azarbaijan nam student yanna epa student visa walin azarbaijan wala job karanna be meka boruwak mmth aurudda student visa gihin hitiye animata cetificate ekath ganna beri una azarbaijan kiyanna europe newei asian country ekak nikan salli wiyadam karanna
azarbaijan nam student yanna epa student visa walin azarbaijan wala job karanna be meka boruwak mmth aurudda student visa gihin hitiye animata cetificate ekath ganna beri una azarbaijan kiyanna europe newei asian country ekak nikan salli wiyadam karanna epa

Mr Sudanthaka I wish to thank you on behalf of all the Sri Lankan youngsters for your encouragement towards their future studies . You are a great personality. May God bless you always.
Thank you so much Sudanthaka for your genuine kind thoughts for helping . May the blessings of the Noble Triple Gem for your good health and happiness.
Hi Sudanthaka.. I have been following your videos for a long time. I must thank you for the great support and service that you bring to everyone here in SL. Please let me know if you can bring information on higher education in Europe for older adults. For over 45 and over 50 years adults. May you have a wonderful life with your family. Keep up your good work. I sent you a message on messenger recently with regards to your videos . Thank you so much 🌸
Ane mallee pattama charithayac Oyaa wage saha denec ada ape lankaawe hitiyaa nam ada me rata mehema naha.ape asarana minisunta karana de penawada neda oyaata niduc nirogee sakthiya labewaai budu saranai.

Thank you so much for the very valuable information. Can you find a way for the older adults in Sri lanka( 50 to 60 years) to educate themselves in a European country pls? Your efforts are much appreciated.
Uncle. Thank you very much mee video ekata.mamath after o level kenek London o levels karapu. Meka hamotama hoda opportunity ekak. Uncle i have a suggestion. Denmark kiyanneth hoda ratak igena ganna student visa yanna. Uncle Denmark gana video ekak karanna puluwanda. Eheta igena ganna yanna puluwan opportunities gana. 🤩🤩❤❤❤😊😊😊🏆🏆🏆
අසර්බයිජානයට යන්න අදහස් කරන මේ අමාරු කාලයේ අපි ඔක්ක්මට අමාරු නිසා එහෙට යන්න අදහස් කරන දුවෙක්ට පුතෙක්ට මන් මගෙ පඩියෙන් ගුවන් ටිකට් පත් දෙකක් අරන් දෙන්නම් අයියෙ ..මමත් ඉන්නෙ දියුණු රටක අපේ එවුන්ව ගොඩ දාමු...👍👍👍👍👍
💪💖💖
🙏🙏🙏🙏
Good job brother
❤
It's really good help bro👍👍👍
ඔබතුමා වගේ හිත හොද මනුස්සයෙක් මම මීට කලින් දැකලා නෑ. ඔබතුමාට ගොඩාක් පින් සුදන්තක අයියේ අපේ අසරන ලාංකික දරුවන්ට ඔබතුමා මේ කරපු උපකාරයට...🙏🙏🙏
ැවත,,ෙමි,ව,ෙග්,හමු,ෙව,මු,
"ලංකාවේ දෙමව්පියෝ කවුරුවත් දරුවන්ට ඉගැන්වීමේදී දුප්පත් නෑ"
මාරම ආදාරණීය පට්ටම පට්ට කතාව . ඔබතුමා මේ කරන සේවය මෙතෙකැයි කියල මනින්න බෑ , විශිෂ්ඨයි,
( ශෙයා කරපියව් )
මේවගේ දෙයක් කරන මිනිසුන්ටත් කෙලින්න හදන අමනයො ඉන්න රටක්
ඉතාමත් වැදගත් අවස්තාවක් අයියේ . අපේ රටෙ දරුවෙකුට මේ වගේ අවස්තාවක් ලැබෙනවා කියන එක මගේ හදවතට හරිම සතුටක් දැනෙනවා අයියේ. ඔයාට ගොඩාක් ස්තූති සුදන්තක අයියේ.💖💖💖💖💖💖💖💖
ayya godak pin mage daruva campus siĺelt wela inne agree vali eyat meka galapeda
azarbaijan nam student yanna epa student visa walin azarbaijan wala job karanna be meka boruwak mmth aurudda student visa gihin hitiye animata cetificate ekath ganna beri una azarbaijan kiyanna europe newei asian country ekak nikan salli wiyadam karanna
ඇත්තටම මේක අති විශාල සේවාවක්. ලොකු පුණ්‍ය කර්මයක්. මම පෞද්ගලිකව මුහුණ දීපු අත්දැකීමක් තමයි මගේම නෑදෑයින් සහ ඉතාම හිතවත් මිතුරු මිතුරියන් යුරෝපා රටවල ජීවත් වෙද්දි කිසිම මොහොතක ඔවුන් තවත් කෙනෙකුට රටකට එන්න උදව් කරන්නෙ නැහැ. ඒත් නිර්ලෝභීව මේ කරන සේවාවන් අති විශිෂ්ටයි. ඔබගේ සියලු දේ සාර්ථක වේවා !
ඔබතුමාගෙ උත්සාහයට ස්තූති 🙏
Great job ❤
ලංකාවෙන් කොහොමද පැන ගන්නෙ කොහොමද ජීවිතය ගොඩ යන්නෙ කොමද කියලා හිත හිත හිටියෙ කිසිදෙයක් එපා අම්මා තාත්තා සැනසීමෙන් නිදා ගන්න එක දකින්න තමා ආස❤
යන්න තිබුනා නම් හොදයී..ඒත් ඔච්චර වියදමක් දරන්න අපේ දෙමවුපියන්ට තත්ත්වයක් නෑ රටේ තත්වෙත් එක්ක..ඒත් ඔබ තුමා කරන සේවය අගය කරන්න ඔනී...යන්න පුලුවන් අය අනිවාර්යයෙන් try කරන්න❤️
අනුන්ගේ යහපත ගැන වෙහෙසෙන ඔබ ගැන මාර සන්තෝසයි ! මෙහෙම හිතන මිනිස්සු තමයි දේශපාලනය කරන්න ඕනෙ . ඒත් අවාසනාව , රටේ ඉන්න එපාම කරපු උන් තමයි ඒක කරන්නෙ.
Oba thuma deweyek
පපුවටම වැදුනු වචන ටික..." අපේ දෙමාපියන් දරුවන්ට උගැන්වීමේදී දුප්පත් නෑ " කිව්ව කතාව ...
මාත් කොහොමහරි මගේ දරුවන් එවනවා.බොහොම පිං මේ තොරතුරු ගෙනාවට.පුළුවන් තරම් ශෙයාර් කරනවා.අපේ දරුවන් ගොඩ දාමු...
නැවතත් ස්තුතියි අයියා ...
සුදන්ත අයියා මාරම හිත හොද මනුස්සයෙක්...ඔබට දීර්ගායුශ අයියේ අයිය නිරෝගී වෙන්න ඕනා..ආදරෙයි හැමදාමත්❤️
Oya ratata familly visa ganna barida job walata
විශිෂ්ට යි."ලංකාවේ දෙමව්පියෝ දරුවන්ට ඉගැන්වීමේදී දුප්පත් නෑ" හරිම ලස්සන කියවීමක්, ලෝකෙ කොහේවත් ඒ දෙය කරන්නෙ නෑ, පුදුම ඇත්තක්!! Good job ! God bless you !!!
ඔබට බොහොම පින් 🙏 මෙවැනි මග පෙන්වීමක් ඉතාමත් වටිනා උතුම් මෙහෙවරක් අපේ රටේ දරුවන්ට බොහොම ස්තුති👍
මම දෙවිවරුන් දැකල නෑ ඒත් මිහිපිට ඉන්න දෙවිවරුන් තමයි ඔබ තුමාල...කොහොම ස්තූති කරන්නද කියල තේරෙන්නෙ නෑ❤️❤️
දන්න අයට මෙය share කරනවා ඔබට බොහොම ස්තුතියි.අපේරටේ ඉන්න සමහරක් ගැන අපටම ලැජ්ඡයි, මෙවැනි වාතාවරණයක් තියෙන කාලයක කරන මෙම සේවය ඉතාම වටිනවා.❤
azarbaijan nam student yanna epa student visa walin azarbaijan wala job karanna be meka boruwak mmth aurudda student visa gihin hitiye animata cetificate ekath ganna beri una azarbaijan kiyanna europe newei asian country ekak nikan salli wiyadam karanna epa
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි. මගෙත් එම වයසේ දියණියන් දෙදෙනෙකු සිටිනවා. ඒ අයට හොද අනාගතයක් හදන්න ඔබ තුමාගේ මග පෙන්වීම ලොකු ආශීර්වාදයක් අපහට. ඔබටත් පවුලේ සැමටත් තෙරුවණ් සරණයි.
අනේ අයියේ මගෙ ඇස් වලින් කදුලු වැටෙනවා සතුටට.මගේ දුව මේ සැරේ o/l ලිව්වා.මන් දැන් ඉදන්ම මේ වැඩේට join වෙනවා.එතකොට රිසල්ට් ඇවිත් තියේවි .පින් සිද්ද වෙනවා අයියේ
ඔව් නංගී පොඩ්ඩක්වත් බය වෙන්න එපා ආරක්ශාව ගැන. අපේ දරුවො ගැන අපි විශ්වාසය තිබ්බාම එයාල වැරදි කරන්නෙ නෑ. සුබ පතනවා
@@SudanthakaVlog ANCLE MAMATH ME SARA OLEVAL,
LIWWE MATHATH ENNA PULUWAN NEDA?.
@@cricketpisso2915 පුතේ සුදන්තක මාමා දාපු චමින්ද නිරෝශ් සර් සම්බන්ධ කරගන්න.එතුමා සියලු තොරතුරු දෙනවා.දෙමව්පියන් එක්ක කතා කරගෙන එයාලාට කියන්න විස්තර දැනගන්න කියලා .මන් කතා කලා පුතේ.ඒකයි පුතාට රිප්ලයි කලේ.
@@roshikatharangani3916 Thank you,
Aunty🤩
අයියේ මන් මේ වීඩියෝ එකට ආව ඔක්කෝම කමෙන්ට් බැලුවා.ඔයා වීඩියෝ එක දැමීමට පස්සේ මේ රට ගැන හුග දෙනෙක් යූටියුබ් හරහා හොයන්න ඇති .මමත් හෙව්වා.එතනදි ඇතිවන ප්‍රශ්න තමයි ඔයාට එවලා තියෙන්නේ .මම මගේ මහත්තයා එක්ක මේ ගැන සාකච්ඡා කරලා තීරණයකට ආවා.අපි දුවව එවනවා .ඒ ඔබතුමාව ඒ තරමටම විශ්වාස නිසා.දරුවෝ ලෝකෙට යන්න ඕනි.ලෝකේ දිනන්න ඕනි.එහෙට ගිහින් පසුව යුරෝපා රටකට වීසා ගන්න අපහසු වෙන එකක් නෑ නේද ?අනිත් සියලු ගැටලු නිරෝශ් මහත්තයා එක්ක විසදා ගත්තා .අයියට බොහොම ස්තූතියි
සුදන්තක අංකල් මෙ කරන උදව් ගැන කමෙන්ට් වලින් කියලා නිම කරන්න බෑ ....මං දැකපු ආදරනීයම මිනිසෙක් ❤
ඔක්කොම හරි ඒත් එහේ ගිහින් වියදම් හොයාගන්න තමයි බැරි මොකද parttime job කරන්න එහේ තහනම් ඒ සියලු වියදම් තමන් බලා ගත යුතුයි.🥲 ඒකයි තියනෙ අවුල නැත්නම් සුපිරි 😪 ලංකාවෙ ලමයින්ට මේකට උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ❤️
අයියේ ඔයාගේ vidio එක බලලා මමත් romania ආවා
ලංකාවේ දැනට තියෙන තත්ත්වය අවබෝධ කරගෙන උදව්කිරීමගැන ස්තුතිය පුදකරමි.
Thank you sudantaka mahattaya lanky mahatmeya good job budusaranai
රටට අවශ්‍ය මොහොතේ ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් . ඔබ ඉතා උතුම් මනුෂ්‍යයෙක්.
හැකි නම් මීලග වීඩියෝව අසර්බයිජානය ගැන ඉදිරිපත් කරන්න .
azarbaijan nam student yanna epa student visa walin azarbaijan wala job karanna be meka boruwak mmth aurudda student visa gihin hitiye animata cetificate ekath ganna beri una azarbaijan kiyanna europe newei asian country ekak nikan salli wiyadam karanna epa
මහත්මයා ඔබකරන මේ මෙහෙවර ඉතාමත් වටිනවා මම ඔබතුමාට හිස නමා ආචාර කරමි .❤❤❤❤❤❤
බොහොම ස්තුතියි සහෝදරයා .මම වීඩියෝ එක දන්න කීප දෙනෙකුටම බලන්න යැව්වා.කවුරු හරි ගොඩ යාවිනේ කියලා .
සුදන්තක සහෝදරයා කියන නිසා හොරයක් බොරුවක් නැති වෙයි කියන විශ්වාසයත් තියෙනවා .
💐💐💐💐❤️ ඔයා කරන සේවයට
Appreciate your support for our young generation 🙏
මහත්මය මං comment එකක් දැම්ම. රට ගැන සියලුම තොරතුරු. හැකිනම් ඒක හොයාගෙන කියවන්න.
ඔබට ගොඩක් පින් මේ වගේ දේවල් නිර්ලෝභී ව , වසන් නොකර ඉදිරිපත් කිරීමට යොමුවීම ගැන නැවත වරක් ඔබට ආචාර කරනවා,
අප හිතවත් අය නිශ්ශබ්දව තම තමන්ගේ වැඩේ විතරක් කරගන්න අතරෙ ඔබ මේ දේවල් නිර්ලෝභී ව පැවසීම අමිල සේවයක්,
ඔබට පින් !!!!!
ඒ University එකේ Video එකක් කරන්න. Hostel එහෙම පෙන්වන්න.
මේ study visa කරන මහත්තයා සමග Video සාකච්ඡාවක් සමග Video එකක් කරන්න.
azarbaijan nam student yanna epa student visa walin azarbaijan wala job karanna be meka boruwak mmth aurudda student visa gihin hitiye animata cetificate ekath ganna beri una azarbaijan kiyanna europe newei asian country ekak nikan salli wiyadam karanna epa
@@ranuindunil3547
Oya Dan koheda inne??
බොහොම ස්තුතියි ඔබතුමාට.ඔබ කියන දේවල් ඇහෙද්දි අපේ ලේ කකියනවා අයියේ..🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗
azarbaijan nam student yanna epa student visa walin azarbaijan wala job karanna be meka boruwak mmth aurudda student visa gihin hitiye animata cetificate ekath ganna beri una azarbaijan kiyanna europe newei asian country ekak nikan salli wiyadam karanna epa
ඔබ තුමාට අනේක පින් ..තමන්ගෙ දරුවනුත් හොද ස්තාවරයක ඉද්දි අපේ දරුවන් ටත් ඒ සෙපය දිම පුදුම ගුනයක් ඔබ තුමාට නෙවත මම පින් අනුමෝදන් කරන වා..සියලු දෙව්යනේ ඔබ සිය පවුල රකිත්වා ..තෙරුවන් සරනයි
වීඩියෝ එකේ මුල සිට ආගටම එකම වගේ ආසාවෙන් බලා ඉන්න පුළුවන් ඔබතුමාගේ වැඩසටහන්.
ඔබේ උතුම් මිනිසත් කමට ඇත්තටම ඇසට කඳුලක් නැගෙනවා.
මරණ මංචකය දක්වා ජීවත් වන තූරාවට ජීවිතය සැනසීමෙන් පිරේවා....
මැරෙණ මොහොතේ නින්දකින් පිබිදුණා සේ ජීවිතය සුගගාමී වේවා...
අනේ අපේ රටට ඔබතුමා ගේ දැක්ම ලොකු බාගය්යක් පින් ,
ඔබතුමන් ට බොහොමයක්ම පිං🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඔබ යහපත් ශ්‍රී ලාංකික යෙක්
ස්තූතියි ඔබට තම රට ගැන හිතන හදවතක්.ආඩම්බරයි
නවක වදය ගැන කියන කථාව හරි ම වටිනවා ...
Thank you මාමේ මන් ලබන අවුරුද්දේ O/L කරන්න ඉන්නේ
මට මේක ගොඩක් වැදගත්
❤👌
මල්ලි මං comment එකක් දැම්ම. රට ගැන සියලුම තොරතුරු. හැකිනම් ඒක හොයාගෙන කියවන්න.
ඔබතුමාට බොහොම ස්තුතියි මේගැන දැනුවත් කලාට මගේ දුව O/L 2022 මේ අවුරුද්දේ තමයි කලේ තවම රිසාල්ට් අවේනැහැ මම කැමතියි ම්ගේ දරු වා යවන්න. භොම පින් ඔබතුමාට .
මේ කරන දේවල් වලට ඔයාට පිං🙏
ඔබ තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා .තෙරුවන් සරණයි ඔබතුමාට .අපේ අසරණ දරුවන්ට මේ වගේ දේවල් කියා දෙනවා ට .
අනේ සුදන්තක අයියේ ඔබට බොහොම ස්තුති ..ඔබට දීර්ඝායු ලැබේවා .❤❤
සුදන්ත මල්ලි ඔයා මෙ කරන දැනුවත් කිරිම් සෙවයක් නමෙයි ලොකු පින්කමක්........මම ගොඩක් අගය කරන චරිතයක් ඔයා.ලොකු ආසාවක් තියනවා ඔයා එක්ක වචනයක් දෙකක් කතාකරන්න
මේක golden opportunity එකක්, දන්න කෙනා දන්නවා මේකෙ වටිනකම, sudanthaka මහත්තයා නෙ කියන්නේ, සියයට සීයක්ම විශ්වාසයි. ❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මහත්තය මං comment එකක් දැම්ම. රට ගැන සියලුම තොරතුරු. හැකිනම් ඒක හොයාගෙන කියවන්න.
@@samperera8324 ඔබතුමාගේ කමෙන්ට් එක මම හෙව්වා නමුත් කමෙන්ට් වැඩි නිසා මට හොයාගන්න බැරි වුණා මට කියන්නකො මොකක්ද ඒ කියලා රට හොඳද හොඳ නැද්ද ?
ඔබ තුමාට ගොඩක් පින් දැනුවත් කලට බුදුසරණයි
ඔයාට ගොඩාක් පින් මේවගේ දේකින් අපව දැනුවත් කලාට
ඔබතුමා මේ කරන මහඟු ක්‍රියාව විශිෂ්ටයි මා ඔබ හට වැද නමස්කාර කොට ආචාර කරමි .
Mr Sudanthaka I wish to thank you on behalf of all the Sri Lankan youngsters for your encouragement towards their future studies . You are a great personality. May God bless you always.
Godak pin sir oyata
ඔබතුමාට ගොඩක් පින් ලංකාවෙආඩම්බරයි ඔබතුමා ගැන අනාගත පරම්පරාවට අත දෙන කෙනෙක්මම දැකලා නැහැ මීට කලින්
අනේ අපිටත් රටකට ජොබ් එකකට යන්න උදවු කරන්න අපි වියදම් කරන්නම් ඔබ ගැන අපිට විස්වාසයි කොහොම හරි දොරක් ඇරලා දෙන්න
ආදරෙයි අයියා ඔයාලා වගේ අය තවත් බිහිවෙිවා
අපේ උණුසුම් සුබපැතුම් .රටට ආදරේ ඔබතුමාගේ වගේ අය සිටිනඑක ගැන❤️
අහන්න අහන්න සුදුසු ව්ඩියොවක්.පැහැදිලියි .ගොඩක් පින් .🙏🙏
විවිධ රටවල් ගැන සත්‍යය තොරතුරු අවංකවම අපට දැනුම් දීම ගැන හදවතින්ම ඔබට ස්තූති කරමි.
ස්තුතියි ....නැවත නැවතත් ...මේක ලොකු පිනක්..ඔබතුමාට..
ඔබ තුමාට නිරෝගී සුව ලැබේවා!!!!
කොහොමද ඔයාට ගොඩාක් පින් දීම දැනුවත් කරලා ඔබතුමා මුළු පවුලටම මේ පින් ලැබෙන 👍🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏😀
සුඩන්ත මල්ලි ඔයානම් පුඩුමා කාර අවන්ක මනුස්සකම අති කෙනෙක් ඔබ තුමාට පින් .ඔබ මෙේ කරන වඩ සටහන් හරිම වඩගත් අපේ රට වනි ඩුප්පත් අය ඉන්න රටකට මටත් ඔබ තුමා සමග කත කරන්න ඕන.
ඔබතුමාට ගොඩක් පිං. අපේ ළමයින්වත් ගොඩ දාගන්න Advice කලාට. 👍👍👍👍👍
යනකොට සල් ලි අතේ අරන් යන්න වෙනවා. නැත්නං ලමයා ගියාට පස්සේ අම්මලාට ලංකාවෙන් මාස් පතා බැංකුවක් හරහා ඩොලර් යවන්න ලංකාවේ ඩොලර් නැහැ.
ඔබ තුමාගෙ හැම වීඩියෝ එකක් ම මම බලනව. ඔබ තුමා කරන සේවයට ඔබතුමා ට ගොඩක් පිං.
කරන කියන හැමදෙම සාර්ථක වෙන්න ඔනි දෙන සප් එකට 🥰🥰🥰
Thankyou Sudanthaka මාමේ ❤✨
හරිම සතුටුයි ඔබතුමා කරන සේවයට
ඔබට ගොඩක් ස්තුතියි මහත්මයා පැහැදිලි කිරීමට
ඉතාමත් වට්නා මාතෘකාවක්
සුදන්තක මාමා බුදු 🙏 සරණයි
ඔයල වගේ මනුස්සකම උතුරන මනුස්සයන් හරි අඩුයි.ස්තුතියි හැමදාටම .
අර කිව්ව කතාවනම් සහතික ඇත්ත කවදා හරි රට ගොඩ ගන්නේ රස්සවට කොන්ත්‍රාත් එකට කඩේ ගිය උන් නෙවෙයි ලෝකේ දැකපු මිනිස්සු
Sudanthaka oya me karana wade ගොඩක් හොඳයි ape රටේ ළමයි ගොඩක් duk vidinawa eken goda danna karana de ගොඩක් අගය karanawa
Thank you so much Sudanthaka for your genuine kind thoughts for helping . May the blessings of the Noble Triple Gem for your good health and happiness.
ඉතාමත් ශ්‍රේෂ්ඨයි.💐💐💐රටේ අනාගත පරපුර ඉහලට ඔසවා තැබීමට ඔබතුමා දරනා වෙහෙස ට අනන්ත අප්‍රමාණ වාරයක් ස්තුතියි ...!🙏🙏🙏
මේ කමෙන්ට්ස් දැක්කහම පුදුම හිතෙනවා.ඒවායින්
99.9% ක්ම ඔබගේ ගුණ සුවද හදුනාගෙන ලියූ
කමෙන්ට්ස්.මට එකක් ස්ථිරවම කියන්න පුලුවන්.
වැඩිකල් නොගිහිල්ලම මුලු රටේම ගෞරවනීයම නාමය
සුදන්තක වෙනවා.🇱🇰🇱🇰🌾🌾
Mage hinayak thamai රටකට යන එක,මේ පාර o/l kale,mam oyage video asawen බලනවා chat karalath tiyenawa masenger walin,oya godak විස්වාසයි මාමේ💖💖💖
මල්ලි මං comment එකක් දැම්ම. රට ගැන සියලුම තොරතුරු. හැකිනම් ඒක හොයාගෙන කියවන්න.
Thank u very much Mr Sudanthaka
Fr ur service fr out children.
ඔබගේ සේවය ඉතා අගයමි. ඔබ වැන්නන් ඉතා දුලබයි
ඔබ තුමා වැනි මේ රටට ආදරය කරන මිනිසුන් සිටීනම් මේ රට කෙතරම් සුන්දර වේවිද
AZB එකපාරක් ගිහින් තියෙනවා.නියම රටක්. Kirgizthan වලත් ඔය වගෙ පුලුවන්. සොයා බලන්න.Thanks
අසර්බයිජාන්,ආර්මෙනියා,යුක්රේන්,ජෝර්ජියා මේ වගේ රටවල් ලංකාවට ගොඩක් සමානයි ඒක පුද්ගල ආදායම අතින් හැබැයි මේ හැම රටකටම වඩා ලංකාව සෑහෙන ඉස්සරහින් ඉන්නෙ මේ ආර්ථික අර්බුද නැත්තං .. 🤦🤦🤦 ඇත්තටම අපිට මේ වගේ රටවල් වලට යන්ට වෙන එකම කණගාටුයි ..
ඇත්ත කෙනෙක්ට මේ හරහා europe හරි වෙන රටකට හරි යන්ට පුලුවන් නම් ගොඩක් වටිනවා..
ඇත්තටම ආර්ථික අමාරුකම් අස්සෙ පුලුවන්නම් ටිකක් මහන්සි වෙලා මධ්‍යම පාන්තික අපේ අයට මම කියන්නෙ..
පුලුවන් නම්,
එස්ටෝනියා,ලැට්වියා,පෝලන්, සිංගප්පූරුව හරි මැලේසියාවට හරි යනවනං ඇත්තටම හොදයි.. 😁
ඇත්ත අයියා මේක හැමෝටම පොදුවේ ගොඩ එන්ට පුලුවන් මාර්ගයක් පෙන්වලා දුන්න එකට ස්තුතියි..
මේ රටවලට යන කෙනෙක්ගෙන් මම ඉල්ලන්නෙ මේ රටවලට ගිහින් degree එකක් හරි diploma එකක් හරි කරල වෙන රටකට transfer වෙන අරමුණ තියාගෙන යන්ට.. 👍👍👍
ඒක පුද්ගල ආදායම සමාන උනාට ජීවත් වීමේ පහසුව අතින් ලං වෙන්නවත් බෑනේ. මානව සංවර්ධනයෙන් අපි කොහෙද ඉන්නේ.
@@sumithkothalawala2697 හලෝ සහෝදරයා 😄😄🖐️🖐️
මම කියපු එක ඔක්කොම හරියට කියෙව්වා කියල හිතෙනවා..
ඔබ කියපු ඔය මානව සංවර්ධන දර්ශකයේත්
ශ්‍රි ලංකාව 73
අසර්බයිජාන් 89 🤦🤦
ඔබ හිතන්නෙ මෙය යුරෝපයේ රටක් කියලද.. ආසියානු සෝවියට් දේශයෙන් වෙන්වුන රටක් අනික යුරෝපයේ රටවල් ගත්තත් හැම එකක්ම ඉදිරියෙන් නෑ...😁😁
මම කිව්වා මේක ඕනෙ කෙනෙක් ඉන්නවනම් hub එකක් විදියට පාවිච්චි කරන්ට කියල යුරෝපෙට..
මම කිව්වා බැරිමනම් යන්ට පුලුවන් සාපේක්ෂව ලේසියින් රටවල් ටිකක්..
ලැට්වියා, එස්ටෝනියා, පෝලන් වගේ රටකට හරි යන්ට පුලුවන් නම් හොදයි කිව්වෙ..
මම යන අයට යන්ට එපා කියන්නෑ ඒක ඒ අදාල කෙනාගේ කැමැත්ත ..
කණගාටුවට කරුණ අපේ ලමයින්ට අද.. අසර්බයිජාන්,ආර්මේනියා,යුක්රේන්, බෙලාරුස්,බංගලාදේශ් මේ වගේ රටවලට යන්ට උන තැනට අපේ රට දූෂිත යාන්ත්‍රණයක ගොදුරක් වෙලා තියන එක.. දැන හෝ නොදැන මේ දුෂිත ක්‍රමය මිනිසුන්ගේ අවශ්‍යතාවයක් වෙලා ඒක ඇත්තටම ගලවගන්න එක පහසු දෙයක් නෙවෙයි ..
කවදාහරි දවසක දේශපාලන සබුද්ධික බව පෑදුණ අදුෂිත බහුතර සමාජයෙන් අදුෂිත දේශපාලන ව්‍යාපාරයක් බලයට ගෙන ඒම හරහා සුදුස්සන්ට සුදුසු තැන ලැබෙන අනික් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාමාර්ග දේශපාලන ස්ථාවරය හරහා අවුරුදු 8 ක් 10 ක් වගේ කාලෙකින් විසදගෙන ඉස්සරහා ගැන හිතන්ට පුලුවන් රටක් වෙයි කියා පදනමවත් දාගන්ට පුලුවන් නේද 👍👍
කණගාටුයි දීර්ඝකාලීන සෘජු වක්‍ර සමාජ පන්තිවල දායකත්වයෙම් මේ වගේ තත්වයකට ඇද වැටුන එක ගැන අපේ රට. 🤦🤦🤦🤦
ඔව් දැන් මේ වගේ රටවල් හරි අපිට භාවිතා කරන්ට වෙනවා ඉස්සරහා ගැන හිතන්ට.. 🤦🤦 මේ රටවල් දැන් ඉස්සරහට යන මේ වගේ පාරවල් විවෘත වෙද්දි අපේ රට ගැන සෑහෙන කණගාටුයි 🤦🤦
සාදනීය මත තිබෙන විවිධ විවිධ කණ්ඩායම් හෝ පුද්ගලයන් හිටියන් මේ පුද්දගල සාධකය පවා ආයේ මජර ක්‍රමේ ගොදුරු වෙනවා අපේ රටේ අවබෝධයක් නැති මිනිසුන්ට කිසිම ප්‍රතිකර්ම නෑ පේන ඈතක.. 🤦🤦🤦🤦
ඒක පුද්ගල ආදායමෙන් සමාන උනාට ලංකාවේ ඒක පුද්ගල ණය බර වැඩියි ඩොලර් 3400ක් වෙනවා ලංකාවෙ.. ඒකපුද්ගල ආදායම ඩොලර්ර් 3900ක්.. අසර්බයිජානේ ඒක පුද්ගල ආදායම ඩොඅර් 4200යි ඒක පුද්ගල ණය බර ඩොලර් 1400ක්.. ලංකාව ඒ අතින් සෑහෙන ණය බරක් තියෙන රටක්..
බලමු අදූශිත දේශාපාලනයක් ආපු දවසට මිනිස්සුත් වෙනස් වෙන්න ඕනේ ඉතින් .. එහෙම උනොත් වෙනසක් වෙයි
අනේ හලෝ එක පැත්තක් බලලා ගොන් ටෝක් දාන්න ඕන නෑ. අපිත් ලංකාවෙ. දැන් මේක හොඳයි බල්ලන්ට. යන එකමයි වටින්නෙ බල්ලන්ට ඉතුරු ටිකත් කන්න අතෑරලා. සුදන්තක මහත්තයා හරි. පුලුවන් නම් හැමෝම යන්න මේ බල්ලො ඉන්න රටෙන්
@@Radhavimoksh මම හිතන්නෙ මම දාපු එක හරියට කියවලා නෑ නැත්තං තේරිලා නෑ..
එක පැත්තක් මම යෝජනා කරාද හැම පැත්තම කිව්වෙ නැත්තං නොදන්න රටකට ගිහින් ඒක කවුරුවත් කියන දේ නෙවෙයි තමන් බුද්දියෙන් හොයලා බලන්ට ඕනෙ..
මම මෙකෙ කාටවත් යන්ට එපා කියලවත් යන්ට කියලවත් කිව්වද යනවනම් මොන බලාපොරොත්තු තියාගෙනද යන්නෙ කිව්වෙ.
අනික මේ තත්වෙට අපි උදාවෙලා තියන කාරණය කිව්වා..
තාවකාලික පැලැස්තර විදියට අනිවාර්යයෙන්ම මේක කරන්ට ඕනෙ.
හැබැයි මම කිව්වා මේක යන ගමන් පුලුවන් නම් මධ්‍යම පාන්තික අයට සාමාන්‍ය වියදමකින් යන්ට පුලුවන් රටවල් ටිකකුත්..
මම මගේ අදහස දැන ගන්ට කිව්වා මිසක් කාටවත් නියෝගයක් හරි යෝජනාවක් හරි කරේ නෑ මේකම කරන්ට මේක නොකරන්ට කියල..
අනික මම මේ විඩොයෝ එකේ වැරැද්දක් දකින්නෑ...😁😁
හැබැයි මේ තත්වෙට විසදුම මේකම කියල හිතන එක මිත්‍යාවක් .. සමාජය කුණු වෙලා ඒ සමාජයෙන් කුණු උන දූෂිතයන් පත් කරගන්නවා මේ කාලබැගැනිය දැන් හරි දකිනවනම් කරන්නෙත් ආයේ තක්කඩිකම..
අනිවාර්යයෙන් මේක ලමයි වෙනුවෙන් කරන්ට.. ඒ ගමන්ම ඒ ලමයින්ටත් මේ රටේ පුරවැසියන් විදියට අයිතියක් තියනවා කියන එකත් අමතක කරන්ට එපා 🤦🤦🤦
මම අවුරුදු 22 ක තරුණයෙක්..
ඒත් සමහර අය ඇයි අපි හිතන්නෙ එයාලා අපිව තලන්ට පෙලන්ට පාලනය කරන්ටම ඉපදුන අය කියල.. 👍👍👍
ලෝකයෙන් දේවල් ගමු හරිම තැනින් කියන එක මගේ යෝජනාව..අසර්බයිජාන් වගේ රටකට බංගලදේශය වගේ රටකට අපිට යන්ට වුන හේතුව හොයලා ඒක විසදුම දෙන්ට..
ප්‍රශ්න දිහා නැතුව හේතුවට විසදුම දෙමු. 👍👍👍
ඔබේ ඉදිරිපත් කිරු මේ දී එකබර්දේ ආයේ ආයේ කියනවා. ඒ හරිම අප්‍රසන්නයි.
ගොඩක් ස්තුති mahathnayo. Eth... ඔයා kiyana chamnda mahaththya ta dollars ywanna ape දුප්පත් දරුවන්ට සල්ලි දාන්න lankaee thiyana responsible එක කවුද .මොකද ada ලංකාවේ තියන තත්වයට kaawada vishwaasa කරන්නේ. Ekta පුළුවන් nam ඔබතුමා kiyannako
ඔව් ඔයා කියන දේ මට තේරෙනවා. ඇත්තටම දැන් කාලෙ කවුරුවත්ම විශ්වාස කරන්න බෑ තමයි. ඒත් ඔයා නිරෝෂ්ට කතාකරලා ඔයාගෙ සියලු ගැටලු කියන්න එයාට
@@SudanthakaVlog කොහොමද මාසයක් ගානෙ ඩොලර් 150 යවන්නේ ගෙදර අය තව.ඩොලර් එක නැග්ගොත් බැයිද පාට්ටයිම් කරල.ඒක හොයාගන්න
අන්තිමට කියන ටිකට...💐
Hi Sudanthaka.. I have been following your videos for a long time. I must thank you for the great support and service that you bring to everyone here in SL. Please let me know if you can bring information on higher education in Europe for older adults. For over 45 and over 50 years adults. May you have a wonderful life with your family. Keep up your good work. I sent you a message on messenger recently with regards to your videos . Thank you so much 🌸
Ane mallee pattama charithayac Oyaa wage saha denec ada ape lankaawe hitiyaa nam ada me rata mehema naha.ape asarana minisunta karana de penawada neda oyaata niduc nirogee sakthiya labewaai budu saranai.
ස්තුතියි සුදත්තක මහත්තයා අපේ මිනිසුන් දැනුවත් කිරිම ගැන
අසර්බයිජානයේ සංචාරක වීඩියෝ එකක් සුදන්තක කරලා තියෙනවා ද? දැනට නැත්නම් ඊළඟට එරට සංචාරයක් කර සිසුන් හමුවීම්ද සහිතව වැඩසටහනක් කිරීම වඩාත් හොඳයැයි සිතනවා.
Yes... You can watch soon..👌
අනිවාරෙන්ම එහෙම දෙයක් කරන්න....❤️
azarbaijan nam student yanna epa student visa walin azarbaijan wala job karanna be meka boruwak mmth aurudda student visa gihin hitiye animata cetificate ekath ganna beri una azarbaijan kiyanna europe newei asian country ekak nikan salli wiyadam karanna epa
Lankawe lamainta godak watina video ekak. Jaya wewa
මම 2019 O/L කරා මට A8 B1 ක් තියනව. B චිත්‍ර වලට. මම දැන් මේ අවුරුද්දෙ October A/L ලියනව Biology වලින්.. ඒත් මේ රටේ තත්වෙ එක්ක ඉගෙන ගන්නත් හරි අමාරුයි. මාසෙට බස් ගාස්තු විතරක් 3000 පයිනව ඉස්කොලෙ යන්නෙත් නැතුව. වෙන රටකට යන්ටත් හිතයි. ඒත් තව මාස කීපයකින් A/L නිසා මොකද කරන්නෙ කියල හිතාගන්ට බැ
A/L liyela yanne bro
AL liyala yanna
අපේ රට ගැන ගොඩක්ම අවතක්සේරුවට ලක් කරන්න ඒපා,මවීරටේ වටිනාකම අවබෝධ වන්නේ ටිකක් ඉන්න කොට තමයී. අස්ර්බයීජාන් වල ලංකාවේ තානාපති කාර්යාල යක් වත් නෑ,ඒක යූරෝපීය රටක් නොවේ.
@@priyanthialwis8811 ane oya nikn inne,,🤣 Embassy eka,,eeka Europe ,,asian 2 tama aithi Ratak habai eyala Europr widiyata thamai inne
@@priyanthialwis8811 oyata maw rata godak oone athi😂 thiyan wala lenne
ඔබ තුමාට ගොඩාක් පිං...මහත්තයෝ
හිත හොද මනුස්සයෙක්
මාර පිං අය්යේ මේ දැනුම බෙදල දෙන එකට 👍👍👍
Thank you so much for the very valuable information. Can you find a way for the older adults in Sri lanka( 50 to 60 years) to educate themselves in a European country pls? Your efforts are much appreciated.
Very true.
Yes sudanthaka please
Hare watina video akak Aiya. Oyata godak pin.
අයියේ, ඔයාට පොඩි දෙයක් කියන්න තියනවා, ඔයාගෙ views අඩු වෙන්නේ තම්බ්නේල් එක හරි නැති නිසා. ටිකක් හොඳ graphic design කරන්න. ස්තූතියි
🤣🤣
Na main channel eke දැම්මාම හරි
ඔව්ව් එක හරි
අයියෙ මම ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලන කෙනෙක්. මගේ පොඩි දුවට මේ සැරේ A 9 ක් තියෙනවා. අවුරුද්දක් ගියාට පස්සේ දිගට ඒ රටේම ඉගෙන ගන්නවනම් තවත් ලක්ෂ 12ගෙවන්න ඕනෙද
කොරියාවේ ඉන්න කෙනෙක්ට යුරෝපයට එන්න ලේසිද...කොරියාවෙන් ජොබ් වීස වලින් ඉදලා පස්සෙ යුරෝපා රටකට ආවහැකිද.
koriyawe job visa eke(E9,E7) hitapu ayekuta europe ratakata yanna eka sudusukamak neweyi .
@@koreanexam795 එහෙනං කොරියාවෙ ඉදන් යුරෝපයට යන්න ක්‍රමයක් නැද්ද...
ගෙදරින් පිලිගන්නේ නැති නිසා වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්න දුන්නා..ඒත් පිලිගන්නේ නෑ මෙහෙන් යන ඒවට වියදම් කරන්න පුලුවන්ලු ටිකක් එකට ඒ වගේ දේවල් වලට ඉතුරු ටික ඒ රටට ගියාම දෙන්නම්ලු😥😥
ඔව් කවිඳු එහෙම තමයි කොහොමත් කෙරෙන්නේ. මේ තරම් සල්ලි එකපාර ඕන නෑ. ඔයා නිරෝශ්ට ලියන්න. එයා තේරුම් කරාවි මුලින් යන්නෙ පොඩි ගානයි
thank you uncle apiw dnuwth krnwt❤️❤️ godk pin🙏
නංගි මං comment එකක් දැම්ම. රට ගැන සියලුම තොරතුරු. හැකිනම් ඒක හොයාගෙන කියවන්න.
ඉතා හොඳ වීඩියෝ එකක් අපේ ලමයින්ට ස්තූතියි
Oya dakkama Devi kenek wage penne aiye.kalin kiuwa wage oyage romania video eka thama ape family ekema jivithe venas kale.gdk pin oyata aiye
හරිම සතුටුයි දෙයියනේ මට
අපේ දුප්පත් ලමයින්ට මේ කරන්නෙ ලොකු උපකාරයක් මෙයින් දරුවනේ ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න,දැනුවත් කිරීම ගැන ස්තුතියි
God bless you
Uncle. Thank you very much mee video ekata.mamath after o level kenek London o levels karapu. Meka hamotama hoda opportunity ekak. Uncle i have a suggestion. Denmark kiyanneth hoda ratak igena ganna student visa yanna. Uncle Denmark gana video ekak karanna puluwanda. Eheta igena ganna yanna puluwan opportunities gana. 🤩🤩❤❤❤😊😊😊🏆🏆🏆
සර් මේකට age limit එකක් තියෙනවද part time කරන්න බැරි ද
සහෝදරයා මං comment එකක් දැම්ම. රට ගැන සියලුම තොරතුරු. හැකිනම් ඒක හොයාගෙන කියවන්න.
බොහොම වටීනා පනිවිඩයක් . බොහොම ස්තුතියි ඔබට සහෝ.