Pon Naha - Don’t call me names!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 155

  • @LineOneBand
    @LineOneBand 2 ปีที่แล้ว +31

    සැමට සැම තැන දීම උසස් මානව ගතිගුනක් ..

  • @sudusudu1157
    @sudusudu1157 2 ปีที่แล้ว +48

    එකපාරට ම බැරි උනත් හිමීට හරි trans gender කෙනෙකුට ඔලුව කෙලින් තියන් ඉන්න පුළුවන් සමාජයක් ඔයා හදයි කියල විස්වාසයි. ආඩම්බරයි💖💖💖

  • @itsgaapink
    @itsgaapink 2 ปีที่แล้ว +9

    So privileged to be a part of this Amazing video.. lots of love and hugs 💗

  • @IndulekhaNanayakkara
    @IndulekhaNanayakkara 2 ปีที่แล้ว +15

    Love the coned term #PonNaha brilliant concept. And of course love the music video. "Eka mawakage daru kala bavina" - absolutely.

  • @rxwsy1132
    @rxwsy1132 2 ปีที่แล้ว +10

    *මෙත්තං ච සබ්බ ලෝකස්මිං මානසං භාවයෙ අපරිමානං*
    Have limitless loving and kindness towards all living beings.
    *සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා*
    May all living beings be well and happy

  • @tharushamudalige9722
    @tharushamudalige9722 2 ปีที่แล้ว +15

    An honor to be apart of this amazing production!

  • @tejkay2999
    @tejkay2999 2 ปีที่แล้ว +37

    All human beings should be treated equal! No two words. Respect to everyone who took part in this amazing project. Great production values, lyrics, attitude and beautiful people. 🧡❤️💜💛💚💙

  • @gethmirathnayaka2231
    @gethmirathnayaka2231 2 ปีที่แล้ว +28

    Amazing! Proud of y'all for standing up for yourselves 🏳️‍🌈

  • @RashmikaDias522
    @RashmikaDias522 2 ปีที่แล้ว +37

    ආඩම්බරයක් ඔයාලා හැමෝම ගැන. මේවා දකිනකොට අපිටත් එලියට එන්න ඕනෙ කියන හැඟීම එනවා

  • @trewonm6492
    @trewonm6492 2 ปีที่แล้ว +13

    භූමී....
    ඔබ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් හඩක් නගනා...
    ඔබ මගේම අම්මා වැනිය....
    ආදරෙයි හැමදාම....
    ඔබ තුමිය හැමදාම අපගේ හදවත් තුල ජීවත් වෙනවා...
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Milan-wn6lc
    @Milan-wn6lc 2 ปีที่แล้ว +28

    අත අරින්න එපා bro පුළුවන් හැම මොහොතකම අපි ඔයාලා වෙනුවෙන් කතා කරන්න ඉන්නවා 💪

  • @ayodyaheenatigala96
    @ayodyaheenatigala96 2 ปีที่แล้ว +27

    Kudus to an amazing production and taking the queer rights to greater heights 🔥♥️

  • @udaniudani3302
    @udaniudani3302 2 ปีที่แล้ว +18

    හිතට අමුතුම හැගීමක් ආවා ඒ සොන්ග් එක බලලා භූමි අක්කේ ඔයා අපේ රටට ගොඩාක් වටිනවා ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @_O5IRI5_
    @_O5IRI5_ 9 หลายเดือนก่อน +2

    Pnnya

  • @aruniabeysinghe7984
    @aruniabeysinghe7984 2 ปีที่แล้ว +12

    We are always with you guys!
    Well done 👍🏻.

  • @MADUSHAN_ZER
    @MADUSHAN_ZER 6 หลายเดือนก่อน +2

    Ponny

  • @duleekaniroshani2822
    @duleekaniroshani2822 2 ปีที่แล้ว +3

    Love you all ❤️❤️❤️❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +12

    Woooow භූමි අක්කේ මරු මරු මාත් ඒ වචනෙන් කෙනෙක්ට කතා කරනවාට කොහෙත්ම කැමති නෑ 😒👎 වීඩියෝ එක මරු හොදේ 👌👍❤️😍

  • @asiriperera8013
    @asiriperera8013 2 ปีที่แล้ว +11

    I know now we are progressing. Love conquers all at the end

  • @dasunibhagya3509
    @dasunibhagya3509 ปีที่แล้ว +2

    ඉස්සර කාලෙ මිනිස්සු පොන්නයා කියල කිව්වට දැන් ඉන්න පොඩි උන් තරුණ අපි ඉස්සර ඇන්ටිලා ආච්චිලා වගේ මෝඩ අදහස් නෑ එයාල වගේ රාමුවලට කොටු වෙලා පටු අදහස් දරන අයත් නෙමෙයි...හැමෝම මිනිස්සු ජාති ආගම් කුල පිරිමි ගෑනු අදාලම නෑ...සේරම එකම structure එකකට හැදුන මිනිස්සු කියල විතරයි අපි දන්නේ..පොඩි පොඩි වෙනස්කම් ඇති ඒක සාමාන්‍ය දෙයක්😂😂 අතේ ඇගිලි පහම එක වගේ නෑනේ...ඕක නොතේරෙන උගත් පොන්නයො තමයි ඔයාල වගේ අය දැක්කම ඔය පොන්නය කියන වචනෙ කියන්නෙ..😂😂 අපිට නම් ඔහොම කියන එකෙක් දැක්කොත් හිනා යනවා..මොකද ඌ පූර්ව ලමාවිය සංවර්දනය වෙලා නෑ..උපතින් කෙල්ලො වෙච්ව අපි ලැජ්ජ වෙනවා මොකද්ද ඔයලා අපිට වඩා ගොඩක් strong...අපිට කරන්න බැරි දේ ඔයාල කලා...ආඩම්බරයි ඔයාල ගැන...ඔයාල අපි හැමෝටම වඩා විශේශයි ඇත්ත ඒක...ඒකට හේතුව ඔයාල කොන්ද කෙලින් තියන real සින්හපැටවු නිසා...💪💪 ඒ නිසා තමයි ලැජ්ජවෙන්නෙ නැතුව හන්ගන්නෙ නැතුව අද මෙහෙම කොන්ද කෙලින් තියන් වැඩ කරන්නේ...💪💪 "පොන්නය" මේක නිකන්ම නිකන් වචනයක් විතරයි...😂😂 වචනවලට බෑ කවදාවත් මිනිස්සු හදන්න...ඔය හැම දේම මිනිස්සු හදපුවා..මට ආඩම්බරයි ඔයාල ගැන...මන් ඔයාලට ගරු කරනවා ඇත්තටම...❤️❤️❤️ බුදු සරණයි..මන් ඔයාලගෙන් තව එකම එක දෙයක් ඉල්ලනවා වගේම කියනවා..බුදු හාමුදුරුවෝන්ගෙ දර්ශනය follow කරල බලන්න...කාගෙන්වත් වත් වැදි බන අහන්නෙ යන්නෙ නැතුව ඔයාලම self study කරල බලන්න..🙏🙏

  • @oshiperera4282
    @oshiperera4282 2 ปีที่แล้ว +13

    🔥🔥🔥♥️♥️ඒක සුපිරියක් bro.හැමෝම එක සමානයි.♥️♥️♥️🔥🔥🔥

  • @superdudedavid
    @superdudedavid 2 ปีที่แล้ว +9

    Very nice 👌 love the lyrics ❤️❤️❤️❤️ good luck

  • @ajanthathevathas3287
    @ajanthathevathas3287 2 ปีที่แล้ว +9

    Great ,just love each and every human being as human ,that's it

  • @tiyoshiimasha950
    @tiyoshiimasha950 2 ปีที่แล้ว +7

    Damn you guys! Amazing work!!😍😍

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 2 ปีที่แล้ว +3

    Wow. Awesome. 🥰🙏😍😍😍😍 🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🇱🇰

  • @sl_tomboy_official5371
    @sl_tomboy_official5371 2 ปีที่แล้ว +1

    Lassanai ❤️🥺

  • @wajiniweerasinghe3703
    @wajiniweerasinghe3703 2 ปีที่แล้ว +8

    We are all human beings,we are all part of society.Great work.

  • @sanora90
    @sanora90 2 ปีที่แล้ว +12

    Congratulations to the team involved ♥ Amazing work

  • @FashionSchoolWithJay
    @FashionSchoolWithJay 2 ปีที่แล้ว +3

    What a masterpiece!!! Such a beautiful creation. I’m so in love❤️❤️❤️

  • @shevindrimanuel6981
    @shevindrimanuel6981 2 ปีที่แล้ว +5

    Amazing work! Loved it!!

  • @Mm-lc2kb
    @Mm-lc2kb 2 ปีที่แล้ว +4

    භූමි ❤️🌸

  • @omega4071
    @omega4071 ปีที่แล้ว +1

    I bow in front of u God with shame and sad for what have the man kind become and forgote about ur sacrifice 💔 pls forgive these ppl bc they don't know the darkness among them lurking

  • @goodfolks
    @goodfolks 2 ปีที่แล้ว +2

    YAS!

  • @foozoomantra
    @foozoomantra 2 ปีที่แล้ว +7

    Amazing! One Family - Many Colours. Love to all.

  • @spencermanuelpillai
    @spencermanuelpillai 2 ปีที่แล้ว +4

    Great work Ruchi, as always!!!

  • @JayHay63
    @JayHay63 2 ปีที่แล้ว +2

    Yaaaas 🙌🙌🙌🙌

  • @sewwandidaladawattha3051
    @sewwandidaladawattha3051 2 ปีที่แล้ว +2

    🖤🖤🖤🖤🖤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි සින්දුව 🎶 😃😍👌

  • @somebody1222
    @somebody1222 5 หลายเดือนก่อน +1

    පෝනියො ඔක්කොම මෙතනනේ

  • @colourwinds4347
    @colourwinds4347 2 ปีที่แล้ว +11

    හරීම ලස්සනයි...❤
    වර්ණාලින්ද සුසංයෝජනයක්...🌌

  • @hunkhk
    @hunkhk 2 ปีที่แล้ว +5

    Love it, very powerful and important message

  • @Anj_rera
    @Anj_rera 2 ปีที่แล้ว +9

    This is just amazing ❤ well done team 🥰🥳

  • @ku9858
    @ku9858 2 ปีที่แล้ว +2

    Wow ❤️

  • @salrinsaleh9766
    @salrinsaleh9766 2 ปีที่แล้ว +3

  • @oshadhafernando
    @oshadhafernando 2 ปีที่แล้ว +2

    Awesome job everyone the production, vocals video everything is on point.

  • @sheninithya2743
    @sheninithya2743 2 ปีที่แล้ว +1

    🙏🙏💗💗

  • @trewonm6492
    @trewonm6492 2 ปีที่แล้ว +7

    මේ Music video එක හරිම ලස්සනයි...කොච්චර ඇහැව්වත් බැලුවත් එපා වෙන්නෙ නෑ...❤❤❤❤❤👈😊

  • @eshaninawodi2290
    @eshaninawodi2290 2 ปีที่แล้ว +4

    kudos to this brilliant work.and you all deserve it.proud of y'll standing for your rights🏳️‍🌈

  • @wh2314
    @wh2314 6 หลายเดือนก่อน +2

    ponnayo

  • @rashithfernando2213
    @rashithfernando2213 2 ปีที่แล้ว

    Wow 👌 I loved it ❤

  • @Januda-nx5fu
    @Januda-nx5fu 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️✨✨✨✨✨🔥🔥🔥🔥🔥

  • @ThiLiMusic
    @ThiLiMusic 2 ปีที่แล้ว +8

    #ponnaha 🔥🤘🤘

  • @nawanjanahimansi796
    @nawanjanahimansi796 2 ปีที่แล้ว +4

    Ftt 💯

  • @keshiyakamaladasa3912
    @keshiyakamaladasa3912 2 ปีที่แล้ว +5

    Superb work. Keep rocking ❤️🧡💛💚💙💜

    • @keshiyakamaladasa3912
      @keshiyakamaladasa3912 ปีที่แล้ว

      ​@@wealthxmajestyumbalage purudu hamotama hariyanne naha bung. Aadarei godak! ❤️🧡💛💚💙💜

  • @htreleasetv1741
    @htreleasetv1741 2 ปีที่แล้ว +1

    Congratulations

  • @jeratharjun6773
    @jeratharjun6773 2 ปีที่แล้ว +2

    🥺❤️

  • @blackmoon9359
    @blackmoon9359 2 ปีที่แล้ว +8

    🙏ඒක නියමයි ... තශියා .. 👉🖤💪 ජයවේවා..!!💐

  • @BrufiBrufu11.
    @BrufiBrufu11. 2 ปีที่แล้ว +3

    Superb ❤️

    • @BrufiBrufu11.
      @BrufiBrufu11. ปีที่แล้ว

      @@wealthxmajesty ane pala gon ponnayo ynna thopi thamai gon ponna ballo tho hithn inne thopi wage un witharak jiwath unama athi kiylada. Thopi wage pake gonnu thamai ganiyektawath paraka ynna denne nthuwa athte

    • @BrufiBrufu11.
      @BrufiBrufu11. ปีที่แล้ว

      @@wealthxmajesty🤣🤣🤣🤣 dukai dukai dukai enna enna enna ape gedara ennaaa

    • @BrufiBrufu11.
      @BrufiBrufu11. ปีที่แล้ว

      @@wealthxmajestyuba video 6k dalath eka sub ekakwath nthte ube attitude hinda thamai mulin views gnna onenm subscribersla onenm attitude hada ganin gona

    • @BrufiBrufu11.
      @BrufiBrufu11. ปีที่แล้ว

      @@wealthxmajestypaw bn uba hena dukai mta puka wikagena dangalanwa 😝

  • @dinushandesilva3773
    @dinushandesilva3773 2 ปีที่แล้ว +3

    🥳💃🍾❤️

  • @SupunSandikaMeepegama
    @SupunSandikaMeepegama 2 ปีที่แล้ว +4

    Good one! Well done NTN Sri Lanka. ❤️❤️

  • @sameernandakumar8100
    @sameernandakumar8100 2 ปีที่แล้ว +6

    Keep up the Good work!

  • @dyingforeddiemunson
    @dyingforeddiemunson 2 ปีที่แล้ว +5

    amazing work guys!!!

  • @sindurajendhiran7586
    @sindurajendhiran7586 2 ปีที่แล้ว +3

    ❤❤

  • @premasiriprema3626
    @premasiriprema3626 2 ปีที่แล้ว +1

    Good luck

  • @thilankaweerawardana9571
    @thilankaweerawardana9571 2 ปีที่แล้ว +5

    Great job. Well done.

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 2 ปีที่แล้ว +4

    Awesome 👌 👏 👍 😍 💖

  • @kinleylhamo7016
    @kinleylhamo7016 2 ปีที่แล้ว +3

    This video is amazing. So happy to see everything put up so well. Let's all respect them. Sending lots of love from Bhutan 💛

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 ปีที่แล้ว +1

    beautiful wow BOOMI

  • @thisangagithmin5623
    @thisangagithmin5623 9 หลายเดือนก่อน +1

    Ewww.What happened to my algorithm 🤮

  • @Themoonrose
    @Themoonrose 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි 🌈

  • @vishwapathum37
    @vishwapathum37 2 ปีที่แล้ว +6

    Pon - na - ha ❤️

  • @ananya--1465
    @ananya--1465 2 ปีที่แล้ว +4

    Cheers to this...!!! 🥂😍

  • @nilushasudarshani2734
    @nilushasudarshani2734 2 ปีที่แล้ว +1

    👍👍

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 2 ปีที่แล้ว +1

    Supper

  • @MultiSenura
    @MultiSenura 2 ปีที่แล้ว +4

    You guys are looking stunning 🤩

  • @dinika8204
    @dinika8204 2 ปีที่แล้ว +2

    ♥️💯🔥

  • @chamilawimalagunasekara541
    @chamilawimalagunasekara541 2 ปีที่แล้ว +5

    Good. Harima lassanai.🥰🥰🥰

  • @chirangalasithwijewardhane3523
    @chirangalasithwijewardhane3523 2 ปีที่แล้ว +8

    මිනිසුන් ලෙස අප සියල්ලෝම සමානයි
    💜💙💚💛🧡❤🏳️‍🌈☮

  • @duleekaniroshani2822
    @duleekaniroshani2822 2 ปีที่แล้ว +4

    Hama manussayektama adare karamu respect karamu ❤️❤️❤️

  • @nirwanedirisinghe6356
    @nirwanedirisinghe6356 2 ปีที่แล้ว +2

    🔥

  • @sachiniseneviratne
    @sachiniseneviratne 2 ปีที่แล้ว +6

    Love this❤️

  • @leethsinghage
    @leethsinghage 2 ปีที่แล้ว +6

    LezgoO THARUSHA! 🥳

  • @renushiubeyratna9580
    @renushiubeyratna9580 2 ปีที่แล้ว +4

    Amazing.

  • @whocut333
    @whocut333 2 ปีที่แล้ว +1

    Such a beautiful piece of work🌈🦋😚

  • @himashsavindafernando6490
    @himashsavindafernando6490 ปีที่แล้ว

    Out and proud❤

  • @thilinishanikarajapakse7657
    @thilinishanikarajapakse7657 2 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @sl_tomboy_official5371
    @sl_tomboy_official5371 2 ปีที่แล้ว

    Wooowh ❤️🥺

  • @nuwanmadusanka1363
    @nuwanmadusanka1363 2 ปีที่แล้ว +7

    ඒක පට්ට අහ් 💆❤️

  • @Yoshi99_11
    @Yoshi99_11 2 ปีที่แล้ว +7

    Good job 💪❤️

  • @vrraj3105
    @vrraj3105 2 ปีที่แล้ว +4

    Fabulous 🎉🎉🎉🎉💋

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 2 ปีที่แล้ว +3

    Congratulations 🎊 👏 💐 👏👏👏

  • @sameerahewage4251
    @sameerahewage4251 2 ปีที่แล้ว +5

    Great work ❤

  • @dilhanimadubashika9141
    @dilhanimadubashika9141 2 ปีที่แล้ว

    All ara human we must respect all humen💪

  • @joshuaperera1198
    @joshuaperera1198 2 ปีที่แล้ว +3

    This is amazing 🤩

  • @NethmiNimesha-g7m
    @NethmiNimesha-g7m 6 หลายเดือนก่อน

    Absolutely Great 👍🏽♥️

  • @dsn6509
    @dsn6509 2 ปีที่แล้ว +3

    🌈❤️🏳️‍🌈

  • @madhushanyawickramanayaka9566
    @madhushanyawickramanayaka9566 2 ปีที่แล้ว +3

    Beautiful Boomi ✨🙌❤️

  • @anuthrakottage6910
    @anuthrakottage6910 2 ปีที่แล้ว +4

    Just wow😍

  • @ManojDivanka
    @ManojDivanka 2 ปีที่แล้ว +4

    Wow lassanai 🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈💪💪

  • @shehanashimali320
    @shehanashimali320 2 ปีที่แล้ว +3

    This is Amazing😍❤️