තන් Application දැම්මට පස්සෙ ලියන්නද..මොකද්ද සර් කරන්න ඕනෙ...AL Agri කරලා පාස් උනත් OL Science S එක නිසා ඒක ප්‍රශ්නයක් වෙයිද සර්...

    • @slnurse7282
      @slnurse7282  2 หลายเดือนก่อน

      අයදුම් කරන්න පුලුවන්.

  • @swapnasenali7366
    @swapnasenali7366 10 หลายเดือนก่อน +2

    Sir privte nursing karala rata ynna api mnawada sapuragann ona awshyatha

    • @slnurse7282
      @slnurse7282  10 หลายเดือนก่อน

      Experience හදා ගන්න ඕන. අමතර පොඩි කෝස් කරලා තියා ගන්න

    • @swapnasenali7366
      @swapnasenali7366 10 หลายเดือนก่อน

      Monawada sir amathra podi course

  • @hasundissanayke1150
    @hasundissanayke1150 6 หลายเดือนก่อน +1

    සර් ආර්ට්ස් කරපු කෙනෙක්ට බැරිද සර් නර්සින් යන්න අනෙ ප්ලිස් රිප්ලයි එකක් දෙන්නකෝ..

    • @slnurse7282
      @slnurse7282  6 หลายเดือนก่อน

      පෞද්ගලික අංශයේ පුලුවන්.

  • @NadarajaThawaraja-ln2uo
    @NadarajaThawaraja-ln2uo 2 หลายเดือนก่อน +1

    Ane mata kiyanna nursing kenek wenna monawada karanna one a/l oneda

    • @slnurse7282
      @slnurse7282  2 หลายเดือนก่อน

      ඔවු

  • @මලී-ඩ9ණ
    @මලී-ඩ9ණ 2 หลายเดือนก่อน +1

    Sir o/L english walata withara k s thiyenne ehema unoth prashnayak weyida

    • @slnurse7282
      @slnurse7282  2 หลายเดือนก่อน

      දැන්ම පුලුවන් නම් ඒක C එකක් කර ගන්න

  • @GaminiGamini-d6l
    @GaminiGamini-d6l 7 หลายเดือนก่อน +2

    O/l 2nd shy ekn science c ek arn nursing ynn plwnd

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      උසස් පෙල ඕනේ

  • @VimusithaJayawardhana-iz4yq
    @VimusithaJayawardhana-iz4yq ปีที่แล้ว +1

    Sar mn math kare hambathta z=_0.0480 mn English liyala inne tha risotto awe naa mn select weida sar

    • @slnurse7282
      @slnurse7282  ปีที่แล้ว

      Interview එනකොට ඒවි.

  • @SriyaniKusum-bk9ng
    @SriyaniKusum-bk9ng 4 หลายเดือนก่อน +1

    Sir mata kiynna A/l agree psiks cenestry krla nearsing ynn brid

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      පුලුවන්.

  • @FathimaRishma-mz8jv
    @FathimaRishma-mz8jv 4 หลายเดือนก่อน +1

    Bio system Technology karala nurse kenak wenna puluwantha bro

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      පුලුවන්.

    • @MaheeshaWeerakoon
      @MaheeshaWeerakoon 2 หลายเดือนก่อน

      Government ba. Privet puluwn

  • @Kavi-cuttie
    @Kavi-cuttie 3 หลายเดือนก่อน +1

    Sir 1st shy eka private krl thibboth government nursing yanna prashnayak na neda😢

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      නෑ ප්‍රශ්නය ක් නෑ.

  • @hirunilakshika
    @hirunilakshika 8 หลายเดือนก่อน +1

    Sar ප්‍රයිවට් නසීන් කෙනෙක් ට ඩිප්ලෝමා එකක් නැද්ද .

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      දෙනවා පෞද්ගලික ආයතන වලින්

  • @prasadinipremathilaka7495
    @prasadinipremathilaka7495 11 หลายเดือนก่อน +1

    සර් මන් මුලින්ම ඒ ලෙවල් කලේ 2021 .රිසල්ට් එක S 2යි .2022 මන් ආයෙ ඒ ලෙවල් ලිව්වා .ඒ සැරේ S 3යි.මට ඊලග සැරේ ගැසට් කලාම NTS apply කරන්න බැරිද? ඒකට තව සැරයක් ගැසට් කරනකන්ම බලාඉන්න ඕනිද😢

    • @slnurse7282
      @slnurse7282  11 หลายเดือนก่อน

      නෑ පුලුවන් ඊලග සැරේ

  • @sadanjanahirushan
    @sadanjanahirushan 3 หลายเดือนก่อน +1

    Open university eke nursing digree eka karanna alevel results witharak madida, nursing diploma ekak karala thiyennama oonada

    • @slnurse7282
      @slnurse7282  3 หลายเดือนก่อน

      Call them.

  • @user-hn8hl5gs7j
    @user-hn8hl5gs7j 4 หลายเดือนก่อน +1

    Private hospital nursing course wal fee ekth ekk dan video ekk dnnko
    dnnko

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      ඉක්මනටම දාන්නම්

  • @heshasis
    @heshasis ปีที่แล้ว +2

    Nurshing officer (tutor) wenne kohomd

    • @slnurse7282
      @slnurse7282  ปีที่แล้ว +1

      Grade i බවට පත් වෙලා සිස්ටර් Exam එකෙන් අදාල ලකුණු ප්‍රමාණයන් ගැනීමෙන් ඉල්ලුම් කළ හැකියි.

  • @shainisamarasekara5557
    @shainisamarasekara5557 11 หลายเดือนก่อน +1

    Sir private hospital akin course aka krn kochr ganak ynvd

    • @slnurse7282
      @slnurse7282  11 หลายเดือนก่อน

      අපේ අනිත් වීඩියෝ එක බලන්න.

  • @sadanilakshanirathnayaka6181
    @sadanilakshanirathnayaka6181 หลายเดือนก่อน +1

    A/L reasalt awa gaman apply krnnna puluwn ?select enna kochchr kayayak yanwd ?

    • @slnurse7282
      @slnurse7282  หลายเดือนก่อน +1

      රජයේ නම් ගැසට් කරනකන් ඉන්න ඕනේ.

    • @sadanilakshanirathnayaka6181
      @sadanilakshanirathnayaka6181 หลายเดือนก่อน

      @@slnurse7282sir 2026 liyanne ..aurudu 4k wge inna weid?

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 4 หลายเดือนก่อน +1

    මගේ යාලිවට 2020 AL walata Bio science කරලා SSS තියනවා ඒත් nirsing ආවේ නෑනේ අයියා ඇයි ඒ

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      ඊට වඩා සුදුසුකම් තියෙන අය ඉන්න ඇති

    • @raminikumari9896
      @raminikumari9896 4 หลายเดือนก่อน

      @@slnurse7282 O/L Result check

    • @TharushiDilshara-cq6ww
      @TharushiDilshara-cq6ww 4 หลายเดือนก่อน

      Mokadda district eka

  • @SamanthiKumari-g5j
    @SamanthiKumari-g5j 5 หลายเดือนก่อน +1

    Sir private hospittl wala job ganna lanka nursing school කුරුණෑගල hodida.

    • @slnurse7282
      @slnurse7282  5 หลายเดือนก่อน

      ඊට වඩා හොද රෝහලකම තියෙන හෙද විදුහල ක ඉගෙන ගන්න එක.

    • @raminikumari9896
      @raminikumari9896 4 หลายเดือนก่อน

      It also same other nursing private school because this Institute also registered in TVEC. Therefore you have to do semester exam then you will be able to get N.V.Q. 6 qualification.

  • @AkarshaDissanayaka
    @AkarshaDissanayaka 4 หลายเดือนก่อน +1

    Sir me lagadi heda viduhalak campus ekk karane ethakota agri maths lamayi ganne nathiweyid

    • @slnurse7282
      @slnurse7282  4 หลายเดือนก่อน

      නෑ එහෙම වෙන්නේ නැති වෙයි.

    • @SathsaraniWijesinghe-d6j
      @SathsaraniWijesinghe-d6j 4 หลายเดือนก่อน

      Ethkota 22(23) apita degree ekda denne sir? Diploma ek neweda?

  • @raveena1779
    @raveena1779 ปีที่แล้ว +1

    Ethakota sir private aurudu 3k diploma ekk karala private hospital ekaka job eka karaddi watupa kohomada . comparative hospital ekaka wage

  • @IsankaJanamali-km6lr
    @IsankaJanamali-km6lr 7 หลายเดือนก่อน +1

    Sir mata bio science karala 3S thiyenne, NTS select weida sir

    • @slnurse7282
      @slnurse7282  7 หลายเดือนก่อน

      දාලා බලන්න

  • @Crafty-KA-Lv127
    @Crafty-KA-Lv127 8 หลายเดือนก่อน +1

    Sir campus ekaka nursing degree eka karanna kochchr result ekak onida.CCS ekak wage result ekakata campus degree eka kranna select wena ekak nadda

    • @slnurse7282
      @slnurse7282  8 หลายเดือนก่อน

      කම්පස් යන ප්‍රතිඵල ඕනේ