මෙම වැදගත් ගැටලුව මතුපිටට ගෙන ඒම ගැන ඔබට ස්තුතියි. ලෝකයේ සියදිවි නසාගැනීම් අනුපාතය ඉහළම රට ශ්‍රී ලංකාවයි. Thank you for bringing this important problem to the surface. Sri Lanka got the highest suicide rate of the world.
මෙය ඇසීම ගැන කණගාටුයි. බොහෝ අය සියදිවි නසා ගැනීමට සිතති. මගේ පවුලේ හතර දෙනෙක් සියදිවි නසා ගත්තා. කරුණාකර ඔබේ අදහස් නැවත සලකා බලන්න. ශ්‍රී ලංකාව ඉක්මනින්ම ජීවත් වීමට හොඳ තැනක් වනු ඇත. Sorry to hear this. Many people contemplate suicide. Four members of my family committed suicide. Please reconsider your thoughts. Sri Lanka is going to be a better place to live soon.
In Canada there are 24/7 hotlines in different languages for those who has suicidal ideations and attempts. Advertisements are posted in train stations. These are confidential and non-judgmental services and those with such issues are gently guided for support.
ඉතාම හොද යෝජනාවක් ....මෙ වගේ දේවල් මම ගොඩක් කලා විදුහල් පති කෙනෙක් හැටියට.අද ඒ ලම යි ඉතා හොද ජීවිත ගෙවනව....මට බොහෝ විට හිතෙනව එවන් උපදේශකයකු ලෙස කටයුතු කරන්න ලැබෙනවනම් කියල......මොකද දැන් විස්‍රාම සුවයෙන් ඉන්න නිසා......මෙය උපක්‍රමශීලීව කලයුතු දෙයක්...ඒ බොහෝ දේ මෙහි සටහන් කරන්න අමාරුයි ........ඔබට සුවබර නව වසරක් වේවා
මෙම වැදගත් ගැටලුව මතුපිටට ගෙන ඒම ගැන ඔබට ස්තුතියි. ලෝකයේ සියදිවි නසාගැනීම් අනුපාතය ඉහළම රට ශ්‍රී ලංකාවයි.
Thank you for bringing this important problem to the surface. Sri Lanka got the highest suicide rate of the world.
සුදන්තක ඹට ත් සුබඅලුත්ඩ අවුරුද්දක් වෙිවා !!!.
ඔබට අපේ එවුන් ගොඩ ක් ආදරේ යි දරැවො
ඉතාමත්ම හොඳ යෝජනාවක් කෙනෙකුගේ ජීවිතය බේරාගැනීමට ඉදිරිපත්වී යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙවැනි යෝජනාවක් ඉදිපත්කල ඔබතුමාට බොහොමතාම ස්තූතියි ❤❤❤❤
සුදන්තක මහත්මයා ඔබගේ යෝජනාව ඉතා කාලෝචික වගේම වැදගත් ඒත් තාමත් බොහෝ දෙචල් ගැන තියෙන්නේ අපැහැදිලි තාවයක්.
Ane uba meriyanko Pago..apahedili nam waha bipan.gobba satha.
මේකට ඇතුලත් වියයුතුයි. දරුවන් එපා අයට සිඟිත්තන් තියල ආරක්ෂිතව. අනන්‍යතාවය තහවුරු නොවන ඉස්තානයක් සෑම රෝහලකම එවැනි ස්ථානයක් ඉදිකලයුතුයි. හැබැයි කිසිම කෙනෙක් පෙනෙන්න නොසිටිය යුතුයි. දෙවැන්න සතුන් සමිබන්දයෙනුත් ආගමික ඉස්ථාන මුල්කරගෙන ස්ථාන ගොඩනැගිය යුතුයි. රජය සුරක්ෂිතව සියල්ලම රන් රක්ෂණය කලයුතුයි.
මේ රටේ දුප්පත් අසරණ මිනිසුන් ගැන කතා නැති නිර්දන පංතියේ නායකයන් ඒ මිනිසුන් වෙනුවෙන් කෝ මොකක්ද කලේ , එහෙම නැතිව,මොන ක්ලීන් ද මේ ,,,
ඔයාට මොන්ගල්ද..
ඔයා ලන්කාවෙ නෙවෙයිද ඉන්නෙ.
කුහකයෙක් නොවී ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න....
..
මුන් වගේ උන් හදන්න බෑ උබලට කියන්නේ සුනක දාතු වලින් ජීවය ලබපු සුනක දාතුවෝ
පුළුවන් නම් අනුර කුමාර ගේ මාලිමා ආන්ඩුවට කියල දෙන්න පලමුවෙන්ම ක්ලීන් කරන්න ඕනා මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව බව, ඒක නොකර වෙන වෙන කුණු ගොඩවල් පහුරු ගාලා වැඩක් නැහැ ,කියල ,
Aniwa
දැන්ටත් එහෙම අංකයක් තිනව 1333
Thank you Sudanthaka.
Suvapath veva 🙏❤️🙏
මටත් එහෙම හිතෙනවා .
මෙය ඇසීම ගැන කණගාටුයි. බොහෝ අය සියදිවි නසා ගැනීමට සිතති. මගේ පවුලේ හතර දෙනෙක් සියදිවි නසා ගත්තා. කරුණාකර ඔබේ අදහස් නැවත සලකා බලන්න. ශ්‍රී ලංකාව ඉක්මනින්ම ජීවත් වීමට හොඳ තැනක් වනු ඇත.
Sorry to hear this. Many people contemplate suicide. Four members of my family committed suicide. Please reconsider your thoughts. Sri Lanka is going to be a better place to live soon.
Kohomada?
Meya hodama yojanawak.Thanks you.
සුදන්ත අංකල් අපේ ගෙවල් බලපිටියේ කුඩු සහ අයිස් බලපිටිය අහුංගල්ල කොස්ගොඩ සහල් වලට වැඩිය ලේසියෙන් හොයාගන්න තියෙනවා. කෝ මේවට කිසිම ක්‍රියාමාර්ගයක් රජයෙන් ගන්නේ නෑනේ.අරුණ ජයසේකර ඇමතිතුමා විටෙක මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවා.සති දෙකෙන් හෙරොයින් නවත්තන්න පුළුවන් කියලා.ඇයි මේවට ක්‍රියාමාර්ග නැත්තේ අනුරට බැරිද කරන්න පොඩ්ඩක් මෙය පැහැදිලි කරන්න.
ඹබෙ යොජනාවට අනූර ජනාධිපති තුමා හොඳ දෙයක් කරයි.ඔබ සමග දහස් ගණන් ශ්‍රී ලාංකික අපි ඉන්නවා
Oya vishwasa karala polanthayata awith asarana una minissu ennawa nithyanukula rakiyawak laba dena pawasamin thama rakiyawak thiya kisima deyak ne deshapalana hora kiyanna kalin thamange weradi hadagena e minissunta sadaranayak karanna.
❤❤❤❤❤❤❤❤❤
👍
In Canada there are 24/7 hotlines in different languages for those who has suicidal ideations and attempts. Advertisements are posted in train stations. These are confidential and non-judgmental services and those with such issues are gently guided for support.
Sir. ❤❤😢😢
Sir rumania walata enna hondha wishwasa agency ekak danwanna mama prime mover driver kenek
Mongal da? Sudatthaka agency karayek nemei..
Ow obathuma kiwwa 5000/ notes tika wath thama cancel karanna mole padila ne...ekai duka .
👫👫👫👫👫💐🌏💐👫👫👫👫👫
Petrol 150 ... clean
නොමේරූ, ලදරු ආන්ඩුව. ලබ්බෙ ක්ලීන් ශ්‍රී ලංකා. තවමත් කඩේ යන එක නවත්වල නැහැ. මේ ඉන්නෙ අනුර කුමාර දිසානායක වික්‍රමසිංහගෙ විදේශගත සට්ටඹිය. සුදන්ත හෙහ් හේ.
Ai den horas kanna berida?
මේ අනුර කුමාර ගේ ක්ලීන් කොන්ත්‍රාත් එක අර මිස්ට ක්ලීන් රනිල් බටලන්ද ගේ උපදේශණයකට අනුව කරනවත්ද කියලත් හිතෙනවා අප්පා ,!!!
@@sadarathnasadarathna867 හරියට හරි. ඒකනෙ අනුර කුමාර දිසානායක "වික්‍රමසිංහ" කියන්නේ.
රනිල් මහ බැංකුව මංකොල්ල කෑව වගෙ අනුරත් මහබැංකුව මංකොල්ල කෑවද 😂😂
@@LalDissanayake-h9g මහ බැංකුව කොල්ල කෑවෙ ඊනියා යහපාලනය කාලෙ. යහපාලනය ගේන්න දරදිය ඇද්දෙ කව්ද. අනුර කුමාර සෙලෙන්කි, මෝල්ටා, අමුල්, දිසානායක නෙමෙයිද. ඒකාලෙ මීක් නැහැ. දැන් එනව බොරු රොබින්හුඩ් වෙන්න. උඹලාට තියෙන්නේ දේශපාලකයොත් එක්ක පුද්ගලික අරමුණු හා ගනුදෙනු. අපිට තියෙන්නේ දේශපාලන ගනුදෙනු.
@roshanchandana3430 රාජපක්ෂල අවුරුදු 9 ගහපුව රනිල් පිනට ඇවිල්ල කෙලිය.රනිල් කරපු විදිහ නිසා තමයි මනූෂල පැනල ගිහිල්ල ඉන්නෙ.
ඉස්සෙල්ලම clean කරන්න වෙන්නෙ මාලිමාව.
Kamak nadda?
ඔයාගේ ටිකිරි මොලේ ට හොඳට තේරෙනවා සමාජයේ තත්වය විග්‍රහ කිරීමට .😂😂
😂😊😅😢😮😅😊කැණු.හොදටම කාපු සක්කිලි වහලෙක් බන් .😅