ළමා ගවුමක් ලස්සනට මසමු | baby frock cutting and stitching | 7-8 year old baby drees | sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 214

  • @mahumwithdulee4518
    @mahumwithdulee4518  3 ปีที่แล้ว +29

    උස ,උරහිස,පපුවවට මිමි 3 ක් පමණක් මැන ගැනීමෙන් අඩු කාල සීමාවක් තුලදී නිර්මාණය කරගත හැකි ඉතා සරල ගවුමක් මෙම video එකෙන් මම ඉදිරිපත් කලා.
    මේ සදහා ලිනන් රෙදි 1 m තමයි මම භාවිතා කලේ. ඔයාලට ඕනෑ ම රෙදි වර්ගයක් භාවිතා කරන්න පුඑවන් .
    මේ video එක බලල ඔයාලගෙ අදහස් මට කියන්න.

    • @isharajanani9243
      @isharajanani9243 3 ปีที่แล้ว

      Eththatama godak hodata kiya denawa mata me video eka balanakota uganwapu heti mathak wenawa

    • @isharajanani9243
      @isharajanani9243 3 ปีที่แล้ว

      Miss uganwapu dein ada mama ada edum mahanawa

    • @anushaanu5567
      @anushaanu5567 2 ปีที่แล้ว

      Mata sayata gathta redde diga palala koya denna puluwanda miss

    • @SithaAdikari-yn1iz
      @SithaAdikari-yn1iz ปีที่แล้ว

      .

    • @gpjayawardhana2716
      @gpjayawardhana2716 8 หลายเดือนก่อน

      මිස් උරහිස ට කරට කිහිලි කටට මැහුම් වාසි තියන්නෙ නැද්ද

  • @charithadilhani9425
    @charithadilhani9425 3 ปีที่แล้ว +10

    මහන්න පුරුදු වෙන කෙනෙකුටත් හරිම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව මිස්..ගොඩාාාක් ස්තූතියි මිස්.හරිම ලස්සන ගවුමක් කියල දුන්න😍😍

  • @thanujalakmali9354
    @thanujalakmali9354 3 ปีที่แล้ว +4

    මිස් හරිම පැහැදිලි ව කියලා දෙනවා.. ඇත්තටම මිස් හොදට තේරෙනවා කියලා දෙන හැම වචනයක්ම.. මිස්ට බුදුසරණයි.. අපි හැමදාම මිස් එක්ක ඉන්නවා..❤️❤️❤️❤️

  • @l.j.n.samanthika7566
    @l.j.n.samanthika7566 3 ปีที่แล้ว +3

    ගවුම හරිම ලස්සනයි. ම්ස් කියල දෙනවත් හරිම පැහැදිලියි. මහන්න ආස හිතෙනවා.

  • @rashmilalanga3072
    @rashmilalanga3072 3 ปีที่แล้ว +3

    හරිම සරලයි..පැහැදිලියි..ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම්ගන්න පුලුවන්...සුභ පැතුම් teacher❤️

  • @dileepasanjeewa8291
    @dileepasanjeewa8291 3 ปีที่แล้ว +4

    මිස් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.හරිම පහසුයි මහන්න .ගොඩක් ලස්සන ගවුමක්.මිස්ට බුදු සරණයි !

  • @ireshikaudayangani9405
    @ireshikaudayangani9405 3 ปีที่แล้ว +3

    හැමදාමත් වගේම අදත් හරිම පැහැදිලියි..
    මිස්ට ගොඩක් ස්තුතියි
    ඒ වගේම හරිම ප්‍රියමනාප ඉදිරිපත් කිරීමක්..

  • @maneeshaamanjali9473
    @maneeshaamanjali9473 3 ปีที่แล้ว +3

    ගොඩක් සරලයි වගේම පැහැදිලියි මිස්.. තව පාඩම් ගොඩක් බලාපොරොත්තු වෙනවා මිස්ගෙන්. බොහොම ස්තූතියි මිස් ♥️🌸

  • @roshaniperera4893
    @roshaniperera4893 3 ปีที่แล้ว +3

    හරිම සරලව කියලා දෙනවා... ගොඩක් පැහැදිලියි..
    මිස්ට බුදු සරණයි !!!!💐💐💐💐🎉🎉

  • @thanujalakmali9354
    @thanujalakmali9354 3 ปีที่แล้ว +2

    Suba pathanawa mis hadawathimma.. godak පැහැදිලි wa kiyala denawa budusaranai...

  • @dkalhari1239
    @dkalhari1239 3 ปีที่แล้ว +2

    Mista hadawathinma suba pathanawa,,, පැහැදිලිව ,සරලව hamadema kiyala denawa mista pin , 💐💐💐💐💐💐💐💕💕💕💕💕 misge siyalu wada සාර්ථක වේවා ,,,,,,!

  • @manjulasamantha9002
    @manjulasamantha9002 3 ปีที่แล้ว +2

    Harima pahasili teacher hodete therenawa ,budusaranai teacher

  • @chitrakleyn4588
    @chitrakleyn4588 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දුන්නා මිස් god bless you

  • @nilushaudayangani890
    @nilushaudayangani890 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව, හැමෝටම තේරෙන විදියට ලස්සනට කියලා දෙනවා මිස් 😍❤️ ගොඩක් ස්තුතියි🙏 good luck miss

  • @erandikaushika1786
    @erandikaushika1786 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි මිස්.. ගොඩක් හොඳට තේරුනා.. Thank you so much ❤️❤️❤️

  • @NuwanSameera-sc9ef
    @NuwanSameera-sc9ef ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා.. මිස් ගොඩාක් ස්තුතියි. 🌹🌹🌹❤❤

  • @madusandaruwani8775
    @madusandaruwani8775 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි මිස්.මටනමි ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.❤❤❤

  • @janakafernando5966
    @janakafernando5966 3 ปีที่แล้ว +3

    මිස් හරිම පැහැදිලිව කියලා දෙනවා 🥰හරිම ලස්සනයි❤️❤️

  • @udithamendis5331
    @udithamendis5331 3 ปีที่แล้ว +1

    Mis hamadama me wage padamak kiyala denna.harima lassanai mis thanks.

  • @manojadilrukshi4760
    @manojadilrukshi4760 3 ปีที่แล้ว +2

    Harima පැහැදිලියි mis, thank you

  • @pinkpanda4580
    @pinkpanda4580 3 ปีที่แล้ว +1

    Harima saralawa kiyadenawa. .mamath ma class ekata yanawa onama kenekta mama ma class eka recomend karanawa ...
    Budusaranai miss ...

  • @shanilkaseuwandi1103
    @shanilkaseuwandi1103 3 ปีที่แล้ว +1

    Harima pahadile miss. Igena ganna kenekta harima pahasuwen mahanna puluwan . Good luck miss

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 3 ปีที่แล้ว +3

    Nicely explained mis, Thankuuuu so much 🙏🏼🙏🏼🙏🏼

  • @IndraniBalasooriya-h3w
    @IndraniBalasooriya-h3w 3 หลายเดือนก่อน

    හරිම සරලයි. පැහැදිලියි .පිලිවෙලයි. නිර්ලොභීව ශිල්පය ලබාදුන් ඔබට ස්තුති ..

  • @jayaminikanchana4392
    @jayaminikanchana4392 3 ปีที่แล้ว +1

    Thanku miss .gauma hari lassanai.harima පැහැදිලියි ❤️😍😍

  • @KanthiRanaweera-n3x
    @KanthiRanaweera-n3x 9 หลายเดือนก่อน

    හරිම පැහැදිලි කිරීමක් ❤❤❤Tank you

  • @thusharichandima4015
    @thusharichandima4015 3 ปีที่แล้ว +3

    ලස්සන ගව්මක්...
    පැහැදිලි ගොඩක් මිස්....🙏🙏🙏

  • @nadeeshadarshani2195
    @nadeeshadarshani2195 3 ปีที่แล้ว +1

    Harima pahadiliwa kiyala denawa miss.hodata therenwa.ikmanin thwa vediyo 1 genna.gaum mostharayaknam godak hodai miss

  • @SudharmaVimalarathna
    @SudharmaVimalarathna 7 หลายเดือนก่อน

    හරිම.පැහැදිලිව.කියා.දුන්නා.බොහොම.පින්

  • @rasanjalakumari8742
    @rasanjalakumari8742 3 ปีที่แล้ว +1

    මිස් පැහැදිලිව කියල දෙනවා.මම මිස්ගෙ ක්ලාස් එකේ පලමු දින සම්බන්ධ උනා.ඉදිරියේදි මිස්ගෙ කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙනව.මිස්ගෙ පැතුම් ඉටුවෙවා කියල පතනවා!🌷

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +1

    හැම දේම පැහැදිලිව කියා දෙනවාට ස්තූතියි

  • @dayanimaramba6567
    @dayanimaramba6567 8 หลายเดือนก่อน

    Instructions are very clear , anyone can understand.

  • @madu689
    @madu689 3 ปีที่แล้ว +1

    මිස් හරිම පැහැදිළිව කියලා දෙනවා... ස්තූතියි මිස්... බුදු සරණයි...

  • @ranjaniperera4219
    @ranjaniperera4219 8 หลายเดือนก่อน

    නියමෙට කියාඳුන්නා හරිම පැහැදිලියි මිස් ස්තුතියි

  • @niroshasiriwardhana6502
    @niroshasiriwardhana6502 2 ปีที่แล้ว

    Thank u miss...harima saralai

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වූවාට.❤️

  • @lakshithagamunu1784
    @lakshithagamunu1784 3 ปีที่แล้ว +1

    Godak පැහැදිලිව kiyala denawa mis♥️♥️♥️

  • @MangalikaJayasinghe-tx2cd
    @MangalikaJayasinghe-tx2cd 6 หลายเดือนก่อน

    Very clear instructions thank you dear ❤❤❤

  • @thusharipriyadarshani4096
    @thusharipriyadarshani4096 ปีที่แล้ว

    හරිම ලස්සනයි මිස් නොදන්න කෙනෙකු ටත් හොදට ලේසි යෙන් මහන්න පුළුවන්

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 3 ปีที่แล้ว +3

    පැහැදිලිව කියලා දුන්නා ❤️🌷

  • @deepikashanthi2215
    @deepikashanthi2215 3 ปีที่แล้ว +1

    Godak hodai පැහැදිලි මිස් . ජය වේවා miss

  • @හංසිහංසි-ච2ඣ
    @හංසිහංසි-ච2ඣ ปีที่แล้ว

    හරි පැහැදිලි ගොඩක් පිං තෙරුවන් සරණයි අපෙ මිස්ට 🙏

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  ปีที่แล้ว

      බුදු සරණයි පුතේ ඔයාට.

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว +2

    me kata digatama pitu pasata sif akaka danawanam api mehum wasi akthu karanawada

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  3 ปีที่แล้ว +1

      බලවාටියේ සිට 1" දුරින් පෙර නැම්ම තබා ගන්න

  • @ප්රියන්තිසාමරනායක

    බොහොම ස්තුති ඔයවගෙදෙවාල්කියලාදෙනවාට.

  • @danushkasanjeewani2794
    @danushkasanjeewani2794 3 ปีที่แล้ว +1

    Harima pahadili miss.thank u...

  • @vindyamalmi6957
    @vindyamalmi6957 3 ปีที่แล้ว +1

    Thawa thawa vedios karala idiriyatama yanna labewa mis..😍❤️❤️

  • @malikajayamalipiyadarshani5090
    @malikajayamalipiyadarshani5090 3 ปีที่แล้ว +1

    ගොඩාක් සරලව කර ගන්න පුළුවන් ලස්සන නිර්මාණයක් මිස් හොඳින් තේරුම් ගන්න පුළුවන් .

  • @madurimadushani9945
    @madurimadushani9945 5 หลายเดือนก่อน

    Godaaaak sthutiyi miss godak hodata therenawa kiyana de 🙏🙏🙏🙏

  • @supipikalhari6102
    @supipikalhari6102 3 ปีที่แล้ว +1

    Harima lassanai.miss ta puluwannam saree jacket ekath kiyala denna. Harima pahadiliwa kiya denawa.budhu saranai mista

  • @ajanthakumari3966
    @ajanthakumari3966 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමියට මම ගවුමක් මහන විදිය හොය හොය හිටියේ තෙරුවන් සරණයි ගවුමක් කපන විදිය හරිම පැහැදිලියි

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      අදහස් දැක්වූවාට ස්තූතියි. ලස්සනට මහන්නකෝ.❤️

  • @susanthaamarasekaradon2653
    @susanthaamarasekaradon2653 3 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි මිස් ❤ ගොඩක් ස්තුති.

  • @jeewanilakmini7426
    @jeewanilakmini7426 8 หลายเดือนก่อน

    Kara wateta ganna redi patiye usa agala 1 basgayai diga kochcharada

  • @rohthkaushalya7260
    @rohthkaushalya7260 3 ปีที่แล้ว +1

    hodama deyak apita labadena missta budusaranai

  • @samsungsamsung6904
    @samsungsamsung6904 2 ปีที่แล้ว

    Thanks හොදටම පැහැදිලි ❤️

  • @erandikumarierandi4983
    @erandikumarierandi4983 3 ปีที่แล้ว +1

    Hodata theruna miss....❤️❤️

  • @nadeekasanjeewani5774
    @nadeekasanjeewani5774 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි මිස්. ගොඩක් හොඳට තේරුණා.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      අදහස් දැක්වූවාට ඔබටත් ස්තූතියි.❤️

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 9 หลายเดือนก่อน

    හරිම පැහැදිලි ස්තුති 💖💖💖🤣

  • @nilaranjani3249
    @nilaranjani3249 3 ปีที่แล้ว +1

    Mis kiyala dena widihata Onama kenekuta therenawa .mis athulu paule samata buduusaranai

  • @DharshikaLakmimi-lm5yq
    @DharshikaLakmimi-lm5yq ปีที่แล้ว

    Harima pehadiliwa kiyala denawa godak hodadata therum ganna puluwan.thank you.

  • @shamshamly409
    @shamshamly409 3 ปีที่แล้ว +1

    Lassanai mis budusaranai mama ekak mahannam kohomada oyaata pennani balanna 😢🤔🤔🤔

  • @maduwanthipriyadarshani4662
    @maduwanthipriyadarshani4662 3 ปีที่แล้ว +1

    Plz ,keli osariyak mahana heti kiyala denna medam,thanks,good u are vidio

  • @shyamalipriyadarshani2806
    @shyamalipriyadarshani2806 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි. මිස් ඔය මැශින් එක මොකක්ද? Singer 9116 ද

  • @sachinisanjeewani3754
    @sachinisanjeewani3754 3 ปีที่แล้ว +1

    Ane lassnata kiyala denaw mis misgen egenaganna labemath sathutak

  • @subhagamage4700
    @subhagamage4700 ปีที่แล้ว +1

    Thank you so much ❤❤🎉🎉

  • @wasanthisandanayaka8884
    @wasanthisandanayaka8884 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි මිස් අපේ මිස්ට සුබ ගමනක්

  • @Road986
    @Road986 ปีที่แล้ว

    Miss ge mahum sadaha pavichchi karana machine eka mokakda . Oveock nadda.

  • @janithsameera4129
    @janithsameera4129 3 ปีที่แล้ว +1

    Godak pahadili..mahanna asa hithenawa aththatama..

  • @pabasara2872
    @pabasara2872 3 ปีที่แล้ว +2

    ❤️❤️ ona kenekuta Pahasuwen therem gnna kiyla dunna miss. 👍

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මිස් වටිනා වීඩියෝවක් ඔබ පන්ති කරන්නේ කොහෙද පැමිණ සහභාගි වියහැකියි

  • @prasangasamarasinghe4905
    @prasangasamarasinghe4905 3 ปีที่แล้ว +1

    අපේ teacher tanks

  • @wasanthaop2417
    @wasanthaop2417 2 หลายเดือนก่อน

    හරිම පැහැදිලි... Onling class තියද මිස්ගේ...

  • @kavindikoshila4259
    @kavindikoshila4259 3 ปีที่แล้ว +1

    👍👍👍👍 .. very clear

  • @manchimanch4257
    @manchimanch4257 3 ปีที่แล้ว +1

    adarei hamadama apema missta❤❤❤👍

  • @mallikadesoysa3276
    @mallikadesoysa3276 3 ปีที่แล้ว +1

    Kohe mahum balivath miss tharam vatinne na mama misge deparakma kara clas eka ane mis diga kalisama bra eka meheme vidiyo ekak dannako thanks

  • @alponsusilva985
    @alponsusilva985 2 ปีที่แล้ว

    Thank you so much god bless you

  • @MaduShan-iy8vn
    @MaduShan-iy8vn ปีที่แล้ว

    පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තුතියි බුදු සරණයි මිස්.ලයිනින් දාන්න ඕනිද මිස් බිස්නස් එකක් කලොත්

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  ปีที่แล้ว

      රෙදි වර්ගය අනුව ලයිනින් දානවද නැද්ද කියල තීරණය කරන්න ඕනෙ

  • @manjaripiyasena2858
    @manjaripiyasena2858 3 ปีที่แล้ว +1

    Excellent miss😘😘

  • @surangasuranga3420
    @surangasuranga3420 3 ปีที่แล้ว +1

    මිස් මම මිස්ගෙ 2010 ඉගෙන ගත්තු ගොලයෙක් මිස්ව දැක්කාම ගොඩාක් සටතුටුයි මිස් සාරි ජැකට් online class කරන්නවාද මම join වෙන්න කැමතියි .මදුෂා;😘😘😘😘😘😘

  • @dinushiliyanage8244
    @dinushiliyanage8244 3 ปีที่แล้ว +1

    Hodata theruna mis

  • @yashikan3211
    @yashikan3211 3 ปีที่แล้ว +2

    අපේ මැඩම් ❤️❤️❤️

  • @nadeekapriyadarshani6386
    @nadeekapriyadarshani6386 3 ปีที่แล้ว +1

    Wenadata kiyanawa wage adath kiyannama oni deyak thamai,MEHUM NAM MISS DULEEKA thamai...eka baya nethuwa kiyanna puluwan mata..mokada mata mukuthma beriwa hitiye.machine eka dihaawath beluwe ne..eth ada mama mage duwata frock,skirts,blouse mahala denne menna me gurumeni nisai.baya nethuwa kiyanne enna miss ekka ekathu wela mehum kalaawe ihalatama yanna joint wenna...missta budusaranaiìii,,,

  • @piyanmudan2875
    @piyanmudan2875 7 หลายเดือนก่อน

    ස්තුතියි. පියන්තා

  • @ashokaashoka9649
    @ashokaashoka9649 3 ปีที่แล้ว +1

    Mes godak pahadiliwa kiyala dunna mama mahanna gannawa

  • @sandunihansika667
    @sandunihansika667 3 ปีที่แล้ว +1

    Good luck miss 💐✨️

  • @piyanmudan2875
    @piyanmudan2875 6 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dimathiproduct5638
    @dimathiproduct5638 3 ปีที่แล้ว

    Harima neat . Thank you

  • @ruviniperera3756
    @ruviniperera3756 3 ปีที่แล้ว +1

    When is your next batch starting?

  • @rajapaksharajapaksha6712
    @rajapaksharajapaksha6712 2 ปีที่แล้ว

    Mamath mis kiyala dunnu widiyata duwata gawumak mahuwa.kiyala dena de hodata therenawa.palamu wathawata thamai mama gawumak mahuwe.mista gadak sthuthiwantha wenawa.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      අදහස් දැක්වූවාට ඔබට ස්තූතියි. අනික් ඇදුම් මහන්නත් උත්සහ කරන්න.❤️

  • @PunaruPethmin
    @PunaruPethmin 7 หลายเดือนก่อน

    ම්ස් කියා දෙනවා තේරෙනවා ❤

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +1

    ස්තුතියි යහපතක්ම වේවා

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වූවාට.❤️

  • @chathurishanika8524
    @chathurishanika8524 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @prathapasingheliyanaarachc984
    @prathapasingheliyanaarachc984 3 ปีที่แล้ว +1

    niyamai miss 😍😍

  • @thusharamadushanka9015
    @thusharamadushanka9015 3 ปีที่แล้ว +1

    Ape miss😍😍😍😍😍😍

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 9 หลายเดือนก่อน

    Lassanai❤❤

  • @pradeeptusahra2367
    @pradeeptusahra2367 2 ปีที่แล้ว

    Redi pramanaya kohomada mis

  • @champikapriyanthi8591
    @champikapriyanthi8591 ปีที่แล้ว

    Thanku mis

  • @malkanthiperera8245
    @malkanthiperera8245 ปีที่แล้ว

    Thanks

  • @kdls1578
    @kdls1578 ปีที่แล้ว

    මිස් ආයෙමත් තව ඇඳුමක් කියලා දෙන්නකො

  • @NilukaUdayangani-r7b
    @NilukaUdayangani-r7b ปีที่แล้ว

    Bo eka hadanne kohomada

  • @AllenSuriyaarachchi
    @AllenSuriyaarachchi 10 หลายเดือนก่อน

    Lassanai godaak

  • @indikasandamali3137
    @indikasandamali3137 3 ปีที่แล้ว +1

    පැහැදිලි wa kiya denawa mis