රුසියාව පළමුවරට යුක්‍රේනයට පහර දීමට යොදාගත් - ලොව බලවත්ම අවිය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 171

  • @samapathwanni1134
    @samapathwanni1134 2 วันที่ผ่านมา +70

    තාම ආයුධ එලියට දැම්මෙ නෑ...පොඩ්ඩක් පෙන්නුව පෙනේ පුප්පල..පුටින් කියන්නෙ බුද්ධිමත් මිනියෙක්..ලෝක යුද්ධයක් කරා නොයයි...අන්තිම වෙනකම් ඉවසයි..

  • @RavindhraRavindhra-mf7wh
    @RavindhraRavindhra-mf7wh 3 วันที่ผ่านมา +78

    දැන් හරිනේ අමාරුව.... වයසක උන්දල ඔහොම්ම මයී.....! කියන්නෙ එකක් කරන්නෙ තව එකක් ඒ.... කරල යන්නෙත් කොරහත් බිඳගෙන.....😂😂😂😂😂

    • @susanthaliyanage945
      @susanthaliyanage945 2 วันที่ผ่านมา +7

      රනිලා වයසක ලොක්කා කරලා ගියපු හරියේදැක්කනේ මේ වගේ තමා අහිංසක මිනිස්සු දුක් ගිනි නිවා දැන් මේ යුද්ද ටික නවත්තන්න ඕන

    • @Mango-m5m
      @Mango-m5m 2 วันที่ผ่านมา +2

      බොරුලු🤣🤣
      එහෙම ICBM ගහල නෑලු.
      රුසියාවත් කිව්වෙ නෑ අනික.

    • @Mango-m5m
      @Mango-m5m 2 วันที่ผ่านมา

      ඊයා හුට්ටො මුකුත් වෙලා නෑ🤣ඇයි උබ හිනාවෙන්නෙ?

    • @LovelyAquariumFish-qm4cy
      @LovelyAquariumFish-qm4cy 2 วันที่ผ่านมา +1

      ​@@Mango-m5mවෙලා වෙලා නෑ 😂. යුක්‍රේනෙත් කියනවා වෙලා කියලා උඹ කියනවා වෙලා නෑ කියලා 😂

    • @Ruwan-y6g
      @Ruwan-y6g วันที่ผ่านมา

      ටිල්වින් කාරයත් එලවන්න ඕන හම්පඩ නාකි මාලිමාවට ජයවේවා

  • @RashindraSrilal-me3tc
    @RashindraSrilal-me3tc 2 วันที่ผ่านมา +36

    ඔව් මට පෙනී යනවා යුක්‍රේනය සිතියමෙන් ඉවත්ව යන ආකාරය

  • @Idu_dhananjaya
    @Idu_dhananjaya 2 วันที่ผ่านมา +30

    ඇදගෙන නාගන්න හදන්නේ යුක්‍රේනය.....ඔය පොඩි දර්ශනයක් විතරයි පුටින්ගේ.....

  • @amilachinthaka8622
    @amilachinthaka8622 2 วันที่ผ่านมา +63

    කෝහෝම හරි සේලේන්ස්කි ඉන්න තැන විසාල ආවාටයක් හැදෙන්න එකක් ඇරලා දාන්න ඔන .සේලේන්ස්කියා හැදිගැවිලාම යන්න ..

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 2 วันที่ผ่านมา +3

      පල වහලා

    • @Mango-m5m
      @Mango-m5m 2 วันที่ผ่านมา

      බොරුලු යකො🤣
      රුසියාවත් කියන් නෑ එහෙම එකක්.
      ඇමරකාවත් එහෙම ICBM ගහල නෑ කියල

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 😂

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b 2 วันที่ผ่านมา +2

      Miniha Ukraine wala hitapu janapriya wikata naluweklu neda,onna dan thamay niyametama ragapanne,araka Jo Biden thawa masa 2 gedara,minihage lanuwa gilla meka,okata thamay kiyanne athin aran p.... Thiyagannawa kiyala,

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 2 วันที่ผ่านมา +25

    මේ කොහෙවත් නැති ලංකාවේ අපේ උන්දැල හරියට එතන ගිහිල්ල යුද්ද කරන්න වගේ යකෝ මේකේ comments ටික 🤣

    • @stolenfeels4047
      @stolenfeels4047 วันที่ผ่านมา

      pala yanna pol buruwa🤣

    • @InukaUthsala-s4f
      @InukaUthsala-s4f วันที่ผ่านมา

      @stolenfeels4047 උබනේ බූරුවා

    • @Shehan96sadheera
      @Shehan96sadheera 13 ชั่วโมงที่ผ่านมา

      ඔව් මෙහෙ ඉන්නවා මෙහෙ ලංකාවේ මිනිස්සූ ජීවිත කීයක් නැති වෙලාද හොයලා බලන්න ලංකාවේ අයගේ මේ යුද්දේ නිසා.

  • @thisaranuwan6902
    @thisaranuwan6902 2 วันที่ผ่านมา +19

    රුසියාව බැලස්ටික් ගහල පෙන්නුවෙ යුක්ක්‍රේනෙට ගහන්න පුලුවන් කියල නෙවේ ඔන්නම් ආයුධ දෙන බ්‍රිතාන්‍යටත් ගහන්න පුලුවන් කියල. නැත්නම් යුක්ක්‍රේනෙට ගහන්න මොන බැලස්ටිකද.

    • @dkdragon0
      @dkdragon0 2 วันที่ผ่านมา +1

      nato ratakata gahuwanam russiyawata sorry thamai bro 😂

    • @DinuwaraDissanayake
      @DinuwaraDissanayake 2 วันที่ผ่านมา

      ​@@dkdragon0nato eke න්‍යෂ්ටික ශක්තියක් වත් na hariyata

    • @madyfedo5964
      @madyfedo5964 วันที่ผ่านมา +1

      @@dkdragon0😂😂 ගැහුවේ මොකෙන්ද කියලවත් හොයාගන්න බැරුව පොර ටෝක් දෙන හැමනිකාව

  • @sanmithinura4765
    @sanmithinura4765 12 ชั่วโมงที่ผ่านมา +5

    පුටින්:අඩෝ තොට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද

  • @WmlKumara
    @WmlKumara 2 วันที่ผ่านมา +31

    නියමායි නියමායි, යුක්‍රේනය උඹලත් කොහොම හරි ගහපල්ල😁 අපි තුන්වෙනි ලෝක යුද්දයකට කොහොමහරි යමු😂😂 අපි හැමෝම එකතු වෙලා මේ ලෝකෙට කොහොමහරි කෙලවමු😂

    • @Thamira-H
      @Thamira-H 2 วันที่ผ่านมา

      😂

    • @GAMING.PHYTHO
      @GAMING.PHYTHO 2 วันที่ผ่านมา

      😂

    • @KMalshan-b4l
      @KMalshan-b4l 2 วันที่ผ่านมา

      😂අම්බො 😂😂

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 2 วันที่ผ่านมา

      😂😂😂😂

    • @XaberSL
      @XaberSL 2 วันที่ผ่านมา

      ජෝ බයිඩන් මේ ඔයා නේද? 😂

  • @Nekodz-z9g
    @Nekodz-z9g 2 วันที่ผ่านมา +21

    Ukraine ඇදගෙන නාගයි අපරාදෙ ශිට් 😢😢😢😢😢 ඔච්චර දවස් අරුන්ට ගැහුවා ආය රුසියාවට ගහන්න ආවා ඉවරයිනෙ දැන්

    • @ChamindalalLal-od3yi
      @ChamindalalLal-od3yi 2 วันที่ผ่านมา +1

      රටවල් පොඩි වුණාම ඉපදෙන එවූනගෙ මොළයත් පොඩියි කරනවැඩත් එහෙම්මමයි එකට ඔබතුමා රටම ඇල්ලූවා❤❤❤❤❤

  • @sumindafernando6387
    @sumindafernando6387 2 วันที่ผ่านมา +16

    රුසියාවට ජයවේවා

  • @NethzzaraRathnayaka
    @NethzzaraRathnayaka 2 วันที่ผ่านมา +22

    Russia ❤❤

    • @Mango-m5m
      @Mango-m5m 2 วันที่ผ่านมา +1

      ඊයාහුට්ටො මුකුත් වෙලා නෑ🤣🤣
      අනික ICBm ගහලත් නෑ

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 วันที่ผ่านมา +1

    එල කිරි. ❤

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 2 วันที่ผ่านมา +4

    කල්ප විනාශය 😢

  • @LahiruDilshan-oe9bw
    @LahiruDilshan-oe9bw วันที่ผ่านมา +2

    යවල තියේන Speed eka තප්පරේට 3km.අඩුමගානේ ඇමරීකවටත් අල්ලන්න බෑ. සැපෝට් කරන උන්ට අනතුරු ඇගවීමක් මීස යුක්ක්‍රේනේට ගහන්න දේයක් නෑ😂

  • @danuka0
    @danuka0 วันที่ผ่านมา +2

    ආ පැටියො පොඩි එකක්නෙ පෙන්නුවෙ 😂😂😂😂

  • @SamarasinhaMax
    @SamarasinhaMax 2 วันที่ผ่านมา +1

    රුසියාවට ජය

  • @samithadushmantha9617
    @samithadushmantha9617 3 วันที่ผ่านมา +7

    ❤🇷🇺

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 วันที่ผ่านมา +1

    Rusiyawata Jayawewa

  • @rathnayaka7675
    @rathnayaka7675 3 วันที่ผ่านมา +15

    දුර කාලේ ඉවර වෙද්දී හොදම ටික යන්නෙත් තව ගිනි තියලා ට්‍රම්ප් ඉන්නකොට ලෝකෙම සාමෙන්😢

  • @yomaldeeptha7499
    @yomaldeeptha7499 2 วันที่ผ่านมา +3

    රුසියාව ඇයි දැන් මේ නිදහස් ස්වාධීන රටක් ආක්‍රමණය කරන්නේ

    • @jagathweerakoon793
      @jagathweerakoon793 2 วันที่ผ่านมา +8

      නිදහස් ස්වාධීන රටවල් කියල ජාතියක් මේ ලෝකෙ නෑ බන්.හැම රටක්ම ආර්ථික,දේශපාලනික,සංස්කෘතික,ආගමික,වගේ නොයෙක් කාරනාවලින් එකිනෙක වෙත බලපෑම් කරනව.ස්වාධීන කියන කතන්දරේනම් අමුම බොරුවක්..

    • @mechanicmechanic1428
      @mechanicmechanic1428 2 วันที่ผ่านมา +5

      ukraine trasthawadi nato ekata join wenna giya

    • @udararasanja955
      @udararasanja955 2 วันที่ผ่านมา +2

      උඹ කැමතිද එහා ගෙදර එකා උඹගෙ තරහ කාරයෙක් එක්ක සෙට් වෙලා එහා ගෙදර ඉදන් කොඩිවින කරන හැටි බලාගෙන ඉන්න. 😐

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 2 วันที่ผ่านมา +2

    කොමත් ජෝකරය ටොක්කක්‌ ඇනල පොලු පාරක් කනවනේ 😂😂🤣🤣

  • @San-z-t
    @San-z-t 3 วันที่ผ่านมา +1

    😢

  • @nalindausamarawikrama9299
    @nalindausamarawikrama9299 3 วันที่ผ่านมา +3

    Ukraine walata hodata wedila eka

  • @sieno-xtt6196
    @sieno-xtt6196 3 วันที่ผ่านมา +7

    ukraniyata rewenna thamai wenne 😂

    • @Rtr-h6g
      @Rtr-h6g 3 วันที่ผ่านมา

      රෙවිලා කියන්නෙ මාද්‍ය්යට වුන හානිය කියන් එකත් ප්‍රතික්ෂේප කරලා 😂

  • @janithmalinga3037
    @janithmalinga3037 14 ชั่วโมงที่ผ่านมา

    කව්ද බං ICBM ගැහුවෙ පුටින්ම කිව්වා උන් ගැහුවේ ICBM එකක් නෙවේ කියලා. අපේ හිරු එකෙන් කියනවා උන් ගැහුවේ ICBM කියලා😅. (ICBM- අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල )

  • @lakshimagimhan6544
    @lakshimagimhan6544 2 วันที่ผ่านมา

    හපොය්

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 2 วันที่ผ่านมา

    උනුත් මාර ආතල් ගන්නේ

  • @RanjanAruna
    @RanjanAruna 3 วันที่ผ่านมา +11

    ලෝකයේ ඉන්නේ සුපිරිම කැරියෝ අහිංසක මිනිසුන් ගැන අදාලම නෑ😢

    • @mechanicmechanic1428
      @mechanicmechanic1428 2 วันที่ผ่านมา +1

      russia ukraine war eke un samanya minissu target karanne na bn

  • @georgwagner3859
    @georgwagner3859 วันที่ผ่านมา

    අවිගත්තෝ අවියෙන්ම නසිති.

  • @rasojaspices
    @rasojaspices 2 วันที่ผ่านมา

    Ane ban apita owa wadak na ape prasna anura kalpana karala balala visandai

  • @HareendramadurangaHareendramad
    @HareendramadurangaHareendramad 2 วันที่ผ่านมา +1

    යුද්ධය පටන් ගන්න තරම් ලේසි නෑ ඉවර කරන්න සති 3 න් 4'න් ගහලා දාන්න පුලුවන් විදියට තමා කතා කලේ

    • @LovelyAquariumFish-qm4cy
      @LovelyAquariumFish-qm4cy 2 วันที่ผ่านมา

      යුක්‍රේනය තනියම ගැහුවනම් ඔය කාලෙ තමා යන්නේ. ඒ උනාට බටහිරෙන් උදව් දෙනවනේ.

  • @supunmadushanka2940
    @supunmadushanka2940 3 วันที่ผ่านมา +16

    හත්තිකේ එහෙම ඒවත් තියේද රුසියාවට අඩෝ ආතල් එකටවත් රුසියාව එක්ක නම් තරහ වෙන්න හොද නෑ 😂😂

    • @GimVigg
      @GimVigg 3 วันที่ผ่านมา +1

      England hadapuwa bn owa

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 3 วันที่ผ่านมา +10

      ​@@GimViggපක තමා ඉන්ග්ලන්ඩ් හැදුවෙ😂😂😂

    • @Russiairan
      @Russiairan 3 วันที่ผ่านมา +5

      Ub tattag hdpuw 😂😂 crim ponny mu nn​@@GimVigg

    • @d.mudayangasadaruwan895
      @d.mudayangasadaruwan895 3 วันที่ผ่านมา +12

      ඔය ගහපු මිසයිල් එක මචං රුසියාවේ තියෙන තුන්වෙනි, හතරවෙනි පන්තියේ මිසයිල් එකක්. පළවෙනි පන්තියේ මිසයිල් එකට කියන්නේ ඇවන් ගාඩ් කියලා. ඒක භාවිතා කරලා ලෝකේ ඕනෑම ස්ථානයකට විනාඩි ගානක් ඇතුලත පහර දෙන්න පුළුවන්. ඒක නවත්තන්න පුළුවන් ආයුධයක් මේ ලෝකෙ ආයි නෑ. ඒක හයිපසෝනික් මිසයිල් එකක්.

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 2 วันที่ผ่านมา +4

      @d.mudayangasadaruwan895 මුන්ට කියලා තේරුමක් නෑ 😂😂

  • @Mango-m5m
    @Mango-m5m 3 วันที่ผ่านมา +9

    ලොව බලවත්ම අවියලු😂හිරු😂

    • @ArithaD_W-f7j
      @ArithaD_W-f7j 2 วันที่ผ่านมา +11

      Nuclear explode එකකට පස්සෙ වැඩියෙන්නම explode වෙන missile එකක් oka bn . Poddk internet ek balapn 👍😂

    • @Mango-m5m
      @Mango-m5m 2 วันที่ผ่านมา

      @ArithaD_W-f7j මොකක්ද නම.කියපන් මිසයිලෙ ?🤣

    • @Mango-m5m
      @Mango-m5m 2 วันที่ผ่านมา +1

      @ArithaD_W-f7j අනික එහෙම රුසියාව කියන්නෙත් නෑ ගැහුවා කියල🤣
      ඇමරිකාවත් කියනව එහෙම ICBM ගහල නෑ කියල.
      Ukraine තමා කියන්නෙ🤣

    • @malindugunathilaka3398
      @malindugunathilaka3398 2 วันที่ผ่านมา +1

      @@ArithaD_W-f7j ekk newei ghuwe kiyl putin kiwwa

    • @LovelyAquariumFish-qm4cy
      @LovelyAquariumFish-qm4cy 2 วันที่ผ่านมา

      ​@@malindugunathilaka3398එක මිසයිලයක් අතුලෙ මිසයිල හිස් ගොඩක්. එකක් විතරයි launched කරලා තියෙන්නේ

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 2 วันที่ผ่านมา +1

    හැමදාම බලගතු අවිවලින් ගහනවා 🤣🤣🤣🤣🤣
    දැන් යුක්‍රේන යුද්දෙට අවුරුදු පහයි 🤣🤣🤣🤣🤣🤣🤣

    • @AsiriChathuranga-f3i
      @AsiriChathuranga-f3i 2 วันที่ผ่านมา +1

      කෝමා හැදිලා ඉදියද?

    • @A.Fernando5
      @A.Fernando5 2 วันที่ผ่านมา

      Aurudu 5k koheda pissuda

    • @yasalalperera6761
      @yasalalperera6761 12 ชั่วโมงที่ผ่านมา

      @@AsiriChathuranga-f3iකිසිම නවීන ආයුධ වර්ගයක් නොමැති ඇප්ගනිස්තානයට අවුරුදු 20ක් පමණ ගැහුවා ලෝකයේ බලවත් රටක් අන්තිමට අතහැර දැම්මා බෑ වැඩක් නෑ කියලා. යුද්ධ වල යතාර්තය එයයි. අපේ මෙහේ ඉන්න අය හිතනවා අර රට බකවත් මේ රට බලවත්. ඒ අයට නවීන ආයුධ සහ තාක්ෂණය තියනවා කියලා. අවසානයේ අහිංසක මිනිස්සු මිය යනවා ආයුධ නිපදවන සමාගම් සහ යුධ උපදෙස් දෙන නිලධාරීන් සහ පාලකයින් මුදල් උපයනවා.

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 2 วันที่ผ่านมา

    Russia👑👑👑👑✊✊✊❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌Putin✊✊❤❤❤❤👑

  • @lasiy564
    @lasiy564 7 ชั่วโมงที่ผ่านมา

    Lankawata join wenna puluwan 1k nedd bn😁👍🏻😂cod gahuwa wage gahanna puluwan

  • @gamingripx2431
    @gamingripx2431 2 วันที่ผ่านมา +1

    Russia ඉවරයි 😂

    • @Geomapper-r5j
      @Geomapper-r5j 2 วันที่ผ่านมา

      Ehmd

    • @XaberSL
      @XaberSL 2 วันที่ผ่านมา +1

      හිට්ලරුත් ඔහොමම කිව්වා

  • @dinukadesilva2390
    @dinukadesilva2390 2 วันที่ผ่านมา

    බලවත්ම අවිය යුකරේනේට ගහලා පුස් අවියක් වෙලා යුකියෝ atacms වලින් ඔයිට වඩා දෙයක් කලා

    • @sltech9403
      @sltech9403 2 วันที่ผ่านมา +1

      කලා පම්කක්😂😂😂

  • @Kingeditsking
    @Kingeditsking 10 ชั่วโมงที่ผ่านมา

    Ova monada bn unta thiyena badu thama eliyat damme na bn ❤️🗿

  • @kamalsiriwardana8135
    @kamalsiriwardana8135 2 วันที่ผ่านมา +1

    Lankawe ekkwath nadda bn😅

  • @Mango-m5m
    @Mango-m5m 3 วันที่ผ่านมา +6

    යකඩ බඩුවලට විකුනපන් ඕවා😂

  • @amilabandara-ls8tt
    @amilabandara-ls8tt วันที่ผ่านมา

    Kohewath nethi ape ratata kohen haari wadida dnne.

  • @ප්රබූ
    @ප්රබූ 2 วันที่ผ่านมา

    🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰🇱🇰💌

  • @Lucixix
    @Lucixix 2 วันที่ผ่านมา

    2030 wage nuclear nisa godak minissu marenawa kiyla anaweki kiyla thibuna hamuduruwo kenek. dan badu hariyagena enwa wage 🥲

  • @BuddikaWijewickrama
    @BuddikaWijewickrama วันที่ผ่านมา

    ඔයිට වැඩිය බලවත් අලි ඩොං

  • @Nishanthakumara-f4l
    @Nishanthakumara-f4l 2 วันที่ผ่านมา

    Loke onama tanakata gahanna puluwanlu😂😂😂😂😂😂😂😢

    • @Yashanx
      @Yashanx 2 วันที่ผ่านมา

      Ow

    • @Yashanx
      @Yashanx 2 วันที่ผ่านมา

      Puluwan

  • @wasanthakumara1386
    @wasanthakumara1386 3 วันที่ผ่านมา +1

    Hutaaa😂😂😂

  • @malindugunathilaka3398
    @malindugunathilaka3398 2 วันที่ผ่านมา

    piccud ek icbm missile ekk neweihayioo oyl ned ar 25 t arugmmbe ghnw kiwwetg

  • @PasinduDevinda-e8n
    @PasinduDevinda-e8n 2 วันที่ผ่านมา +2

    ලංකාවේ miharak 😂😂😂

  • @Mango-m5m
    @Mango-m5m 3 วันที่ผ่านมา +4

    අපරාදෙ සල්ලි😂යකඩවලට විකුනුවනම්.කීයක් හරි හොයන්න තිබ්බා😅

    • @ප්රබූ
      @ප්රබූ 2 วันที่ผ่านมา

      දැනුම ගැන ඉතිං අහන්න දෙයක් නැ උබෙ😂 අන්තර් මහද්වීපික එකෙ තෙරුම වත් හොයපං මහත්තොයො😂

    • @Mango-m5m
      @Mango-m5m 2 วันที่ผ่านมา

      @ප්රබූ එහම Icbm ගහල නෑ😂

  • @hussainazmeer8843
    @hussainazmeer8843 3 วันที่ผ่านมา +1

    😂

  • @Mango-m5m
    @Mango-m5m 3 วันที่ผ่านมา +6

    වැදිල තියෙන්නෙ ආබාදිත පුද්ගලයො ඉන්න තැනකට😂
    කවුරුත් ඉදලා නෑ හොද වෙලාවට

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe 3 วันที่ผ่านมา +7

      ගවයො ටික මැරිලා වැටිල ඇති දැන් හැමතැනම 😂😂😂

    • @airdropnimpa4291
      @airdropnimpa4291 3 วันที่ผ่านมา +1

      Kawda kiwwe

    • @Rtr-h6g
      @Rtr-h6g 3 วันที่ผ่านมา +8

      හමුදා කාර්මික නගරයේ ආබාධිතයොද ඉන්නෙ 😂

    • @Rtr-h6g
      @Rtr-h6g 3 วันที่ผ่านมา +6

      ​@@PamuduKumarasingheවුන හානිය යුක්‍රෙනය කියන්නෙ නැ කියන්නෙ මාද්‍ය්යට 😂

    • @ප්රබූ
      @ප්රබූ 2 วันที่ผ่านมา +1

      ආබාදිතයො ගැන කියන්න කලින් අන්තර්මහද්වීපික මිසයිලයක් කියන්නෙ මොකද්ද කියල හරියටම වටහාගනින්කො😂

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 3 วันที่ผ่านมา +6

    🇺🇦🇺🇦❤❤💪

    • @Dinuja358
      @Dinuja358 3 วันที่ผ่านมา +5

      😂

    • @LahiruKanishka-fk7dn
      @LahiruKanishka-fk7dn 3 วันที่ผ่านมา +3

      😂

    • @ghost-00074
      @ghost-00074 3 วันที่ผ่านมา +2

      meen muu podi ekek 😅😅hanthanama gihin renw

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe 3 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @Rtr-h6g
      @Rtr-h6g 3 วันที่ผ่านมา +6

      ​@@ghost-00074 වැදුන වැදිල්ලට යුකි බයියොන්ට රෙවිලා ඉන්නෙ 😂