ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගෙ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා 😅. ඒ තරම්ම පැහැදිලි . දුර ගමනක් යන්න ලැබේවා ඔයාට .සාරි බ්ලවුස් කරන්න පුලුවන් නම්. ලොකු උදව්වක් ඔයාට ❤❤
Heee..Haaaaa ❤️❤️❤️
සුදුපාට වර්ණ නැතිව පැහැදිලිව පෙනෙන වර්ණ යොදාගන්නවානම් හොඳයි පුතා .මම මෑතකදීයි ඔයාගේ වීඩියෝ බලන්න ගත්තෙ.දැන් දිගටම බලනවා.❤
අනේ ඔව් නැන්දේ.. පාට රෙද්දක් ළඟ තිබුනෙ නැහැ.. ඉදිරියේදී පාට රෙදි වලින් Videos කරන්නම්. Thanks ❤️
නියමයි පුතා පින්
හරිම පැහැදිලි මල්ලි clz එකකට ගියා වගේ. ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා. ඇදුමක් ගන්න ගියාම ලොකු ගානක් දෙන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද. රෙද්ද්ක් අරගෙන මහගන්කොට එකත් සහනයක් මිනිස්සුන්ට. ඔයාට දියුණුවෙන්න සුබ පතනවා. මහන වීඩියෝ එකත් තිබ්බ නම් තවත් වටිනවා ස්තූතියි 🙏
බොහොම ස්තුතියි . නො මිලේ දෙන දැනුම ට පිං සිදුවෙනවා .තෙරැවන් සරණයි . නිරෝගි සමිපත් ලැබෙිව !!!
❤️
ඇත්තටම ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා හොදටම තේරුණා ඉතා පැහැදිලියි මහන්න ආස හිතෙනවා ඔබතුමාට බොහොම පිං සිදු වේවා මේ කරන සමාජ සත්කාරයට බොහොම පිං ඔබතුමා සියලුම දෙවියන්ගේ ආශිර්වාද හා ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤ හැමදාමත් ආදරෙයි ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
ගොඩාක් ස්තුතියි. පැහැදිලිව කියලා දෙනවා.
තෙරුවන් සරණයි පුතා
ස්තුතියි...!!! 😊
පැහැදිලි kiyala dena වීදිය thank you
ගොඩාක් භොදට කියල දෙනව. බොහෝම ස්තූතියි. ඩාටි නැතිව ඉස්සරහා පලුව සකසා ගන්නා ආකාරය කියලා දෙන්න පුලුවන් නමි ඔබට බෝහෝ පින්.
Haaa ❤️
Good. අදයි දැක්කෙ.හැමදම බලන්නම්.thanks brother.
Thanks dear ❤️
ඉතාම පැහැදිලියි ස්තුතියි දෙව් පිහිටයි
Thanks 😊❤️
මිමි ගන්න ආකාරය වීඩියෝ එකක් කරන්න පුලුවන් නම්
පුතා Garment pattern maker කියල හිතෙනවා Great job
අලුත් දෙයක් ස්තුතියි මහත්මාට
පැහැදිලි ගොඩක් ස්තුති
Godaakma පැහැදිලියි .🌺🌺🙏🙏
Thank you.
Thank you 🎉🎉🎉🎉🎉🎉🎉🎉
Excellent,thank you so much😆
Thanks Dear ☺️❤️
හරිම පැහැදිලිව කියලා දෙනවා
Harima pahadiliy sir.passe kiyannam kiyana avvath kiyalagenma yanna.hama vedio ekakma keepasrayak balanva.Sari jacket eka karannako.please
Aniwa. Advance Sari Jacket krmu ❤️
හරිම පැහැදිලි ❤
හරිම පෙහෙදිලි 🙏🙏
Thanks Dear ✨❤️
Harima pahadiliy.keeep sarayakma balanava.avanka kiyadenva...sari jaket eka karanna
හොඳට තේරුම් කරලා දුන්නා .හරිම පැහැදිලි .❤❤
Ada thamai wada sataha dakke. Hodai mahathmaya.pahadili.awasanaya thekma baluwa.bs.mama kuliyapitiye.
Thanks Dear ✨❤️ BS
අනේ සර් බොහොම ස්තූතියි මෙහෙම මහන්න දැනගෙන හිටියේ නෑ..❤❤❤❤
මම දේවනි විඩියො එක බැලුවේ හරිම පැහැදිලියි මම වේන පන්තයක ඉන්නකොට ඔයාගේ චැනල් එක ගැන කිව්වා ඒකයි මම බලන්න ගත්තේ දැන් මම දිගටම බලනවා හොදට පැදිලි කරනවා .බුදුසරනයි
ගොඩක් ස්තුතියි. බුදු සරණයි ❤️
අදත් හරිම පැහැදිලිව කියාදුන්නාලස්සනයි ඔබට ✌ ජය දීප්තිමත් අනාගතයක්...........වේවා ........
@@NayanaWicky Aneeeh Thanks ❤️
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්....අදමයි බැලුවේ....ස්කුල් කලිසම සීපෙකඩල කරන හැටිත් කරන්නකො...ඔයා වගේම පැහැදිලිව...ගොඩාක් පින්...
Hariii Dear Thanks ☺️❤️
Thank you god bless ❤
Harima lassanai pehedili
Bohoma sthuthii ❤️
Great job brother. Excellent...
Duwata mahanna hithana inne.. thanks
Haaaa 😍❤️
Harema avankava pahadeleva kiya denavata thank you
Bohoma hodata pehedili kala thanks for
Oya super
ස්තූතියි 🎉
Very. Very. . Good explanation
Mama lagadi thamai oyage videos balanna gaththe matanam harima watinawa thank you
@@maithreerodrigo 🥺❤️
Good ,Thank you
Class කරනව කියන අය කැලේ. බොහොම ස්තූතියි මේ කරන සේවයට.
🥹🥹🥹❤️
Harima pehedili school kamisaya kiyaladenna
Budu saranai putha 🎉
Wooww.. Thanksss ❤❤❤🎉
Thank you ❤
Thank you aiye.. blouse එකකට coller එකක් කපල මහගන්න විදිහ කියල දෙන්න.please
Hariiii Dear Thankss ✨❤️
Very good 😊😊😊
@@kulawathirajapaksha9417 ❤️
Thanks
Gawumakata skirt akeredi wargayak 3 attached karanakota zipper aka allala widiya kiya denna kanapitin baluwath hodapita wage mahum was penna na.
Amaru deyak Try ekk dennm dear idiriyta kiya denna ❤️
Hi,manusha good job
Hiii 👋 Thanks ❤️
V.good
putha me dan dake oyage me chanal eka goodak hoday e e admata ona redi prmanayath kiyanawanam goodak hoday
Thanks Dear ❤️ ගවුමේ දිග අනුව අවශ්‍ය රෙදි ප්‍රමාණය වෙන්න වෙනවා.මේ වීඩියෝ එකේ තියෙන ආකාරයට අඟල් 36 ක වගේ ගවුමක් මහ ගන්න 60 පළල රෙදි යාර 1 යි තුන් කාලක් පමණ අවශ්‍ය වේ.
Haŕima pahadli obata bohoma shtui sir.
Onama keneuta ath nethi adumata ura palala 3k saha agal1/2k da thiyanna ona
❤❤❤❤❤❤❤
Without mucik much better thanks
Okay Dear Thanks 🥺❤️
හොඳට tharanawa
Thanks ❤️
Supiri❤
Athkata adu or wedi karala adina widiha kiyala denna please
Off shoulder derss ekak kiyala denna
Suree ❤️
පිටුපස පලුවඅදිනකොට අගලක් ඉහලට දික්කිරීමක් කරන්න ඕනද.උරහිසින්.මම ඉගන ගන්න clz එකේ එහෙම කියා දුන්නා.plz reply
උරහිස පහත් kirima agal භාගය හැමෝටම gannawada nattan wenasda
බහුතරයකට ගැලපෙනවා Dear. සමහරෙකුගේ උරහිස් බැස්ම වැඩි අවස්ථාවලදී අගලක් වගේ පහත් කරන්න. ❤️
👌😍💝💝💝
👍🙋
Plz mata kantha size chat eka dennak...S.M.L.XL.2XL.3XL....hemakenagema urahisa pahath karanne 1.1/2 da
Okay dear.. Mee number ekata msg ekk danna. 077 638 7432 ❤️
❤
පිටිපස්ස පළුව උඩට උස්සන් නේ නැද්ද සර්
Aniwaraya Nh dear. Collar ekk wge danwkota thmai.. Issrhta igena gamuu ❤️
මෙම මිමීවල sizechat එක දාන්න පුලුවන්ද
Mr. Tailor LK facebook page ekata msg ekk danna dear ewnnm ❤️
Ara music nawaththanna barida daruwo
Haaaa ❤️
මැහුම් වාසි නැද්ද
මැහුම් වාසි පතුරමට එකතු කරලා නැහැ Dear. පතුරම රෙද්ද මත තියා කපා ගැනීමේ දී මැහුම් වාසි එකතු කර ගැනීමට අවශ්‍යයි. ❤️
පාසල් සුදුගම කියාදෙන්කෝ සර්
Okay Dear ❤️
👍
පුතා මට පැහැදිලි නැ උරහිස පහත් කිරිම ගැන හැමෝම අඟල් එකහමාරක් පහත් කරද්දී ඇයි ඔබ අඟල් බාගයක් පහත් කරන්නේ
උරහිස් බැස්ම විවිධ ශරීර හැඩ අනුව වෙනස් වෙනවා. හැකි සෑම විට ම උරහිස් බැස්ම මැනල අරගන්න. මැනීමට නොහැකි අවස්ථා වලදී අඟල් භාගයක් / අගලක් / අඟල් එකහාමාරක් වැනි සම්මත මිමිවලට ඇඳුම මැසීමට අවශ්‍ය ශරීර හැඩය අනුමාන කරලා උරහිස් බැස්ම පහත් කර ගන්න. මම මගේ Dummy එකේ හැඩය අනුමාන කරලා අඟල් භාගයක් පහත් කර ගත්තේ. ❤️
ඔයාගෙ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා 😅. ඒ තරම්ම පැහැදිලි . දුර ගමනක් යන්න ලැබේවා ඔයාට .සාරි බ්ලවුස් කරන්න පුලුවන් නම්. ලොකු උදව්වක් ඔයාට ❤❤
Heee..Haaaaa ❤️❤️❤️
සුදුපාට වර්ණ නැතිව පැහැදිලිව පෙනෙන වර්ණ යොදාගන්නවානම් හොඳයි පුතා .මම මෑතකදීයි ඔයාගේ වීඩියෝ බලන්න ගත්තෙ.දැන් දිගටම බලනවා.❤
අනේ ඔව් නැන්දේ.. පාට රෙද්දක් ළඟ තිබුනෙ නැහැ.. ඉදිරියේදී පාට රෙදි වලින් Videos කරන්නම්. Thanks ❤️
නියමයි පුතා පින්
හරිම පැහැදිලි මල්ලි clz එකකට ගියා වගේ. ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා. ඇදුමක් ගන්න ගියාම ලොකු ගානක් දෙන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද. රෙද්ද්ක් අරගෙන මහගන්කොට එකත් සහනයක් මිනිස්සුන්ට. ඔයාට දියුණුවෙන්න සුබ පතනවා. මහන වීඩියෝ එකත් තිබ්බ නම් තවත් වටිනවා ස්තූතියි 🙏
බොහොම ස්තුතියි . නො මිලේ දෙන දැනුම ට පිං සිදුවෙනවා .තෙරැවන් සරණයි . නිරෝගි සමිපත් ලැබෙිව !!!
❤️
ඇත්තටම ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා හොදටම තේරුණා ඉතා පැහැදිලියි මහන්න ආස හිතෙනවා ඔබතුමාට බොහොම පිං සිදු වේවා මේ කරන සමාජ සත්කාරයට බොහොම පිං ඔබතුමා සියලුම දෙවියන්ගේ ආශිර්වාද හා ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤ හැමදාමත් ආදරෙයි ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
ගොඩාක් ස්තුතියි. පැහැදිලිව කියලා දෙනවා.
❤️
තෙරුවන් සරණයි පුතා
❤️
ස්තුතියි...!!! 😊
❤️
පැහැදිලි kiyala dena වීදිය thank you
❤️
ගොඩාක් භොදට කියල දෙනව. බොහෝම ස්තූතියි. ඩාටි නැතිව ඉස්සරහා පලුව සකසා ගන්නා ආකාරය කියලා දෙන්න පුලුවන් නමි ඔබට බෝහෝ පින්.
Haaa ❤️
Good. අදයි දැක්කෙ.හැමදම බලන්නම්.thanks brother.
Thanks dear ❤️
ඉතාම පැහැදිලියි ස්තුතියි දෙව් පිහිටයි
Thanks 😊❤️
මිමි ගන්න ආකාරය වීඩියෝ එකක් කරන්න පුලුවන් නම්
පුතා Garment pattern maker කියල හිතෙනවා Great job
❤️
අලුත් දෙයක් ස්තුතියි මහත්මාට
❤️
පැහැදිලි ගොඩක් ස්තුති
❤️
Godaakma පැහැදිලියි .🌺🌺🙏🙏
Thanks dear ❤️
Thank you.
❤️
Thank you 🎉🎉🎉🎉🎉🎉🎉🎉
Excellent,thank you so much😆
Thanks Dear ☺️❤️
හරිම පැහැදිලිව කියලා දෙනවා
Thanks dear ❤️
Harima pahadiliy sir.passe kiyannam kiyana avvath kiyalagenma yanna.hama vedio ekakma keepasrayak balanva.
Sari jacket eka karannako.please
Aniwa. Advance Sari Jacket krmu ❤️
හරිම පැහැදිලි ❤
❤️
හරිම පෙහෙදිලි 🙏🙏
Thanks Dear ✨❤️
Harima pahadiliy.keeep sarayakma balanava.avanka kiyadenva...sari jaket eka karanna
Haaa ❤️
හොඳට තේරුම් කරලා දුන්නා .හරිම පැහැදිලි .❤❤
❤️
Ada thamai wada sataha dakke. Hodai mahathmaya.pahadili.awasanaya thekma baluwa.bs.mama kuliyapitiye.
Thanks Dear ✨❤️ BS
අනේ සර් බොහොම ස්තූතියි මෙහෙම මහන්න දැනගෙන හිටියේ නෑ..❤❤❤❤
❤️
මම දේවනි විඩියො එක බැලුවේ හරිම පැහැදිලියි මම වේන පන්තයක ඉන්නකොට ඔයාගේ චැනල් එක ගැන කිව්වා ඒකයි මම බලන්න ගත්තේ දැන් මම දිගටම බලනවා හොදට පැදිලි කරනවා .බුදුසරනයි
ගොඩක් ස්තුතියි. බුදු සරණයි ❤️
අදත් හරිම පැහැදිලිව කියාදුන්නා
ලස්සනයි ඔබට ✌ ජය දීප්තිමත් අනාගතයක්...........වේවා ........
@@NayanaWicky Aneeeh Thanks ❤️
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්....අදමයි බැලුවේ....ස්කුල් කලිසම සීපෙකඩල කරන හැටිත් කරන්නකො...ඔයා වගේම පැහැදිලිව...ගොඩාක් පින්...
Hariii Dear Thanks ☺️❤️
Thank you god bless ❤
❤️
Harima lassanai pehedili
Bohoma sthuthii ❤️
Great job brother. Excellent...
❤️
Duwata mahanna hithana inne.. thanks
Haaaa 😍❤️
Harema avankava pahadeleva kiya denavata thank you
Thanks dear ❤️
Bohoma hodata pehedili kala thanks for
❤️
Oya super
❤️
ස්තූතියි 🎉
❤️
Very. Very. . Good explanation
❤️
Mama lagadi thamai oyage videos balanna gaththe matanam harima watinawa thank you
@@maithreerodrigo 🥺❤️
Good ,Thank you
❤️
Class කරනව කියන අය කැලේ. බොහොම ස්තූතියි මේ කරන සේවයට.
🥹🥹🥹❤️
Harima pehedili school kamisaya kiyaladenna
Budu saranai putha 🎉
❤️
Wooww.. Thanksss ❤❤❤🎉
❤️
Thank you ❤
❤️
Thank you aiye.. blouse එකකට coller එකක් කපල මහගන්න විදිහ කියල දෙන්න.please
Hariiii Dear Thankss ✨❤️
Very good 😊😊😊
@@kulawathirajapaksha9417 ❤️
Thanks
❤️
Gawumakata skirt akeredi wargayak 3 attached karanakota zipper aka allala widiya kiya denna kanapitin baluwath hodapita wage mahum was penna na.
Amaru deyak Try ekk dennm dear idiriyta kiya denna ❤️
Hi,manusha good job
Hiii 👋 Thanks ❤️
V.good
❤️
putha me dan dake oyage me chanal eka goodak hoday e e admata ona redi prmanayath kiyanawanam goodak hoday
Thanks Dear ❤️
ගවුමේ දිග අනුව අවශ්‍ය රෙදි ප්‍රමාණය වෙන්න වෙනවා.
මේ වීඩියෝ එකේ තියෙන ආකාරයට අඟල් 36 ක වගේ ගවුමක් මහ ගන්න 60 පළල රෙදි යාර 1 යි තුන් කාලක් පමණ අවශ්‍ය වේ.