පිටුපස උරහිස අඟල ඉහලට එසවීම | About Shoulder | BackSide | Ragel usa | Kihilikatausa | @mahumbiz789

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • About Shoulder , Shoulder , Kihilikata usa , Athcata usa , Back Side පිටුපස උරහිස අඟලක් ඉහළට එසවීම , sewing tutorials , sewing teacher , mahum teacher , mahum pasala , mahum biz , #shoulder , #sewing , #mahum , @mahumbiz789

ความคิดเห็น • 44

  • @chandralathacolambage4327
    @chandralathacolambage4327 13 วันที่ผ่านมา +1

    Thankyou miss hodata therugiya....

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 28 วันที่ผ่านมา +10

    සාරි බ්ලවුස් වලදිත් මේ වගේ උරහිස් අගලක් උස් කල යුතුද මිස් අනේ පැහැදිලි කරලා දෙන්න මිස් මම වගේම තවත් නොදන්නා අයටත් දැනගන්න තෙරුවන් සරණයි 🙏❤😊👍

    • @LathaGamage-bp5bj
      @LathaGamage-bp5bj 15 วันที่ผ่านมา +1

      මම දැකල තියෙනව සාරි බ්ලව්ස් වල උර හිස අගලක් උස්සනව ඉදිරි පස පලුවෙන්.

    • @ramyaparagahawattage7031
      @ramyaparagahawattage7031 6 วันที่ผ่านมา

      Mr ​@@LathaGamage-bp5bj

  • @SriyalathaWijesinghe-zo4lj
    @SriyalathaWijesinghe-zo4lj 18 วันที่ผ่านมา +1

    ස්තැතියි.

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 5 หลายเดือนก่อน +1

    Thank you so much miss.

  • @Thusinimali-oq9cy
    @Thusinimali-oq9cy 16 วันที่ผ่านมา

    Athyawashyama karnu tikak..ee wagema gatalu athi thanak bohoma pahadiliva kiyadunnata godak pin...thanks...

  • @jayakodisuraj
    @jayakodisuraj ปีที่แล้ว +1

    Godak hodata theruna mis.hamadama මෙවැනි ඇඳුම්gana vidiyo genakan lan ඉන්නවා.

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 6 หลายเดือนก่อน +1

    ඔබතුමියගෙ පැහැදිලි කිරීම සුපිරියටම තේරෙනව බොහොම ස්තුතියි ❤❤

  • @sampatharunasantha330
    @sampatharunasantha330 ปีที่แล้ว +1

    Thank mis.ekmanatama adum mostharath denna

  • @shyamalipriyadarshani2806
    @shyamalipriyadarshani2806 ปีที่แล้ว +1

    Thank you.

    • @mahumbiz789
      @mahumbiz789  7 หลายเดือนก่อน

      අලුත් මැහුම් පොත දැන් ලබාගත හැක, 2024ට දැන් බඳවා ගැනේ

  • @seethaperera116
    @seethaperera116 2 หลายเดือนก่อน

    හරිම වටිනා විඩියෝවක්. කවුරුත් හරියටම කියලා දෙන්න අකමැති ඒත් දැන ගත යුතුම දෙයක්. ස්තුතියි ඔබට බෙහෙවින්ම .

    • @mahumbiz789
      @mahumbiz789  2 หลายเดือนก่อน

      @@seethaperera116 🙏🎉️

  • @samudi5892
    @samudi5892 4 หลายเดือนก่อน

    ලොකූ ප්‍රශ්නයක් විසදගත්තා ස්තූතියි

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 3 หลายเดือนก่อน

    මට අපු ගැටලුවක් .
    බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ගැන.

    • @mahumbiz789
      @mahumbiz789  3 หลายเดือนก่อน +1

      🎉️🎉️

    • @manofer4017
      @manofer4017 หลายเดือนก่อน

      මටත් මෙ ගැටලුව තිබ්බා .tks

  • @manofer4017
    @manofer4017 หลายเดือนก่อน

    හරියටම පැහැදිලි උනා

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 3 หลายเดือนก่อน

    ලොකු ගැටලු ටිකක් හරිම පැහැදිලිව විසද ගත්තා.බොහොම ස්තුතියි මිස්.තව තවත් එවැනි දේවල් බලාපොරොත්තුවෙන් සිටිනවා.

    • @mahumbiz789
      @mahumbiz789  3 หลายเดือนก่อน

      6pm video බලන්න

  • @user-eu7xi1lx3n
    @user-eu7xi1lx3n 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 3 หลายเดือนก่อน

    නැවතත් වටිනාම පැහැදිලි කිරීමක්

  • @sandeepanijayalath1543
    @sandeepanijayalath1543 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @shrimalp6392
    @shrimalp6392 7 หลายเดือนก่อน

    • @mahumbiz789
      @mahumbiz789  7 หลายเดือนก่อน

      මැහුම් පොත දැන් ලබාගත හැක 2024 දැන් බඳවා ගැනේ

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 12 วันที่ผ่านมา +1

    ස්තූති ම්ස්,මැහුම් ගැන මොකුත් නොදන්නා අය මේ වීඩියෝ බලනවා ඒ නිසා මම ම්ස්ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා වොයිස්කරද්දි වැරදි වැරදි කියන්නේ නැතිව පැක්ට්ස් කරල දාන්න මමතමයි ළමයින් ට්කක් යොමුකරේ කුමන හෝ මැහුම් video එකක් බලන්න කියලා,ම්ස් කියන අතරේ ළමයින් සටහන් ලියනවා මකනවලු,එයාල කිවුවහමතමයි මමත් බැලුවේ,මටත් ඕනේ ළමයින් මැහුම් සදහා යොමු කරන්න.

  • @maleeshaleelarathna6030
    @maleeshaleelarathna6030 2 หลายเดือนก่อน

    ❤ගොඩක් පිං මිස්

    • @mahumbiz789
      @mahumbiz789  2 หลายเดือนก่อน

      🎉️🙏

  • @chandanirathnasekera3173
    @chandanirathnasekera3173 15 วันที่ผ่านมา +2

    සමහර අවස්ථාවලදි කොලර් සහිත blues වල කර පිටුපසට යන්නෙ ඇයි

    • @AnushkaDesilva-hl1iu
      @AnushkaDesilva-hl1iu 11 วันที่ผ่านมา

      ඕක මටත් තියන ප්‍රශ්නයක් තමයි

  • @renujayantha3766
    @renujayantha3766 11 วันที่ผ่านมา

    ටිසර්ට්-වල-හිසදාන්න-මදි-වෙන්නෙ-ඇයි

  • @charanivibhasha3643
    @charanivibhasha3643 ปีที่แล้ว

    4ha 3 use karanawa nam , pitupasa kotasin agalak us karanawada

    • @mahumbiz789
      @mahumbiz789  ปีที่แล้ว

      Video එකකින් හැකි ඉක්මනින් පැහැදිලි කරන්නම්

  • @djdk9309
    @djdk9309 7 หลายเดือนก่อน

    😂

  • @ChandraniLatha-jy7cy
    @ChandraniLatha-jy7cy 11 หลายเดือนก่อน

    මිස් 1 3 උරහිස අගල1 එසවිමෙිදි ඉදිරි අත්කට වැඩිවිමට මොකද කලයුත්තේ

    • @mahumbiz789
      @mahumbiz789  11 หลายเดือนก่อน

      පිටුපස අත්කට සහ ඉදිරිපස අත්කට සමාන ද බලන්න පිටුපස පමණයි උස්සන්නේ

    • @manelsirisena9119
      @manelsirisena9119 2 หลายเดือนก่อน

    • @mahumbiz789
      @mahumbiz789  2 หลายเดือนก่อน

      @manelsirisena9119 🙏🎉️