වරම් මාලාවක බලය ශක්තිය ඉහලනංවා ගැනීම WHATS APP 075 14 50917

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @ShriRannasinghe
    @ShriRannasinghe วันที่ผ่านมา +1

    ඔබතුමාට හුගක් පිං.....🙏❤️🙏

  • @HemanthiThanuja
    @HemanthiThanuja วันที่ผ่านมา +1

    Theruwan saranayi guruthumani

  • @ShanikaMahagamage
    @ShanikaMahagamage วันที่ผ่านมา +1

    Theuwan saranai appachchi 🙏🙏godak pin appachchit❤budu saranai 🙏

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila7934 วันที่ผ่านมา +1

    Godak pin guruthuma ,theruwan saranai!

  • @kumuduni1128
    @kumuduni1128 วันที่ผ่านมา +1

    ගොඩක් පින් ගුරැතුමනි

  • @Jagath-f2n
    @Jagath-f2n วันที่ผ่านมา

    Guruthuma obathumata godak pin ❤❤❤❤❤❤❤❤

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl วันที่ผ่านมา +1

    සුබ උදෑසනක් වේවා ගුරුතුමා.....

  • @LathaDissanayaka-j5y
    @LathaDissanayaka-j5y วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි මම දැනට විදෙස්ගත වෙල ඉන්නෙ මට වරමක් තියෙන බව මම දැනැන් හිටියෙනැ මමමෙහෙදි භාවනා කරන්න ගත්තා මයිත්‍රී භාවනාව කරෙ මගෙ හිත ට එක එක දෙවල් දැනෙන්න ගත්තා දැන් මට ලෙඩ හොදකරන්න පූළුවන් මට පිහිටට එන්නේ කවුද කියලා මම දන්නෙනැ මම එක කොහොමද මම දැනගන්නෙ මට ඒගැන පහදල දෙන්න ඔබ තුමාට ගොඩක් පින්

  • @Randulaudani
    @Randulaudani วันที่ผ่านมา +1

    Theruwan daranai guruthumani.❤❤❤❤❤

  • @AsankaVijerathna-q3f
    @AsankaVijerathna-q3f 8 ชั่วโมงที่ผ่านมา

    ගුරු තුමනි මට ඔනම දෙයක් කියන්න පුලුවන් මට පහදා දෙන්න ඔබ තුමාට පින්

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl วันที่ผ่านมา +1

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පහන් කුටිය තබන දිසාව කියන්න පුළුවන් ද.... ගොඩක් පිං...

  • @NtwNtwsuper6
    @NtwNtwsuper6 วันที่ผ่านมา +1

    Harima wedagath weda satahan oba thuma karanawa❤❤❤❤

  • @ThisuTheu
    @ThisuTheu วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @thilakaswarnamali7590
    @thilakaswarnamali7590 วันที่ผ่านมา +1

    ගුරුතුමනි කාන්තාවන්ට kadavara වරම් hoda නැද්ද teruvan saranai

  • @SameeraGayan-xf1lc
    @SameeraGayan-xf1lc วันที่ผ่านมา +1

    Hoda wadasatahanak

  • @KasunBandara-np8jh
    @KasunBandara-np8jh 5 ชั่วโมงที่ผ่านมา

    ගුරුතුමනි,මුලින්ම දේව සේවය පටන් ගන්නා ආධුනික වරම් දරුවෙක් ලෝක සත්වයාට පිහිට වීමකදි හොඳ,නරක දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්ද?

  • @DULITHASL
    @DULITHASL วันที่ผ่านมา +2

    යහනක් හරියාකාරව සකසා ගන්නේ කෙසේද ගුරු තුමනි

  • @asithasenarathkumarakumara296
    @asithasenarathkumarakumara296 วันที่ผ่านมา

    වරමි දරැවකු මන්ත්‍ර හදාරන්නෙ කෙ⁣⁣⁣සේද

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m วันที่ผ่านมา +2

    සිහි වරමක් තියනවා ඒක ගොඩක් දෙනෙක් හිරකරනවා, දේවාලයකට ගියත් හදල දෙන්නෙ නෑ එහෙම වෙන්න හේතුව මොකක්ද මහත්තයා

    • @gayashansameera9889
      @gayashansameera9889 วันที่ผ่านมา

      Oya koheda manasata sitivili anawada

    • @DhammikaPrasanga-c8m
      @DhammikaPrasanga-c8m วันที่ผ่านมา

      ඔව් හිතට එන දේවල් හරියටම හරියනව, රත්නපුර

    • @vihindujayawardena3088
      @vihindujayawardena3088 วันที่ผ่านมา

      හරියට සිහිවරමක් තියෙනවා නං ඒක හදන්න දෙයක් නෑ. වරමක් හදනවා කියන්නේ ඒ අදාල තලයෙන් එන අමනුස්සයා ඇඟට ආවායින් පස්සේ ඒ අදාළ ශක්තිය මෙහෙයවන එකටයි. අනික ආරූඪ වෙන කපුවන්ට සිහි වරම් හදන්ඩ බෑ. සිහිවර්ම කියන ඉතාමත් පුණ්‍යවන්ත එකක්. ඒක දියුණු කිරීම එකම මාර්ගය ඒ අදාල දෙවි කෙනාගේ ගුණය ශෝස්ත්‍ර මන්ත්‍ර සජ්ඣායනා කිරීම භාවනා කිරීම හා චිත්තානුපස්සනාව , මෛත්‍රී භාවනාව හා ආනාපානසතියයි.

    • @Thanujasudarshani-x6p
      @Thanujasudarshani-x6p วันที่ผ่านมา

      මටත් තියෙන්නෙ ඔය ගැටලුව මයි මට සිතුවිලි එන්නෙත් නැ මමත් රත්නපුර ඔයාට හොද තැනක් හම්බ උනොත් මටත් මැසේජ් කරන්න 🙏

    • @Sparrowhawk290
      @Sparrowhawk290 วันที่ผ่านมา

      ​@@Thanujasudarshani-x6p
      සමහර අන්දයො දන්නෙ නෑ තමන් ඉන්නෙ මැණිකක් උඩ කියලා.... මොකටද මේ වීඩියෝ එකේ නම්බරේ තියෙද්දි වෙන ගුරුවරු හොයන්නේ....