Five Million Money Drop | Episode 21 | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
#5MillionMoneyDrop #SirasaTV
දෙන්න ම මාර ලස්සනයි.. සල්ලි දින්නේ නැතුවට අපේ හිත ඔයාලා දිනාගත්තා.. බොරුවට රඟන්න ගියේ නෑ.. දෙන්න ම ඒ විදිහට හිටියා.. මට නම් මෙතෙක් ආව මරුම කපල් එක... 🧡🔥
කොල්ලනම් මෙලෝ වැඩකට ඇති එකෙක් නෙමෙ😒✋කෙල්ල මරු💙
දක්ෂ රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂක වරයෙක් නර්තනයට රංගයනයට ගායනයට කලාවට සම්බන්ධ වටිනා කෙනෙක් හැටියට නිවේදන කටයුතුත් මෙහෙයවීම ඉතාම ඉහළයි...හිතුවෙ නැහැ මෙහෙම පුළුවන් කියලා..ඇත්තටම සුපිරි චරිත් අබේසිංහ
ඒ කෙල්ලගෙ ඇස් මාරම ලස්සනයි😍. මොන ප්‍රශ්නෙ ආවත් දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න. ලස්සන විවාහ ජීවිතයක් පාර්තනා කරනව දෙන්නටම🙏🙏😊
ඔයා බැලුවෙ ඒවද
@@priyankakarunarathna5770 😜😜😜
ආපූ ප්‍රශ්ණ ටික නම් හරී ලේසියී..අපරාදේ ඉතින්...එහෙම තමයී දිණුම පැරදුම ..සුබපතනවා දෙන්නටම..💖
මේ කපල් එක හරි සිරියාවයි... මනමාලියක් විදියට ඇන්දාම මේ පොඩි කෙලී හරිම ලස්සනට ඉඳීවි 🥺🥺
කොල්ල හොද කෙල්ලෙක් හොයන් ඉන්නෙ ඒක තමා ජීවිතේ ගන්න ඕන හොදම තීරණය 👍
කෙල්ල නම් මරු 😌.. කෙල්ල උත්තරෙ කීවට පස්සෙ කොල්ලා බොරුවට කියවනවා ...
Ow maha booruwek, epaa wuna balan inna. Gedarath ohomada danne naha, pawu ara kella
Ow anee
Matath ehema hithuna 🤔🤓
අපරාදෙ ඒ වගේ ලස්සන, මොලේ තියෙන කෙල්ලෙක් අර වගේ බක පණ්ඩිත මෝඩයෙක්ට අහුවෙලා
කොල්ලා බොරුවට අ..අ ඇ.ඇ ඉ උඌ ගගා හිටියා 😂😂😂
Hmmm. ඌ තව පොඩ්ඩෙන් කොක්ක කියනවා
@@anusharanatunga5619 😂😂😂😂
😂😂
,😂😂😂
@@anusharanatunga5619 ඔන්න මෙන්න ඒකෙන් බේරුනේ😂
පතෝල සීන් එක එලවලු වල නම් ටික කියද්දීම හිනාගිය මන් වගෙ අය සිටීද ගෙදර උදවියගෙ උපහාසයට පාත්‍ර වූ අසරණ මම 😂😂😂😂
මට නම් පතෝල කියලා මතක් වෙද්දී , ලෝචීව තමයි මතක් වුනේ
Yes
කෙල්ල කොහොම හරි ගොඩ දාගෙන ආවා මුල ඉඳන්.. ඒත් ඉතිං අවාසනාවට අන්තිම එක වැරදුනා.. අපරාදේ!🥲
කොල්ලනම් අමු ගවයෙක් 🤭🤭🤭
මම නම් බලන්නේ චරිත් අයියගේ presenting බලන්න😌❤
මෙච්චර කල් ආපු කෙල්ලන්ගෙන් ලස්සනම ,නටන්නැතුව උත්තර දෙන ආදරේ හිතෙන යුවතිය.
❤️❤️
💖💖🌹
එයා නම් බෝනික්කියක් වගේ. දැක්කම ආදරේ හිතෙනවා.....😍😁
අමු ගවයෙක් එක්කනේ මේ කෙල්ල ඇවිත් තියෙන්නේ...හරියාකාර එකෙක් එක්ක ආවනම් ලක්ශ 40ක් විතර අරන් යන්න තිබ්බා....
අද ප්‍රශ්න හරිම ලේසී. ඒත් එක් එක්කෙනාට සාපෙක්ෂවනෙ ලේසි වෙන්නෙ අමාරු වෙන්නෙ. ජය පරාජය කාටත් පොදුයි දෙන්නටම සුබ පැතුම්. කෙල්ල නම් සුපිරි ❤️🔥🤝
කොල්ලනම් ඉතින් ආයෙ නෑ අමු ගවයා ඈ 😂💔
ඔයාගෙ කමෙන්ට් ස් එකට මට බකස් ගාලා හිනා ගියා 🤣🤣🤣🤣🤣🤣
@@kadhubodaarachchipolgahawe4357 😂💔
කොල්ලනම් අමු ගවයා..අ ආ ඇ ඈ ගගා හිටියා පටන් ගත්තු වෙලාවෙ ඉදන්ම 😂😂😂
Petham ge coment eka balanna
Pethum
කෙල්ල ගොඩ දැම්මා කොල්ලා වැඩේ කෑවා, cricket එකේදි භාගයක් ම ඉවර කලා
චරිත් අයියා ඔයාගෙ වැඩ සටහන ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
මේ නිවේදකයා කෙල්ල දිහා බලන් ඉන්න විදියට අපිටත් හිනා යනවා 🥰🥰
හෙන ලව් එකේ අද එයැයි කෙල්ල දිහා බලන් ඉඳියෙ 😘😘
ඇත්ත ඇත්ත.. ආදරයක් ගෞරවයක් තිබුන ඒ බැල්මේ 🤭🤭
ඔයනම් මාරයි ආ
ඔව් අනිත් අයව මෙයා හග් කරන්නේ නෑ , අත දෙන්නෙ , ❤️
Math me ekt comment ekk dnna awe
කෙල්ල තනියම ආවනම් ගොඩක් සල්ලි අරන් යයි🔥
මාත් සම්පූර්නයෙන්ම එකගයි.අරූ මොකට ආවද මංදා,පූගොඩ තියෙන තැන දන්නෙත් නෑ,ගොනෙක්
මෙකෙ දෙන්නෙක්.නෙ එන් ඕන
@@fai3379 ඒක තමයි.
Eka nam aththa
කෙල්ලගෙ අම්මලා මේ ගැන හොයලා බලන්න. අර වගේ පණ්ඩිත මෝඩයෙක්ට මේ වගේ කෙල්ලෙක්ව දෙන්න එපා
කෙල්ල තනියෙම ආවා නම් හරි වගෙ 😑❤
ඒ girl නම් මාර ලස්සනයි 😍♥️
සචිනි දිල්හාරත් වගේ සයිඩ් එකට
මොනවා උනත් ඒ කෙල්ල හොද තරගයක් දුන්නා
අන්තිම ප්‍රශ්නෙ වැරදුනාට, කෙල්ල නිසා තමයි අන්තිම ප්‍රශ්නෙ වෙනකල් ආවේ.. හොඳ තේරීමක් කොල්ලො.. දෙන්නටම සුභ පැතුම්, ලස්සන යුග දිවියකට.. 👍❤
කොල්ලගෙ තේරීම නම් හොඳයි. කෙල්ලගෙ තේරීම නරකයි මූ වගේ බක පණ්ඩිත මෝඩයෙක් තෝරගත්ත එකට
@@dileeshaprashan2882 හ්ම්
කෙල්ල පෞද්ගලික අංශේ
කොල්ල රජයේ..ඉතින් හිතාගනිල්ල රාජ්‍ය සේවය ආයි මේම කියල
😁
lmaoooo true
මේක තැපැල් කාරයෙක්ද කොහෙද බන්
Mayka weradiyata manu keyawannek wage ekek hariyata keyawana ekata wenama padiyak gewanwae😂😂
ආපු සමහර ප්‍රශ්න වලට උත්තර දන්නෙ නෑ කියන්නෙ ඒ පිරිමි ලමය මුකුත් නොදන්වා කියන එක නෙවෙයි. හැමදේම දන්න දෙන්නෙක් බදිනවට වඩා,එකිනෙකට වෙනස් දේවල් දන්න දෙන්නෙක් එකතු උනාම ජීවිතේ සාර්ථකයි. එතකොට දෙන්නම දෙන්නට ගරු කරනවා. සුභ අනාගතයක් දෙන්නටම..❤
සමහර ප්‍රශ්න කිව්වෙ ,
ඌ එකක්වත් දන්නෙ නෑනෙ. අර වගේ කෙල්ලෙක් හම්බුන එක වාසනාව. නැත්තම් ඌ පළවෙනි එකෙන්ම ගෙදර
@@dileeshaprashan2882 ඔව් 😒
දිලෙන්ද්‍ර කියන්නේ විනෝදයට බර අමු ගව ගාලක ගවයෙක්
දෙන්නෙක් ඕන් නෑ..කෙල්ල තනියෙන් ආවා වගේ තමා 😅👍..
ඔය කොල්ලව හරියන්නේ නැහැ. පණ්ඩිත කම විතරයි. තීරණයක් ගන්න ඉක්මනින්. 😂
සිරාවටම උ මහ ගොන් පම්කයේක්
සිරාවට. දන්න ලබ්බකුත් නෑ අනවශ්‍ය වෙලාවෙදි quick change එකක් අරන් කෑවා. රාජ්‍ය ආයතම වල ඉන්නෙ මේ වගේ ගල් පණ්ඩිතයොනෙ. උගෙ මූණත් ඒ වගේම මූණක් 😂😂😂
කෙල්ල නම් සුපිරි . කොල්ලා මොකෙක්ද මන්දා 😆
ප්‍රශ්න ටික ලේසී මේ පාර 🤩👍
අයියෝ දෙවෙනි ප්‍රශ්ණෙටත් 50 ම ගන්න තිබුනා.නරි බෑණා නාට්ටියේ ගීතයක්
ඔව් අප්පා. අපරාදේ .
වැඩක් නෑනේ.50ම ගත්තත් අන්තිම ප්‍රශ්නෙන් පරාදයි
ඔව් අනේ , ඇත්තටම ඔව් ,
කොල්ලා නම් හෙම ගොනෙක්. බලෙන්ම quick change එක අරන් කෑවා
කියලා වැඩක් නෑ
පවුල් ජීවිතේ ගොඩක්ම සාර්ථක වෙනවා කියලා කියන්න පුලුවන්.මොකද කොල්ලා කෙල්ල ගැන ගොඩක්ම විස්වාස කරනවා හැම ප්‍රශ්නයකදිම.සල්ලි නෙවෙයි ජීවිතේ, විශ්වාසය .එතනින් දෙන්නටම ජීවිතේ ඉස්සරහටම යන්න පුලුවන්.❤
ඔය මගුල් හරියන්නේ නැහැ බන් 😂😂😂😅😅 පුළුවන් ඉක්මනින් තීරණයක් ගනින් කෙල්ලේ
තව මාස 2ක් තියනවා.. ඉක්මනට තීරණයක් ගත්ත නම් හරි
🤗🤗
ඔව් ඔව් මේ ගල් බස්සා එක්ක හිටියොත් ජීවිතේම ඉවරයි
පතෝල සීන් 1ක නොදන්න කොල්ලෙක් දැක්කමයි අම්මපා
Girlge ඒ ඇස් දෙක තමා එයාව ලස්සන කරන්නෙ..😘
මූට මේ කෙල්ල කැමති වෙච්ච එකම ලොකු දෙයක් යකූ....ප්‍රශ්න ටික කෙසේ වෙතත්....පවුල් ජීවිතේදිත් අ ආ ඇ ඈ ගගා මූ ඉදියි අනේමන්දා....නිකන් ඉන්න වෙලේ කොල්ලෝ පරන පත්තර ටිකක්වත් හොයන් කියවහං නැත්නම් නම් ඉතින් සොරිම තමයි..මෙලෝ දැනුමක් නෑ...අපි බුද්දිමත් කියන එක නෙවෙයි මේ කියන්නෙ...ඒත් මෙයාගෙ සාමන්‍ය් දැනුමවත් මෙතනදි නෑ..පතෝලම තමයි කොමෙන්ට් ටික බලලවත් හැදියං බන් වෙඩිම ගන්න කලින්...
ඇත්ත🥲
කොල්ලා නම් බොරුවට ඇවිත් තියෙන්නේ. රාජ්‍ය සේවයේ හා පවුද්ගලික අංශයේ තියන දේ
දිනුම පැරදුම මොකක් වුනත් කමක් නෑ ගයුමි...සුභ පැතුම් දෙන්නටම.... ❤❤
Lassana girl kenek.congratulations dennatama.
ඔක්කොම හොඳයි. කෙල්ල 👌👌👌. හැබැයි එක එකාගේ උස අහනවා වගේ ගොන් ප්‍රශ්න අහන්නෙ නැතිනම් ගොඩාක් හොඳයි. ලංකාව කියන්නේ තනිකරම ප්‍රශ්න පත්‍රයක්. හෙට අනිද්දා වෙද්දි බර, ඉන, පපුව අහයිද මන්දා ......
සහතික ඇත්ත . 👍👍
කොල්ලගේ සමාජ දැනුම ගොඩක් අඩුයි කෙල්ලට සාපේක්ෂව ..ක්‍රිකට් ප්‍රශ්නයේදි පොඩි ලමයෙක් උනත් දන්නවා විරාට් කෝලි ගොඩක් මිටියි කියල ..විරාට් කෝලිටත් සල්ලි තිබ්බනේ ඒත් ..කෙල්ලගේ මහන්සි යෙන් තමයි අවසාන ප්‍රශ්නය තෙක් ආවේ. කීයක්වත් දිනා නොගැනීම ගැන ගොඩක් දුකයි.......😥
නැ අනෙ ඔතන කොටම රොහිත් ශර්මා,
ඕක බඳින්න වෙන්නෙ නෑ😌
එකා කෙක්ක දන්නෙත් නැහැ කොක්ක දන්නෙත් නැහැ 😂😂😂😂
කොල්ලනම් රට ගොනෙක් නැත්නම් සෑහෙන්න දිනන්න තිබ්බ..බොරුවට girl වත් කලබල කරලා lost උනා..
Aporiciate the girl' effort 👍
චරිත් මල්ලි ඔයාගේ වැඩසටහන ගොඩක් ගොඩක් හොඳයි
මේකෙ coment ටික කියවන ඒ කොල්ලා 🥲🥲🥲
Jaya peraduma sathutin bara ganda ජයවේවා
Kolla nm melo deyak dne na girl thniyen awanan oita wadaa idiriyata ynwa❤🎉gd luck cemle badhina eka gana aye hithana 😊
මේ නිවේදකයා කවුරු හරි දැකල හුරු කෙනෙක් වගේ කියල මුල් වැඩසටහනේ ඉඳන්ම කල්පනා කළාට අද තමයි කවුද කියල මතක් උනේ... විරාට් කෝලි වගේ මේ වැඩසටහන මෙහෙයවන නළුවා ❤️
ඇත්ත මටත් එහෙම හිතුනා
ඇයි චමීර වගේ
චරිත් අබේසිංහ. සරත් සඳේ සිංදුව බාචි සුසාන් එක්ක sing කළේ එයා.
Ow mata nam dan godak daws idan hituna
Julia movie eke main actor charith.eya actor kenek ,singer kenek,dancer kenek
කොල්ලා මෙලෝරහක් නැහැ.ඌ මුකුත් දන්නේ නැහැනේ.රජයේ රස්සාවක් ගන්න මේකා මොනවද කරලා තියෙන අධ්‍යාපන සුදුසුකම.🤣
පේනවනෙ පෞද්ගලික ආයතන දියුනු වෙන්න හේතුව මේ වගේ දක්ෂ හුරුබුහුටි කෙල්ලො.
රාජ්‍ය ආයතන කෙලවෙන්න හේතුව මේ වගේ මෝඩ හැබැයි බක පණ්ඩිතකම පූකේ ඉඳන් ඉඳන් තියෙන උන් හින්දා
Sirasa TV best ☀️☀️😎
රජයේ සේවයට ගියේ දේශපාලකයෙක්ගේ මාර්ගයෙන් ද. සාමාන්‍යයෙන් මම දන්න විදිහට සුළු සේවකයෝ ඇරෙන්න ගොඩක් recruit කරන්නෙ විභාග තියලා. එතකොට ඒ examsවල සිංහල අනිවාර්ය විෂයක්. 😁
Wedding ekata thwa masa 2 ikmanta therenyk gthnm hari 😢💔😂
Kolla nm aioooo .... a kella nmmaara dakshai ...
චරිත්...ඔබෙ ඇස් ඈ ළඟ ♥️
එහෙම නොවුනනම් තමයි ඉතින් 😁
ඒ කෙල්ල ලස්සනයිනේ කෙල්ලෙක් වෙච්චි මගේ ඇස් දෙකත් නතර උනේ එ කෙල්ල ලගනම් ඉතින් ♥️
කොල්ලනම් හෙන ගොනෙක් 😂
ඔව් අප්පා... මෙලෝ දෙයක් දන්නෑ
දිරාවට බං,පූගොඩ තියෙන තැන දන්නෙත් නෑ,අඩුම ගානෙ cricket ගැන දන්නවා කිව්වා,ඒකත් දන්නෑ
අපරාදෙ නරි බෑණා එක😢
සිරාවටම
සිරාවට මටත් හිතුණා.අනික දන්න එක ශුවර් නම් හිතන්න එපායැ..තව නරියො ඉන්න ඒවා දුසිමක් නැහැනෙ...නරි බෑනා විතරනෙ
ඔව් අනේ 50 ම ඇරන් 3 ට යන්න තිබුනා
අද ප්‍රශ්ණ ටිකනම් ලේසී
Yup..මටත් හිතුණා ..
kella witharakk enna thibbe mekata😁😁😁😅🤣🤣🤣🤣😂😂😂
නරි බැනෑ එකේ සින්දුව දන්නේ නැත්නම් වැඩක් තියෙනවාද ...මෙච්චර තරුණ සින්හලයෝ වෙලා ..
අනේ මන්දා රටේ අනාගතේ .
සිරාවට ,වැඩක් නෑ කතා කරලා,කොච්චර ජනප්‍රිය සිංදුවක්ද
ඒක ඇත්ත
තරුණකමෙයි සිංහලකමෙයි නරිබෑණෑ නාට්‍යයෙයි තියෙන සම්බන්දෙ මොකක්ද ?
කොල්ලා කොයි ලෝකේ ඉන්න එකෙක්ද මන්දා..???
සිංහල හෝඩියවත් දන් නැති කොල්ලෙක්😂
විරාට් කෝලි උසයිලු 😂💔 dk කොටයිලු මරු ඉතින්
දෙන්නම එකම උස
මේ මනුස්සයෝන්ගේ සාමාන්‍ය දැනිම ගොඩාක් අඩුයි ඒකයී මේ නැත්නම් නරිබෑනා එකේ ප්‍රශ්නේ අපරාදේ සල්ලී 😒
මෝඩ පණ්ඩිතයෙක්
අන්තිමට නාකි ගෑනි උඩ ගියානෙ අත්පුඩියකුත් ගැහුනා 😂😂😂😂😂😂😂😂
කොල්ලගෙ අම්මද කොහෙද😂😒
බැන්දොත් වෙන්නෙ තනියම ජිවිතෙගෙන යන්න
කෙල්ල පව්
Ow anee
ඇත්තටම මෙච්චර කල් ආපූ අයගෙන් ලේසීම ප්‍රශ්න ටික ආවේ මෙයාලා ට , ඒත් බැරිවුනා නේ, අර කෙල්ල මේකට තියෙන්න කිය කිය ඉන්න කොට අරකා අහනවා ඔයාට ශුවර් ද ගගා , ඉතින් පොඩ්ඩක් පරක්කු ත් වුනා , අපරාදේ හොදේ , කෙල්ල උපරිම සපෝටින් එකක් දුන්නා , අන්තිම එක විතරක් මන් කිව්වා කියනවා ,
හරිම කණගාටුයි සමහර comment දැක්කම
මුගෙ වෙඩින් එක බලන්න ආසයි..🤣🤣
මෙයාලා හරි මෝඩයි නරි බෑනා වේදිකා නාට්‍යයේ කුමට සොබනියේ කදුලු සලන්නේ අහලා නෑනේ මේ දෙන්නා, මේ නාට්‍යය පාසල් පෙළ පොතකත් තියෙනවා වැස්සකට වත් ඉස්කෝලයකට ගිහින් නැද්ද
Meke kella niyamai
Kolla nam anaagannawa, kellage uththarath waraddanawa
Happy Birthday
මේ කෙල්ලා පව් අර කොල්ලා නම් අනේ මංදා ගස් බල්ලෙක්
නොදකින මු නම්. ගෙදර. ගිහිල්ලා මැච් බලපං පේරෙතයා
Girl nam maru gdak hdta hithenawa hama prshne ganama hithalaa tma uththara dune..aparade habe gd luck❤🎉
ලස්සනට දෙන්නත්.එක්ක.කරගෙන.ආවා.අන්තිම.ප්‍රශ්නෙදි.ම්ස්.වුනා.😭😭
Deiyane me wage modayek kohli kotaine aththamai ❤
Kella nisa thama 7weni preshaneta unath awe aru rajaye sewe krna ekeklu athkota hitha ganillako rajaye sewakayonge denuma කොහොමද kiyla😂
අපි එක එක්කෙනා දන්න පරාස වෙනස්නේ...මේ ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරි උනාට ඒ මනුස්සයා මෝඩයක් කියන්න පුලුවන්ද...අනේ දෙයියනේ මේ මිනිස්සුන්ගේ මානසික මට්ටම ...කෙල්ලට කොල්ලා ගැලපෙන්නෑ කියලා සමහර අය තීරණය කරලා මේ ප්‍රශ්න වලට උත්තෙ දී ගන්න බැරි උනා කියලා...සමහර කෙනෙක්ට ලේසි කියලා හිතෙන ප්‍රශ්නයක් තවත් කෙනෙක්ට අමාරු වෙන්න පුලුවන්නේ...අනික එතන පීඩනයට දන්න ඒවත් අමතක වෙනවා...නිවේදක මහත්මයාත් කිව්වේ...ගෙදර ඉඳන් බලන අපිට අර අකාරාදී පිලිවෙල ගැන අහපු ප්‍රශ්නෙ...මොකද්ද ඒ ඒක දන්නැද්ද මොන්ටිසෝරි ප්‍රශ්නනේ වගේ හිතුනත් එතන අපි හිටියනං පීඩනේට පැටලෙන්න තිබ්බා...ඇයි මේ negative. Comment දාන්නේ...අපේ රටේ මිනිස්සුන්ගේ හිතන විදිහ වෙනස් වෙලා ඇති කියලා හිතුනා...වෙනස් වෙන පාටක් වත් නෑ..තාම..මොකක් කරත් ඇදක්මයි පේන්නේ...මොලේ උඩ වාඩි වෙලා වකුගඩුවෙන් හිතලද මන්දා වැඩ කරන්නේ..😅😅
අපේ වගේ රටවල් හිඟාකන රටවල් වෙලා තියෙන්න මේ මිනිස්සුන්ගේ මානසික දිළිඳුකමත් ලොකුවටම බලපාලා ඇති..අලුත්‍ර දේවල් හිතන අභියෝග බාරගන්න ආසාවෙන් ඉන්න සමහර අය පැකිලෙනවා ඒවාට සමාජයෙන් negative අදහස් ලැබෙයි කියලා....අනේ මන්දා ඇයි මේ විදිහට මිනිස්සුන්ට පීඩනයක් දෙන්නේ මානසිකව...අපිත් අලුත් දේවල් අත්හදා බලන්නැතුව...
Proud of you Gayumi ❤
මොන බූරුවෙක්ද මූ. කිසිම දෙයක් දන්නෙ නැතුව මෙතනට ඇවිල්ලා. පතෝල සීන් එක වයරල් ගියා ඒක දන්නෙත් නැහැ. ඒ මදිවට ශුවර්ද ශුවර්ද ගානවා කෙල්ල උත්තර දෙද්දි
යකො match එක බලනවද උන්ගේ උස බලනවද?? ගොන් ප්‍රශ්න අහන්නෙපා ප්ලීස්.. උස දැනගෙන මොනා කරන්නද 😬
ක්‍රිකට් තරු කියලා ප්‍රශ්නෙ ඇහුවෙ ඒකයි, ක්‍රිකට් නෙමෙයි. පටලවගන්න එපා.
Ochchr lesi prshna ahnwa nam enna beriye
At what time is this programme begins ...
At 7.30 P.M in sirasa tv 👊❤
At 8.00p.m
අර කොල්ලා කියනවා කෙක්ක තියන්නලු , එහෙම වුනානම් තව ලක්ශයක් අඩු වෙනවා, මහා මෝඩයෙක් නේ බන් ඌ ,ඒක 5 වසරේ ලමයෙක් ගෙන් ඇහුවත් ඒ ලමයා උත්තරේ කියයි, ඒක දන්නේ නෑනේ මුන් ,
ඔව් බන්, මහ හරකෙක්
@Hasindu Edirisinghe ඔව් ,
@@--AS-- ඇත්තටම ඔව් , අර කෙල්ල නිසා තමයි මෙච්චර හරි දුර ආවේ
@Hasindu Edirisinghe ඒකත් බොරුවට බන් ඈ ඇ ඉ උ ඌ ගාන්න ගත්තේ ඒකත් බොරුවට , මට නම් පුදුම තරහක් ආවේ ,
@Hasindu Edirisinghe අනිව😂
කොල්ලා මොකුත් දන් නෑ 🌝
දැන් මේ comments දැක්කාම ඒ කොල්ලට මොනා හිතෙයිද කොච්චර අව්ල් යයිද කියන එක ගැන හිතලා comment කරොත් තමා
හොඳ ( පලවෙනි ප්‍රශ්නෙම පට්ට වැදගත් ප්‍රශ්නයක් නේ ඇහැව්වේ 😂)
කොල්ලාගෙන් සපොර්ට් එක තව තිබ්බා නම් ලොකු ගානක් අරන් යන්න තිබ්බා
Ane godak dukai hithuna paw denna
කෙල්ලේ, ඔය මගුල කරන්නෙපා. ඇයි කියල අහන්නෙපා, කරන්නෙපා...
මේ කොල්ලා කෙල්ලගෙ තනියට ඉන්නෙ දන්න දෙයක් no
කොල්ලට කිසි දැනුමක් නෑනෙ.කෙල්ල කිව්වන් පස්සෙ බොරුවට කියවනවා.
What happend to yesterday programme???
There was cricket match
yesterday
මැරි කරලත් ඈ ඈ ගගා ඉන්න තමයි වෙන්නෙ
ගොන් හරකෙක් මහ😕
අනික ඌට හිතනලු අන්තිමට 😂
ඌට ඊට කලි ඒවත් හොදටම හිතුන කියල අපිට පෙනුන😂
මූ එක්ක ආවේ අපරාදේ😂
@@ChamiduGunathilake ow bn
Adanam lesi prasna tikak thibilath anagaththane aiyooooo😥😥😥
මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උනා කියලා ඇයි මේ කපල් එක ගැල්පෙන් නෑ කියන්නෙ..ඒ දෙන්න හොද ආදරෙන් ඉන්නවා වගේ පේනවා.ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ.
ඒක නම් ඇත්ත 😕
තරගකරා හොදට තරගයක ස්බාවය එයයි...ඉගෙන ගන්න දේ බොහොයි...