මගේ අම්මාගේ උපන්දිනය වෙනුවෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #samithamudunkotuwa

ความคิดเห็น • 167

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 ปีที่แล้ว +8

    මගෙත් අම්මා තාත්තා දෙන්නම නැතිවෙලා මිස්.. මං පවුලේ තනි ලමයා මට යන්තන් අවුරුදු 18 වෙද්දි අම්මා තාත්තා දෙන්නම මට නැති වුනා... එදා ඉදන් ජීවිතේ පුදුම දුකක් විදගෙන අද මං ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ලබනවා. මං ගොඩක් වේලාව ට දැකලා තියෙනවා මිස් ගොඩක් පින් දහම් කරනවා මිස්ගේ අම්මා වෙනුවෙන් මට තමා මගේ අම්මා ට තාත්තා ට කිසිම දෙයක් කරගන්න වත්කමක් නැහැ. මාත් ගොඩක් ආසයි මිස් වගේ දුවක් වෙන්න... එයාලා වෙනුවෙන් ගොඩක් පින් දහම් කරන්න... මං මිස්ගේ විඩියෝ බලලා මිස් කරන හැම පිනක් ම මගේ අම්මා තාත්තා ත් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +12

    කව්රු මොනවා කීවත් සමිත හරිම කරුණාවන්ත ගැහැනියක්. මේ කරන්නෙත් අම්මා වෙනුවෙන්. එයාගේ අම්මා කියල හිතාගෙන හදවතින්ම කරන පිංකමක් කියලා මගෙ හදවතට දැනුන මේ පිංකමට මාත් එංගලන්තේ ඉදන් හිතින්
    සහභාගී උනා ඔයාගේ අම්මට උතුම් නිර්වාණය බොහෝ දුර නොවේවා!🙏🙏🙏🙏🙏❤

  • @shehanimendis-fs7wt
    @shehanimendis-fs7wt ปีที่แล้ว +10

    මේ කල පිංවත් කටයුත්තේ ලැබෙන සියළුම පිං කුසල් ඔයාගේ අම්මාටත් ඔයාලටත් ලැබේවා.
    🙏🙏
    ඒ අසරණ අම්මලාට.දැණුන ආදරය ඒ සතුට වචනයෙන් කියන්න බැරිතරම්. ඇත්තටම දෙඇසින් කඳුළු කඩා හැලුනා.
    ජේසූ පිහිටයි
    ❤️‍❤️‍

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +8

    අනේ ඇස් වලට කදුලු ආවා.. අක්කෙ ඔයා ගොඩාක් හොද කෙනෙක්.පව් ඒ අම්මලා තාත්තලා.කොච්චර වේදනාවක් ඇතිද ඒ හිත් වල.අක්කි මේ කරන පින් වල බලයෙන් අක්කිගෙ අම්මට නිවන් මගෙහි දොරගුළු විවර වේවා..අක්කිගෙ ජීවිතේ තව තවත් සාර්ථක වේවා..🙏🙏🙏

  • @nilanthidineshika2047
    @nilanthidineshika2047 ปีที่แล้ว +5

    ඔයාගෙ අම්මට මේ පිං බලයෙන් හොද සැපවත් තැනක ඉපදිලා තව පිං රුස් කරගන උතුම් නිවන් අවබෝධ කරගන්න ලැබේවා!

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +6

    සමිතා මිස් එයාගේ අමිමට තාත්තට දක්වන ආදරය හරි වටිනවා. අපට මෙි ලෝකේ ඉන්න උතුමි වස්තුව දෙමවිපියෝ.

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +21

    මේ පින් හේතු ලැබේවා අම්මාට 😢😢😢........නිවන් දොරටුව විවර වෙවා

  • @peshikawickramaarachchi5482
    @peshikawickramaarachchi5482 ปีที่แล้ว +8

    🙏🙏🙏.මමත් ඔයාලගෙ මහගු පිංකමට සහභාගි උනා සාදු කියල.ඇස්වලට කදුළු එනවා.අසරණ දෙමවුපියො මෙහෙමතනිකරලා ඉන්නෙ ඇයි කියලා.ජේසු පිහිටයි ඔයාල හැමදෙනාටම🙏😘❤

  • @sameeratd792
    @sameeratd792 ปีที่แล้ว +4

    හරිම සතුටුයි අක්කේ මේ වගේ දේවල් අපිට කරගන්න අමාරුයි ඔයාලා කරන දේ බලලා මම ගොඩක් සතුටු උනා සුභ පැතුම් අක්කේ ඔයාට

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +3

    ගොඩාක් පිං ❤️ හරිම හොද ආදරනීය නිහතමානි ගායිකාවක්.❤️ ආදරෙයි ❤️😘

  • @SameeraWeerawarna
    @SameeraWeerawarna ปีที่แล้ว +5

    බුදු සරණයි.. අම්මාට නිවන් සුව ❤️🙏

  • @shaluapsara4380
    @shaluapsara4380 ปีที่แล้ว +2

    අනේ ඒ රත්තරං අත්තම්මලා සීයලා දැක්කම හිතට මාර වේදනවාක් දැනේනවා 😥👍

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling ปีที่แล้ว +4

    කුසල් වර්ධනය වෙනවා ❤❤❤❤❤ මේ පිං ,කුසල් අම්මටයී ඔබලා සියලුම දෙනාටම අත් වෙනවා ❤❤❤❤❤💕💕💕🌸🌸🌸🌏🌸🌸🌸🙏🙏😊

  • @marcus6104
    @marcus6104 ปีที่แล้ว +4

    දුවේ ඔයාට ගොඩාරියක් පිට ඔයාගේ සංවේදිතව දැනුනා.

  • @nilushinadika4316
    @nilushinadika4316 ปีที่แล้ว +2

    අනේ සමිතා අක්කේ පිං ගොඩක් ලැබිලා ඔයාගේ අම්මා හොද තැනක ඉන්නවා ඇති❤🙏

  • @madumadi2655
    @madumadi2655 ปีที่แล้ว +4

    එතුමියට නිවන් සුව අත්වේවා

  • @manjusenarathna7541
    @manjusenarathna7541 ปีที่แล้ว +2

    මේ පිං අම්මට අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +1

    මෙ පිං අම්මාට අත් වේවා 🙏🙏🙏🙏 නිවන් සුව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su ปีที่แล้ว +4

    සුබ උපන් දිනයක් වෙිවා අමිමාට

  • @wasanthisilwa8864
    @wasanthisilwa8864 11 หลายเดือนก่อน

    Ane ඔයා mona තරම් නිහතමානී kenekda .ඔයාගෙ අම්මාට නිවන් දොරටුව viwara weva ❤️🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว

    අනේ නංගි ඹයාට ගොඩක් පිං පචුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා ඹයාගෙ අමීමාට මෙි උතුම් පිං අනුමොදන් වෙවා අමීමාට ආජනාමර නිවන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @Ravidu-o5b
    @Ravidu-o5b 3 หลายเดือนก่อน

    හරිම ආදරනීයයි ඔයාල හැමෝටම පින්

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 ปีที่แล้ว

    කවුරැ මොනවා කිව්වත් ඔයා හරිම හොද කෙනෙක්.ආදරෙයි ගොඩක්

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว +1

    අම්මාට නිවන් දොරටුව විවර වෙවා🙏🙏

  • @WasanaDishmi
    @WasanaDishmi หลายเดือนก่อน

    ඔයාගෙ..අම්මාට.සසරේ .උපදින බවයෙන්.බවය.අම්මා ට.එවන් .ලෙඩරෝග..හැදෙන්නේ .නැති ව..නි⁣රෝගිව.ඉපදේවා.

  • @AshokaDamayanthi-po7hw
    @AshokaDamayanthi-po7hw ปีที่แล้ว

    Ammo මට මතකයි කුමාරි miss principal නැති දවස්වල ආවම එක ළමයෙක් සද්දයක් නැහැ . Principal ට baya නැහැ ඒ තරම් . නිවන් දොරටුව ට යාමට මේ pin හේතු වේවා !.

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 ปีที่แล้ว

    Oya කරුණාවන්ත kenek.samitha...dirgau wewa...oyatath chiranthatath

  • @Julieya89
    @Julieya89 8 หลายเดือนก่อน

    ජයවේවා නියම වැඩක් හදවතින්ම ❤️💙👑️

  • @shamakumari7550
    @shamakumari7550 ปีที่แล้ว

    Samitha miss oya godaak wasanawantha kellek..harima lassanaiiii oya godaak pinwanthai...budu saranai oyata ❤️❤️❤️🥰🥰

  • @damithabasnayaka780
    @damithabasnayaka780 ปีที่แล้ว

    මේ පින් බලයෙන් ඔබ තුමියගේ අම්මට නිවන් සුව ලැබේවා

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts ปีที่แล้ว +1

    Ammo ara bed eke akki ekka katha karana amma akkige Amma wageemai .ammo mage ඇස් දෙකට කදුළු ආවා.පපුව පිච්චුනා 🙏🙏🙏🙏•••••

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා

  • @anushakumari175
    @anushakumari175 ปีที่แล้ว

    බුදුසරණයි සමිතා අක්කියෝ ඔයාට වරදින්නේ නෑ වරදන්නත් බැ මගේ හදවතේ හොදම ගායකයින් ඔයා චම්පා අක්කා ප්‍රින්ස් අයියා සදා කල් නොබිදෙන මතකයන් ඔයාලා අපි අතරේ බැදිලා තියෙන්නේ

  • @Sudarshi492
    @Sudarshi492 ปีที่แล้ว +1

    Ane samitha akki mama godk kamathi kenek oya mamath gedar idan aduwa ane 😭

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว

    ආදරෙයි සමිතා අක්කේ .බුදුසරණයි දෙවීපිහිටයි .❤❤❤❤😘😘😘

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +1

    Me wage hama kenikma..Tamange amma..Appchchi..Nathi Unu hama kenik wenuwn..Mehema kara Nam Eka ae Ayata..Lokuu Pinak.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @star70940
    @star70940 ปีที่แล้ว

    Bohoma pin samitha akki. Hamadama sathutin inna. Budusaranai ❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    මේ පින අම්මට අනුමෝදන් වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    ඔබතුමියගේ අමිමාට නිවන් සුව ලැබේවා .

  • @kamanigunathunga
    @kamanigunathunga ปีที่แล้ว +1

    Ane mageth kadulu giya oya hoda duwek theruwan saranai duwa

  • @warshaswaris9266
    @warshaswaris9266 ปีที่แล้ว +1

    Niwan suwa lebewa ammata budusaranai 🙏

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh ปีที่แล้ว

    Ouage amma wenuwen me kusala karmaya hetu kota gena ekman bawayakade oyage amma budun daka newan dakithwa..teruwan saranai oba seyalu denata.
    ❤🙏🙏🙏🙏

  • @sudusudu4296
    @sudusudu4296 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අම්මේ ❤❤

  • @kapilsuranga8247
    @kapilsuranga8247 ปีที่แล้ว +1

    suba upandinayak ammata teruwansaranai godakpi oba thumiyanta godak adareii💪💪💪💘💚💗💚

  • @chamiladasanthi1699
    @chamiladasanthi1699 ปีที่แล้ว +1

    බුදු සරණයි.

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว

    Oya. Ge Amma ta happy birthday. Oya. Ge Hemadema Sarthaka wewa Budu saranay

  • @tainyfernando2333
    @tainyfernando2333 ปีที่แล้ว

    Mama nam aduwa samitha nangi mage raththaran ammamathak una oya dewi kenek samitha aththamai

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว

    අනේ සමිතා සහෝදරිය ගොඩක් පිං

  • @sherinemeedeniya3566
    @sherinemeedeniya3566 ปีที่แล้ว

    Oyage ammage soul ekata senaseemak lebenawamai me karapu pin balen.

  • @thakshilathushari3386
    @thakshilathushari3386 ปีที่แล้ว

    ගොඩාක් පිං අක්කේ ❤ 🙏🙏

  • @teclashiromi7668
    @teclashiromi7668 ปีที่แล้ว

    Kochchara hoda deyakda kohoma unath samitha misuth godak hoda wada karanne❤❤❤❤❤❤

  • @sarathpushpakumaraelpitiya6102
    @sarathpushpakumaraelpitiya6102 ปีที่แล้ว

    බුදුසරණයි සියලුම දෙනාට

  • @nadeekanilminisamarappulli8763
    @nadeekanilminisamarappulli8763 ปีที่แล้ว

    උතුම් nirwanaya ලැබේවා අම්මාට

  • @kokilasunnadeniya597
    @kokilasunnadeniya597 10 หลายเดือนก่อน

    How sweet of you god will bless you more and more in all what you do lord be with you

  • @ranjanidisanayake6519
    @ranjanidisanayake6519 ปีที่แล้ว

    Nangi oyage ammata me pin anumodan wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @peeka8461
    @peeka8461 ปีที่แล้ว

    තෙරුවන් සරනයි 🙏🌹
    මේ අම්මල තාත්තාල ඉන්නෙ කොහෙද මේ වැඩිහිටි නිවාසෙ තියෙන්නෙ .කියන්න පුලුවන්ද..මටත් ආසයි යන්න

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv 9 หลายเดือนก่อน

    මැඩම් ඔයාට බුදු සරණයි.

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Thank you very much God bless you 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduthalagala5009
    @maduthalagala5009 ปีที่แล้ว

    Oyage ammata me pin labi e pin balen niwanin sanasima labewa😔🙏 Oyatah e pin asirwadayen yahapathakma wewa❤️🌸🌸

  • @shamilanishanthi2390
    @shamilanishanthi2390 ปีที่แล้ว

    Maa pinan samitha akkaga ammata nerwaana suwayama ath wawa.

  • @deshikaranasinghe9539
    @deshikaranasinghe9539 ปีที่แล้ว

    Harima nihathamani kenek Samitha.miss kiyanne mn godak asai eyata

  • @priyanthiwerahera9036
    @priyanthiwerahera9036 ปีที่แล้ว +1

    Meweni duwak labann. A Amma mona tharam waasanawanthada.b.s.

  • @sherinemeedeniya3566
    @sherinemeedeniya3566 ปีที่แล้ว

    God bless you Samitha , I am deeply touched by this .

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว

    Samitha me karapu pina itha uthum Theruwan saranai!!!🙏

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 ปีที่แล้ว

    බුදු සරණයි මැණික ඔයාලට❤❤❤

  • @SalikaKumarasiri
    @SalikaKumarasiri 10 หลายเดือนก่อน +1

    Kochchara pin karanwada oya ettamai oyata kisima dukak denenna epa. Amma leda unama denena wedanawa mt dannawa mge ammat kensar ekak hedila inne e duka danne ehema aya tamai

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Bs.ammata newansuwa 🙏🙏🙏

  • @syamaranadingha9580
    @syamaranadingha9580 ปีที่แล้ว

    Minssu nm kiyai ea unata mamnm adrei eya pinwath hodathanka innwa pinkranwa daruwo hoda thanka hoda hu kenek innwa thwa monwda adrei jayawewa ammata mepin hetuwewa obatumiyatath ammtath niwan mgata pinhetuwewa wasanawewa❤❤❤

  • @sudathanuruddha8768
    @sudathanuruddha8768 9 หลายเดือนก่อน

    බුදු සරනයි ....

  • @ChanraGonasinha
    @ChanraGonasinha ปีที่แล้ว

    Niwan suwa labewa 🙏adarei samitha miss ❤

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Thank you very much ❤❤❤❤❤

  • @CharithHemantha-b8h
    @CharithHemantha-b8h ปีที่แล้ว

    Samitha miss monatharam nihathamanee kenekda,budu saranai🥰

  • @sampathsuranga4017
    @sampathsuranga4017 11 หลายเดือนก่อน

    God bless you akka good luck

  • @kdwasanathilinikaushalya2981
    @kdwasanathilinikaushalya2981 ปีที่แล้ว

    Niwan suwayama labewa maniyanta🙏🙏

  • @shiranijayalath9267
    @shiranijayalath9267 ปีที่แล้ว

    කොහෙද මේ වැඩිහිටි නිවාසය

  • @sitharananda2215
    @sitharananda2215 ปีที่แล้ว

    Budusarani Ammata niwan suwa labawa 🙏🙏

  • @nadunigayathri582
    @nadunigayathri582 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏 නිවන් සුව ලැබේවා ...

  • @achalaniroshini9760
    @achalaniroshini9760 ปีที่แล้ว

    කොහෙද අක්කා මේ තැන කොහෙද කියනවද මට.

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว

    Ammata amamaha niwansuwama labewa. 🙏🙏🙏🙏🙏

  • @skaluar
    @skaluar ปีที่แล้ว +2

    May the triple gem bless all of you.

  • @sanjeewakarunarathne3573
    @sanjeewakarunarathne3573 ปีที่แล้ว

    Mage akkage ammata me pin labewa 🙏🙏🙏❤️❤️❤️😢

  • @madukadesilva2745
    @madukadesilva2745 ปีที่แล้ว

    God bless you Duwa 🙏❤

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 ปีที่แล้ว

    Niwan suwaya labewa amma

  • @charmainesilva7060
    @charmainesilva7060 ปีที่แล้ว

    Me home eka කොහෙද thiyenne

  • @PushpaP-ru7pv
    @PushpaP-ru7pv 9 หลายเดือนก่อน

    මැඩම් මම ආසයි මේ වගෙ තැනක උපස්ථාන කටයුතු කරන්න පුලුවන්ද මට ඒ උදව්ව කරන්න පුලුවන් තැනක් හොයලා දෙන්න

  • @ChandaS-x5v
    @ChandaS-x5v 10 หลายเดือนก่อน

    මමත් සාබාගි උනාඔන්න🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 ปีที่แล้ว

    Good bless you all!!!

  • @ramanigalaxy7448
    @ramanigalaxy7448 ปีที่แล้ว

    Ane කොහෙද ඔය webihiti නිවාසය tiyenne

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว

    Oyata godak pin 🌹🌹🌹🙏🙏🙏akka

  • @TeclaPriyadharshani-yw8eh
    @TeclaPriyadharshani-yw8eh ปีที่แล้ว

    Pin sidu wewa a maniyanta

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว

    Godak pin 🌹🌹ammate R & p❤

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏👍❤️

  • @nishanthaperera5763
    @nishanthaperera5763 ปีที่แล้ว

    Chirantha malli me eldershome eka koheda tiyenne, kiyanna please 🙏

  • @Mhadshiaf76
    @Mhadshiaf76 ปีที่แล้ว

    Maga asdakata kadulu anwa oya hoda haritayak mn Kuwait inna polonnarwa ranmanike❤ b.s hamadama oyta adara❤❤❤

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว

    Theruwan saranai.siyaluma.dnatama

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว

    Theruwan saranaiy oba semata

  • @thanu2019
    @thanu2019 ปีที่แล้ว

    Budusaranai siyalu denatama ❤️❤️🙏🙏

  • @dilkadilka8673
    @dilkadilka8673 ปีที่แล้ว

    niyamai oya harima hodai mis

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi ปีที่แล้ว

    සමිතා ❤

  • @RandiAsanka
    @RandiAsanka ปีที่แล้ว

    Akke gdk pin amma wenuwen karapu de,mata aduna,mata demapiyo nati une aurudu 19,math mata puluwan vidihata pin karanawa,oya gdk hodai,man aderi,budu saranai,man Randi,